මං grocery shopping කරන විදිය වෙනස් කලා 🤔🤔🤔😊😊😊❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • Music: Chasing Waterfalls
    Musician: Marilyn Ford
    URL: pixabay.com/mu...

ความคิดเห็น • 1.2K

  • @නදීඅසිංසා
    @නදීඅසිංසා ปีที่แล้ว +26

    ඇත්තමයි කිව්ව හැමදේම සහතික ඇත්ත.....මට ඉස්සර හරි ආසාවක් තිබුනා වාහනෙන් බැහැලා හරි අගේට සුපර් මාර්කට් එකෙන් බැහැලා අතින් කටින් බඩු මලු අරගෙන ගැම්මට වාහනේට නැගලා එන්න...ඒත් ගෙදර ඇවිත් බලනකොට මොනවද ගෙනාවෙ මොකටද මං මේවා අරන් තියෙන්නෙ කියලා හිතෙන වාර අනන්තයි...මාත් නතර කලා...පාරට බැහලා ඇවිදලා ගාන බලලා හරි ලාබෙට පිරිසිදු දේවල් ගන්නවා දැන්❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +2

      ගොඩක් හොදයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 11 หลายเดือนก่อน +1

      අනේ ඔව්ව්ව් ඒක නම් ඇත්ත ...........මටත් ඔහොමම උනා...මාත් දැන් යන්නෙ නෑ

  • @suranilokunarangoda551
    @suranilokunarangoda551 ปีที่แล้ว +3

    කවුරුත් නොකියන කතාවක් ඔයා අද කියලා දුන්නේ.ගොඩක් ස්තුතියි ඔයගේ නිහතමානී කමට.මම ඔයගේ videos ඔක්කොම අත අරින්නේ නැතිව බලන්නවා.මගේ මේ පලවෙනි comment 1k.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඔයගේ හමදේම සාර්ථකව කරගන්න ලැබේවා .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sanduni.123
    @sanduni.123 ปีที่แล้ว +9

    මොකක්හරි පෙර පිනකටද කොහෙද ගෘහණියක් වෙන්නත් කලින්ම මට අක්කිගෙ වීඩියෝ බලන්න ලැබුණේ..ඇත්තටම හරිම වටින දෙයක් අක්කි අද කියලා දුන්නේ...හැමදාම වගෙ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී...තෙරුවන් සරණයි ඔයාට ❤❤😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +6

    ඇත්ත්ටම ඔයා හොදට අවංකවම කතාකරන බව තේරෙනවා සහ හොද ආදර්ශ්මත් ව ජීවිතේ ගෙවන බව ඔබගේ හඩින් අපිට දැනෙනවා .අද video එක බලලා මම ත් හිතුවා බඩුට්ක ගනිද්දී දෙසැරයක් හිතන්න සහ ඔබව අනුගමනය කරන්න.ස්තූතියි පුතේ අදටත් ඔයාලට පුලුවන් අපිටත් යමක හරි වැරදි ලස්සන ට කියල දීල හදාගන්න ...❤ බුදුසරණයි! පුතේ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +5

    ඇත්ත කාතා කරා අක්කෙ අපිත් ඔය වගේම අවුරුදු 5 විතර සුප මාකට් වලින් ගත්තා ඒ කලෙ මිට වඩා හම්බත් කර ඒත් කරපු දෙයක් නැ කියල හිතුනා දැන් ඉටත් වඩා කල බබල දෙන්නෙග්ගෙ වැඩත් කරගෙන හොදින් එන්නව මොකද දැන් තමයි දන්නෙ ජිවත් වෙන විදිහ තොග කඩෙන් සිල්ලර බඩු එලවලු කඩෙන් මාලු කඩෙන් මස් කඩෙන් පලතුරු වෙනම කඩෙන් අල ලුනු තවත් කඩේකින් ගන්නව මෙව තොග වසයෙන් ගන්නෙ හම කඩේකම මිල් අපි දන්නවා මස් මාලු Kg ran sthi dekakata දාගන්නවා තවත් එකක් අක්කෙ හම දිස්සෙම කඩෙ යන්න තියා ගත්තොත් වෙලාව සල්ලි නාස්තිය වැඩියි මිස්සු පොඩි මාලු ලබ කාලෙවත් ඒව කවන්නැ ලමයින්ට පොසනයක් නැ පව් බයවෙලා එන්නෙ ගානවත් අහන්න යන්නැ කඩේකට ඔයාට ගොඩක් පිං මේ වගෙ මිස්සුන්ව දැනුවත් කරනවට .❤❤❤🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 8 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක නම් ගොඩක් වටිනවා ඔයා මේ කියපු හැම දේම අපිට හරිම වැදගත් මමත් සුපර් මාකට් වලින් බඩු අරන් හෙම්බත් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලල මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පින් නංගී බොරු ආටෝප නැතුවමේ වගේ ජීවිතේ ගෙවන්න අපිටත් කියල දෙනවට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sandayajayaweera4736
    @sandayajayaweera4736 ปีที่แล้ว +5

    ඔයා කිව්ව දේ හරියටම හරී. හොදම විඩියෝ එකක්
    ඔයාට පින් මේ දේ තෙරුම් කරාට මේ විදියට❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +2

    හරිම වැදගත් විඩියෝ එකක් කතාව සත්‍ය ඇත්ත දුව මම හිතනවා මෙක බලලා අපේ ගෘහනියන් යමක් අවබෝධ කර ගනිවි කියලා ♥️♥️♥️♥️♥️♥️♥️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘

  • @umeshumesh6432
    @umeshumesh6432 ปีที่แล้ว +3

    පටන් gatha තැන ඉඳල අවසානය වෙනකම් ආදරෙන් අහගෙන හිටියේ oya හරියටම hari .තෙරුවන් සරණයි !!❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහස් ගොඩක් . අලුතෙන් හිතන්න ඕන හැම දෙයක්ම ඔයා ඉක්මනින් වුනත් හරිම පැහැදිලිව කිව්ව . හැමදාම වගේ ඉතින් excellent vedio 1k..🌹🌹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @NilanthiWijesinghe-e7e
      @NilanthiWijesinghe-e7e ปีที่แล้ว +1

