ඇගට නොදැනී ඉතුරු කරන ක්‍රම ගොඩක්.ඉතුරු කරන හරිම විදිහ.ලේසියෙන්ම ඉතුරු කරන ටිප්ස් 🥰♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 213

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 3 หลายเดือนก่อน +11

    මගෙ බබත් ඔහොමම තමයි මම බලාගෙන හිටියේ පැටව් දෙන්න දිහා තාත්තාට හදන තේ එක දීලා තමයි එයාට හදන තේ එක බොන්නෙ හදලා ඉවර වෙනකල් කිලී කිලී කියලා ඉල්ලනවා අපි බීලා ඉවර උන ගමන් කෝප්ප ටික ගිහින් දානවා සින්ක් එකට අපි තේ බොන්න ගන්නෙ ප්ලාස්ටික් කෝප්ප නැත්නම් අපේ බබා ඒවා බිදිනවා අතෑරලාම..ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️

  • @champaperera1794
    @champaperera1794 4 หลายเดือนก่อน +6

    ගොඩක් ප්‍රායෝගිකයි වටිනව

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 4 หลายเดือนก่อน +4

    Akke oya podi babata dena vishesha kema gena poddak kiyannako .

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      ape baba tikak kamta horai nanga.mn eyat denne itin kama hadala hadala balala eya kanna asa dewal kihipatak thoragena.sup warga denwa eka wattaka potato vegetable rulan kanda habala pethi ots ala badala bithara ala ekata dala mnma hadagatta reicipi wlata omlet dala denwa elawalu ala wadiyen dala cutelt hadanwa rulan wlain elawalu bath wattakka elawalu thambla me wage tama puluwan unoth issrahata vlog ekak gennam mn❤

  • @OviniTrilishya
    @OviniTrilishya 4 หลายเดือนก่อน +3

    Thank you dear

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      thank you so much oyatath 🥰♥️🙏

  • @AmithaKumari-m1z
    @AmithaKumari-m1z 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩක් ස්තූතියි 🥰♥️🙏

  • @chrishanthigunathilaka4068
    @chrishanthigunathilaka4068 หลายเดือนก่อน +1

    🎉

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@chrishanthigunathilaka4068 ♥️♥️

  • @madukanawarathna1854
    @madukanawarathna1854 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @dinushagayani9665
    @dinushagayani9665 4 หลายเดือนก่อน +19

    අක්කා මම අද තමයි ඔයාගේ video බලන්න ගත්තේ අක්කා අර කාසි එකතු කරන එකේ මොන පැලයක්ද අක්කා තියෙලා තියෙන්නේ ඔයාගේ video හොදයි අක්කා බලන්න ආසයි අක්කා බබාලා දෙන්නට අක්කට තෙරුවන් සරණයි 🙏❤️🌹

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +4

      ගොඩක් ආදාරයෙන් පිළිගන්නවා නංගා ඔයාව මගේ චැනල් එකට...අනේ ඒක පැලයක් නෙවෙයි පොටෝ එක ලසස්න කරගන්න මම තියාගත්තේ නංගා.. ගොඩක් ස්තූතියි ඔයාගේ ආදරණීය අදහස් වලට තෙරුවන් සරණයි 🥰♥️🥰🙏

    • @AnojiMadushani
      @AnojiMadushani 4 หลายเดือนก่อน

      Akki oya english kohomada eganna gaththa.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      @@AnojiMadushani ai nanga oya ehema ahanne

    • @AnojiMadushani
      @AnojiMadushani 4 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh oya hodata engish katha karanwaa.ahan inna asaii..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +2

      @@AnojiMadushani mn ehema lokuwat eng kata kran nane nanga 😊mn itin oya face book page wlain TH-cam video wlain tama igena ganne danata danna dewal scl tana kale igena gattata amatarwa fb ekenui youtube tik tok wala tiynawa videos ewa balnwa itin

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 3 หลายเดือนก่อน +2

    වැල් වටාරම්.පිස්සු.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ♥️

  • @nimalinethmin319
    @nimalinethmin319 4 หลายเดือนก่อน +18

    ඔයාට ගොඩක් ස්තූති 🙏 .මේක මට ගොඩක් වටිනවා.අද තමයි අහම්බෙන් ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කේ ❤. මන් හිතනවා ඒක දකින්නත් මට අද දවසේ ලොකු වාසනාවක් තිබිල තියෙනවා.ඒකට මම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති 🙏 .අද ඉදලම මන් මේ ඉතිරි කිරීම පටන් ගන්නවා.මන් ආර්ථික ගැටලු ගොඩක් තියෙන කෙනෙක්.ඉතින් මේක මට ගොඩක් වටිනවා.නැවත වාරයක් ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති 🙏 .ඔයාට උතුම් තෙරුවන් සරණයි !

