මෙවැනි ලක්ෂණ තිබේ නම් ඔබටත් හෘදයාබාධයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ayurveda can perform miracles - Nawarathna Kalkaya
    Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
    ✅ Let's stay connected:
    Facebook - vishwakarma.lk/
    For any copyright matters or inquiries, please feel free to reach out to us via email at vishwakarma.lk@outlook.com. We value your feedback and are committed to resolving any issues promptly.
    #Vishwakarma #SumanawansaThero #Ayurveda

ความคิดเห็น • 170

  • @ruwankumara2040
    @ruwankumara2040 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ , ගොඩාක් වටිනවා ඔබවහන්සේට බොහොම පිං

  • @hewagamagepriyamali
    @hewagamagepriyamali 5 หลายเดือนก่อน +1

    මේක ඉතාමත් හොද බෙහෙත්.. මම පාවිච්චි කරලා ගොඩක් ලෙඩ සුව උනා.. තෙරුවන් සරණයි🙏🏻

  • @JanakaWasantha-q1d
    @JanakaWasantha-q1d 5 หลายเดือนก่อน +1

    හෘදයා බාදයෙන් මිදිමට සුපිරි ඔසුව❤❤❤❤❤❤

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +5

    අප නොමැරී බේරුනේ ඔබ වහන්සේගේ විශ්මිත බෙහෙත් බලය නිසයි ...සියලු දෙනාටම අපේ
    හාමුදුරුවන් ගේ අගය වැටහේවා !!!දීර්ඝායු වේවා අපේ හාමුදුරුවන් ට

    • @rajithweerasiri5905
      @rajithweerasiri5905 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @S.A.ArunaRasanjanaKarunathilak
    @S.A.ArunaRasanjanaKarunathilak 5 หลายเดือนก่อน

    මේ වගේ ගුණ තියන බෙහෙතක් අපි වෙනුවෙන් හදපු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි .... තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි..... 🙏🙏🙏🙏🙏🙏

  • @sujeekaahangama
    @sujeekaahangama 8 หลายเดือนก่อน +1

    අවසරයි.ස්වාමින්වාහන්ස.මම.ගොඩාක්අසරණ.වු.කෙනෙක්.මට.ඔබ.වාහන්සේගෙන්.උපදේශණයක්.අවශ්‍යයි.මා.ගැන.අනුකම්පා.කරලා.මට.පිහිට.වෙන්න.ඔබ.වාහන්සේට.බුදු.බව.ලැබෙනවා.මම.විශ්වාස.කරනවා.ඔබවාහන්සේගේ.මව.වෙනුවෙන්
    කරන.සත්කාරයක්.යැයි.සිතා.මා.හට.පිහිට.වන්න.බුදු.සරණයි

  • @akilalk4898
    @akilalk4898 5 หลายเดือนก่อน

    තව තවත් මෙවැනි දෑ කිරිමටත් මෙරටේ අසරණව සිටින මිනිසුන් ලෙඩ දුක් වලින් මුදවා ගැනීමටත් ඔබ වහන්සේට හැකියාව෴ ශක්තිය෴ ධෛර්යය ලැබේවා

  • @siriwimalasadalankawa
    @siriwimalasadalankawa 5 หลายเดือนก่อน

    මෙවැනි වටිනා මහානර්ග බෙහෙතක් ලබා දෙන ගෞරවනීය අපේ ගුරු හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-mangalasukumalil7xx2oh2c
    @user-mangalasukumalil7xx2oh2c 5 หลายเดือนก่อน +1

    තෙරුන් සරණයි හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @DarshanaWeerasingha-m1y
    @DarshanaWeerasingha-m1y 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙ වැනි උතුම් කටයුතු තව තවත් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @rajithweerasiri5905
      @rajithweerasiri5905 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයුෂ වර්ණ සැප ප්‍රඥ නිරෝ්ගී විර්යබල ලැබේවා සියලුම දෙවි පිහිටයි !!!🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගීබාවය ලැබේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .ඔබතුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @ishanchathuranga5060
    @ishanchathuranga5060 5 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා ඖෂධයක් , 🙏

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +18

    මාත් බයෝ කරපු ලමයෙක් දැන් කැම්පස් මන් හෙලවෙදකම 100% ක් පිලිගන්නවා රෝගයේ මූලය සොයාගෙන ප්‍රතිකාරකිරීමේ ක්‍රම වේදයක් තමා හෙල වෙදකමේ තියෙන්නේ 🙏

    • @shamilathissera7963
      @shamilathissera7963 ปีที่แล้ว

      රෝහලට ඇවිත් අපට බෙහෙත් ගන්න එන්න පුලුවන්ද

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +8

    වසර ගණනාවකට පෙර ඔබ වහන්සේලාගේ ගුණය අත්දැක තියනවා.

