කිචන් එක ලස්සනට තියාගන්න පැන්ට්‍රි කබඩ් ඕනම නෑ❤️🥰New look

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 238

  • @citymommy_vlog
    @citymommy_vlog 9 หลายเดือนก่อน +7

    හරි ලස්සනයි නංගි..පොඩි දෙයක් කියන්න හිතුනා . අර drawers ටික ash colour paint එකක් කරා නම් හොදයි කියලා හිතුනා. හරිම ආදර්ශමත්...බොරු දේවල් කියලා පෙන්නන ව්ඩියෝස් වලට වඩා ඕන කෙනෙකුටම ගන්න පුඵවන් දෙයක් කරන එක හරිම වටිනවා💖💖💖👍👌. බුදු සරණයි🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      oyage e lassana adaraniya adhasata godak sthuthi akka ❤️🥰♥️

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.. ඒ වගේම හුගාක් ලස්සනයි ඔයාගේ මනුස්ස කම් පිරුණු නිහතමානී හිත ♥️♥️♥️ජයෙන් ජයම වේවා!!!ආදරනීයව කියලා දීපු හැමදේටම හූගා ක්‌ ස්තුති ❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน +1

      අනේ හිත ගොඩක් සතුටු උනා ඔයාගේ ඒ ආදරණීය වචන වලට ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 9 หลายเดือนก่อน +7

    හරි ම පිලිවෙලයි .... හැමෝටම ආදර්ශමත් ...... 💓💓💓👍👍👍🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h หลายเดือนก่อน +1

    ඔයාගෙ vedio ekak balapu පළවෙනි දවස අහම්බෙන් හමුවලා ඔයා හොඳ ධනාත්මක කෙනෙක් ඒවගේම අනිත් අයටත් කියලා දෙනවා ස්තුතියි බොහෝ ම❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰

  • @wayanisharmila382
    @wayanisharmila382 9 หลายเดือนก่อน +1

    Aththatama harima lassanai piliwelai. Oyage motivation speech 1 godak watinawa. Matath mage kitchen 1 hadaganna ona kiyala. Thank you. Pantry top 1 yata thiyena curtain 1 set kare kohomada kiyanna puluwanda.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ane thank you so much e adarniya wachana mata loku shaktiyak... curtain eka dala toyana widoha gdk aya ahala tiyna nisa ilaga vlog eken mn e gana wisthara krnwa dr ❤️🥰

  • @madhushansameera101
    @madhushansameera101 9 หลายเดือนก่อน +1

    Lassanai nangi.piliwelai.mata ara wall eke karala thiyena decaration wala 4s danna puluwanda?tea &coffee ekai cuting bord ekata udin thiyena decorate ekei.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      thank you so much akka.mata photos danna puluwan bt meke coment walin danna bah mn hitanne me namin mag fb page ekak tiynwa eken mata msg ekak danwada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=100064872660250

    • @hiiworld3232
      @hiiworld3232 9 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5khhi

  • @Sayashrehen
    @Sayashrehen 5 วันที่ผ่านมา +1

    Akka oya lebal stiker hadagaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 วันที่ผ่านมา

      @@Sayashrehen meken balanna nanga 🥰
      th-cam.com/video/CtKpi39dcbs/w-d-xo.htmlsi=zUEKZ3XqcwxRSMBF

    • @Sayashrehen
      @Sayashrehen 4 วันที่ผ่านมา

      @@HAPPYWIFE-ml5kh tnx ❤️❤️

  • @rasikashama1573
    @rasikashama1573 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නංගී .අර් පරිප්පු දමා ඇති කන්ටේනස් ගත්තේ කොහෙන්ද?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      Thank you so much akka ❤️♥️kadawatha city centre kiyana shop eken.oya koheda ke shop eke tawa branches tiynawa

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 หลายเดือนก่อน +1

    Akki..hari lasanai oyage kitchen..can u say me where you purchased the racks?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน +1

      @@lakshikamahendran2560 thank you so much nanga...handy rack Facebook page nanga ♥️🥰