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි ඔයාට ඔයාගේ මේ ආදරණීය අදහස් වලට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @pasinduNimesh-x2z
    @pasinduNimesh-x2z หลายเดือนก่อน +4

    ⚠️️කට්ටියම පොඩ්ඩක් මේකට අවධානය දෙන්නකො ⚠️️ මේ වීඩියෝ එකේ 4.48 බලන්න. අක්කෙ ඔයාගෙ වැඩ පට්ට පිලිවෙලයි කිච්චන් එකත් මාර ලස්සනයි. එත් වතුර උනු කරල පොඩි ලමයි ළඟ පාත ඉත්දි තප්පරේකටවත් එතනින් යන්න එපා ඒක ලොකු අනතුරක් 💥 වෙන්න පුලුවන්. කරාපිටිය හොස්පිට්ල් එකේ හිටිය අවුරුත්දක චූටි පුතෙක් ගිය මාසෙ 30 එයාගෙ 1st බර්ත් ඩෙ එක 29 උදේ තේ හදපු කොප්පෙන් ඇදල ඒක මූනට හැලිල මූනයි පපුවයි පිච්චිලා 🔥.දෙයක් වුනාට පස්සෙ ඒකට හූල්ලලා වැඩක් නෑ වෙන්න කලින් වලක්ව ගන්න.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඒ ගැන කිව්ව එකට❤🥰

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 27 วันที่ผ่านมา

      අම්මො ඔව් මගෙ මහත්තයා doctor කෙනෙක් එයා ඉන්නෙ ලමාරොහලෙ පිලිස්සුම් අසයෙ පිචිචිලා එනවා කියන්නෙ අම්මො මම දැක්කාමයි එ.විදියට ලමයි පිචිචිලා එන විදිය පව් ගොඩක් ලමයි දෙමාපියන් ගෙ නොසැලිකිල්ල නිසා ඇත්තටම

  • @mashi-zy6og
    @mashi-zy6og 4 หลายเดือนก่อน +16

    හරිම ආසාවෙන් බැලුවා අක්කා.. මාත් ආසාවෙන් අක්කා මේ කිව්ව ක්‍රම වලින් එකක් තෝරගෙන ඉතිරි කරන්න පටන් ගන්නවා .. ගොඩක් ස්තූතියි අක්කා මේ වගේ ව්ලොග් අරගෙන එනවට❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰♥️

  • @sriyakannangara8358
    @sriyakannangara8358 4 หลายเดือนก่อน +6

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා ඔබට ගොඩාක් ස්තුතියි! ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා ❤️තෙරුවන් සරණයි!

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @KOREA_SL_No.1
    @KOREA_SL_No.1 4 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ 🥰🙏❤️...සැලරි එක ගත්ත ගමන් කරන්නෙ ඉතුරු කරන එක මන්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +2

      thank you so much nanga..eka hoda puruddak 🥰♥️🥰

  • @seniduweerasooriya2258
    @seniduweerasooriya2258 4 หลายเดือนก่อน +9

    අද වීඩියෝව හරිම වටිනව අක්කෙ...thank you

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤️🥰♥️

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 4 หลายเดือนก่อน +9

    වාව් ...... අදත් ගොඩක් වටිනා ..... වැදගත් අදහස් උපදෙස් එක්ක ලස්සන ව්ලොග් එකක් ..... අරන් ඇවිත් ....තෙරුවන් සරණයි !.... ඔයාලාට ........🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

    • @gamerff7319
      @gamerff7319 3 หลายเดือนก่อน +1

      thanks❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      @@gamerff7319 thank you so much 🥰♥️

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 4 หลายเดือนก่อน +8

    අදත් වෙනද වගේම හොඳ vlog එකක් ගෙනහල්ලා❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 4 หลายเดือนก่อน +5

    Oya nangi kenek unath api wage akkalata hoda adarshayak oyata waradin na nangiyo bs oyalta .hamdama sathutin inna.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      අනේ හරීම ආදරණීයයි අක්කා ඒ කමෙන්ට් එක ♥️..ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ගොඩක් බුදු සරණයි අක්කා 🙏🥰♥️

