Ambiga will surely be an iconic character, I just listened to this short excerpt from her speech, I feel like there's a sad note in it though I don't understand what she says.
Actually you have done a great job what other media or people didn’t, The lady like Ambiga has to come to parliament not for the representative she is going to be a symbol or pioneer to show a path to other innocent hill country ladies … Hats off to you guys
Fishing subsisdy need to be carefully monitored and enduse assured. Monitoring subsidy managenent team is cumbersome. Cost of management might be prohibitive. Build up of a black market is possible. Why not a direct incentive be given on performance and quantity of fish brought in. That way any cost incurred would be actual and realized on product brought in.
මට හිතෙනවා අම්බිකත් හරිනි වගේම iconic චරිතයක් වෙයි කියලා.
මේ වගේ කෙනෙක් ලංකාවේ අගමැති දුරයක් දක්වා යනවා දකින්න ආසයි
0:06 - වතුකර දේශපාලන පුරුෂාධිපත්‍යය දෙදරවූ යකුළු පහර අම්බිකා සැමුවෙල් ❤
6:00 - බය නැතුව එවන්න මාතරින් උපුල් කුමරප්පෙරුම
7:59 - රාජ්‍ය සේවයේ දීප්තිමත් චරිතයක් කොළඹින් ~ සුනිල් හෙට්ටිආරච්චි
8:55 - අම්බිකා වෙනුවෙන් කවියක්....
11:12 - අළුත් මූණුවලට එබෙමු 🎉❤
15:50 - ෆැමීලියා බලන්න , Little hearts ගොඩනගන්න ❤
16:58 - පොහොට්ටුවේ උපරිම සහයෝගය ආණ්ඩුවට
22:34 - සජිත් සහයෝගය දෙන විදිය
24:12 - සජබ ඡන්ද ගැලවෙන හැටි
27:04 - ලන්සාගේ දේශපාලන ඉරණම
31:28 - නිලන්ති ඩාම් ඩූම් වෙච්ච හැටි
33:19 - ලංකාව BRICS සමුළුවට යාමේ ඵලවිපාක
41:56 - ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය මාර්ගයක්
43:42 - අදානි ව්‍යාපෘතිය නැවත සලකා බැලේ
46:01 - ගම්මන්පිලට විජිතගෙන් දවස් තුනක්
46:54 - පාස්කු ප්‍රහාරයට ඇත්තටම සාධාරණයක් වෙයිද..??
47:30 - දැන් නිකුත්වෙන බැඳුම්කරවල ඇත්ත කථාව
49:11 - වංචා හොයන්න ආපු නිළධාරීන්ට සංග්‍රහයක්
54:46 - ධීවර කර්මාන්තයේ අභියෝග සහ ලැබෙන්න නියමිත සහන
1:04:34 - විශ්‍රාම වැටුපට වැඩිවීමක්
1:06:20 - වසර 45 ක් දරුවන්ගේ මනස පෝෂණය කල විජය ❤
1:08:07 - සජිත් හින්දා ඉවසන දමිතා
1:11:30 - නයිමිරිස් ප්‍රතිකාරය
1:14:30 - පොලීසියට නව ඇමතිවරයාගෙන් වැදගත් උපදෙසක්
😍🎉❤
❤🤟
AKD ට සහාය දුන් හිටපු SJB ඡන්දදායකයින් දැන් NPP බොරුකාරයන්, කුහකයින් සහ අදක්ෂ කඩදාසි-සුදුසුකම් ඇති මවාපෑම්කරුවන්ගෙන් පිරී ඇති බව ඔප්පු වී ඇතත් එය ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයක් දරයි. NPP හි මෙම දුක්ඛිත ආරක්‍ෂාව සජිත් ප්‍රේමදාසට එරෙහි අසාධාරණ සහ පක්ෂග්‍රාහී මාධ්‍ය ප්‍රචාරණයට ද ගිරවා දෙයි. 🤷🏽♂️
❤
අම්බිකා සහෝදරී. රැවුල්කාර පිරිමින්ට එරෙහිව යකඩ කෙල්ල.❤
Definitely....
She has to make it to parliament this time.
