බලාගනිල්ලා උමංදාවේ පොහොර මැෂින් - බැණ බැණ කමෙන්ට් කරන හොර හැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • தொலைபேசி இலக்கம் :- +94 761 868 778
    කෘෂි කාර්මික උපදෙස් සඳහා විමසන්න
    ධම්ම මුත ස්වාමීන් වහන්සේ - +94 760 316 878
    උමංදාව - +94 775 440 888
    පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
    forms.gle/3q2x...
    විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
    umandawa.org/u...
    වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/m...
    ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
    Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
    People's bank dehiwala.
    Acc No: 019100130010152
    Swift Code: PSBKLKLX
    Contact Details:+94775440888
    +94773686686 (whatsapp )
    ashramayaoffice@gmail.com
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ

ความคิดเห็น • 2.6K

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +38

    හරිනම් ඔබ වහන්සේ. කෘෂිකර්ම ඇමති කරන්න ඕන. ඔබ වහන්සේ හරිම බුද්ධිමත් තෙරුවන් සරණයි

    • @malanithalagala4556
      @malanithalagala4556 2 ปีที่แล้ว

      theruwan saranai oba wahanseta

    • @dinurajapaksha7893
      @dinurajapaksha7893 2 ปีที่แล้ว

      Mamath ekagai.me wage kenek thama kushikarma emathi wenna ona.edata rate minissu kanna nethuva meren ne

  • @chandanidevika4260
    @chandanidevika4260 2 ปีที่แล้ว +365

    ඔබ වහන්සේ ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ මගින් රට හැදෙනවා. සාගතයෙන් මිදෙනවා. සියළු දෙනාම බුද්ධිමත් ජනතාවක් ලෙස කටයුතු කර. සෑම බිම් අගලක්ම අස්වද්දමු. අපේ හාමුදුරුවන්ට දීර්ග ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

    • @wasanthapriyadarshana4409
      @wasanthapriyadarshana4409 2 ปีที่แล้ว +6

      Innovative tempal in Sri Lanka Thank you so much for gydnce to rebuild for the Nation 🙏

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +1

      @Sahas Dulmina
      😆😆😆😆😆😆😆 අඩේ මූ පැය 12ට කොච්චර comment දාලාද. යකෝ😮😮

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +3

      @@sandamaliworld2633
      ඔයා එව්වා දිගේ වවාගන්න වෙන මොනා හරි. ඔයාලට ඉඩ නැත්නම් පාඩුවේ ඉන්න . අපිට අක්කර ගනන් ඉඩම් තියෙනවා ඔයාලටත් එක්ක අපේ ඉඩම් වවනවා. වාසනා සඳමාලිගෙ වචනත් නම වගේම ලස්සන උනානම් තමා වටින්නේ

    • @babybean6622
      @babybean6622 2 ปีที่แล้ว

      ​@@sandamaliworld2633රහත් වෙච්ච කෙනෙක් කියන්නේ අහපන් 😂

  • @NSilva-ew7rw
    @NSilva-ew7rw 2 ปีที่แล้ว +234

    වචන වලින් පමණක් රට හදන මිනිසුන් සිටින සමාජයක, එය ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වූ ඔබ වහන්සේ අප රටට සැබෑ ආදර්ශයකි.🙏🙏🙏

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +83

    කයිවාරු ගහන උන්ගෙ රෙදි ගැලවෙයි අපෙ හාමුදුරුවනේ. හාමුදුරුවෝ විතරයි රට ගොඩ ගන්න තනියම අරගල කරන එකම දාර්ශනිකයානන් ...🙏🙏🙏

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      සත්තයයි

  • @thumdasun4033
    @thumdasun4033 2 ปีที่แล้ว +106

    රෙදි වැල උස්සලා තියන මඤ්ඤොක්කා ලීයත් පැලවෙනවා මේ පොලොවේ අපේ හාමුදුරුවනේ..... ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා ජය වේවා ජය ශ්‍රී රටවාසී සැමට මොලේ ලැබේවා .... ලේ දුන්නට මොලේ දෙන්න බෑ අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @sandunitharaka2044
    @sandunitharaka2044 2 ปีที่แล้ว +31

    ඔබ වහන්සේ තමයි තේරෙන විදිහට කරුණු කියල දෙන,ක්‍රියාවෙන් කරලත් පෙන්වන ස්වාමින්වහන්සේ.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sanduni
      Godak watena vedeyo aka
      Kohomada oyata Yalu wa etn

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว +90

    මම බුද්ධ දර්ශනය ට ඉත් ගරු කරන්න අන්‍යඇගමිකයෙක්. දොරමඩලාවෙ ට ඔබවහන්සේ එන කාලෙ සිට අද දක්වා සියලුම වැඩසටහන් නරබනවා. ඉතාම ස්තුතියි මේ කරන සේවයට

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +19

    දූරදර්ශීව, පහර ගහන්න ඕන තැන් වලට පහර දෙමින්, උඩුගම්බලා පිහිනමින් ශාසනයේ මං මුලාවු සිංහලයන්ට එහි නියම අරුත පහදමින්, රටේ අනාගතය රැක ගැනීමට එදා සිට වෙහෙසෙන අපේ හාමුදුරුවන්ට මාගේ හර්දයාංගම නමස්කාරය.

  • @nkekanayake9314
    @nkekanayake9314 2 ปีที่แล้ว +2

    මේ එන ආහාර හිඟයට ඔබ වහන්සේ දෙන ආදර්ශය ගොඩාක්ම වටිනව. ගෙදර ටීවී එක ලග වෙලාව කා දමන සියලුම දෙනාට පුලුවන් තමන්ට අවශ්‍ය එළවලු, පලතුර නිවසෙම හදාගන්න. පොහොර තෙල් ප්‍රශ්න වලටත් විසදුම ඔබ වහන්සේගෙන් ලැබෙනවා. ඔබ වහන්සේට ගොඩාක් පිං මෙවැනි දේ ජනතාවට කියා දෙනවට.තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ

  • @jayanthichandrasekara2406
    @jayanthichandrasekara2406 2 ปีที่แล้ว +431

    අරගල නම් අරගල .... ඔන්න නියම අරගල.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ...මේ කරනා සියලු කටයුතු සඳහා තව තවත් ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා....🙏🙏🙏

    • @dayak1732
      @dayak1732 2 ปีที่แล้ว +10

      මම ත් කැමතියි ඔය වැඩේට .
      බුදු සරනයි

    • @thusithasajeewa3654
      @thusithasajeewa3654 2 ปีที่แล้ว +5

      Krushikarma departhumenthuwe aya mewa balanawada.

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 ปีที่แล้ว +9

      "සබ්බ දුක්ඛ නිස්සාරණය නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං භන්තේ"
      මම කියවලා තියෙන ත්‍රිපිටකයේ භික්ෂූන් වහන්සේලාට ගොවිතැන් කරන්න කියල නෑ
      බුදු දහම ගැන ගැඹුරට නොදන්න ඇතැම් ගිහි මිනිසුන්ද මේවාටම ආවඩනවා. කර්මය සකස් වෙන්නේ අපි හිතන විදිහට නම් නෙවේ. යම් කිසි න්‍යායකට අනුව.....

    • @thefallenone6210
      @thefallenone6210 2 ปีที่แล้ว +2

      @@thusharasanjeewa3298 you hurt your argument in confusion.

