දියවන්නාවට මුරකරුවෙක්, ජාජබට හෙනහුරෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 603

  • @randilfernando9834
    @randilfernando9834 14 วันที่ผ่านมา +56

    Fact check ගගා කියවනවා news එකක් කියන්න කලින් fact check කරන එක මුන්ට කියලා දෙන්න වෙයි වගේ. වටගලගෙ එක කමක් නෑ කියමුකො. හරිනි කියුවා කියල කියන එක හොද වෙලාවට video එක බැලුවෙ නැක්නම් ඉතින් තඩි බොරුවක් අතඅරින්නෙ. මේ අභිශේකාට කියල දෙන්න වෙයි වැරද්දක් උනොත් ඒක පිළිගන්න කියලා. තාම ළදරු මානසිකත්වයකින් ඉන්නෙ. කතාවනම් හෙන advance හෙන matured වගේ

    • @JEA1965
      @JEA1965 12 วันที่ผ่านมา

      @@randilfernando9834 අභිශේකා ඒක වෙනින් පැත්තකට අරගෙන යන්න ඇඟ අඹරවන ඇඹරිල්ල්ල.

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 14 วันที่ผ่านมา +83

    අභිශේකා හරිනිව පාච්චල් කරන්න මාර ගොං try එකක් දෙන්නේ. මුං මේ ආණ්ඩුවත් එක්ක පට්ට ඇරියස් එකක් දෙන්නේ.. කොහොමත් අභිශේකා සෑහෙන්න ගොං ඇක්ට්න් පාරක් දාන්නේ. ඈණ්ඩුව ඔයාලගෙන් උපදෙස් ගන්න ඕන seen එකක් තියෙන්නේ. ඔයාලා ටිකක් ජනප්‍රිය වෙන්න වගේ තියෙනකොට ඒක දරාගන්න බෑ නේද. පොඩ්ඩක් භාරතගේ program එක බලන්න. යාළුවා වෙන්න ඇති.. නමුත් එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් ඔයාලට තියෙනවා. භාරත ආණ්ඩුව කොච්චර විවේචනය කලත් කවුරුවත් බනින්නේ නැත්තේ ඇයි කියලා අද්‍යයනය කරන්න. එයා ස්වාදීන අදහස් දරණ බව පෙන්නනවා. ඔයාල set එක bias සහ proxy ගති ලක්ශණ නියමෙට පෙන්නනවා.

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 14 วันที่ผ่านมา

      @@asankaabeysinghe3424 ඇත්ත තමයි මටත් ඒක තේරැනා දැන් ටික කාලෙක ඉදලා, මෙයාලා මේ අදට නෙමෙයි කතා කරන්නේ වෙනම දේකට කියලයි හිතෙන්නේ, අභිශේකා දැන් දැන් එපාම වෙන තැනට ඇවිත්, රසික ජයකොඩිගෙන් ඉගෙන ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ..

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 13 วันที่ผ่านมา +4

      මුන්ගේ සිවිල් බලය මුන්ට මැනේජ් කරගන්න තේරෙන් නෑ මෝඩයි...

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 13 วันที่ผ่านมา +1

      Yes, that's true

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 13 วันที่ผ่านมา +1

      I have no interest in listening to this group anymore. Not because they criticise AKD or NPP. Mostly they just talk useless past news even what we know and they think they know it all 😂😂😂😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 13 วันที่ผ่านมา

      @@asankaabeysinghe3424 අභිෂේකාගේ දේශපාලන විග්‍රහයට ඇයි බය? භාරත කඩේ යන නිසා හොදයි. හොද උදාහරණ ඕන නම් තරිදු උඩුවරගෙදර, ධනා වගේ අය mention කරන්න

  • @mathmatikapret5712
    @mathmatikapret5712 14 วันที่ผ่านมา +32

    ඉස්සර ආසාවෙන් notifications එනකම් බලන් ඉඳලා බලපු වැඩසටහනක්.. මාරම කැමැත්තක් තිබ්බ වැඩසටහනක්... දැන් නම් ගූ ගොඩක්

  • @3rdeyecreation007
    @3rdeyecreation007 14 วันที่ผ่านมา +123

    නිවුස් එකක් ගද්දි හරියට හොයලා බලලා ගහ්තනම් හොඳයි මොකද වැරදි විදිහට ගන්න නිවුස් එක දකින කෙනා පහුවදාට කරන නිවරදිකිරීම දකින්නෙ නෑනේ...

    • @inokaperera1r
      @inokaperera1r 14 วันที่ผ่านมา +12

      අනිවාර්යයෙන්ම .මෙයාලත් ආන්ඩුවේ අයට ඔහොම දේවල් වලට කොයි තරම් ඇඩ්වයිස් දෙනවද

    • @sh4757
      @sh4757 14 วันที่ผ่านมา +9

      මේක නම් ඇත්තක්

    • @kaushalyarathnayake1529
      @kaushalyarathnayake1529 14 วันที่ผ่านมา

      News development කියල දෙයක් තියනවා බූහූරුවා.. ලෝකෙ කොහෙත් එහෙමයි. උඹලැයි මැති ඇමතිවරු කියන ඒව දැකලා නැද්ද? නිවැරැදි කරන එකයි වැදගත්කම. මාර උන් තමා උඹලා

    • @pedalcruise4941
      @pedalcruise4941 14 วันที่ผ่านมา +4

      Atta meka

    • @methikadevan3636
      @methikadevan3636 14 วันที่ผ่านมา +4

      Ow ban eka dd eke loku aulak 😢

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 14 วันที่ผ่านมา +69

    වී අලෙවි මන්ඩලෙන් ගන්නෙ හාල් නෙවෙයි බූරුවො වී වී 35:45

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 14 วันที่ผ่านมา +1

      😂😂

    • @sunwick6857
      @sunwick6857 14 วันที่ผ่านมา +3

      හාල් සහ වී අතර වෙනස නොදත් DD මහදැනමුත්තෝ,
      අනේ ඉතින් මට හිතෙනව මේ අය කන දේවල් වල හැටියට නේ මොලෙත් කියල

