වාස්තු අනුව ඔබේ මුදල් පසුම්බිය මේ විදියට තියාගන්න | Vastu Tips For Wallet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 342

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +16

    මා වෙත අසීමිතව මුදල් ගලා ඒ මට සැලැස්සු විස්වාමාතාවට අනෙක වාරයක් මුළුහදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 9 หลายเดือนก่อน +8

    මා වෙත සෑම ආකාරයකින්ම මුදල් ලැබෙනව ඒ සම්බන්ද්‍යෙන් විශ්වයට අනේක වාරයක් ස්තුති❤❤

  • @sunsetnature3856
    @sunsetnature3856 4 ปีที่แล้ว +107

    මම අවුරුදු 8ක් රතුපාට පර්ස් එකක් පාවිච්චි කරනව....මම එකේ රුපියල් වලින් නම් කොටි 2ට වඩ දාලා එති අ සල්ලි ලංකාවට එවල ගෙවල්ල් දොරවලුත් හදලා ඉතුරු කරලත් තියෙනවා.. හැබැයි මම කවදාවත් නරක විදිහට අසාධාරණ විදිහට හම්බ කරල මගේ පර්ස් එකට සල්ලි දාගෙන නැහැ මගේ පර්ස් එකට මම ගරු කරනවා ගොඩාක් ❤

    • @Nadeeka-h2b
      @Nadeeka-h2b 10 หลายเดือนก่อน

      😂

  • @VimarshaAnuradhi-lk1yr
    @VimarshaAnuradhi-lk1yr 3 หลายเดือนก่อน +1

    මාහට නිතරම මුදල් ලබාදෙන විශ්ව මාතාවට ස්තුති

  • @anurakularathna8762
    @anurakularathna8762 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූති වේවා

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 4 ปีที่แล้ว +26

    ඒ කියපු දේවල්ලම් ඇත්ත අනිවාර්යයෙන් කරලා බලන්න.එ් වගේම ස්තුතියි කරන්න ඔයාගේ වෝලට් එකට මුදල් පරිස්සම් කරනවට.අනිවාර්යයෙන්ම මුදල් ඉතිරි වේනවා.👍👍👍❤️❤️❤️💐💐💐ස්තුතියි ඔබටත් මේ දැනුම බෙදා දේනවට 🙏🙏😄🌹🌹🌹🌹🌹

    • @sudunonasudunona9715
      @sudunonasudunona9715 4 ปีที่แล้ว

      Oyata mawa karala haregeyada

    • @thusharasampath9178
      @thusharasampath9178 4 ปีที่แล้ว

      Ehamada

    • @Lifetvnow
      @Lifetvnow 4 ปีที่แล้ว

      මුදල් ආකර්ෂණය 01 # ඔබ මේ වීඩියොව දිනපතා නරබිමෙන් මුදල් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා
      th-cam.com/video/EwHfZZw2IoE/w-d-xo.html

    • @ayeshadayarathna9673
      @ayeshadayarathna9673 4 ปีที่แล้ว

      Ow meka aka deyaknam atta brown colour passe akak hodai

  • @madushikaariyarathna-kf1df
    @madushikaariyarathna-kf1df 11 วันที่ผ่านมา

    බොහොම ස්තූතිය 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තුතිය ඔබට හැමදේම කියලා දෙනවට 👍

  • @thakshilamendis525
    @thakshilamendis525 4 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩාක් වටිනා video ekak

  • @dlakmini338
    @dlakmini338 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා.. ස්තුතියි ඔබට 🙏❤️

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +11

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි සියලුම කටයුතු සාර්ථක වේවා

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ‍ට හදවතින්ම 🙏🙏

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH หลายเดือนก่อน

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 4 ปีที่แล้ว +1

    එතකොට..අයින්.කරන.පර්ස්.වලට.මොකද.කර්න්නෙ.කියලත්..දැනුවත්.කරනවනම්.ගොඩක්.ස්තූතියි....මේ.දැනුවත්.කිරීම්.වලටත්.ගොඩක්.ස්තූතියි.......

