රුපියල් 1000 න් Concrete එහකුත් දාලා Kitchen එක හදාගත්තෙ මෙහමයි

แชร์
ฝัง

ความคิดเห็น • 495

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 6 หลายเดือนก่อน +6

    ලස්සනයි ගොඩක් තමන්ට නැති දේවල් වලට දුක් නොවී තියෙන දේවල් වලින් ලස්සන කරගන්න හැටි හරිම අපුරුයි 💞💞💞

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 10 หลายเดือนก่อน +18

    බලන්න මෙි දුව කොයිතරමි ලස්සන අදහස් හිතේ තියෙන චිත්‍ර ඇදිමෙි සහ අකුරැ ලිවිමෙි කලාත්මක හැකියාව ක් තියෙන කෙනෙක්ද කියලා . මම හරි ආසයි මෙිවගේ දරැවන්ට ආදර්ශ මත් දියනියත් . තව තවත් ඉදිරියට යන්න හැකි වෙිවා

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much
      Lots of love 🥰😘❤️

    • @namaliwarnasooriya8955
      @namaliwarnasooriya8955 หลายเดือนก่อน

      Wow Amazing duwa..very beautiful ...good luck.❤❤

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 10 หลายเดือนก่อน +23

    හරිම වටිනවා පුතේ ඔයාගෙ අත් දෙකෙන්ම අඩු වියදමින් ලස්සනට පිලිවෙලට කර ගත්ත එක.හැමෝටම ආදර්ශයක් .

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Thank you so much amma
      Adarei 🥰😘❤️

  • @pmcpriyangani6869
    @pmcpriyangani6869 9 หลายเดือนก่อน +9

    ඔයා හරිම දක්ෂ දරුවෙක්. අපටත් ආදර්ශයක්.❤

  • @Kiwiiii123
    @Kiwiiii123 10 หลายเดือนก่อน +8

    ඇත්ත ටම ලස්සනයි.ඔයා පොඩි වියදමකින් ලොකු වෙනසක් කලා.ආදර්ශමත්

  • @dulanjaniwijesinghe739
    @dulanjaniwijesinghe739 10 หลายเดือนก่อน +10

    Wow. හරිම ලස්සනයි . ඔයාගේ හීන ඉටුවෙන්න කියල සුභ පතනවා . Nice kitchen .

  • @deepthiwadu2343
    @deepthiwadu2343 5 หลายเดือนก่อน +1

    Good work . Wow...

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 9 หลายเดือนก่อน +1

    Niyamai.loku loku gananwala kitchen idea dakala oluwa kakkuma hadila hitiye.thanks dear good luck❤

  • @Hasith640
    @Hasith640 10 หลายเดือนก่อน +37

    ඔයා හරිම උත්සාහවන්යි zaida. good luck නංගා. 💐

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน +1

      Thank you so much akki
      Adarei 🥰😘❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊

  • @janakibatuwatte990
    @janakibatuwatte990 10 หลายเดือนก่อน +2

    Beautiful cute💕 kitchen...

  • @PahandiPabasara142
    @PahandiPabasara142 10 หลายเดือนก่อน +9

    ඇත්තමයි හරිම ලස්සනයි.අඩු වියදමින් හැමදේම. Good luke 🌷👍👍👍🌷

  • @consciousminded4578
    @consciousminded4578 หลายเดือนก่อน

    Wow Maashaallah! Keep it up

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 9 หลายเดือนก่อน +1

    Art ekath niyamai. .okkoma lassanai

  • @hashikakavindi9231
    @hashikakavindi9231 9 หลายเดือนก่อน +2

    Simple,beautiful & creative ❤❤

  • @hansajahansaja1289
    @hansajahansaja1289 10 หลายเดือนก่อน +16

    දැකපු වෙනස් විදියෙ වීඩියෝ එකක්.හරිම නිර්මාණශීලියි.අඩුවියදමින් ලොකු ලස්සන වෙනසක්.good luck ❤

  • @chathuvmicx2590
    @chathuvmicx2590 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ..😍good luck❤