    • @indraacc108
      @indraacc108 ปีที่แล้ว

      මෙි කියන ලක්සන මට තියනව සුවාමින් වහන්ස මෙි කල්කය ගන්න අනුරාදපුරේ කොහෙද තියෙන්නෙ මෙි වැඩසටහන ලගදියි මට අහන්න ලැබුනෙ

  • @NirmaliHewage
    @NirmaliHewage ปีที่แล้ว +8

    අපේ හමුදුරුවනේ මේ ළඟදි තමයි මේ වැඩසටහන් දැක්කේ ඔබ වහන්සේගේන් බේහේත් හේත් කරගන්න මට පින් නැතුව ඇති අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට තේරුම් සරණයි දෙවි පිහිටයි🙏🙏

    • @ChaniThisera
      @ChaniThisera ปีที่แล้ว

      Budusarani ape hamuduruwae

  • @chamalijayanadi5351
    @chamalijayanadi5351 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ..........🙏🙏🙏🙏

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 9 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේගේ අපේ හෙල ජාතියෙන් ආපු මේ මේ බෙහෙත් ටික අනිවාර්යයෙන්ම ගෙදරක තියාගන්න පුලුවන්නම් වටිනවා

    • @rajithweerasiri5905
      @rajithweerasiri5905 5 หลายเดือนก่อน

      බෙහෙත් පාවිච්චි කරපු අය ඒවායේ වටිනාකම දන්නවා

  • @makadurewimalasiri9557
    @makadurewimalasiri9557 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හුස්ම ගන්න ගොඩක් අපහසු කෙනෙක් සිං හල ඉංග්‍රීසි බෙහෙත් ගොඩක් බොහෝ දෙනෙකුගෙන් අරගන සුව නොවුන නිසා මෙම නවරත්න කල්කය අරගෙන එකම බෙහෙතින් ගොඩක් සුව වී අපේ ගරිදර බෙහෙත් ගොඩක් අරගත්තා මෙම නවරත්න කල්කය කියන්න බැ රි තරම් දිව්‍ය ඖෂධයක් කියලා ප්‍රසංසා කලා

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @aselafernando3377
    @aselafernando3377 ปีที่แล้ว +1

    Theruwan saththayi ape hamdurwane bhoma pin

  • @siriwimalasadalankawa
    @siriwimalasadalankawa 5 หลายเดือนก่อน

    මේ නවරත්න කල්කය නිසා බෝවෙන රෝග රාශියකින් ආරක්ෂා වෙන්න පුළුවන් මේ බෙහෙත අරගෙන අපේ වයසක අය බොහෝ දෙනෙක් සුවපත් උනා තෙරුවන් සරණයි

    • @rajithweerasiri5905
      @rajithweerasiri5905 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @siriwimalasadalankawa
    @siriwimalasadalankawa 5 หลายเดือนก่อน

    මේ ඉතාම අගනා නවරත්න කල්කය නිසා බෝවෙන රෝග රාශියකින් ආරක්ෂා වෙන්න පුළුවන් මේ බෙහෙත අරගෙන අපේ වයසක අය බොහෝ දෙනෙක් සුවපත් උනා

  • @samannawarathna9353
    @samannawarathna9353 ปีที่แล้ว +16

    මම ඉතාමත් අසරන උන වෙලාවක මේ ස්වාමීන් වහන්සේ හමුවීමට කිහිප වරක් උත්සහ කලා ඒත් බැරිඋනා.ස්වාමින් වහන්සේගේ ඖෂධ ලබාගැනීම සදහා කටයුතු කරන කඩවත පැත්තේ මහත්මියකටත් පැවසුවා ස්වාමින් වහන්සේ හමුවීමට අවස්ථාවක් ලබාදෙන්න කියල ඒත් ඇයගෙනුත් බැරිඋනා ඒ සදහා නිසි පිලිතුරක් ලබාගැනීමට.මොනතරම් ඔෟෂද තිබුනත් වැඩක් නැහැ ඒවා අවශ්‍ය අයට උවමනා වෙලාවට ලබාගැනීමට නොහැකිනම් ඒ නිසා ඔබ වහන්සේ ඉදුරාම සම්බන්ධ කරගැනීමට හැකි වටපිටාව සලසාදෙන්න.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

