උමංදාවෙන් මුළු රටේම මව්වරුන්ට රැකියා ! - වැඩිහිටි දිවි සරු ව්‍යාපෘතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • උමංදාව මගින් නිශ්පාදන කරන ජෑම් වර්ග , චට්නි වර්ග, වියලන ලද නිශ්පාදන වර්ග , හර්බල් තෙල් වර්ග ඇතුලු සියලුම නිශ්පාදන online මිලදීගැනිමට අවස්තාව ඇත. එසේම ඔබ විසින් සිදු කරන නිශ්පාදන අපගේ උමංදාව online store භාවිතා කරමින් අලෙවි කිරිම තුලින් පුළුල් වෙලදපොලකට යොමු විමට ඔබට අවස්ථාව ලබා දී ඇත. උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
    umandawaonline...
    ඔබගේ නිශ්පාදන අලෙවි කිරිමට පිවිසෙන්න්න
    umandawaonline...
    විස්තර සඳහා 👉 0766 730 630
    #ashramaya
    umandawaonline...
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 424

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +64

    අදහස් වලින් මැරුණු ජාතිය නව අදහස් වලින් පුරවන් ඔබවන්සෙට නමස්කාරවේවා🙏🙏❤️❤️

    • @shotoniphone8397
      @shotoniphone8397 ปีที่แล้ว

      ඔබ වහන්සේලා ගිහි ජනයාට දැහැමි දිවි පැවැත්ම ,එනම් සම්මා වායාමය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කොට ඇගයීම මොන තරම් යහපත් දැක්මක්ද.සාධු!සාදු,!සාධු.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +31

    දානෙ අරන් නිදියන්නෙ නැති අපේ හාමුදුරැවෝ 🙏🙏🙏🙏

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla ปีที่แล้ว +33

    මට මේ වීඩියෝ එකේ අවසානයේ සිතට ආවෙ,අපි කුඩා කල අහපු ගුනදාස කපුගේ මහතාගෙ අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ කියල ගීතය,අප කුඩා කල සිටම ලෝකය දෙස බලා සිටියත් එයින් තෙරක සේයාවක් වත් නොපෙනෙන්නට තිබුනි,ඒ වගේම මා ඉහත සදහන් කල ගීතය ඇහෙන විට මුස්පේන්තු හැඟීමක අතරමන් වුනි.
    කෙසේ වෙතත් අප අද ඒ ගීතයට පිලිතුරු ගීතය ලිවීමට කාලය එලබ ඇත,මන්ද අප අසරණ වෙලා නෑ බුදුහාමුදුරුවනේ...
    අපගේ ජීවිත වලට ආධ්‍යාත්මීය මාවත මෙන්ම ආර්ථික දියුණුවටද මාර්ගය මේ සමාජයට විවර කර දුනි.
    ඇත්තෙන්ම මට එන හැගීම නම් අප ඒ උබය මාර්ගයේ ගමන් ගන්නේ නම් අපගේ ජීවිත සාර්ථක වනවය. එසේනම් මෙම සංකල්ප ජනගත කිරීම අපගේ පරම වගකීම කරගෙන යමුයි,සියලු ශ්‍රීලාංකිකයන්ට ආරාධනා කරමි.
    නමස්කාරවේවා මුනිදුනි 🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +65

    ඔබ වහන්සේගේ අරගලය රටේ ජයග්‍රහණයට හේතු වෙනවාමයි.. 🙏🙏🙏

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว

      ලස්සන්ට විවින් මැශින්දෙක තුනකුත් දැම්මනම් ලස්සනට ඇද ඇතිරිලි ශිට් වියන්නත් පුලුවනේද ස්වන්මින්වහන්ස??

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว +1

      Rahath balenda mey wage asarthaka business karanne!
      Mey wage gonnu business ahaganne wanchakara hora rshath hamuduruwangen. Buusiness specialist la gawata yanna danumak ne mey buruwanta. Ratama rawatanawa asarthaka business pennala. Dharmayath kanawa.
      Samantha badda langadima dharmayata anuwa night club ekaka bila natanawa!
      Abudassa kale!
      Asikkithai!

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😁😄😃😀🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      @@ensachandra1880 mey hora rahatha danna bambuwak ne!

