Kalekata karapoththo enawa. A dawas walata ekek hari innawa dakkoth okkoma as krla mortn spray karanwa. Kapur bola danawa. Kurudu ,kohomba, hari dehi kola dala spray ekak hadagannwa mn. Ekath spray krnawa dawasak ara dawasak. Haal tiyna pathtenam gammiris ata, welapu miris karal danawa.
Oita wada adinne na patiyo... ane thank u manika. Nihathamaani wachana tikata.. oya widiyata hamadama tiyennet na..lagadima api ge repair karanawa. Itin mata hithunama aith wenas karawi.. 😍🤩
බොරැ ආටෝප නැති ඔබ වැනි ගෘහණියක් අප හැමටම ආදර්ශයක් 🌷🙏🙏🙏🙏
Harima lassanayi, balanna asayi. Jaya wewa.Budusaranayi.
ගොඩක් ස්තූතියි මැණික❤❤ බුදුසරණයි ඔයාටත්
Harima lassanai nagiyooo.harima piliwelai.godak dewal mn oyagen igena gannawa.oyage gamana hodin hemin yanna.mn suba pathanawa.oyala okkotama theruwan saranai❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික..❤ බුදුසරණයි ඔයාට❤
Nice video!❤❤
Thanku darling ❤
මගෙත් මේ අවුරුද්දේ goal එකක් මගෙ dream kitchen eka.Tnx for sharing ❤
මං සුභ පතනවා නංගී.. ඉක්මණින් ඔයාගේ හීනෙ හැබෑ වෙන්න කියලා.. බුදුසරණයි❤
Lassanai,piliwelai❤️❤️❤️
Harima lassanai akke
ගොඩාක් ස්තූතියි 🙏
Akki oyage vidiyo okkoma balanawa
ගොඩාක් ස්තූතියි මැණික...❤
Harema lassanai.pileweala piresidu bawa uparemai hamadama balanawa oyage video nangiii.bs oyage paula samatama.
ගොඩාක් ස්තූතියි මැණික.. තෙරැවන් සරණයි.. ❤
Beautiful kichen ❤
Thanks a lot ❤
Harima lassanai nangi .
ගොඩාක් ස්තූතියි අක්කා..😍
Mn balan hitye akki me vidio eka danakan akki.
Ahh ou oya mata mathakai ahuwa oyath nangi😘
හරිම ලස්සනයි හරිම පිළිවෙලයි අක්කි ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි නංගී.. බුදුසරණයි😍
Lassanae.peliwalae.❤❤❤❤❤
ස්තූතියි ගොඩක්❤
ලස්සනයි❤
ගොඩාක් ස්තූතියි ඔයාට❤
Piliwelai pirisidui lassanai akki
ස්තූතියි මැණික.. තෙරැවන් සරණයි
අක්කෙ ඔයාගේ කිචන් එක හරිම ලස්සනයි , පිරිසිදු යි, පිළිවෙලයි ❤❤ ජෙසු පිහිටයි😊😊
ගොඩාක් ස්තූතියි මැණික❤.. තෙරැවන් සරණයි❤
Lassanai akki
ස්තූතියි මැණික❤
Lassssssssanai
ස්තූතියි ගොඩක්❤
හරීම ලස්සනයි පිළිවෙළකට තියෙනවා ..සතුටුයි අක්කේ ❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික❤.. බුදුසරණයි❤
හරිම ලස්සන පිලිවෙලයි ❤ආසාවෙන් බලනවා ඔයා ගෙ විඩියො ❤😊
ගොඩාක් ස්තූතියි මැණික.. තෙරැවන් සරණයි❤
ලස්සනයි nangi ❤
ගොඩාක් ස්තූතියි අක්කා... 😘😘
Lassanai piliwelai. Apith tawama ge hadan yana gaman inne. Sathutuin inna akka. Bs
ගොඩාක් ස්තූතියි මැණික.. ඉක්මනින් ගේ වැඩ ඉවර කරගන්න සුභ පතනවා... ❤
ලස්සනයි අක්කි❤❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික.
