Thondaman, Dhigamabaram, and Velukumar are branded as "radalayos." The word is not appropriated for them but the 'noble people' in KANDY, in the monarch region !
One of the very intelligent interviews I ever watched. Congratulations for your attempts! I am a political science teacher ! It’s a very strategical thought. Good luck to you Guys!
ගුනෙ අයියේ උබෙ චැන්ල් එකට ආපු වටිනම පොර තමයි ලක්මාල් අයියා.
අනිවාර්යයෙන් වෙනස්ම විදියට බලන පොරක් එකෙන්ම❤❤
@ එකෙම්ම සිහිය නෑ
@@sanjunuwan-e5v bop
Pp
Film එක අනිවාර්යයෙන්ම බලනවා.ලකාගේ දැක්ම මරු.මේ වගේ මිනිස්සු තමයි මේ රටට වැඩි වැඩියෙන් ඕන.
මචන් ගුනේ, ඇත්තටම පහුගිය ජන්දෙන් පස්සේ පොලිටිකල් බ්ලොග් කරන සියලු දෙනාට යන එන මගක් නැති වුනා සහ උන් දැන් ලන්කාවේ විපක්ෂයට අන්ත පිස්සු කෙලින්ඩ පටන් අරගෙන කියුවොත් නිවැරැදි . මොකද ලන්කාවේ ජනතාව විදිහට සහ ලන්කාවේ දෙශපාලනයේ සිද්ද වෙන වෙනස්කම් ගැන කිසිදු අදහසක් නැතුව හැමොම කියන්ඩ උත්සාහ කරනවා අපි තමයි ලන්කාවේ වොයිස් එක කියලා.
ඇත්තටම ගුනේ මචන් උබ තමයි පොර වෙන්ඩ නොගිහින් ජනතාවට වෙනස් පැතිකඩක් සහ නව මානයක් පෙන්වා දෙන්ඩ උත්සාහ කරන්නේ. ඊලගට අද කතානායකයාගෙන් දෙශපානය ගැන අවබෝධයක් ගන්ඩ කියලා යොජනා කරනවා හැමොගෙන්ම.
ලකා ලොවෙත් වාලම්පූරි බලනවා..හැබැයි අපිට කූඹියෝ 2 ඕනේ..ගුණේ අයියා මේ කමෙන්ට් එක කියවලා ඒක ලකාට කියහන්කෝ...මන් කිව්ව දේ සිරාවටම වෙන්න ඕනේ කියල හිතන උන් like එකක් දාපල්ලා..❤
අනිවාර්යයෙන් ඔනි ❤
කූබියෝ 2 එනව..
අනිවාර්යයෙන්
කූඹියෝ 2 එනවා, හැබැයි ළඟකදි නම් නෙමේ. 😐
මේක නම් මාරම analyzed එකක් එක්ක කරපු podcast එකක් අහ්❤️ රටේ වෙන දේශපාලනේ තිතටම කිව්වා..🔥💥
ලකා එනවා කීවාම මග බලන උන්නෙ, ස්තූතියි චමී ජයවේවා !!!!!❤❤❤😅😅😅😅
Ado laka kiyanne carry bayyek
😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊
බාවනාවකට සම වැදුන වගේ මමනම් අහගෙන හිටියේ...ඒ තරම් ගැබුරුයි.. රසවත් හිතට කාවදිනවා...ඔබට ස්තුතී ලක්මාල්...❤❤ගුණේ අයියටත් ගොඩක් ස්තුතී මේ වගේ සාකච්චාවක් මෙහෙව්වාට ඔබ දෙදෙනාටම ජය...❤❤❤
ඒක නම් නියමයි. ගුනෙ අයියාගේ කාමරේ බොහොම ස්තුතියී තුන් වෙනි වැඩසටහනට. අතිවිශිශ්ටයි ඔබේ ආරාධිතයා. තව කිහිප වතාවක් එන්න කියන්න. අපිට වටිනා අදහස් ප්‍රකාශ කරන්න. භාවනාවක් වගේ මම අසා සිටියේ. ඔබ වැනි ලාංකික පුතුන්ට තව ශක්තිය දයිරිය ලැබේවා! මාලිමාවට ජයවේවා! ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් උදාවේවා! කැනඩාවේ සිට ලියමි.
