කිචන් එකට කූඹියෙක් වත් එන්නේ නැති වෙන්න මම පිරිසිදු කරන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 125

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 5 หลายเดือนก่อน +8

    අනේ ඔයා හරිම ලස්සනට ජීවත් වෙන කාන්තාවක්. ආදරෙයි. ❤️

  • @gayanikodippili1215
    @gayanikodippili1215 5 หลายเดือนก่อน +7

    වැදගත් video එකක්. මාත් ගෙදර තැන තැන කපුරු බෝල දානවා. ඒකෙන් අමුතුම සුවදක් එනවා. ❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට ගොඩාක් 🙋💐

  • @danushkakumara8454
    @danushkakumara8454 3 หลายเดือนก่อน +3

    ඔයා හරිම නිදහසේ ජීවිතේ විදින කෙනෙක් හරිම ආදරේයි අක්කේ බුදුසරනයි

  • @buttman7746
    @buttman7746 5 หลายเดือนก่อน +5

    සුන්දර සිතිවිලි පිරුනු..ඔයාට ..තෙරුවන් සරණයි අක්කා ..පරිස්සමින් ඉන්න 🎉❤😘

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 หลายเดือนก่อน +1

    හරිම අගෙයි......හරිම ආදර්ශමත් වැඩසටහක්...❤❤❤බොහොමත්ම ස්තූතියි මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .❤❤❤

  • @dammikacooray9574
    @dammikacooray9574 5 หลายเดือนก่อน +4

    දකිද්දි හරිම ආස හිතෙන ලස්සන නිවසක් ❤ සතුටුයි අක්කේ තෙරුවන් සරණයි

  • @jsegodage6553
    @jsegodage6553 5 หลายเดือนก่อน +3

    ඔයා වගේම kitchen එකත් හරිම ලස්සනයි ..මුලු දවසම kitchen එකේම ඉන්න හිතෙනවා ..ස්තුතියි ඔයාට ❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි ගොඩාක් ඔයාටත් 💐

  • @apsarajayasinghe8770
    @apsarajayasinghe8770 5 หลายเดือนก่อน +4

    මේ දේවල් දකිද්දී
    අාසයි ❤
    අාසයි.. Eth no time ms.. චුටි බබෙක් ඉන්නවා මට.

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 5 หลายเดือนก่อน +3

    අදත් ලස්සන විඩියෝ එකක් බැලුවා
    විඩියෝඑකත් එක්කම හිනාවත්,ගේන්න
    Thank you so much dear

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 3 หลายเดือนก่อน +3

    ලස්සනයි, දැකුම්කලු වාසනාවන්ත.... නිවහනක්.... 😄💕

  • @shiranipeiris5210
    @shiranipeiris5210 4 หลายเดือนก่อน +4

    හරිම අසයි ඔයාගෙ වැඩ බලද්දි ඔයා ගෙ මොප් එක වැකුම් ක්ලිනර් කොහෙද ගත්තේ තැන කියන්න ඔයා ගේ හිනාව හරිම ලස්සන ❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  หลายเดือนก่อน

      Online ගන්න බලන්න

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 5 หลายเดือนก่อน +3

    මීට කලින් ඉදන් ඔබ තුමියගේ ව්ඩ්යෝ බලනවා ඒත් ප්‍රථම වතාවට cments එකක් දාන්නේ.සුන්දර දසුනක් දැක්ක නිසා වගේම ආහාන්න ආසම පිරිතක් ඇහුන නිසා .බුදු සරනයි .දිනෙන් දින චැනල් එක දියුණු වේවා .

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

    • @Anuk6835
      @Anuk6835 2 หลายเดือนก่อน +1

      බුදුන් වදින තැන හරිම ලස්සනයි අම්මේ, යසෝදරා මෙහෙනින් වහන්සෙ වන්දනා කරන්න හොද ද බුදුන් ළඟ තියලා

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 5 หลายเดือนก่อน +4

    Pretty kitchen as always!! ❤😍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 5 หลายเดือนก่อน +2

    කලින් හිටන් වීඩියෝ එහෙන් මෙහෙන් බැලුවට අර කුස්සිය ඉන්නකොට බ්ඩ පිරෙනවා කියද්දින්ම්,kiyapu vidiyata ආදරේ හිතුනා ආන්ටි❤

  • @DinishaLakmali-tx4qp
    @DinishaLakmali-tx4qp 21 ชั่วโมงที่ผ่านมา +1

    ආසයි මුණගැහිලා කතා කරන්න❤❤

  • @user-re8mx1gm9h
    @user-re8mx1gm9h หลายเดือนก่อน +1

    Punchi kala kiyawapu surangana katha poth wala thybba lassana gewal wage harima lassanai ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  หลายเดือนก่อน +1

      ආදරේයී 💜️

  • @deepthidezoysa8588
    @deepthidezoysa8588 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි... ඔයා වගේම kitchen එකත්

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg 24 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි. බුදුපියාණන් වහන්සේගේ අත උඩින් මල් තියන එක හොඳද?

