Dangakara Hadakari (දඟකාරි හැඩකාරි) | Official Music Video | Various Artists

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Dangakara Hadakari (දඟකාරි හැඩකාරි) | Official Music Video | Sirasa Kumariya | Sirasa TV
    Vocals - Shihan Mihiranga With Sirasa Super Stars , BnS , Ashanthi De Alwis , 6th Lane, Centigradz , Randhir Witana, Iraj Weeraratne , Romesh & Lakshan
    Lyrics - Upul Shantha Sannasgala
    Music - Ranga Dasanayake
    දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
    කියා…….ඔබ දන්නවා
    ඔබ මලක් වෙලා සොඳුරු
    මගෙ පපුව පුරා පිරුණු
    නිමාවක් නැති ආදරේ
    කවුරුවත් දන්නෙ නෑ
    අපෙ දිවි තිබෙන තුරා
    ඔබ මට ලැබුනා කියා…..
    දිවි මැදුර පුරා
    දෙව් දුවක් වෙලා තුරුළු
    නිමාවක් නැති ජීවිතේ
    කවුරුවත් දන්නෙ නෑ
    සසරින් සසර සරා
    ඔබ මට ලැබුණා කියා…..
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 749

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +521

    2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් 👍 එකක් දාගෙන යන්න බලන්න.

    • @cinema5740
      @cinema5740 3 ปีที่แล้ว +1

      දැම්ම එහෙනම් ලයික්

  • @madushan94
    @madushan94 3 ปีที่แล้ว +491

    මේවා කාල තරණය කරවන්න පුළුවන් සිංදු. අහනකොට සිංදුවට වඩා ඔලුවට එන්නෙ මේ සිංදු අපි අහපු හැටි ❤

  • @evilesprite9822
    @evilesprite9822 3 ปีที่แล้ว +749

    සිරසට පිංසිද්ද වෙන්න ලස්සනම ලස්සනම අතීතයක් අපිට දුන්නා 😘

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +365

    සිරස ලන්කාවට genuine කලාකරුවෝ සෑහෙන්න බිහිකලා. ශලනි දැන් ලන්කාවේ දක්ශම හා ජනප්‍රියම නිලිය. සින්දුව කියන ශිහාන් ලන්කාවේ ජනතාවගේ ගායකයා Respect Sirasa 🙏

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +33

      සංක දිනෙත්, ප්‍රදීප් රංගන, සුරේන්ද්‍ර පෙරේරා, පියත් රාජපක්ෂ, සුදීර දිල්ශාන්, නදිනි ප්‍රේමදාස, ශානිකා මධුමාලි කට්ටියත් සිරසෙන් බිහිවුණ අය.

    • @gayanperera3185
      @gayanperera3185 2 ปีที่แล้ว +20

      @@dileesharabasnayake6881 තව අය, තීක්ෂණ අනුරාධ, නිලාන් හෙට්ටිආරච්චි, සුපුන් පෙරේරා උනත් superstar finale 12 අය

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +14

      @@gayanperera3185 ඔව් ඔව්. ඔය වගේ හෙන සෙට් එකක් හිටියා. හැබැයි නිලාන් නම් Superstar හින්දමත් නෙමෙයි නේද..... එයාගෙ මියැදෙන්නම් සිංදුව Superstar එන්නත් කලින්මනෙ කරලා තිබුණෙ.

    • @disal...69
      @disal...69 ปีที่แล้ว +5

      @@gayanperera3185 apo nilan hettiarachchi,supun perera wage bus stage wala gode sindu kiyana haalparuwoth super star eknda🫠...katwath kiyanna epa owa😅superstar ekata hoda na...