    • @DharshanakapilakumaraWahalakar
      @DharshanakapilakumaraWahalakar ปีที่แล้ว

      Pansalata yanna

    • @rcdrajapaksha2192
      @rcdrajapaksha2192 ปีที่แล้ว +1

      @@DharshanakapilakumaraWahalakar කොහෙද පන්සල තියෙන්නෙ

    • @chintha6450
      @chintha6450 ปีที่แล้ว +2

      Geridara purana raja maha viharaya

    • @LakshmiWeerakoon
      @LakshmiWeerakoon ปีที่แล้ว +1

      😅

    • @kawkarunwthi4596
      @kawkarunwthi4596 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් හොද ⁣බේහෙතක් මගෙ දුව බේනවා දැන් ගොඩක් දුරට සුවයි අපේ සුවාමින් වහන්සේට ගොඩක් යිස්තුතියි පිං බුදුසරණයි නිදුක් නිරෝගි බාවය ලැබේවා 🙏🙏🙏

  • @kumariliyange2607
    @kumariliyange2607 ปีที่แล้ว +9

    මම ඔබ වහන්සේ ගෙන් බෙහෙත් ගන්න වා මම නවරත්න කල්කය බොනවා මම නිතරම පැනඩොල් බිපු කෙනෙක් මෙ බෙහෙත් එක නිසා පැනඩොල් බොන්නෙ නෑ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

    • @manjulaweraniyagoda1309
      @manjulaweraniyagoda1309 ปีที่แล้ว

      කොහොමද නවරත්න කල්කය ගන්නෙ

    • @induamarasingha7630
      @induamarasingha7630 ปีที่แล้ว

      මෙි හාමුදුරැවන් වහන්සේව මුන ගැහෙන්න ඔබ දන්න
      කුුමයක් තියෙනව නමි කියන්න.
      ස්තුතියි.
      මම ගොඩාක් ටුයි කලා බැහැ.

  • @JanakaWasantha-q1d
    @JanakaWasantha-q1d 5 หลายเดือนก่อน

    සුවපත් දිවියක්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว

    ගෙඩාක් යිස්තුතියි පිං බුදුසරණයි 🙏🙏🙏

  • @JanakaWasantha-q1d
    @JanakaWasantha-q1d 5 หลายเดือนก่อน

    නිරොගි දිවියකට ගිරිදර ඔසු❤❤❤❤❤❤

  • @chandaniebonnemaison6210
    @chandaniebonnemaison6210 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ බෙහෙත් ඉතා මිල අධිකයි හාමුදුරුවනේ. හැමෝටම මිලදී ගන්න බැහැ .

  • @nadeedissanayake3366
    @nadeedissanayake3366 5 หลายเดือนก่อน

    ඉතාමත් ගුනදායක ඖෂධයක් ..

  • @SumanaSiri-m5p
    @SumanaSiri-m5p 5 หลายเดือนก่อน

    සියලු ම රෝග වලට ඉතා හොද බෙහෙත ක් අපේ හාමුදුරුවනේ

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qo ปีที่แล้ว +4

    වේලාවට මම ඔය එක බෙහෙතක්වත් විද්දෙ නෑ. අපේ හමුරුවන්ට දීර්ඝායු ලැබේව 🙏🙏🙏

  • @buddhismvision
    @buddhismvision ปีที่แล้ว +3

    💕💕💞බලහත්කාරයෙන් දාපු විස සරස්වතී අමුර්තය එක පාරක් බීමු අයගෙන් අයින්වෙනවද? නැත්නම් නවරත්න කල්කයත් පාවිච්චි කරන්න ඕනද? 🙏 💕💕💞

  • @rajithweerasiri5905
    @rajithweerasiri5905 5 หลายเดือนก่อน +1

    නවරත්න කල්කය බොහෝම හොඳ ප්‍රතිඵල තියෙන වටිනා බෙහෙතක්....කාටත් හොඳින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว

    පුණ්‍යානුමෝදනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේට..නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන්සරණයි..