    • @himaligalage4104
      @himaligalage4104 2 ปีที่แล้ว +3

      Ane hamuduruwane matath ashai lankawata awith govithan karanna oba wahanselage upades aragana

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 2 ปีที่แล้ว +86

    මහ පොලවේ පය නොගහපු university ළමයින්ට / අන්තරේ ළමයින්ට උපාදිය දෙන්ට ඉස්සර වෙලා මෙහෙ මාස 3 ක පුහුණුවක් දෙන්ට ඕන.
    ඒ වගේම දියව් දියව් අපිට දියව් කියන uniyan නිකමුන්ට හොම්බ බිම ගාලා මේවා පෙන්නන්ට ඕන.
    ඔබ වහන්සේ ඇතුලු, ඒ මග යන හිමි වරුන්ටත් අගය දන්නා සැමටත් නිරෝගී චිර ජීවනය, නිර්වාණ බෝදය ලැබේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏.

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว +3

      අම්මපා සහතික ඇත්ත, කියවිල්ල vitharai කිසි දෙයක් බැහැ gobbayanta,

    • @evrythingforyou5490
      @evrythingforyou5490 2 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත ඔය වගේ රතු හරක් පැටවු 88/89 අනූ ගනන් වල ටයර් දාලා පිච්චුවේ .. මේ පාරත් උන්ට කෑම සෙට් වෙනවා😁😁 අපේ රනිල් අත අරින්නෑ... ඔකුන්ව

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว +3

      @Sheahan Bandara අනේ gono harako gon katha nikiyawa, ගිහින් වැඩක් කරපන්, තොපි seragema කියවිල්ල vitharai.

    • @menuri1313
      @menuri1313 2 ปีที่แล้ว

      @senarath kulathunga mahaththayo mathaka thiya ganna university wala deken panguwakma inne mal uyan madin ethanta apu lamai newei.mal ahurapu parawal wala newei e lamai ethanta gihin thiyanne.hondata duk widapu katta kapu kollo kelloi ethanta gihin inne.e nisa moda katha kiyanna epa.adarshayak dunnama thamange mathaya sthira kara ganna than hoya ganna epa.echchara dewal karala sapa vidinna ona thanadith duk widina nisai aragala karanne eda idan.hamuduruwo kiyana de hithata aran mokadda eken adahas karanne kiyana eka modayo nowi therum ganna

    • @nalakagomes.9976
      @nalakagomes.9976 2 ปีที่แล้ว

      කුරුටු ගාමින් ,කොන්තරෙ කුහක ජෙප්පො ,හෙල කරුමෙ මානසික ලෙඩා පාට ලි,මොඩ පුතා ගොන් සජිය ඇතුළු 83,84.....95 කාලයෙ තාත්තලගෙ දනහිස් වල හිටපු අම්මා තාත්තා අන්දුරන්නෙ නැති ලා දලු කොල්ලා ,කෙල්ලො දැනගත උතුම් උපදෙස් .🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +41

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    බැන බැන හරි මුලු රටටම ඔබවහන්සේ ගේ මතයට හිස නමන්න වෙනවා

  • @prasannapallewela2340
    @prasannapallewela2340 2 ปีที่แล้ว +91

    ආගම් , ජාති , කුල බේද වැඩක් නැහැ . නියමයි . 👌 .
    මේකට ගහපු අයට කවදාහරි කන්ඩ නැතුව ඉන්න වෙනවා .
    තෙරුවන් සරණයි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම . 🙏

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒකාලකන්නින්ට නම් එහෙමම වෙන්නම ඕනා...

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      @Sahas Dulmina ube ammai appai kanda dunne ehemada

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +9

    අපේ රටේ ඉන්න අනුන්ට බනිමින් නිකරැනේ කාලය කා දමන සියරට දේ අගයන්නේ නැති කම්මැලියන්හට සහ මුළු රටටම ආදර්ශයක් ඔබවහන්සේගේ මේ වගා සංග්‍රාමය සාදු ...සාාාාදු . තෙරැවන් සරණයි .

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +151

    ඔබවහන්සේගේ වචනය අසන ආතුර වූ සිත් සුවපත් කලහැකියි .
    එසේම අපේ මව්බිම ස්වයංපෝෂිත කර ජනතාව සුවපත් කරන්නටත් ඔබවහන්සේගේ උමන්දාව විශ්ව ගම්මානය සිප් හලක් වී දැනුම බෙදනවා.
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +199

    ජාතියේ පියාණන් ! ❤️
    ඔබ වහන්සේ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඔස්සේ අනිවාරෙන්ම අපි මේ රට හදනවා ! 💫💫💫

    • @nuwannuwan6707
      @nuwannuwan6707 2 ปีที่แล้ว

      මෙහෙම හිතන ඔබලා සියලු දෙනාට තෙරුවන්ගේම සරණයි

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +63

    "බැන බැන කමෙන්ට් කරන හොර හැත්ත බලාගනිල්ලා රසායනික පොහොර නැතුව වගා කරන හැටි"
    උමන්දාවට ජය වේවා !
    මගේ සමන්තභද්‍ර බුදු පියාණන්ට ජය වේවා !

    • @samanthakumara7791
      @samanthakumara7791 2 ปีที่แล้ว

      මෝඩ හරක් උබලත් උමන්දාවේ කුබුරු හාපල්ලා,මම දැක්කමයි රහතෙක්, භික්ශුවක්ට කෘශිකර්ම භාරදෙනවා සිවුර ගල්ලෝලා රට වෙනුවෙන් කෘශිකර්මය කරන්න කියපල්ලා,රහතෙක් යැයි කියා සාසනය වනසන බූරුවෙක් මේකා,අපායටම යන පාදඩයෙක් මේකා

    • @සංජනා-ජ3ඬ
      @සංජනා-ජ3ඬ 2 ปีที่แล้ว +3

      @Shiran Pate පිම්පි ගෝතයා...

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 ปีที่แล้ว +4

      @Shiran Pate උඹට ඒක බලන් ඉන්න බැරි නම් හෝ අගය කරන්න බැරි නම්...නොබලා හිටපන් !
      අනික ඉතින් කොහොමත් උඹලට අනුව මුන්වහන්සේ භික්ෂුවක් නෙවෙයිනෙ...චීවරධාරියෙක් නෙ !
      ඒ නිසා කොහොමත් අවුලක් නෑනේ ! 😂💔

    • @AS-ot4pn
      @AS-ot4pn 2 ปีที่แล้ว

      @Shiran Pate කැරියෝ. තෝ වගේ පොන්නයන්ව රටට ජාතක කල තොගේ මහ එවුන්ට සාප වේවා. පයියෙ අමාරුව තොට .

    • @salindawickramasinghe8533
      @salindawickramasinghe8533 2 ปีที่แล้ว +7

      කවද්ද බුදූඋනේ....අනික ඔයකරන්නේ බික්ශූන්ට ඔබිනදේ නොවේ. මහනඋනේ ගොවිතැන් කරන්නනම් ගිහිවම ඉන්න තිබුනනේ...ගොවිතැන හොඳයි ඒත් එය බික්ශු කාර්‍ය් නොවේ....

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 ปีที่แล้ว

    සින්හලයගෙ පුරුද්ද තමා අනුන්ගෙ දේට ගැරහීම ඊර්ශ්‍යා කිරීම.කවදාවත් හොද දේ අගය කිරීමේ පුරුද්දක් නෑ.ඔබ වහන්සේ කරන මේ වැඩ පිලිවෙල ඉතාමත් වටිනවා.මේවා බලලා ඉඩ පහුසුකම් මදි උනත් මාත් ගෙදර පුලුවන් විදිහට වගාකරන්න පටන් ගත්තා ගෙවත්තෙ.ඔබ වහන්සේට පින් උපදෙස් දීලා අපිව දිරිගන්වනවට.බුදුසරණයි.