    • @shakirsanoon7637
      @shakirsanoon7637 14 วันที่ผ่านมา

      බොරු කියන කොට පැටලෙනවා

    • @shouzanaismail-md2lp
      @shouzanaismail-md2lp 14 วันที่ผ่านมา

      ​@@shakirsanoon7637 Harsha de silva wage

  • @randikadissanayake2052
    @randikadissanayake2052 14 วันที่ผ่านมา +65

    Oddamawadi ගැන සත දෙකක්....
    Covid වලින් අවුරුදු ගානකට පස්සෙ ඕන කෙනෙක්ට ඕන තරං film හදල එක එක explanation දෙන්න පුලුවන්. ඒත් ඒ "නිශ්චිත මොහොතේ" තිබුන තත්ව එක්ක අවම හානියක් වන තීරණ ගන්න එකයි වැදගත්.
    Point number 1-
    මෙතන අද හැමෝම කියන්නෙ covid dead bodies භූමදානය කරාම වෛරසය පැතිරෙනව කියල විද්‍යාත්මකව ඔප්පු කරල තිබුනෙ නැහැ කියන දේ. මේක ඒ නිශ්චිත මොහොතේ තිබුණු තත්වය එක්කයි බලන්න ඕන. Covid කියන්නෙ ලෝකෙට එක පාර ආපු, ලෝකෙම silent කරපු, කාටවත් හරි clue එකක් තිබ්බෙ නැති වසංගතයක්. විද්‍යාවත් ගොඩක් පිටිපස්සෙන් හිටියෙ එදා. කොහොමද covid හටගත්තෙ, කොහොමද පැතිරෙන්නෙ, කොහොමද සනීපකරන්නෙ කියන කිසි දේකට හරි උත්තරයක් කා ගාවවත් තිබුනෙ නෑ. සත්තුන්ගෙන් පවා බෝ වෙනව කියල එක වෙලාවක කිව්ව. WHO එකත් නිතර guidelines change කලා. ඉතින් dead bodies හරහා බෝ වෙන්නෙ නෑ කියල හරියටම විද්‍යාත්මකව කියන්න පුලුවන් උනේ කාටද. අපිට හොඳට මතකයි හැමෝගෙම තිබුනෙ එක එක මත මිසක් කිසිම විද්‍යාත්මක ඔප්පු කිරීමක් තිබුනෙ නෑ එදා. අදටත් මිනිස්සු අඟහරු වලට යන්නත් පුලුවන් තරම් විද්‍යාව දියුණු උනාට ඇහැට පේන්නැති වෛරස ගැන විද්‍යාව ඉන්නෙ ළදරු අවදියක. ඉතින් worst case එක expect කරල කිසිම loophole එකකට ඉඩක් නොදී වැඩකරනව මිසක් පොඩි හරි risk එකක් තියන දෙයකට ඉඩ දෙන්නෙ කොහොමද?
    Point number 2-
    මෙතන මුස්ලිම් අයට තිබ්බෙ dead bodies පිච්චුවම ස්වර්ගයට යන්න බැරි වෙනව කියන විශ්වාසය. මළසිරුරු පුච්චන්න ඕන නම් එකේ විද්‍යාත්මක පැත්ත කියන්න කියපු අයට ඔය ස්වර්ගෙට යන කතාවෙ තියන විද්‍යාත්මක පසුබිම මොකද්ද? ඒක විද්‍යාත්මකව ඔප්පු කරලද තියෙන්නෙ. ඕන කෙනෙක්ට තමන් කැමති ආගමික විශ්වාසයක් පිළිපදින්න අයිතිය තියෙන්න ඕන. හැබැයි ඒකෙන් වෙන කෙනෙක්ට හානියක් වෙන්නෙ නෑ කියල 100% ක් ස්ථිර වෙන්න ඕන. ඉතින් covid මළසිරුරු භූමදානයෙන් හානියක් වෙන්නෙ නෑ කියල කවුද ඔප්පු කරල තියෙන්නෙ? අනික් කාරණේ මොනතරම් අවදානම් උනත් භූමදානයට පොඩිහරි සලකාබැලීමක් කරන්න තිබුන භූමදානය නොකලොත් ස්වර්ගයට යන්න බෑ කියල විද්‍යාත්මකව ඔප්පු කරල තිබුන දෙයක්නම්. ඒ කතාවෙ එහෙම පොඩිහරි විද්‍යාත්මක පසුබිමක් තිබුනද? Covid මළසිරුරු භූමදානයෙන් වෛරස බෝ වෙන්න පුලුවන් කියනදේ වගේම ස්වර්ගෙට යන කතාවත් විශ්වාසයක් විතරයි. දෙකම විශ්වාස දෙකක්. එකක් සුළු ජන කොට්ටාශයක ආගමික විශ්වාසයක් අනික මුළු රටේම ජනතාවට බලපාන ලෙඩක් පැතිරීම ගැන තිබුණු විශ්වාසයක්. පළමු විශ්වාසය අවුරුදු සියගණනක් ගිහිල්ලත් කිසිම විද්‍යාත්මක ඔප්පු කිරීමක් කරගන්න බැරිඋන විශ්වාසයක්, අනෙක ඔප්පු කිරීමට කිසිම ප්‍රමාණවත් කාලයක්වත් නොතිබුණ විශ්වාසයක්. ඉතින් සරළවම ගන්න තියෙන්නෙ අවම හානියක් වෙන්න තිබුණු, worst case එක බලාගෙන ගන්න තියන තීරණය.
    Politics පැත්තකින් තිබ්බොත් ඔතන කතාව ඕකයි. මේ ප්‍රශ්නෙදි කවුරු වාසිගන්න හැදුවත් ඒ "නිශ්චිත මොහොතේ" බහුතරය ගැන හිතල ගන්න තියන අවදානම් අවම තීරණය තමයි මැරුණ ගමන් අනිත් පැත්තට මිණිය පුච්චල ඒ viral path එක end කරන එක. මොකද අධික උශ්ණත්වය වෛරස විනාශ කරනව කියල විද්‍යාත්මකව පිළිගන්න නිසා. නැතුව එක එක ආගම් වලට ඕන විදියට දවස්ගනන් බණ කිය කිය පාංශුකූලෙ දිදී මිණිය තියාගෙන ඉන්න එකවත්, ස්වර්ගෙට යන්න බැරිවෙයි කියල වෛරස් එක්ක මිණිය පොලොවට යටකරන එකවත් නෙවේ. ඒවට ඉඩදෙනව කියන්නෙම ඒ ඒ විශ්වාස අදහන්නෙ නැති මිනිස්සුන්ට කරන බරපතල අසාදාරණයක්.

    • @VarunaDenawaka
      @VarunaDenawaka 14 วันที่ผ่านมา +2

      මටත් මුලින්ම හිතුනේ මේ කියලා තියෙන දේමයි. 👍

    • @chamikerajapakshe6099
      @chamikerajapakshe6099 14 วันที่ผ่านมา +1

      Well said

    • @randikadissanayake2052
      @randikadissanayake2052 14 วันที่ผ่านมา +10

      @@VarunaDenawaka මෙයාලගෙ podcast බලද්දි ගියපු oddamavadi trailer එක බලද්දි මේ දේවල් ටික මතක් උනත් ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. වෙලාවක් ආපු වෙලාවෙ මේ ටික ලියල දැම්මෙ පරක්කු වෙලාහරි

    • @dilshanjayasundera5602
      @dilshanjayasundera5602 14 วันที่ผ่านมา +2

      True brother..

    • @abusaliashraf136
      @abusaliashraf136 14 วันที่ผ่านมา +1

      Umba virologist da?

  • @kamalbandara2333
    @kamalbandara2333 14 วันที่ผ่านมา +46

    මම ආස කල චරිත..
    දැන් එපාවෙලා...

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 13 วันที่ผ่านมา +1

      ඔව් බන් මේ සෙට් එකට සමාන සෙට් එකක් ආවොත් මෙයාලා බලන එක නතර කරන තරමට මුන් අප්‍රියයි....

    • @vinollakshan1860
      @vinollakshan1860 13 วันที่ผ่านมา +1

      සිරාවටම

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 14 วันที่ผ่านมา +72

    අභිශේකා ගොන් ගහක්😂😂28:34

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 13 วันที่ผ่านมา +5

      ඕකි හිතන්නේ ඕකි npp එකට hint ගහන හින්දා අපි එහෙම කියනවා කියලා.එච්චර ගොන්😂

  • @chamidu422
    @chamidu422 13 วันที่ผ่านมา +7

    මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු......................................................................................................................................මට maniya ගෙ Pie fm, episode මතක් වෙනවා 😂😂😂😂😂

  • @ashenweligalla
    @ashenweligalla 14 วันที่ผ่านมา +34

    බලනවකෝ බෲනෝ, තමුසේලා ඊයේ පැය බාගයක් අනුරගේ ලෙඩේට උසාවි ගියා කිය කියා පට්ට ගැහුවා. අද තනි වක්‍යකින් ඒක බොරුවක් කියලා ශේප් උනා. ඇකිව්රේට් සෝස් එකකින් නිව්ස් ගන්නවකෝ. පැය ගනන් මනෝ පාරවල් ගහ ගහ ඉන්නේ නැතුව. ඊයේ හෙන ට්‍රිප් එකක් ගියා ට්‍රොල් කර කර. මමනං කියන්නේ ඔයකට්ටියගෙම ට්‍රස්ට් එක තමා හේදෙන්නේ. ට්‍රස්ට් කරන්න පුලුවන් සෝස් එකක් නැත්තම් ඒකේ ඩිවෙලොප්මන්ට් එකක් එනකන්, ජස්ට් මෙන්ශන් කරලා නිකා ඉන්න. 😅

  • @senarathbandara5438
    @senarathbandara5438 14 วันที่ผ่านมา +29

    ඔයාලා සමහරදේවල් හරියට අල්ලගන්නෙ නෑවගේ හොඳට දැනෙනවා පහුගිය වැඩසටහන් ආපහු බලන්න

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา +1

      බොහෝ තැන් වලදී බල්බ් එක පත්තු කරන්න උත්සාහ කරනවා....... කෙලින්ම කියලා වැඩේ කරානම් පැටලෙන තැන් අඩු වෙනවා..........මෙයාලා අල්ලන්නේ බල්බ් එක සාක්කුවේ දාගෙන,මාලිමාව ආන්ඩුව කඩා වැටෙයි කියන අදහස හිම්න් සමාජගත කරන්න උත්සාහ කරනවා......