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +37

    ඔබ වහන්සේගේ නිර්මාණශීලිත්වය ,යමක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව මොනතරම් විශිෂ්ඨ ද ? මේ කිසිම වැඩක් නැති දේශපාලකයන් අපේ වැඩිහිටි ප්‍රජාවෙ ප්‍රගමනයට මොනවද කලේ ..ඔබ වහන්සේගේ මේ වැඩය කියන්න බැරි තරම් වටිනවා

  • @sashramaya
    @sashramaya  ปีที่แล้ว +20

    උමංදාව මගින් නිශ්පාදන කරන ජෑම් වර්ග , චට්නි වර්ග, වියලන ලද නිශ්පාදන වර්ග , හර්බල් තෙල් වර්ග ඇතුලු සියලුම නිශ්පාදන online මිලදීගැනිමට අවස්තාව ඇත. එසේම ඔබ විසින් සිදු කරන නිශ්පාදන අපගේ උමංදාව online store භාවිතා කරමින් අලෙවි කිරිම තුලින් පුළුල් වෙලදපොලකට යොමු විමට ඔබට අවස්ථාව ලබා දී ඇත. උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
    umandawaonlinestore.com/
    ඔබගේ නිශ්පාදන අලෙවි කිරිමට පිවිසෙන්න්න
    umandawaonlinestore.com/
    විස්තර සඳහා 👉 0766 730 630

    • @proudtobeasrilankan00
      @proudtobeasrilankan00 ปีที่แล้ว

      Pin karanna

    • @thanujalakmini8596
      @thanujalakmini8596 ปีที่แล้ว

      *Niwaradi addayapanyak nothibunu rataka me karana sewaya mila kAranna ba. Nispadana hakiyawa godak ayata thibunanta alavikaranna avassya danuma na. Oba wahanse karana uthum sewawanta apage gavrawaya* 💐💐💐🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +13

    සියලුම අවුරුදු 40 වැඩි අයගේ හැකියාවන් ලෝකෙට ගෙනියන්න උදව් කරන සමන්ත බද්‍ර සුවාමින් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +24

    මැරුනු ජතියට පන පොවන්න ඔබ වහන්සේ ට ශක්තිය ධයිරිය ලැබේවා තේරුවන් සරණයි සියලු දේනාටම

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +65

    තානාපතිවරුන් සම්බන්ධකරගන එක එක රටවල ප්‍රදර්ශණ පවත්වන්න කටයුතු සලස්සන්න!
    තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰

    • @kanthimenike2683
      @kanthimenike2683 ปีที่แล้ว +2

      Harima watinawa oba wahanse ta godak pin TheruwanSaranai

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +13

    මමත් අගොස්තු මාසේ උමන්දාවට ගියා.ඩුබායි ඉදලා නිවාඩුවට ආවේ ලන්කාවට.එද්දී පිලිපින් යාලුවෙක් කීවා ලන්කාවේ යාලුවෙක් හිටියා කියලා මතක් වෙන්න ප්‍රිජ් එකෙ අලවන්න මැග්නට් එකක් ගේන්න කියලා .මුලු මාතලේ ටවුමෙම කඩයක් ගානේ ඇහුවා නැහැ නැහැ වචනය විතරයි ලැබුනේ.අවසානේ රටින් පිටවෙන්න එනකොට ගුවන් තොටුපලේ කඩයකින් ගන්න පුලුවන් උනා.මේ කාර්යට මග පෙන්වූ ඔබ වහන්සේටත් එම කාන්තා පිරිසටත් බොහොම ස්තුතියි.

  • @jstoons9097
    @jstoons9097 ปีที่แล้ว +26

    බලන හැම කෙනෙක්ම එක්කෙනෙක්ම එකකෙනෙකුට හරි .ශෙයා කරන්න එතකොට බලන අපෙන් යුතුකමක් ඉටුවෙනවා .සැමටම තෙරුවන් සරණයි .🙏

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +19

    හරිම වටින වැඩක්.හොද වෙළද පොලක් ඇතිකරමු හාමුදුරැවන්ගේ මහන්සිය ඉහලින්ම අගය කරමු.

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Rahath welada mey business karanne?
      Umbala wage asikkitha ewun agama wikunan kanakota api kohomada hora rahathungen agama bera ganne!

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +2

    අපෙ රටේ දක්ෂ මිනිසුන් ඉන්නවා උපරිම.අපෙ හාමුදුරුවනේ. ඒ අයට ඉදිරියට එන්න දෙන්නෙ නෑ.මේ කාලකන්නි දේශපාලුවන්.මොන තරම් දක්ෂද මේ අය.මේ අයට අත දෙන්න.. උදව් කරන්න කෙනෙක් නෑ...මෙය ඔබවහන්සේ කරන උතුම් ක්‍රියාවක්.... වටිනා දෙයක්.. හදවතින් සුභ පතනවා මේ අයට..
    බුදු සරණයි ඔබවහන්සේ ට...