  • @sdmaheshika6190
    @sdmaheshika6190 3 หลายเดือนก่อน +10

    අහම්බෙන් දැකපු වටින වීඞියෝ එකක් ...ඔයාට ගොඩක් ස්තූතියි සහ අහම්බෙන් හරි මෙික දකින්න සලස්සපු විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 4 หลายเดือนก่อน +7

    ලස්සනයි ...... ගොඩක්...... ගොඩක් .....නියම අදහස් ටිකක් .....👍👍👍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @NkCostha-cx2go
    @NkCostha-cx2go 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි.... වටිනවා..... තෙරුවන් සරණයි!.... ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰❤

  • @sanulisehansha3541
    @sanulisehansha3541 4 หลายเดือนก่อน +3

    Ane akki mama Dan job ekak nam karAnne na mage ammi asanipa nisa eya lagin inne mama marry karala na 37 age eka itin mage juwalary okkama bank eke mage thaththa witarai job ekak karAnne eya kamkaruwek matajob karanna kiyala loku dewal na mamma thaththa ge mudal walin kofasak ituru karagana juwalary walata poliya badinaqa Dan aurudu 3k mata atthatama pissu kauruwath udau karAnne na mage boy nisa ewa tibbe Dan eya lankawe th na numbers wada na mmaa mara dukin mama kana bona aduna salli poliya badinaqa mata hadenawa dukai mata pissu kotaram positive video baluwath ehema wenna ba me thathwaya ekka mata dukai poliya badinakota mama ituru karana mudal nisa mama wayasata wadiya viya path wel dukai mage gedara ayath dukin mata marenna Hitenawa Dan nam etakota mata Dan nati nidahasa fan nati sanasuma ati wei Dan mata tiyena ekama vikalpaya eka witarai mama manasikawa hodatama down oyala katawath terum ganna ba thank you video ekata

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      නංගි මගේ ෆේස්බුක් බුක් පේජ එකේ ලින්ක් එක තියනවා මට මැසේජ් එකක් දාන්නකෝ
      facebook.com/profile.php?id=100064872660250

  • @ChenuRajapaksha
    @ChenuRajapaksha หลายเดือนก่อน +1

    Oya wage wenna godak uthsaha karanawa man ..oyage v.man ape ammatath pennuwa ....akke oya kiyatada ude negitinne ...mata kammeli udeta

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@ChenuRajapaksha mama danatasatiyata dwas 2k panadara 4ta aharenwa nanga tawa dwad 2k ude 6ta aharenwa hsubandata duty watena widiha anuwa tama kohoma krath baba nursey yana nisa uparina 6 tama itin 🥰♥️

    • @ChenuRajapaksha
      @ChenuRajapaksha หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh ❤️❤️ ha akke thanks

  • @NkNilmini-xy1kg
    @NkNilmini-xy1kg 4 หลายเดือนก่อน +11

    ගොඩක් වටිනවා.... අදහස්.... ලස්සනයි පිලිවළයි.. තෙරුවන් සරණයි!... ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰♥️

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq 4 หลายเดือนก่อน +5

    Math oyagana video ekak karanagaman dr.adath lassanai warinawa godak❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ehemada hodai hodai..😊thank you❤😊

  • @kanchanak7096
    @kanchanak7096 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි akka oyata mehema දෙයක් kiya.දුන්නට .ewage.තවත් වටින.දේවල් kiyala.denna.❤🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@kanchanak7096 ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @SuchithraKrishanthi
    @SuchithraKrishanthi 4 หลายเดือนก่อน +3

    Oya akkada nangida kiyalanam danne na ane oyage vlog godak lassanai watina dewal godak tiyanawa oyage podi babage wayasa kiyada mage duwata 1 1/2 i oya podi ayage kama vlog ekak genna dr math mehama itiri karanna try karanawa eth ba hamapattenma hira wela inne

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      mage babatat aurudu ekahamarai dr 🥰man 96 ipaduna kenek godath sthuthi aniwarenma idiriyedi aragena ennam.mulinma oya baha kiyana akalpya ain kra punchiyata patan ganna puluwan widiyata ❤️🥰♥️

  • @sandusanda3958
    @sandusanda3958 3 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා මේ ලී රැක් ටික කොහොමද ගහාගත්තේ..?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      බිත්තියේ තියන ටිකද ඒවා handy rack කියන ෆේස්බුක් පේජ් එකෙන්