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 14 วันที่ผ่านมา +35

    කොමඩි ෂෝ එකපටන් අරන්😂

    • @apelokayak642
      @apelokayak642 14 วันที่ผ่านมา +2

      නෑ,බන්, මේක කොමඩ්

    • @slmicro3857
      @slmicro3857 14 วันที่ผ่านมา +2

      බුද්දියේ විමසුමට🤎

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 14 วันที่ผ่านมา +1

      ​@@apelokayak642අම්බෝ නිව්ස්වලට රෙන කොමඩ් සෙට්ටෙක😂

  • @DeepalJayalath
    @DeepalJayalath 14 วันที่ผ่านมา +13

    දකුණට හැරෙමු කියන්න කියන්නෙ 77 ඉදල අපි හිටියේ වමේ ද😂

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา

      දකුණේ දැනට ඉන්න අය කරන ඒවා දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ......

  • @tharkanagshan97-ep1zr
    @tharkanagshan97-ep1zr 14 วันที่ผ่านมา +92

    අභිශේක කියන්නෙ ගොං ගහක් ..කියන්නෙ මොනවද කියල තමන්ට නිච්චි නෑ

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 14 วันที่ผ่านมา +4

      අභිෂේක මේ channel එකට හොද contribution එකක් කරනව. ඒවගේම මෙතන ඉන්න එකම female characterඑක

    • @tharkanagshan97-ep1zr
      @tharkanagshan97-ep1zr 14 วันที่ผ่านมา +3

      @anandarajakarunadewanaraya1900 ආලව නීලව කියවල හරියන් නෑනෙ.. අනික මේක live නෙමේ redy වෙන්න පුලුවන් ඕන හැටියෙ

    • @rameshmadusanka6766
      @rameshmadusanka6766 14 วันที่ผ่านมา

      ​@@tharkanagshan97-ep1zrමේක ලයිවු යන්නෙ බ්‍රෝ පෙට්ටන්ට ඒකෙන් එඩිට් කරලා තමා දාන්නෙ

    • @chinthakakudaligamage3565
      @chinthakakudaligamage3565 14 วันที่ผ่านมา +2

      මාත් ඕක කීප පාරක්ම කිව්ව. නිකන් ගෑනු පුලුටක් තියාගන්න ඕනෙ කමට මෙහෙම කෙනෙක් තියාගෙන වැඩක් නෑ

    • @JEA1965
      @JEA1965 14 วันที่ผ่านมา +1

      ​​@@anandarajakarunadewanaraya1900
      මොන මේල් උනත් අඳින්නෙ ගොනාට නම් කරන්න දෙයක් නෑ.
      හැබැයි හනිමූන් ගිහින් ආවට පස්සෙ ඇඟ නටවනව වැඩියියි.
      හරිනිගෙ කතාවෙ හරි පැත්ත කියද්දි මේකි ඒකෙම එල්ලෙනව. මේකිගෙ ඊගෝ එක තමයි මේ පෙනන්නෙ.
      කොහොමත් දැං දාපු කමෙන්ට් සියල්ලම මේකිට ආපු එකේ
      මේල් ඊගෝ හොයාපං ඉතිං
      (මේකි කියල කියන්නෙ නම කියන්න අප්‍රසන්න නිසා )

  • @janithadulaj9370
    @janithadulaj9370 14 วันที่ผ่านมา +65

    ප්‍රවෘත්ති විකෘති කිරී⁣මේ නියමුවෝ...😂😂😂

    • @VLife92
      @VLife92 14 วันที่ผ่านมา

      අබිශේකා ඔයා හරනිගෙ කතාව විකුර්තිකරල අර්ත දක්වන්න ගිහින් නොන්ඩිඋනා නේද. තමන්ට වැරදුනානම් පිලිගන්න වන්ගු ගහන්න එපා.😅😅
      අපි dd බලනව හැමදාම. හ්දිසියට නිවුස් හරියට බලන්නැතුව බොරුකියන්න එපා අබිශේක

    • @bcdesilva
      @bcdesilva 14 วันที่ผ่านมา +2

      BrooooooNooooooo & The Clan! 🤣🤣🤣🤣

    • @niwanthagamage9914
      @niwanthagamage9914 14 วันที่ผ่านมา +1

      විකෘති නම් උබලා මොකටද අහන්නේ..😂😂😂

    • @krishanduminda
      @krishanduminda 13 วันที่ผ่านมา

      ​@@niwanthagamage9914 සිරාවටම. ඔහේ අහන් ඉඳලා හාල යන්න ඉන්න උන්

  • @samanbuddika9523
    @samanbuddika9523 14 วันที่ผ่านมา +52

    මුන්නම් දැන් හරි යන්නේ නෑ..... fact check කරන්න ගගහා පම්පෝරි ගහන ගමන්ම මුන්ට හිතෙන කතා කියනවා..

  • @AdithyaLiyanage-ru8ft
    @AdithyaLiyanage-ru8ft 14 วันที่ผ่านมา +47

    33:10 ඊයේ..සජබේ රෙහාන් ආපු සටන program එකේදි කියවුනා දැනට නාඩු හාල් තොග වැඩිපුරම තියෙන කෙනා මිත්‍රපාල කියලා...ඒක ජනාධිපතිට දුන්න හාල් තොග list එකේ තියෙනවාලු..පස්සෙ බලද්දි සජබේ ජාතික ලැයිස්තු list එකේ 21 හරි 22 හරි නම තියෙන්නෙ මිත්‍රපාලගෙ..ඒතකොට අපිට හිතාගන්න පුලුවන් නේද මේ සහල් මාෆියාවට යම්තාක් දුරට සජබේ political campaign එක සම්බන්ධයි කියලා🙂💔

    • @R-me5ey
      @R-me5ey 14 วันที่ผ่านมา +2

      පාහර සහල් මාපියyawa 😢

    • @AdithyaLiyanage-ru8ft
      @AdithyaLiyanage-ru8ft 14 วันที่ผ่านมา

      @@R-me5ey නාඩු හාල් කන්නෙ රටේ ඉන්න දුප්පත් මිනිස්සු...එහෙම මිනිස්සුන්ගෙ එදිනෙදා කෑම වේල එක්ක කරන මේ සෙල්ලම නම් ඇත්තටම හොද එකක් නෙමෙයි..මිනිස්සුන් බඩගිනින්නෙ තියෙලා political camping එකක් කරනවා නම්...ඇත්තටම එ මිනිස්සුන්ට කර්මය අනුව මෙව්වා පල දෙන්න ඕනේ..පාර්ලිමේන්තුවේ ආසන 30කට වඩා අඩු උනා නම් උන්ට මෙව්වා තේරෙයි..හිරිකිතයි 🙂

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา

      දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ.......

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 14 วันที่ผ่านมา +39

    මංජු නිශ්ශංකගෙ උපදේශකයෝ ටික ලොකෙන් හොදම බුද්ධිමතුන් ටික

    • @bcdesilva
      @bcdesilva 14 วันที่ผ่านมา +1

      BrooooooNooooooo & The Clan! 🤣🤣🤣🤣

    • @brawokiller9442
      @brawokiller9442 14 วันที่ผ่านมา +2

      මංජූට එහා කවුරුත් නෑ බං මේකෙ 🤣🤣

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา

      බල්බ් පක්ෂයේ නම බලන්න එකත් NPP ....... මෙන්න මේ නිසයි බල්බය සාක්කුවේ දාගෙන මාලිමාවේ ආන්ඩුවට ආදරය කරන බව පෙන්වන්නේ......

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 14 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @chamidu422
      @chamidu422 13 วันที่ผ่านมา +2

      මට pie fm මතක් වෙනවා ඕයි 😂 :මංජු,මංජු,මංජු,මංජු,මංජු,මංජු😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 14 วันที่ผ่านมา +52

    අනුරගෙ....ජනපති කම අහෝසි වීම ඔයාලගෙ සිහිනය නම් ගොඩක් කල් බල බලා ඉන්න 😂😢😅

    • @tmc-k2k
      @tmc-k2k 14 วันที่ผ่านมา +1

      Masa 6k wage athi wei bn

    • @user-nkd
      @user-nkd 14 วันที่ผ่านมา +3

      ඇයි එයා රොබර්ට් මුගාබේ වගේ 90 පනිනකම් තියාගන්න ද කල්පනාව ?