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +17

    කිව්ව හැමදේටම 1000%ක් එකගයි අක්කේ .... ❤❤❤... අරපිරිමැස්ම නැතුව නම් මේ ජීවන ගමන යන්න ගොඩාක් අමාරුයි ඉස්සරහට .... බුදු සරණයි අක්කේ ඔයාට.... හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ..... 😊❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @KavindiPiumikarathnayaka-zg7kn
      @KavindiPiumikarathnayaka-zg7kn ปีที่แล้ว

      වාසනාවට ඇත්ත කතාවක් 😍😍😁 කීව සේරම ඇත්ත මාත් එකගයි ඒකට 😍👍

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +1

      @@KavindiPiumikarathnayaka-zg7kn ❤😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      😍😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      😘😘😘

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් පිංවන්තියේ ...අපි නොහිතන තැන් වල තමයි ගොඩක් වටිනා දේවල් ජීවිතේට එකතු උනේ ...හැමෝමටම තේරම් ගන්න පුළුවන් විදිහට ඔයා හැමදේම ලස්සනට ගැලපුවා නංගියේ ...ස්තූතියි ඔයාට ..තෙරුවන් සරණයි ..පරෙස්සමින් සතුටින් ඉන්න පිංවන්තියේ ...❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +6

    වරුණී නංගී ඔයා අහලා නැද්ද සමාන අදහස් ඇති අය එකට එක්වේ කියලා.ඒකනේ අපි ඇස්වලින් නොදැක්කට අදහස් වලින් එකතු උනේ.නැත්නම් ඔයාව අපි බලන්නේ නැහැනේ. youtube channels ගොඩක් තිබුනට අපි ඒ හැම එකම එකතු කරගන්නේ නැහැනේ.ඔයාගේ අදහස් මට ගැලපෙනවා.ඉස්සර ආත්මෙක හරි අපි යාඑවෝ වෙලා ඉන්නත් ඇති.කොහොම උනත් ඔයාට සුබපැතුම්.!!!!🙏 මම දිල්හානී අක්කා 💖💖💖💖

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +2

      ආදරෙයි අපේ දිල්හානි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ

    • @NilushaWelipitiya
      @NilushaWelipitiya 4 หลายเดือนก่อน

      ඇත්ත මේ කතාව මම ඔයාගෙ video බලන හැමදාම හිතෙනවා.ඒක පුදුම සතුටක් .

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di ปีที่แล้ว +1

    ඔයාගේ අදහස් ටික ගොඩක් වටිනවා. අපිට හිතලා හැදෙන්න මේ අදහස් වටිනවා. ඔයාට තෙරුවන් සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 ปีที่แล้ว +3

    ඒක නම් හරියටම හරි නංගී....අපිට අවශ්‍ය එලවලු පලතුරු ටික නැවුම් ව ගන්න පුළුවන් මාකට් එකකින් තමයි....ඔයා ඔයාගේ අත්දැකීම් මේ විදියට ලස්සනට ඉදිරිපත් කිරීම හරිම වටිනවා......කවුරු වුනත් නැවතිල්ලේ හිතුවොත් පොකට් එකට ලැබෙන වාසිය හිතන්නත් බැරි වෙයි....ආදරෙයි හැම දාමත්....බුදු සරණයි!!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 4 หลายเดือนก่อน

    මේ video එක බැලුවෙ අද හොඳේ.ඇත්තටම කලින් බැලුවා නම් වටිනවා .මගේ husbond කිව්වා "මම කියන ඒවානෙ පිලිගන්න බැරි ඔහොම අහල දැන ගන්න එක ලොකු දෙයක් කියලා ..මිනිස්සුන්ට හරි පාර පෙන්නන එක,attitude changeකරන එක ලොකු පිනක්.ඔයා මට ඒක කලා.ඉතිං බොහොම පිං ඔයාට.

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +3

    ඔයාගේ අදහස්වලට මම ගොඩාක් ගරු කරනවා නංගි.. ඔයා කියන හැම දෙයක්ම ඇත්ත.. සමහර දේවල් නම් මමත් තේරුම් අරන් තිබුණු දේවල් තමයි ඒත් ගොඩක් ඒවා ගැන හිතුවෙ ඔයා කිව්වට පස්සෙ... ඔයා හරි.. අපි අරපරිස්සමෙන් වැඩ කර නොගත්තොත් අපිව මේ ආර්ථකයට ඔරොත්තු දෙන්නෙ නැතිව යනවා... ආදරෙයි ඔයාට ගොඩාක්... ස්තුතියි මේ දේවල් අපිට මතක් කරලා, පැහැදිලි කරලා දුන්නට ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

    • @madhupalihaderuarachchi7222
      @madhupalihaderuarachchi7222 ปีที่แล้ว

      @@warunisworld4673 ❤

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ අහන් හිටියේ. හරිම ලස්සනයි video එක nanga. ආදරෙයි. Sathutin ඉන්න hamadaama. ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +3

    මං ඔයාට හරි ආදරෙයි අක්කියෝ.. හැමදාම වීඩියෝ දානකන් මං බලන් ඉන්නවා... පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි..! ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ගොඩක් ආදරෙයි මැනික ❤️❤️😘😘😘

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 11 หลายเดือนก่อน +1

    මං ඔයාගේ යු ටියුබ් වීඩියෝ එකක්වත් මිස් නොකර බලන හැමදාම කමෙන්ට් කරන කෙනෙක් .සමහර දවසට දවසක් දෙකක් පහුවෙලා බලලා කමෙන්ට් කරත් ඔයාගෙන් අනිවාර්යයෙන් ම රිප්ලයි එකක් තියෙනවා .ඒකට ස්තුති 😊.ඒ වගේම හැමදාම ඔයාගේ වීඩියෝ එකෙන් ජිවිතේට එකතුකරගන්න මොනවමහරි දෙයක් තියෙනවා .අදත් ඒ වගෙ .ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ඇත්තටම හරිම වටිනවා .ජීවිතේ මං හුගාක් වැටුණු අවස්ථා වල ඔයාගේ වීඩියෝ නිසා ඔයා කියන දේවල් නිසා හිත හදාගත්ත තැන් තියෙනවා මගේ ජීවිතේ .අදටත් ඒ වගෙ .මගේ හිත රිදෙන හුගාක් වෙලාවට ඔයාගේ වීඩියෝ වල මොනවහරි ම දෙයක් තියෙනවා මගේ හිත හැදෙන.ඉතින් ඔයාට ගොඩක් පිං .කවදාවත් දැක්කෙ නැති උනත් කතා කරලා නැති උනත් මගේ ජීවිතේ ලගින්ම ඉන්න ගොඩක් හොදම යාලුවෙක් ඔයා .ඒක හැමදාම එහෙමමයි .හැමදාම ඔයාට ආදරේයි මැණිකේ ❤...පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මැනික ආදරෙයි 😘😘😘😍😍