මචං ගුණේ....
ඔබ විසින් ඉදිරිපත්කරන සමුඛ සාකච්ඡාවන්ගෙන් මා නරඹන්නේ ලකා සහභාගි වන්නා වූ සාකච්ඡාවන් පමණි. ලක්මාල් යනු ඉතාමත්ම ව්ශිශ්ඨ කියවීමක් ඇති දක්ශයෙක්.....
ඔයා අනිත් ඒවාත් බලල්න්න..ගුණේ වෙනම ලෙවල් එකක මේවා කරන්නේ😊
අනිත් ඒවත් බලන්න ආස හිතෙයි❤
අවුරුදු 25 ස්වීප් ගත්ත මිනිහා වගේ තමා අපේ ජනාධිපති හුගක් කැපකිරීම් කලා අද මේ මොහොත උදාකරගන්න.. මමත් 2011 විතර ඉදලා අනුර සහෝදරයා වෙනුවෙන් සටන් කරනවා ..ඇත්තටම සතුටුයි ලකාව ගෙන්වීම කම්මැලි නැතිව බලන්න පුළුවන් . කූඹියෝ තුලින් තමයි ලකාගෙ වැඩ මම දැනගත්තෙ ❤
ගුනෙත් ලොකු ගේමක් ගහනවා. Thx👍🏻
ඉතාම රසවත් හරවත් සාකච්ඡාවක්.
ඔබ දෙපළටම ගොඩාක් ස්තුතියි .❤❤❤
ගුනෙ අයිය , අපේ කහවත්තෙ කොල්ලෙක්❤
හොද විග්‍රහයක්. ලකාගේ කුඹියෝත් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ජන මනස සකස් කරන්න ලොකු දායකත්වයක් කලා. සුභ පැතුම් ඉදිරි කටයුතු හොදින් සාර්ථක වේවා.
ගුණේ අයියා කිවට මම කථාකරන්නම් ගුනේ මල්ලී කියලා.
මලෝ මේ වෑඩ සටහන බලන්නේ ඉතා සතුටින් හේතුව නියම සිංහල ජාතිය ජාතිය අමතන විධිය .අර්ථවත්, සැමට තේරෙන විදියට බොක්කටම වඳින විධියට පැහැදිලි කිරිම.
ස්තුතියි ගුණේ මලෝ.
ස්විස්ටර්ලන්තයේ සිට.
ලක්මාල් ගේ වැඩසටහනක් කියලා දැක්කම් බලන්න හිතුනා❤
Anivaaa❤❤❤😊😊
අවංක අදූෂිත මිනිසුන් දිනන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්.
හැබැයි සොබාදහම ඔවුන්ට හොදම දේවල් ලෑස්ති කරල තියෙනවා.
අනුර අපිව ගොඩ දාන සීන් එකක් තියෙනවා ❤
Dushitayo rata winasha bankolot karata passei sobadahamata ho janatawata awanka adushita ayawa one wene neda. Me taram winashayak karana kalin awanka adushita ayawa sobadahamen ho janatawagen pat una nam kohoma weida neda.habai awankatwaya wadagat widiyata pene dushanaya wyajatwaya ihala giyamai .etek apita awankatwaya awyajatwaye watinakama nopenima apa samatat sobadahamatat sidu u maha aparadayak neda. Dushitayan wyajayan danatat awanka adushitayanta erehiwimat winasha kirimatat mana balanawa penei.siyalu awanka adushita janatawa me awankatwaya adushita bawa raka ganimata ekamutu wiya yutuya.
ආයෙ සාකච්ඡාවක් ඕනෙ මාස තුනකින් විතර ..ඇත්තටම ආසයි ඒ විග්‍රහය බලන්න ❤️👍
දශක පහක මගේ ජීවිතේ අත්දැකීම් අනුව දැන් තමයි අපි සැනසිලි හුස්මක් ගත්තෙ.,අපේ ලස්සන රට ගැන සහ අපේ අනාගත පරපුර වෙනුවෙන්. බොහොමත් අත්දැකීම් ඇති සුන්දර මිනිසුන් අපේ රට ආරක්ෂා කරන බව අපිට විස්වාසයක් තියනවා. ඔබ තුමාගේ වටිනා අදහස් ඉතාමත් අගය කරනවා. ඔබ දෙදෙනාටම ස්තූතියි. හරිම ආසාවෙන් බැලුවා.