  • @user-cb5ce5rb9w
    @user-cb5ce5rb9w 5 หลายเดือนก่อน +1

    So clean.....so proud...... That's heaven........

  • @PawaniPathirana
    @PawaniPathirana 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Basuxditzcricket
    @Basuxditzcricket 28 วันที่ผ่านมา +1

    ජීවිතය ලස්සනට විදින ඔබ ගැන කියන්න වචන නැහැ සත්තයි

  • @sumudumali7777
    @sumudumali7777 6 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤️👍

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 หลายเดือนก่อน +1

    Beautiful. Good advise. Theruwan.Saranai.❤❤❤

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @gkshamali8774
    @gkshamali8774 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 5 หลายเดือนก่อน +2

    Hi my talented lady yo kitchean is so beautiful i really like yo kitchean take care god bless u all ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน +1

      Thank you! You too!🙋💐

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 5 หลายเดือนก่อน +1

    අනේ ඔයා ශෝයි🥰🥰🥰🥰🥰🥰
    බුදු සරණයි!...

  • @chamodias3475
    @chamodias3475 5 หลายเดือนก่อน +1

    මිස් ඔයාගේ cleaning routine එක කොහොමද හදාගෙන තියෙන්නේ. හැමදාම kitchen clean කරනවද

  • @dilkodi1550
    @dilkodi1550 5 หลายเดือนก่อน +1

    Very beautiful. Amazing. No words to tell. I am so happy about you. ❤

  • @zahieraazaan6564
    @zahieraazaan6564 5 หลายเดือนก่อน +1

    Lassanai video Eka. Balanawa oyage vlogs. Ane api kocchara clean karala thibbath kitchen eke Hunan enawane. Ekata piliyamak thiyanawada?

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 5 หลายเดือนก่อน +3

    සුන්දර ලස්සන.රජ මැදුරට හදවතින් එනවා ලස්සනම ලස්සනයි අක්කා ඔයාගෙ ඇදුම් ඒ රෙදි මාරම ලස්සනයි දිව්‍ය විමානෙ ඉන්න සුරංගනාවියක් වගේ ඔයාව පේන්නේ ලස්සනයි ලස්සනයි අපේ හදවතට සතුටක් ගේනවට ස්තූතියි

  • @user-zj3ko7gu5b
    @user-zj3ko7gu5b 5 หลายเดือนก่อน +1

    Oyath lassanai gedarath lassanai ❤tawa twa kalhathmaka dewal karanna adahas enna kiyala prartana karanawa teruwan saranai ❤ ❤ ❤

  • @nalanilanka9985
    @nalanilanka9985 5 หลายเดือนก่อน +1

    Adarei godak oyage vidiyo balanne harima adawen akkeh .❤❤❤❤❤❤❤❤❤❤

  • @maneljayasinghe9036
    @maneljayasinghe9036 5 หลายเดือนก่อน +1

    Adath lassanai vedio eka ,mama hithanne akka inne watapuluwe ,lassana ,pirisidu ,gedra ,akka wagema lassanai .♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 5 หลายเดือนก่อน +1

    Hari shooi ane.apith nuwara asgitiye hitiye dan autuddakata withara kalin ehen awa.❤

  • @nilukaniluka5363
    @nilukaniluka5363 3 หลายเดือนก่อน +17

    මොප් එකයි, වැකුම් ක්ලන් එකයි ගත්තේ කොහෙන්ද?? ගාන කීයද?