අම්බිගා කඳුකරයේ රිදී සීනුව. අනාගතයේ දීප්තිමත් තරුවක්! ❤
Me sare natat kawadahari ayawa teeumganiwi
damu chande neda
@@warshanilmanelnilmanel4125 mama mathalene,
Aniwa
E wage gahaniyak parliament eke inna ona..
ලැයිමෙ දිය වෙන කදුළු පිසලා..අම්බිකා ලා එන්න ඕනේ❤
❤
❤❤❤❤❤❤❤❤❤
අනේ ඒ කවියෙ ලස්සන..හෑම වචනයකට ම රූප පෙළක් හිතේ ඇඳුනා. කීප වතාවකම ඇහුවා. මේ වෙනස අප අනිවාර්යයෙන්ම කළ යුතුයි.
Definitely
මාගේ එකම පැතුම ඇයට වැඩි චන්ද ගනනාවකින් දිනා දසක ගනනාවක් දුක්විදින අසරන වතු ජනතාවට, දරුවන්ට සේවයක් ලබාදීමයි. යම්දිනෙක ඇය ඉතිහාසගතවනු ඇත. ආදරෙයි දුව, සොයුරිය💕💕💕💕
මේකේ නේමෙයි අනුර අාපු රැලියෙදි ඔය කතාව කියන්නේ
❤❤❤❤❤
උන් විදින දුකක් නෑ...උන් මී හරක්..ගන්න පඩියෙන්ම කසිප්පු බීලා හරක් වගේ වැඩ...උන් ජීවත් වෙන ජීවිතේ උන්ට අනුව හොදයි
කොයිල්ද ඇන්ටි? මාලිමාවෙ ඉන්න ගොඩක් හාල් කෑලි මේ වගේ තමයි. අනුර විතරයි හරියට ගත්තොත් නායකත්ව දැණුමක් තියන කෙනෙක්ට ඉන්නේ.
Npp❤
කිසිම කම්මැලිකමක් නැතුව රට ඉඳගෙන ඔයාලගේ වැඩසටහන බලලා ඇත්තටම සතුටු වෙලා බලන එකම වැඩසටහන ස්තුතියි ඔයාලා හතර දෙනාටම
ඔබතුමාල මේ විදිහට බුද්ධිමත් තව තවත් දිරිමත් කරනම මේ වැඩ සටහන කරන්න සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදය ව්ශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා
අම්බිකාට ඔයාලා ආරාධානා කරලා ගෙන්වන්නකො
Hoda yoojanawak...
බ්‍රුනො කියන්නේ හිතට දැනෙන ලස්සන මනුස්සකමක් තියන මනුස්සයෙක්❤❤❤❤
මාර ෆිට් එකක් එන්නේ හිතට එන චන්දේ ගැන හිතට එනකොට..
අපි නුවර. මගෙත් එක් මනාපයක් මාලිමාවේ ද්‍රවිඩ අපේක්ෂකයට.
Campaign නන් ඉගෙන ගන්න ඕනේ SL Vlog එකෙන් ජාතික ජනතා පක්ශේ (බල්බ් එකෙන්) මංජු ගේ පක්ශේ කට්ටියව එක්කෙනා දෙන්නා promote කරනවා.එක පාර මංජුව promote කරොත් blast වෙනවා කියලා දන්න නිසා.මන් නන් කියන්නේ ඒ මිනිස්සු reputed නන්,වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නන් ඒගොල්ලෝ අනිවාර්යයෙන් parliament එකේ ඉන්න ඕනේ❤
හැබැයි campaign එක පහු ගිය කාලේ NPP එකේ නැති වැරදි හද හද විවේචනය නොකරා නන් මීට වඩා ලස්සනට මීට වඩා සාර්තකව කරගන්න තිබ්බා.
තිවංකට අම්බිගා ආවට පස්සේ මොනවා කරයිද කියලා සහතික කරන්න බැරි වුනාට ඒ candidate ලා ගැන assure කරන්න පුලුවන් වගේ.ගුරාලා හසාලා තිවංකලා දැනගෙන කඩේ යනවද කඩේ යවනවද කියලා දන්නේ නෑ හැබැයි හොද මිනිස්සුන්ට දැනගෙන කඩේ ගියත් කමක් නෑ.අබී ගැන මොකුත් කියන්න ඕනේ නෑනේ එයා දැනුම තියෙන puppet කෙනෙක් නේ..