35:57 Gune Aiya, භාගෙට බලන ගමන් මේ comment එක දාන්නේ. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කියන විදිය next level. Respect Laka. මේ කොටස Utube short එකකට/ tiktok එකකට දාන්න please.
අඩො දවසක් උනත් අහන් හිටියැකි කියවිල්ල... වාලම්පුරියට ජයවේවා ❤👌
අනුර සහෝදරයා හදන ජනතා විශ්වාසය මත 2035 දී සුපිරි ජනාධිපතිවරයෙක් බිහිවෙයි.
Defa
ගුණය අයියේ මාස හයකට පස්සේ පාර්ලිමේන්තුවේ පත්වෙලා ලක අයියව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ සාකච්ඡාවට ❤❤❤❤
Good point
මෙම මැතිවරණයේදී NPP එක පහසුවෙන් ආසන 113 ක් ලබා ගන්නා බව මට විශ්වාසයි. නමුත් NPP එකට 2/3 ක බලයක් ලැබුනොත් හොඳ දෙයක්ද ?
@@rajithaseneviratne4මේ අවස්ථාවේ අපි npp තුනෙන් දෙකේ බලයක් දෙමු .අපි npp එකට කාලෙත් දෙමු. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න.ලොකුම බලය තියෙන්නේ ජනතාව ගාව.ආණ්ඩු හදන්නෙත් ආණ්ඩු පෙරලන්නෙත් ජනතා බලය. ලක්ෂ හැට නමයක ඡන්දෙත් තිබිලත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තිබිලත් කාලයක් යද්දී සමහර අයට නැතුව ගියේ ජනතා බලයමයි.මේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. අපි සැබෑ කරගනිමු. නැත්නම් සටන් කරමු පෙළ ගැසෙමු ජනතාව දිනවමු.මාලිමාවට ජය
ඒක වෙනම brand එකක්.සුබ පතුම් ලකා❤
අනුර කියන්නෙ ගොඩාක් දක්ෂ පුදගලයෙක්. එයාගෙ විභවතාවන් විශාලයි. ලකාගෙ ඇඟ ඇතුලෙ අනුර කෙනෙක් ඉන්නව වගේ හිතෙනව වෙලාවකට.
අපි තවමත් කූඹි යෝ බලනවා
😀😀😀😀
තොන්ඩ, dhiganbaran, velukumar ඔක්කොටම හමන්නලා ගන්න ambika සැමුවෙල් දැම්මා කොහොමද ඒක
Definitely
අන්න එහෙමයි strategy play කරන්නෙ
Thondaman, Dhigamabaram, and Velukumar are branded as "radalayos." The word is not appropriated for them but the 'noble people' in KANDY, in the monarch region !
මේ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම, නම් වාහේට පෙනි්යන්.
😂😂😂
ලකා මම ඔයාගෙ ෆිල්ම් එක එනකන් බලන් ඉන්නේ..මන් හිතාගෙන ඉදපු සමහර දේවල් පොලිෂ් උනා ලකාගේ අදහස් වලින්.❤නියමයි
පටිට ඇත්ත සියයට සියයක් අකුුරගේ ආරක්ෂාව ඉතා වැදගත්
76 year old snake and ladder game! Top veteran politics have met the longest snake!
අනිවාර්යයෙන් ❤
ලකා දකින දේශපාලනය පැහැදිලිකිරිම මාරයි අාසයි අහන් ඉන්න ගුනෙ අයියෙ ආයෙත් ගේමු ලකාව
විග්‍රහය විශිෂ්ඨයි ඔබෙ දැක්ම හරියටම හරි
සුපිරියක් ! ජනාධිපතිතුමා සටනට ආවට පස්සෙ ලකාව සෙට් උනා නම් තවත් සුපිරි ඇනලයිසිස් ටිකක් බලාගන්න තිබ්බ .. ❤️
හොරු අල්ලන scene එක අනුර එදා සටනෙදි නියමෙට explain කරා.