  • @AshiAshishalindya
    @AshiAshishalindya ปีที่แล้ว

    Ape hamuduruwane theruwan saranai oba wahansr sudu kabarawalaya beheth karanawada

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +7

    ඔබවහන්සේ මිහිපිට දෙවිකෙනෙක් හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyankagamage9803
      @priyankagamage9803 ปีที่แล้ว +1

      ඔබ වහන්සෙ ට බුදු සරණයි!

  • @kumariliyange2607
    @kumariliyange2607 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @susilajayanthi6119
    @susilajayanthi6119 ปีที่แล้ว

    බොහොම pin ඔබවහන්සේ ta දැනුවත් කළාට

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 ปีที่แล้ว

    ඔබ වහණ‍්ෙස‍්ට තෙර‍ැවන‍් සරණයි.

  • @k.s.b.fonseka
    @k.s.b.fonseka ปีที่แล้ว +1

    Budusareni daveipehti Fone

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @dammikairangani611
    @dammikairangani611 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ...මඹ.වහන්සෙට..ගොඩක්..පීංබෙහෙත්ගැන..කියලාදුන්නාට

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +3

    J සිල්වා
    මහත්තයා කියපුදේවල් එතකොට හරි (ඔබ වහන්සේ කියන දේත් හරි) ඔබ දෙපලට තෙරුවන් සරනයි ..

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 7 หลายเดือนก่อน

    Theruwan saranai

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට පිංසිදුවේව

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 8 หลายเดือนก่อน

    කොහෙද tiyenny mey bhet ganna

  • @Sanjayaprasanga-i3s
    @Sanjayaprasanga-i3s 5 หลายเดือนก่อน

    Theruwan Saranai ape hamuduruwane

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 ปีที่แล้ว +1

    Oba wahanseta theruwan sarani !!!

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Theruwn saranai devi pihitai

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +2

    Tunuruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว +5

    හෘදය ආශ්‍රිත රෝගයක් නැතිබව පරීක්ෂන වලින් තහවුරු වෙලා නමුත් ඔබ වහන්සේ කියන හතිය,ඇඟපතේ අමාරු තියන කෙනෙකුට පාවිච්චි කල හැකිද?

  • @ishanchathuranga5060
    @ishanchathuranga5060 5 หลายเดือนก่อน

    කව්රු කොහොම කිව්වත් මේ ඖෂධය පාවිච්චි කරලම බලන්න ඕනා ,මොනතරම් සහනයක් තියෙනවා ද, තෙරුවන් සරනයි 🙏

  • @primalmadushan5706
    @primalmadushan5706 5 หลายเดือนก่อน

    Awasari hamuruwane me beheth godak hodai

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs ปีที่แล้ว

    Ape pinvath svamin vahanseta dheergayu weva. Sadu Sadu Sadu. 🙏🙏🙏

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 ปีที่แล้ว +3

    Mudal walata pamanak beheth karana ape ha Hamuduruwane oya beheth walin beheth Korana mini sun suwapath weda?ese nam Oba sama siyalu denama suwapath wewa! Hela wedakama Balu nowewa! Theruwan saranai

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว

    බොහොම පින් හාමුදුරුවනේ

  • @makadurewimalasiri9557
    @makadurewimalasiri9557 5 หลายเดือนก่อน

    නිතරම ගෙදර ක වෙන්ඩෝල් වගේ තියෙන්න ඕනේ බෙහෙතක් ගිරිදර ඕනම ලෙඩකදී බිය නැතිව පාවිච්චි කරන්න පුලුවන්

  • @JanakaWasantha-q1d
    @JanakaWasantha-q1d 5 หลายเดือนก่อน

    සෙම්රොග සදහා මාහැගි ඖෂධය❤❤❤❤❤

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤budusaranai

  • @anoma1434
    @anoma1434 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว

    යහපතක්ම වේවා තෙරුවණ් සරණයි පිංවත් අපේ ස්වාමීන්වහන්ස............!!!

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      අ,ාප්හාමුදුරැවන්ටනිදුක්,නිදුක්නි,ෙරාගිඝුවලැ,ෙබ්වා

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Me videowa anakal balan hitiya api 🙏

  • @Hansani-d6r
    @Hansani-d6r ปีที่แล้ว

    Ape hamuduruwane nawaratna kalkaya laba ganne kohomada mata haki ekmanin piliturak labadenna ape hamuduruwane oba wahanseta budu saranai

  • @HMANilmini
    @HMANilmini ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kumudusureka6609
    @kumudusureka6609 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏
    මට නවත්වන්න කල්කය කුවේට් වලට ගෙන්වා ගන්න ඕනේ ,කොහොමද එයට අවස්ථාව හදා ගන්නේ .