හරිම ලස්සනයි පිරිසිදුයි පිළිවෙලයි අක්කා ❤️දවසක එන්නම්කෝ ලස්සන කිචන් එකේ අක්කා රසට උයන් කෑම වේලක් කාලා යන්න අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා බුදුසරණයි ❤️
ගොඩාක් ස්තූතියි නංගා... හා එන්න නංගී... ආදරෙයි ❤😘😘😘 බුදුසරණයි
ගොඩක් ලස්සනයි.පිලිවෙලයි
ස්තූතියි ගොඩක්❤
ඔය තියෙන්නේ අපේ නංගිගේ ලස්සන කුස්සිය ..ඇත්තටම ලස්සනයි ..ගොඩක් පිරිසිදුයි...ඉතින් කොහොමද නංගීයෝ ..අවුරුදු සරුද...ඔන්න ඉතින් ලැබුවාබු මේ අලුත් අවුරුද්ද ඔයාලට උතුරන්න හරියන්න ඕනේ ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ආදරෙයි නංගී ❤❤❤❤....මගේ හදවතටම දැනුනු සැබෑම සොහොයුරියක් ඔයා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. ඔයාටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා... ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Oyge vedio mn blnwa. Kitchen eka blnn dakkma asa hithuna. Palaweni comment eka ada.. lassanai ❤
ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි❤❤
Godak lassanai piliwelai ❤
ගොඩාක් ස්තූතියි ❤
Akkiyoo oya wage thunpaha rek ekak hadala dilawary karanna puluwanda❤❤❤❤❤harima lassaniy oyage kichan eka
Oya koheda inne nangi
අක්කා හරිම වටිනවා මේ වීඩියෝ එක... මම මේ දවස්වල පැන්ට්‍රිය හදලා අවසන් කරනවා. මට ලොකූ අදහසක් ගන්න පුලුවන් වුනා අක්කේ..
මට එක ගැටලුවක් කැරපොත්තෝ, හූනෝ එන්නේ නැද්ද අක්කා , එහෙම නොවෙන්න අනුගමනය කරන්නේ මොනවාද?
❤
ස්තූතියි❤
❤❤❤❤
❤❤❤
පිලිවෙලයි අනෙ ලස්සනයි ❤❤❤
ගොඩාක් ස්තූතියි ඔයාට... ❤
Lassanai nanga. Pirisidui. Piliwelai.❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කා... ❤ තෙරැවන් සරණයි❤
හරිම ලස්සනයි කිචන් එක. පිලිවෙලයි. පිරිසිදුයි.😊😊😊💕සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ඔයාට... බුදුසරණයි💐
❤🎉
❤❤❤
Background music eka වෙනස් krnna .video ලස්සනයි
ස්තූතියි❤
❤❤❤❤❤
ස්තූතියි❤
Lunu eka cocker eka laga thiyanna epa iodine winasha wenawa chuttak wenas karala balanna lassanai oyage wada piliwelai
ස්තූතියි .. එහෙම තියන්න එපා කියන්නෙ දර ලිප් ලඟ..ගෑස් ලිපෙන් ලොකු රස්නයක් මේවට එන්නෙ නෑ. ඕනම ලිපක් ලඟ විශේෂයෙන්ම දර ලිප් ලඟ ලුණු පොල්කටු තියන්න හොද නෑ. අයඩීන් විනාස වෙනවා.. ඒ වගේම විවෘත භාජන වල ලුණු දාන්න හොඳත් නෑ. ගෑස් ලිපට දුරින් මේවාතියෙන්නෙ.. ලඟින්ම තියන්නෙ නෑ සාමාන්‍යයෙන් කවුරැවත්... ගොඩාක් ස්තූතියි ඔයාට ඒ ගැන මතක් වුනා. බුදුසරණයි... ආදරෙයි 😘😘😘
නංගී මුලින්ම ඔයාටත් පවුලේ අයටත් සුබම සුබ නව වසරක් වේවා!!!🌸🌸මට දැනගන්න පුලූවන්ද ඔය බ්ලීචින් පවුඩර් එකෙන් කිවුල් වතුර නිසා සින්ක් එකේ බැදෙන හුණුමළ අයින් කරන්න පුලුවන්වෙයිද.අනේ නංගී මට ඒක හරිම කරදරයක්.ඔයාට දළදා සමිදු පිහිටයි.!!!🌸🌸🌸
ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි.
පුලුවන් අක්කෙ.. ඒ වගේ දේවල් වලට තමයි අක්කෙ මේක මං පාවිච්චි කරන්නෙ.. cargils එකෙන් මං ගත්තෙ
@@LifewithNishi1990 Thankyou නංගි.හරිම සතුටුයි.ඔයාට සුබ දවසක්..🌸🌸🌸 ආදරෙයි..
Sink aka clean karannai pantry top clean karannai hadana spray aka kiyanna nangi
deep cleaning karaddinam Sink ekata danne man ara pennuwa powder eka akke.. normal clean karaddinan baking soda, vinakriri ihala rayak tiyala udeta wash krnwa.. ekama pantry walatath karanawa spray ekak hadala. Winakari, bakinsoda, vim liquid, lunu... me dwas wala man poddak spray eka wenas kara ape gdra koombi inna nisa.