හැබැයි Bruno ට එයා ඒ පක්ශේ වෙනුවෙන් පෙනී හිටිනවා කියලා කියන්න තරම් කොන්දක් තිබ්බ නන් සාඪනීය විවේචන කරා නන් campaign එක ඊට වඩා success කියලා මට හිතෙනවා🎉
Aniwaryen ...
උපුල් කුමාරප්පෙරුම ගැන භාරත අයියත් කිව්වා....
Definitely
බදුල්ලේ අපි අම්බිකා සහෝදරිය දිනවනවා අනිවාර්යෙන්!
අම්බිකාගේ ජයග්‍රහණියට අපේ සුභ පැතුම්
අමිබිගා හොඳ තේරිමක් වතු දේශපාලන අදිකාරියට කණේපාරක්
1:07:40 විජය ඉස්සර ඉදලා ම ගත්තා .. විජය,මිහිර,ණැණසර,විදුසර අනිවාර්යයෙන් අප්පච්චි ගෙනත් දෙනවා..❤
විජය තාමත් ගෙදරට ගන්නවා ..අක්කගෙ බාබාට 😌
Internet නැති කාලේ ලෝකේ දැක්කේ ඒවාගෙන්..❤
34:12 BRICS එකට හසාව යැව්වා නම් Dollar Roasting Session එක කරන්න තිබ්බා😂❤
අඩේ දැන් live එක බලලා අවා ❤❤❤❤❤ විතරයී අදරේයී බං තිවා ඇදුම් කැලි කියක් විතර අරං එනවාද බං අරකේ කලු පාටනේ තිබ්බේ❤❤❤
ඉස්කෝලේ කාලේ ආසාවෙන් ගනිපු පත්තරේ තමයි විජය පත්තරේ❤
විවිධ ක්ෂේත්‍ර ගැන යම් දැනුමක් ලැබුණා... බොහොම ස්තූතියි..❤️
මං හිතන්නේ අපි විතරක් නෙවේ ගුරාත් emotional උනා ad එකට යන්න කලින්. අම්බිකා ❤🔥
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ♥️
ඔබ විසින් සිදුකල සේවය අගය කරමි.
දක්ශිනාංශය යනු කුමක්ද? වාමාංශය යනු කුමක්ද? මේ පිලිබදව පැහැදිලි කරන්න පුලුවන් නන් වටිනවා.
කොලඹ අපි එරංග සහොදරයාට ❤️
මාලිමාව
Ambiga will surely be an iconic character, I just listened to this short excerpt from her speech, I feel like there's a sad note in it though I don't understand what she says.
අම්බිකා ඇතුළු වතුකරයෙ මෙන්ම උතුරු නැගෙනහිර ද සියළුම ද්‍රවිඩ දූ පුතුන් එක්ව අපේ රට ගොඩ නගමු. අප අවබෝධ කරගත් සත්‍යය අන් අයට ත් ලබා දෙමු. මෙ පිං බර දෙශය ඔබ අප සැමගේ ම මව් බිමයි. ජයවේවා.
අලුත් පිරිසිදු විපක්ෂයක් අවශ්‍යයි. 😊
අම්බිගා .වතුකරයෙන් වැඩිම චන්ද ලබා දෙන්න ඕන .ඇය ඉහළම තැනකට එන්න ඕන ජයවේවා මාලිමාවට ජයවේවා .
She’s great
She will win
ඇත්තටම bruno හොඳයි nam හොඳයි කියන්න ඕනි .ඇත්තටම ambiga ගොඩක් හොඳයි ..oyala qwwa wage hama අතින්ම දක්ෂයි සුදුසු kam තියනවා ❤❤❤❤
උපුල් කුමාරප්පෙරුම
Npp අධිකරණ ඇමැති 🎉🎉
Ambika....අමිබකා.වතුකරයජයගෙන.දුප්පත්.නුගත්ජනතාවට.සේවයකිඑිමටත්.ඔවුන්මුදාගැනිමටත්.හැකිවෙවා.