    • @nilininayendra5022
      @nilininayendra5022 ปีที่แล้ว

      ​@@dileesharabasnayake6881 fqfqfqfqfqfqfqfwwfqfqfwqfwfwffwfwfq

  • @lahiruprabash2710
    @lahiruprabash2710 ปีที่แล้ว +285

    2023 ත් මේ සින්දුව අහන අය ඉන්න්වද 😊😍

  • @ashanirathnayake3674
    @ashanirathnayake3674 3 ปีที่แล้ว +105

    ලංකාවේ දක්ෂම සහ ජනප්‍රියම නිළිය බිහි කළේ මේකෙන්නි ඉතිං

  • @shashinthakadilshan9524
    @shashinthakadilshan9524 ปีที่แล้ว +76

    සින්දුව අහද්දි අහපු විදිහ තමා මතක් වෙන්නෙ.💙🙏
    අම්ම තාත්ත හැමෝම එක්ක ප්‍රශ්න නැතුව ජීවත් උන අපේ ලමා කාලෙ ..😔☝

    • @deshannuwantha8358
      @deshannuwantha8358 ปีที่แล้ว +1

      ow bn siirwata

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura ปีที่แล้ว +1

      ඇත්තටම ❤❤❤

    • @nisansalasudu3776
      @nisansalasudu3776 11 หลายเดือนก่อน

      Ammmoo kiyala wedak nehe ekanam...benum kotiyai 🤣🤣

    • @madushaperera1231
      @madushaperera1231 2 หลายเดือนก่อน

      අනෙ ඔව්.....ඒ මම ol කරන කාලෙ...කාලෙ ඉගිලිලා ගිහින්...අපි වයසට ගිහින්...😮😮😮😮

    • @surangadassanayaka3311
      @surangadassanayaka3311 2 หลายเดือนก่อน +1

      අම්ම තාත්ත හැමෝම එක්ක ප්‍රශ්න නැතුව ජීවත් උන අපේ ලමා කාලෙ ..lasana idea ekak macho .

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +133

    2022 දී මම ඇහුවා ඔන්න..කෝ බලන්න ආයෙ මේ අවුරුද්දෙ අහන අය.♥️

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +317

    2021 අහන කොල්ලො කෙල්ලො සෙට් එක ඉන්නවද?. 🤪😜😍🤗😘🤫

  • @Keshu14
    @Keshu14 2 ปีที่แล้ว +105

    2022 ❤️ සිරසට පිං.. මතක අස්සේ ජීවත් වෙන්න පුලුවන් ලස්සන දේවල් අපිට දුන්නට..

  • @alokakithmina2442
    @alokakithmina2442 3 ปีที่แล้ว +3153

    2024 අහන උන් සෙට් එක කෝ?

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 ปีที่แล้ว +253

    මේකේ final යද්දී මට අවරුදු අටක් විතර. එදා ශලනි win කලාට මං කැමති උනේ නෑ. එත් දැන් හිතෙනවා එයා තමයි win කරන්න සුදුසු කියලා. එයාගේ acting superb. Awrudu13ක්‌ විතර පරණ video එකක්.

    • @binusandali3152
      @binusandali3152 2 ปีที่แล้ว +11

      අනේ ශලිනි නෙ එතනින් ලස්සනම ☺️

    • @chathuryanayananjali5308
      @chathuryanayananjali5308 2 ปีที่แล้ว +14

      ශලනි අදටත් අනික් චැනල් වලින් රගපෑමෙන් අයින් වෙලා සිරසෙ විතරක් ඉන්නෙ එයාට මුල මතක නිසා... ☺️

    • @akilaj5693
      @akilaj5693 2 ปีที่แล้ว +2

      Athta, Math echara kamathi une na eyata e kale...