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 5 หลายเดือนก่อน +1

    Akki veeduru bothal kohenda gaththe gold piyana tyana

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน

      ape patte tiyana plastic badu kadekin nanga

  • @ShaminiSakunthala
    @ShaminiSakunthala 9 หลายเดือนก่อน +1

    Harima lassanai. Oya pantry ekata curtains set kele kohomada dt

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      e gana gdk aya ahala tiyana nisa mn eka ilaga vlog eken aran enawa❤

  • @sithunv7bk
    @sithunv7bk 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කා කිචන් එක නම් ඔයා ලස්සනට ප්ලෑන් කරලා ලස්සනට කිචන් එක හදාගෙන ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤🥰

  • @thusharideepthika1511
    @thusharideepthika1511 8 หลายเดือนก่อน +1

    ඉතාම ලස්සනයි . Shelf racks වලින් මාරම ලස්සන පෙනුමක් ලැබිලා තියෙනවා. කරුණාකරලා රැක් එකක මිල කියන්න පුලුවන්ද ? ඔයාගෙ ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම නම් හරිම වටිනවා. ඔයාට ස්තුතියි !

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️එකක් රු2700යි

    • @thusharideepthika1511
      @thusharideepthika1511 8 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh ඒ ගානට වටිනවා ඔයාට ස්තුතියි .

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 9 หลายเดือนก่อน +1

    Pantry eke yata thiyena curtan eka හයි කරලා තියෙන විදිය පොඩ්ඩක් කියනවද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      godak aya e gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතිවේවා!!❤️❤️🙏🙏. ඔයාටත් ගොඩක් ස්තූතියි❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 หลายเดือนก่อน

    Rack eke material monavadha akki

  • @ishuslife8894
    @ishuslife8894 9 หลายเดือนก่อน +1

    ලස්සන පෙනුමක් ඇවිත් කිචන් එකට.. වටින ව්ලොග් එකක්.. ස්තූතියි ඩියර් share කරාට..❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much dr❤😊❤

  • @ChintakaChintaka-pi3hj
    @ChintakaChintaka-pi3hj 9 หลายเดือนก่อน +1

    මම අක්කාගෙන් ඉල්ලපු විඩියෝ එක.හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤ගොඩාක් ස්තුතියි අක්කේ..තව මේ වගේ විඩියෝ ඔනී❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඒ ආදරණීය අදහස් වලට ❤️🥰♥️

  • @neranjanaramani2888
    @neranjanaramani2888 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ අදහස් හරි ම විශිෂ්ඨ යි පුතෙ තෙරුවන් සරනයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඒ ආදරණීය වචන වලට ❤️🥰♥️

  • @ChamilaDanidu
    @ChamilaDanidu 22 วันที่ผ่านมา

    Ane akke oya shelf gaththa thama nomb eka dennko

  • @Niludilrukshi487
    @Niludilrukshi487 9 หลายเดือนก่อน +2

    මගෙ කිචන් එක තාම හදනවා අනේ මම ආසම හීනයක් තමයි ලස්සන කිචන් එකක් .. ගොඩාක් ලස්සනයි අක්කා ❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      oyage hinaya wenuwen mahnis wela wada kranna oyage hinaya lassnata habawei nanga aniwarenma ♥️😍

    • @Niludilrukshi487
      @Niludilrukshi487 9 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh ගොඩාක් ස්තුති අක්කා ආදරෙයි ❤️💜️🌻🌼

  • @asankasamarapala479
    @asankasamarapala479 9 หลายเดือนก่อน +1

    🙏 ගොඩක් ස්තුතියි dear..
    🌹🌹🌹🌹🌹

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much oyatat ❤️🥰

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 9 หลายเดือนก่อน +2

    akka ara bottles plastic ewada. lassanai piliwelai menika. budusaranai. ❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      spises bottle nam plastic sini piti ewa widuru nanga.. thank you e adarniya wachna tika mata loku shaktiyak ❤️🥰❤️

  • @farzanimath1420
    @farzanimath1420 8 หลายเดือนก่อน +1

    Miss oya gattha polkatu hendi shaha radawanyath lunu polkattath kohidha gatthe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน

      eka gatte home made kiyana Facebook page eken dr

  • @ireshikasanjeewani8604
    @ireshikasanjeewani8604 6 หลายเดือนก่อน +1

    Oya bottle gatte kohenda...glass bottle with plastic lid...