Live ekata kalin දිස්ත්‍රික්කය kiyana eka maru...ඒ දිස්ත්‍රික්කයේ set ekak ready krganna puluwan
සම්පූර්න ඇත්ත සුනිල් හෙට්ටිආරච්චි ව නම් පාර්ලිමේන්තුවට යවන්නම ඕන. ජනතාවගේ අවශ්‍යතා වගේම රාජ්‍ය සේවයෙත් ගෞරවය රැකගෙන උදාර මෙහෙවරක් කරපු නැවුම් අදහස් ඇති මහත්තයෙක්.
අම්බිකා සහෝදරිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්
මොංගල් සජියාගේ චන්දමෙපාර නැ ඔකාට මෙපාර විපක්ෂයත් නැ පොනිලා එන්නේ😂😂😂😂😂
ඔය කතාව දෙමළින් කියන්න, අම්බිකා ගැන දෙමළ වැඩසටහනක කියන්න.
තිවංක නම් සුපිරියක් 🤩
ඒ කවිය මරු❤❤
බිත්තරේ 150/- උනත් කමක් නෑ,
අර කලින් කොමිස් ගත්ත එකා හොයලා දියං. ඒ ඇති
SLVLOG, can you do an interview with Ambika?
නාමල් ඉස්සර Nationalist
දෙන් National list
😂
Ado ado 😂
😂😂😂
Good Job SL Vlog ❤❤
නුවර අය කොහොමත් ආඩම්බරෙන් ඉන්නේ 😎😎😏
සැබෑ සමානත්වය වෙනුවෙන් අම්බිගා පාර්ලිමේන්තුව ට
Niymayi❤
උගන්ඩා මැණිකේගේ කතාව සම්පූර්ණයෙන්ම නොදැමීම නම් අසාධාරණයක් නේ?
How about tracking the boats using GPS and subsidising accordingly.
Bohoo durata badullen asana 4k 5k ei ekath amarui wage ena list eka. 1. samantha
2. Ravindra bandara
3. Sajith
4. Ara parana dial eka
5. -
Ambigata loku rellak set une neththam hoo thawa seet ekak awe neththam enna amarui.
Thamil minissu chande denne chande dawasata kalin dawase dena 5000ta machan mona karannada balaporoththuwak thiyagamu.
ඒක ෆට්ට.. හදවතට කතා කරන කවියක්..
Actually you have done a great job what other media or people didn’t,
The lady like Ambiga has to come to parliament not for the representative she is going to be a symbol or pioneer to show a path to other innocent hill country ladies …
Hats off to you guys
😑Timelap එකක් දාපන්කො , අර timelap දාන එකා ට නැත්නම් කීයක් හරි දීපම්.
පොර ජාතික මෙහ්වරක් කරන්නෙ ! ❤
අම්බිකාව ඔයාලගේ මාධ්‍යයට ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න දෙමළ නිවේදකත් එදාට සහභාගි කරගෙන.
ගුරා ඉන්නවා❤
I think government should get the approval from SL Vlog for all the decisions.
32:10 මේක සාදාරණීකරනය කරල දාපු comment එකක් නැද්ද පොඩ්ඩක් බලන්න 🥺❤️
ජාතික රූපවාහිනීයෙ face to face වැඩසටහන හා එහි comments බලන්න