  • @Heavenonearth89
    @Heavenonearth89 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලු ආව අක්කෙ....ඔයා කියන්නෙ ඇත්තම ඇත්ත.....හැමදාම සතුටින් ඉන්න...ගොඩාක් ආදරෙයි...😍😍😍😇😇😇💐💐💐💐💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nuwanchamara8593
    @nuwanchamara8593 4 หลายเดือนก่อน

    හරිම අදර්ශමත් කතා කියනවා අක්කි ඔයාට බුදු සරණයි!!!❤❤❤මම ඔයාගේ ලොක් බලලා මගේ ජිවිතට ගත්තදෙවල් ගොඩක් තියනවා❤❤අක්කි සතුටින් පරිසමින් ඉන්න අාදරේයි❤❤

  • @myhappyplace6464
    @myhappyplace6464 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය අක්කී❤ අක්කී❤ හිතන පතන ආකාරයෙන් ම තව තවත් ජිවිතය සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා ආශිර්වාද වලින් පිරී ඉතිරෙන ලස්සන ජිවිතයක් ඉස්සරහට ත් ලැබේ වා❤❤ අක්කී❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sanjeewaniamarasinhe7572
    @sanjeewaniamarasinhe7572 11 หลายเดือนก่อน +1

    Oya kiyana de aththa dear,api jivath wenna ona katawath penna newei,apita ona widiyata ,apita tiyena widiyata,godak ara parissamen.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you darling ❤️❤️❤️

  • @AshaFernando-o9m
    @AshaFernando-o9m ปีที่แล้ว +8

    මේ විදියත් හරී 😊 පොලකට ගිහින් වයසක අම්ම තාත්ත කෙනෙක් ගෙන් ඒලවලු ගත්තම ඒයාලග හිනාව ම වටිනවා.❤
    හැබැයි ඉතිං අඩු කරන්න කියල ගොඩක් කේවල් කරන්න ඒපා නේද ? ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඔව් 😍😍😍😍🙏🙏🙏🙏

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මගෙ සුදු අක්කා ❤❤❤හැමදාම ඉතින් බලාගෙන ඉන්නේ ඔයා එනකල් නෙ,ගොඩාක් ආදරෙයි,තෙරුවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sandamaliperera165
    @sandamaliperera165 ปีที่แล้ว +3

    ඇත්ත... ඔයා වගේම මමත් දැන් ටික දවසක් ඉදන්ම පොළට යන්න මාර්කට් එකට යන්න පුරුදු වෙලා ඉන්නෙ..
    ඔයා කිව්වා වගේ බොරු වියදම් වලින් ඈත් වෙලා යම්කිසි මුදලක් ඉතිරි කරගන්න පුළුවන්...
    අනික ජීවිතයයට ගොඩක් අත්දැකීම් ලබා ගන්නත් පුළුවන් ඔයා කිව්වා වගේ...
    මම හැමදාම ඔයාගෙ video ආසාවෙන් බලනවා..
    බුදු සරණයි...❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @nirmalasriyani2545
      @nirmalasriyani2545 ปีที่แล้ว

  • @dinushakatuwawala5716
    @dinushakatuwawala5716 ปีที่แล้ว

    ගොඩක් ග්‍රොසරි ශොපින් විඩියෝ බලලා තියෙනවා නංගි .ඒත් ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් වැදගත් .බොරු ආටෝප නැහැ.ගොඩක් ස්තූති .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +3

    ඔයා හරි නංගී .අපිට තිබුනත් නැතත් පිරිමැස්ම හරි වටිනවා.❤👍👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 11 หลายเดือนก่อน +1

    Oya hari Dan lesi na. Thibbath hemadema arapirimasmen hodama de thoragena ganna eka thamai Hoda . Aneka Loku Lokui kiyla hithen than minissu vitharak newei ahinskawa podi dewal karana minissu . Eyath ekkath sabadatha goda nagenawa. Katha baha karanna ida labenawa . Itin oyage video hema ekakma me weddi balala iwarai. Harima sahallui balanakota . Hitha niwenawa

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @omeshadev5782
    @omeshadev5782 ปีที่แล้ว +6

    ඇත්ත අක්කගේ කතාව. අපේ අම්මත් සතියකට තමා බඩු ගේන්නේ පොලෙන්. ගොඩක් මිනිස්සු එතනින් තමන්ගේ පවුල ජිවත් කරනවා. කොලු වෙළෙන්දෝ නෙවෙයිනේ එතන ඉන්නෙත් 🥺 ගොඩක් ස්තුති හැමදාම හොද වටින vedio එකක් ගෙනාවට අක්කට 👍. අදත් අවා ඉතින් මල්ලි 😁😁

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය මල්ලී 🙏🙏🙏😊😊😊😊

    • @omeshadev5782
      @omeshadev5782 ปีที่แล้ว

      @@warunisworld4673 ☺️💛

    • @sudu1437
      @sudu1437 11 หลายเดือนก่อน

      Waruni akkiyo mn kawadwath supar marcut gihin na..yanna asawak thibba..dannam eka nathi una..akka kiyana dewal sampoorna aththa..adarei akkiyo❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AstroWithC.
    @AstroWithC. 11 หลายเดือนก่อน

