Mam gehaduwat passe mage prdan dora kelin gettuwa dala toyalat walath adiykmehat mage gettuwa kelintham dalthiyenne habai adi 10yea parakin wenvelathiyenne eka Hodeida devi pihitay
Mowuta Ahu venna apa,mee gollo minissu Amaruve danawa,minissunta nathi leda danawa.onaama kenek mahansiyen,unanduven vada karoth diwunu venna puluwan.Buddha Deeshana pamanak pili padinna,horunta asu nowanna.
Ape ishanata tiyanne toilet walak.eka ain karaganda mona hetuwak nisa hari beriwenawa.ane oba tumiyata puluwannam mata ekata wisadumak denna.godaak pin
Ma lagakadi parana niwasa alufh kala...agamika wathawath karala...hugak durata weda nima una..ath thawa weda tikak thiyanawa......ath a tika karanna hitha den ne...methumiyagen upades ganna puluwanda.
වටිනාකම ,අනන්ත යි.ඒ දැනුම් සම්බාරය.අමිලයි.නිවසකට පෙර, තමන්ගේ ජීවිතය ගොඩනැගිමට ඒ උපදේශකයන් අගේ කලයුතුම වස්තුවක් කියලයි මගේනම් හිත කියන්නේ ..ඔබ තුමියට, ආයු බෝ වේවා පතමි තෙරුවන් සරනයි❤❤
පන්සිල් රැකගෙන හිටියනම් මොන කරදරවත් නැහැ බුදුන් දෙවියන් හැමොම බලනව
ඈත්තටම හොද වැඩසටහනක් හැමදාම මේ වගේ හොද වැඩසටහන් කරන්න. 🙏🙏
ලොකු දනුම් සම්බරයක්.ලබලා. දුන්නා ඔබලාට ජයග්‍රහණය ලැබේවා සතුට ලැබේවා ....
ගොඩක්ම ස්තුතියි ඔබ දෙපලටම බුදු සරනයි තෙරුවන් සරනයි
හොද පැහැදිලි කිරිමක් මිස්
ගොඩක් වටිනා දෙයක් මෙතුමිය හමු වීමට ව්ස්තර දෙන්න
Sthuthi.miss.bohoma.watina.upades.obadepalatama.theruwan.saranai
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
Hoda wadasatahanak.nodanna karunu godak danagaththa.tawat oya wage wadasatahan karanna.oba depalatama budusarani .....👍👍👍👍👍🌹🌹🌹🌹🌹
Godak isthuthei madam apiwa danuwath karats budusaranai oba dapalatama
බොහොඅ ස්තූතියි මේ වාගෙ දේවලින් අපිව දැනුවත් කලාට.👍👍
Cg ccu rx
ස්තූතියි ❤ඹබතුමියට
Methumiya sambanda kara ganna berida.theruwan saranay.
Mam gehaduwat passe mage prdan dora kelin gettuwa dala toyalat walath adiykmehat mage gettuwa kelintham dalthiyenne habai adi 10yea parakin wenvelathiyenne eka Hodeida devi pihitay
Medam oyage me wadasatahana baluwagodak hodai
ඔබ thumiya හරිම දේවල් .kiyanewa kiyenew කියලා හිතෙනවා
Highly appreciated madam. We expect more from you.
@@Thisha-o8g hhhhhhhhhhhhhhhh
Gedaraka idiripita toilet ekak thiyenam nopenenawidiyata bammak bandoth honda nadda
Mama danna tanaka bussiness godak tiyenawa සොහොන් පිට්ටනියක් E minissu hodata diyunuwela hodin innawa. Ehema prashnayak na
Padana Dora essaraha Lida Panna thiyana aka hodaeida
බොහොම ස්තුතී යි. මවත් ගැටලුවක් තියනවා අපේ ගෙදර දොර ඇරෙන්නෙ වම් අතින් වම් පැත්තට,
ඉස්සරහ කණුවකුත් තියනව අනේ කියල දෙන්නකෝ මොකද කරන්නෙ කියල
අපේ ගෙදරත් එහෙමමයි
Pradana uluwassata thumman handiyak Penna hoda nedda .