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 หลายเดือนก่อน +1

    Well done 👍✅😊❤

  • @user-uo8tj7pc9m
    @user-uo8tj7pc9m 10 หลายเดือนก่อน +1

    Mashaalla harima lassanai❤

  • @Shehani768
    @Shehani768 9 หลายเดือนก่อน +1

    Wow❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 8 หลายเดือนก่อน +1

    Excellent ! Best wishes 👍

  • @shashikalagamage9266
    @shashikalagamage9266 10 หลายเดือนก่อน

    Harima shok ganu lamayek ❤ada thamai channel eka dakke ❤dan ithin digatama balanawa

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 8 หลายเดือนก่อน +1

    ❤ creative 👏

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv หลายเดือนก่อน

    හරිම වටිනා කලාත්මක අදහස් තියෙන දරුවෙක්

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි වැඩි වැඩ නෑහ හරිම පිලිවෙලයි ස්තුතියි ඔබට

  • @SilkyBaba
    @SilkyBaba 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤
    ඒ වගේම ඔයා ගොඩාක් දක්ෂ නිර්මාණශීලී කෙනෙක්. Good Luck 👍

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 10 หลายเดือนก่อน +1

    Wow ❤❤❤❤

  • @anuruddikachiranthiwickram1275
    @anuruddikachiranthiwickram1275 10 หลายเดือนก่อน +1

    Very nice dear

  • @devapriyagunawardhane6938
    @devapriyagunawardhane6938 10 หลายเดือนก่อน +1

    Good job

  • @jumanafjumana4175
    @jumanafjumana4175 10 หลายเดือนก่อน +1

    Mashaallha super

  • @kumuduhettige
    @kumuduhettige 10 หลายเดือนก่อน +2

    Great

  • @sadarmohomad5468
    @sadarmohomad5468 9 หลายเดือนก่อน +1

    Goodak hodai dear good luck

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන අදහස් මටත් වටිනවා

  • @zahrahikam1300
    @zahrahikam1300 10 หลายเดือนก่อน +2

    Masha allah 👍👌👌👌

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      🥰😘❤️

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 10 หลายเดือนก่อน

    Very nice.simple and best
    ."GOOD LUCK "

  • @mohamedjawahir7078
    @mohamedjawahir7078 10 หลายเดือนก่อน +1

    Nice work👍

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰😘❤️

  • @kalanik1245
    @kalanik1245 10 หลายเดือนก่อน +1

    Wow

  • @dnathuskitchen
    @dnathuskitchen 10 หลายเดือนก่อน +3

    Looks nice

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน +1

      Thank you so much
      Lots of love 🥰😘❤️

  • @janithbandara1015
    @janithbandara1015 10 หลายเดือนก่อน +1

    Shaa niyamai !

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰❤️

  • @anu.ind07
    @anu.ind07 7 หลายเดือนก่อน +1

    Masha Allah!.. what a beautiful creation....❤️

  • @rochellegunaratne3654
    @rochellegunaratne3654 10 หลายเดือนก่อน

    Well done beautiful

  • @niranjalamenik669
    @niranjalamenik669 2 หลายเดือนก่อน +1

    Great ideas..Saida 👍

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 10 หลายเดือนก่อน

    Wow super saida👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 10 หลายเดือนก่อน +2

    Godakma lassanai.oya harima uthsahawanthai.very nice.❤

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much
      Adarei🥰😘❤️

  • @janakigangodawila6465
    @janakigangodawila6465 10 หลายเดือนก่อน +1

    Lassanai oyage weda balannath asai .good

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 10 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 9 หลายเดือนก่อน +1

    Wall art eka ane lassanai ❤

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 8 หลายเดือนก่อน +1

    good job

  • @tuhee740
    @tuhee740 10 หลายเดือนก่อน +13

    දුක්වෙන්නෙ නැතුව තියෙන දේවල්වලින් සතුටු වේන්න හොද අදහසක් ❤❤👍👍

  • @user-iy5lu5rf6w
    @user-iy5lu5rf6w 10 หลายเดือนก่อน

    Hari watina video ek

  • @user-du7iw7rx7j
    @user-du7iw7rx7j 10 หลายเดือนก่อน +1

    Lassanaii❤❤

  • @leshanikasthuri8513
    @leshanikasthuri8513 9 หลายเดือนก่อน +1

    නියමයි වැඩෙ ❤

  • @amchamila1218
    @amchamila1218 10 หลายเดือนก่อน

    Good luck 👍

  • @ashicreation8224
    @ashicreation8224 10 หลายเดือนก่อน +1

    Lassanai

  • @gaminiarachchi2287
    @gaminiarachchi2287 6 หลายเดือนก่อน +1

    Oya niyamai ane

  • @roshanroshan5965
    @roshanroshan5965 10 หลายเดือนก่อน +1

    Ane lassanai patiyo wenada wagema nangi oyage vidio 1 lassanai mata dannathi dewal godak igenagattha oya hari ussahawanthai naga

