නිවසේ ප්‍රදාන දොර සදහා වාස්තු උපදෙස් | Vastu Tips For Main Door

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • As per Vastu Shastra, the main door of the house plays an important role to attract happiness and success. Therefore we have decided to share some important Vastu tips for your main door/entrance, including the direction which you should place the door. So, here are some Vastu tips for your main door...
    Watch the video till the end and make sure you subscribed to our channel.

ความคิดเห็น • 208

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 3 ปีที่แล้ว +9

    මේකේ කියන කතාව ඇත්ත.මම මේ විදියටම කලා. දැන් මට මාර දිඋණුවක් තියනවා.පාරේ යන මිනිස්සු හැම වෙලාවෙම රුපියල් 500,1000 නිකන් දිලා යනවා.මන් දැන් වැඩේට යන්නේ නෑ.මන් දැන් දොරවල් 2කක් දානවා එතකොට 2ගුණයක් දිඋණු වෙනෙවා

    • @nimmi8758
      @nimmi8758 3 ปีที่แล้ว +1

      මමත් ඔයා කියපු විදියට ලේන්සුවක් එලාගෙන දොර ලග වාඩිවෙලා හිටියා😂😂😂

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි, මෙවෙනි ඉතා වැදගත් දේවල් තුලින් අපිට දැනුම ලබාදෙනවාට !!!

  • @srimathitennakoon7345
    @srimathitennakoon7345 4 ปีที่แล้ว +15

    වැදගත් කරුණු. හොඳයි

  • @ddf1186
    @ddf1186 4 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තූතියි ඉතාම වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි !

  • @hemachandraweerathunga2119
    @hemachandraweerathunga2119 3 ปีที่แล้ว +4

    Thank you very much about the facts to be folloewed for the main entrance .

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 4 ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි 🌷🌻🌼🌺

  • @kavishkakavishka7480
    @kavishkakavishka7480 4 ปีที่แล้ว +2

    ස්තුතිය ගොඩාක් වටිනවා

  • @dinukadinuka8427
    @dinukadinuka8427 3 ปีที่แล้ว +4

    වැදගත් ගොඩක්

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි බුදුසරණයි වැදගත් ලිපියක්

  • @shirosh3074
    @shirosh3074 ปีที่แล้ว +1

    Budu saranai Devi pihitai

  • @madupolgahawela6915
    @madupolgahawela6915 3 หลายเดือนก่อน +1

    Godak watna upadas
    Obata jaya

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +2

    Thanks .budusaranai

  • @Janani21065
    @Janani21065 3 ปีที่แล้ว +4

    නියම විඩියෝ එකක්...👌👌👌👌

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් දාලා තිබ්බාට

  • @acarunc4855
    @acarunc4855 4 ปีที่แล้ว +2

    Thanks message ❤

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +1

    Thanks you.

  • @santhacrishan541
    @santhacrishan541 4 ปีที่แล้ว +3

    මේවගේ වටිනා දේවල් කියලා දෙන ඔබ‍ට ස්තුතියි

  • @zeusPubg-hn2hl
    @zeusPubg-hn2hl 18 วันที่ผ่านมา

    🌹🌹🌹ස්තුතියි🍀🍀🍀

  • @malanikokila5747
    @malanikokila5747 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹Hodaaai Obata suba dawasaka Jayawewa Wewa Theruwan Saranai 🌹🌹🌹🌹🌹🌹

  • @dammikakumari7978
    @dammikakumari7978 4 ปีที่แล้ว +1

    Bohe de igena gaththa.thanks

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sumithhemantha3614
    @sumithhemantha3614 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි.

  • @pushpasiriwardana1558
    @pushpasiriwardana1558 3 ปีที่แล้ว +1

    Really good effort very useful thanks aloti

  • @ganujay2188
    @ganujay2188 4 ปีที่แล้ว +1

    Good tips for house construction.....