නඩුවලට දාන අත්සනින් පවා නඩු අයින් වෙන්න පුලුවන් කියන තරමටම ඒ ගොල්ලො හොරු අල්ලන එක ගැන හිතනවා.
මාත් ඇහුවා ඒක
සුපිරි yak තමයි ඉතින් ලක්මාල් ගෙ කතාව ❤👌👍💯
මාරම පැහැදිලි කිරීමක් අන්තිමට කරන්නේ ඒක සුපිරි
ලකා වගේ පොළොවේ පයගහලා හිටපු පොරක්ට සමාජය, දේශපාලනය ගැන හොද කියවීමක්, දැනීමක් තියනවා. අපි අනුර සහෝදරයාගෙනුත් එවන් වෙනසක් දකිනවා ❤.
චමින්ද අයියේ..එක තත්පරයක්වත් skip නොකර බලපු තවත් එක වීඩියෝ එකක්..මේ විදියෙම එකක් ආයෙ ඕනි..පුදුම දේශපාලන කියවීමක් මේක..සුපිරි ...කූඹියෝ වගේම වාලම්පූරි ෆිල්ම් එකත් හිට් වේවි..ජයවේවා..
ඉතාමත් හොද විග්‍රහයක් ❤
බොහොම ස්තුතියි ගුණය අයියගේ කාමරේමම දිගටම බලන වැඩසටහනක්❤❤❤❤❤
හරිම ලස්සනට අපි සමාජයේ නොදැකපු තැන් පෙන්වා දුන්නා කියල මට හිතෙනවා.
ලකා ඉන්න program එකක් කියලා දැක්ක ගමන් බැලුවා ගුනේ කොහොමත් genuine 🔥❤
ඇත්තටම අපිට නොපෙනෙන කලාපයක් වෙත රැගෙන ගිය ලකාට සහ ගුනෙ අයියට ඇත්තටම ස්තුති
මට හිතෙන විදියට ලංකාවේ දේශ පාලනයෙ ඉතිහාසේ අදහන පුද්ගලයෙක් වෙයි අනුර කුමාර
Aniwaariyenma !-ranilge aarthika prathisanskarana/IMF wadasatahana RANIL"tath wada hondate karana eke gana -ithihaasaye ran akurin liyawei !😅😅😅
@@Nihal-dy9kcඔයා ඔය comment එක delete නොකර තව මාස හයක් තියාගෙන ඉන්න.
අනිවා මචන් මූට බලාගන්න පුලුවන් වෙයි ඒක මාස හයකින් නැත්තන් අවුරුද්දක් යද්දි
මේකයි.මේ අය NPP එක ගැන හිතන්නෙත් අනිත් අය ගැන හිතන විදියටමයි .රනිල්ගෙ ආර්තික ප්‍රතිසංස්කරණ පරණයි කියල තේරෙන්නෙ නැහැ.බලමු.
අනිවාර්යයෙන්ම ඔව්
නියමයි ලකා. ගුණේ අයියේ ඔයාටත් සුබ පැතුම්❤
මේක සුපිරියක් ,අදාල exsample (අන්තිම කිව්ව නිලදාරී seen එක) එකෙන්ම කියන්න පුලුවන් කොච්චර සුපිරි Analysis එකක්ද කියලා ලක්මාල් සර් explain කරේ,❤️ Anyway kubiyo තිස්පාරකට වඩා බලලා තියනවා මම ෆුල්ම ,ඊලගට තියන දෙබස් ටික කටපාඩම් ,❤️❤️❤️
ලකාගෙ හැම වචනයක් පාසාම මගේ කනට වෙන්කරගන්න තරම් මට වටිනවා.
ලකාගෙ කතාවක් නම් ඉතින් දැක්ක ගමන් හැම වැඩක් ම නවත්තලා බලන්නෙ ❤️
මේ දවස්වල බලන කැමතිම TH-cam Channel එක . ලකා අය්යා එනකම් බලන් හිටියේ ❤❤❤❤
Well analysed and presented. Hats off to you both. Keep it up. Malimawata Jayawewa. Justice need to be reinstated. Budusarani obasamata.