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ape patte tiyana plastic badu kadekin dr

  • @maheshaasanthi833
    @maheshaasanthi833 9 หลายเดือนก่อน +6

    ජෑම් බෝතල් ටිකක් අරගෙන පියන් ටික එකම පාටින් පාට කරල තුනපහ දාන්න ගන්න.තුනපහ ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා.ලස්සනයි දැන් kicthen එක

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +4

      වීදුරු බෝතල් ගන්න තමයි ප්ලෑන කරේ ඒත් බබාලා එක්ක උයනකොට බිදෙන්න පුළුවන් නිසා එයාලා ටිකක් ලොකු වෙනකල් ඉදලම එහෙම කරන්න හිතුවා.ගොඩක් ස්තුතියි ඒ අදහසට ඔයාගෙ ❤️❤️🥰

  • @prasadikrishani769
    @prasadikrishani769 9 หลายเดือนก่อน +2

    Aththatama harima lassanai, asa hithenawa dakkahama, good luck, ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      gdk sthuthi e adaraniya adhasata ❤❤❤

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 9 หลายเดือนก่อน +4

    Very useful vlog ❤❤❤.... thanks dear..🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @dammikaweerasinghe7833
    @dammikaweerasinghe7833 8 หลายเดือนก่อน +1

    මටත් ආසා හිතුනා...thank you nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️

  • @rashmidiminige2761
    @rashmidiminige2761 3 หลายเดือนก่อน +1

    Godak lassenai oyage kitchen eka.ewagema godak piliwalai.oya hadawathinma aderen oya katha karana wachana walata Api oyata godak godakkkkk aderai..thawa hoda dewal karanna wasenawa labenna oni.matath hoda adehas labuna oyge vi ekan.aye ik manata hoda deyak genna.mama balan innawa.bs.❤❤❤❤❤❤✋

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      godak sthuthi oyata me adaraniya adahas walata ....adarei godak theruwan saranai 🥰❤️🙏

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 9 หลายเดือนก่อน +1

    ඔමිලට් pan එක milk pot එක එහෙම එල්ලලා තියෙන්නේ මොකකද කියනවද තව රැක් එක ගනිපු තැන විස්තර දෙනවද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      wall eke hang krala tiyena rack ekak dr e..mmage klin vlog eke me badu ekin eka penwanawa oyata eken adahsak ganna puluwan wei.badu tiyala tiyana rack gatte handy rack eke.pan eka pot ekak ellala tiyena rak eka gatte ape gewal patte tiyana plastic badu kaden

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 9 หลายเดือนก่อน +1

    Lassanai new kichen eka oyage😍 me shelves wala price kohomada oya gatthu size eka mokakda dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      thank you so much dr...mn gatta size eka 40cm.handy rack kiyan page eke balanna size tawa tiyanwa tawa colours tiynwa price tikath dalama tiyanwa eke mn gatta ekanam 2700

    • @prabashinijayalatha
      @prabashinijayalatha 4 หลายเดือนก่อน +1

      Harima lassanai anee , oya kohomada ewa biththiyata gahuwe dear​@@HAPPYWIFE-ml5kh

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      @@prabashinijayalatha eka gahanna puliwan widiyata tama hadala tiyenne ana okkoma eyala ewanwa dr...

    • @prabashinijayalatha
      @prabashinijayalatha 4 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh thanks

  • @NayaniWikramanayaka
    @NayaniWikramanayaka 9 หลายเดือนก่อน +4

    Harima lassanai dear

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @chandanidissanayake9081
    @chandanidissanayake9081 9 หลายเดือนก่อน +1

    Ane oyage pantry yata kotasa curtain eka dala set karala tiana විදිය kiyanna puluwanda.❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      gdk aya me gana ahakta tibba nisa idiriyedi vlog ehekin mn e gana pahadili krannam ❤️🥰

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 9 หลายเดือนก่อน +4

    Nice idea dear.... thank you..❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @Lakshani.
    @Lakshani. 9 หลายเดือนก่อน +1