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +29

    ඔබවහන්සේගේ වචනය ස්වභාවධර්මයේ ආශිර්වාදයක් බව තේරුම් ගන්න හැකි නම් !....එයමයි බුදු හිමියනේ 🙏 රටේ ජනතාව ගේ පුණ්‍යවන්ත භාවය!🙏🙏🙏🙏🙏🙏
    මියැදෙන ජාතියක් නැවත නගාලීම සඳහා ඔබවහන්සේගේ කාර්‍ය්යන් අනර්ඝයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා!සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Buduhamuduruwoth mey wage business karada ekale?
      Adugane eka rahathek wath mehema business karada
      Business igena genath na, athdakim wath na. Ape gonnunta mewa magic.
      Asikkithai!

    • @shehanhettiarachchi7503
      @shehanhettiarachchi7503 ปีที่แล้ว

      ❤️

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 ปีที่แล้ว +14

    මෙිි කරන වැඩවලට ඔබ වහන්සේට ගොඩක් පින් ලැබෙිිවා !!.

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +64

    මේ කරපු දේ කොච්චර වට්නවද හාමුදුරුවෝ හැමදාම කලේ හොද දෙයක් මේ වේලාවේ අපේ රට ගොඩ ගන්න නම් හාමුදුරුවන්ට බාර දෙන්න ඕන බුදුසරනයි

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว +2

      Mey wage moda gonnu innakan api hamadama rawatena eka thama wenne. Mey wage gonnunge chanda walin thama mey business karana hora rahatha wage ewun chanden dinanne. Shit. Assikkithai!
      Samantha Badda business danneth na, darmaya danneth na. Modayanta mey wage asarthaka business magic wage!
      Shit, gon jathiyak!

    • @vidushaakash9061
      @vidushaakash9061 ปีที่แล้ว

      @@craaaaaaazy22 me rate gonu hadana ba kohama hari rata yaman mcn, meka innae real gonu...

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +2

      @@craaaaaaazy22 THOPI WAGE KAALEKANNI INNEKAN ME RATE DIYENU KERANNE BHA

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว

      @@vidushaakash9061 THOPI WAGE HITHENA KAALEKANNI INNEKAN ME RATE DIYENU KERANNE BHA

    • @chandhanachandhana7362
      @chandhanachandhana7362 ปีที่แล้ว +2

      @@craaaaaaazy22 thopi wage elowatah Nath melowatah nathi Kala kanni innakan kawadawath diyunu jathiyak wenna ba ....thopi wage unta anunge hoda wadak karanawa balann Inna Bari kuhaka jathiyak....thopiwage un marilawath yanne nane....yako nodakin thowage sakkili ballek.....

  • @nibbana1854
    @nibbana1854 ปีที่แล้ว +7

    වටිනා දෙයක් අපේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉදියට එන්න උදව් කරක එක

  • @azezajumar3841
    @azezajumar3841 ปีที่แล้ว +8

    අවු 63 දරුවන්ට බරක් නොවී පාපිසි මහනවා,පොඩි අයගේ කළිසම් මහනවා ඔබවසන්සේ නිසා ඉදිරියේදී අපට යම් කලදසාවක් යයි තෙරුවන් සරණයි

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +10

    ස්වාමීන්වහන්සේ විශාල උත්සාහවක් ගන්නවා රට ගොඩ ගන්න
    පින් එවගෙ දේවල් නම් 🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +7

    හිමියණි ඔබ වහන්සේ අත තියෙන කිසිම දෙයක් වරදින්නෙ නැහැ කියලා , ජීවිතේ හරි කැප කරලා කියන්න පුළුවන් .. මට නම් ඒතරම්ම විශ්වාසයක් තියෙනවා ...
    සාර්ථක උත්සාහයක් ...
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබ සැමට තුණුරුවන්ගේම සරණයි !
    දියුණු වූ සාර්ථක ශ්‍රී ලංකාවක් නුදුරේම දකින්න ලැබේවා හැමෝටම ...
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @anjanapubudu8834
    @anjanapubudu8834 ปีที่แล้ว +36

    සමහරු කියයි පන්සලක් කියන්නේ බිස්නස් කරන තැනක් නෙමේ කියලා..ඒත් ජාතියක් හැටියට අපි සැහෙන්න මානසික මෙන්ම ආධ්‍යාත්මිකව දුප්පත් ජාතියක්....රටේ දේශපාලකයින් කරන්න ඔනේ දේවල් කරන්නේ නැති කොට මෙහෙම හරි හාමුදුරුවෝ මුල් වෙලා කරන එක කොච්චර වටිනවද ....