    • @happyhome1093
      @happyhome1093  หลายเดือนก่อน

      Online ගන්න බලන්න

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 3 หลายเดือนก่อน +1

    Absolutely very useful such a beautiful great video Thank U so much Dear 🙏👌👍🤩💝😘🤗

  • @priyanthipathi6667
    @priyanthipathi6667 5 หลายเดือนก่อน +1

    Mage aluthin hadana geydara oyage vagema lassanata thiya gannam ❤❤❤❤ oyatath paulay samatath niduk nirogibavaya labayva❤❤❤❤ teyruvansaranai deyviphitai ❤❤❤❤

  • @sandumunasinghe2288
    @sandumunasinghe2288 5 หลายเดือนก่อน +1

    Indoor plants wala kola kaha pata wena ekata mokkda karanne anty. Harima lassanaii....😍😍😍😍 budu saranaiii

  • @araliyarajapaksha9011
    @araliyarajapaksha9011 5 หลายเดือนก่อน +2

    අම්මා අනේ අනිත් vidio එක කරද්දී ලිලී ට දෙන කෑම ගැන කියනවාද ❤

  • @nilakshikabandara8058
    @nilakshikabandara8058 5 หลายเดือนก่อน +1

    ඔයාගේ fridge ඒකේ මොනවද එල්ලෙන්ඩ දාලා තියෙන්නේ ❤❤❤❤වෙන vidiyo එකක දැක්කේ

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 5 หลายเดือนก่อน +1

    Creative❤Happy home❤

  • @Shanubotheju471
    @Shanubotheju471 24 วันที่ผ่านมา +1

    We need more videos like this

  • @nimanthikajayarathna9851
    @nimanthikajayarathna9851 4 วันที่ผ่านมา +1

    Lassanai ...❤❤❤❤❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 5 หลายเดือนก่อน +1

    Godak lassanai aunty.dakkama asa hitenawa.

  • @AnilSamarasingha
    @AnilSamarasingha 5 หลายเดือนก่อน +1

    Hemadama wage kiyanna tiyenne godaaaaak lassanai. Hita pirenawa. Wol 1 ellala tiyena hand guard 1 hadana vidiha kiyala dennako..bs oyata

  • @ShalikaJayathilake
    @ShalikaJayathilake 4 หลายเดือนก่อน +1

    බුදු පහන තියෙන තැන ලස්සනට තියා ගන්න විදිහ video එකක් කරන්න කෝ

  • @anadesilva5238
    @anadesilva5238 5 หลายเดือนก่อน +1

    Happy Home!! ❤️❤️

  • @chamilafernando5941
    @chamilafernando5941 5 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤

  • @Anoma164
    @Anoma164 5 หลายเดือนก่อน +1

    Thank you so much for the video dear ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි ❤️ ❤️

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🙋💐

  • @citymommy_vlog
    @citymommy_vlog 5 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝ එකක්..❤❤ස්තූතියි ඔයාට 😊 මමත් හැමදාම gas cooker එක clean කරනවා. උදේට අපිළිවෙළට kitchen එක තියෙනවට මම කැමති නැහැ.💐😊.පරිස්සමින් ඉන්න. බුදු සරණයි🙏

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි .වැඩ වලින් පේනවා නේ ඉතින් ඔයත් පිළිවෙළකට පිරිසිදුව ඉන්න ගෘහණියක් කියලා 🤩😍 ස්තුතියි ඔයාටත් ගොඩාක් 💐🙋

    • @citymommy_vlog
      @citymommy_vlog 5 หลายเดือนก่อน

      @@happyhome1093 ❤❤❤❤

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk หลายเดือนก่อน +1

    ANEE OYA HARI SHOOOOOK AKKIII ADAY MAN DAKKE

  • @guneththiarunalatha8363
    @guneththiarunalatha8363 5 หลายเดือนก่อน +5

    Ape ගෙදර වැඩියෙන් inne සත්තු තමයි

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน +1

      අනවශ්‍ය බඩු ඔක්කොම විසිකරන්න ඉක්මනින්ම 😁

  • @user-ly8yq6lk2u
    @user-ly8yq6lk2u 5 หลายเดือนก่อน +1

    Hi happy girl how are you.godak adharei lassanai❤

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk หลายเดือนก่อน +1

    Oya hari sundara lassana akki kenekkkk shook oya

  • @KusumiPiyadasa
    @KusumiPiyadasa 3 หลายเดือนก่อน +1

    wow this is super cleanest house

  • @roshelkarunamuni1666
    @roshelkarunamuni1666 5 หลายเดือนก่อน +1

    Very beautiful happy home❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @nilminijansz9370
    @nilminijansz9370 5 หลายเดือนก่อน +1

    ❤Jasu pihitai .

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 4 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි 🥰💓👌👍

  • @buddikaperera280
    @buddikaperera280 หลายเดือนก่อน +1

    Clean කරන spray එක මොනවද

  • @dwasana8159
    @dwasana8159 5 หลายเดือนก่อน +2

    Lassanai.

  • @marcus6104
    @marcus6104 5 หลายเดือนก่อน +1

    ලස්සනයි මමත් දැං එකවිදිහක් ඔයාව කොයි කරනවා ලාවට

  • @anushikasuraweera7623
    @anushikasuraweera7623 4 หลายเดือนก่อน +1

    Cineman liquid eka ganne khnd ?