  • @liyanaliyana5411
    @liyanaliyana5411 4 ปีที่แล้ว +3

    Thanks sar

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Godak sthuthi pin denuwath karata 👍🙏

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 3 ปีที่แล้ว

    Godak sthuthi🙏🙏🙏

  • @danceyoutubdanceyoutub6192
    @danceyoutubdanceyoutub6192 4 ปีที่แล้ว +1

    Thanks

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว +8

    GOOD THANK YOU SO MUCH

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Thank you very much👌

  • @thilininimansha6380
    @thilininimansha6380 3 ปีที่แล้ว +4

    නිවස ඉදිරිපස දොරට කෙලින් පොන්ට් එකක් හදන්න හොදද?

    • @renukarenuka1346
      @renukarenuka1346 2 ปีที่แล้ว +1

      Oweka apitath danaganna oni kiyana aniwaryen

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +9

    එලියෙ සිට දොර අරිනකොට තමන්ගෙ දකුනු අත පැත්තට නේද දොර ඇරෙන්න ඕන ස්තූතියි ඔබට

  • @dilkiperera8072
    @dilkiperera8072 4 ปีที่แล้ว +3

    Tnq wishwa danuma..❤️

  • @lombalomba8864
    @lombalomba8864 3 ปีที่แล้ว +1

    හොදම සුපිරි

  • @dinushajayasekara3204
    @dinushajayasekara3204 3 ปีที่แล้ว +1

    Tnx

  • @sadunisaduni7951
    @sadunisaduni7951 4 ปีที่แล้ว +2

    godak wadagath

  • @amandaalsalmi724
    @amandaalsalmi724 4 ปีที่แล้ว +23

    මම මෙය කියෙවුවා.මම ඉන්නෙ ස්විඩන් මෙම රට දියුණු වෙලා තියෙන රටක් හැබැයි මුළු රටෙම ගෙවල්වල දොරෙ අයිතිකරැගෙ නම ගහලා තියනවා .හැමදෙයක්ම වෙන්නෙ තමන්ගෙ දයිවය අනුවයි කියලයි මම කියන්නේ.

    • @nirvanmadush989
      @nirvanmadush989 4 ปีที่แล้ว

      👍

    • @AS-mm4tp
      @AS-mm4tp 4 ปีที่แล้ว

      Very good eka tamai harima de. than tha

    • @kesharaelectronic6832
      @kesharaelectronic6832 4 ปีที่แล้ว

      Etta

    • @chindakachindakrathnayaka9430
      @chindakachindakrathnayaka9430 4 ปีที่แล้ว

      call me 0716210541

    • @prasanthaperera3529
      @prasanthaperera3529 4 ปีที่แล้ว

      ඒක ඇත්ත මමත් ඉන්න රටේගෙදර අයිතිකාරයාගේ නම ගහල තියෙන්නෙ දොරේ කුණු අපිට වැඩියෙන් හොඳට දියුණු වෙලා ඉන්නේ අපි එක එක මිත්‍යා මත පස්සේ දුවලා හෙම්බත් වෙලා දුප්පත් වෙලා ඉන්නේ

  • @sanuvidara4324
    @sanuvidara4324 4 ปีที่แล้ว +1

    Godak watina wa theruwan saranai

  • @ajithkuyuiqwrfkmara7152
    @ajithkuyuiqwrfkmara7152 4 ปีที่แล้ว +8

    සුපිරි වැඩක්

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน +1

    වැදගත් ජයවේවා

  • @rangikaweerasekara575
    @rangikaweerasekara575 4 ปีที่แล้ว +1

    Very useful vaastu tips

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 4 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +2

    Godak watinawa...

    • @sameeraamarasinghe7163
      @sameeraamarasinghe7163 4 ปีที่แล้ว

      ගොඩක් හොද වැඩසටහනක් .දකුණු දිශාවට ප්‍රධාන දොර තැබීම අසුබද.door window දොරටු ලෙස භාවිතා කිරීම වැරැදිද

    • @chindakachindakrathnayaka9430
      @chindakachindakrathnayaka9430 4 ปีที่แล้ว

      hmmm.hodaida oyata me keyapi diwal

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว

    If people go on the basis of what science teaches us it will be more beneficial to them.