නොහිතන ගැඹුරකට ගෙනගිය විශිෂ්ඨ සංවාදයක්.. ස්තූතියි ලකා සහ ගුනේ අයියා ❤
ලකාගේ prediction එකක් බලාපොරොත්තුවෙන් හිටියේ..❤
ලංකාවේ අපුර්වතම හැරවුම් ලක්‍යය මේක. හැම ක්ෂේස්ත්‍රයකම පුනරුදය.... අවන්කවම ආඩම්බරයි.. ❤️
ඇත්තටම මාර ආස හිතුනා ඊළග පාර්ලිමේන්තුව දකින්න
මාර discussion එකක්.පුතාලා දෙදෙනාටම ස්තුතියි.❤
ලකා ගුණේ අයියා ඔයා ලා හරිම ලස්සනට පැහැදිලි කළා ස්තූතියි
හරිම රසවත් .හරබර ....සාකච්ඡාවට .....ජයවේවා ....❤❤❤❤❤❤❤
සුපිරි ම කියවීමක් ලකා... ස්තුතියි ගුනෙ අයියේ... ❤❤❤❤
ඉතා හොඳ දේශපාලන කියවීමක් ....වැඩසටහන අවසානය තෙක් බොහොම උනන්දුවෙන් බැලුවා.👍👍👍අපේ රටට හොඳ කාලයක් උදාවනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි...ජනපතිතුමාට මහජනතාවගේ ආදරයත් ආකර්ෂණයත් නිසා බොහෝ ජනප්‍රිය වුවත් ආරක්ෂාව ගැනත් වඩාත් සැලකිලිමත් විය යුතුයි.
.
මාරයි...මේ වගේ වැඩ සටහනක් මාස දෙකකට වරක්වත් කරන්න. ඇත්තටම බෘෘනෝලා, භාරත, තරිඳු උඩුවරගේ, තරිඳු ජයවර්ධන, රසික ජයකොඩි වගේ හැමෝම මේ වෙලාවෙ කරන සේවය අති විශිෂ්ටයි. ගුණේ අයියගේ කාමරේ හැමදාමත් රටට වැඩදායී දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
රසික නම් හොඳ එකෙක් නෙවෙයි. හීන් නූලෙන් ගහන එකෙක්
Rasikaya game kraya
@@thilidumaduranga5041 ඔව්. මම නම් රසිකගෙ ඒවා බලන්නෙම නෑ ඒ හින්දා
ගුනේ අයියගෙ කාමරේ මම හැමදාම නොවරදවාම බලනවා ඇමෙරිකාවේ ඉදන්. ලකා එක්ක තිබ්බ කලින් interview එකෙන් තමයි මේ චැනල් එක හම්බවුනේ. අදත් ඉතාමත් හරවත් සාකච්ඡාවක් කරා ලකා එක්ක. සුපිරියි ගුනේ අයියා වැඩේ ❤❤❤
නව අර්ථකතන කිහිපය ඉතාවැදගත්
අනුර කුමාර දිසානයක වත්මන් ජනාධිපතිවරයා ලංකාවෙ දේශපාලන සිතියම වෙකස්කරමින් ඉන්නව.....ඒක පටිට කාතාව ලක්මාල් අයියෙ🫶💪❤
සමාජෙ ගැන නියම දැක්මක් ,රට ගැන් සාස්තරයක් අහනවනම් නියම මනුස්සයෙක්❤ ( next level)
පට්ට සාකච්ඡාව ක්....චමියා පට්ට මචං ❤❤❤❤
One of the very intelligent interviews I ever watched. Congratulations for your attempts! I am a political science teacher ! It’s a very strategical thought. Good luck to you Guys!
