මේ අමාරු කාලේ මම හරියටම මුදල් පාලනය කරන්නේ මෙහෙමයි ♥️🥰Budget planning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • • පැන්ට්‍රි කබඩ් නැතුව ම...
    • මාසෙටම ඕන කරන දේවල් එක...

ความคิดเห็น • 145

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 6 หลายเดือนก่อน +7

    අදත් හරි ම වැදගත් වීඩ්යෝ එකක් .... තෙරුවන් සරණයි ! ඔයාලා හැමෝටම ....👍👍👍🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @ErandiRanathunga
    @ErandiRanathunga 6 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක දැක්කාම හරිම සතුටුයි නන්ගි.මාත් ඔයා වගේමයි ඔය විදියට මාසේ plane කරනව.මට පුදුමත් හිතුන මන් ලියන විදියටම ඔයා ඒක ලියල.මේක හරි සාර්ථකයි නන්ගි.❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน +1

      අනේ හරිම සතුටුයි අක්කා.... ගොඩක් ස්තූතියි ඔයාට ඔයාගේ ආදරණිය අදහස් වලට ❤️🥰♥️

  • @sht818
    @sht818 6 หลายเดือนก่อน +6

    Ane godak vadagath lassana video ekak nanghi oyata jayama vewa

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ❤🥰

  • @Mk-jd9dx
    @Mk-jd9dx 3 หลายเดือนก่อน +2

    Mekenm ගොඩාක් dewal ඉගෙන ganna පුළුවන් . ගොඩාක් ස්තුති . Jesu pihitayi oyala හැමෝටම

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏❤️🥰

  • @NkNilmini-xy1kg
    @NkNilmini-xy1kg 6 หลายเดือนก่อน +4

    හරිම වටිනවා ... වැදගත්.... වීඩියෝ එකක්.... තෙරුවන් සරණයි!.... ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 6 หลายเดือนก่อน +3

    හරිම වටිනා වීඩ්යෝ එකක් ..... අද කාලෙට හොඳ ට ගැලපෙනවා.... තෙරුවන් සරණයි !..... ඔයාලා ට ... 🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @sithunv7bk
    @sithunv7bk 6 หลายเดือนก่อน +7

    අනේ නියමයි අක්කා අද ව්ලොග් එක නම් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤️🥰

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 3 หลายเดือนก่อน +1

    ඇත්තටම oyata පිං සිද්ධ වෙන්න ..mage ගෙවුණු may මාසය man ගොඩ ගියා..වියදම් ගැන hoda අවබෝධයක් ආවා..ස්තුති ...godak පිං🎉❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ඔයාලා දෙයක් ඉගෙන ගෙන ඒක මට කියනකොට දැනෙන සතුට වචනයෙන් කියන්න බැහැ ඒ සතුට මට ලබාදුනන්ට ස්තූතියි 🥰♥️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    අදත් හරිම වැදගත් විඩියෝ එකක් සමන් දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@KalhariPranando-eg3wu thank you so much 🥰♥️🙏

  • @krishanthagayan
    @krishanthagayan 6 หลายเดือนก่อน +2

    Family budget planning..good video for who needs family budget planning

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน +10

    නියමයි ඔයා හොද බිරිඳක් ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️

    • @FamilyNo319
      @FamilyNo319 หลายเดือนก่อน +2

      ​@@HAPPYWIFE-ml5khanneh shoi akkiiii, e withrak nmeiii, ❤❤❤thank you sooo much ❤❤❤

    • @FamilyNo319
      @FamilyNo319 หลายเดือนก่อน +1

      ​@@HAPPYWIFE-ml5khmama aluth channel ekak❤❤oyage video gdk valuable ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน +1

      @@FamilyNo319 ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ♥️🙏🥰

    • @FamilyNo319
      @FamilyNo319 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh me denuth oyage video bln gaman. Ape channel ekata th ekathu Wela blnnko🥰🥰🥰🙏🙏🙏

  • @rangilamadushani7308
    @rangilamadushani7308 6 หลายเดือนก่อน +2

    Godak isththi oyata .me videyo eka balanna salessuwata wishwayata isthuthi 💫

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      oyath Low of attraction folow kranawada...math kranawa nanga 🥰

  • @raviravikumar7712
    @raviravikumar7712 6 หลายเดือนก่อน +2

    Ane oyaga vidio akka harima lassanai akki matnam godakma watinawa oya harima peliwalata wad karanawana akki god bless you 🙏 🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ඔයාගේ ඒ ආදරණීය අදහස් වලට ❤️🥰♥️

  • @user-nm2gx9ej1o
    @user-nm2gx9ej1o 19 วันที่ผ่านมา +1

    ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා අක්කේ

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  19 วันที่ผ่านมา

      @@user-nm2gx9ej1o ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @mashi-zy6og
    @mashi-zy6og 6 หลายเดือนก่อน +2

    waw akki adath godak lassanai vlog eka harima asawen baluwa very useful thank you ❤😊