  • @RavindraThennakoon-zb2pg
    @RavindraThennakoon-zb2pg 4 หลายเดือนก่อน +5

    ගොඩක් ප්‍රයෝජනවත් වටනා ව්ලොග්. එකක්.... ලස්සනයි... ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰♥️

    • @tharaekanayake9251
      @tharaekanayake9251 4 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh OYGE HARWATH KATHAWA SUPARIMA SUPARI DEVI PIHITAI.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      @@tharaekanayake9251 ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @champi6579
    @champi6579 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි මිස් කරුණාකර මෙවැනි වීඩියෝ නැවත නැවත කරන්න ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@champi6579 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 4 หลายเดือนก่อน +4

    Ane loku babata hari hadissiya kukku eka bonna poddo denna inna video hari lassanai akke

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ane ow nanga... thank you so much oyata❤❤❤❤

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 4 หลายเดือนก่อน +13

    හැම දාම වගේ අදත් ලස්සනයි ....ගොඩක් වටිනා වීඩ්යෝ එකක් .....ගොඩක් ස්තූතියි .....ඔයාට ...තෙරුවන් සරණයි !..... හැමෝටම .....🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @ChandanaDishanayaka-lc7jl
    @ChandanaDishanayaka-lc7jl 3 หลายเดือนก่อน +2

    ඔයා කියපුව ඇත්ත මමත් අද්දැකීමෙන් දන්නවා ❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      @@ChandanaDishanayaka-lc7jl ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ඔබතුමියට ♥️♥️♥️ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏❤️🥰

  • @sht818
    @sht818 4 หลายเดือนก่อน +5

    Ane godak hoda video ekak nanghi puthala dennata adare hitenava❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰♥️

  • @NelumGajanayake
    @NelumGajanayake 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ..මේ වටිනා උපදෙස් ලබාදුන්නට ඔයාට ..විශ්ව මාතාවට ස්තූතියි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@NelumGajanayake ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ❤️🥰🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකපු විඩියෝ එකක්..ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@KalhariPranando-eg3wu ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ❤️🥰🙏

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 4 หลายเดือนก่อน +8

    අනේ චුටියෝ දෙන්නා 😘😘😘😘ශෝක් 😘😘😘😘❤❤
    ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට 🙏❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️🥰

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน +3

    වාව් අද ත් ලස්සන යි ඉදිරියටම යන්න. සුභ පතනවා ❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️

  • @thilinijayawardhnagoodidia9667
    @thilinijayawardhnagoodidia9667 หลายเดือนก่อน +1

    Ane miss bottle tiayana rack kohomada hada gathte

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      Handy rack Facebook page eken dr ♥️🥰

  • @amharriyas5041
    @amharriyas5041 4 หลายเดือนก่อน +7

    ගොඩාක් වටිනවා ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰♥️

  • @rashilmansiha
    @rashilmansiha 4 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සනයි අදත් 😊😊😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰❤

  • @raviravikumar7712
    @raviravikumar7712 4 หลายเดือนก่อน +2

    Hi akki Adath apitta Harima wadagath una video akka kiuwata oyata godak pig God bless you🙏🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      thank you so much nanga God bless you 🥰♥️🙏

  • @nirashasaro1550
    @nirashasaro1550 4 หลายเดือนก่อน +2

    හරිම ල්ස්සනට කතාකරනවා ඔයා..❤ගොඩක් වටිනවා නන්න්ගි❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️

  • @sithunv7bk
    @sithunv7bk 4 หลายเดือนก่อน +22

    අක්කි දැන් හැමදාම ගොඩක් ලස්සන වටින ව්ලොග් අරගෙන එනවා...පැංචචොං දෙන්නා දැක්කම ආදරේ හිතෙනවා බුදු සරණයි 🙏❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤️🥰♥️

    • @DarshaniPriyanjali-oi2qs
      @DarshaniPriyanjali-oi2qs 3 หลายเดือนก่อน +1

      Theruwansaranai obata

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      @@DarshaniPriyanjali-oi2qs තෙරුවන් සරණයි ඔයාට ♥️🥰🙏

  • @priyangikamaduwanthi6990
    @priyangikamaduwanthi6990 4 หลายเดือนก่อน +2

    Math oyage video baluwa. Aththatama hodai .math karala balanawa.❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰

  • @sanjalibogahawatte
    @sanjalibogahawatte 4 หลายเดือนก่อน +6

    Adath apita harima wadagath wena video ekak ❤❤❤❤

  • @RasikaDamayantha
    @RasikaDamayantha 4 หลายเดือนก่อน +2

    Tea hadana wealea edan oyagea nasteya .apeta eturu karanna keya deanawa

  • @sanjalibogahawatte
    @sanjalibogahawatte 4 หลายเดือนก่อน +4

    Adath apita harima wadagath wena video ekak ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤️🥰♥️

  • @asankansfamily4662
    @asankansfamily4662 4 หลายเดือนก่อน +3

    අක්කා ඔයාගෙ කිචන් එකේ pantry එකේ දාල තියෙන කර්ටන් එක රදවල තියෙන්නෙ කොහොමද කියනවද please ❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      me link eke hamdema pahadiliwa tiyanwa nanga 🥰
      th-cam.com/video/SsmyCnKzil4/w-d-xo.htmlsi=J7OPKKHrn6P8ljXZ

    • @asankansfamily4662
      @asankansfamily4662 4 หลายเดือนก่อน +1

      Tanks akka ❤

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 4 หลายเดือนก่อน +2

    Babala denna harima shoi....love you
    So much❤❤❤ all

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      thank you so much and love you 🥰♥️

  • @sanjalibogahawatte
    @sanjalibogahawatte 4 หลายเดือนก่อน +5

    Adath apita harima wadagath wena video ekak ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@sanjalibogahawatte ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 4 หลายเดือนก่อน +3

    වටින අදහස් ගොඩක් ....ස්තූතියි....❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් 🥰♥️🥰

  • @ishuslife8894
    @ishuslife8894 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින අදහස් ටිකක් නංගී ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට 🥰♥️🥰කෝ ඔයා ව්ලොග් එකක් අරන් එනන් පරක්කු මොකද

    • @ishuslife8894
      @ishuslife8894 4 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh ගෙදර හිටියේ නෑ නංගී..🙂

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam 12 วันที่ผ่านมา +1

    Hodata pehediliwa kiyala denawa ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  11 วันที่ผ่านมา

      @@ThiliniNeelawasam ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน +1

    Ane oyata godak stuti 💐💜 Budu saranai 🌺

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@ranjanik9774 oyatath godak sthuthi theruwan saranai ♥️🥰🙏

  • @Rash_Girl-cw9iv
    @Rash_Girl-cw9iv 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ වැඩ නම් හරිම අනාරක්ෂිතයි.බබා උණුවතුර හලා ගනියි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ඒ ඔයා දකින විදිහ 🥰එයාලගේ ආරක්ෂාව ගැන මම බලනවා. එයාව කොතනකවත් මම උණු වතුර එක්ක තනයිම තියලා නෑ හැම තැනකම මම ඉන්නවා🥰... ගොඩක් ස්තූතියි අදහසට

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 4 หลายเดือนก่อน +2

    Akki oyage bothal plasticda veeduruda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      mona bothalda nanga

    • @sachinithennakoon4911
      @sachinithennakoon4911 4 หลายเดือนก่อน +1

      Akka ara gold pAta piyan theyenne

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      @@sachinithennakoon4911 ewage mn kiripiti sini thekola dala tiyana ewa veeduru nanga thunpaha dala tiyana ewa plastic

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 4 หลายเดือนก่อน +4

    Gdk watina video ekak akke❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน +1

      godak sthuthi nanga oyata ❤️🥰♥️

  • @thilinisandamali-u6z
    @thilinisandamali-u6z 4 หลายเดือนก่อน +3

    Very interesting video.igana ganna dewal hungak thiyanawa..thank you so much akke..journaling ganath video 1k karanna puluwannam hungak watinawa puluwannam..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට අනිවාර්යයෙන්ම නංගා🥰♥️

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +7

    Budusaranai Nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      බුදු සරණයි අක්කා 🥰♥️🙏

  • @rani-tn5kb
    @rani-tn5kb 3 หลายเดือนก่อน +2

    Godak. Watena. Wedeyo. Akak. Obata. Estute.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      godak sthuthi oyata adarei godak 🥰♥️

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @athulaathula9934
    @athulaathula9934 3 หลายเดือนก่อน +1

    මුට්ටිය ගත්තේ විඩියෝ එකටද

  • @PrasajHasanka-oy1vb
    @PrasajHasanka-oy1vb หลายเดือนก่อน +1

    Nice and thank u🎉🎉🎉🎉

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@PrasajHasanka-oy1vb thank you so much ♥️🥰🙏