    • @domlans681
      @domlans681 14 วันที่ผ่านมา +3

      @@tmc-k2k කලින් කිව්වෙ බලය ගන්ඩත් බෑ කියලනෙ😂

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 13 วันที่ผ่านมา +1

      @@user-nkd ratata wadak wenawa nan ita wada hari kamak na

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 13 วันที่ผ่านมา

      That's true

  • @AnonymousFan-j5t
    @AnonymousFan-j5t 14 วันที่ผ่านมา +84

    හරිනි ව අගමැති කමෙන් අයින් කරලා අබිශේකාව අගමැති කරමු😂😂
    කියලා තියෙන්නේ එකක් interpret කරන්නේ වෙන එකක්😂😂😂😂

    • @fireheart5004
      @fireheart5004 13 วันที่ผ่านมา

      මම ඔය උගත් සහ දැනුමක් ඇති අයගෙන් අහන්ඩ කැමති සහල් මාෆියාව නැත්නම් ඒකාදිකාරය නැත්නම් කතිපයාදිකාරය මඩින්ඩ නව (නැත්නම් අලුතින් පටන් ගන්න )මහා පරිමාණ සහල් මොල් කරුවන්ට බදු සහන දුන්නා කියලා ඔය ලන්කාවේ ඉහළ ඇවරියේ ඉන්න තක්කඩි රැල එකතු වෙලා තවත් මොල් හිමියෝ එක්කාසු කරගෙන ඔය දැනට තියෙන 34% විතර කොටස 75% වගේ කොරගත්තොත් මොකද කරන්නේ ? රජයට නීති හදන්ඩ පුළුවන් හැබැයි ලන්කාවේ නීති ක්‍රියාත්මක කරන්ඩ ප්‍රායෝගිකව කොච්චර දුශකරද කියලා අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑ. ඊලගට හැම දෙයක්ම නීති වලින් පාලනය කරන්ඩ බැරි බව ඔබලා නිතරම කියනවා. ඊටත් එහා වෙනත් රටවල ක්‍රියාත්මක වෙන සාර්ථක වුනු වැඩ සටහන් වුනත් ලන්කාවේ ක්‍රියාත්මක වෙන කොට වෙන දේවල් ගැන ඒ ඒ අන්ශ වල අය හොදින් දැනුවත් . පැහැදිලිව නීතීයේ ආදිපත්‍ය තහවුරු කල යුතුයි නමුත් පරම්පරා ගනනාවක් වන්ගු ගහල පුරුදු ජාතියක් නිවැරැදි මාර්ගයට ගන්ඩ සුළු කාලයක් තුළ බැරි බව තෙරුම් ගත යුතුයි . මුලින්ම ජාතික ප්‍රතිපත්ති හදුන්වා දීම සහ ඊට අදාළ නීති සහ අනිකුත් කාරනා පිලිවෙලක් කරලා නියම විවුර්ත වෙලදපොලක් ක්‍රියාත්මක වෙන තුරු රජය මගින් සහල් වගේ ආහාර ද්‍රව්‍ය වල ආරශන තොගයක් පවත්වාගෙන යෑම වැදගත් . එමගින් පාඩුවක් සිද්ද වුනත් ජනතාවගේ යහපතට එක ආයොජනයක්.

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 9 วันที่ผ่านมา

      @@AnonymousFan-j5t that shows their knowledge and interest both. I think they will fully do these mud campaign

    • @AnonymousFan-j5t
      @AnonymousFan-j5t 9 วันที่ผ่านมา

      @ maybe.But my point is they can't admit their mistakes or wrong paths.Less knowledge is better than misknowledge

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 13 วันที่ผ่านมา +3

    මම ඉන්නේ Abu Dhabi වල, මෙහෙ හමුදා වාහන විශාල වශයෙන් පාරේ camp to camp or training වලට පොදු මාර්ගයේ යන්න කලින් media notice යනවා, අද දින මේ වෙලාවෙ සිට මේ වෙලාව දක්වා යුද වාහන මේ මාර්ග වල දැකිය හැකි අතර, photo, video ගැනීමෙන් වළකින්න, සහ මෙය සාමාන්‍ය තත්ත්වකි, මම දකින්නේ එක මහේ රජයේ වගකීම් ලෙසයි

  • @AsianHearts
    @AsianHearts 14 วันที่ผ่านมา +9

    26:47 යකෝ අබී news බිම දිගේ ඇදගෙන යනවනෙ news එක හරියටම අහල කියවන්න නැත්තං වැරදි අදහසක් තමා ජනගත වෙන්නේ 😅

  • @DulithVidusanka
    @DulithVidusanka 14 วันที่ผ่านมา +46

    අභිශේක එයාවම ඕවර් රේට් කරගෙන හරියට සජිත් වගේ දැන් කතා

    • @flyguy953
      @flyguy953 14 วันที่ผ่านมา

      They're related.

  • @nalakavithanage5682
    @nalakavithanage5682 14 วันที่ผ่านมา +32

    හරිනිත් එක්ක බලද්දි අභී හාල් කෑල්ලක්,හරිනි පාර දුන්නා වගේනේ මෙයාගේ ටෝක.

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 13 วันที่ผ่านมา

      අබලිසේකා😅😅😅😅😅

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 14 วันที่ผ่านมา +13

    භාරතගෙ ලගින්වත් තියන්න පුලුවන්ද

    • @randika6
      @randika6 13 วันที่ผ่านมา +1

      Ow baratha passabagayahodatama denawane eka hinda lagin thiyanna ba

  • @chamimusic1011
    @chamimusic1011 14 วันที่ผ่านมา +37

    හැමදාම POSDCAST වලින්ම දුවන්නත් බෑනේ. මෙයාලට ම කියලා දේශපාලන ගමනකුත් තියෙනවා ඇති නේ. මේ ගහන බ්‍රේන් වොෂ් ගේම් එක ගොඩ ගියොත් තව අවුරුදු පහකින් හයකින් මේ සෙට් එකත් ප්‍රායෝගික දේශපාලනයේ හොදහොද චරිත ටිකක් රගපාල පෙන්නයි . ඉතින් මේ බල්බ් එකේ පක්ෂයට එලි පිට කඩේ යන ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙය්. ඉතින් මෙයාල මේ ගහන්න හදන ගේම තේරුම් අරන් අපි අපේ පාඩුවේ ඉමු ෆෝම් නොකර

    • @R-me5ey
      @R-me5ey 14 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา

      ඔයාට පුළුවන් නම් දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ......එහි සදහන් දේවල් හරි හෝ වැරදි නමුත් ඒවා මෙයාලට පේන්නේ නෑ .......

  • @rukmalt
    @rukmalt 14 วันที่ผ่านมา +21

    වැලලුනා නේ ඊයෙ ...බුද්දිමත් සෙට් එක...

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 14 วันที่ผ่านมา +10

    34:16 අනුරගේ කතාව ඇහුවන්ම් ඔය ඔක්කොටම උත්තර දුන්නා👍👍

  • @TrendLK
    @TrendLK 14 วันที่ผ่านมา +37

    උබල ඊයෙ කිව්වෙ ඕවට ලීගල් ඇක්ෂන් ගන්න ඕනි නෑ කියලා ... එක ප්‍රතිපත්තියක් තියාගනිල්ලා ගෝතයො උබල හිතන්නෙ මේ ලෝකෙ හැමදේම තොපි දන්නවා කියල ..

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 14 วันที่ผ่านมา +2

      ඒගල්ලන්ට වඩා ඔබ දන්න පාටයි😂 ඔන්න වදයක් නම් නොබලා ඉන්ට අනේ....

    • @Catman346
      @Catman346 14 วันที่ผ่านมา +3

      ​@@thilanisamarasekera9511 රිදුනද

    • @isurumadusanka6419
      @isurumadusanka6419 14 วันที่ผ่านมา

      ඔයා ඇය් comment karanne රිදුනද😂😂😂​@@thilanisamarasekera9511

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 13 วันที่ผ่านมา

      ​@@Catman346දායක සභාව...

  • @thats_whatshesaid
    @thats_whatshesaid 14 วันที่ผ่านมา +48

    ඇත්තටම මම ඊයෙ මේ වටගලගෙ කතාවෙන් පස්සෙ DD එක බැලුවෙ නෑ. වටගල මේ කතාව කියපු වීඩියෝ එක ඊයෙ දවලෙ ඉදන් තිබ්බ YT එකේ. ඒකෙ ලින්ක් එක කොමෙන්ට් කරලා මම ගියා යන්න. "daily dose" කියලා කරනවනම් වගකීමක් ඇතුව කරන්න ඕන. Full story එක තියෙද්දි ඊයෙ බොරු වැල් බයිලා කියවලා දැන් හරි කතාව කිව්වා කියලා රෙස්පෙක්ට් කියන්න ඕන නෑ දැන්.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 14 วันที่ผ่านมา +6

      ඇත්තටම මමත් watagala ge news එකෙන් passe බැලුවේ ne ..mun දන්නේ නැතුව නෙවෙයි api දන්නවා nam mun දන්නේ නැත්තේ කොහොමද ... mun බලන්නේ දවසකින් හරි ආණ්ඩුවට kelawala .mun තමා ඔක්කොම දන්නේ කියලා pennanna

    • @SimpleOffice-b2s
      @SimpleOffice-b2s 14 วันที่ผ่านมา +7

      මුන් හොඳ කොමඩි කරන්න විතරයි...