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Siwura galawala oka karanan kamak ne. Mey wage gon minissu support karanne agamath wikunan kana hora rahathunta. Shit. Asikkithai!

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Meka hora rahathek kiyana eka sakaida?
      Adu gane samanera hamuduruwo kenekta wath kapa nathi dewal ne mey agamath ekka karanne. Tho wage gonnu mey hora rahathata agamath kala dan ratath kannada mey support karanne?

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Tho wage gonnu nisa thama mey rate horu , modayan rata palanaya karanda avith thiyenne!

    • @anjanapubudu8834
      @anjanapubudu8834 ปีที่แล้ว +2

      Oba kiyanawane hora rahathek kiyala.oba ehema kiyanne kohomada palaweni eka..

    • @anjanapubudu8834
      @anjanapubudu8834 ปีที่แล้ว +2

      Modayan rata palanaya karanne adyapanaye athi durwalakama ha system eka nisa me adyapanaya hodai marenne nathuwa jiwath wenna habai diyunu wenna ba.minisunge ආකල්ප wenas wenna one.deshapalaya passe noya

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +5

    ඇත්ත චීනය ඔයතරම් දියුණු වුනෙ.ඔයනිර්මාන මෙ අරාබි රටවලට විකුණුම් කරලා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @medanandathero9498
    @medanandathero9498 ปีที่แล้ว +3

    හරිම වටිනවා හාමුදුරුවනේ අපිට ලොකු ශක්තියක් තෙරුවන් සරණයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +11

    කවුරු කොහොම කිව්වත්,කාලීන අවශ්‍යතාව හාමුදුරුවො දකිනවා.මේව දකින්න ඕන පාලකයො.

  • @nishanthigamage1449
    @nishanthigamage1449 ปีที่แล้ว +17

    මේ තමයි රටට අවශ්‍ය කරලා තියෙන නියම අරගලය

  • @tharangadesilva1523
    @tharangadesilva1523 ปีที่แล้ว +1

    සමන්ත බද්‍ර සුවාමින් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @ramyakanthi226
    @ramyakanthi226 ปีที่แล้ว +6

    අපෙ දේ අගයමු..ඔබ වහන්සේ අැතුලු සියලු දෙනාටම තව තවත් ශක්තිය දයිර්ය ලැබෙිවා..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ජයවේවා නියමයි ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකාවට ජයවේවා. 👍🏽🇱🇰👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽 ජයශ්‍රී

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +13

    අඩම්බරයි විය යුත්තේ මේ ක්‍රමයයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +9

    බුදුසරණයි අපේ. හාමුදුරුවනේ. ජයවේවා.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰♥

  • @ictsinhalaacademy6692
    @ictsinhalaacademy6692 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ මෙවැනි අදහස්, කාලීන අවශ්‍යතා අනුව පෙළ ගැස්වීම ඉතාම අගය කළ යුතුයි. ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම මේ සඳහා තව තවත් ශක්තිය ලැබෙිවා.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +3

    අපේ රට ට දේශිය සම්පත් වලට වටිනාකමක් දෙමින් රට සෞභාග්‍යය කරා ගෙන යමින් අලුත් අදහස් වලින් ස්වයංපෝෂිත කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +6

    දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 ปีที่แล้ว +6

    හැමදාම ඔබ වහන්සේගෙන් සිදුවන සේවය අගය කල යුතුයි 🙏🙏 මගේ ගුරුවරයා ඔබ වහන්සේම පමණයි 🙏🙏🙏🙏

  • @geethikawethasinghe8488
    @geethikawethasinghe8488 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ ගරා වැටුන රටේ අති උතුම් ආදර්ශයයි 👍🏿🙏🎉ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว

    හිතාගෙන වැඩසටහන ඇත්තටම අපේ හාමුදුරුවෝ හැමදාම කළේ හොඳ දෙයක් රටට සෙතක් වෙන දෙයක් යහපත් දෙයක් ඉගෙන ගන්න දේවල් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanidesilva3798
    @priyanidesilva3798 ปีที่แล้ว +1

    කරපු දේ ගැන නම් හරිම සතුටුයි රේන්ද වලින් හදන දේවල් අරාබි රටවල් වල ට vikunanna පුළුවන් ඔබ වහන්සේට බුදු සරණයි

  • @thanujanirmala4888
    @thanujanirmala4888 ปีที่แล้ว +2

    අපේ දේවල් මේ තරම් තියෙද්දි පිටරටින් ගේනකම් බලාඉන්න ජාතියක් බවට පත්වෙලා....රටේ නායකයින්‍ට මේක තෙරුම්ගන්න බැරි එකගැන දුකයි....ඔබ වහන්සේ මේ කල කටයුත්ත ගොඩක් වට්නවා. .අපිට නැතිවෙලා යන අත්කම් නිර්මාණ වලට තැනක් ලබදුන්නාට පිංසිදු වෙනවා....