    • @pathumviraj3947
      @pathumviraj3947 ปีที่แล้ว +2

      @@chathuryanayananjali5308 ❤❤❤

  • @sholon07
    @sholon07 3 ปีที่แล้ว +135

    2050 දී මේක අහන සෙට් එක ලයික් කරපල්ලා

  • @chillbro1310
    @chillbro1310 2 ปีที่แล้ว +89

    ලංකාවේ ටෙලිවිෂන් ඉතිහාසයේ එක්තරා සුවිශේෂ පරිච්ඡේදයක්! Thank you සිරස! 😘

  • @learnsomething4225
    @learnsomething4225 4 ปีที่แล้ว +351

    2020 corona set eka me කොණට 😷😷😷😷😂😍😍

  • @pubudukumarasinghe4496
    @pubudukumarasinghe4496 2 ปีที่แล้ว +368

    මෙව්ව අහද්දි දුක හිතෙන්නෙ නැද්ද අපි දන්නෙම නැතුව ටික ටික වයසට යනව කියල 🥺😥

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 ปีที่แล้ว +15

      ඔව් ඇත්තටම ඒ අතීතෙට ආයෙම යන්න පුලුවන්නම් ❤️❤️

    • @sandunikamalshani7234
      @sandunikamalshani7234 2 ปีที่แล้ว +3

      😥😥

    • @binusandali3152
      @binusandali3152 2 ปีที่แล้ว +5

      ඇත්තමයි🙄

    • @madushikakularathna5759
      @madushikakularathna5759 2 ปีที่แล้ว +3

      Ou ethin monewa karannada

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว +7

      ඔව් ඒ කාලෙම ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා😪

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 3 ปีที่แล้ว +136

    2008 මම 7 වසරෙ දැන් අවුරුදු 25ක් වෙනවා තාමත් අහනවා 2020.10.22

    • @anjudrums6905
      @anjudrums6905 3 ปีที่แล้ว +1

      මටත් මචන් අදටත් අහනව ✌️

    • @deshvikum9896
      @deshvikum9896 3 ปีที่แล้ว +1

      96 ❤️

    • @kyora5429
      @kyora5429 2 ปีที่แล้ว +1

      Me too

  • @supunhasitha1467
    @supunhasitha1467 2 ปีที่แล้ว +106

    සිරස පෙන්නපු cartoon ,රසරිසිගී ,super star ,kids frist සුපිරි අතිතය නැවත පන නගමු

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +8

      ඇයි ඒ දවස්වල පෙන්නපු Films, අපි නොදන්න ලයිව් ටිකත් අමතක කරන්න පුළුවන්ද.....

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe ปีที่แล้ว +4

      @@dileesharabasnayake6881 ane ow ai dancing star, ethakota tele dramas🙂

  • @thivankanuwan5065
    @thivankanuwan5065 3 ปีที่แล้ว +56

    අද වගේ මතකයි , මේ සිංදුව මුලින්ම ඇහුවේ 2007 දි ඒ ඉස්කොලෙන් ගිය අන්තිම a/l trip එකේදි..ආදරෙයි ඒ සුන්දර කාලෙට...

  • @nathperera3486
    @nathperera3486 ปีที่แล้ว +47

    🔺💆‍♂‍ඉස්සර පුංචිකැලේ බලන්න නැගිට්ටම මේ වගේ සිංදු ටිකක් යනවා.ලමාකාලෙන් බාගයක්ම මතක අස්සෙ සිරස හිටියා🔺.දැන් දෙරන හිරු රගන ඒවා සිරස ඉස්සර කරපුවා😂💓🔺

    • @BWeditz6702
      @BWeditz6702 6 หลายเดือนก่อน

      Hiru eka danne ithim copy karanna vitharayine😂😂

  • @ireshafernando9782
    @ireshafernando9782 3 ปีที่แล้ว +148

    අදටත් අහනවා... ඒ තරම් හිතට වැදුණු සින්දුවක්‌ ♥️2021

  • @daniruj
    @daniruj 5 ปีที่แล้ว +294

    who else remembers dropping everything and running indoors to listen to this on Rasa Risi Gee?
    #nostalgia
    those were the days.
    but long gone. gives you a sinking feeling doesnt it?

