ධනය, සෞඛ්‍ය, පවුලේ සමඟිය, දියුණුව ඇති කරන මේ ටික කරලා බලන්න | ඔබේ ගෙදර දොර ගැන දැනගත යුතුම දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @ayonigomes6883
    @ayonigomes6883 3 ปีที่แล้ว +12

    ගොඩක් හොද වැඩසටහනක්.
    තිලක් අයියා සහ ආශා අක්කා මගේ,ආදරණීය සමීප හිතවතුන්.
    පිනට දහමට ලැදි ඔබ දෙපලට,දීර්ඝායු වේවා!🙏

  • @sanjudileep2078
    @sanjudileep2078 3 ปีที่แล้ว +31

    ඔබ තුමා විඩියෝ එකට නම් කියනව, මෙක කරන්නේ සල්ලි හම්බ කරන්නම නෙවෙයි , සේවාවක් විදියට කියලා . නමුත් මගෙ නිවස පරීක්ෂා කිරිමට මගෙන් Rs.30,000/= k ඉල්ලුවා. ඇත්තටම අපි ගොඩාක් දුප්පත් අසරණ මිනිස්සු . කමක් නැ , අපිට බැරි උනත් මේ මුදල දරාගන්න , පුළුවන් කෙනෙක් මෙතුමාගේ සේවාව ලබාගන්න. ඔබ තුමාට සහ අපි හැමදාමත් ආදරය කරන දනුෂ් මහතාටත් දීර්ගායුෂ ලැබේවා .බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 3 ปีที่แล้ว +6

      මහත්මයා අපි අපෙ නගරයට ආසන්නයේ නිවාස වාස්තු දෝශ පරික්ශා කිරීම සඳහා එලෙස විශාල මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත්. දිනක් පමණ ගත කර දුර බැහර යාමට අවශ්ය වූ විට ප්‍රවාහන ගාස්තුද දරා ගත යුතු බැවින් එලෙස අය කිරීමක් සිදු කිරීමට සිදු වෙනවා. ඔබේ අපහසුතාවය පිලිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කලා නම් යම් සහනයක් ලබා දීමට සාකච්චා කල හැකිව තිබුනා. මා ලබා දෙන සේවාවට අය කරන වටිනාකමට අමතරව වැය වන ප්‍රවාහන වියදම් නිසා එලෙස ගාස්තුවක් අය කිරීමට සිදු වන බව කාරුණිකව සලකන්න. මෙම ගාස්තුව දුර ප්‍රමාණය අනුව වෙනස් වන අතර මාගේ සේවය උපරිම වශයෙන් ලබා දීමට මා කැපකරන ශ්‍රමය වෙනුවෙන් මා අය කරනු ලබන්නේ ඉතාම සාධාරන මුදලක් වන අතර ඉන් ඵල නෙලා ගත් පිරිසද බොහොමයක් වන බව අපට කථා කර ලබා දී ඇති ප්‍රසංශා මත තහවුරු වේ.
      ඔබට තෙරුවන් සරණයි....!!!!
      ජයවේවා.....!!!!

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ වැඩක් බුදු සරනයි ඔබ දේපලට

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +10

    ගොඩක්ම වටිනා සාසාකච්ඡාවක් ....තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +14

    සුපර් නොදන්නා දේවල් කියා දුන්නට ඔබ දෙපිලටම ගොඩක් ස්තුතියි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +16

    හොද වැඩසටහනක් 👍
    කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න 🇰🇷🇱🇰

  • @gday2405
    @gday2405 3 ปีที่แล้ว +15

    Owa ඔක්කොම ඇත්ත ලංකාවට විතරක් owa බලපාන eka කනගාටුවට කරුණක් .පිටරට owa මොකුත්ම නෑනේ ane mnda

    • @dulidesilva3213
      @dulidesilva3213 3 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත. ඇමෙරිකාව, ජපානය වගේ දියුණු රටවල් මේ වගේ දේවල් පස්සේ යන්නේ නෑ ඒත් ඒ රටවල් දියුණුයි. අපේ රටවල් මේ ඔක්කොම කරනවා ඒත් තාම එක තැන 🤔.