මෑනියනි මද්ධම ප්‍රතිපදාව බුදුන්වහන්සේ දේශනා කලේනැත බුදුන් දේශනා කලේ මජ්ජිමාපට්පදා කියලායි (රාග දේශ මොහ යෙන් මත්වීමෙන් මිදී නිදහස් වීමයි ) සුද්ද තෛඉපිටකය පරිවර්තනය කලේ මිඩිල්පාට් කියලා යි ඔබතුමිය නිහතමානී කෙනෙක් වගේ පේනවා හොයලා බලන්න සුවපත්වේවා ඔබතුමිය..
Miss ape gddar dorta jan3l6ak emuluwassatm allam thidyene hodad
දුරකථන අංකය දෙන්න පුලුවන් ද ....
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏
බොහොමත්ම ස්තුතියි .. මට කියන්න පුලුවන්ද මේ වෙනකොට හදලා ඉවර වෙලා තියෙන නිවසක බ්‍රහ්ම පාදය තියෙනවානම් ඒ සදහා වෙනත් විකල්ප දෙයක් කරලා ඒ දෝෂය දුරු කරගන්න පුලුවන්ද කියලා.
Mage gedara dora tiyene isana diswata eka hodada
Athakota pradana Dora thiyana paththe thiyana Lida doralaga idan penawanan aka doshayakda?
Dewa wachanaya thulin oba nidahasak labaagena siyalu deta aithi karu u senaawala Deviyan washansege Aashirwaadaya rekawaranaya samaadanaya seapaiima sapiri subama suba jewithayakata ethulu wenna .yakshayage upaya walata norewati sarwa badaari Deviyan washanseta yatath wenna....
Thank you very much .obthimiyata
ඉස්සරහ.දෝ රට.බොලොක්කයක්..හොදෛද
Ape dor kalin allapu gedara lida mes aka asubada
Thank you apawa danuwath karata
Oba thumiyage me denuwath kirimata bohomathma pin...
Mowuta Ahu venna apa,mee gollo minissu Amaruve danawa,minissunta nathi leda danawa.onaama kenek mahansiyen,unanduven vada karoth diwunu venna puluwan.Buddha Deeshana pamanak pili padinna,horunta asu nowanna.
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මිස් දොරෙ දකුණු පැත්ත බලන්නෙ ගෙදර ඇතුලෙ ඉදන්ද ? ගෙදර එලියෙ ඉදන්ද .?
Theruwan.saranai. oyata
Thanks 🙏🏼
Sambanda karaganne keseda
Ape gadar pradana dora ginikona dishawath pitupasa dora edanatath pihita atha doshayak thibeda
තෙරුවන් සරණයි
දොර ඉදිරියෙන් කණුවක් තියනවා.මොකද කරන්නේ කියන්න බෑද ඔබතුමියට
Oyata Anna puluwanda
Obatumiyata.teruwan.saranai.
How to count doors windows is it only wood work or any others aluminium doors or window's if it is wood and aluminium door s and windows.both
Oya karana 18k balanne moma sastarayatada
බොහොම ස්තූතී .🙏
මට පොඩි ?ක් තියනවා...
උලු අහු හා ජනෙල් එකතුව ඔත්තේ සංක්‍යාවක් හොදයි කිවුවා...
මට තියන ?නේ...
ජනෙල් තියනවා පියන් 2ක ,3න වගේ Faculty වලින්...
මට දැන ගන්න ඕනේ
උදා.... ජනෙල් පියන් දෙකක ජනෙල් ප්‍රේම එකක් ගනන් කරන්නෙ දෙකක් විදියටද එකක් විදියටද...
කරුණාකර මේ දෙයට මට පුලිතුරක් දෙන්න....