    • @amazingvideos550
      @amazingvideos550 5 ปีที่แล้ว +2

      meeee 2019...................... again it goes to my childhood

    • @kasunipreethi606
      @kasunipreethi606 5 ปีที่แล้ว +6

      This song brings in a whole series of episodic memories.....kind of time travelling for me...
      No equivalents for this melody 💞

    • @thimuthnayanapriya580
      @thimuthnayanapriya580 5 ปีที่แล้ว +3

      yooo
      those were the days maan

    • @thimuthnayanapriya580
      @thimuthnayanapriya580 5 ปีที่แล้ว +3

      they were the best

    • @santharajapaksha5474
      @santharajapaksha5474 4 ปีที่แล้ว +2

      Tragedy 😟

  • @todaynojokes
    @todaynojokes 4 ปีที่แล้ว +220

    2020 balana aya me paththata 😂️🌸

  • @diwyanjanilihini
    @diwyanjanilihini 2 หลายเดือนก่อน +1

    මුලින්ම මේ song එක අහද්දී දැණුන ඒ feeling එක අදටත් තියෙනවා ❤❤

  • @demigodr7006
    @demigodr7006 4 ปีที่แล้ว +111

    අදටත් ලංකාවේ මිස් ශ්‍රී ලංකා තරගයටවත්, ආයම සිරස.කුමරිය තරගයටවත් නොආපු තරම් ලස්සන ගෑණු ළමයි ආව.ලංකාවේ එකම තරගය... ඒ වගේම ඒ තරගයෙන් ගොඩක් අය ක්ෂේත්‍රයේ ඉදිරියට ගියා..

  • @gaveensamarage2046
    @gaveensamarage2046 4 ปีที่แล้ว +151

    මෙ සින්දුව මම මුලින්ම ඇහුවෙ 2008 විතර.
    අහද්දි තාම මතක් වෙනවා ඒ කාලේ 😀🙋

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +21

    සිරස තමයි සුපර් ස්ටාර්ල බිහි කරේ එදා වගේම අදත් අහනවා මේ සිංදු ආසාවෙන් Thank you සිරස ❤️❤️

  • @ravindudulanjana2799
    @ravindudulanjana2799 5 ปีที่แล้ว +113

    2019 කව්ද බලපු අය .. ?

  • @sika5839
    @sika5839 2 ปีที่แล้ว +18

    2022 මේ සින්දු ට්‍රෙන්ඩ් එකක් කරමුද මටනම් පිස්සුවක් මේ සින්දු 🥺

  • @whoisthat1684
    @whoisthat1684 4 ปีที่แล้ว +46

    ලංකාවේ ලස්සන කෙල්ලො ටිකක්😍

  • @menushikavindi9844
    @menushikavindi9844 ปีที่แล้ว +41

    අපේ චූටි කාලේ මතක අස්සෙ භාගයක්ම ඉන්නෙ සිරස❤

  • @ට්රිෂි
    @ට්රිෂි 2 ปีที่แล้ว +59

    ශලනි තාරකා වැනි තරු තව තවත් බිහි කරන්න සිරසට හැකි වේවා..❤️

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +18

    සන්නා සර්ගේ lyrics මාරයි❤

  • @LanilMarasinghe
    @LanilMarasinghe ปีที่แล้ว +18

    දිවිමැදුර පුරා පිරුණු - දෙව්දුවක් වෙලා තුරුණු
    නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ .. 💔

  • @slpuik5609
    @slpuik5609 3 ปีที่แล้ว +27

    අතීතයට ඇදිලා යනවා සිරසට පිං...❤

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 หลายเดือนก่อน +1

    2007 මේක සිරස කුමරිය වෙලාවේ live අහන්න බැරි උනා රෑ හොඳටම වැස්ස නිසා.පහුවදා ඉස්කෝලේ ගිහින් තමා දැනගත්තේ ශලනි දින්නා කියලා.2007 Grade 10
    Best era❤️😘

  • @pasanmanusha8983
    @pasanmanusha8983 6 หลายเดือนก่อน +3

    දඟකාර හැඩකාරී ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිදු නැ කියා මම දන්නවා 😌❤
    Anyone 2024

  • @eshanmalimbada6845
    @eshanmalimbada6845 2 ปีที่แล้ว +10

    දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා
    දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා
    ඔබ මලක් වෙලා සොඳුරු
    මගෙ පපුව පුරා පිරුණූ
    නිමාවක් නැති ආදරේ
    කවුරුවත් දන්නේ නෑ
    අපේ දිවි තිබෙන තුරා
    ඔබ මට ලැබුනා කියා
    දිවි මැදුර පුරා පිරිණූ
    දෙව්දුවක් වෙලා තුරුලූ
    නිමාවක් නැති ජීවිතේ
    කවුරුවත් දන්නේ නෑ
    සසරින් සසර සරා
    ඔබ මට ලෑබුනා කියා
    දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා
    දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා
    සිත උමතු කලා කියා ඔබ දන්නවා