    ඔයාගේ කටහඩ අදහස් හරිම ලෙන්ගතුයි.හිතට හරිම සැනසිල්ලක් නංගි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +10

    මෙච්චර කල් හිතේ පුන්චි දුකක් තිබුනා සුපර් මාක්ට් එකකින් බඩු ගන්න නැති එකට.එත් ඇත්ත තත්ත්වය අක්කා පෙන්නලා දුන්නට පින් අක්කේ .දැන්නම් මට පුන්චිම දුකක්වත් නෑ ආදරෙයි අක්කියෝ ගොඩාක්.....❤❤❤❤❤😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ

    • @teshanisanjana640
      @teshanisanjana640 11 หลายเดือนก่อน

      මට ත් දැන් දන්නවා ඇත්ත

  • @lakmaliwijekoon6270
    @lakmaliwijekoon6270 ปีที่แล้ว +1

    වටින video එකක් මේ කාලෙට, මටනම් ඒක හිතට දැනුන.තෙරුවන් සරණයි වරුනි අක්කා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 ปีที่แล้ว +3

    සීයට සීයක්ම එකගයි නංගියෝ.අර පිරිමැස්ම නැත්නම් ගැහැනියකට මේ කාලෙ ජීවත් වීම හරිම අසීරුයි.මාත් රැකියාවක් කරන්නෙ නැහැ.ඉතින් මහත්තයගෙ පඩිය හරිම අරපිරිමැස්මෙන් තමය් මාත් වියදම් කරන්නෙ.ඔයාගෙ වීඩියෝ එක හරිම වටිනවා නංගි.ඔයාට තෙරුවන් සරනයි ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @meedum1339
    @meedum1339 ปีที่แล้ว +1

    ඒක ඇත්ත, මාත් කවදාවත් super market වලින් එළවළු පලතුරු මස් මාළු විතරක් නෙමෙයි කිරන බඩු කිසිම දෙයක් ගන්නේ නෑ, ගාන වැඩියට විකුණන්නේ බෙහෙත් ගොඩාක් ගහපු එළවළු පලතුරු මස් මාළු.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් හොදයි නංගා

  • @shanikadissanayake47
    @shanikadissanayake47 ปีที่แล้ว +4

    ඇත්තමයි අක්කියෝ...ඔයා කියන් කතාව ඇත්තමයි...මමත් ඕකම හිතුව...ඒත් අපි පුරුදු වෙලා ඉන්නෙ ලස්සන තැන් වලට යන්නනෙ...දන්නෙම නැතුව ගොඩාක් සල්ලි අපතෙ ගිහින්...ආය මමත් යන්නෙ නෑ...උවමනාවකට ඇරුනම....thanks oyata...akki❤❤❤..අපේ මෝඩ මොලේ පාදනවට...😂😂😂..බුදු සරණයි අක්කි ඔයාට....🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 ปีที่แล้ว +1

    හරියට හරි වරැනි මමත් හොදට හිතට අරගෙන ටික කලක ඉදලා යන්නෙම පොඩි පොඩි කඩ වලට සුපිරි කඩ වලට ගියහම අපි දන්නෙම නැතිව විකිනෙන බව මට තේරුනා මමත් ඒක හොදට කල්පනා කලා
    මම සියයට සීයක් මෙතනදි ඔයා සමග සමග එකගයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ ගොඩක් ස්තුතියි 😘😘😘😘😘

  • @thilinipremila8019
    @thilinipremila8019 ปีที่แล้ว +2

    අක්ක බෝලෙ නම්..... 🥰දුවගෙන නෙවේ අනේ... බඩ ගාගෙන....😉😉😉😂😂ඇත්තමයි අක්කෙ ඒ එළවලු නැවුම්... හරි ආස හිතෙනවා දැක්කම....දැන් මේ පන්ඩිත ආච්චියෙක් වෙලානි අපේ බෝලෙ.... 😉🥰🥰🥰🥰 ඇත්ත අක්කෙ....ඔයා කියපු හැමදේම... ආදරෙයි අක්කෙ..❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว +1

    Akki manika oya kiyana kathawa godakma aththa.matanam hithenawa oya Mita kalin mata hamuwela athi kila.e tharam oyata Saha oyage sithum pathum walata mama adarei.budusaranai.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nissansunnyb11
    @nissansunnyb11 ปีที่แล้ว +5

    ඉතා වැදගත් මාතෘකාවක්. ❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nimnisanika
    @nimnisanika 11 หลายเดือนก่อน +1

    Oya kiwwa hamadema aththa nangi ape hasband monatharam duk vidinawada mata ada thamai nangi api monatharam nikarune salli viyadam karanawada kiyala therune oyata godak pin mehema vidiyo danawata

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 ปีที่แล้ว +8

    නංගි ඔයාගේ කතාව ඇත්ත 💙💙💙💙

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් නංගී බොහොම ස්තුතියි වගේම හරිම ලස්සනයි වීඩියෝ එක
    පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි නංගී ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @thanujarathnayaka3598
    @thanujarathnayaka3598 ปีที่แล้ว +3

    මේ කියපු හැමදේම ඇත්ත මාත් අත්දැකීමෙන් දන්නවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ItzVISHI336
    @ItzVISHI336 9 หลายเดือนก่อน

    17:30 අක්කේ ඔයාගේ කතාව ඇත්ත. මමත් ඔය කියන වෙලදනාම ගැන හරිම සැලකිලිමත් .දැන් රෙදි සෝදන කුඩු සහ සබන් ගොඩක් මිල ගණන් අඩු යි.අපි ඒවාට ගියොත් ලොකු company වල මිල ගණන් අඩු කරයි.දැනට මත් මම දකිනවා TV එකේ ටික ටික අඩු කිරීමක්. ඔයාගේ වීඩියෝ හැමදා ම බලනවා. තවත් අලුත් වීඩියෝ වක් එනකම් බලාගෙන ඉන්නවා. ❤❤❤❤❤

  • @chamodlakshan6692
    @chamodlakshan6692 ปีที่แล้ว +41

    ඔයා විදින සැපවත් ජීවිත අපට කවදාවත් විදින්න ලැබෙන්නේ නෑ අක්කියෝ ❤️❤️❤️ඒ නිසා ඔයාට හැමදාම ඔය සතුට ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා සුදු අක්කි බෝලේ ආදරේ ගොඩක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹💞💞💞