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว

      Oww එක ඇත්ත

    • @manojjayarathna6080
      @manojjayarathna6080 3 ปีที่แล้ว

      ඒකනම් අත්ත.. අපේ ආගමට විතරයි මේ ඔක්කොම බලපාන්නේ..

    • @munasinghageamithnihal4446
      @munasinghageamithnihal4446 3 ปีที่แล้ว

      Pita rata ewunta uthura dakuna maru wela inne gewal wala innawada un raa 12 wenaoan wada karala paya 3k 4k gedara inne.anika prasna nathiwa nemei prasna thiyenawa pwun prasna kochcara thiyenawada .pitata pennanne naha..b.s

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් කරැනු .👍👌

  • @dinindaherath3995
    @dinindaherath3995 2 ปีที่แล้ว

    budusarani. very important thanks

  • @suneethaherath7013
    @suneethaherath7013 2 ปีที่แล้ว +1

    godak vatinawa oba depalatama theruwan saranai.

  • @nilame8553
    @nilame8553 3 ปีที่แล้ว +11

    ඔය කියන හැම දේකටම ගැලපෙන සාම්පල් ෆොටෝ එකක් පැත්තකින් දාන්න පුලුවන්නම් හොදයි. වැඩි අවබෝදයක් සදහා වැදගත්.

  • @hunsi1039
    @hunsi1039 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර දොර වාමාවර්තවයි විවෘත වෙන්නේ,දොර මාරැ කරන්නැතුව කළ හැකි වෙනත් විකල්පයක් නැතිද?

  • @bubudunichampika2043
    @bubudunichampika2043 3 ปีที่แล้ว +9

    Hoda mahathmayek.sthuthi obathumata.

  • @Premathilaka22
    @Premathilaka22 3 ปีที่แล้ว +1

    සෑහෙන වටිනවා

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 ปีที่แล้ว

    Niyamai awanka manussayek nikan hari balala yawanawa kiwwa ekata mama oba thumata pin denawa.b.s

  • @slnature5362
    @slnature5362 3 ปีที่แล้ว +1

    Hoda manussayek, hoda oluwak, deergaayusha pathanawa

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +5

    තිලක් මහත්මයා මම අහන්ට කම්තිය් ප්‍රදාන දොරය් ජනෙලයය් එක ලගට හොඳ නැහැ කිවා නේද විඩියෝ එක පෙන්නුවා නමි වැදගත් තෙරුවන සරණයි 🙏 ගොඩක් ස්තුතියි වැදගත් කතාව

  • @senasirimunasinha1586
    @senasirimunasinha1586 3 ปีที่แล้ว

    Bohomahodai.

  • @roshinipeiris5271
    @roshinipeiris5271 3 ปีที่แล้ว +1

    100% aththa .oba thumata pin dan enna tharuna pirishata mawe penwe dunnata.

  • @rupirandeniya607
    @rupirandeniya607 3 ปีที่แล้ว +6

    ගෘහ මූලිකයට ගැලපෙන විදියට හදලා එයාලා මැරිලා තව පරම්පරා වලට ඒ ගෙදර හිමි වෙනවා. එන එන ගෘහ මූලිකයට හරියන්න උලුවස්ස මාරු කරන්න බැහැනෙ මහත්තයෝ. එහෙම වෙලාවට මොකද වෙන්නෙ.

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว

    මගේ නිවස පරිසා කිරීමට අවශයි ඔබතුමා මේ දිනවලදී පරික්ෂණ කටයුතු කරනවද?

  • @spiritualhealingchannel2003
    @spiritualhealingchannel2003 3 ปีที่แล้ว

    For relax your life.......