  • @kghemantha3256
    @kghemantha3256 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ සැබැවින්ම විශිෂ්ඨ සේවාවක් කරන්නේ සතුටුයි .ඔබ වහන්සේ සැමටම ආදර්ශයකි .තෙරුවන් සරණයි

  • @varunahasantha6159
    @varunahasantha6159 2 ปีที่แล้ว +44

    ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට වැඩි වැඩියෙන් මේ ලංකාවේ සියලු ජාතීන්ට උපදෙස් ලබා දෙන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා
    🙏🙏🙏

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 2 ปีที่แล้ว +24

    ඔබ අපට ආඩම්බරයක් අපේ හාමුදුරුවනේ . දීර්ඝායුෂ ලැබේවා..

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 2 ปีที่แล้ว +59

    මේ රටේ මාද්‍ය වලින් පෙන්නන්නෙම දනාත්මක දේවල් නෙවෙයි.ඔබ වහන්සේ පෙන්නන්නෙම ඉතාමත් වටිනා දේවල්,රටක් විදිහට ඉස්සරහට යන්න ඔබ වහන්සේ වැනි අය ගොඩක් වටිනව.ඇත්තටම සාගතයක් එනවා කියලා අපේ මිනිස්සුන්ට ගානක්වත් නැහැ.කොහොමද ස්වාමීන් වහන්ස අපේ මිනිස්සුන්ව වෙනස් කර්න්නේ? ඔය මොන දේ කලත් වැරදියට විවේචනය කරන උන් එක්ක මේ රට හදන්න හරිම අමාරුයි.උන්ට කටින් බතල විතරයි වැඩ බැහැ.ඔබ වහන්සේ මේ වඩසටහන තවත් පුලුල් ලෙස අපේ රටට දෙන්න පුලුවන් විදිහෙ වැඩසටහන් කරනවනම් ගොඩක් පින්.ඔබ වහන්සේට මුලු රටේම උන්ගේ සිහි නුවන පෑදීමට හැකි වේවා!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හැම කෙනෙකුට ම හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ ගෙන් මම මෙිිවැඩ සටහන බලලා හොඳ දේවල් ඉගෙන ගත්තා ඔබ වහන්සේ ලා වාගේ හිත හොඳ ස්වාමීන් වහන්සේ ලා අපේ sri 🇱🇰 💎💎💎💎💙❤💥💖⏰⏰⏰⏰⏰⏰⏰🎷👍👍🔔🔔 lankaawata sampathak බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි

  • @harshananilanga365
    @harshananilanga365 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ කරන උතුම් මෙහෙවරට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +15

    ඇත්තටම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් මේ කරන පැහැදිලි කිරීමට 🙏🙏🙏..

  • @lakshmikv4346
    @lakshmikv4346 2 ปีที่แล้ว +79

    හාමුදුරැවනෙ අපේරටෙි බොහොමයක් දෙනා කටින්බතල ඉන්දනඅය ඔබවහන්සේගෙ මෙමදේශනයඅහල සහ වගාබිමදැකල පුදුමසතුටක් ඇතිඋනෙ ඔබවහන්සේගෙ එඩිතරකම් ගැන අගයකරනවා ඔබවහන්සේට තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා

    • @ruwan5234
      @ruwan5234 2 ปีที่แล้ว +1

      @merlin ඔයා බුදු දහම කොහොමද අදහන්නේ.අදහන් නෑ.දර්ශණය ඉගෙන ගන්නවා.

    • @jdnjebzkndbfnhdjdgjwhdj104
      @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

      unwahanse apita jiwithe kiyal denwa, bala inna unta hdagana kanna pina nehe,pissu naha hitapalla,

    • @roshandhanusekara7579
      @roshandhanusekara7579 2 ปีที่แล้ว

      Theruwan saranai

    • @animalworld1610
      @animalworld1610 2 ปีที่แล้ว +1

      @merlin බුද්දාගම කියලා හදගාත් එකක් තියෙන්නෙ ඒක දර්ශනයක් ඒකෙ ක්‍රියාවන් වල නිරත් උනා කියලා නිවන් කඩා වැටෙන්නෙ නෑ. සිත පිලිබඳව විමසිල්ලෙන් සිටියම.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 2 ปีที่แล้ว +36

    ඉතාමත් උදාර කර්තවයක් ජාතිය ටම අගනා පනිවිඩයක් තෙරැවන් සරනයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 2 ปีที่แล้ว +8

    අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ ❤️ මහින්දාගමනයෙන් නිර්මල බුදු දහම සමග පැමිණි දෙශීය ආර්ථික ක්‍රමයෙන් රට ස්වයංපෝෂිත වූවා මෙන් ඔබවහන්සේ දුෂ්කර සමයක රටට සපයන පූර්වාදර්ශය ඉතාම විශිෂ්ටයි. තව තවත් යොධ බල ශක්තිය වැඩෙවා..! ඔබවහන්සේ ඇතුළු උමන්දාවෙ කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි.! 🌸🙏❤️🙏🌸

  • @lochanaa813
    @lochanaa813 2 ปีที่แล้ว +4

    මේවා ක්‍රියාත්මක කර බොහෝ කාලයක් වුනත්, මේවා දැන් පෙන්වීම ඉතාමත් කලෝචිතය.
    ඔබ වහන්සේ ධර්මය ඇතුලින් රජ කාලයේ මෙන් වගාව රට ස්වයංපෝෂණය කරන හැටි පෙන්වනනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුරේ කතාව නම් හරියට හරි එහෙ ගියාම ඒක හොදින්ම පේනවා..

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +133

    පළමුව හාමුදුරුවොන්ට දීර්ඝායුෂ පතනවා අද නම් ටිකක් තරහ ගිහිල්ලා වගේ අපේ හාමුදුරුවන් කියන වචනයක් පාසා ඇත්ත ඔබ වහන්සේ අපිට වටිනා වස්තුවක් දීර්ඝායුෂ ලැබේවා

    • @shanrathnayaka3366
      @shanrathnayaka3366 2 ปีที่แล้ว +1

      මමත් කෘෂිකාර්මික පුහුණුවකට

    • @shanrathnayaka3366
      @shanrathnayaka3366 2 ปีที่แล้ว

      මමත්
      සොයමින් සිටි කෘෂිකාර්මික පුහුණුව ගැන දැන ගන්නට ලැබීම සතුටක් .මමත් ආහාර නිෂ්පාදන පුහුණුකට එනවාමයි.අපෙ හාමුදුරුවන් ට දීර්ඝායුවේවා!!"

  • @dimashadasanayake1010
    @dimashadasanayake1010 2 ปีที่แล้ว +108

    කැරලි ගැහුවා කියල අහසින් ඩොලර් එන්නෑ.පිංබත් ගිලින උන් හැමදාම කලේ රට ගිනි තියපු එක හාමුදුරුවනේ.මමත් පොඩි ඉඩමේ සති අන්තයේ වගා කරනවා.දානේ දෙන්නේ ඒවගෙන්.මේ රටට ගැලපෙන නියාය මේ භුමිය අස්වද්දන එක.සුද්දගන්ගේ ජාන තියන උන්ට එවා තේරෙන්නෑ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

    • @sajeewanicooray7243
      @sajeewanicooray7243 2 ปีที่แล้ว +1

      TheruwN saranai ape hamuduruwane

    • @komarikomariii9364
      @komarikomariii9364 2 ปีที่แล้ว

      මේ උමංදාව තියෙන්නේ කොයි පළාතේද

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 ปีที่แล้ว +1

      @@komarikomariii9364 කුරුණෑගල මැල්සිරිපුර මඩහපොළ ගමේ !