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much akki
      Adarei godariyak 😘🥰❤️

  • @harshipramoda5111
    @harshipramoda5111 9 หลายเดือนก่อน +1

    Good job saidaa❤

  • @aruniyapa3186
    @aruniyapa3186 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ wow nice

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @PinkysDiary03
    @PinkysDiary03 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ good luck dr ♥️

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 9 หลายเดือนก่อน +1

    great 👍👍👍👍👍👍👍👍

  • @thaharilwan5959
    @thaharilwan5959 10 หลายเดือนก่อน +2

    Masha allah good luck saida

    • @surangiperera776
      @surangiperera776 8 หลายเดือนก่อน

      Good ඔයා ගොඩාක් උත්සාහ වන්තයි. ඔයාගේ විඩියෝ එක හරිම ලස්සනයි. මම ගොඩාක් ආසාවෙන් බැලුවා💐💐♥♥

  • @NatureTherapyy
    @NatureTherapyy 9 หลายเดือนก่อน +2

    Wishing u a bright future brave and talented girl..

  • @ajithkumara4540
    @ajithkumara4540 10 หลายเดือนก่อน +1

    Hari lassanai ❤

  • @a.fgaming_8929
    @a.fgaming_8929 10 หลายเดือนก่อน

    Good job nangi.very nice kitchen .may allah bless u.

  • @user-ij6uh8wo2e
    @user-ij6uh8wo2e 10 หลายเดือนก่อน +2

    Harema lassanai nangiiii

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much akki
      Adarei 🥰😘❤️

  • @countryfirst3235
    @countryfirst3235 10 หลายเดือนก่อน +2

    Hari lassanay hamadema naa kiyana ayata hoda adahasak❤❤

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰😘❤️

  • @sadusadu3456
    @sadusadu3456 10 หลายเดือนก่อน +1

    Ane harima lassanai akke 😍❤️. Oya lassanatama karala thiyenawa wade❤. All the best 🤝

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much darling
      Lots of love 🥰😘❤️

  • @sparklenadha
    @sparklenadha 10 หลายเดือนก่อน +2

    A beautiful vlog with such a Creative ideas. Keep going saida 🎉😊

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @hemamalani6520
    @hemamalani6520 10 หลายเดือนก่อน

    Excellent work . Really love.

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊

  • @darshika9374
    @darshika9374 10 หลายเดือนก่อน +2

    Harima lassanai. Oy gdak uthsahawantha knk❤️

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much
      Adarei godariyak 🥰😘❤️

  • @d.msomapala9905
    @d.msomapala9905 10 หลายเดือนก่อน

    Oua harima hodai.

  • @kaushalyarupasena6657
    @kaushalyarupasena6657 10 หลายเดือนก่อน +1

    ❤ හරිම ලස්සනයි !❤

  • @phonehouse2026
    @phonehouse2026 10 หลายเดือนก่อน +2

    ගොඩක් .ලස්සනයි

  • @fathimaazha3805
    @fathimaazha3805 10 หลายเดือนก่อน +2

    Masha allah

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Jazakallah 😘🥰❤️

  • @niroshanirajapaksha6167
    @niroshanirajapaksha6167 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 👍👍👍

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 10 หลายเดือนก่อน +1

    Woooow ❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊❤❤

  • @senurinethmi1500
    @senurinethmi1500 9 หลายเดือนก่อน +1

    Lasssanaii 🌷

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Thank you so much 🥰😘❤️

  • @lankarajani8817
    @lankarajani8817 10 หลายเดือนก่อน +1

    Masha Allah

  • @joanalevensky1890
    @joanalevensky1890 10 หลายเดือนก่อน

    Nice vlog

  • @chathurikasandeepani6616
    @chathurikasandeepani6616 10 หลายเดือนก่อน +1

    Me vlog eka nm godak lassanai wagema godak useful 😊❤.
    Sida oya nirmanasheeli adahas(creative ideas) thiyena, uthsahawantha dakasha kenek😊.
    Sidage jeewithe idiri katatyuthu hama deyakma sarthaka wenna kiyala prarthana karanawa 😊❤

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Thank you so much 🥰😘❤️

  • @nadeekayahel2432
    @nadeekayahel2432 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @chamalprashad872
    @chamalprashad872 10 หลายเดือนก่อน

    You are great .