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 3 หลายเดือนก่อน +2

    Math oya gana vlog ekak kara❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් හොඳයි 🥰♥️

  • @shiranirupasinghe-j5p
    @shiranirupasinghe-j5p 2 หลายเดือนก่อน +1

    හොදයි වීඩියෝ එක ගොඩක් වටිනවා❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน +3

    ස්තූතියි ගොඩක්❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාටත්🥰♥️🥰

  • @MuthuthantrigeKanchanasa-wz3nu
    @MuthuthantrigeKanchanasa-wz3nu 4 หลายเดือนก่อน +2

    ඔය මොන කතා කලත් තව ආදායම් මාර්ගයක් හදා ගන්නෙ නැතුව මොනවා කලත් වැඩක් නෑ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහසට

  • @lahirumadusanka4658
    @lahirumadusanka4658 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි අක්කෙ❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      thank you so much nanga ❤🥰♥️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 4 หลายเดือนก่อน +2

    වටිනවා ගොඩාක් ❤❤❤❤❤ගොඩාක්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @weemansa
    @weemansa วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  23 ชั่วโมงที่ผ่านมา

      @@weemansa ♥️♥️♥️

  • @shanikagayani804
    @shanikagayani804 4 หลายเดือนก่อน +2

    Ane oya pentry curton dana vidiya pennanna pls

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      me link eke pahadila okkoma kiyanwa dr 🥰th-cam.com/video/SsmyCnKzil4/w-d-xo.htmlsi=oESWbuf2PAuiFrZY

  • @shyamalakmini9973
    @shyamalakmini9973 4 หลายเดือนก่อน +3

    Me video eka hari watinawa nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ❤️🥰

  • @Rashil8657
    @Rashil8657 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤

  • @AnuradaAmarasinghe
    @AnuradaAmarasinghe 3 หลายเดือนก่อน +2

    Thank you very much..❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      thank you so much oyatath ♥️🥰

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ...

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ස්තූතියි 🥰

  • @sadalisewmini8070
    @sadalisewmini8070 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක් 💐

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@sadalisewmini8070 ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @NeelaDamayanthi-s8x
    @NeelaDamayanthi-s8x 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @pabasara2634
    @pabasara2634 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @d.msomapala9905
    @d.msomapala9905 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 หลายเดือนก่อน +3

    Thankyou

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      thank you oyatat ❤️🥰

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 3 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉

  • @amaaslifestyle
    @amaaslifestyle 4 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @sandyaranawaka3347
    @sandyaranawaka3347 3 หลายเดือนก่อน +1

    Godaak thanks oyata.♥️♥️🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      thank you so much oyatath ♥️🥰

  • @kalyanisamarasingha4867
    @kalyanisamarasingha4867 4 หลายเดือนก่อน +2

    Mamath videowa iwara wenakanma belua ane thanks godaaak watina video ekak🙏❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ♥️♥️🥰

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤👍👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +1

    💖🌷

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน +1

    👍👍👍👍♥️♥️♥️♥️

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 2 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      @@dilhanirupasinghe5349 ♥️♥️

  • @elevenlab2023
    @elevenlab2023 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SuraAlwi
    @SuraAlwi 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 3 หลายเดือนก่อน +1

    👍👍👍👍❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @Hiruranasinghe-qr4cm
    @Hiruranasinghe-qr4cm 3 หลายเดือนก่อน +1

    👍🩷

  • @himisaus45
    @himisaus45 4 หลายเดือนก่อน +2

    මුළු වීඩියෝ එකම ඉවර වෙනකන් ඔයා තේ හැදුවනේ.ගෙදර කී දෙනෙක් ඉන්නව ද ඔච්චර ⁣තේ හදන්න😂😂😂

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ඔයා දකින්න ඇත්තේ ඒක විතරයි මගේ හිතේ දෙයක් ජීවිතයට එකතු කරගන්න අයට ගොඩක් දේවල් තියනවා එකතු කරගන්න මේ වීඩියෝ එක ඇතුලේ කොහොම උනත් ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට ❤️🥰

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 4 หลายเดือนก่อน +2

    Akki babalage kema gena vidio ekak karannako

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      aniwarenma nanga o 🥰♥️yalata e gana danaganna tiyana dewal qwoth mata tawath lesi

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi4542 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