    • @bcdesilva
      @bcdesilva 14 วันที่ผ่านมา +1

      BrooooooNooooooo & The Clowns..! 🤣🤣🤣🤣

    • @lohithawijayanga1318
      @lohithawijayanga1318 13 วันที่ผ่านมา

      තමන් අතින් ප්‍රකාශ උන වැරදි නිවුස් එකක්, එම වැරද්ද පිලිගනිමින්,නැවත නිවැරැදි කර ප්‍රකාශ කිරීම ඉතාම හොඳ මීඩියා එතික් එකක්.. ඒක තමා වගවීම කියන්නෙ..

    • @thats_whatshesaid
      @thats_whatshesaid 13 วันที่ผ่านมา

      @@lohithawijayanga1318 මෙයාලත් නිකන් mass media වගේ තමා. මුල් පිටුවෙ පොල් අකුරින් බොරු news එකක් දාලා වැඩේ අල උනාම ඇතුල් පිටුවක පොඩි අකුරින් නිවැරදිකිරීම කලා වගේ වැඩක් තමා උනේ.

  • @vimukthimayadunne3804
    @vimukthimayadunne3804 14 วันที่ผ่านมา +52

    අභිශේකා කියන්නේ ගොන් ගහක් කියලා නැවත නැවත ඔප්පුකරනවා... 28:50

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 14 วันที่ผ่านมา +10

      ඇයි එක දවසක් කිව්වෙ Jvp එක ඒකාලෙ කිව්වලු එක රැයින් 6% ක් දෙනව කියල😂 අනෙ අම්මේ කුමාරිහාමි ගෙ මොලේ තරම දැක්කෙ එදා තමයි😂😂😂

    • @inokaperera1r
      @inokaperera1r 14 วันที่ผ่านมา +9

      අභී හොඳයි හද රැඳි පැය කරන්න😂

    • @TravelwithHACHI-g7y
      @TravelwithHACHI-g7y 14 วันที่ผ่านมา +3

      sirawatama😂

    • @sandunlanka1007
      @sandunlanka1007 14 วันที่ผ่านมา +2

      හසයි තිවංකයි විතරයි සෙට්. අනිත් උන්ට ට්‍රැක් .

  • @vihangag1400
    @vihangag1400 14 วันที่ผ่านมา +30

    දැන්නම් DD එක බලන්න එපා වෙන ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ.
    News එකක් ගන්නවනම් ඒක හොඳ ට හොයල බලල ගන්න ඕනි. බාගෙට අල්ලගෙන ඒක පුලුවන් තරම් මඩේ දදා හෝදල පහුවදාට නිවැරැදි කලාට වැඩක් නෑ. මොකද ඔයාලත් News එක වවාගෙන කනවා හිතෙන හිතෙන අතට. Ex. අනුර ලෙඩ උනා කිව්ව එක. එක තැනකදී කියනවා ඒ වගේ එකක් absorb කරගන්න බෑ කියන්නෙ වැඩක් නෑ වගේ එකක්, පහුවදා කියනව නිවැරැදි කිරීමක්ලු.
    Ex. ගමට නාට්‍යයක් ගේනවා කිව්ව එක. අන්තිමට ඒ කතාව ගෙනිච්ච රජයට ඕනි ඕන් නාට්‍ය ගමේ පෙන්නන්න බෑ ඒවට අවශ්‍ය අවකාශයයි හදන්න ඕනි කියල. ඕක කිව්ව මනුස්යගෙ අදහසත් ඒකම වෙන්න පුලුවන, ඒත් ඔයාලට හිතෙන හිතෙන අතට news එකට කෑලි ඇඩ් කරල ඒකට වෙනම meaning එකක් build කරනවා.
    ඕකෙන් වෙන්නෙ DD එකත් සාමාන්‍ය joke එකක් වෙන එක.

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 14 วันที่ผ่านมา +7

    කාංචන් වගේ පොරක්ව රේකමන්ඩ් කරනවානම් , SLVLOG එක තමන්ගේම audience එකට විශාල පිටුපමක් කරනවා...

  • @viraspeed
    @viraspeed 13 วันที่ผ่านมา +4

    අබිශේකා හරිනි එක්ක තරහ වගෙයි ..🤣 ඕක නෙවෙයි අබිශේකා මාදය,මාදයවේදියා කියන්නේ....😂😂😂

  • @pofansrilanka7345
    @pofansrilanka7345 14 วันที่ผ่านมา +5

    SL VLOG: මට පේන්නෙ ඔබලාගේ පොතේ high spirit එක ලියල ඉවරයි. දැන් ඔබලා කරන්නේ පිටුගාන වැඩිකරගන්න වල්පල් හොයන එක. වෙන පොතක් පටන්ගන්න.

  • @sn-hu1mg
    @sn-hu1mg 13 วันที่ผ่านมา +2

    බොහොම ස්තුති නිවැරැදි කිරීමට මම ඒ ගැන කමෙන්ට් එකක් දැම්මා මේක නොබලා ඔයාලට බැන බැන හරි අපිත් මේවා බලනවා ඔයාලා හොයලා බලන්නෙ නැතිව ගමේගොඩේ ඕපාදූප වගේ ඔහේ කියෙව්වාම වෙන හානිය සුලුපටු නොවේ සමහර විට ඊයේ කොටස බලපු අය අද මේක නොබලන්න පුළුවන් එතකොට මිනිස්සු අතරට යන්නෙ වැරදි අර්ථ කතන ජනාධිපති අවුරුදු 24ක් පොර බදලා උගුර ලේ රහවෙනකම් කෑගහලා මොට්ට වෙලා තිබුන ඔලුගෙඩි ටික හදලා මේ තැනට අරගෙන රටේ පාලනය ගත්තේ ජෝගි නටන්න නෙමේ රට ගැන රටේ මිනිස්සු ගැන සැබෑ හැගීමකින් අරගෙන තවම මාස දෙකක් නැහැ ඔයාලගෙ මේ ඕපාදූප කියවන ස්වභාවයෙන් ඒ උත්සාහයට වෙන හානිය ඔයාලටවත් නිවැරැදි කරන්න බැහැ ජනාධිපතිවරණය වෙලාවෙ හොස්පිටල් වල නම් පවා භාවිතා කරලා ගහපු මඩ පේනවනෙ හොරු රැල ඒ නිසා කරුනාකරලා මේ රජයට හයියක් වෙන්න අඩුම තරමින් මාස හයක් වත් යනකම් මේ රට යහපත් රටක් වෙනවා දකින්න කැමති නම් ඔයාලගෙ මේ වැඩ සටහන් මීට වැඩිය වගකීමකින් කරන්න මයික් තියාන ජෝගි නටන්නෙ නැතිව

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 12 วันที่ผ่านมา

      @@sn-hu1mg ඔබ කියන ඔය ස්වර්ග රාජ්‍යයේ පාලකයො මෝඩ වැඩ කරනකොට ඒ සම්බන්ධයෙන් ඔබ වගකියන්න. උගුර ලේ රහවෙනතුරු කියපු බොරු දැන් ඔප්පුවෙනව

  • @namalfdo4502
    @namalfdo4502 14 วันที่ผ่านมา +31

    සලේව විශ්‍රාම යවන්න එපා එයාව තියාගන්න කියන කාන්චනව පොරක් කරන්න දගලන SL VLOG

    • @inokaperera1r
      @inokaperera1r 14 วันที่ผ่านมา +2

      ඇත්ත,මොන බලුවැඩේ කරත් කන්චනයි හර්ශනයි great කියනවා

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 13 วันที่ผ่านมา

      Mokadda ban kanchanage thiyena honde...please explane

  • @DulithManorathna
    @DulithManorathna 14 วันที่ผ่านมา +51

    මුං නං කට්ටිය කියන තරම් දැනුමක් තියෙන උන් නෙමේ 😂

    • @Maneesha_wijesinghe
      @Maneesha_wijesinghe 13 วันที่ผ่านมา

      Kawuda bn uba wage modyekta hma kthawk kive 😂

    • @DulithManorathna
      @DulithManorathna 13 วันที่ผ่านมา

      @Maneesha_wijesinghe මොකද බං උබ වගේ ගවයෙක් තප්පුලන්නෙ 😹

    • @DulithManorathna
      @DulithManorathna 13 วันที่ผ่านมา +1

      @Maneesha_wijesinghe ඇයි බං උබ වගේ ගවයෙක් තප්පුලන්නෙ 😹

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 14 วันที่ผ่านมา +19

    කනගාටුයී.. දැන් නම් ඩෙලි ඩෝස් බහින කලාවෙ යන්නෙ.. නිකන් කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද සීන් එකක් වේගෙන එන්නෙ.. මුලු කමෙන්ට් ලිස්ට් එකම නෙගටිව්.. ෆේක් කියලා හිතන්න අමාරුයි මේ ඔක්කොම