    හායි 🤗 අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ. හරිම ලස්සනයි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා ❤️🥰♥️

  • @mashi-zy6og
    @mashi-zy6og 9 หลายเดือนก่อน +5

    waw akka niyamai oya lassata kitchen eka hadagena harima asai ❤❤❤ane tawtah me wage lassana vlog aran enna akka😊😊😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much nanga ❤️🥰

  • @HashiniRanawaka-k4z
    @HashiniRanawaka-k4z 9 หลายเดือนก่อน +1

    Lassana kichen ekak.. meh wall shelf gaththe kohenda? Price eka kiyada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      thank you so much ❤️🥰 handy rack kiyna Facebook page eken.mn gatta size eka 2700k une

  • @rifari707
    @rifari707 9 หลายเดือนก่อน +1

    Kohamathe oya carbord akete carteen themme plz tell

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      curtain danme kohomada kiyalada ahanne

  • @Rasii-z6s
    @Rasii-z6s 9 หลายเดือนก่อน +1

    Hama ghaniyakagema sihinya lassan kitchenekek oya eka udakaragathata subapathenwa nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      godak sthuthi e adaraniya wachana walata ❤️🥰

  • @ShaminiSakunthala
    @ShaminiSakunthala 9 หลายเดือนก่อน +1

    Pantry ekata curtains set kele kohomada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      gdk aya me gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @Haheshika
    @Haheshika 9 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි 👌 පිළිවෙළයි ❤ ඔයාගෙ හස්බන්ඩ්වත් අගය කරනවා 😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට ඒ ආදරණීය වචන වලට❤❤❤

  • @DeepikaWickramarathna-v4z
    @DeepikaWickramarathna-v4z 7 หลายเดือนก่อน +1

    රැක් ටික ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන් ද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 หลายเดือนก่อน +1

      handy rack kiyana Facebook page eken

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .....👍👍👍💐💐💐💓💓💓

    • @H.d.n.Wasana-lc2bo
      @H.d.n.Wasana-lc2bo 9 หลายเดือนก่อน +2

      Thank you 👍👍👍🌻🌻🌻🌻🌻❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      thank you so much ❤️🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      @@H.d.n.Wasana-lc2bo thank you oyatat ❤️🥰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 9 หลายเดือนก่อน +1

    Kitchen එක හරීම ලස්සනයි නන්ගෝ ❤❤❤

  • @Hans_Diary
    @Hans_Diary 9 หลายเดือนก่อน +1

    Ada video ekath wenada wgema lassanai gdk🥰❤️
    Mta dngnna dyk tynwa….mn video upload krla tags ehmth dnwa eth views adui
    Ehma adu wenne nthuwa views ena widihk oya dnnwda dr? Pddk kynnko dnnwa nm

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      thank you so much ❤️🥰

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ......👍👍👍💕💕💕

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @musikanismo7583
    @musikanismo7583 9 หลายเดือนก่อน +1

    So beautiful clean organized kitchen

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      Thank you so much 😊♥️

  • @rashilmansiha
    @rashilmansiha 9 หลายเดือนก่อน +3

    very beautiful kitchen tour❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @IshaniNimsara-e3e
    @IshaniNimsara-e3e 9 หลายเดือนก่อน +1

    Akkiyo oya label tika hada gatha app eka mokadda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      mn qwa nter net eken balck label download krla nanga inshot kiyan app eken tama lettrs tika mn kamthi design eken hadagatte

  • @lahirumadusanka4658
    @lahirumadusanka4658 6 หลายเดือนก่อน +1

    අක්කෙ කවුන්ට ටොප් එක යටින් දාලා තියෙන කර්ට්න් එක දැම්මෙ කොහොමද කියන්නකො 🥺

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      me link eke wisthre tiyanawa nanga.
      th-cam.com/video/SsmyCnKzil4/w-d-xo.htmlsi=2ScBhK0bt_aaVYuE

    • @lahirumadusanka4658
      @lahirumadusanka4658 6 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh තෑන්ක් අක්කි❤️‍🩹

  • @hiranyaperera5505
    @hiranyaperera5505 9 หลายเดือนก่อน +1

    Macaroni dala tiyena container eka gatte kohenda dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      kadawatha city centre eken