  • @VishariSubodani
    @VishariSubodani 2 หลายเดือนก่อน +1

    තියෙන දේවල් වලින් පිලිවෙලට ලස්සනට ඉන්න කියලා දුන්න ඔයාට ස්තූතියි ❤

  • @matildagoonetilleke9162
    @matildagoonetilleke9162 10 หลายเดือนก่อน +1

    හරිම සංතෝෂයි ඔයා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් ලස්සනට නිර්මාණය කරනවා එය අපි අගය කරනවා

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊

  • @RohiniDG.A
    @RohiniDG.A 18 วันที่ผ่านมา

    Beautiful kitchen❤❤❤

  • @darshanicolambage6619
    @darshanicolambage6619 8 หลายเดือนก่อน +3

    මම මුස්ලිම් පාසලක ගුරු වරියක් ලෙස සේවය කලා. අද ටත් ඒදරුවො සම්බන්ධ යි. ඔයා ගෙ හැකියාවන් අතිශය අගය කරන වා. අප ට හරි ම ප්‍රයෝජන යි.ඔබට ආශිර්වාද කරනවා .

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 6 หลายเดือนก่อน +1

    Lassanai nangi oyage veda harima ilivelao❤️❤️❤️❤️😍😍😍😍😍

  • @mohammedmubeenmubeen6400
    @mohammedmubeenmubeen6400 10 หลายเดือนก่อน +2

    Masha Allah 👌 sis❤

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Jazakallah sis
      Lots of love 🥰😘❤️

  • @user-qe5in6mg8b
    @user-qe5in6mg8b 10 หลายเดือนก่อน +1

    Harima lassanai👍

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much
      Adarei godariyak 🥰😘❤️

  • @nishanthikodi5888
    @nishanthikodi5888 10 หลายเดือนก่อน

    Ada video එක dakke ලස්සනයි ගොඩාක් nangie ඔයාගෙ wada හරිම piliwelai well art එක ලස්සනයි

  • @sanjeewamadusha954
    @sanjeewamadusha954 8 หลายเดือนก่อน +1

    Hrima lassanai, good luck

    • @saidasvlogs
      @saidasvlogs  8 หลายเดือนก่อน

      Thank you so much 🥰😘

  • @mohamedarsath5962
    @mohamedarsath5962 10 หลายเดือนก่อน +1

    Masha Allah 👍

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much 🥰😘❤️

  • @ahamedazeez3118
    @ahamedazeez3118 10 หลายเดือนก่อน +5

    Sis pls don't use plastic bottles for spices not good for health and above the gas cooker don't keep shelf it's really dangerous Sis. Your so creative woman all the best n pls move the shelf dear, all the very best for your future plans.

  • @niroshadissanayake8028
    @niroshadissanayake8028 10 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤❤

  • @sashikadilhani7720
    @sashikadilhani7720 10 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩට හරිම කැමතියි මම.first time මම මේ විඩියෝ එක බැලුවේ

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 10 หลายเดือนก่อน +1

    Nice vlog akki

    • @saidasvlogs
      @saidasvlogs  10 หลายเดือนก่อน

      Thank you so much darling
      Lots of love 🥰❤️

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 10 หลายเดือนก่อน

    Harima lassanai...ahan inna asa voice ekak.

  • @MohammedSahlan2002-xs2uy
    @MohammedSahlan2002-xs2uy 10 หลายเดือนก่อน

    Maa Sha Allah ❤️ sissy Cngrdz

  • @VishariSubodani
    @VishariSubodani 2 หลายเดือนก่อน +1

    Letters lassanai godak art eka marama lassanai dakshai akka oya❤😊

  • @wnsfashions4788
    @wnsfashions4788 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි තව තව හරියන්න ඕන