  • @BhanukaChathuranga-bh1xk
    @BhanukaChathuranga-bh1xk 5 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤

  • @surangiyapa2537
    @surangiyapa2537 5 หลายเดือนก่อน +2

    ඔයාගෙ හිත හරිම ලස්සන ඇති නැන්දේ.❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน +1

      හිත නම් ලස්සනයි පුතේ 😊 හැබැයි ඉතින් මට පාඩුවේ ඉන්න දුන්නේ නැත්නම් තමයි හිත කැත වෙන්නේ 🙈

  • @lalanigeeganage4938
    @lalanigeeganage4938 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ vacuum cleaner එක ගැන චුට්ටක් කියන්න පුලුවන්ද..කීයක් විතර වුණාද..brand eka මොකක්ද

    • @happyhome1093
      @happyhome1093  หลายเดือนก่อน

      Online ගන්න බලන්න

  • @vindyamadushani7849
    @vindyamadushani7849 5 หลายเดือนก่อน +1

    Verry beautiful ❤❤❤

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 5 หลายเดือนก่อน +1

    adath lassanyiii 😍😍😍🌹

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට ගොඩාක් 💐🙋

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 22 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉

  • @mayuripeiris9368
    @mayuripeiris9368 5 หลายเดือนก่อน +1

    Aney ape gedara karapoththo innawa kohomada nathi karanne maranna nam hithenne naha mata

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      කුරුඳු පොතු දාන්න

  • @shanipraba5889
    @shanipraba5889 3 หลายเดือนก่อน +1

    Mop එක ගන්න තැන ක් කියන්න පුළුවන් ද dr

  • @user-ce7hf2ix7i
    @user-ce7hf2ix7i 5 หลายเดือนก่อน +1

    Nice❤

  • @user-ki1pm9yz2s
    @user-ki1pm9yz2s 2 หลายเดือนก่อน +1

  • @user-wr3wo1bf6v
    @user-wr3wo1bf6v 5 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-zs2td7pb4r
    @user-zs2td7pb4r 5 หลายเดือนก่อน +1

    💕💕💕

  • @PNKumari-go3nx
    @PNKumari-go3nx 5 หลายเดือนก่อน +1

    ඔයා කොහොමද ඔය මල් පිරිසිදු කරන්නේ.මාසයකට දවසක්ද.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +1

    බුදුපියාණන් වහන්සේගේ පිළිම වහන්සේට උඩින් නේද කුරුලු කූඩුව තියෙන්නේ ඒක හොඳයිද

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @SwarnaWickramarachchi-gq7dv
    @SwarnaWickramarachchi-gq7dv 4 หลายเดือนก่อน +1

    Wekum clenar eka gaththe kohenda mamath kemati

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 5 หลายเดือนก่อน +1

    Pantry cupboards wala carapoththo

  • @DesanduChanthula-ps8pb
    @DesanduChanthula-ps8pb 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @HrthK-bd4uu
    @HrthK-bd4uu 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 4 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @chalakadilshan9001
    @chalakadilshan9001 4 หลายเดือนก่อน +1

    Masso enawata karanna deyak kiyannako

  • @dasanayakamadu
    @dasanayakamadu 2 หลายเดือนก่อน +1

    godak sthuthi math asai me wage mage gedara hada ganna

  • @studiopedia9871
    @studiopedia9871 5 หลายเดือนก่อน +1

    කොහොම ත් සුරංගනා ලෝක වල ඔය කියන මකුළු දැල් සත්තු නෑනේ.😊ස්තූතියි 😅❤❤❤❤❤❤😂😂

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 หลายเดือนก่อน +1

    **අම්මි **🤗🤗🤗🥰🥰

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      පස්සේ බලන්න

  • @wasananilanka9656
    @wasananilanka9656 4 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢

  • @gmcocplay
    @gmcocplay หลายเดือนก่อน +1

    Ada
    Dawasema
    Sundarae

    • @gmcocplay
      @gmcocplay หลายเดือนก่อน +1

      Good
      Lak

  • @sadnagunasoma828
    @sadnagunasoma828 หลายเดือนก่อน +1

    Wakum aka gutted kohnda

    • @happyhome1093
      @happyhome1093  หลายเดือนก่อน

      Online බලන්න

  • @user-hw5tf8di2c
    @user-hw5tf8di2c หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sunethrakumari6844
    @sunethrakumari6844 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