    • @hiranyaperera5505
      @hiranyaperera5505 9 หลายเดือนก่อน

      Eke branches wena koheda tiyenne maharagama kottawa piliyandala awata tiyenawada dr

    • @hiranyaperera5505
      @hiranyaperera5505 9 หลายเดือนก่อน

      Harima lassanai kitchen eka e wagema mn comments walath dakka nihathamaniwa hamotama reply karala tyenawa keep it up dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      @@hiranyaperera5505siyana city
      good life,hello baby kiyala tama brances tiyenne good life ekanam tiyenne thalawathugoda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      oya maharagamanm lady jay eke balanna ekath athi dr dn gdk mew akiychen item sell krna shop wala tiynw plastic badu kadawala ehema tiynwa

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ...😍😍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰♥️

  • @amalkifernando4013
    @amalkifernando4013 8 หลายเดือนก่อน +1

    මේ වෝල් රැක්ස් ගත්තේ කොහෙන්ද?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน +1

      handy rack Facebook page eken dr

    • @amalkifernando4013
      @amalkifernando4013 8 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh thanks

  • @nayominiwarthana4829
    @nayominiwarthana4829 9 หลายเดือนก่อน +1

    Shelf wala price keyada

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 9 หลายเดือนก่อน +1

    Woow lassanai...mageth asama heenayakk❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤❤

  • @chamodakaushani2853
    @chamodakaushani2853 9 หลายเดือนก่อน +1

    Aththatama lassni manika..❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much... ❤️🥰❤️

  • @dilkodi1550
    @dilkodi1550 9 หลายเดือนก่อน +1

    Good luck. It is a beautiful dream of all ladies. That's true. I appreciate you. ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      Thank you so much!dr ❤️🥰♥️

  • @salindrasandeepani3869
    @salindrasandeepani3869 6 หลายเดือนก่อน +1

    Dr me artificial kola wal gaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      mewanam mn gatte kadwatha kandy eka paga tiyana gift item tiyana shop ekakin akka.mewa colombo walath tiynwa online genna gannath than tiyanwa

    • @salindrasandeepani3869
      @salindrasandeepani3869 6 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh tnx nanga

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน +2

    ලස්සනයි පිලිවෙලයි ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @GayaniManawaduge
    @GayaniManawaduge 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සරල සහ practical pantry ekak.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      godak sthuthi e adaraniya wachana walata ❤❤

  • @sumedharathnasekara9520
    @sumedharathnasekara9520 14 วันที่ผ่านมา +1

    Rack gathe kohen da

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  14 วันที่ผ่านมา

      @@sumedharathnasekara9520 handy rack page eken 🥰

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 9 หลายเดือนก่อน +1

    Bottle gaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      ganemulla pare plastic badu kaden dr ❤️

  • @piyuminisansala-zs7ln
    @piyuminisansala-zs7ln 9 หลายเดือนก่อน +1

    Harima lassanai akke ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much nanga ❤❤

  • @IreshaPremathilaka-qw8df
    @IreshaPremathilaka-qw8df 9 หลายเดือนก่อน +1

    Rack tika gaththe kohenda.kiyada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      handy rack kiyana Facebook page eken.eke tawa colours toynwa size waraga tiynwa mn gatte 40cm 2700k una ekak

  • @madushani7574
    @madushani7574 9 หลายเดือนก่อน +2

    Rack 4 kohenda gaththe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      handy rack eken facebook page ekak

  • @mojetam6505
    @mojetam6505 9 หลายเดือนก่อน +1

    Ane nangi hari lasanai ...ara kadala parippu dala thiyena ewa gathe kohenda kiyanko math hoyanawa ewa

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you akka....oya koheda...