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +9

      අනේ එහෙම කියන්න එපා නංගා අනිවාර්යයෙන්ම අපි හැමෝටම හරි යන දවසක් එනවා 😘😘

    • @Chamodikaushalya-mk4kp
      @Chamodikaushalya-mk4kp ปีที่แล้ว +17

      ලද දෙයින් සතුටු වෙන්න.මමත් එහෙමයි.අක්කගෙ වීඩියෝ වලට අපි මෝටිවෙට් වෙනවා❤..ලබන ජීවතේ සැපයි කියලා ආසාවෙන් ජීවත් වෙන්න පොඩි පොඩි දෙයින් සතුටු වෙන්න❤දුකින් ඉන්න හැම ජීවතේ කටම හරි ය්න්න ඕනෙ..🙏😊

    • @thusithasampath6303
      @thusithasampath6303 ปีที่แล้ว +2

      නංගී, ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත. ඔයට තරම් සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් නැත.එහෙත් මේ දේවල් ගැන කල්පනා කරන්න ඕන කියලා මං හිතනවා.ඇත්තටම ගොඩාක් ආදරෙන් ඔයාගේ කතාව අහන් හිටියා.ආදරෙයි.

    • @yesmiyaizzadeen5244
      @yesmiyaizzadeen5244 ปีที่แล้ว +3

      අද අපිට තියෙන දෙයින් අපි සතුටු වෙලා ඉන්න ඕනේ.නැත්නම් වෙන්නේ අපි නැති දේවල් හිත හිත දුක් වෙලා ආපස්සට හැරිලා බලනකොට අපේ ජීවිතයේ හොදම කාලය අපෙන් ගිලිහිලා ඉවරයි

    • @thilankakumari-jd6xs
      @thilankakumari-jd6xs ปีที่แล้ว

      Mamath ehema thamai

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +1

    මගෙ අක්කෙ ඔයා කියන හැම වචනයක්ම හරි..ඒත් කියනවනෙ හොද දේවල් වලට පැවැත්ම අඩුයි. හොද දේවල් හරි අඩුවෙන් මිනිස්සු ගන්නෙ..ඒ නිස මගෙ අක්ක ඔය කියන දේවල් තේරුම් ගන්න 10ක් හිටියත් මගෙ අක්ක ගොඩක් සතුටු වෙන්න.මං ලොකු දෙයක් ඉගෙන ගත්ත.ස්තූතියි මගෙ අක්කේ❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @prasadineehasanthika9298
      @prasadineehasanthika9298 ปีที่แล้ว

      @@warunisworld4673 තෙරුවණ් සරණයි මගෙ අක්කටත්❤❤❤ හිතට දැනෙන හැම දේම පොඩි කමෙන්ට් එකකින් කියාගන්න බැරි උනත්..එක වචනෙක උනත් තියෙන්නෙ අපේ වරුනි අක්ක වෙනුවෙන් ආදරේ .. මං අම්මට අක්කගෙන් ගන්න දේවල් ගැන කියනව..මං ගොඩක් ආදරේ කරන අයට්ත් ඒ වීඩියෝ පෙන්නනව..මගෙ අක්ක කොච්චර පින්වන්තද කියල.... ආදරෙයි මගෙ අක්කටයි...මේ වගේ මැණිකක් අපිට දීපු අම්මටයි තාත්තයි අයියටයි❤❤❤❤❤

  • @UdeshiYapa
    @UdeshiYapa ปีที่แล้ว +5

    අක්කා කුරුණෑගල පොලේත් එලවලු ලාබයි. නිතරම දකින්න නැති එලවලු වර්ගත් තියෙනවා සමහර වෙලාවට...❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ඔව් නේද නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @noname-nf9pp
    @noname-nf9pp ปีที่แล้ว +1

    Godak watina video Ekak nangi.mata thamath oya wade karanna bari una.dawasa ganema food city yanna purudu wela inne.oyage video Eka harima asawen baluwa.theruwan saranai.dilini akka

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 ปีที่แล้ว +7

    අක්කි දැන් ටිකක් පන්ඩිත වෙලා වගේ...හැබැයි කිව්ව හැමදේම ඇත්ත. පරිස්සමෙන් ඉන්න අක්කියෝ බුදුසරණයි 😊❤

  • @gayanipriyanka2379
    @gayanipriyanka2379 ปีที่แล้ว +1

    අදත් vidio එකෙන් ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා අක්කේ. මමත් ගොඩක් තියෙන දෙඉන් ප්‍රයෝජන ගන්න කෙනෙක් අක්කේ. මේ vidio එකෙන් මට තවත් motivetion එකක් අවා අක්කේ.. ඔයාට ගොඩක් පිං අක්කේ.......මට ඔයාගේ vidio බලන හැම වෙලේම හිතට මොකක්දෝ සැනසීමක් දැනේනේ..........

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sandunirajapaksha4354
    @sandunirajapaksha4354 ปีที่แล้ว +5

    මමත් ඔයා වගේ සුපර්මාර්කට් වලින් බඩුගත්තේ හැබැයි දැන් ඔයා වගේම සිල්ලර බඩු ටික ගන්නේ තොගබඩු කඩෙන්.එළවළු කුරුණෑගල පොලට ගිහින් ගන්නේ ඇත්තටම හරිම ලාබයි.ඔයා කියන දේ ඇත්තමයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @djpriya9236
    @djpriya9236 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ බලල්පහූර මල් දැකල මමත් පැළයක් හිටෙවුව.. දැන් මල් එක දෙක පිපෙනව.. ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි..