    • @gaminisd4625
      @gaminisd4625 2 ปีที่แล้ว

      Easholla kiyanne monada hamuduruwane

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +26

    උමන්දාවට අත තියපු එකට නම් මාර තරහක් ආවෙ..මොකද මම ගොඩක් ආස තැනක් .නිවරැදී නායකත්වයක් ..නිවරැදී මග පෙන්වීමේ යතිවරයානන් වහන්සේ නමක්..දේශපාලන වහල් වේදිකා වල රගන චීවරදාරීන් ලජ්ජා වෙන්න ඔනෙ උන්වහන්සේගේ ගමන ගැන දැකලා..ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා ...

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 2 ปีที่แล้ว

      ජොනියා අතෑරියාන් ගුටිකන් නෑ 😂

    • @jline6827
      @jline6827 2 ปีที่แล้ว

      අනිවරෙම්ම උමංදාව රටට හොද දෙයක්

    • @b.a.kavinduranushka7248
      @b.a.kavinduranushka7248 2 ปีที่แล้ว

      @@ජෝතිසමීර අ ජොනිය ඉන්නේ උබේ පුකේ දෙකට නැමිල බලාගනිම්😂😂😂 බලපිය තෝ ලබන මාසේ දිහා මැරෙනව කන්න බොන්න නැතුව☝

    • @diamond.1234
      @diamond.1234 2 ปีที่แล้ว

      රාජපක්ෂ ලට කඩේ යනවා මොනව උනත් සමන්තබද්‍ර හාමුදුරුවෝ

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරැවන්ගේ වැඩ සයහන් මං ඉඩක් ලැබුනොත් බලනවා..ඔබ වහන්සේටත්,උමන්දාව වෙනුවෙන් වෙහෙසෙන අනිකුත් සියලු දෙනාටත් තෙරැවන් සරනයි..

  • @sarathadikaram3190
    @sarathadikaram3190 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබවහන්සේ වගේ තව 10 ලංකාවට හිටියානම්. අපි ලෝකයේ දිනුවම රටක් වෙනවා සත්තයි . ඔබ වහන්සේ මේ කරන වැඩේ කියා නිමක් කරන්න බැරි වටිනාකමක් ඇති ලෝකෙටම ආදර්ශමත් ඵලදායී වැඩසටහනකී.
    උමන්දාව දැකබලා ගන්න ආසයි හාමුදුරුවනේ , ඒක විශමිත ලෝකයක්, අපේරටේ නිවරැදි සෞභාග්‍යයේ දැක්ම ඇත්තේ ඔබවහන්සේට පමණයි. ඔබවහන්සේ මේ කරන වැඩේ අපේ මහනායක හාමුදුරුවන්ට කරන්න බැරි ඇයි.
    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා ඔබවහන්සේගේ වචනයක් පාසා ඇත්ත ඔබ වහන්සේ අපිට වටිනා වස්තුවක් දීර්ඝායුෂ ලැබේවා.

  • @suniladiya9995
    @suniladiya9995 2 ปีที่แล้ว +80

    හරිම වටිනාවා
    ඔබ වහන්සේ මුළු ජාතියටම ශක්තියක්.
    අර රණ්ඩුවට ආපු මිනිස්සුන්ටත්
    සමාව දීලා, උමන්දාවේ වැඩ කරන්න දැම්මොත්, හොඳයි කියලා හිතුනා.
    ඔබ වහන්සේට පුළුවන් ඒ නොමඟ ගිය අයත් යහපතට ගන්න .

    • @manjularanmuthu194
      @manjularanmuthu194 2 ปีที่แล้ว +2

      සත්තකින්ම. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙක් නිසා.🙏

    • @aselajayasinfhajayasingha5775
      @aselajayasinfhajayasingha5775 2 ปีที่แล้ว

      Ane aththama oba wahanse niyama Budda puthrayek oba wahanse ta ape rate inna Moda minissu tikage olutika padanna hakiwewa ehema unoth ape ratath hoda swanpositha ratak wey ane ape hamuduruwane matath asay oya nil katarolu aluwa eka hadanne kohomada Mata daruwo Thun denek innawa eyalata Shanika kamawalata wata ewage kamak hadala denawa Nam hodayne oba wahanse ta dirgayusha wewa

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +13

    විශ්වයේ ශක්තියයි ඔබ වහන්සේ ධර්මයේ ශක්තියයි ඔබ වහන්සේ සාදු සාදු සාදු 👃💐💐💐💐💐

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +121

    ඔබ වහන්සේලාට බොහොම පින් අපේ හාමුදුරුවනේ මිනිසුන් දැනුවත් කරනවට අපිත් හරිම දුකින් ඉන්නේ රටේ වන දේවල් බලලා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Dekkemath
      Sathutui
      Obe eahanssete pin

    • @champakaraliyadda1947
      @champakaraliyadda1947 2 ปีที่แล้ว

      ඉතාම වැදගත් තිරණය මේ. බොහොම පින්.

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Oba Wanste pin dergau wewa

  • @udeniherath8794
    @udeniherath8794 2 ปีที่แล้ว

    ඔන්න වැඩ .👏
    දිරියෙන් ඉදිරියට 💪
    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏ඒ වගේම ඔබ වහන්සේ මහගු සාසනික වගේම සමාජයටද ඉමහත් ගෞරවාන්විත සේ්වයක් කරන ස්වාමීන් වහන්සේ නමක්...අති උතුම් ත්‍රිවිධ රත්නයටම මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +11

    මුළු ලංකාවටම ආදර්ශයක් උන එකම ගොවි බිම. අපේ ගෙවත්ත හදා ගන්නේ ලස්සනට. ඔබ වහන්සේ ගේ උමංදාව බලලා

  • @gustavs9469
    @gustavs9469 2 ปีที่แล้ว +37

    ඔබවහන්සේ ගේ උතුම් සත් ක්‍රියාව මොන තරම් වටිනවද යන්න දන්නෝ දනිති.කියා නිමක් කරන්න බැරි වටිනාකමක් ඇති ලෝකෙටම ආදර්ශමත් ඵලදායී වැඩසටහනකී.රටේ මිනිස්සු කුහක නොවී මේවා අගයන්න වගේම සතුටු වෙන්න ඕනේ.ඒවගේම දැනුම ලබාගන්න උත්සාහ කරන්න ඕනේ. ඇත්තටම කව්රුත් කාගේවත් ජීවිත වලට පලි නැහැ. තමන්මයි උත්තර සෙවිය යුත්තේ. ඔබවහන්සේ 100% නිවැරැදියි .