  • @rcmadness92
    @rcmadness92 13 วันที่ผ่านมา +11

    Bruno අභිෂේකා ගහට නංගපන් 😂😂😂

  • @visuraliyanage3575
    @visuraliyanage3575 14 วันที่ผ่านมา +5

    දන්න කොමඩියක් කරන් හිටහල්ලකො.....😂😂😂😂😂

  • @slmicro3857
    @slmicro3857 14 วันที่ผ่านมา +27

    මන්ජු සහෝදරයා ගෝටාබයගේ උපදේශකයෙක් වෙලා ඉදලා නේද ..😁😁වීඩියෝ එකක් දැක්කා..😁❤

    • @inokaperera1r
      @inokaperera1r 14 วันที่ผ่านมา +5

      සිරාවටම ද😂😂😂
      බල්බ් එකට එහෙම ඉතිහාසයක් ද තියෙන්නේ

    • @Perspective_newveiw
      @Perspective_newveiw 14 วันที่ผ่านมา

      ඔව් මන්ජු ලංකාවට ආවෙ ඒ පිබිදීමත් එක්ක ඔහු පත්වුනා ආර්තික කමිටුවකට කල්ගත වෙද්දි එයාට තේරුම් ගන්න ලැබිල ආණ්ඩුව කරන්නේ එයාලට උවමනා දේ මිසක් විද්වතුන්ගේ අදහස්වලට කන්දීමක් නෑ කියල. එනිසා එතනින් ඉවත්වෙලා තමයි අරගලයට සහයෝගය දුන්නෙ.

    • @DionGigy
      @DionGigy 14 วันที่ผ่านมา +2

      @slvlog meka pahadili karanna

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 14 วันที่ผ่านมา +4

      අනුරත් මහින්දට වැඩ කලානේ කාලයක්

    • @DionGigy
      @DionGigy 14 วันที่ผ่านมา +1

      @ ek wenai meka wenai

  • @shamithd9367
    @shamithd9367 14 วันที่ผ่านมา +14

    අභිශේකා නානවනෙ

  • @lensphotography5620
    @lensphotography5620 14 วันที่ผ่านมา +3

    ලගදි ඉදන් ඔයාලා news අතගාල බලල ඔයාලට කැමති එකනෙ කියන්නෙ. වෙන channel වල නැති analytic skill එකක් තියෙන නිසා තමා තාම බලන්නෙ 😢

  • @amilamadushanka4246
    @amilamadushanka4246 13 วันที่ผ่านมา +10

    මචං අපි උඹලව trust කරා ලංකාවේ අනෙකුත් youtube channel වලට වඩා දෙයක් කියද්දී හරියට හොයලා බලලා කියන්න අනික හසා වගේ එකෙක්ගෙන් මේ වගේ බාලාංශ වැඩක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @Kotaluputhano
    @Kotaluputhano 14 วันที่ผ่านมา +4

    DD බන්දු & ටෙනීලගේ වගේ අමු කොමඩියෙන් එහාට ගිහිල්ලා ට්‍රැඩිජියක් වෙලා 😂
    RIP DD 😂😂

  • @Catman346
    @Catman346 14 วันที่ผ่านมา +22

    ලෝකේ බුද්දිමත්ම සෙට් එක😂

    • @bcdesilva
      @bcdesilva 14 วันที่ผ่านมา

      BrooooooNooooooo & The Clan! 🤣🤣🤣🤣

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 14 วันที่ผ่านมา

      😂😂

  • @CuriousN71
    @CuriousN71 14 วันที่ผ่านมา +14

    නුදුරේදීම අගමැති වීමට තරම්ම බුද්ධියක් තියෙන අභී😍විසිස්ටයි😙

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 14 วันที่ผ่านมา +29

    වසන්තට ගහන උයාලට පැතුම්ගෙ හෙලුව දැක්කෙ නැද්ද ඉතිං ඊයෙ. අනේ උර්තල්නෙ මෙයාල😀😂

    • @jaya6537
      @jaya6537 14 วันที่ผ่านมา +4

      Wasantha nm issarahata hena wathayak wevi npp ekata .

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 14 วันที่ผ่านมา

      ​​@@jaya6537උට ඉතින් හැසිරෙන විදිය කියාදෙන්න ඕන උන්ම තමයි. හැබැයි ඉතින් වසන්තගෙ ඒ කාල ඉඳන්ම හැටි එහෙමනේ. ඒකට අර ගූ කර්නරයගෙ දෙබිඩි චරිතෙ ඊයෙ එලිවෙච්ච එක ගැන කිව්වෙ නෑ මුන්. ඒව පේනනෑ😂

    • @warunamail
      @warunamail 14 วันที่ผ่านมา

      Wasanthava goda ganna gihin NPP akama valala pan. Wasantha kiyanne pohottuve inna one dayal akak. Kata vithrai mukuth danne na.

    • @methikadevan3636
      @methikadevan3636 14 วันที่ผ่านมา

      ​@@warunamailohoma thama ban ubalth ubalata therena topic ekak gihin balapan minissu maninne nathuwa

    • @warunamail
      @warunamail 13 วันที่ผ่านมา

      @@methikadevan3636 Uba minissunva judge karanne kohomada ahenam? Plaiment akata akekva select karala yavana kota usa mahath balalada vote karanne? Ubala vage un nam vote nokarana tharamata hodai.

  • @LakmalRangika-o8z
    @LakmalRangika-o8z 13 วันที่ผ่านมา +3

    Fake newa අරගෙන විනාඩි 20ක් විතර කියෝල කියෝල පහුවදා ට කියනව අපි අල්ලගෙන තියෙන තැන වැරදියි කියලා😂😂😂

  • @l5b89r
    @l5b89r 14 วันที่ผ่านมา +9

    සුනිල් වටගලගේ නිව්ස් එක හරිගස්සපු එකට respect කරනවා වගේම වසන්ත ගැන කියපු කතාවට එකඟයි..

  • @l5b89r
    @l5b89r 14 วันที่ผ่านมา +3

    35:00 හාල් නෙවෙයි බෲනෝ වී..ඒවගේම ඔයා කියපු අදහස හොඳයි.

  • @DhanushkaMapagedara
    @DhanushkaMapagedara 14 วันที่ผ่านมา +12

    Views වැඩි වෙනකොට සාකච්ඡා වලට එන්න හදිස්සි වෙනවා වගේ නේද .... ඔයාලට දැන්ම නොතේරුනාට ඒක බරපතළ තත්ත්වයක්... මෙතන කියවන්න කලින් ටිකක් හොඳ කියවීමක් කරලා එන්න.... නැත්තං අපරාදේ...🙏

  • @RanjithAbeywarna
    @RanjithAbeywarna 14 วันที่ผ่านมา +7

    අදහරි උඹලට හරි දේ වැටහීම හොඳ දෙයක්. නැතිනම් අදත් වටවල ට බනිනව

  • @ziyamhussain5437
    @ziyamhussain5437 14 วันที่ผ่านมา +8

    බෘෘනෝ සීරාවට කියලා අහන්නේ සීරාවටමද?😊

  • @sarangadilshan7476
    @sarangadilshan7476 14 วันที่ผ่านมา +4

    මම DD 140 ඉදන් වගෙ බලන්නෙ. ඉස්සර හරි කැමැත්තෙන් බැලුවෙ. එන්න මෙක බලන එක එපා වෙනවා...🙂

  • @nalindasaman7178
    @nalindasaman7178 13 วันที่ผ่านมา +2

    හිරේ ගිය හිරුණිකා සහ
    මිනීමරුවෙක් බේරගන්න අත උස්සපු කාංචන පාර්ලිමේන්තු යන්න ඕනේ ඇයි.😂