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 6 หลายเดือนก่อน +2

    හුගාක් වටිනවා ඔයාගේ video එක.. ඔයාට තෙරුවන් සරණයි!!!❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you so much ♥️♥️oyatat theruwan saranai 🙏

  • @thilinijayawardhnagoodidia9667
    @thilinijayawardhnagoodidia9667 7 วันที่ผ่านมา +1

    Thank you for your important advice

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 วันที่ผ่านมา

      @@thilinijayawardhnagoodidia9667 thank you so y ♥️🥰🙏

  • @rashmidiminige2761
    @rashmidiminige2761 2 หลายเดือนก่อน +1

    Oyagana kiyanna mata wachana na akke😘😘😘..jiwithe gana paula gana mata godak dewal karanna asa hithenawa oya oya kiyala dena dewalwalin. mata nam mewage dewal kiyaddi oya mata mage amma mathak una.eth mage amma thatha na.mama chti kaledima eyala nathi une.oyage vidio balala man godak de igana gaththa. oyata wagema oyage ammata thattath godak pin oya wage duwek haduwata.ade Kale ohema dewal kauruth kiyala denne naha.Akinekata irisiya karana misdu godak inne.oya e athi marai....❤❤❤❤msg eka godak digai hithe thibba ok no kiuwa...bs akke godak aderai..❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน +1

      @@rashmidiminige2761 අනේ මට ගොඩක් සතුටුයි ඔයාලාගේ මේ ආදරණීය වචන අදහස් දකිනකොට... ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි....ඔයා ආසම විදියට ලස්සනට ඔයාගේ පවුලේ අය එක්ක ජීවිතය ථෙවහන්න ඔයාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰♥️🙏

    • @rashmidiminige2761
      @rashmidiminige2761 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @sandy-zd7ys
    @sandy-zd7ys 6 หลายเดือนก่อน +2

    Godaak hoda vedio ekk.❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you oyata ❤️🥰

  • @saskasGallery
    @saskasGallery 6 หลายเดือนก่อน +3

    Useful video 🎉
    ❤ from saska's Doodle Gallery 💌
    🇱🇰

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +3

    Valuable video .Happy wife.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 6 หลายเดือนก่อน +2

    Godak hodai nangi vedio eka.thanks.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ❤️🥰

  • @user-ru4de4kt6j
    @user-ru4de4kt6j 6 หลายเดือนก่อน +1

    මටත් තේරුම් ගන්න බැරි නංගි මන් අතින් වෙන වැරැද්ද මොකක්ද කියලා.කොච්චර කරත් වියදම් වැඩි අනේ.ඔයාගෙ video එක ගොඩාක් වැදගත් උනා මගේ අතින් වෙන වැරදි ටිකක් හරි තේරුම් ගන්න .ඔයාට ගොඩක් ස්තූතියි නංගි .බුදු සරණයි !

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ❤️🥰

    • @TharanganiPushpamala-is2ug
      @TharanganiPushpamala-is2ug 6 หลายเดือนก่อน +1

      🎉🎉🎉

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 6 หลายเดือนก่อน +2

    ලස්සනයි .... පිලිවෙලකයි..... 👍👍👍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️🥰

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h 6 หลายเดือนก่อน +2

    Q& A vedio එකකුත් ගේන්න නංගී ❤❤❤ බුදුසරණයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අක්කා දැන් කිහිප දෙනෙක්ම කියලා තියනවා ඉදිරියේදී අරගෙන එන්නම් ♥️🥰

    • @user-pn7om6ic1h
      @user-pn7om6ic1h 6 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh ඒකනේ හරි නංගී

  • @akenyastory
    @akenyastory 6 หลายเดือนก่อน +2

    අනේ මට idea එකක් දෙන්නකෝ Dr මගේ husband saloon එකක් කරන්නේ එයාට දවසේ පඩි නිශ්චිත ගානක් නෑ එක එක දවසට එක එක ගණන් ඉතුරුවක් නම් නෑ කලින් හිටියේ මහගෙදර දැන් මාසයක් වෙනවා අපි වෙනම ඉන්නේ එක බබෙක් ඉන්නවා . මට අදහසක් දෙන්නකෝ ...ඔයාගේ plan එක මට කරන්න බෑනේ ....ඒනිසා