03:00 ඇත්ටම ඒ කතාව හරි. එහෙ ජනතාවගේ අධ්‍යාපන මට්ට්ම අනිවාර්යයෙන් දියුණු කල යුතුයි. ඒක පාසල මට්ටමෙන වගේම පාසල් මට්ටමෙන් එහාට වැඩිහිටි මට්ටම ව්‍යාප්ත වියයුත්තක්. උදාහරණයක් විදියට රාත්‍රි පාසල් මට්ටමෙන් හරි. මොකද මමත් එක් දේෂපාලන පක්ෂයක රැස්වීමකට සම්බන්ධ වුනා එහි පහසුකම් සපයපු තාක්ෂනික ශිල්පියෙක් විදියට එහිදි. මෙ කියන දේශපාලකයන් එයට සහභාගිවුනා. ඇත්තටම ඔවුන් එහි පැමිනි විට රැස්ව හිටිය ජනතාව ලබාදුන් ප්‍රතිචාරය සැබවින්ම සිහිකලේ දකුණු ඉන්දියාණු චිත්‍රපට ජවනිකාවකි. ඔවුන් ජනතාවගේ ප්‍රතිචාර ලබා සුපිරි වාහන වල නැගි පිටවු අතර පැමිනි ජනතාව වර්ෂාවේ තෙමි තෙමි නැවත විසිර ගියා මට ඇත්ටම දුක හිතුනා ජනතාවගේ තත්වය ගැන. නමුත් ඔවුන් වේදිකාවට නැගිලා එහි යකා නැටුව විදිය එත්ත තේරුනේ ඔවුන්ට කඩිනමින් සමාජ අධ්‍යාපනය ලබා දියයුතු බවයි
අම්බිකා සිංහල දෙමළ දෙකෙන්ම කතා කරනවා NPP බදුල්ල රැලියේ
ඊයෙ සළකුණ බැලුවෙ නෑ... ටිකක් බලන්න ආසහිතෙයි...😁
නුවරින්nppඑකෙන් එන කට්ටිය ගැන menshan කරා bruno වයි අභිශේකා වයි පොඩ්ඩක් බලන්න
අපිට පුළුවන් මාලු ෆාම් හදන්න ගොඩක් රටවල කරනවා එක ආරම්භ ප්‍රාග්ධන තමයි පොඩ්ඩක් වැඩි රජයත් එක්ක කතාකරලා මොකක් හරි කරගන්න පුළුවන් වෙයි
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
ඔන්න ඔහොම බනිද්දි ඇත්ත දේකට බැනහල්ල. ❤
BRICS ගැන ඔයාලගෙ වීඩියො එකේ ලින්ක් එක දාන්නකො.
මේ හතර දෙනා හිතන්නෙ ඒගොල්ලො සියල්ල දත් කියල.
දරුවො ඔයාලට යහපතක්ම වේවා! පතනවා..
මොකද...මට තේරෙන විදියට ඔයාලට ඇත්ත ඇති සැටියෙන් පේනවා...කියනවා....
මේ කියන මටත් පක්ශයක් නෑ පාටක් නෑ...
1977 න් පස්සෙ පක්ස විපක්ස හැමෝම එකතු වෙලා කරපු හරිය නේ මේ තියෙන්නේ.....
ඒත් අන්න අරහෙ යූ ටියුබ් එකේ 4 දෙනෙක් එකතු වෙලා කියනවා" ප්‍රබල විපක්සයක් හදන්ට" කියලා..
ඇයි...ආපහු කුනුහරුප කියනවා බලන්ට ....මිරිස් කුඩු ගහනවා බලන්ට ආස ඇති එයාලා මන් හිතන්නේ.....රටේ මිනිස්සු විඩිපු දුක දැක්කෙ නැති කාලකන්නි උන්.....ිතින් දරුවනේ ඔයාලා ඔය ඔය යන ගමන ඔය විදියටම යන්ට...සාදාරනව හිතන මිනිසුන් ඔබ සමගයි ❤❤
ධීවරයන්ට දෙන සහනාධාරය දෙන්නේ රජයේ ලියාපදිංචි ධීවර යාත්‍රා තියෙන අයට පමණයි.
ස්තුතියි ❤❤❤❤👍
කොට්ටආරච්චි ගේ රෙද්ද ගලවපු එක නම් මරැ.
මුන්ව නම් පාර්ලිමේන්තු යවන්න එපා
මේ පාර මාලිමාව ට පමනයි.. කොච්චර හොද අය හිටියත් වෙන අයට දෙන්නෙ නෑ... එයාලට පුද්ගලිකව කරන්න පුළුවන් කෙමනක් නෑ අනිත් පක්ෂ වල නායකයට අවශ්‍ය දේ විතරයි වෙන්නෙ.
ඕපදූප කතා ටිකක් මිස ගත යුත්‍තක් නම් මේ වැඩ සටහනේ නෑ.
Mm nam sl vlog banana enne abisheka akkawa balanna,waradi widiyata newei eya mara ahinsaka patai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙයාලගේ bias බව අස්සෙන් අස්සෙන් පේනවා.. . මෙයාලා බලාගෙන හිටියේ අනුර වලං කඩේට පැනපු ගොනා වගේ හැම දේම වෙනස් කරගෙන ඝෝඨා වගේ ඇනගනී කියලා. මේ වගේ අය රටට ආදරේ අය නෙවෙයි.
