යන්තම් හරි සැකයක් ආවොත් මෙන්න මේ දේ කරන්න - ව්‍යසනය වෙන්නත් කලින් ටක්කෙට කී දේ අද සනාථ වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2021
  • යන්තම් හරි සැකයක් ආවොත් මෙන්න මේ දේ කරන්න - ව්‍යසනය වෙන්නත් කලින් ටක්කෙට කී දේ අද සනාථ වෙලා
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 428

  • @ashokaashoka7465
    @ashokaashoka7465 3 ปีที่แล้ว +54

    මෙතෙක් ඖෂධ පිළිබදව කළ වටිනාම පැහැදිළි කිරීමකි.ඉතාම දුර්ලභ අවස්ථාවක් උදාකළ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි....

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 3 ปีที่แล้ว +31

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවණි ,නිදුක් නිරෝගිමත් දිර්ඝයුෂ ලැබේවා ඔබවහන්සේට .ඉතාම හදවතින්ම සංවේදිව ඔබවහන්සේ දේශනා කළේ.ඔබවහන්සේ ගේ හදගැස්ම අහගෙන ඉන්නවිට අපටද දැනේනවා.බොහෝම පිං.ඔබවහන්සේ ප්‍රර්ථනා කරන බෝධින් ම නිර්වාණ ශාන්තියම ලැබේවා.

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +67

    🌼🌸🌼💜💜🙏🏻🙏🏻🙏🏻

  • @greenleaf4267
    @greenleaf4267 3 ปีที่แล้ว +22

    ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරණින් නිවනම වේවා. පතනා බෝදියකින් නිවනම වේවා. සාධු සාධු සාධු!!!!!!!

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +54

    ඔබ වහන්සේට බොහෝම පිං🙏🙏🙏 මේ වැඩසටහන මෙහෙයවන මහතාටත් පටිගතකරන මහත්වරුන්ටත් බොහෝම පිං තෙරුවන් සරණයි.

  • @amila19870129
    @amila19870129 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ........! 🙏🙏🙏🙏

  • @samsungky9048
    @samsungky9048 3 ปีที่แล้ว +19

    ගොඩක් පිං සාදූ සාදූ සාදූ.ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා...🙏🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +22

    අන් ලයික් කරලා තියෙන්නෙ බෙහෙත් කාක්කොයි දොස්තරලයි වෙන්නැති තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි ස්වාමින් වහන්සේට හා මෙහෙයවූ මහතාට

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +80

    අපේ රටේ පාලකයෝ හෙළයෝ නොවීම තමයි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +5

    මෙතෙක් අහපු හොදම පැහැදිලිම පැහැදිලි කිරිමක් ඔබ වහන්සේගේ කකියන හද දැනේනවා හාමුදුරැවනේ මට පුළුවන් උපරිමයෙන් මෙය සාමාජ ගත කරනවා මෙයින් සුවපත් වන හැමදෙනාගෙන්ම ලැබෙන පින සියලු ලෝක සියලු සත්වයන්ටම අනුමෝදන් කරමි අනුමෝදන් වේවා එය කුසලයක්ම වි පතන බෝධියකින් නිබ්බාන මඟ පූර්ණය වෙත්වා යි අධිෂ්ඨාන සත්‍ය ක් ක්‍රියාවක් කරමි දිර්ඝායු වේවා විශ්ව කර්ම නාලිකාවට බෙහෙවින්ම ස්තුතියි සුභ අනාගතය ක් ම වේවා

  • @kapilaupananda7334
    @kapilaupananda7334 3 ปีที่แล้ว +5

    ජාතියේම පිනට පහල වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලෑබේවා මෙවන් වැඩසටහනක් බලන්න අපිත් පෙර පින් ඇත්තෝ වූවා සියලු දෙනාම මේ රත්තරන් ඔවදන් පිලිපදිමින් මේ උවදුරෙන් මිදෙන්නට වාසනාව ලෑබේවා මේ වැඩසටහන ඉදිරිපත් කල ඔබ සැමට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ගොඩක් පින් සිදු වෙනවා. තෙරුවන් සරණයි 🙏

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +9

    පිං සිද්ධ වෙනවා හාමුදුරුවනේ මේ කතාව සිදු කලාට.විශ්ව කර්ම කරන මහතාට පිං සිද්ධ වෙනවා.ස්තූතියි ඔබට

  • @hasarachathurangani4525
    @hasarachathurangani4525 3 ปีที่แล้ว +4

    🙏🙏🙏යට ගහන අපේ හෙල වෙදකම යලි ස්මතුකරමින් පන දෙමින් නගසිටූවන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @iresharathnaweera2816
    @iresharathnaweera2816 3 ปีที่แล้ว +24

    සියලු සත්වයන්ට යහපතක්ම වේවා

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ට තෙරුවන්සරණයි ,සියලු සත්වයා සුවපත් වේවා !

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +29

    ඔබ වහන්සෙට ගොඩාක් පිං සත්‍ය සමාජ ගත කරනවට මේ වෙලාවෙවත් මිනිසුනේ බුද්ධිමත් වෙන්න ..කෙනා කවුරුවුනත් සත්‍ය ගරුකර සුවපත් වෙන්න .තවත් අදහස් ටිකක් ගන්න පිං ඇත්තෝ ඇවිත් බලන්න ..ලින්ක් එක ඊලග කමෙන්ට් එකෙන්

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว +9

    අවදි වෙන්න helayini දැන්වත් ස්වාමින්වහන්සේගේ දැනුවත් කිරීමට pinsiduweewa!!🙏🙏🙏🙏

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 3 ปีที่แล้ว +5

    අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා මේ දේශීය වෛද්‍ය ක්‍රමය රටට බෙදා හරින විට

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +13

    බොහොම පින් ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩසටහන කල සියලු දෙනාට....!!!!