  • @nisansalasandhamali50
    @nisansalasandhamali50 10 หลายเดือนก่อน

    Sitta.obatumakiyana.dawal.godak.pin

  • @dilisudarshani5279
    @dilisudarshani5279 3 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @ishanshyamal7118
    @ishanshyamal7118 3 ปีที่แล้ว

    Danush Good

  • @usithamalithsen6100
    @usithamalithsen6100 3 ปีที่แล้ว

    Uluassa kiyanne lewalen theyan ewat wetharada.lewalbokku thebunoth uluwassad

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 3 ปีที่แล้ว +1

    Methuma samaga thawa wedasatahan karala apiwa danuwath karanna oba depala loku pinak sidda karagannay

  • @cccccc779
    @cccccc779 3 ปีที่แล้ว +1

    NODANNA BOHO DEWAL GODAK DENAGATHTHA THANK

  • @asanthagamage2910
    @asanthagamage2910 3 ปีที่แล้ว +1

    ලි වලින් නැතුව කෘතිම දෙවල් වලින් ජැනෙල උලුහෞ දැම්මොත් මොකඩ වෙන්නෙ

  • @indikagayan7983
    @indikagayan7983 2 ปีที่แล้ว

    Godak pin

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +4

    විකාර මේව සම්ප්‍රදායික ක්‍රම.

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 3 ปีที่แล้ว

    මගෙ උලුවස්ස උස අඩි7 පලල අගල් 40 හ්දද පින් මට කියන්න

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Hmmm
    🙏🙏🙏🙏🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏

  • @rasangigunarathna1371
    @rasangigunarathna1371 3 ปีที่แล้ว

    Thilak mahatha mage gedara pradana dora Tails alankota kapanna una dora yatin kapanna ona eka warademakin udin kapala dan kapapu kalla ayeth alawala thiyennea eka honda nadda

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    ගොඩක් පෙන්

  • @nalindasiyabalapitiya58
    @nalindasiyabalapitiya58 2 ปีที่แล้ว

    Mahathmaya gedarakata janel aduwen 1ho 2k dammoth hodada

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Janel piyan dekak tiyanawane wamata arenawa dakunatath arenawa

  • @malkahhm8577
    @malkahhm8577 3 ปีที่แล้ว +1

    .godak isththei hoda wade satahanak

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว

    Bohoma hodayi wada sataha na godak pin siyaluma danata pin

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว

    Oya katawa atta

  • @kalyaninalika5246
    @kalyaninalika5246 3 ปีที่แล้ว

    Godak.vadagat.oba.tumata.bbudu.sarnyi

  • @wjcreations3663
    @wjcreations3663 3 ปีที่แล้ว +3

    ELON MUSK MON...... BILL GETS.... DONAL TRUMP...... A WAGE ..... DANAWATH UNE ...... MONA NAKATHENDA ......?.. PANNAPU KUKULA ..... MONA PATADA......?..... HADANAWANAM..... ANNA NAKETH..... APE RATE ...... WADAK KARANDA GIYAMA...... ME HAMA DEMA KARANAWA...... A UNATA..... INNA THARAMAK INNE HENGANNO...... AKKO BANK AKATA NAYAI...... NATHNAM...... FINANCE AKATA NAYAI.... GETA BADUTEKA GANDA..... SINGER AKATA NAYAI.... ABANS AKATA NAYAI.... JEVITHA KALETAMA ...... NAYA GEWAGEWAND...... DUK VINDINAWA......... NAYAWENDA NAKATH ONADA..... OKKOMA..... MANAS GATH THIYENNE....... API WAGE...... 3 WENI LOKE ....... RATAWAL WALA VITHARAI........ AHASA USATA ...... MALIGAWA...... HADALA THIYANA RATAWAL WALA...... ME MANASGATH..... MOKAWATHMA NAHA DHANUSKE

    • @dulidesilva3213
      @dulidesilva3213 3 ปีที่แล้ว

      Very true. In developed countries don't go after nonsense. They do everything with a focused mind set. Isn't what Buddha also told us to do?

    • @chathupaniya623
      @chathupaniya623 3 ปีที่แล้ว

      Godak hoda wadasatahanak oba thumanta dirgayu danushka mahaththayatath dirgayu

    • @manjularathnayake1418
      @manjularathnayake1418 3 ปีที่แล้ว

      Sahatika atta👍

    • @chandrikairangani6156
      @chandrikairangani6156 3 ปีที่แล้ว

      Eeka nam sahathika aththa .

  • @ajithmalshan3066
    @ajithmalshan3066 3 ปีที่แล้ว

    Dodak. Pen. Oba. Dapalata

  • @WasanthaKumara-io8th
    @WasanthaKumara-io8th ปีที่แล้ว

    මෙතුමාගේ phone number ewnna puluwanda

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