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว

    🙏ගොඩක් වටීන video එක බොහොම ස්තුතියි ඔබතුමන්ට

  • @amithmaxbro1716
    @amithmaxbro1716 4 ปีที่แล้ว +9

    ජේසු පිහිටයි ඔබට අපව දැනුවත් කලාට

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @tiktokvedio9021
    @tiktokvedio9021 2 ปีที่แล้ว

    නියමයි අයියෙ සුපරියක් ත‌‌‌මා

  • @pidumperera356
    @pidumperera356 4 ปีที่แล้ว +19

    මන් ඔය දේවල් එච්චර විස්වාස කරන්නේ නැ. නමොත් මන් ඔය වගේ දේවල් කරලා බලන්න කැමති . Thanks for video

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +2

    බොහෝ ma වැදගත් බොහෝ ස්තුති .....

  • @thilinabandara4861
    @thilinabandara4861 3 ปีที่แล้ว

    මේ වගේම තවත් වීඩියෝ එකක් මං බැලුවා..ඒක කියනවනෙ කහපාට පර්ස් එකකුත් පාවිච්චි කරන්න හොඳ පාටක් කියලා..?

  • @HiRo_888
    @HiRo_888 3 ปีที่แล้ว +2

    Thank you so much. Thurunuwan saranai!

  • @malikarathnayaka8890
    @malikarathnayaka8890 4 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතී අපි දැනුවත් කළාට තෙරුවන් සරණයි

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 4 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කලාට.

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +2

    සුභම සුභ දවසක් ඔයාට ස්තූතියි ❤️❤️❤️❤️

  • @ayeshaaye4134
    @ayeshaaye4134 4 ปีที่แล้ว +1

    ගොඩාක්. පිං. හොද දෙ කියලා. දෙනවට

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින විඩියෝ එකක්..❤

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว +1

    Tanks apiwa danuwath kirima

  • @dvweerasooriya4449
    @dvweerasooriya4449 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @anushageekiyanage98
    @anushageekiyanage98 3 ปีที่แล้ว

    Godaak pin apiwa danuwath kalata. Theruwan sranai obata

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว

    Thank you very mach

  • @නෙතූඅහිංසා-ඝ7ඛ
    @නෙතූඅහිංසා-ඝ7ඛ 4 ปีที่แล้ว +8

    තෑන්ක්ස් දැනුවත් කලාට....

  • @sankanelum
    @sankanelum 4 ปีที่แล้ว +5

    කලු පාට. රත්තරන් පාට. කොල පාට. දුබුරු පාට. සුදු පාට ගොඩාක් සුබායිලු

  • @ishizukadashani883
    @ishizukadashani883 2 ปีที่แล้ว +1

    Mata mehema salli tiya ganna salli hamba wenne naha.labunot karala balannam.

  • @kumudusamanali1248
    @kumudusamanali1248 4 ปีที่แล้ว +9

    ගොඩක් හොදයි

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 4 ปีที่แล้ว +10

    උළුහාල් ඇට කොල කෑල්ලක ඔතලා දාගත්තට කමක් නැද්ද ??

  • @piyanandadenee4434
    @piyanandadenee4434 3 ปีที่แล้ว

    Math godak uthsaha karanawa.thank you.

  • @inokaperara126
    @inokaperara126 4 ปีที่แล้ว +2

    Merry Christmas and a happy New year

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 4 ปีที่แล้ว +2

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkk Watinwa....... හැමෝටම බුදුසරණයි......

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 3 ปีที่แล้ว

    Thankyou.obatumata

  • @devikachathuranagani3277
    @devikachathuranagani3277 3 ปีที่แล้ว

    Api kasi danakota pirennama danna oneada..bageta danna hoda nethida?