    • @mojetam6505
      @mojetam6505 9 หลายเดือนก่อน

      ​@@HAPPYWIFE-ml5khgalle

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      mn gatte kadawatah city centre eken.tawa eke brnches tiynwa

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 9 หลายเดือนก่อน +1

    Simple wagema clean
    Live plant ekakuth thiyagnna thawath lassana wei.lee walin hadapu podi tray ekaka oil bottle eka thiyagnna puluwan oyata❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      live plant tikak tiyanwa e tikata pot tikak gannakan inne.lee tray eke adahsa niyamai thank you ♥️❤️🥰

  • @cookwithdinu741
    @cookwithdinu741 9 หลายเดือนก่อน +1

    Harima lassanai akkiyo..❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much nanga ❤❤

  • @Harshi_online
    @Harshi_online 9 หลายเดือนก่อน +1

    Hari ලස්සනයි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @tomdion8031
    @tomdion8031 9 หลายเดือนก่อน +2

    නංගී මේ වීදුරු බෝතල් ගට්ටෙ කොහෙන්ද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +2

      ewanam gatte akka kadawatha ganemulla pare tiyana plastik badu kaden ...oya e kittuwada mn hithanne mewa e wage kadawala athi kiyla

  • @Rashil8657
    @Rashil8657 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @jananisandamali5774
    @jananisandamali5774 9 หลายเดือนก่อน +2

    Wow❤❤❤😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 4 หลายเดือนก่อน +1

    හැදි රදවනය කොහෙන්ද dr ගත්තේ?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      HomeMade kiyana Facebook page eken

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +2

    Beautiful

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @ShiraniHerathMudiyansela-ld2um
    @ShiraniHerathMudiyansela-ld2um 9 หลายเดือนก่อน +1

    Very beautiful 👍😍❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰♥️

  • @d.msomapala9905
    @d.msomapala9905 9 หลายเดือนก่อน +1

    lunu ekay hady radawanayai kohenda gaththe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      home made kiyana Facebook page eken

  • @sakudissanayake8002
    @sakudissanayake8002 9 หลายเดือนก่อน +1

    Lassanai akki❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @Hiru29854
    @Hiru29854 5 หลายเดือนก่อน +1

    ඔයා ෂෝක් ....මැණික් කැට...මිළත් කියනවා

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 9 หลายเดือนก่อน +1

    Lassanai dr....

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤❤❤

  • @IshaniNimsara-e3e
    @IshaniNimsara-e3e 9 หลายเดือนก่อน +1

    App dekema link eka dannako dr... hoyaganna bane

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      app dekama qwe mkd

    • @IshaniNimsara-e3e
      @IshaniNimsara-e3e 9 หลายเดือนก่อน +1

      Iebal desaing hadana app deka

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      @@IshaniNimsara-e3e dekak na dr ekai inshot kiyana app eka

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      inshotshare.app

  • @readytoknow
    @readytoknow 9 หลายเดือนก่อน +1

    Good work

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน +1

    Harrima lassani godark piliwelai ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 หลายเดือนก่อน

      godak sthuthi oyata ❤️🥰

  • @chanirajaguru8494
    @chanirajaguru8494 9 หลายเดือนก่อน +1

    Lassanai nanga❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 7 หลายเดือนก่อน +1

    නන්ගී carpet ගත්තේ කොහෙන්ද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 หลายเดือนก่อน

      kiribathgoda laksala eken akka

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha5712 9 หลายเดือนก่อน +1

    💜️💜️💜️

  • @HasiniDharmasena-ec7pj
    @HasiniDharmasena-ec7pj 9 หลายเดือนก่อน +1

    Hedi radawanawa gaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      home made Facebook page eken

  • @premilamanohari2446
    @premilamanohari2446 9 หลายเดือนก่อน +1

    Me rak kohenda gaththe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      handy rack eken ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      handy rack face book page eken

  • @ImashaMadushani-r6d
    @ImashaMadushani-r6d หลายเดือนก่อน +1

    හුනන්ගේ වදේට මොකද කරන්නේ අක්කා..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  29 วันที่ผ่านมา

      @@ImashaMadushani-r6d මගේ ව්ලොග් එකක් තියනවා බලන්න නංගා ඒක 🥰♥️

    • @ImashaMadushani-r6d
      @ImashaMadushani-r6d 28 วันที่ผ่านมา

      @@HAPPYWIFE-ml5kh බොහෝම ස්තුතියි අක්කා ...තව දෙයක් දැන ගන්න ඕන අක්කා අපේ ගෙදරට එන්නේ කිවුල් වතුර ඒ නිසා පැන්ට්‍රි ටයිල් එකේ කිවුල් බැදිලා ඒකට මොකද කරන්නේ අක්කා ...