ගෝඨාභය සහ anura කුමාර කියන්නේ දෙන්නෙක් .ගෝඨාභය වට කරගෙන හිටියේ හොරු තවත් දේවල් එමටයි .anura කියන්නේ ekenma පැහැදිලි චරිතයක් ඒකයි වෙනස
ඒයි ඒයි.... මෙන්න මෙයාලා දැන් shape එකේ කපන්න බැරි අත ඉඹිනව.... 😁
පොඩි අදහසක්. ඕගොල්ලො කරන progressive වැඩ ගැන සෑහෙන ප්‍රසාදයක් තියෙනව. ඒ වගේම ආන්ඩුවෙන් දැන් වැරැද්දක් වෙනව නම් ඒ ගැන කියන්න බය වෙන්න ඕනත් නෑ .
හැබැයි 6% වගේ තාම මුකුත් වෙලා නැති ඒව අල්ලන් නහින්න එපා. ඕගොල්ලන්ගෙ credibility එකට අව්ල්. ඒ වගේම අනුර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වෙන්න ඕන කියන එකත් අව්ල්. සෑහෙන ලොකු දේශපාලන වෙනසක් උන ගමන්ම ඔයාල කියන වෙනස්කම් ඔක්කොම කරන්න බෑ . ඒ වගේම ඕගොල්ලො බොරු නිව්ස් එකක් ගත්ත ඒ ගැන ඊට පස්සෙ ඒක වැරදි කිව්ව. වගකිවයුතු මාධය භාවිතාවක් ගැන කතාකරන ඕගොල්ලොම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නිව්ස් දාන එක එක්කො ඕගොල්ල හිතල කරන ජඩ වැඩ නැත්තම් ඔයාල කියන දේ ඔයාල කරන්නෙත් නෑ .
ඔයාල දක්ශිනාංශික දේශපාලනේ විස්වාස කරන එක වෙනයි නමුත් ඔයාල සමහර වෙලාවට කරන ප්‍රකාශ නම් අව්ල් . පුළුවන් නම් මේක right spirit එකෙන් ගන්න
මොන කතන් දර කිව්වත් නිලන්ති කළුතරින් දෙක වෙනවා
❤❤❤❤
උගන්ඩා මැණිකෙ ද?
@@samalrathnayake4368 ඔව් උගන්ඩා මැණිකෙ තමා... බලන් හිටපන්
@@samalrathnayake4368 නෑ සිරි ලිය
@@samalrathnayake4368 හොරකම ta ආස කෙනෙක්
Fishing subsisdy need to be carefully monitored and enduse assured. Monitoring subsidy managenent team is cumbersome. Cost of management might be prohibitive.
Build up of a black market is possible.
Why not a direct incentive be given on performance and quantity of fish brought in. That way any cost incurred would be actual and realized on product brought in.
Bruno, National People Party eke facebook page ekak active karala ganna kiyanna contesters lawa daala. need more publicity for them in facebook.
Publicity madi wage neda...godak wada karanna wei
@@rumenishawasanthi2710 ow issarahata social media thamai main campaign eka aluth chandath ekka. eka aniwaryai
@@RichardMayadunne 👍👍
ඔගොල්ලන්ට මොඩ මන්ජුවා ගැන කතා කරන්නැතුව එක dd එකක්වත් කරන්න බෑ නෙ 😅😅😅😅😅😅😅
Bond නෙමේ බෲනො TB ( Tresuary bills ) ඒක මුලින්ම දැන ගන්න - කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට ගන්නා . ණය පිලිබදවත් හරි TB කිරීමෙ ක්‍රියාවලිය ගැන හරි අවබෝධයකින් ක්තා කරන්න.
Npp,,,,,,💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
මේ සැරේ සියලු දෙනා මාලිමාවට පමණක් ඡන්දය දෙන්න අරය හොඳයි මෙයා හොඳයි කියලා ඔක්කොම පාර්ලිමේන්තුවට එවන්න ගියොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිල දාහක් විතර හැදෙයි
ආන්ඩුවේ ගිරව්ගේ කටවල් වැහැව්වොත් හොදය්වගේ තාවකාලිකව මය්ක් ඉස්සරහා ඇදගෙන නානවා ප්‍රසිද්ධියේ .