නියමයි. පිළිවෙලයි. 👍
Factory එකේ මොනවද දුව
කරන්නේ.
❤
ස්තූතියි ආන්ටි. Factory එකේ steel gates, door n windows, lory thattu hadanawa aunty
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lasdanai nangi.❤mata oyage eliye walan rag eke size eka kiyanna puluwanda?mama hari asai e widiyata piliwelala walan thiyanna.puluwannam mata eke picture ekak danna.pennala hadawa ganna.❤
Mg ekk danna akke page ekata mage
ස්තූතියි අක්කා...
Thanks nangi.❤️
Cooker hob eka kohenda gaththe akki,currant eka godak weya wenawada eekata
Aka on karanna vithari currant aka oni
Ou oya hari. cooker eka On karanna witarai mn switch eka on karagnne.. loku current ekak ekata wayawnne na
Ane oya gaththe kohenda.hoda brand ekak kiynnako.
Singer eken husband aran tiyenne
Danuja dinsara
Akke mm oyg video blnd gdk asai. Hama dama comment kare nathe unta hama akama blnw. Akka dn babage para khmd. Meal plane akak ahemath haduwa kiwa nesa ahuwe.puluwan welawk aya a ganath video akak krnd bs akka
ගොඩක් ස්තූතියි නංගී. බබාගේ බර මං මාස 2කින් කිරැවේ නෑ පැට්යෝ. හැබැයි මාස 2කට කලින් කිරද්දි බර කොල පාට තීරැවේ උඩට ගිහින් තිබුනා. 9800ක් තිබ්බා.
@@LifewithNishi1990 ane thank u akka ikmta reply akak dunnata❤️
Slab eka uda wagawat podiyata hari pennanna puluwanda
Puluwn.. loku wagawak na.. husband udata giya welawaka video krala dannam
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
බිත්තියේ ගහල teyana ස්ටිකර් kohenda gaththa
A stickers nemei. Mn adapuwa
Oya kema hadana video ekak gennako ,
ඊලඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්
Akke hunangen karadarayak nathida කුස්සියේ .wisadumak kiyannako
කාලෙකට තමයි ඉන්නෙ නංගී. ඔන්න මේ කාලෙට ඉන්නවා. මං කපුරු බෝල දානවා. ගම්මිරිස් ඇට ඉහිනවා. කුරුඳු දියරයක් දාලා spray එකක් හදන් ඉන්නෙ මේ දවස් වල. ඒකත් නිතර spray krnwa
@@LifewithNishi1990 thank you akki😍 Mn asama nathi sathek ane😌
කබඩ්වලට කැරපොත්තෝ වහනවට මොනවද කරන්නේ .❤
Kalekata karapoththo enawa. A dawas walata ekek hari innawa dakkoth okkoma as krla mortn spray karanwa. Kapur bola danawa. Kurudu ,kohomba, hari dehi kola dala spray ekak hadagannwa mn. Ekath spray krnawa dawasak ara dawasak. Haal tiyna pathtenam gammiris ata, welapu miris karal danawa.
Oyage kichan eka pili vela adui mokda visithuru vadi ekai
ඒ මගේ කැමැත්ත අනේ.. ඔයාගෙ කිචන් එක ලස්සන ඇති කියලා හිතනවා..🥰
Bittiye chithra adinna epa cham gathiyanati wenwa kethai akke wedi unhma.
Oita wada adinne na patiyo... ane thank u manika. Nihathamaani wachana tikata.. oya widiyata hamadama tiyennet na..lagadima api ge repair karanawa. Itin mata hithunama aith wenas karawi.. 😍🤩
Eka aththa matath hithuna cham gathiyata thiyanakota harima nissalankai akke.naththam kalabala kari parisarayak wage penne ❤
Thank u manika.. .. mn asawata adapu ewa. Eth hamadama tiyenne na. Ge repaint karanakan wtri. Eta passe wenas widiyakata kitchen eka oyalata balaganna puluwn.. nihathamaani widiyata kiyana hama wachanayakata man gdk respect karanawa. Theruwa saranai nangi
මමත් කියන්න හිටියේ එතකොට ඇස් දෙකට කලබල කාරි බවක් පේනවවා
බොරුවට හරීම ලස්සනයි කියන්න හිතුනෙ නෑ
piliwelai ❤❤❤ mage kitchen tour ekath balanna th-cam.com/video/7UbrEwgko4A/w-d-xo.htmlsi=GIpd2JeClCM43GzH
❤🎉
❤❤