    • @leslypremalal9934
      @leslypremalal9934 2 ปีที่แล้ว

      මේවා බයිලා .. රසායනික පෝර

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว

      @@leslypremalal9934ඊර්ෂ්‍යාව හිතේ තියාගෙන ඉන්න සෑම කෙනෙකුටම පේන්නේ ඔක්කොම වැරදි විදිහට.මගේ මතය කාටවත් වෙනස් කරන්න බැහැ.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ මම නම් මේ වගාවට පුදුම ආදරෙයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏

  • @fathimathesilent7571
    @fathimathesilent7571 2 ปีที่แล้ว +6

    I'm sorry I can speak in sinhala but unable to type. This is one of the most inspiring and beautiful thing I saw...❤❤ May God Bless all of us and our beautiful little nation to get out of the crisis. Most of my neighbours are sinhala and they own hectors of land but they are selling it and going away from farming 🥺🥺. I always tel them to become an "ugath goyigekk" and I also would love to join them since I don't have land to do farming. Thank you so much oba vahanseta😊

    • @ah7800
      @ah7800 2 ปีที่แล้ว +1

      Your comments are truly inspiring . May God (peace be upon him) bless you sister.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි

  • @multivisionvideotube7779
    @multivisionvideotube7779 2 ปีที่แล้ว +38

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ බණ තේරෙන්න නම්....මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්මය වෙනසක් ඕනි..පාලකයින් නෙමෙයි වැරදි..එම නිසා ඔබවහන්සේගේ කාර්යය ඉතාමත් අගනේය..වැඩ බැරි මිනිස්සු හාමුදුරුවන් ඕනි දෙයක් කියපු දෙන්..තෙරුවන් සරණයි !!!

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +75

    උමන්දාව දැකබලා ගන්න ආසයි හාමුදුරුවනේ , ඒක විශමිත ලෝකයක්, අපේරටේ නිවරැදි සෞභාග්‍යයේ දැක්ම ඇත්තේ ඔබවහන්සේට පමණයි.🙏නමස්කාරවේවා!

    • @ajithwasantha2320
      @ajithwasantha2320 2 ปีที่แล้ว +4

      අපිටත් ලංකාවේ විශාල කාබනික වගා බිම හදන්න පුළුවන් ග්‍රාම අරක්සකයෝයි ආමි එකයි දෙනවනම්

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +2

      @@ajithwasantha2320 Menna hadunaganna pahasuma KERALIKARAYA.

    • @nethmikawya8429
      @nethmikawya8429 2 ปีที่แล้ว +1

      @@ajithwasantha2320 sirawatama machan..mu rahath wela hitiya kaale kiwa rata godaganna nam gotabaya gennama oni kiyala..dan gota kelawagaththata passe mu army eke kollo dala wawapuwa pennanawa menna balapalla kabanika pohora dala hadapuwa kiyla..anika mu mewa pinata hambechcha idam..ape eunuth siwura dagathtu ona ekekta wandagena okkoma piligannawane moda hathikare..dan balagena giyama rata bankoloth krl thiyenne anduwa newei ar ahinsaka gowiyo..mewata rawatena lontha ponnayo inna ek thama lokuma duka

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 2 ปีที่แล้ว +20

    හාමුදුරුවනේ තෙරුවන් සරණයි .ඔබ මේ කරන මහඟු සේවය රටට වැඩදායි මිනිසුන් බිහි කරයි ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ මිහිමඩළ තුළ වැජඹේවා යි එක සිතින් ප්‍රාර්ථනා කරමි..🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @himakagimhan142
    @himakagimhan142 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු උනේ මේ වගේ හොද දේවල් ඇත්තටම මම මීට කලින් බැනලා කමෙන්ට් කලද කියලනම් මතක නෑ හැබැයි හොද දේට හොදයි කියන්න ඕන නියමයි හරිම ආඩම්බරයි 💙

  • @darshikananayakkara4056
    @darshikananayakkara4056 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩ පිලිවෙලක්.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!

  • @renukapushpakanthi7644
    @renukapushpakanthi7644 2 ปีที่แล้ว +139

    ජාතිය විපතකට පත් වූ මොහොතේ ...මේ පණිවිඩය ඉතාමත් වට්නවා....හරිම සතුටක් දැනුනා වගා බිම දැක්කම ...හිත පිරෙනවා...තෙරුවන් සරණයි ....!

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි,
    ඔබවහන්සෙ දෙන පනිවිඩේ තේරුම් ගන්න සියලුම දෙනාට හැකි වේවා . ඔබවහන්සෙ ඉන්න ගමක මිනිස්සුන්ට කුසගින්නේ මියැදෙන්නට සිදු වෙන්න්නේ නැ... මුලු ලංකාවටම හැම දිස්ත්‍රික්යක් ගානේ උමංදාවල් බිහි වේවා

    • @mitulibandara8854
      @mitulibandara8854 2 ปีที่แล้ว

      Oya koheda

    • @nishanthabanneheka
      @nishanthabanneheka 2 ปีที่แล้ว

      @@mitulibandara8854 ????

    • @annedejonk2366
      @annedejonk2366 2 ปีที่แล้ว +1

      ගොඩක් වටින උපදෙස් වගේම එය ක්‍රියාවෙන් පෙන්වන හාමුදුරුවො කෙනෙක්. බොහොම හොඳ පාලකයෙක්. මම කතෝලික කෙනෙක්. ඒත් මේ හාමුදුරුවන්ගෙ බණ අහන්නත් උමන්දාවටත් මම හරිම කැමතියි. ඔඛවහන්සේගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන හාමුදුරුවනේ. බුදු සරණයි!.

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว

      මේ account එක හදලා තාම පැය 12 නේද 😃😃😃 මේ ස්වාමින්වහන්සට බනින්නමද ඔය account එක හැදුවේ😆😆😆😆 උමංදාවට ගැහැව්වේ ආදරේ අරගලයේ මිනිස්සු නෙමෙයි . මෙන්න මේ වගෙ මිනිස්සු .... වෛරයෙන් පුපුර පුපුර අවස්ථාව එනකම් ඉන්න මේ වගෙ මිනිස්සු. account එක හදලා තියෙන්නෙම උමංදාවට මඬ ගහන්න 😆😆😆 වැඩක් නැ. ලංකාවේ ගොඩක් මිනිස්සු උන්වහන්සේගේ බන ඇහැව්වේ නැතත් . උන්වහන්සේගේ උපදෙස් පිලිපදිනවා. බුදුහාමුදුරුවෝ කවදාවත් කුසගින්නේ මියැදෙන්නට යන මිනිස්සුන්ට ධර්ම දේශනා කරේ නැ... මුලින්ම කුසගිණි නිවලයි බන කිව්වේ... අද ලංකාවේ ගොඩක් මිනිස්සු කුසගින්නේ . උන්වහන්සේ බන කියන්න කලින් ඒ මිනිස්සුන්ගෙ කුසගිණි නිවන මගක් දේශනා කරනවා. ඒක අහපල්ලා ගල් පෙරලන් නැතිව. ඔයාලා කොච්චර දැගලුවත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අහන මිනිස්සු ඕනතරම් ඉන්නවා . මිනිස්සු ගල් ගහන්නෙ ඵල ඇති රුකටනෙ😆😆

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว

      @@mitulibandara8854
      මම පොලොන්නරුවේ . දැන්නම් ලංකාවේ නැ. ඇයි ?

