ජීවිතේ ම ලස්සන කරන 'ආසාවල් තුන' | ආනමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදුකළ දේශනා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 32

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumari4261
    @kumudukumari4261 ปีที่แล้ว +3

    සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරෝගිව දිගුකාලයක් වැජබෙිවා

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා .......... සාදු සාදු සාදු !!!!!!!!!!

  • @dhananjiwijesingha8822
    @dhananjiwijesingha8822 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!
    මාගේ කල්‍යාණ මිත්‍ර ගුරැදේවොත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා..!! නිදුක් වෙත්වා නීරොගී වේවා !!සුවපත්වේවා !! දීර්ඝායුෂ ලබත්වා! චතුරාර්ය සත්‍යය අවබොධ වෙත්වා! පින්වත් දේශකයනන් වහන්සේට ⁣නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා! දීර්ඝායුෂ ලබත්වා!නිවන් සුව බොහො දුර නොවේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් ප්‍රාර්ථණීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    මේ සියලු කුසල් පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා !!!🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    උතුම් නිවන් අවබෝධය පිණිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය හේතුවාසනා වේවා! 🙏
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ලෝකවාසි පින්වත් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා .! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .! මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම රැස් වෙන්නා වු සියලු කුසල් පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ගෞතම බුද්ධ ශාසනයේ පිලිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්,අණගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවදී අපෙක්ෂක දු පුතුන්ටත් ,හැදුවැඩු දේමාපියන්ටත් ගුරුවරු වැඩීහියන්ටත් පින්වත් සක්‍ර දෙවියන් ඇතුළු සතර වරම් දෙවීයන්ටත් බුද්ධ ශාසනය සුරකිනා වු සියලු දෙවියන්ටත් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා සියලු දේනාම සැපයෙනි සැපයට පත් වේවා .!💞🙏💞

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +2

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු🌹🌼🙏🌼🌹 සාදු මාගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!................
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +2

    සාදු සාදු සාදුපින්වත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
    6

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වේවා!
    සත්පුරුෂ ඇසුරම වේවා! 🙏🌻

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම් චතුරාරි්‍ය සත්‍ය ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට උත්තරිතර ඒ අමාමහ නිවන් සුවය බොහෝ දුර නොවේවා ,නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @reshanimaduwanthi8983
    @reshanimaduwanthi8983 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @maduwanthiimesha3839
    @maduwanthiimesha3839 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහස 🙏♥️ මේ කරන්නා වූ දර්මදානමය පුන්‍යකර්මයෙන් වහා වහා නිවන් අවබෝද වීම පිණිසම හේතු වාසනා වේවා🙏 ...දිර්ඝායුශ ලැබේවා🙏ආයුශයෙන් සැපයෙන් බලයෙන් වර්ණයෙන් වැඩේවා ...🌼🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @indunilbandara6180
    @indunilbandara6180 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු මහා සඟරුවන සුවසේම වාසය කරත්වා.🙏🙏🙏❤

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว +3

    අපේ කළණ මිතු පිංවත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට කෝටි වාරයක් නමස්කාර වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 ปีที่แล้ว +2

    Pimwath loku swarming wahanse athulu soyalu pimwath swarming wahansela niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @kamalwijesooriya5487
    @kamalwijesooriya5487 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว +1

    Namo buddaye namaskara veeva suvamini bohome pin loku suvamin vahase atulu obevahseela niduk veeva nirogi veeva suvapat veeva eama nivan suva boho dura noveeva

  • @champakumari4089
    @champakumari4089 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +3

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුසසුන බැබල වීමට දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @buddhidon2882
    @buddhidon2882 ปีที่แล้ว +1

    When we go to Katharagama we used to stop at many temples on the way.. as a child i wondered why we do it! Now it makes sense

  • @mangalahettiarachchi787
    @mangalahettiarachchi787 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