තෙරුවන් සරණයි ..🙏
Piyan ganinnea naha danna vidihata
Ape he essaraha wathura galayana ala parak thinawa ekak doshayak neda ekata monada karanna ona piliyam
බ්‍රක්ම වේද දෝශයට පිලියමක් කියන්න
බුදුන් වදින ස්ථානය ගෙදරක උතුරු දිශාවට හොදද ඔබතුමියගෙන් දැනගන්න කැමති
මහල් දෙකේ නිවසෙ ඊසාන දිසාවට පඩිපෙල නුසුදුසු ද
ෙබා ෙහා්ම ස්තුති ඔබ තුමියට ඹබ තුමියට කතා කල හැකි දුරකතන අංකයක් ලබා ෙදන්න
Aka. ඇත්ත බුදු රජාණන් වහන්සේට වැඩිය kauda
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි.
Ape ishanata tiyanne toilet walak.eka ain karaganda mona hetuwak nisa hari beriwenawa.ane oba tumiyata puluwannam mata ekata wisadumak denna.godaak pin
තට්ටු 2-3 ගෙයක් හදන කොට බ්ම්මහලේ ප්‍රධාන දොරට සමාන්තරව ඉහල
මහලවල්වල ප්‍රධාන දොර තැබීම සුදුසු නැද්ද? එක වාස්තු දෝෂයක් ලෙස?
Ahapu prashna walata pilithuru labenawa nam hodai ne
ඔව් ගෙදර අයිතිකාරයා මැරෙනවා ..🤣
@@sanjeewapremarthna2478 kawada hari Marenawa
ගෙදර Eස්සරහට ටොයිලට් වලක් හදන්න හොදයිද
හතර කොනේ තියලා මුදල් ටිකක් හොයාගන්න ආවේ.
විස්තර
Ma lagakadi parana niwasa alufh kala...agamika wathawath karala...hugak durata weda nima una..ath thawa weda tikak thiyanawa......ath a tika karanna hitha den ne...methumiyagen upades ganna puluwanda.
මෙය අදහස අපේ රටේ රටේම දියුනුවට හදාගන්න ක්‍රමවේදයක් තිබුනොතින් හොඳයි නේද එහෙම වුනොත් මහින්ද මහත් ජනතාවම ගොඩ යයි
Wampatte malu tankiya tibbot
Ape dorata gini katire awt tiyenn mokda kranne mis
Oyage phon no denawada
ඔබ තුමියව අපේ ගෙදරට ගෙන්න ගන්නෙ කොහොමද? ඔබ තුමියට කියලා මට අපේ ගෙදර වාස්තු විද්‍යාත්මකව බලව ගන්න ඕන
වාස්තු විද්‍යාව අනුවපුධාන දොර තබන ආකරය පිළිබඳව ත්අපව දැනුවත් කළාට එතුමියටත් වැඩ සටහන කළ ඔබතුමන්ටත් බොහොමත්ම පින් අපි නව නිවසක් ඉඳිකරමින් සිටිනව එහි වාස්තු පරීක්ෂා කර ගැනීමට එතුමිය සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද වගේම මෙවැනි තව වැඩ සටහන් කිරීමට ඔබතුමන්ට තව තවත් ශක්තිය ලැබේවා !!!
Khada tiyanna
මහත්මිය දොර පලු දෙකට දැම්මම කැටයම භාගේ භගේ ගියාට කමක් නැද්ද .
Ai meva Pitaratavela gevalvela balapanne naththe ,, UROP Ratavela aurudu 80 vadavidi minissu lassenta givavevnva ,, ,,, medeval Passeyanna gihin thami ape Rate ahiseaka duppath minissu duvida vida aurudu 65 marilayanne.mage Akkala denna aurudu 65, givathvune.