  • @khdxvvcdklur9468
    @khdxvvcdklur9468 4 ปีที่แล้ว

    Godak wadagath

  • @asankakumara9069
    @asankakumara9069 3 ปีที่แล้ว

    වැදගත්

  • @chandinawe7758
    @chandinawe7758 4 ปีที่แล้ว

    Werry.good.thank.you

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 4 ปีที่แล้ว

    Budusarani

  • @chutikaluhennedige4417
    @chutikaluhennedige4417 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @nandaynanday9551
    @nandaynanday9551 4 ปีที่แล้ว

    Godak stuti tanks

  • @nandanaviduruwan8749
    @nandanaviduruwan8749 4 ปีที่แล้ว +3

    According to real wasthu you can place the main door in any side.But every side has a special place to keep the main door.
    That place will change according to the length of the side.

    • @upekshasoysa2273
      @upekshasoysa2273 ปีที่แล้ว

      0000p0000p0000lĺ0000000000000000000000000l000000l000000000000000000000000000000000000000000000000000000000p00000000000000000000000000000000000000

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 3 ปีที่แล้ว

    සුපිරි

  • @a.sm.a843
    @a.sm.a843 ปีที่แล้ว

    දකුණු දිශාව අසූබද.? ස්තූතිය

  • @h..p..chanal3340
    @h..p..chanal3340 3 ปีที่แล้ว

    Good

  • @trruwan2603
    @trruwan2603 3 ปีที่แล้ว +1

    waasthu widyawa kiyala deyak lokenma hodata thibila tiyenne lankawe , but waasthu widyawa kiyanne majik ekak newei,
    kiyala dena de widyathmakawa pahadili karanna

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว +1

    ප්‍රදාන දොරට උඩින් බැල්කනියක් තියෙනවා ඒක තියෙනේ ප්‍රදාන උලුවැස්සෙන් පිටට එන විදිහට ඒක ප්‍රස්නයක් ද.

  • @politicalwithamith6804
    @politicalwithamith6804 3 ปีที่แล้ว

    Sthuthi!!!

  • @lorimaama8467
    @lorimaama8467 4 ปีที่แล้ว

    Hamadema thama thaman karana kusal akusal anuwai.uthsahayai mathai.eyau me loke darmathawaya.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Godak vatinavaa thank you

  • @clickcell1445
    @clickcell1445 4 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තු‍යි අපේ ගෙදර දොර හදාගන්න ඕනේ ඉක්මනින්

  • @priyanthabandara678
    @priyanthabandara678 3 ปีที่แล้ว

    wedagath karunu hodai👍😮

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 3 ปีที่แล้ว +1

    අපි දන්නවා ඔය විදිහේ දොරවල් තියාගත්තත් මිනිසුන්ට, ගැහැනුන්ට, පවුල්වලට වෙච්ච දේවල්. සෝමා හාමුදුරුවෝ පිරිසිදු බුදු දහම කියලා දෙනකොට ඔය මිත්‍යාවන් පතුරන බොහෝ දෙනාට වැඩ වරදීගෙන එනකොට තමයි.. හිටි හැටියේ සෝමා හාමුදුරුවෝ අපවත් වුනේ.😮

  • @aselaweerarathne2869
    @aselaweerarathne2869 4 ปีที่แล้ว +2

    Owata kiyanne wastuneme ane.. Me etawada godak dewal tiyenawa...

  • @ඇත්තදකිමු-ඳ2ජ
    @ඇත්තදකිමු-ඳ2ජ 4 ปีที่แล้ว +25

    නිකන් මේ බෞද්ධ රටේ..මිසදුටු නො තුරවා ඉන්න...
    වැදගත් වන්නේ අවබෝධයයි නුවනයිතමක්ගේ පින පවයි පමනයි.