  • @rdhdilmin
    @rdhdilmin 4 ปีที่แล้ว +5

    කියපු වචන ටික ඇති ❤️

  • @kpopvideosenuchannel6371
    @kpopvideosenuchannel6371 2 ปีที่แล้ว

    Thanks ayye 😇🙂🙃🥲🥲🥲🙂☺️👍🏻

  • @lovelylife6441
    @lovelylife6441 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว

    ස්තුතියි 👍🇱🇰

  • @imeranga2279
    @imeranga2279 4 ปีที่แล้ว +3

    Oyalage video eka nisa mn dn kotipathiyek...lot of thanks😘😘🙏🙏

  • @vithanagepilana4179
    @vithanagepilana4179 3 ปีที่แล้ว

    Gogak watinawa.

  • @maravikumara246
    @maravikumara246 ปีที่แล้ว +1

    එනසහාල් කොච්චර කල් තියාගන්න ඔනේද

  • @samaranayakasriya9307
    @samaranayakasriya9307 4 ปีที่แล้ว

    Ai bisnas karanne gana denu karana lachchuwe ho pars aka anasal ata 5 ain karama kohetada ain karanna oni kiya awanna anasal ata kola pata awa naththam welunu awa kamak nadda

  • @lovelyniro3824
    @lovelyniro3824 4 ปีที่แล้ว

    Thank you danuwath karata

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว +1

    එනසාල් මාරු කරන්න ඔනි නැද්ද

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +10

    උළු හාල් ඇට 8 k තියාගෙන බලන්නම් කොහොමද කියලා හොඳේ ..pers එක ඇතුළේ රත්තරන් බඩු තිබුණොත් මොකද වෙන්නේ කියලා කියන්න හොඳේ බුදු සරණයි

    • @nelget566
      @nelget566 ปีที่แล้ว

      Pars eka horek gathoth uta wasi.

  • @ashandamith7571
    @ashandamith7571 4 ปีที่แล้ว +1

    දැනුවත් කල ඔබට තෙරුවන් සරණයි

  • @samudhikanchana2234
    @samudhikanchana2234 3 ปีที่แล้ว

    Api ain karana purse walata mokada karanne ethakota. Puchchanna hoda nadda.?

  • @revhawovitadhammanandather8584
    @revhawovitadhammanandather8584 4 ปีที่แล้ว +2

    Thanks for your video, its interesting

  • @malikaqueen8022
    @malikaqueen8022 4 ปีที่แล้ว +2

    Theruwan saranai denuwath kalata bohoma pin

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 ปีที่แล้ว +1

    Vasthu vidhiyawa anuwa mudal pasumbiya birindata ahunowenna thiyanna

  • @kamalsenarath9341
    @kamalsenarath9341 4 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි මගේ පර්ස් එකෙන් සල්ලි හොරා ගන්නවා ඉන්පස්සේ මේකේ රුපියලක්වත් ඉතිරිවෙනනේ නැහැ ඒක අයින් කර අලුත් එකක් ගන්නද ඒකම හොදද

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว +2

    Thanks for you.

  • @iveperera6162
    @iveperera6162 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ඉස්තුතී .

  • @pasindudhilshan5841
    @pasindudhilshan5841 ปีที่แล้ว +1

    මේ කියපු ටික කරලා සල්ලි දැන් ගොඩක් තියන අය ඉන්නවාද

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 4 ปีที่แล้ว +1

    Thank you, sir ,all the best.

  • @sudunonasudunona9715
    @sudunonasudunona9715 4 ปีที่แล้ว +7

    Mama godak mudal prashna valin pirela jewetama apawala arteka prashna godae oba thuma kewa dawal karala balanawa mata deunuwak labaeda keyala dawe pihetae oba thumata