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

      කවදාවත් බෑ මම ඉන්නෙ ඉතාලියේ ඔය ස්ක්‍රීන් එකේ යන නම්බර් වලට ගත්තා සමහර අය ආන්සර් නෑ සමහර නම්බර් වැඩ නෑ

    • @dissanayaka2972
      @dissanayaka2972 ปีที่แล้ว +1

      බොරුවට රැවටෙන්න එපා.

    • @kumudusureka6609
      @kumudusureka6609 ปีที่แล้ว

      ස්තුතියි .🙏

  • @nadeekanishanthi9657
    @nadeekanishanthi9657 ปีที่แล้ว

    Ape hamuduruwane mama nam oba wahansege wadasatahan okkoma baluwa.eth ithin oba wahansewa hamuwela beheth ganna bane.wats up dammath ms.pilithuru nane. mam marenakalma oba wahansegen beth ganna bare wevee..

  • @JanakaWasantha-q1d
    @JanakaWasantha-q1d 5 หลายเดือนก่อน

    ශරීරගත විෂනසන දිව ඔසුව

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +7

    අපේ අහිංසක මිනිස්සුන්ව බිය වද්දල බලහත්කාරයෙන් මේ අපරාධයට තල්ලු කළේ ගෝතා ඇතුළු සාටක පරහැත්ත සහ උන්ට ගැතිකම් කළ එක්තරා ආරක්ෂක අංශයක මහ එකෙක් කියා ගන්නා ජනතා හතුරෙක්

    • @gayanimalsha
      @gayanimalsha ปีที่แล้ว

      හාමුදුරුවෝ කියන්නේ ඇත්ත 🙏🙏🙏🙏

  • @UdayaLakmal-fm6by
    @UdayaLakmal-fm6by ปีที่แล้ว

    නවරත්න කල්කය කොහෙන්ද ගන්න පුළුවන්. ගාන කීයද

  • @vipsri1793
    @vipsri1793 ปีที่แล้ว +1

    mata gaastrites teyanava maka pavechche kalata kamak ndda

  • @kndprabashini9011
    @kndprabashini9011 ปีที่แล้ว

    බෙහෙත් ගන්න පුලුවන් විදිහක් කියන්න විශේෂයෙන් නවරත්න කල්කය ගන්නෙ කොහොම ද

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 ปีที่แล้ว

    Theruwan saranai..

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว

    Truean saranai🙏

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 ปีที่แล้ว

    🙏🙏🙏🙏hamuruwanwa siyaluma dewiyan rakadewa.

  • @AsokaHemamali-k1y
    @AsokaHemamali-k1y ปีที่แล้ว

    ඔබ වහන්සේ කියපු ලෙඩ සියල්ල mata තියෙනවා .

  • @chandanahemantha7526
    @chandanahemantha7526 ปีที่แล้ว

    Ganne komada ape hamudurueane

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว

    Suger tiyena aya nawarathna kalkaya biwata kamak nedda Ape swamin wahansa stuthi

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 ปีที่แล้ว +8

    අනේ පින් අපේ හාමුදුරුවන්ට ගන්ජා සහ මත්වෙන දේවල් වලට ඇබ්බැහි වූ දරුවන් බේරාගැනීමට බෙහෙතක් තියෙනවා නම් බුදු බව අත් වෙනවා හාමුදුරුවනේ ,

    • @milanimotomaski8303
      @milanimotomaski8303 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️🙏🙏🙏

    • @lalrajaratne9807
      @lalrajaratne9807 ปีที่แล้ว

      😅

    • @NilanthiRanjika-nk9iq
      @NilanthiRanjika-nk9iq ปีที่แล้ว

      මොනව කිවුවත් වෙඩක් නෙ ලෙඩක් උනම බෙහෙතක් ගන්න අපෙ හමුදුරූවො පන්සලෙ වෙඩ ඉන්නවඩ කියලවත් අහන්න අපෙ හමුදුරුවන්ගෙ පෝන් නොම්බර එකක්වත් වෙඩ කරන්නෙ නෙහෙ.ඉතින් කොහොමද මිනිස්සු පන්සලට එන්නෙ බෙහෙත් ගන්න දුර ඉදන් එන මිනිස්සු අමරුවෙ නෙද්

  • @lakmalkumarathunga6260
    @lakmalkumarathunga6260 ปีที่แล้ว +1

    Kohomada maka laba ganna

  • @DilanZoysa
    @DilanZoysa ปีที่แล้ว +3

    Oba wahanseta godak pin

  • @chandrawickrama9828
    @chandrawickrama9828 ปีที่แล้ว +5

    මම කොරොස්ටෝල් තිබෙන වෛද්‍ය පුුතිකාර ගන්න කෙනෙක් මට මෙම කල්කය පාවිච්චි කරන්නට පුලුවනද ?