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    Thanks 🙏

  • @SaraSara-cr4oe
    @SaraSara-cr4oe 4 ปีที่แล้ว +1

    👏👏👏

  • @ilankhonmalkanthi2735
    @ilankhonmalkanthi2735 4 ปีที่แล้ว +1

    🙏 Thankyou so much 💐💐

  • @presannakumara2163
    @presannakumara2163 3 ปีที่แล้ว

    Ginikona disave pradana dora....namuth dora nagena hira paththata muna la harava danava..hondada..

  • @slcricket1398
    @slcricket1398 4 ปีที่แล้ว +2

    පෙදාන දොරවල් දෙකක් නිවසට තියන එක හොදයිද නරකයිද

  • @SaraSara-cr4oe
    @SaraSara-cr4oe 4 ปีที่แล้ว

    Ok👍👍👍

  • @karulediyangala1305
    @karulediyangala1305 3 ปีที่แล้ว

    Hodai

  • @e-school9983
    @e-school9983 4 ปีที่แล้ว

    Pradan dorata ihalin udumahale biththiyaka thibunoth mokda wnne? Asubha ?

  • @tax-srilanka2906
    @tax-srilanka2906 3 ปีที่แล้ว +1

    ඊසානට ප්‍රධාන දොර තිබිිබොත් නරකද

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +1

    Mata dans ganna puluwanda pradana dorata kelinma tv eka tjiyan eka hodaida...

  • @දැන්වත්නවතිමුද
    @දැන්වත්නවතිමුද 3 ปีที่แล้ว

    👍👍👍

  • @niropibidamaxyt252
    @niropibidamaxyt252 3 ปีที่แล้ว

    Oya kiyapu aka atta 🇱🇰🇱🇰

  • @troublegamer2483
    @troublegamer2483 3 ปีที่แล้ว

    mam kamathi me video eke dora aragena dewaniyata eliyata ena kenata. wishwa oyanam

  • @shashikashashika9307
    @shashikashashika9307 4 ปีที่แล้ว +1

    උළුවස්සෙ උස 8.2 පළල 4 යි එය අසුබද?? උඵවස්ස පිටින් පිට

  • @malikaqueen8022
    @malikaqueen8022 4 ปีที่แล้ว +2

    Watina v ekk thank you B.s.

  • @kaushalyamadushani7476
    @kaushalyamadushani7476 4 ปีที่แล้ว

    Gedaraka pradana doren ethul wenakota padi pela tiyena eka hodaida,

  • @kemeilieliyana1196
    @kemeilieliyana1196 3 ปีที่แล้ว

    Prdanaa dorata udin Kanu paralayak Yama asubada?

  • @kasunsameera9033
    @kasunsameera9033 4 ปีที่แล้ว

    Salaye janelayen eliya pena eka hodaida

  • @Jana-hr8mz
    @Jana-hr8mz ปีที่แล้ว +1

    වෙලක් ලග ගෙයක් හදන එක හොදයිද

  • @camelacamela4590
    @camelacamela4590 4 ปีที่แล้ว

    Godalming wadagat

  • @kasunsameera9033
    @kasunsameera9033 4 ปีที่แล้ว

    Pradana doren eliya pena eka hodaida

  • @rupirandeniya607
    @rupirandeniya607 4 ปีที่แล้ว

    Stuti denuvat kalata.Vastu vidyave godak tenvala kiyanne pradana dora dakunu disavata erena eka tamai suba kiyala. Obatuma kiyanne vam disavata erena eka subai kiyala. Mehema veddi jotnishaya vagema vastut apata prashnayak venava. Niyama disava kumakda ???

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara 4 ปีที่แล้ว

    ප්‍රධාන උළුවස්සට උඩින්, උඩ තට්ටුවේ බැල්කනියට යන Door window එකක් තියෙන එක හොඳද නරකද?

  • @kaushiweerawardhana6138
    @kaushiweerawardhana6138 4 ปีที่แล้ว

    Ape gedara para ainema.get 1 kelin gedara dora dalathiyane dakunata sdora arinna thyane dakunata

  • @sampathkumarakumara1093
    @sampathkumarakumara1093 4 ปีที่แล้ว +7

    Ane manda mewa vikara..buddah darsanayata anuwa jeewath wenawanam mewa vihilu vitharai...