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      අනේ එහෙමද ගොඩක් ස්තුතියි 🌼🌼🌼

  • @AkkaAkka-hl4zf
    @AkkaAkka-hl4zf ปีที่แล้ว +4

    මාත් හැමදාම පින් කරනවා .එත් කව්දාවත් සැපක් නැ ඔයා වාසනාවන්ත කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +2

      මේ ආත්මේ විදින්නෙත් විදවන්නෙත් ගිය ආත්මේ කරපු කියපු දේවල් අනුවයි .... ඔයා කරන පිං ඔයාට පල දෙන දවසක් මොන ආත්මෙක හරි එනවා ඒක මේ ජීවිතයේ නොලැබුනාට දුක් වෙන්න එපා..... 😊❤

    • @AkkaAkka-hl4zf
      @AkkaAkka-hl4zf ปีที่แล้ว +1

      @@PreethimaMadhumalee-dt9hy වේලාවකට හිතෙනවා mona jiwithayakda කියලා .

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +2

      @@AkkaAkka-hl4zf එහෙම හිතුනට ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා... ලැබෙන්න ඕන හොදම විදිහට තමා ලැබිලා තියෙන්නේ කියලා හිතන්න.... පිං කරන්න සැනසීමක් ලැබෙයි හිතට.... මොන දේ කරත් අවසානේ කොයි කාටත් මරණය උරුමයි... මැරෙනවා කියලා හිතාගෙන අකුසල් නොකර ජීවත් වෙන්න පුළුවන් නම්. ඒක තමයි වටිනම දේ.... ❤❤❤😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං

  • @GimhaniNishshanka-qj2ql
    @GimhaniNishshanka-qj2ql 11 หลายเดือนก่อน +1

    අක්කා කියන කතාවනම් ඇත්තටම ඇත්ත..මට තාම අවුරුදු 25..මගේ අම්මා අසනීප වුන නිසා ගෙදර වැඩ ගොඩක් කරන්නේ මම..මාර්කට් එකට ගිහින් බඩු ටික ගේන්නෙත් මම..අක්කා ලබන ඔය අත්දැකීම් සේරම මමත් ඔය විදිහටම විදිනවා..මට හරිම සතුටුයි මගේ වයසට මගේ ජීවිතේට ලැබිල තියන අත්දැකීම් ගැන..අක්කි නිසත් ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා.අක්කිට ගොඩක් පින් හැමෝම එක්ක ඒ දේවල් බෙදා ගන්නවට..

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘

  • @sapunidiwyanjana
    @sapunidiwyanjana ปีที่แล้ว +4

    අනේ මන්ද අද ඉක්මනින් වෙලාව යන්නෙත් නැද්ද මන්ද

  • @MalshiBagya-w7f
    @MalshiBagya-w7f 11 หลายเดือนก่อน +1

    godak wadagath akki me videose eka.mm oyage videose bbalanna purudu une mage ammagen.harima hithata nidahasak danenawa .oyata godak sthuthi.❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga patiyoooo 😘😘😘

  • @sobasiri07
    @sobasiri07 8 หลายเดือนก่อน +1

    සහෝදරී කියන්නේ ඇත්තමයි බෝහොම ස්තුතියි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    Fresh එලවලු, කරවල නම් ගමේ පොලෙන් තමයි අපිත් ගන්නේ.පලතුරු අනිත් items නම් සුපර් මාකට් හෝ තොග කඩෙන් ගන්නවා .Fixed rate බඩු ගමේ කඩෙන් ගන්නවා.
    බොහෝ විට මිනිස්සු සුපර් මාකට යන්නේ credit card , debit card වලින් ගනුදෙනු කරන්න. ඇත්තෙන්ම මිල අඩුයි තොග කඩවල.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ඒ කතාව හරි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dammikasaliya6150
    @dammikasaliya6150 ปีที่แล้ว +1

    Mona prashneka hitiyath akkage me dewal dakiddi ahaddi hithata maara sanaseemak genath denawa akke. E deta nm bohoma pin. Hemadamath sathutin parissamen inna akke. Budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo oyata

  • @mhomedshan4645
    @mhomedshan4645 ปีที่แล้ว +1

    අක්කේ ඔයා කියන දේවල් සීයට සීයක් ඇත්ත මට දැන් අක්කි කෙනෙක් නැති අඩුව දැන් එන්නෙ නෑ ඔයා ඉන්න නිසාඔයා කරන මිය videos videos අපිව ගොඩක් motivate වෙනවා👍👍👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @chandimachandima5567
    @chandimachandima5567 10 หลายเดือนก่อน +1

    Aniwaryen oya kuwwe sampurna attha akki...mamath deyak igena gattha.

  • @ndisanayaka6127
    @ndisanayaka6127 ปีที่แล้ว +1

    Theruwansaranai 🙏🌿 duwa ..හොඳ video එකක් ...

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว +1

    Budusaranai ඔයා වැරදි නැහැ පණිවිඩය හරිම වටිනා එකකි සුදු මැණිකේ ❤😘😘😘😘😘😘😘

  • @vimalisubasinghe8496
    @vimalisubasinghe8496 11 หลายเดือนก่อน +2

    මාත් ඔය වගේම එලවලු ටිකක් ගන්නෙ දැන් ඉස්සර වගේ ගොඩාක් ගන්නෙ නෑ හැම සතියෙම බඩු ගන්න සල්ලි අරන් යද්දි පුන්චිම ගානක් හරි කොහොම හරි ඉතුරු කරන් වෙනම .home bank account එකක් තියාගෙන ඒකට දානවා.චුට්ටක් හිර වෙලා ඉන්නෙ මේ දේවල් කරගෙන යන නිසා හිමීට ගොඩ එන්න පුලුවන් වගේ දැනෙනවා ඔයාගෙ videos නිතර බලනවා හරිම ආදරෙයි ඔයාට අර සමහර එලවලු ඇයි කොල වල ඔතන්නෙ කියන්න පුලුවන්ද මට

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් හොදයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @LamiruLamiru-dm4mw
    @LamiruLamiru-dm4mw ปีที่แล้ว +1

    Akkage vage lassana jivithayak thamai matath lebemin thiyenne .....mage mahaththaya rata enne.mata babala dennek ennava.harima sathutin lassanata enne mamath...... adarei akke hemadama..sathutin enna. Theruvan saranai...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Hari sathutui mage nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl ปีที่แล้ว