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ඔබ වහන්සේ මිනුසුන්ගෙ හිත සුවපත් කරනවා දර්මය දේශනා කරමින්, ඒ වගේම ලොකුම රෝගය බඩ ගින්න ඒකට බෙහෙත තමයි ආහාරය වස විස නැති බෝග වගා කරන ආකාරය ප්‍රරායොගික පෙන්වාදී කැරලි කාරයින්ගෙ ඇස් කන් ඇරේවා මොල ගෙඩි වලට නුවන් බුද්ධිය පහල වේවා !!!!හොඳ දේට අපේ සිංහලයා කවදද අත් දුන්නේ කකුලෙන් අදින්න තමයි අපේ අය බලන්නෙ.ඔබ වහන්සේ නීරෝගී වේවා !!! දීඝායු වේවා !!!🙏🙏🙏

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 ปีที่แล้ว

    ඔබවහන්සේ කියන සෑම දෙයක්ම ඇත්ත . ඒත් මේ රටේ බහුතරයක් මිනිස්සු කැමති කාටහරි බැන බැන නිකම්මු වගේ ඉන්නයි. ඔබවහන්සේ ට පින්සිදුවේවා!

  • @erafunnyvlog109
    @erafunnyvlog109 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි... හාමුදුරුවනේ .. ඔබ වහන්සේ රටට නියම ආදර්ශයක්🙏🙏

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ට තුණුරුවන්ගේ ආසිර්වාද බලයෙන් සියලු රැකවරණය ආරක්ෂාව ලැබේවා නියමයි හාමුදුරුවනේ අපිත් හැමදාම ඔබ වහන්සේලා සමගයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +73

    මිනිස්සුන්ට ලේ දුන්නට අපේ හාමුදුරුවනේ මොලේ දෙන්ඩ බෑ හිතන්න මනස දෙන්න නැති හාමුදුරුවෝ ඔබවහන්සේගේ වැඩසටහන් සියලුම ඒවම බලනවා මම මැල්සිරිපුර 15 කනුව දැනට ඉන්නේ කුවේට් එකේ ගොඩක් සතුටුයි මිනිස්සුන්ට විවේචන කරන්න පුළුවන් ඒත් හරි වැඩක් කරන්ඩ හිතන්න බෑ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @sanathjaya2609
      @sanathjaya2609 2 ปีที่แล้ว

      කුවේට් ඉන්නවනම් උබෙන් මීට වැඩිය සෙයක් බලා පොරොත්තු වෙන්න බෑ

  • @janushachamila8085
    @janushachamila8085 2 ปีที่แล้ว +75

    ඔබ වහන්සේට තව තවත් මේ රටට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා (මේ රටේ ඉන්න සුවහසක් ගොන් හැත්ත නිකමට තේරුම් ගත්තා නං ඔයා ඇත්ත අද ඇත්තටම මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුතුඇටය)

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ තමයි හාමුදුරුවනේ නියම අරගලය කරන්නේ .... බුදු සරණයි හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️❤️

  • @nimashamadushani8054
    @nimashamadushani8054 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏අප රට බේරා ගැනීමට විශ්ව ශක්තිය ලැබේවා 🙏

  • @ayonaranabahu2412
    @ayonaranabahu2412 2 ปีที่แล้ว +14

    හැමදේටම බනින දොස් දකින මිනිසුන් අතරේ ඔබ වහන්සේගේ කැපවීම අති ව්ශිෂ්ඨයි ,බොහොමත් පින් ස්වාමීන් වහන්ස,

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි උමන්දාව අපේ මුළු මුලු ලංකාවටම යහපතක් වේවා

  • @HemalPathirana
    @HemalPathirana 2 ปีที่แล้ว +132

    හාමුදුරුවනේ ලංකාවේ කිරි මැට්ටන්ට මොලේ පෑදෙන්න තව හොදට බනින්න ඔබ වහන්සේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේ නම් රජකමටත් සුදුසුයි 🙏

  • @tinalog3040
    @tinalog3040 2 ปีที่แล้ว

    Respect 🙌 100% absolute truth...UMANDAWA is future of srilanka.....Salute to the team 🙌 I respect loku hamuduruwo so much 🙌...

  • @niroshafernando2202
    @niroshafernando2202 2 ปีที่แล้ว

    බෝහෝම පින් ඔබවහන්සේට දහිරිය ශක්තිය ලැබේවා දිර්ගායු ශ ලැබේවා තේරුවන් සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Nirosha
      Godak watena vedeyo aka nadaa yaluwa...
      Kohomada oyata Yalu wa etn

  • @user-dg1re7io5e
    @user-dg1re7io5e 2 ปีที่แล้ว +14

    කියන සියලුම දේ සම්පූර්ණ ඇත්ත කතාව එ වගේම රිදෙන තැන්වලටත් නියමෙටම දෙනවා දාගන්න කැමති අයට තොප්පි දෙනවා ලෙසටම

  • @HemalPathirana
    @HemalPathirana 2 ปีที่แล้ว +105

    මේ තමයි පෝර මැෂින් 😍❤❤❤❤❤❤ අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂම වේවා🙏🙏

    • @ayanthiperera243
      @ayanthiperera243 2 ปีที่แล้ว +3

      Completely correct

    • @hameshahamesha2437
      @hameshahamesha2437 2 ปีที่แล้ว +1

      Vari good booma hodai

    • @hameshahamesha2437
      @hameshahamesha2437 2 ปีที่แล้ว +1

      aththa thamai kiyannay kaganth poduwy sithanna purud wannaa

    • @jayanthiperera6021
      @jayanthiperera6021 2 ปีที่แล้ว +2

      හැමදාමත් ඔබවහන් සේගේ උපදෙස් අපිට බෝහෝදේවල් කියා දුන්නා නීරෝගී දීර්ගායුෂ ලබේවා තෙරුවන්සටණයි.

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු අපේ හාමදුරැවනේ ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +28

    මොලේ ඇතුව අරගලේ කරන අය බොහෝම සුළු පිරිසක් ඉන්නේ අනිත් අය කුලියට කෑගහනවා සමහරු ඔතන කෑගසා ඉඳලා තමන්ගෙ රැකියාව නැති කරගෙනත් ඇති පස්සේ තමයි හැමෝටම කළේ මෝඩකම් කියලා තේරෙන්නේ

  • @nadheeshalakmali3411
    @nadheeshalakmali3411 2 ปีที่แล้ว +4

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ රට බාරයි.ඔබ වහන්සේගේ නුවණ මේ රටේ කාටවත් නෑ.තෙරුවන් සරනයි

  • @ruwanikeerthisinghe6785
    @ruwanikeerthisinghe6785 2 ปีที่แล้ว

    ඔබ වහන්සට නිදුක් නිරෝගිමත් ශක්තිය ලැබේවා 🙏🙂

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +44

    රට දියුණු කරන හොඳම විදිය .ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏❤️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේ මේ කරන වැඩ වලට ගොඩක් පින් .අපේ රටේ මිනිස්සු හැමොම මෙහෙම හිතුවනම් අපේ දෙසය ගොඩ .බුදු සරනයි 🙏🙏🙏🌹🌹🌹 අපේ හමුදුරුවන් වහන්සෙට .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Kumari
      Kohomada oyata Yalu wa

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Kumari
      Mama Pradeep
      Lankawa nuwara
      Dan enna rata tawama lankawata awa naaa yaluwa
      Kamte oyawa adura ganna Yalu wa oya Lankwa kohadaa...