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน +3

      හැම මාසෙම 11වෙනිදා 25 වෙනිදා කියන දින දෙක අරගෙන මේ මාසේ 25 ඉදලා ඊළඟ මාසේ 11 වෙනකල් දවස ගානේ ලැබෙන මුදල් එකතු කරන්න.ඊට පස්සේ එකතු කරපු මුදල ඔයාගේ සැලරි එක කියලා හිතන් 11 වෙනිදා ඉදලා 25 වෙනිදා වෙනකල් තියන වියදම් ටික ඒ එකතු කරපු මුදලෙන් කරන්න.ඒ අතරේ ‌11 ඉදලා 25 වෙනකල් ලැබෙන් මුදල් දවස ගානේ එකතු කරන්න ඒ එකතු කරන මුදලා 25 වෙනිදට ඔයාට ලැබෙන සැලරි එක විදියට ආයි 11 වෙනකල් යූස් කරන්න.ඉතින් එතකොට ඔයා සති දෙකෙන් දෙකට මුදල් එකතු කරලා තමයි යූස් කරන්නේ.එතකොට ඔයා සති දෙකෙන් දෙකට ඔයාට ත්යන විදයදම් බලලා ඒවා කරගන්න.වියදම් ටික බෙදා ගන්න මේ වියදම් කරන්නේ 11 වෙනිදා ගන්න සල්ලි වලින් මේ වියදම් කරන්නේ 25 වෙනිදා ගන්න සල්ලි වලින් කියලා.අනිවර්යෙන්ම ඉතුරුත් කරන්න.ඔයාට තේරෙන්න ඇති කියලා මම හිතනවා.තේරුනා මධි නම් මගේ Facebook එකට මැසේජ් එකක් දාන්න.මම තව පැහැදිලිව කියන්නම්

    • @akenyastory
      @akenyastory 6 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh oya what's app innawada Dr

    • @YamunaKumari-ei5rr
      @YamunaKumari-ei5rr 3 หลายเดือนก่อน

      ​@@HAPPYWIFE-ml5kh13:54

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 6 หลายเดือนก่อน +2

    Superb idea 💡❤❤❤❤

  • @Lakshani.
    @Lakshani. 6 หลายเดือนก่อน +4

    පිලිවලයි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️🥰

  • @neelakalyani4336
    @neelakalyani4336 9 วันที่ผ่านมา +1

    Me magul karanne kohomada ada thiyena gana newei heta thiyenne.gewal kuliyai lait bilai wathura bilai geuwama kanna daruwo pasal. Yawanna wath salli ithuru wenne nee.badakinne merei diyane

  • @weemansa
    @weemansa หลายเดือนก่อน +1

    Lassana video ekak nanga❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน +1

      @@weemansa thank you so much 🥰♥️

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 หลายเดือนก่อน +2

    පිලිවෙලයි.
    ලස්සනයි 🎉

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰♥️

  • @hansimadubashini4360
    @hansimadubashini4360 6 หลายเดือนก่อน +3

    Miris thunapahath gedarama hadaganna.pirisidui.arapirimasmatath hodai

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ඔව් මම ඒකට ගොඩක් ආසායි..දෙවනි බබාගෙන් තව ටිකක් නිදහස් උනාම මම ඒකත් ගෙදරම කරන්න ආසාවෙන් ඉන්නවා ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට ❤️🥰

  • @sewwandibandara1926
    @sewwandibandara1926 6 หลายเดือนก่อน +2

    Thanku ❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน +2

    Thank you❤

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน +1

    Nice sharing 😊😊😊❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 4 หลายเดือนก่อน +1

    සතියකට salary ganna අයටත් kohomada කරන්නේ kiyala video ekak karannako dr...thanks

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 4 หลายเดือนก่อน +1

    Godak වටිනා අදහස් ...

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 3 หลายเดือนก่อน +1

    Niyamai. Hoda video akak

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 หลายเดือนก่อน

      thank you so much oyata 🥰♥️🥰

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නංගි අනේ ඔයාගේ මුනත් පෙන්වන්නකෝ හරියටම දැකලා නෑ 😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා... 😀😀හරි ඉදිරියේදී ව්ලොග් එකකින් එන්නම්කො ❤️

    • @user-pn7om6ic1h
      @user-pn7om6ic1h 6 หลายเดือนก่อน

      හරි නංගියෝ ❤️❤️❤️

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 6 หลายเดือนก่อน +2

    Harima lassanai dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      godak sthuthi oyata ❤️🥰

  • @hansimadubashini4360
    @hansimadubashini4360 6 หลายเดือนก่อน +2

    Q& A vedio ekak karannako dear

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      aniwarenma idiriyedi krannan dr ❤️🥰

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 6 หลายเดือนก่อน +2

    Exhalant 🎉nangi.