Oba thumiyawa sambanda karagan puluwan number ekak denawada.plz.aluth ge ape.prashna tikak thiye danaganna.plz plz
👍
අපෙ රටේ ගොන්නු මේව බලල ගෙවල් හදනවා..අන්තිමට වටේටම ණයයි..කන්නවත් නෑ..බොරු දේවල්
Ekenma😄
දෝෂ මග හරවන්න දිශා 4 ට කලයුතු දේ කීවේ නෑ නේ
A kaney maath balan hitiyaa
නිවසේ හතරකොනේ් තබන්නේ් මොනවද
Ewata kiyanne rewatili kiyala
😅😅😅😅😅😅😅😅😅😅
@@upali66
මගෙ උලුඅස්ස තියෙන්නෙ දකුනටනෙ හොදයිද
සෙව්වන්දි මෑණියෝ ද,,,,,බුද්ධ ධර්මය යේ දස අකුසල් හි ඕවා නම් කියලා නෑ.....හිත හදාගන්න
ඊශාන දිශාවට ප්‍රදාන දොර
දකුණු දිශාවට පිටුපස දොර අශුභද?
Dan pitaratawal wala oya kisma deyak nathiwa giwal thiyenawa a wunath deviyznge phitayi kawadawath kisim deyakin aduwak naha .. owa bayila thamayi
Boru keema kalawak nam ehi picaso wishwakarama
❤❤👍👍💥💥
විහාරස්ථානය ක මේ දේවල කොහොමද බලපාන්නේ
මෙයාව සම්බන්ද කරගන්නෙ කොහොමද
Ape ge issaraha thumman handiyak tiyanawa akata mokada karanna
Erel.
පව් නේද මාලුන්ගේ නිදහස සීමාවෙනවා
මෙහෙම බැලුවොත් කිසිම හොඳක් නෑ නේ
Malu tankiyakin ena shakthiya mokadda????!!! Paw weda..
Ach natiwa lee concrit ddddora
Janelwala akatuwa 17 ASUBADA
මෝකාදාමේ පිස්සෙක්නෙ නිවේදකයා මෝඩපාටයී.උගෙ හිතේ ඔක්කෝම මනස කියල
Nambare danna puluwanda me medamge
Taraha wenna epa 🙏 Me dewal serama patta boru.mata lankawe gewal 3 k tiyanawa.serama dewal mage oluwen keruwe.mata oya kiyana 1a henayakwath na. eyata hetuwa mokakda?? 😢 🇮🇹
Obathumiyage whatsapp no.eka denna puluwanda
ඔය කියන එක අපිට තෙරෙන්නෙ නැ දුරකථන අංකය දෙන්න .......
Methumiyage phone number denna puluwanda
Kawuda ane me naogi
පැහැදිලි නැ.නිවැරැදි % 25යි බොරු % 75යි
අනෙ දෙවියනෙ දොස් කියල කියල අන්තිමට කියනව උසට තාප්පයක් බදින්නලු මෙ කියන විදියටනම් ගෙ වටෙම තප්පයක් දාල වහලෙකුත් ගහන්න වෙයි වගෙ මුන්ගෙ බොරු අනෙ මෙව
ගිනිකතිරේ තියන තැනට මොනවගේ බාන්ඩයක්ද තියන්න සුදුසු
Buuts dekak vage,
මෙවගෙ බොරු දෙවල් වලට රැවටෙන තවත් මොඩ මනුස්සයො ඉන්නවද.අනෙ මෙ මුන්ගෙ ජොබ් එක ඔක.මොකද මුන්ට එ තරම් දෙවල් කරන්න පුලුවන්නම් මෙ රට මෙ වගෙ තියෙන්නෙ නැනෙ.අද එහෙනම් අපෙ රට සුර පුරයක් වෙලානෙ.බොරුවට රැවටෙන්න එප.තමන්ගෙ එදිනෙදා වැඩ ටික කරගෙන ජිවත් වෙන්න.මෙව බොරු.හිත තමයි මුල
අනේ මේ minisමිනිස්සු කුලප්පු හිටපන් ගෑනියෙක් උඹට තමයි ඔක්කොම රටක් කන්නේ
නම්බර් එක දෙන්න
පට්ට බොරු 🤣🤣🤣 , ලංකාවෙ ගොබ්බයන්ට හොඳයි ඉතින් මේවා. ඉස්සරලා බලපල්ලා මේවා කියන එකීට සල්ලි තියනවාද කියලා 🤔