  • @maithridaniel6481
    @maithridaniel6481 ปีที่แล้ว +6

    well done.teach all ministers in parliament.then they can do something to our motherland.උමංදාවෙ හාමුදුරුවන්ව ඉහලින් අගයනවා බුදු සරණයි!

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවෝ ගැන හොඳ කීවම මට ගොන් ගෑනි කියල බැන්න තවත් එක ගැහැණු කෙනෙක්.
    මොන දේ කීවත් මෙ හාමුදුරුවන් ගෙ වැඩ පිළිවෙළ හොඳයි .අවසර දෙනවනම් මාත් ගිහින් වැඩ කරනවා, එතනින් දෙයක් ඉගෙන ගෙන එන්න පුලුවන් .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +5

    යහපතක් වෙවා ඔබ වහන්සෙට....🙏🙏🙏

  • @seryani2515
    @seryani2515 ปีที่แล้ว +4

    🙏🌺🌷☸️🌺🌷🙏 තෙරුවන් සාදු සාදු සාදු

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත්.
    ලංකාවට අපු විගස මාත් එනවා.
    ඔබ වහන්සේට බොහොමත්ම පින්..

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ගරැතර ස්වාමීන් වහන්සේට.වචනයකට සිමා කර කියාගන්ට බැරිව පිං ඔබවහන්සේට.

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 ปีที่แล้ว +5

    happy to hear such a great works

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +4

    රටට සම්පතක් වන ඔබ වහන්සේ විවේචනය කරන හාමුදුරුවරු දිහා බැලුවම මහණ වුනත්සිවුර පුරාම
    ඊර්ෂ්‍යාව කුහක කම

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    ඔබ වහන්සේ දිනයක dinanawamai දැනටමත් dinala ඉවරයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +1

    උමන්දාව දවසින් දවස දියුණු වේවා ...👃👃

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 ปีที่แล้ว

    නිදුක් නිරෝගි චිර ජීවනය උදාවෙිවා
    අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ රටට සම්පතක් අපේ හාමුදුරුවනේ .දීගායු වේවා .තෙරුවන් සරනයි

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 ปีที่แล้ว +4

    බොහොම math වටිනවා budu saranayi සාර්ථක වේවා

  • @suranjihettiarachchi
    @suranjihettiarachchi ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අර කියපු කතාව හරියටම හරි. ( නිදානයක් උඩ හිගාකන ජාතියක් ) මෙ රටෙ මිනිසුන්ට නිවරිදි මාර්ගොපදෙශයක් ලාබාදෙනවනම් මෙ රට කොච්චර දියුණු වෙනවද........ ඔබ වහන්සේට පින්.........

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +6

    Malu ratama umandawak bawata path wewa🙏yamak ratata kala nohaki vedio walin kuhakakama pamanak kiyawanne Danna minisun one deyak kuwawe obawahansege tawa tawath eyin shaktimath wenawa 🌹 deergau wewa 🙏🙏

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +5

    What a great commendable venture this is. So many hidden talent among women and men wasted all these years. This type of work is good for the retirees to keep them occupied, and mainly for their mental health. Swaminwahanseta godak Pin 🙏 despite getting so much backlash and negative comments, Swaminwahanse continues to do his Sewa for the good of the people and the country. It is always the case that, people who do good things or try to do something positive get backlash or criticism. That is our Sinhalese people's attitude, which has to change. This will maybe the start of a new revolution. When a country is self sufficient and independent the nation will be more happier🙏❤

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +2

    රටටම ආඩම්බරයක් oba වහන්සේ taruwan saranei

  • @malanigunasekara9638
    @malanigunasekara9638 ปีที่แล้ว

    කියන්න වචන නැ ඔබවහන්සෙ සැමට දිරිගන්වා කරන්නේ හරිම ලස්සන වැඩ සටහනක් දිර්ගායු ලැබෙිවා ඔබවහන්සෙ ට තෙරැවන් සරනයි

  • @neilperies8225
    @neilperies8225 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස, විහාරමහා දේවී උද්දා නයේ තරුණ තරුණියන් ගේ පින්තුර ත් ඔබවහන්සේ ගේ online හරහා විදෙස් market එකක් හදලා දෙන්න ! ඔබවහන්සේ ට පිං 🙏 රටටත් සුබයි 👍👍👍.