  • @sujiwaa1058
    @sujiwaa1058 5 หลายเดือนก่อน +2

    Ane mata adahasak denna masika padiya 50000k aran masika geweem walata 20000k giyama ithiri aken badu aran salli ithuru karane kohomada kiyala

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน

      mata Facebook msg ekak danawada dr ♥️
      facebook.com/profile.php?id=100064872660250

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi4542 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 6 หลายเดือนก่อน +1

    shoaiii akka nice vlog❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      thank you so much ❤️🥰

  • @sitharadananjana2194
    @sitharadananjana2194 6 หลายเดือนก่อน +3

    Oya kadawatha da. Me jayakody eke neda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ඔව් ඩියර් ❤❤

  • @Rashil8657
    @Rashil8657 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @chamarimaduushani7519
    @chamarimaduushani7519 6 หลายเดือนก่อน +3

    මෙ කඩවත ජයකොඩි ඵකද අක්කා

  • @DarshikaWickramasinhe
    @DarshikaWickramasinhe 6 หลายเดือนก่อน +2

  • @dissanayaka2972
    @dissanayaka2972 2 หลายเดือนก่อน +1

    ඇයි ගණේමුල්ල සාලින්ද ට යන්නේ නැත්තේ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 หลายเดือนก่อน

      මම ඒකට ගිහින්ම නෑ ...ඒකේ කොහොමද ගණන් අඩුද ජයකොඩ් එකේ නම් හැම බඩුවකිනම පොඩි ගානක් අඩු කරලා දෙන්නේ

  • @pasindiweerathunge2553
    @pasindiweerathunge2553 หลายเดือนก่อน +1

    Me kadawatha jayakodi neda.. jayakodi eken gddi badu wala ganan adu wenwa hama ekakama... delgoda ta lagai nm delgoda karunarathna ekatath gihin blnna.. jayakodi ekatath wadiya eke ganan adui hama baduwakma..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      ow dr eka tama ...ah ow math ekata eka parak giya eth eke tikak semga wdi badu ganna tikak apahsui wage..anika apita durath wadi godak sthuthi oyata adarei ♥️🥰

    • @pasindiweerathunge2553
      @pasindiweerathunge2553 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh dura wadi nm terumak na... senaga adu welawak time ekak blala ynna one.. ganan adu nisa gdk dura edan minissu paul pitin enawane..ekai senaga wadi gdkma.. season kittu dawas wala nm ynna tiya hitannwath ba.. apita hitagnnwath bri dura wal wala edala minissu enne... season ekata nm jayakodiyeth habai sahenna senaga neda...

    • @pasindiweerathunge2553
      @pasindiweerathunge2553 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh twa me wge sadarana mila ganan wlta badu gnna puluwn shops tiye nm videos dnna hode.. 🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  หลายเดือนก่อน

      @@pasindiweerathunge2553aniwarenma dr....ow eka tama mn yanne gdkma 10 11 wagene.jayakodoth mn udema yanwa e nisa ikmnin eta haki 🥰

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 8 วันที่ผ่านมา +1

    Kohenda oyala badu ganne akke

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 วันที่ผ่านมา

      @@hasamalidevindya4790 kadwatha jayakodi eken nanga ♥️🥰

  • @RavindraThennakoon-zb2pg
    @RavindraThennakoon-zb2pg 6 หลายเดือนก่อน +3

    ❤❤❤😂😂😂

  • @hansimadubashini4360
    @hansimadubashini4360 6 หลายเดือนก่อน +2

    Jayakody ekada?

  • @user-ms2zx5lu1y
    @user-ms2zx5lu1y 6 หลายเดือนก่อน +1

    Akke maseta kemata kiyak ynwada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      normal itin grocery list ekatanam 10k 12k wage tama nanga

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 3 หลายเดือนก่อน +1

    Oyala thama biskat kanne😂

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 6 หลายเดือนก่อน +2

    Matath inne oyage babalagema wayase babala dennek habai dennama grils

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      ane ehemada shok ane ❤️🥰 .....eyala dagaida puthala taram daga nadda?

    • @malshahashini-il3yj
      @malshahashini-il3yj 6 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh oyalage babala denna wagema thamai Eka welawakata daga wada karanawa

  • @Sandhu894
    @Sandhu894 6 หลายเดือนก่อน +2

    අක්ක ඔයා කඩවත ද ඉන්නෙ.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      මම ගණේමුල්ල නංගා ඉන්නේ

    • @Sandhu894
      @Sandhu894 6 หลายเดือนก่อน +1

      @@HAPPYWIFE-ml5kh ආ ඒක තමා. අක්ක බඩු ගන්න තැනින් තමා මාත් නිතරම ගන්නෙ.🙂

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 หลายเดือนก่อน

      @@Sandhu894 එහෙමද නංගා😀🥰

    • @Sandhu894
      @Sandhu894 6 หลายเดือนก่อน

      @@HAPPYWIFE-ml5kh 👍

  • @nilukaann5757
    @nilukaann5757 5 หลายเดือนก่อน +1

    Math subscribe kala...adai dakke..thank you😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @user-vp3dn6re9n
    @user-vp3dn6re9n 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @madumadu3791
    @madumadu3791 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @chandanidilrukshi7476
    @chandanidilrukshi7476 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