මමත් බලන් හිටියෙ ලකාගෙ වීඩියෝ එකක් එනකන් 👍👍👍👍
ඵලදායී සුපිරි පට්ට එල නියමයි ජයවේවා brother 💖💖💖
ලකාගේ කියැවීම එක්ක බොහොමයක් දුරට එකගයී මමත් නොවැම්බර් 14වෙනිදට පස්සෙ විපක්ෂයේ භූමිකාව ඉටුකරන්න තමයි කැමති .ඒ ධනාත්මක විවේචනයක් සහිතව .නමුත් මට සජබෙ ඔබ දකින ආකාරයේ වෙනසක් පෙනෙන්නේ නෑ .සමහර විට ඔබ හරි වෙන්නත් පුළුවන්
අනුරට අපි හයියක් වෙන්න ඕනි.අපි ඒක මේ එන 14 වෙනිදට කරමු ❤
Very interesting talk මම දේශපාලනය එතරම්ම කැමති කේනේක් නෙමේ යි .ඵත් පරණ set ඵක නැතිව අලුත්ම අය වරද්ද..වරද්ද හරි කරයි රටට මේ
කරලා තියෙන හානිය දැක්ක ම ඵ් අයව දකින කොට ත් අප්පිරියයි .🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
ලකා දැක්කත් හොයාගෙන බලනවා..❤
41:38 😃 back story එක නම් ඕක නෙවෙ චම්පික සුජිව එවල දෙවනි පාර ගනං කරන්න ඔනෙ කියල කුජිත ගෙමක් ගහන් හිටියෙ අවසානයෙ එන්න උනා
Excellent gune… well said LAKAA❤❤
ඉතාම වටිනා විග්‍රහයක් .
අහගන හිටියා සුපිරි කතාව ❤🎉
කූඹියෝ 20 30 පාරක් බලලා ඒකේ Dialogue පවා කට පාඩම්.ඒකෙන් ඇති කරපු ආසාවට ලෝකේ තියෙන අලුත් පරන film,series ගොඩක් බලලා තියෙනවා con artist genre එකේ ඒත් ඒ එකක් වත් මට නන් කූබියෝ ලගටවත් ඇවිල්ලා නෑ අඩුම ගානේ breaking bad,better call saul,house of cards වත්..
ඒ හින්දා මේ මිනිහා යන යන interview පස්සෙන් එලෝනවා...
වාලම්පූරි ගැන spoil කරපු එකනන් හෙනම හෙන camry වැඩක් 🥺🥺🥺
හොරකම් විග්‍රහ කිරීම හරිම වැදගත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේ තේරුම් කර දීම වැදගත්
හොද වැදගත් සාකච්චාවක්.. ❤
ඇත්තටම ගොඩාක් වැදගත් දේවල් ගොඩක් දැනගත්තා ❤
Trailer එක බැලුවා. හරිම ලස්සනයි වැලම්පුරි එකේ
ලකා සැබෑ මානවවාදියෙක් ❤
ආදරයි ජයවේවා දෙන්නටම..❤❤
පට්ටම කතාවක්.
ස්තුතියි දෙපලටම ❤❤❤
ගුණය මල්ලි ලකා එක්ක කරපු දේශපාලන සාකච්ඡාව සුපිරිමට දැන් බයස අවුරුදු හැට හතයි මට හරිම සජීවිඔතන කිව්ව කාරණා දෙකක් අංක එක මැතිවරණ කාර්යාලයේදී සජිත් ගේ හැසිරීම ඒක හරිම තාත්විකයි පරිණත දේශපාලනඥයෙක් වගේ ලකා කිව්ව දේ මටත් හිතුනා අංක දෙක අර ගල් කැටේ කතාව මගේ අක්කගේ බාල පුතා දැන් වයස අවුරුදු 45 ඌ පහේ පන්තියේ ඉන්නකොට ටිකක් දඟ කොල්ලෙ ටිකක් දඟ කොල්ලෙක් ගල්කැටයක් අරගෙන කිව්වලු මේක මගේ කියලා අපි දෙන්න බොරුවට වලියක් දාගම කිව්වලු අපේ කොලුවා කියලා තියෙනවා මොකටද බලියක් දාගන්නේ ඔය ගල්කැටය උඹේ නම් උඹ ගනින් කිව්වලු ඒක අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් බොහොම යං ගුණ මල්ලි ජයවේවා
ගුනේ අයියා ....එල🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලක්මාල්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Brand 2ක්
ජයවේවා.....