  • @rashinikamabogoda4100
    @rashinikamabogoda4100 4 ปีที่แล้ว +7

    Mn job ekata nogiyoth owa karata salli hambennane ane

  • @catslover7657
    @catslover7657 4 ปีที่แล้ว +6

    Godak thanks☺

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 3 ปีที่แล้ว +1

    Aththtma man kalayak campus eke iddi pawichchi kare cream pata purse ekk.e kaledi mn godak salli itiri kra..salli godak mn laga tynawa wage danuna. temporary job ekk krnnth labuna..ekenuth itiri kla..ita passe mn campus eken out unt passe job ekk krnn gththa..mul tike mn laga nithrm sallitibb...passe mn la rosa pata podi purse ekk gththa...eka gththa witrai man gawa nithram salli nthi gthiyak danuna..e wagem e purse ek ikmnt his wenawa..et mn e purse ekt godak kmtiy..mata job eken ain wela government job ekkt ynn awasthawak labuna..et mt ara job eken kiyakwath itiri kragnn bari una..government eke wada baragnnth godak kalyak gya corona nisa...government job eke wada baragththt passeth mn ara rosa pata purse ek use kle ..mt atgthtm mn gawa salli nthi hagimak danune..mn aphu mge parana purse ek pawichchi krnn gththa...dan man ayeth itiri krnawa ...e wagem mn laga mudal radena gthiyak danenawa.....

  • @doladola4890
    @doladola4890 4 ปีที่แล้ว

    Thanks,oyata,danuma,dunnata ,b,,s

  • @rodda8029
    @rodda8029 4 ปีที่แล้ว +1

    එලකිරි

  • @vindiweerasingha4714
    @vindiweerasingha4714 3 ปีที่แล้ว +4

    මහන්සි වෙලා හම්බ කරපු සල්ලි තමා ඒකෙ තියෙන්නේ .හැබැයි ඉස්සර ඉදලා ම සල්ලි නවල පොඩි කරල නම් දාන්නෙ නෑ පර්ස් එකෙ..

  • @සදමලිකුමර්.වඩුගේ
    @සදමලිකුමර්.වඩුගේ 4 ปีที่แล้ว +2

    ඉස්තුතියි .👌👌👌👌

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    Obata bohoma stuti apava denuvat kala nisa bohoma stuti 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😚😚😚😚😚

  • @charithanimeshana6510
    @charithanimeshana6510 3 ปีที่แล้ว

    එනසාල් dala eka අයින් karanna one කොහොමද kiyla dana ganna පුළුවන් mata ha ...💯♥️

  • @dayani4579
    @dayani4579 4 ปีที่แล้ว +1

    Thanks .

  • @kumudusamanali1248
    @kumudusamanali1248 4 ปีที่แล้ว

    ස්තුති 🌹🌹🌹🌹🌹

  • @kumarisubaramaniam8403
    @kumarisubaramaniam8403 4 ปีที่แล้ว

    Anasal hulu hal venuvata pennuwe kothamalli vage thibuna.

  • @samaranayakasriya9307
    @samaranayakasriya9307 4 ปีที่แล้ว

    Api kade gana denu karana lachchuwe anasal ata 5 dala thibbama aya kadila ihurunoth mokada karanna ona ain karannada mokada wenne ikmanata danwanna

  • @swarnakanthidharmawardena1361
    @swarnakanthidharmawardena1361 4 ปีที่แล้ว +4

    Absolutely heartfelt appreciation of a great piece poetry

    • @thanksbroo9518
      @thanksbroo9518 4 ปีที่แล้ว

      මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
      අය රිප්ලයි කරන්න 😊

    • @brsuminda9703
      @brsuminda9703 2 ปีที่แล้ว

      Supiri ayya

  • @samaranayakasriya9307
    @samaranayakasriya9307 3 ปีที่แล้ว

    කොහොමද අපි මේව පර්ස් එකේ හෝ ගනදෙනු කරන ලාච්චුවෙ තියා ගන්නෙ උලු හාල් ඇට හෝ එනසහල් නිකම්ම තියනවද කොලයක ඔතලද තියා ගන්නෙ දැනුවත් කරන්න

  • @sandunmalshika
    @sandunmalshika 3 ปีที่แล้ว +9

    මන් උදේ හව්ස පර්ස් එකට ගරු කරලා,ඉස්සරාහා තියලා හතරගාතේ දලා වදිනවා.මේ මාසේවත් හෙනයක් පාත් නෝවේවා කියලා💔😂 වියදමක් වත් නැත්තම් ජොකා හරි ඉරෙනවා හ්ම්ම්😗