  • @eduAIJourney
    @eduAIJourney 8 หลายเดือนก่อน +9

    2024 ahana set eka koo 😄

    • @moon.1111.
      @moon.1111. 3 ชั่วโมงที่ผ่านมา

  • @dulajnirmal
    @dulajnirmal 2 ปีที่แล้ว +30

    අපේ ලමා කාලෙ ලස්සන කරපු සහ අපිට ලස්සන හීන දීපු නාලිකා දෙක සිරසයි රූපවාහිනියයි...

  • @rasikawijerathne832
    @rasikawijerathne832 5 ปีที่แล้ว +40

    Me sinduwa aheddi issara kale mathak wenawa harima sundarai.sirasa kumariya balanawa hemadama shihanwa balanna oni nisa😉😉😉

  • @dilmiamanda642
    @dilmiamanda642 2 ปีที่แล้ว +18

    මොන තරැ ආවත් සිරසෙන් තමා දක්ෂතම තරැ බිහි කලෙ මෙච්චර කාලෙට

  • @oshanividya8155
    @oshanividya8155 2 ปีที่แล้ว +10

    දැන් කාලෙ උඩ තියාගෙන යන පැජන්ට් වලට වඩා අපි ආදරේ කළ ලස්සනම ලස්සන කෙල්ලො ටිකක් කල එළියට අරන් ආපු තරඟයක්

  • @brandonsebastian3825
    @brandonsebastian3825 ปีที่แล้ว +8

    Childhood memories still on fire 😢❤ 2023

  • @Pinkcorn3899
    @Pinkcorn3899 2 ปีที่แล้ว +6

    තාම අහනවා 2022 ♥🌸

  • @hithubole1118
    @hithubole1118 3 ปีที่แล้ว +10

    2021.07.24අදත් අහනවා ඒ තරම් ආසයි ඒ අතේතේ 2008දී ඇහුවේ දැන් 25 මට ඒත් ආසයි තාම🙈😘😘😘😘

  • @miaminoah9430
    @miaminoah9430 ปีที่แล้ว +14

    Yash and Hass nisa 2023 ayemath 😃

  • @Salvatore-jw9ns
    @Salvatore-jw9ns 5 วันที่ผ่านมา +1

    ඒ කාලේ 90 fashion 🥺❤️

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 5 ปีที่แล้ว +78

    2019???