සජියා එක් තරැණයෙකුගේ වටිනා බිල්ඩින් එකක් බලෙන් අයිති කරගෙන ඉන්නවා.ඒවා හොර වැඩ නොවෙිද .
උපුල් කුමාරප්පෙරුම අධිකරණ ඇමති
ඔබ දැනගෙන සිටියාද,
ඉන්දියාවේ ඊලග අගමැති ,,අදානි,, කියල ඉන්දියාවට වටෙන් පිටෙන් කතාව යනවා කියල 😊😊
පටන්ගැන්ම නිර්මල පිවිතුරු බව වෙනස් නොවි දිගටම පවත්වගෙන යන්න අම්බිකා
අනිවාර්යයෙන් ❤
අම්බිතාගේ සිංහල කතාව මහෙ චැනල් එකේ තියනවා
අනේ දාන්නඒ කතාව සිංහලෙන් කියපුඑක
Link share
BRIKS එකේ රටවල් අවුල් එක පේන්න තියෙනවා ... ඒක කියනගමන් ඉන්දියාවට යා උනු වටේම රටවල් වල වෙන දෙවල් මිස් වෙනව නෙද? ඉන්දියාව ට යා වෙලා ඒ රටවල් මෙ වෙද්දි හොඳයි ද? කොහොම ද ඒක ලන්කවට හොදයි කියල කියන්නෙ ? බෘනො ?
සුජිත් නිශාන්ත යෝගී තුමාගෙ දිවිය අක්ඤානයෙන් ඇහුවනම් හරියටම හරි.
Please tell how to contribute
ලංසා කටානෙන් අනේ මොකුත් කියන්න එපා...😮😮
කෘෂිකර්මය දියුණු කරන්න හොඳ ක්‍රමයක් ඉස්‍රරායලයෙන් ගන්න පුළුවන් එවා සම්බන්ධ හොඳ වැඩ සටහනක් කරන්න
ලංකාවට මාලු අල්ලන්න බෑ.
Tuna වර්ගයේ-ඵල වර්ගයේ මාලු සංචරනය සිදුවන්නේ ඕස්ට්‍රේලියාවට දකුණෙන් ආරම්භ වී බටහිර දෙසට දකුණු ඇමරිකාවේ දකුණ දක්වා දීර්ඝ ගමනක යෙදෙන අතර මාලු රංචු ලෙස (අයිනක්) ගමනේ යෙදේ.
මේ ගමන චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර වේගයෙන් යන විශාල යාත්‍රාවලට ( ට්‍රෝලර්) වලට දැනුම් දේ.මේවා වැඩි හරියක් ඇත්තේ මැලේසියාව,තායිලන්තය,වියට්නාමය,ජපානය වැනි රටවලටයි. ඈත දකුණේ කි.මී දහස් ගණනක් ඈතදීම මාලු අල්ලන නිසා අපේ බහුදින යාත්‍රාවලටවත් ප්‍රමාණවත් මාලු අල්ලා ගැනීමට නොලැබේ.
ඒ නිසා අප කල යුත්තේ හැකි තරම් ට්‍රොලර් ලබා ගැනීමයි.ඒවා කුඩා නැව් තරම් විශාල නිසා ලොකු මිලක් ගෙවීමට සිදුවේ.
ඒනිසා ණය ක්‍රමයක යටතේ හෝ ට්‍රෝලර් වැඩි ගණනක් ගැනීමෙන් පමණක් ධීවර නිෂ්පාදන ඉහල දැමිය හැකිය.
Sajith has said that if he comes to power, he will make all traffic lights stay green. He believes this will resolve the issue of traffic jams 😢😢😢😢
හැමදාමත් වගේම විපක්ෂ නායක කම වත් ලැබුණොත් බොහොමයක් ping .
හසා වෙනුවටද බල්ලා චියර් කරන්නේ ??😂😂😂😂❤❤❤
Brics එකට ජොයින් උනාම ඉන්දියාවයි චීනෙයි දෙකම ශේප් වගේ හිතෙනව වෙන්න බැරිද😂