    නංගි ඔයා කියපු විදිහට වලන් පදන් කලා.පාට කලා.ස්තූතියි ඔයාට.කියන දේවල් අැත්ත .තෙරැවන් සරණයි.🌻🌻🌻🌻🌻🌻🌻

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @isurukawinda3126
    @isurukawinda3126 ปีที่แล้ว +1

    Hariyatama hari akke loku kadavalata vadiya punchi kadeekin badu gaththahama aththatama mudal ithirikaraganna puluvan

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 11 หลายเดือนก่อน +1

    අනේ අක්කි මේ වීඩීයෝ එක ගොඩාක් වැදගත් ❤️🙏 අපි මේ දේවල් ගැන වැඩිය හිතන්නෙත් නෑනේ...Thank you අක්කේ මේ දේවල් අපිත් එක්ක share කරගන්නවාට 🎀🌼❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @induupachara5762
    @induupachara5762 10 หลายเดือนก่อน +1

    මම ඔයාගේ මේ විඩීයෝ එක අද බැලුවේ ඇත්තටම හරිම වටින වීඩියො එකක් අක්කේ❤

  • @ImalkaUdhayanga
    @ImalkaUdhayanga ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව ඇත්ත අපි ටික ටික පරිනත වෙද්දි තමයි තේරේන්නෙ මමත් කෝරෝනා වලින් පස්සෙ ඔය විදියටමයි බඩු ගන්නේ නො
    දන්න අයට කියලා දෙන එක පිනක් මම අනුරාධපුරෙන් සේපාලි ටවුමට විනාඩි 15 දුර ඔයා මෙහෙ ඇවිත් ගියාම දුක හිතුනා දකින්න ආසයි තෙරැවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි සේපාලී අපි කවදා හරි හමුවෙයි 😘😘😘😘

  • @lddilinika1191
    @lddilinika1191 ปีที่แล้ว +1

    Water bottle eke kapala ekata chutak water purawla, ekata leeks danna akke..mul tika wahena widiyta water danna.eta pase frig eke Door eke thiyana . Sathiyak withara fresh thiyagana pulwan..kola malawenne ne.shoke ekata thiyenwa.

  • @udithadilan6494
    @udithadilan6494 11 หลายเดือนก่อน +1

    Oya kiuwa hamadema aththa akkiyo .math dn lagadi idan මාකට් eken badu ganna gaththa aththatama apita podi mudalak ithuru karaganna puluwan thamai .thanks hamadema apita pahadiliwama kiyala denawata.budu saranai akkiyo ❤️❤️❤️❤️

  • @priyanthiperera8943
    @priyanthiperera8943 ปีที่แล้ว +1

    Ane oya kiyana dewal aththa nangi.oya harima hitha hida karunawantha kenek e mage hithima.eka hariyatama hari.sathutin enna hemadamath❤❤❤❤budu saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai

  • @NadeeshaHansamali-h2y
    @NadeeshaHansamali-h2y ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ වීඩියෝ එක ගෙනවට. අද නම් ඔය ගොඩක් දේවල් කියලා දුන්නා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @PriyasanthaHettiarachhige
    @PriyasanthaHettiarachhige ปีที่แล้ว +2

    Akee man oyage vedio balanawa.jiwithe godak dewal oya kiyala denawa.eth manasikawa wada dena loku prashnayak hithe thiyagena widanawa mata udau karanna oyata puluwanda.

  • @RadikaLakmini-c3z
    @RadikaLakmini-c3z 11 หลายเดือนก่อน +1

    Helo nangi mn oyage video godak kal idala balanawa eth ada thamaie oyata commence danne,leeks genawama wash karala wathura hodin berala box 1 dala thiyanna 2 week's unath thiyaganna puluwan,

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Ane thank you❤ akke❤❤❤😊😊😊 😍

  • @imashimadusha1357
    @imashimadusha1357 11 หลายเดือนก่อน +1

    ඇත්ත... සුපර්මාර්කට් එකකට ගිහින් ගෙදර ඇවිත් බැලුවාම ඇත්තටම ගත්තු දෙයක් නෑ ...හැබැයි ලොකු වියදමක් ගිහින්... අපි ගන්න පුංචි එලවලු කඩේකින් අපිට හොද ෆ්‍රෙශ් එලවලු ගන්න පුලුවන්... ටවුන් එකේ පොඩි කඩේකින් සුපර්මාර්කට් එකකට වඩා සෑහෙන්න අඩුවෙන් බඩු ගන්න පුලුවන්.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍😍

  • @dinushasadamali5616
    @dinushasadamali5616 ปีที่แล้ว +1

    මට ඔයා මගෙ පවුලෙම කෙනෙක් වගේ දැනෙනව.ඔයා දිගටම වීඩියෝ දාන්න .ඔයාගෙ න් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනව.ආදරෙයි නංගා❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @djpriya9236
    @djpriya9236 11 หลายเดือนก่อน +2

    ඔයාගෙ video එක බැලූවම තමයි තේරෙන මාත් කරේ ඕකම කියල. Offce building එකේම supermarket එක තියෙනව. හවසට ලේසියට ඛඩු අරන් සල්ලිවලට උන දේ හිතාගන්න බැරුව ඉන්නෙ.. ඉතිරිය card එකට දාගන්නව... ඇත්තටම ඔයා හරි. දැන්වත් වෙනස් වෙමු අපි...😊

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍😍😍

  • @Chaygee-g4g
    @Chaygee-g4g ปีที่แล้ว +1

    අක්ක කියන කතාව නම් ඇත්ත අක්කේ.ගොඩක් වටිනවා අද වීඩියෝ එක.ඔයා කරන පින්වන්ත දේවල් බලන්න ඒවා අනුමෝදන් වෙන්න මම ගොඩක් ආසයි. ආදරෙයි අක්කිට. පරිසමෙන් ඉන්න🥰 තෙරුවන් සරණයි🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @riyasmohamed877
    @riyasmohamed877 ปีที่แล้ว

    Awankawama jiwithe athdakim bedaganna eka gana sathutuii.. Godak aya sobaneta ragapana kale kata unath arthike apahasu kale mewage dewal katha krn eka gana eththatama godak watinawa