  • @LakshmanKumara-hm2fs
    @LakshmanKumara-hm2fs 14 วันที่ผ่านมา +13

    ඔයාල කෙලින්ම මංකි නිශ්ශංකට වැඩ කරන්න ඔයාලගෙ භාවිතාව ඕනම මී හරකෙක්ට තේරෙනව ඒකයි ඔයාලගෙ චැනල් බලන සෙට් එකක් අඩු වෙලා ඉන්නෙ අනික තොරතුරු හරියට හොයන්නෙ නැතිව කතා කරනව ඒ නිසා ඇත්තටම ඔයාල කුජීතයි

  • @isurumadusanka6419
    @isurumadusanka6419 14 วันที่ผ่านมา +4

    පැතුම්ට විපතක් උනා කියල දැක්කෙ නැද්ද ගෑස් ගැන කියද්දි.😂කාංචනට හැමිනුනා කියල දැක්කෙත් නැද්ද😂😂😂 පව් ඉතින්😂😂

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 14 วันที่ผ่านมา +9

    හා හා ආණ්ඩුව වී ගන්න වැඩේ කරයි. බිස්නස් කාරයොන්ගෙ මීඩියා ගෝලයො ඇයි මේ කලබල වෙලා😂

  • @chamilaprasanna7673
    @chamilaprasanna7673 14 วันที่ผ่านมา +4

    හරිනි ව අගමැති කමෙන් අයින් කරලා අබිශේකාව අගමැති කරමු😂😂

  • @shanweerasinghe8250
    @shanweerasinghe8250 14 วันที่ผ่านมา +5

    වරද හදපු එක මරු 👍🏻

  • @3rdeyecreation007
    @3rdeyecreation007 14 วันที่ผ่านมา +12

    අභිශේකවයි, හසාවයි අට්ටාලෙට නග්ගපල්ලා... බොරු කිවුස් කියනවට.. fact check ගගා කියෙව්වට උබලා ඒක කරන්නේ නෑ... ආන්න ඒකයි ප්‍රශ්නේ...

    • @sheyuk
      @sheyuk 14 วันที่ผ่านมา

      😂😂😂😂

  • @wasanadsk1368
    @wasanadsk1368 14 วันที่ผ่านมา +5

    ඇත්තටම DD වල quality එක අඩු වෙලා,

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 14 วันที่ผ่านมา +3

    කොහොමත් ආණ්ඩුවෙ පොඩි වැරැද්දක් අල්ලගන්න තමයි බලන් ඉන්නෙ😂 හැබෙයි එකක් කියන්න ඕනෙ.මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා කෙරෙව්වත් කවදාවත් ආයෙ මිනිස්සු අර පරණ හොරු ටික බලයට ගෙනෙයි කියල හිතන්න එපා✋

  • @thanujasenanayake6177
    @thanujasenanayake6177 13 วันที่ผ่านมา +2

    SL Vlog එකෙන් අභිෂ්කව අට්ටාලෙට නග්ගන්න වෙයි වගේ මෙහෙම ගියොත් 😂

  • @AdithyaLiyanage-ru8ft
    @AdithyaLiyanage-ru8ft 14 วันที่ผ่านมา +41

    2:00 Respect බොසා...
    ඊයේ කියපු දේ අද නිවැරදි කලාට

    • @thats_whatshesaid
      @thats_whatshesaid 14 วันที่ผ่านมา +7

      ඇත්තටම මම ඊයෙ මේ කතාවෙන් පස්සෙ DD එක බැලුවෙ නෑ. වටගල මේ කතාව කියපු වීඩියෝ එක ඊයෙ දවලෙ ඉදන් තිබ්බ YT එකේ. ඒකෙ ලින්ක් එක කොමෙන්ට් කරලා මම ගියා යන්න. "daily dose" කියලා කරනවනම් වගකීමක් ඇතුව කරන්න ඕන. Full story එක තියෙද්දි ඊයෙ බොරු වැල් බයිලා කියවලා දැන් හරි කතාව කිව්වා කියලා රෙස්පෙක්ට් කියන්න ඕන නෑ දැන්.

    • @Chameerafwc
      @Chameerafwc 14 วันที่ผ่านมา +3

      @@thats_whatshesaidඊයේ දාපූ බර අද නිවැරදි කරන්න දැම්මේ නෑ වගේ මට හිට්බෙන්නෙ

    • @thats_whatshesaid
      @thats_whatshesaid 14 วันที่ผ่านมา

      @ මං නම් දැන් කවුරුහරි timestamps ටික දාල තිබ්බොත් ඒව බලල වැදගත් දෙයක් තියනවනම් බලනවා විතරයි.

    • @sn-hu1mg
      @sn-hu1mg 13 วันที่ผ่านมา +1

      එච්චරම රෙස්පෙක්ට් කරන්න බැහැ මොකද මුන් පැය බාගයක් විතර කියවලා අද වචන දෙකතුනකින් නිවැරැදි කලා

    • @sn-hu1mg
      @sn-hu1mg 13 วันที่ผ่านมา +1

      අනිකි තමයි අභිසේකා හොල්මන

  • @GeeWeerasinghe
    @GeeWeerasinghe 13 วันที่ผ่านมา +2

    හිරැ එකේ පත්තරේ වගෙ

  • @RohanLivera
    @RohanLivera 14 วันที่ผ่านมา +1

    බෲනො ඔයාලා සුපිරියට වැඩේ කරනවා. හීන් නූලෙන් ෂොට් එක දෙනවා අනුරව ටිකක් නග්ගන ගමන් . චන්දයක් ඉදිරියේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ කඳවුරක ජය අවම කිරීම සහ ක්ෂේත්‍රයේ රැඳි සිටීම ...යන දෙකම කොරන්ඩ එපෑ.😊

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา +1

      හීන් නූලෙන් ගහන ගමන් ආන්ඩුව කඩා වැටෙයි කියන අදහස සමාජගත කරන්න උත්සාහ කරනවා...... මාලිමාවේ NPP එකයි,බල්බයේ NPP දෙකම එකයි කියලා කියයිද.......

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 13 วันที่ผ่านมา +6

    විහිලු සපයන්න එපා please ! පොලිසියට ලක්ෂ ගණන් පඩි දීමෙන් නිවැරදි පොලිසියක් සෑදීම ගද ගහන එකාට සැන් පව්ඩර් ගානවා වගේ වැඩක්. කලයුතු ඉස්සෙල්ල ඌ නාවල ඉන්න එක.

  • @Sandaruwan993
    @Sandaruwan993 14 วันที่ผ่านมา +12

    ඒදා ඉදන් කිවිවා නිවිස් වෙනස් විදියට ම මෙයාලා කියන්නේ කියලා ඒතකොට ඉතින් අපිට කිවිවෙ ටොක්සි ෆැන් බෙස් ඒක කියලා npp ඒකේ😂😂 2029 වගේ වෙනකොට බලමු මෙයාලා ගහන ගේම ඒලියට ඒනකොට 😊😊

    • @R-me5ey
      @R-me5ey 14 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 14 วันที่ผ่านมา +7

    මුන්ගෙත් වෙනසක් නෑ උන්ගේ ලොක්කාට උන් කඩේ යනවා... අපි පොර මානසිකත්වයේ ඉන්නේ..
    එහෙනම් කොල්ලෝ අපි unsubscribe කලා

  • @hitecengineering9938
    @hitecengineering9938 13 วันที่ผ่านมา +1

    හරිනිට ගහන එක හෙන ප්‍රගතිශීලී කියලා හිතන ලිස්ට් එකට අභිෂේකාත් ඇඩ් වෙලා 😂😂

  • @sh4757
    @sh4757 14 วันที่ผ่านมา +23

    26:30 කතාව විකෘති කරගෙනනේ මේ බොරුවට නටන්නේ? විවෘත කරනවා කියලා කියන්නේ නැහැ නේ.😂😂
    අනේ මන්දා අභිශේකා????
    ඔහොම වුනහම මේ සමහර උන් බැනලා comment කරන එක සාධාරණයි යම්තාක්දුරකට.🤷‍♂️😂

    • @heshannanayakkara965
      @heshannanayakkara965 14 วันที่ผ่านมา

      💩

    • @sh4757
      @sh4757 13 วันที่ผ่านมา

      @@heshannanayakkara965 ඇයි යකෝ? ඇත්තනේ කිව්වේ. අභිශේකා විකාරයක්නේ කියෙව්වේ. ඊට පස්සේ නෑ මං ඒක නෙමෙයි මෙහෙම කිව්වේ වගේ කතා කියනවා.🤷‍♂️