  • @daskonnimal1695
    @daskonnimal1695 ปีที่แล้ว +4

    ව්ස්ව සක්තිය ගැන දන්නෙම ව්ස්වයසමග ඉන්න අයටයි එයට එන්න දහම නිර්මලව ඇසිය යුතුමයි එය පැහැදිලි කරන්න ඉන්නෙම ඔබවහන්සෙ පමනයි

    • @ramyadesilva3469
      @ramyadesilva3469 ปีที่แล้ว

      🤣🤣🤣

    • @daskonnimal1695
      @daskonnimal1695 ปีที่แล้ว

      @@ramyadesilva3469 හිනාවල් පැවත් 60 70 පනිනකොට තෙරෙව් එතකොට මොකවත් බැ

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +18

    දෙසපාලුවන් මේවාට අත නොදෙන්නේ ඇයි ජනතාව දියුණු වුවහොත් උන්ගේ පච අහාන්න.රැස් විම් වලට ජනතාව නැතිවෙනවා.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.👍

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว +2

      Mey hora rahatha chande illuwoth ehema uba wage gonnu tika chande dila rata winasa karai.
      Ape rata diyunu wenne naththe mey wage wanchakarayanta ape gonnu rawatena eke simawak nati nisai.
      Lankikayo one tharam innawa business walin mulu lokema jays gaththa. Eth ape rate gonnunta mey hora rahathage asarthaka business thama magic! Ape rate gonnunta ugathawa adura ganna be. Mey wage horunta ,modayanta rawatene eke simawak ne.
      Shit. Asikkithai!

    • @akilavimukthi9838
      @akilavimukthi9838 ปีที่แล้ว

      මේ හාමුදුරුවො කියන්නෙත් මහින්දලට කඩේ යන කෙනෙක් තමය්

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      @@akilavimukthi9838 dont call this bugger as a monk. This man is destroying the buddhism

    • @ramyadesilva3469
      @ramyadesilva3469 ปีที่แล้ว

      අත දෙන්නෙ මේ රටම කාපු හොර දේශපාලුවා වන m..තමා..ඇයි දන්නෙ නැද්ද..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් ලස්සනයි මාත් දන්නව අත් වැඩ සි. කුයින්ස් බෝනික්කෝ හදන්න මුතු ඇට මල. රිබන් හංස යන් හදන්න. මේවගේ අත් වඩ දන්න වා. එත් දන් කුවේට් වල ඉන්නේ අපේ හාමුදුරුවනේ ගොඩක්. ගොතන්න බුල් ගවුන් හදන්න. සතුටුයි බුදුසරණයි දෙව් පිහිටයි

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු.!!!
    ❤❤❤🙏🙏🙏

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගෙ උදවු උපකාර අනුසාසනා ඇතිව ඔය නිර්මාණ ලෝකය හමුවට ගෙනගොස් ලෝක වෙළෙඳ පොලක් මෙයාලට හොයලා qenna. Buqusaranayi

  • @kathleenjensen4638
    @kathleenjensen4638 ปีที่แล้ว +5

    Excellent 👍🙏🏽😘

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පිං.ජාතියක් රටක් වෙනුවෙන් කරන මෙහෙය තව තවත් ධෛර්යය ශක්තිය ලැඩබ්වා.හැකිනම් මේවා පිටරට යවන්න .ඔබ වහන්සේ ඇතුලු සියලුම උමන්දාවේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dilansamaru2516
    @dilansamaru2516 ปีที่แล้ว +3

    ඔබ වෙනුවෙන්... රට වෙනුවෙන්... 🙏🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +2

    රටේ ආර්ථික ප්‍රශ්ණයට හා රැකියා ප්‍රශ්නයට.
    හොඳ උත්තරයක්.
    උමංදාවෙන්...
    සම්බන්ධීකරණය
    කරන බවයි තාක්ෂණික.පහසුකම් සපයා දෙන බවයි..
    ජාත්‍යන්තර... වෙළඳාම... සඳහා යොදා ගත හැක.
    මේවාට වටිනාකම්..දියයුතුය.රජයෙන් කළ යුතු...වැඩකි මෙය..
    අන්තර්ජාලය.උපයෝගී කරගෙන.. තාක්ෂණය හරහා.ලොවටම..මිළදී ගත හැක...
    වැඩිහිටි දිවිසරු ව්‍යාපෘතියකි..තරුණ අයටද සම්බන්ධ විය හැක...මිනිසුන්ගේ දක්ෂතාවයෙන් තමන්ට හා රටට වැඩදායි...වැඩ සටහනකි.
    .