  • @ditmck2964
    @ditmck2964 หลายเดือนก่อน +1

    මේ රුප රචනය තමා ගැලපෙන්නේ සින්දුවට හොඳටම

  • @oshanda.keshara
    @oshanda.keshara 2 ปีที่แล้ว +8

    2022 Ahana Legends 🙌

  • @fathimaimani5163
    @fathimaimani5163 5 ปีที่แล้ว +33

    Wow shehan and romesh's voice❤mind blowing

  • @vihanga314
    @vihanga314 ปีที่แล้ว +4

    සන්නගේ lyrics ..❤

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +10

    Reality කලාව ලංකාවට හදුන්වා දුන් අයයි

  • @BeWalk97
    @BeWalk97 2 ปีที่แล้ว +7

    2022 ත් ආසාවෙන් අහනව

  • @janukasilva9079
    @janukasilva9079 ปีที่แล้ว +2

    අදටත් අහන ලස්සනම කටහඩින් ගැයෙන අර්ථවක් සින්දුවක්...❤🎶

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +4

    අනේ ශලනි අක්කා😍 මාර ලස්සනයි සිංදුව❤️‍🔥

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 4 ปีที่แล้ว +27

    2020 මාර්තු බලන අය කෝ

  • @malsharochellehycinth9416
    @malsharochellehycinth9416 4 ปีที่แล้ว +26

    shihan's voice..❤️

  • @janeeshafernando2493
    @janeeshafernando2493 2 ปีที่แล้ว +10

    2022 අහන අය දෙන්න බලන්න පොඩි හූවක්

  • @sureshlakshitha3951
    @sureshlakshitha3951 2 ปีที่แล้ว +4

    2022/06/05 😁 තාම අහනවා 🥰

  • @nuran7208
    @nuran7208 2 ปีที่แล้ว +6

    හැමදාමත් ආදරෙයි සිරස❤️

  • @ishaniliyanage6000
    @ishaniliyanage6000 2 ปีที่แล้ว +13

    මිනිස්සු ගොඩක් කැමති දෙන්නෙක් එකම සින්දුවේ.එක්කෙනෙක් රූප රාමුවේ.අනිත් කෙනාගේ කටහඩ.

    • @memezyhere
      @memezyhere 2 ปีที่แล้ว +7

      ශලනි තාරකා
      ශිහාන් මිහිරංග
      මම හරි ද?

    • @ishaniliyanage6000
      @ishaniliyanage6000 2 ปีที่แล้ว

      Ow

  • @kasundissanayaka5540
    @kasundissanayaka5540 3 ปีที่แล้ว +10

    ශලනි..❤️

  • @sachiradilshan8183
    @sachiradilshan8183 4 หลายเดือนก่อน +1

    පොඩිකාලෙ ඔය production කරන කෑලි දැකලා තමා අපිටත් media side එකට එන්න ආස හිතුනෙ කොහොමහරි දැන් ඉතින් ඒ පැත්තට ඇවිල්ලා ❤

  • @yourspot3995
    @yourspot3995 3 ปีที่แล้ว +18

    Good old days. Gives a sinking feeling when listening to these. Life has changed so much from then. ❤️🙄

  • @isuruavishka2573
    @isuruavishka2573 3 ปีที่แล้ว +9

    මේක අහන්ට අහන්ට ආසා හිතෙනවා...

  • @nisithabandara3109
    @nisithabandara3109 3 ปีที่แล้ว +19

    2020 දෙසැම්බර් ❤️😏

  • @omaliwijesuriya5193
    @omaliwijesuriya5193 ปีที่แล้ว +5

    2023🥰

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +8

    මේකෙ වැලකුත් ලීක් උනා නේහ් ඒ කාලෙ😉😉
    ස්කොලෙ කාලෙ අපේ මෝල බස්සන්න සිරස ලොකු help එකක් දුන්න.
    Thank you sirasa.😍😍😍😍

    • @memezyhere
      @memezyhere 3 ปีที่แล้ว +3

      ඒක මඩක් නේද
      මතකයි CID එකටත් ගියා කේස් එක

    • @praveed1361
      @praveed1361 2 ปีที่แล้ว

      Shalanige kiyla eka giye....3gp video ekk

  • @nimalbandara3573
    @nimalbandara3573 2 ปีที่แล้ว +16

    මේ සින්දුවේ live එක තමයි සුපිරි , ඒ කාලේ හොඳම සින්දු කරපු artists ලා ඔක්කොම එතන ඉන්නවා

  • @amashawethmini3885
    @amashawethmini3885 3 ปีที่แล้ว +12

    Listening to songs released between 2000 - 2010 reminds me of school days. We enjoy those songs more when they are aired on Sirasa TV than in our busy lives today. If we want to go back to that time, you can do it by listening to these songs

  • @Movietaste204
    @Movietaste204 3 ปีที่แล้ว +5

    මම 3වසරෙ ඉද්දි මේක රිලීස් උනේ එදා ඉදන් අද වෙනකන් ආසම එකක්

  • @nishaad3868
    @nishaad3868 หลายเดือนก่อน +3

    2024දිත් අහනවෝ❤

  • @hdj7238
    @hdj7238 2 ปีที่แล้ว +12

    බලන්නකො දැන් ඉන්න පියරු බබාලා වගේද කියල මේ කෙල්ලො ❤️දැන් ඉන්න අය පොටි ඇදලා වගේ

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 ปีที่แล้ว +1

      ඔව් අනේ..ලංකාවෙ දුඹුරු හම තියෙන කෙල්ලො හරිම ලස්සනයි මම දකින විදිහට ...