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Kumari
      Propail aka dala teyanna maga
      Imo
      Wathsap
      Teyanna nambara
      Kamte oyawa adura ganna Yalu wa puluwandaaa ganna Yalu wa

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Katugastota..
      Palam laga

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Kumari
      Oya kohadaa ..
      Maga propail aka dala teyanna
      Imo
      Wathsap teyana nambara
      Puluwandaaa ganna Yalu wa

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว +61

    අපේ හාමුදුරැවනේ මිනිසුන්ගේ සිත් සුවපත්කරන්න ඔබවහන්සේලාගේ අරගලයට ජයවේවා!!! මිනිසුන්ගේ බඩගින්න නිවන්න ඔබවහන්සේලාගේ උපදෙස් රටම පිලිපැදිය යුතුයි.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🥀🥀🌺🌷🌼🌹💮💮🥀🌺🌺🌺🌻🌻

  • @christodinesh8575
    @christodinesh8575 2 ปีที่แล้ว

    This is the thing we should do as a nation. I am Christian I really appreciate this project. ඔබ වහන්සේ මුළු ජාතියටම ශක්තියක්

  • @TheADD.
    @TheADD. 2 ปีที่แล้ว +1

    ඔබ wahansege මෙම වැඩේ අපි අගය කරනවා. (හැබැයි හැම වැඩේම නෙමෙයි. මෙම වැඩේ විතරයි. )

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ. වැඩ පිළිවෙල. මමනම්. කවදාත්. අගය. කරනවා. බැන. බැන. කමන්ට්. කරන්නේ. ඉරිසියා. කාරයෝ. අපේ. හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. උමංදාව දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupamabandara2571
    @anupamabandara2571 2 ปีที่แล้ว +7

    සිව්හෙලේ දෑස් පාදන්නට ඔබ වහන්සේ මේ ගන්නා ප්‍රයත්නයට ඔබ වහන්සේට නමස්කාර වේවා..! ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා..!

  • @channadissanayake5973
    @channadissanayake5973 2 ปีที่แล้ว +41

    Doesn’t matter what some people in Sri Lanka says about him, He is the only proper monk in Sri Lanka. Thank you for educating people 🙏🏾🙏🏾🙏🏾

  • @ellayanews867
    @ellayanews867 2 ปีที่แล้ว +1

    මම එදා ඉදලම ඔබ වහන්සේගේ අදහස් අගේකලා ඔබවහන්සේ වගේම මමත් ඉන්නෙ කෘෂිකර්ම අරගලය තුලයි.ලංකාවේ කෘෂිකර්මය දියුණු කරගෙන ජය ගන්න බැරි නම් ඒක මහා අවාසනාවන්ත කමක්..ඕනෑම බීජයක් මේ මහ පොලවේ පැල වෙලා සාර්ථක අස්වැන්නක් දෙනවා නම් ඒකේ පුයෝජනය ගන්න බැරි ජාතියක් යන්නේ කොහේද...ජයවේවා..තෙරුවන් සරණයි

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว

    මම මගේ fb eketh දැම්ම. ඇත්තටම මේක සාර්ථක අරගලයක්. ඔය දැනුම රටටම ලෝකෙටම දෙන්න. ගොඩක් ස්තූතියි

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +34

    හැම වචනයක්ම වැදගත් දෙයක්, හිස් වචන ඇත්තෙම නෑ,,,, මා දුටූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයානන් උන් වහන්සේ,,, අපිත් ඔබ වහන්සේගෙන් ඉගෙන ගෙන වගා කරනව හාමුදුරුවනේ... ඔබවහන්සේට පිං...

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +5

    කවුරු මොනවා කීවත් අපි අපේ ගමන් අපි යමු හාමුදුරුවනේ. බුදුසරණයි ඔබ‍ට වහන්සේට.

  • @nnsl1249
    @nnsl1249 2 ปีที่แล้ว +4

    ගරු ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ සම්පූර්ණ වශයෙන්ම නිවැරදියි. ආරක්ෂක අංශයේ වැඩ කරන අය පීඩාවට, වෙහෙසට පත් කරන, රටේ ප්‍රශ්න වැඩි කරන කැරලිකරුවන්, මෝඩ පුතුන්, මේ වීඩියෝවෙන් යම් දෙයක් ඉගෙන ගනිත්වා.

  • @theekshanaarambage8816
    @theekshanaarambage8816 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස, මේ උතුම් කාර්ය තව තවත් සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේට සියලු සක්තිය ලැබේවා 🙏🙏🙏

  • @harischandraliyanage8411
    @harischandraliyanage8411 2 ปีที่แล้ว +74

    ඔබවහන්සෙයි කන්දෙගම මහත්තයයි එකතු උනොත් මේ රට ගොඩදාන්න පුළුවන් අපෙ හාමුදුරුවනේ.තරැණ කැල දැන් රට වෙනුවෙන් පෙරට එන්න ඔන කාලේ.

    • @kumarikumari2709
      @kumarikumari2709 2 ปีที่แล้ว +1

      ඒකනම් සම්පුර්ණ ඇත්ත

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +3

      @Sahas Dulmina
      වෛරයෙන් පුපුර පුපුර ඉන්න මනු සතෙක්😆😆😆 වෙන සතෙක්ගෙ නමක් කිව්වේ නැත්තේ ඒ සත්තු පව් නිසා😃😃😃😃

    • @dinithayolan1741
      @dinithayolan1741 2 ปีที่แล้ว

      @Sahas Dulmina me ponnaya kalawan jana walin bihi wechcha rilawekda koheda. .

    • @zorroesclito5286
      @zorroesclito5286 2 ปีที่แล้ว

      Ane Pako ethako dollar enawada

    • @dinithayolan1741
      @dinithayolan1741 2 ปีที่แล้ว

      Yako dolar kiyanne wena radak mudal ekakayak misak ape mudal ekakaya nemek. Api karanna ona ape rupiyala watinakama wedi kara ganna eka.nathuwa dollar hoyana eka nemei. Issara minissu maha wew,pansal,ganga,kumburu,sigiri wage dewal hadala thiyenne dollar thibilada.ekale thamai yako ape rajawaru me ratin thawa ratawalata pol welada banda vikunala mudal genawe. Eth den inna un karanne eke anith pettha. Hodata kalpanakarahan harako russia 🇷🇺 Ukraine walata gahapu nisa unta sambadaka denma. Kisideyak vikunanna beri una. Russian mudal thamai roobin. Ekaka hodatama pahala giya. Putin kare mithra ratawal saha anik ratawak karana hema ganudenuwakma kare e rate mudal ekakaya wena roobin walin. Mokada ethakota thamai rataka mudal vishuddiya palane wenne. Anna e de notheruna hiwallu innamam apita goda emakna. Me rata goda enna ona keushi karmanthayen saha Sancharak karmanthayen. Anna edata ape rupiyala ihala gihin uba kiyana American karayage dollar apita ei. Arthika vidyawa saha desha palana denumak nathuwa tharka godanaganna epa. Nugath kama pennanna epa

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +56

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අන්ද ඇස්වලට ඇස් දුන්නා බිරි අයට කන්පාදලා දුන්නා දහම පහදලා දුන්නාට නිගන්ට නාතගෙ අයට තාම පුරුදු හෙලුවෙන්ඉන්න දර්මයෙහි හැසිරෙන සුලුලු පිරිස දර්ම මග ගමනි කරනවා

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Umandawea koheda tiyenne balanna Enna asai

    • @vajirapathirana3561
      @vajirapathirana3561 2 ปีที่แล้ว

      පෙළපාලි උද්ඝෝෂණ කැටයම් ද?