    • @nilanthikodagoda920
      @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @surangaedirisinghe339
      @surangaedirisinghe339 ปีที่แล้ว

      Ammooo oyage comment ekta man bonna gaththa wathura tikath hira una hina giya tharamata

    • @gayanthikayapapathirana7929
      @gayanthikayapapathirana7929 ปีที่แล้ว

      මෙහෙම ඔයා හිතන එක නවත්වන්න..ආකර්ශන නීතිය පිලිබද වීඩීයෝස් බලන්න ..ඔයා ව විශ්වමාතාවට මුන ගැසෙවා...ආදරනීය විශ්වමාතාවට ගොඩා.......ක් ස්තුතියි .🦋🪐❤️🌍

  • @senanijayawardana7977
    @senanijayawardana7977 4 ปีที่แล้ว

    laksmi meniyange pinthurayak perse aka athule tiyaganda apada

  • @ajithnisantha7820
    @ajithnisantha7820 4 ปีที่แล้ว

    ස්තුතිය

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว

    ❤thanks ❤❤

  • @chamilanilushi8250
    @chamilanilushi8250 4 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +1

    නියමය්

  • @tgmalitha4397
    @tgmalitha4397 4 ปีที่แล้ว

    Salliwala photo ekak thibunata kamak nedda

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว +2

    Thank u so much

  • @Shadow-wj3nw
    @Shadow-wj3nw 4 ปีที่แล้ว +1

    Thanks diyar friend have a nice day

  • @achithainok1901
    @achithainok1901 4 ปีที่แล้ว

    Parana pas ekata moladda karanne ethakota

  • @samaranayakasriya9307
    @samaranayakasriya9307 4 ปีที่แล้ว

    Thamange welada sale gana denu karana lachchuwe anasal ata 5 k hari uluhal ata 8k hari thibboth mokada wenne awa ain karama kohetada danne

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Obatumata godak pin apita godak dewal Kiyla denwe obatumata dalada samiduge petai👍👍

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +3

    Tanks mage pas akath අවුරුදු 8 k විතර කවදාවත් සල්ලි හිඟ uni na 👍👍👍👍🌹🌹

  • @malanikokila5747
    @malanikokila5747 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹Hodaaai Sathutu Dayakai Jayawewa Theruwan Sarani Dirgayu Labeewa 🌹🌹🌹🌹🌹🌹

  • @channelwithvimu
    @channelwithvimu 4 ปีที่แล้ว +3

    Jayawewa 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @musicwithmadu2453
    @musicwithmadu2453 4 ปีที่แล้ว

    Ela ela eka maru.me thawa tikak pehediliwa videos ganilla..sahiru fattama eka...hadapehedili madi tikak....👌👌👌👌👌👌👌👍👍👍👍👍😂😂😂😂😂

  • @kusumudalamaththa9592
    @kusumudalamaththa9592 4 ปีที่แล้ว +1

    Harima vedagath.thanks

  • @ggunathikagunathilaka5246
    @ggunathikagunathilaka5246 4 ปีที่แล้ว +4

    ශ්‍රී ඝණපති යන්ත්‍රය තියාගන්නත් හොද නැද්ද ඝණපති රූපෙත් එක්කම

  • @thenujathilakkumarakumara8373
    @thenujathilakkumarakumara8373 4 ปีที่แล้ว +17

    අනේ මන්දා මන් තාම පාවිචිකරන්නෙ එකම පස් එක දැන් අවු 15 ක් විතර එකම පස් එක තාම සතපාහක්වත් නැතිවෙල නෑ ඉරිලා තැලිලා තියෙන්නෙ ඒත් සල්ලි තියනව
    ඔය මොනවත් වැඩක් නෑ මහන්සි වෙන තරමට තමා වටිනාකම

    • @thanksbroo9518
      @thanksbroo9518 4 ปีที่แล้ว +2

      මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
      අය රිප්ලයි කරන්න 😊