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว

    මට නම් හිතෙනවා අපේ රටට ඔබවහන්සේ වගේ කෙනෙක් අපේ රටේ දිවුණුවට හොදට වටිනවා

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +3

    Oba Vahanse Rate Naayakathvayata SUDUSUMAI🙏🙏🙏
    Rata kaabaasiniya Kala karana Papagraheengen mudavaa gena oba vahanse athara pathwewa🙏🙏🙏

  • @tina-dx1qv
    @tina-dx1qv ปีที่แล้ว +4

    Well done
    Wish you all the best

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @hasanthiishani7844
    @hasanthiishani7844 ปีที่แล้ว +1

    Oba wahansa ratata adarshayak thawa dawal karana labawa oba wahansata 🙏

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +2

    හරිම වටිනවා. ජයෙන් ජයම වේවා

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว

    හරිම වැදගත් දෙයක්..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @somasiripinage5943
    @somasiripinage5943 ปีที่แล้ว +2

    අපි දන්නව හාමුදුරුවනේ සිවුර කියන්නෙ කලනොහැක්කක් නැ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න රජවරු හදන්න රජවරු එලවන්න ජාතිවාදය අවුස්සන්න රට හදන්න හොරු හදන්න බිස්නස්කරන්න තිලිනිලාවගේ අයට බිස්නස් කියල දෙන්න කරන්න පුලුවන් හැම ජඩ වැඩේම කරලා උපරිම සැප බුක්ති විදිමින් මිනිසුන්ට අනිත්‍ය කියල දීල සියල්ල අතරින්න කිව්වම සාධුකාර දෙන සිවුර හරිම බලගතුයි අපේ හාන්දුන්නෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    මමත් හොයනවා ලංකාව ට ගියාම අපේ රටේ නම ගහපු මැග්නට් ,ටීෂර්ට් ඔඩෙල් එකේ තමයි අර ගන්නේ දැන් එහේ නෑ මේක හැමතැනම කරන්න පුලුවන් නම් හොදයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว

    Very Good project. It helps report in foreign currency

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +1

    Great great job swaminwahasa 🙏🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai swaminwahanse.. this must go to the global market

  • @pasinduranasingha291
    @pasinduranasingha291 ปีที่แล้ว +48

    මෙන්න නියම හාමුදුරුවො . හැම පන්සලක්ම මෙහෙම වෙනවනම් රට කොච්චර දියුනු වෙයිද

    • @nishamanel4687
      @nishamanel4687 ปีที่แล้ว

      මෝඩයා ..රට දියුණු කරන්න නෙමෙයි පන්සල තියෙන්නේ ..minissunge හිත දියුණු කරන්න ..එතකොට ඉබේම රට දියුණු වෙනවා ..තමුන් වගේ gobbayo නිසා තමයි සිරිධම්ම වගේ එවුන්ට පැවැත්මක් තියෙන්නේ

    • @sisirakumaranayake6972
      @sisirakumaranayake6972 ปีที่แล้ว

      @@nishamanel4687 dan oya hada hith ko? Ane ganu hadapu hith.

    • @nishamanel4687
      @nishamanel4687 ปีที่แล้ว

      @@sisirakumaranayake6972 මම හදන්නේ මගේ හිත..මුලින්ම තමන්ගේ හිත තමයි හදන්න ඕනෑ ..වටේ බලන්න කලින් ඇතුළාන්තය බලන්න ..තමන්ගේ හිත නිවාගන්න කියලා තමයි මම දන්නේ ..රට හදන්න හාමුදුරුවන් ta කියන්නේ ai? එතකොට අපි පත්කරන ආණ්ඩුව ..එයාල කරන්න ඕනෑ තමන්ව හදාගන්න එක witharada? මේ වෙනකම් හැම පාලකයාම කරලා තියෙනවා වගේ..මෙහෙමයි . හැමෝටම තමන්ගේ භූමිකාව අමතක වෙලා ..හැමෝම කරන්නේ තමන් කරන්න ඕනෑ දේ නෙමෙයි ..විශේෂයෙන්ම rate ජනතාවට අමතක වෙලා තමන්ගේ භූමිකාව ..ඒකයි රටට මේ විනාසකාරී දේවල් වෙලා තියෙන්නේ

    • @nishamanel4687
      @nishamanel4687 ปีที่แล้ว

      @@sisirakumaranayake6972 ganu හිත හදලා නැති උනට thamun වගේ එවුන්ට ජීවිතය දීලා තියෙන්නේ ganu තමයි ..ganunta baninna kata අරින්න කලින් තමන්ගේ අම්මාත් ගැහැනියක් කියලා මතක් කරගත්තොත් හොඳයි

    • @its5minute
      @its5minute ปีที่แล้ว

      Pasindu Ranasingha ගනං ගන්න එපා මචන්, මේ වගේ මිනිස්සුත් මේ රටේ තාම ඉන්නවා. ඒකයි තාම රට එක තැන. හිතන්නේ රාමුව ඇතුලේම තමයි.