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 ปีที่แล้ว

    Meeka giridara කොහෙද ..තියන්නෙ

  • @Inkaab66
    @Inkaab66 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි, නවරත්න කල්කය කුඩා බෝතලයක් (200g) පමණක් 3500/= ලෙස ඔබ වහන්සේ ගේ දී තිබෙන mobile no එකකට call කලාම කිව්වා. මේ ප්‍රමාණය මාස 2 ට ඇති ද ස්වාමින් වහන්ස, කරුණාවෙන් දැනුවත් කරන්න.

  • @asokaranjini1207
    @asokaranjini1207 ปีที่แล้ว

    Nettabuwn gana kolkara ponaeka ussanne nha

  • @KamaniFlorida
    @KamaniFlorida ปีที่แล้ว

    Kprivate hospital eke kaha una haduna ayata dena sayline eka hadala thiyenne heenbowitiya spirit eken eka genne americawen

  • @Indrani123-fw9xk
    @Indrani123-fw9xk ปีที่แล้ว

    උදේ කඩල ඇටයක් හවස කඩල ඇටයක් එහෙම ද නැති නම් ඇට දෙක දෙක ද ගන්න ඕන බුදුසරණයි

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว

    ස්වාමින්, වහන්ස දැන් මාස දෙකයිට දිග කොන්ඩය ඔක්කොම ගියා. චුටිටක් වත් හෙලක් නගින්න බැහැ හති.

  • @sujeekaahangama
    @sujeekaahangama 8 หลายเดือนก่อน

    මගේ.☎ .යට.පුතිචාර.දක්වණ.ලෙස.ඉතා.බැගා.පත්ව.⁣ගෞරනයෙන්.ඉල්ලා.සිටිමි

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +1

    මට නවරත්න කල්කය ගන්න ඕනෑ කකොහොමද ගන්නේ මිල කොහොමද

    • @jayanthaaththanayakr6777
      @jayanthaaththanayakr6777 ปีที่แล้ว

      බේත් කඩේ තියෙනවා ගමේ වෙදමහතා ට මේ වීඩියෝ එක පෙන්නලා බොන හැටි අහගන්න

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 ปีที่แล้ว

    Pinwath hamuruwanta theruwan saranai.apa ahisaka janathawa galawagannawata.

  • @sriyanigamage505
    @sriyanigamage505 ปีที่แล้ว

    THERUWAN SARANAI.

  • @anuradhisilva4684
    @anuradhisilva4684 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස, මිය ගිය අයෙක් බූත ආත්මයක සිට පව්ලේ අය සමග සැරි සරනවානම් ඔහුගේ ආත්මය නිදහස් කරන්නේ කෙසේද

  • @DilanZoysa
    @DilanZoysa ปีที่แล้ว +1

    Hamuduruwane puluwan nm muthra gal harniya wakugadu amaru walatai. Anjanama pilibadawa video ekak karala ewann

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 ปีที่แล้ว

    Me kakkaya laba ganne kihimada

  • @antonjagath4495
    @antonjagath4495 ปีที่แล้ว

    Mama.haRt.pesan.kenek.gathtata.kamak.nadda..kiya.denna.oba.vahanseta.pen❤

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ, අපේ අම්මාට ගොඩක් කල් ඉදන් ඇදුම තියෙනවා. අවුරුදු ගානක ඉදන් ඉන්හේලර්1ක්‌ පාවිච්චි කරනවා. එහෙම කෙනෙක් මේක පාවිච්චි කලාට කමක් නැතිද? අනිත් එක තමයි සරස්වතී අමුර්තයත් මේකත් එක්ක අනිවාර්යෙන් බොන්න ඕන ද?

    • @jayanthaaththanayakr6777
      @jayanthaaththanayakr6777 ปีที่แล้ว

      ගමේවෙද මහහාට වීඩියෝ ව පෙන්නා බොන හැටිඅහගන්න