  • @gayanyasassridissanayaka3338
    @gayanyasassridissanayaka3338 2 ปีที่แล้ว +8

    2022 දිත් අහනවා

  • @rarevideos8963
    @rarevideos8963 3 ปีที่แล้ว +9

    2020/11/20 හරිම ලස්සනයි සුන්දරයි කාලය වේගෙන් ගත වෙනවා

  • @panchaleesududewa2005
    @panchaleesududewa2005 ปีที่แล้ว +5

    07.01.2023
    05.57 p.m.
    🤗🤗🤗

  • @himalvitharana
    @himalvitharana 3 ปีที่แล้ว +31

    2021 අය මේ කොනට එන්න..❤️#shalini

  • @madushaperera1231
    @madushaperera1231 2 หลายเดือนก่อน

    මේක බලද්දී ඉස්සර අපෙ style මතක් වෙන්නෙ...❤❤❤❤😊😊😊😊😊

  • @azamizmy5817
    @azamizmy5817 10 หลายเดือนก่อน +2

    සිරස තරම් ලංකාවේ ගීත ක්ෂේත්‍රයට දෙයක් කරපු එක චැනල් එකක් පෙන්නපන්..පට්ට ජෙනුවින් ගායකයෝ ටිකක් බිහි කළා 💯♥️

  • @shehannimantha4520
    @shehannimantha4520 3 ปีที่แล้ว +75

    Drone නැති කාලේ., camera අයියලා ගස් උඩ😁

  • @sandarusachintha5335
    @sandarusachintha5335 9 หลายเดือนก่อน +2

    meka release weddi e kiyanne mata awurudu 6 yi😮😊❤

  • @yashomifernando3704
    @yashomifernando3704 6 หลายเดือนก่อน +1

    Now I'm 31. I was just 13 when we were first listening to this song. Sweet past memories

  • @TrackerHomeSL
    @TrackerHomeSL 27 วันที่ผ่านมา +2

    2024 never going old

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs 2 ปีที่แล้ว +4

    2022 අහනවා 😉

  • @sanujajayasekara5064
    @sanujajayasekara5064 2 ปีที่แล้ว +10

    Shihan's voice..❤️❤️❤️

  • @thanu7733
    @thanu7733 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️🥰

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +9

    ඒ දවස්වල TV එකෙන් මේවා උපරිමයෙන් රසවින්දා සිරස නිසා.අදටත් සුන්දර මතකයන්

  • @donneogs
    @donneogs 2 ปีที่แล้ว +3

    2022... ඇහෙනකොටත් 😥😥😥😥...

  • @raviya4584
    @raviya4584 หลายเดือนก่อน +2

    ❤❤

  • @zeessenewirathne5962
    @zeessenewirathne5962 2 ปีที่แล้ว +5

    2022❤️ still favorite one

  • @kaweehanz4061
    @kaweehanz4061 หลายเดือนก่อน +2

  • @gdlaka2060
    @gdlaka2060 ปีที่แล้ว +3

    2023❤️❤️❤️❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +2

    මොනව උනත් සිරස තමා හැමදාම අලුත් දෙයක් ගෙනාවෙ...❤️

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 2 ปีที่แล้ว +12

    ශලනී /ශීහාන් සිරසේ බ්‍රැන්ඩ් නෙම් දෙකක්

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb ปีที่แล้ว +1

    Me tharam suwanda.... mathakayak sirasa dunna....(amila mathakayak....)Thank you sirasa...❤❤❤❤

  • @0nine596
    @0nine596 ปีที่แล้ว +2

    @2023 💘

  • @binusandali3152
    @binusandali3152 2 ปีที่แล้ว +8

    ශලිනි හරි අහින්සයි👍👍👍😍

  • @romeoromeish2703
    @romeoromeish2703 4 ปีที่แล้ว +6

    2020ත් ආසාවෙන් බලනවා..❤️❤️👍