  • @shakiladefrance6291
    @shakiladefrance6291 ปีที่แล้ว

    හොදම ව්‍යාපාරිකයා ලංකාවේ ....

  • @niroshanarangoda227
    @niroshanarangoda227 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว

    Attama hamudruwane dolor ගොඩක් දැනුම ඔබතුමා ගොඩක් දැනුම ලබා usha වෙන්න බුදුරජාණන් වහන් ලෙසින් ඔබතුමා ගොඩක් දැනුම ලබා diunu කෙනෙක් නෑනේ මෙහෙම හැමෝම desapaluwo අම්මා විකුණන වහල් rata higanu කරන්නේ ගොඩක් දැනුම නෑනේ

  • @avodyabalasuriya2685
    @avodyabalasuriya2685 ปีที่แล้ว

    Ape hamuduruwane me karthwya thawa thawath diyunu karannata samajayata geniyannata obawahanseta shakthiya dhairya labewa!!!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    Niyamai ! Lakmawa godaganna haki ekama Keshara sinha rajaya Mahamunindrayanan wansemai ! Jayawewa !

  • @kavi6690
    @kavi6690 ปีที่แล้ว

    මොනවා වුණත් ස්වාමීන් වහන්සේගේ වැඩ පිළිවෙල නම් නියමයි.

  • @warayayesamithahimibana1300
    @warayayesamithahimibana1300 ปีที่แล้ว

    හොදවැඩක් තෙරුවන් සරනයි

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +8

    අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේ ඇතූලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️🙏👍👍👍👍

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      😂

    • @thilinilakmal4273
      @thilinilakmal4273 ปีที่แล้ว +4

      ඇයි ඔයාලා ඔහොම හාමුදුරුවෝ රටට සේවයක් කරනවා තමයි.හාමුදුරුවන්ට ඒ පින තියෙයි.ඔයා හිතුවද ඔයාලට හිතෙන හිතෙන ව්දිහට බුදුවරු මේ ලෝකෙට පහාල වෙනවා කියලා.ඇයි ඔච්චර මෝඩ.නිකන් පව් පුරව ගන්නවා.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +3

      @@thilinilakmal4273 හැමෝගෙම බුද්ධි මට්ටමේ එක සමාන නෑ මිත්‍රයා! ඒ නිසා ගණන් ගන්න එපා වැඩිය!

    • @akilavimukthi9838
      @akilavimukthi9838 ปีที่แล้ว

      මේ වගේ බොරු චීවරදාරියොන්ට බුදුවරු කියලා බුදුන්ගෙ ග්වුරවය නැති කරන්න එපා

  • @mayadunna5720
    @mayadunna5720 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Oba wahanse jathiye pahantaba obawahanseta nigaru kathakiyana aya gana dukai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍

  • @user-qc5ul4mu1s
    @user-qc5ul4mu1s ปีที่แล้ว +3

    Good work

  • @anushaanusha6622
    @anushaanusha6622 ปีที่แล้ว +2

    Wow harima vatinava

  • @sripabalu1209
    @sripabalu1209 ปีที่แล้ว

    Eththamai hodama hoda deyak ape hamuduruwane,math harima asai nirmana karanna,mamath pabalu nirmana karanawa jayen jayama wewa siyalu denatama

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว

    Inna umandawe Wada. oba wahanse karana mewani sewawan Nisa bohomathma pin.Hadawathinma Suba pathami

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay oba wahanseta nirogi wewa suwapat wewa dirgau wewa

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    ඔබ වහන්සේ දෙවියෙක් නෙවෙයි දේවාලයක්. අප්පා. 🙏🙏🙏🙏🙏🙏

  • @theruwansaranai811
    @theruwansaranai811 ปีที่แล้ว +3

    අපි හිතුවෙ පන්සල් තියෙන්නෙ නිවන් මගට පාර පෙන්වන තැන් කියලා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว

    රට දියුණු කරන්න ඔබ වහන්සේගේ ධනාත්මක චින්තයම ඇති .🙏