ලකාගෙ දේශපාලන දැක්ම වෙනත් අයට වඩා ගොඩක් වෙනස්...
ගුනෙ වෙනම රහක්... ජය වේවා මචන්...❤
හොඳ අදහස් දැක්වීමක්.
Very constructive program!
වාලම්පූරී.....
හොදම එකක් වෙනවා ශුවර්.... ඒත් ඒකෙත් අඩු පාඩු හොයන එක තමයි ආතල් එක...
ඔයාගෙ භාෂාවෙන්...😊❤
අපි හොල් එකකට ගිහින් සිංහල ෆිල්ම් බලනවා අඩුයි අපි අනිත් රටවල ෆිල්ම් බලපුවම සිංහල ෆිල්ම් ජොක්. ලකා උඹෙ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලනවා අපි දන්නවා උඹෙ වැඩ සුපිරියක්.
අයර්ලන්තේ සීන් එක ගලපපු විදිහ ටිකක් අවුල්...
ගියපාර ඔක්කොම කොමෙන්ට් කියවපු ගුනේ අයියාට...
හර්දශාක්ශිය තමා නම්බර් වන්..❤❤
මම පිටරට හිටියටත් මේ දවස් වල මට මාර හිතට සැහැල්ලුවක් තියෙනවා...
මට තිබ්බ එකම stress එක ලංකාව. දැන් එක නෑ වගේ...
අනුර ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ.
අපි අපේ ඉන්දියානු පකිස්තාන් ausi මිත්‍රයන් එක්ක ලංකාව ගැන ලොකුවට පුරාජේරු ගහනවා.... 3%- 42% වෙච්ච විදිය ඉන්දියානු මිත්‍රයන්ට පුදුමයි..
අපේ අහිංසක බලාපොරොත්තු🌻...
මන් නං ගොට වගේ පිස්සෙක්ට චන්දය පාවිච්චි කරේ නෑ....
19 දී අපෙ dream එක අනුර
මමත් එහෙමමයි
හම්බකලොත් අපි කෑව කියන මිනිස්සු ඉන්න සමාජෙක උබල වගේ හැගීම් තියෙන මිනිස්සු ගැන ආඩම්බරයි ❤❤❤
අපිත් බහුතරයක් රට යන එකට තිත තිබ්බ
@@rwbd-123❤❤❤
ඒක ඇත්ත. අපි ලෝකෙ කොහේ හිටියත් හිත තියෙන්නෙ ලංකාවෙ.මොනතරම් දියුණු රටක හිටියත් ආසම ලංකාව දියුණුම රටක් වෙනවා දකින එක.හැම මිනිහෙක්ටම ලැබෙන්නම ඕන දවසක් හරි ලංකාවෙන් පිට ඉන්න අවස්ථාවක්,ලංකාවට ඒ තරමටම ලෝබ හිතෙන❤
ලක්මාල්ගේ තවත් සුපිරි විශ්ලේෂණයක්!!!💯
ලංකාවෙ එක රෑක හැම චැනල් එකකම එක පාරට එකම වෙලාවක මේ කතාව දාල පෙන්නන්න වටිනවා ❤
Excellent discussion & explaining . Thanks so much.
Very interesting discussion. Thanks Chum. This guy Lakka is fantastic ❤️❤️.
මේ වෙලාවේ ශක්තිමත් විපක්ශයක් අනවශ්‍යයි.. මගේ මතය.
මම දැකපු ඇසුරු කල jvp මාලිමා උන් පට්ටම පට්ට අවංක උන්. උන්ගේ ජීවිත කැපකලා පරාර්ථකාමි දේවල් වෙනුවෙන්. අනිවාර්යයෙන්ම උන් මේ රට ගොඩ දානව. .
❤
😂😂😂😂
😂😂
හොඳ සාකච්ඡාවක් ...ස්තුති
තව එකක් ඕනේ ටික කාලෙකින් ❤️
මෑත කාලයේ දැකපු හොඳම දේශපාලනික විග්‍රහයක්