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 14 วันที่ผ่านมา

    බොහෝම ස්තූති සුනිල් වටගලගේ අත්සනින් ගහපු document එක ගැන නිවැරදි කලාට ❣️

  • @isurumadusanka6419
    @isurumadusanka6419 14 วันที่ผ่านมา +2

    හර්ශද සිල්වා ඔලුවේ තියන් ඉන්න් මුන්ට මතක නැ ඌ කිව්ව සල්ලි අච්චුගහන එක හොදයි.රටේ කියල 😂😂😂😂😂

  • @thedreamsense
    @thedreamsense 14 วันที่ผ่านมา +3

    26:44 මේ නිවුස් එක දාපු උන් දැක්කම මේක වෙනස් කරලද නැද්ද කියල හිතාගන්න පුලුවන් 😂

  • @vinogardi8480
    @vinogardi8480 14 วันที่ผ่านมา +8

    ඔයිට වඩා වගකීමකින් වැඩ කරනවනම් හොන්දයි.නිකම්ම ගොසිප් වෙනවා

  • @asharasaleem7342
    @asharasaleem7342 14 วันที่ผ่านมา +5

    Congratulations 🎊 🎉 Satheesh Anna 😊

  • @punsarayahampath695
    @punsarayahampath695 14 วันที่ผ่านมา +10

    ආසිරි එකත් ආට් වර්ක් එකක්නේ ෆැක්ට් චෙක් කර ගන්න 😂
    ලෝකේ පිලිගත් රටක මුදල් කියන්නේ වැදගත් නෑනේ ආසිරි එක ලෝකේ පිලිගත් එකක්නේ😂. නිවැරදි කිරිම හොද ගතියක් ඒත් හාෆ්බොයිල් සීන් එක තමා අවුල.. හරිනන් හරි වැරදිනන් වැරදි

    • @sh4757
      @sh4757 14 วันที่ผ่านมา +3

      ඔහොම දේවල් කරන්නේ විහිලුවට නෙමෙයිනේ, දේවල් මතුපිටින් බලලා විශ්වාස කරන පිරිස නොමග යවන කූට අරමුණෙන් නේ. ඒක හින්දා එහෙම දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙද්දි මුකුත් වැරැද්දක් කියන්න බැහැ.

    • @inokaperera1r
      @inokaperera1r 14 วันที่ผ่านมา

      Agree ❤

    • @Harithadm
      @Harithadm 13 วันที่ผ่านมา +1

      ඕවා නම් ඕනකමින් කරන්නෙ 😅
      ඕක 100 දෙනෙක්ට reach කරාම ආයෙ මේක ඒ 100 දෙනාටම reach වෙන්නෙ නෑ

  • @gmeye6503
    @gmeye6503 14 วันที่ผ่านมา +13

    වසන්ත නම් ඕවර්ඇක්ටින්😅

    • @Susantha-b5q
      @Susantha-b5q 14 วันที่ผ่านมา +2

      ඒකට නම් මාත් එකඟ

  • @ziyamhussain5437
    @ziyamhussain5437 14 วันที่ผ่านมา +8

    මිනි කච්චෙරිය නියම නම 😂

  • @kalumlakmal4582
    @kalumlakmal4582 13 วันที่ผ่านมา +1

    ඉයේ මගේ ලිස්ට් එක කියෙව්වට ස්තුතියි

  • @sandaruwant
    @sandaruwant 14 วันที่ผ่านมา +2

    බ්ලුප් එකට කඩේ යනවා කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්...😁😁😁

  • @chintu-pw3vp
    @chintu-pw3vp 14 วันที่ผ่านมา +5

    අභිශේකා නම් කිසිම අවබෝධයක් නැතිව කතා කරන්නේ..

  • @slmicro3857
    @slmicro3857 14 วันที่ผ่านมา +13

    අනිවාරෙන් හොරු අල්ලයි..😊 අදිකරන ක්‍රියාවලිය මගින්..🙃.නලින්ද අනුර තාමත් විශ්වාසයයෙන් කියනවා ❤🧭❌

  • @domlans681
    @domlans681 14 วันที่ผ่านมา +11

    මං නං කියන්නෙ Bruno ජනාධිපතිගෙ උපදේශක විදියටත් අභිෂේක හරිනිගෙ උපදේශක විදියටත් පත්කරානං අපිට අවු 2න් ගොඩ යන්ඩ පුලුවන්😌

    • @sanduninawodya8452
      @sanduninawodya8452 13 วันที่ผ่านมา +3

      මටත් ඕක හිතුනා මෙයාලා ජනාධිපති උපදේශකලා කරානම් ලංකාවේ ප්‍රශ්න නෑ.. 😂😂

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 12 วันที่ผ่านมา

      Aniwarayen

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 14 วันที่ผ่านมา +2

    මුන් මහම ගස් බල්ලො ටිකක් රටටම වැඩක් නෑ

  • @shan-yq2lz
    @shan-yq2lz 14 วันที่ผ่านมา +3

    ආසිරි hospital එකේ සහ වටගලගේ letter හෙට් එක සිරස සටනට අරන් ඇවිත් පොහොට්ටුවේ උන් මේක කරේ තියාගෙන ගියා.... චන්ද කාලේ

  • @silvag9383
    @silvag9383 14 วันที่ผ่านมา +9

    NPP only ❤🧭☝️

    • @Ltrossad234
      @Ltrossad234 14 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @tmc-k2k
      @tmc-k2k 14 วันที่ผ่านมา

      Wahala

  • @alokaruwanal2975
    @alokaruwanal2975 14 วันที่ผ่านมา +4

    Wasantha is becoming next Gammanpila

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 14 วันที่ผ่านมา +6

    ඇත්තටම eye oyalage program එක chuttak බලලා නතර කළා ....ඇත්තටම උඹල thoththa බබාලා wage කතා කරන්නේ .ඇත්තටම සුනිල් watagala ge කතාව හැමෝම දන්නවා උඹල විතරයි දන්නේ නැතුව ඉඳල තියෙන්නෙ පුදුමයට හේතුව .උඹල නොදැන සිටීම ...umbalata ඕනි .කොහොමහරි ආණ්ඩුවට kelawala oka api qwwa කියලා කියන්න

  • @sanduninawodya8452
    @sanduninawodya8452 13 วันที่ผ่านมา

    අභිසේකව ඇන්ටාක්ටික් හරි ආක්ටික් හරි යවන්ඩ 😂

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 14 วันที่ผ่านมา +2

    කොහොම හරි ආමි කෑම්ප් ටිකත් අයින් කරවපල්ලකො කෙලවෙලාම යන්න😅

  • @Black_Whole2325
    @Black_Whole2325 13 วันที่ผ่านมา +1

    ඔයාල කලින් කරපු කියපුවැරදි දේවල්,ආයෙ නිවැරදි කරනකොට සමහරු ඕක දකින්නත් පුළුවන් නොදකින්නත් පුළුවන්,,චාටර්

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 14 วันที่ผ่านมา +4

    38:15 අපි දන්නවා ඔයාගෙ එක්ස්පර්ට් කව්ද කියල😂 බලාගෙන 💡 එක පත්තු වෙනව පේන එක තමයි අවුල😂

  • @pradeepsandaruwan1926
    @pradeepsandaruwan1926 13 วันที่ผ่านมา +1

    මාලිමාව හොඳ කියන්න කියලා අපි කියන්නේ නෑ... ඒත් කතා කරද්දී හරියට fact check කරගෙනම කතා කරනවා නම් හොඳයි

  • @pradeepsandaruwan1926
    @pradeepsandaruwan1926 13 วันที่ผ่านมา +1

    නිව්ස් කියද්දීත් ඒ නිව්ස් ඒක හරි තැනින් අල්ලගත්තා නම් හොඳයි නේද අභිෂේකා.... හරිනි ඒ කතාවේ කියන දේ නෙවෙයිනේ ඔයා highlight කරන්න හදන්නේ...

  • @indeewaraya
    @indeewaraya 14 วันที่ผ่านมา +4

    ඊයෙ ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට 🎉

  • @SKY-rv6yu
    @SKY-rv6yu 13 วันที่ผ่านมา +2

    මෙතන හරිනි පැහැදිලිව කියනව ඒ ගැන හොයල බලනව කියල..
    විවෘත කරනව කිව්වද?
    ගොංපාර්ට් නේද ඕව.