  • @maravikumara246
    @maravikumara246 3 ปีที่แล้ว

    කොහොමද නිවසක දිශාව ඔයාගන්නේ

  • @storybegin
    @storybegin 3 ปีที่แล้ว

    Wam atha pettata kiynne, etule idan da pita idanda.

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +1

    අයියේ දොරකට දාන්න හොද කැටය්ම් වර්ග මොනවඩ..

  • @kumarisuduhakuruge8424
    @kumarisuduhakuruge8424 4 ปีที่แล้ว +2

    ගොඩාක් වට්න අදහස් එත් වෙන රට වල මෙ මුකුත් නැනෙ දන්න කෙනෙක් කියන්න කො

    • @kumarisuduhakuruge8424
      @kumarisuduhakuruge8424 4 ปีที่แล้ว

      @@wishwadanuma goodak ස්තුතිය man inne nam ithaly wala man kiwe me rata gana e wagema goodak rata wala යාලුවො innawa eyalath wadiya dan නැති nisha ahuwe hitha riduna nam soory

    • @kumarisuduhakuruge8424
      @kumarisuduhakuruge8424 4 ปีที่แล้ว

      @@wishwadanuma duk vidinawada nadda kiyala කොහොමද ඔයා danne kawruth ratawal wala sapa vidin na duk vidala hoyana salli watinawa boru kiyala hoyana salli walata wada aththa naththa dan nathi nisa thamai ahuwe dan minissunge පුරුද්දක් welane gedarata වෙලා idagena boru vidio dala salli hoyana eka ඇත්ත දෙයක් dammath බොරු දෙයක් dammath pili ganna අමාරුයි ඔයා mole කල්පනා කරලා ඇත්ත therum ganna ඔයාට උත්තර දෙන්නම් me gana හොයල balala

    • @letsseenow6379
      @letsseenow6379 4 ปีที่แล้ว

      මේ බහුබූත වලට අනුගත නොවී වැඩ කරන නිසා තමයි පිටරටවල් ලංකාවට වඩා දියුණු තත්වයක තියෙන්නේ

  • @sasikaransasika5361
    @sasikaransasika5361 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏🙏🙏

  • @tharindumihiran3807
    @tharindumihiran3807 4 ปีที่แล้ว

    gdr nidana kamare ada tynne. Ona mona patahthafa

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +1

    මමනම් අහලා තියෙන්නේ දකුනු අත පැතට දොර ඇටෙන්න ඔන කියලා.

  • @cmm7028
    @cmm7028 4 ปีที่แล้ว

    Mama nm ahla tiyannna aliya edala dora arinakota dora arnna ona dakunu patthata kiyali ..... danwanm hari dayk dannnna ..

  • @dineshdassanayake1786
    @dineshdassanayake1786 4 ปีที่แล้ว

    Dora kelin wathura tap Ekak tiyenawa eka hoda nadda

  • @pethumwithana2594
    @pethumwithana2594 4 ปีที่แล้ว +2

    ප්‍රධාන දොරට ඉදිරියෙන් තවත් දොරක් තිබිම දෝෂ සහිතද ..(සාලයට දොරවල් දෙකක් ඇත. ප්‍රධාන දොර තනි පියනක් වන අතර අනෙකට පියන් දෙකක් ඇත . මේ දෙකම සාලය තුල පිහිටා ඇති අතර එක එල්ලේ නොමැත අඟල් හයක පමණ වෙනසක් ඇත .ප්‍රධාන දොරින් නිවසට ඇතුල් වූ විට අනිත් දොර පෙනෙන අතර එම දොරෙන් බැල්කනියට යාම සඳහා දමා ඇත .)

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว

    නිවසේ එක බිත්‍තියක කලු ආලේප කිරීම නුසුදුසු ද?රූපවාහිනීය සවි කරන බිත්තිය,