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @@nirmalasamarasinghe2277 කුරුනැගල මැල්සිරි පුර

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @merlin බුදු හාමුදුරුවෝ ගෙවල් ගිනි තියන්න න බන විකුනන් න උද්ගොසන කරන්න කියලා කැප නරලා තියනවද උමංදා යනු හැම දෙයක්ම පුහුනු කරන පාසලකි

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @merlin ගලාන යන ගග වංගු පල්ලන් වලින් ගලාන යන කොට යන ලස්ස නිසල ජලයෙ නැ බාදක මැද ගෙවන ජිවිතය හරිම වටිනවා ඉරිසියා කියන්නේ රුසියාවටත් වඩා ලොකුයි

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +24

    අැයි අපේ හාමුදුරුවනෙ පහු ගිය දවස් වල පංසලට අාපු කකුල් දෙකේ හරක් ටිකට ඵන්න කිව්ව නම් කුඹුරුටික හාගන්න තිබුනනෙ. වයස 74ක් වන මගේ අම්ම ඉඩමක් බදු අරගෙන මඤ්ඤොක්ක හිටෙව්වා.කිලෝ 2000කට වඩා හොරු ගැලෙව්වා.

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 2 ปีที่แล้ว +21

    නිධානයක් උඩ ඉදගෙන හිගාකන්නට පුරුදු කල හැත්තෑ හතර වසක්
    ඔබ වහන්සේ ගේ මෙයන මග දැක්කම ගත්තේ හරි මග.

  • @umashaweerasena6503
    @umashaweerasena6503 2 ปีที่แล้ว +1

    හතර වටින්ම ඍණාත්මක දේවල්ම දකින්න ලැබෙන මේ වෙලාවේ මේ වගේ දෙයක් දැක්කමත් හිතටත් ලොකු සහනයක්.....

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් සතුටුයිඅපේ රටට ගොඩක් ආඩම්බරයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰

  • @kalumjayawardena825
    @kalumjayawardena825 2 ปีที่แล้ว +4

    නිදා සිටින මිනිසුන් නැගිට විමට ඔබවහන්සේ දරන විර්්‍යයද මේ සසරින් එතෙරවිමට පාරමිතාවක් වේවා. සාදු,සාදු, සාදු 🙏

  • @highwayracer4703
    @highwayracer4703 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබ්බේ නැහැ..අවබෝධයක් තිබුන් නෑ..අවබෝධ කර ගන්න තරම් මානසික මට්ටක හිටියෙත් නෑ .ඒත් දැන් හොදටම තේරෙනවා ඔබ වහන්සේ ගැන .ආදර්ශමත් චරිතයක් ඔබ වහන්සේ .🖤

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +22

    මේ ස්වාමින් වහන්සේට කෘෂිකර්මාන්තය පිළිබඳ සුවිශේෂී ඥානයක් තියෙන්නේ . මට හිතන්නේ ඒ පිළබඳ ලෞකික ධ්‍යානයක් විය හැකියි.උන් වහන්සේව විවේචනය නොකර , මඩගහන් නැතුව, රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්නට උත්සාහ කරන්න. කාලයට පහළවන යතිවරයාණන් වහන්සේ නමක්. හැඳිමිටේ නුවණින් නොහිතා . Beyond the horizen හිතන්න. බොහෝ අය අන් අයව දකින්නේ තමන්ගේ දැනුමින් සහ සංකල්ප වලින්. තමන්ගේ ⁣බුද්ධියේ තරමට. එය තමන්ගේ වරදක් මිසක් අන් අයගේ නොවේ.

    • @samanthakumara7791
      @samanthakumara7791 2 ปีที่แล้ว

      ලෞකික ධ්‍යාන ලබන්න සමන්තබද්‍ර භාවනා කරන්න එපෑය, උන විකාරෙන් කිය්වනවද

  • @momohammd2743
    @momohammd2743 2 ปีที่แล้ว

    ඔබවහන්සේට ගොඩාක් පිං හිතට යොධ ශක්තියක් ආවා

  • @smsithumax4944
    @smsithumax4944 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේta තවත් සක්තිය දයිරිය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @smsithumax4944
      @smsithumax4944 2 ปีที่แล้ว

      ඔබවහන්සේගේ ශක්තිය ධයිරිය තවත් ලැබේවා ...අපේ ජාතිය ගොඩ දාන්න.. ඔබ වහන්සේට පුලුවන්නම් රත්නපුර කුරුවිට අපිටත් දැනුම දෙන්න .. අපේ මිනිස්සුන් සූදානම් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුම ලබාගෙන වැඩ කරන්න ... ව්‍යවසාය සංවර්ධන නිලධාරි ... කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshadissanayake7736
    @harshadissanayake7736 2 ปีที่แล้ว +31

    මුග්ධ දේශපාලුවො පිරුනු රටක..මේ නායකත්වය.මිල කල නොහැකියි..අසමසමයි..උමන්දාවට පහර දුන් පාහරයන්ට වෛර නොකරනමුත්..ඒ අධමයන්.අතුගෑවි හැඳිගෑවි යත්වායි පතමි..

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +16

    සාධු සාධු සාධු මගේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +5

    පිංවත් අප ස්වාමින්වහාන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +1

    අගේකලයුතු දේ අගයකලයුතුයි...
    ඉතා වටිනා අදහස්, ප්‍රායෝගික දැනුම, කෘෂි තාක්ෂණය අප ජනතාවට,රටට ඉතාම අත්‍යාවශ්‍යයි. අපද මෙයින් ලබාගත් දැනුම බොහෝයි🙏, මිනිසුන් බඩගින්නෙ සිටිනවා නම් කෙසේනම් දහමක් කථාකරන්නද? අප ප්‍රායෝගික වෙමු 🤝 ශක්තිමත්ව💪 එකතුවී ගොඩනැගෙමු 👌. මෙයයි නියම සමාජ අරගලය අප මුලින්ම කලයුතු...
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ! ඇතුළු සියළු ස්වාමීන්වහන්සේලාට, උමන්දාවේ දායකත්ව සියලුදෙනාටම 🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว

    ඇත්ත තමය් හාමුදුරුවනේ බුරන බල්ලො බුරන එක නවත්වන්න කාලේ වැයකරන්න එපා ඔබ වහන්සේ ඔවා ගනන් ගන්න එපා ඔබ වහන්සේ කරන් යන්න ඔබවහන්සේගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන එක සහතිකය් තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🌷🌼🌷🌷

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +20

    ඉතාමත් උදාර කර්තවයක් ජාතිය ටම අගනා පනිවිඩයක් තෙරැවන් සරනයි සියලුම දෙනාට 🙏🙏🙏මහ පොලවේ පය නොගහපු university ළමයින්ට / අන්තරේ ළමයින්ට උපාදිය දෙන්ට ඉස්සර වෙලා මෙහෙ මාස 3 ක පුහුණුවක් දෙන්ට ඕන.
    ඒ වගේම දියව් දියව් අපිට දියව් කියන uniyan නිකමුන්ට හොම්බ බිම ගාලා මේවා පෙන්නන්ට ඕන.
    ඔබ වහන්සේ ඇතුලු, ඒ මග යන හිමි වරුන්ටත් අගය දන්නා සැමටත් නිරෝගී චිර ජීවනය, නිර්වාණ බෝදය ලැබේවා.

    • @AS-ot4pn
      @AS-ot4pn 2 ปีที่แล้ว

      @Shiran Pate වේසිගේ පුතෝ. දැන් තොට තියන එකම ප්‍රශ්නය , මේ හාමුදුරුවන් නිවන් ගිහින්ද කියලා හොයන එකද වේස බල්ලෝ. ගිහින් තොගේ අම්මගේ කිම්බේ වලවල්ද කියලා හොයපන්. කැරි බල්ලා