  • @beautifulnatural6140
    @beautifulnatural6140 9 หลายเดือนก่อน +1

    ඒ....... අපේ කුස්සියත් ඒ වගේමයි....

  • @renukadamayanthi6893
    @renukadamayanthi6893 9 หลายเดือนก่อน +1

    Handy rack එකේ ෆෝන් නම්බර් එක ඔයා මට එව්වෙ නෑනේ අනේ මට ඒක එවනවද

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon8267 7 หลายเดือนก่อน +1

    දුව ඔයා ගෙ වැඩ පිලිවෙලට මම ගොඩක් ආස කෙනෙක් දරුවන් සමග කටයුතු කරන අයුරු දුටු විට මගෙ අතතය සිහිපත් වෙන වාඔයා හරිම ආදර්ශමත් දිරිය කාන්තාවන් සුභ පතනවා ඔබ පවුලේ සියලූම දෙනාටම ස්තුතියි බුදු සරනයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 หลายเดือนก่อน

      අනේ...ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ වටිනා ආදරණීය අදහස් වලට❤️🥰♥️

  • @priyanthikalakmali106
    @priyanthikalakmali106 9 หลายเดือนก่อน +1

  • @RawiWijeveera
    @RawiWijeveera 7 หลายเดือนก่อน +1

    Lebal hadapu widiha podi video ekak danna

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 หลายเดือนก่อน

      man idiri video ehekin aran ennam ♥️🥰

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 9 หลายเดือนก่อน +2

    Ane mmt oi wage gdk heena dakinwa.manasin target ekata yanawa.e wenuwen puluwan taram itirit karanawa.....eth husbunge help ekak labennema naha..ape ge hadaddi wuna athapasu weemak nisa kitchen eke bitti wala pahala kotas walin gdk wAli halenawa....ekata monahari karamu cupboard na nisa laali tikak dala ganimu kiwat kanata gannet na...mata taniyama kara ganna mul wennat ba..mm itiri kara gat sallit tiyenawa tikak😢😢

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน +1

      oya ehema hitanna epa dr...oyage husbandge monawahari hoda gathigunayak athine oya e gana hithala eyata sthuthi kranna eyawa warnana kranna.ehema krala balannako aniwarenma eya ouata help krai...eyage tiyaa eka hoda deyak hari oya agaya kranna ♥️❤️

  • @kanchanawijerathna7711
    @kanchanawijerathna7711 8 หลายเดือนก่อน +1

    හෝ‍දන්න ප්‍රශ්නයක් නැද්ද ස්පයිසස් බොට්ල් වල ස්ටිකර්ස්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน +1

      wash krnakota tikak itin parissamin kranna one .laminateing ekak tiyana nisa ehema ekaparatama diya wenne na ikmnin wash krla welagattama hari dr

  • @mohammedfareen2467
    @mohammedfareen2467 9 หลายเดือนก่อน +1

    Lassanai rack eka

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

    • @mohammedfareen2467
      @mohammedfareen2467 8 หลายเดือนก่อน

      ❤️❤️

    • @mohammedfareen2467
      @mohammedfareen2467 8 หลายเดือนก่อน +1

      Ara rack eka kohomadha fix Kara ganne❓

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน

      @@mohammedfareen2467 mn eka idiri vlog ehekin oahadili krannam dr

    • @mohammedfareen2467
      @mohammedfareen2467 8 หลายเดือนก่อน

      Thanx sister❤️

  • @kurukulasuriyanimna-ry4wm
    @kurukulasuriyanimna-ry4wm 8 หลายเดือนก่อน +1

    Aunty me rakka khenda gathe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 หลายเดือนก่อน

      handy rack kiyana Facebook page eken puthe

  • @sht818
    @sht818 9 หลายเดือนก่อน +1

    Harima lassanai nanghi ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much akka ❤❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 9 หลายเดือนก่อน +1

    beautiful

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 หลายเดือนก่อน

      thank you so much ❤️🥰