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️ theruwan saranai

  • @tharakawithnayake8072
    @tharakawithnayake8072 ปีที่แล้ว +1

    Mata nam tharenna oyaga hama vedio akakinma maga jeewithata ganna godak dawal thiyanawa. Oyath akka katha karanna thibunanam kiyala hithana wara ganana ananthae. Adarae godak ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @ThushaniKavindya-k5g
    @ThushaniKavindya-k5g 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා අද මං සුපර් මාකට් එකීන් බඩු ගත්තා ගෙදර ඇවිත් බිල් එක බලද්දී ඇයි මං මෙච්චර ලොකු ගානක් වියදම් කරේ කියලා ගොඩක් පින් ඔයාට තව තවත් ඔයාට හරියන්න ඕනී

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @chandram8786
    @chandram8786 ปีที่แล้ว

    ඔයා හරීම නිහතමානියි. ඒකයි ඔයාට ආදරේ හැමෝම . Comment කරලා හරි වෙන දැනගන්න දෙයක් හරි ඇහුවොත් අනික් you tube කරන අයගෙන් කවදාවත් reply නැහැ. ඔයා විතරයි reply කරන්නේ . ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 තෙරුවන් සරනයි

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani ปีที่แล้ว

    ඔයාගේ නිහතමානි කමට ගොඩාක් ස්තුතියි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @pavithraharshani9485
    @pavithraharshani9485 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අක්කෙ,ඔයාගේ වීඩියෝ එක වෙනුවෙන් අපි කැප කරන කාලයට ඔයා ලොකු වටිනාකමක් දෙනවට ගොඩක් ස්තූති.බුදු සරණයි මගෙ අක්කට.❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @chandrikageetha9412
    @chandrikageetha9412 9 หลายเดือนก่อน

    ඔන්න ඉතින් ආයුබෝවන් මේ වීඩියෝ එකත් ඔයාගේ මං බැලුවා මේකෙන් මට නම් ඔයාට කියන්න තියෙන්නේ මමත් ඔයා වගේම පරිස්සමින් බඩු ගන්න කෙනෙක් එතනින් බඩු ගන්නවා හැබැයි ඔයා දුන්නු පණිවිඩේ නම් හොඳම ආදර්ශනීය පණිවිඩයක් ස්තුතියි ඔයාට

  • @hansaniperera6683
    @hansaniperera6683 ปีที่แล้ว +2

    අපි හැමදාමත් ජිවත් උනේ ඔය විදිහට තමයි අක්කි. ගොඩාක් කැපකිරීම් කරලා තමයි අපේ targets වලට යන්නේ❤❤ good luck

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් හොදයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @anushaPeramuna-hp8ez
    @anushaPeramuna-hp8ez ปีที่แล้ว +1

    අනෙ නංගො ඔයා කියන හැමදෙම
    ඇත්ත ඔයාගෙ ගතිගුණ හරිම හොඳයි ඔයාට බුදු සරනයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +1

    Ane nehe nanga oya apita therum kare etthak ne apiekata sathutui budusaranai nanga ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai

  • @BhashiniKannangara
    @BhashiniKannangara 9 หลายเดือนก่อน +1

    Oyage jiwithe wage mage jiwithe mage mahaththayath army ake .math lamay 4 denek ekka thaniyama weda karagena enne.math colombo Anuradhapura bende.a nisa godak Thani welawakata.math gedara wiyadama adu karaganna uthsaha karana kenek

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Kisima waradak na nango oyaga katawa atta kiripiti pakat ekakin rupiyal 50 itiriyak tiyanwa anitewat ehamai danuwat Karata thank you taruwan saranai ❤️

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว

    Atha akke godak amaru kalayak prashna kotiyai daraganna amarui monawa karannada eth ada video eka godak watinawa godak dewal igena gaththa thank you akke

  • @madusanka9319
    @madusanka9319 ปีที่แล้ว

    අනිවාර්යයෙන් akke.math ළඟදී merry kale.oyage vidios balala thama godak dewal ඉගෙන gaththe.🙂🙂💚budusaranai.. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මට හිතෙනව මං හොද අරපිරිමැස්මෙන් කටයුතු කම් කටන ගෘහණිය ක් කියලා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ශා නියමයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว

    ඉතාම වටින අදහස් ටිකක්. මුදල් උපයන්න ලංකාවෙ වගේම විදේෂවල ඡීවත්වන අපි කොචිචර කටිටක් කනවද එ්ත් වියදමිකරන්න හරිම පහසුයි එ්නිසා අද කියපු වචනක් වචනයක් ගානේ කියවුනේ තිත්ත උනත් අැත්තයි.❤❤❤❤❤ අද කාලේ තරුන වයසෙ බිරින්දැවරු මෙවගේ හිතන වැඩකරන හුගක් අය මට දකින්න ලැබුනා බොහොම පරිස්සමට හොදින් ඡීවත්වන. විෂේෂයෙන්ම බොරු සෝබන නැත්නමි මවා පෑමි නැත්නම් ඡීවිතය සැහැල්ලුයි කියලයි මගේ 53 වයසට අත්දැකිමෙන් කියන්න තියෙන්නේ.❤❤ බොහො ස්තුතියි අපි ගොඩක් අාදරෙයි හැමදාම.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @kanchanalakmini379
    @kanchanalakmini379 ปีที่แล้ว

    අද පෝය දවසේ නැගිටපු ගමන්ම අහන්න ලැබුණු ඒ හුරතල් කටහඬ හැමදාම කියනව වගේ භාවනාවක් , හිත් නිවන්න හැමෝටම බැහැ , හිත ලස්සන කෙනෙකුට තරම් , හැමදාමත් ආදරේයි, ඔය හිතේ තියන සතුට හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @mommywithshani4813
    @mommywithshani4813 ปีที่แล้ว +1

    Apith murugan eken badu ganne.elawalunam iridata kurunagala polen ganne.aththatama polath hodayi elawalu ganna.

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Hodai oya me wage dewal walinuth danuwath karana eka.apirath deyak igenaganna pulluwanne.sathutui nangiyo oya gana.paressamin i sathuten inna budusaranai❤❤❤🎉🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai