නිවසේ කුස්සිය සදහා වාස්තු රහස් | මේවා හරියටම කරන අයගේ නිවසේ කිරි උතුරනවා වගේ හරි යනවා | Ape Gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Dr. Keman Kulasiri

ความคิดเห็น • 42

  • @nilantharoshan7616
    @nilantharoshan7616 ปีที่แล้ว +5

    හොඳට පැහැදිලි කර දුන්නා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .බුදුසරණයි .

  • @nirmaligmail.comdissanayak878
    @nirmaligmail.comdissanayak878 ปีที่แล้ว +5

    ඔබ තුමා හරි ..අනිවාර්යයෙන් .....👍කැම අඩු වක් නැ.......

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว +5

    ගිණිකොණ දොරක් තිබුනොත් එය වෙනස් කරන්නම බැරි නම් කරන්න පුලුවන් ප්‍රතිකර්මයක් කියන්න පුලුවන්ද .

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @sandyatewarapperuma4587
    @sandyatewarapperuma4587 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @sakusaku9874
    @sakusaku9874 ปีที่แล้ว

    Thanks so much oba thumata,🙏🙏🙏

  • @sumanaguruge326
    @sumanaguruge326 ปีที่แล้ว +1

    Sthuthi mahathmayatath mahathmiyatath

  • @priyanthipathi6667
    @priyanthipathi6667 11 หลายเดือนก่อน

    Budusaranai obata

  • @madusha5910
    @madusha5910 ปีที่แล้ว

    Oba thumata puluwannam mage ge balanna godak pin. Mokada mage gedara esane thinne කුස්සිය .. uluhau wala yata li thiyanawa .. kurupa thiyanawa.. janel uda kurupa thiyanawa .

  • @wijehouse2593
    @wijehouse2593 ปีที่แล้ว +2

    tattu niwasa wala jivath wena ayata kohomada

  • @niroshalakmali5401
    @niroshalakmali5401 ปีที่แล้ว +1

    ගිනිකොන දිශාවේ කුස්සියේ සින්ක් එකෙන් වතුර එකතු වෙන වලක් තියෙනවා.ඒක සුදුසු නැත්නම් මොන දිශාවටද සුදුසු...

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 ปีที่แล้ว +4

    එතකොට පහන් ඊශානේ පත්තු කරනවනේ?

  • @surekhaayoshani8011
    @surekhaayoshani8011 ปีที่แล้ว +1

    Sir mata dana ganna ona gadara mas malu karawala bitara badina aka hodada?kiyala

  • @piyumigamage881
    @piyumigamage881 ปีที่แล้ว

    Thank you very much

  • @ranirathnayka
    @ranirathnayka 4 หลายเดือนก่อน

    Sr ape gedara miris gala simenthiyen bmmak bdal eka athulata miris gala tika Bassala thiyenne eka hodada ekiyanne tikak walalala wagei eka narakada

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 4 หลายเดือนก่อน

    මගේ බාත්රූම් ඒක තියෙන්නේ ගිනිකෝණ දිශාව හොද නැද්ද sir

  • @anushikasenarathne8596
    @anushikasenarathne8596 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @irandayarathna3841
    @irandayarathna3841 หลายเดือนก่อน

    Ape kussiye tiyenne eisana dishwata.wenas kerannat be.eketa mikada keranna puluwan

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว

    Ginikonata muluthangeya nathinam mokada karanna ona. Kadanna nam baha. Vikalpayak nadda. Hadapu gewal kadanna bahane neda.

  • @airanganiashoka5376
    @airanganiashoka5376 ปีที่แล้ว +2

    Matanam gewal hadanna epa wenawa me dewal ahuwama bayak hithenawa .

    • @ssb1918
      @ssb1918 ปีที่แล้ว

      Oya kisi deyal naha mulul nathuva raumata haduvanam 😇

  • @NandanaRupasinghe
    @NandanaRupasinghe 7 หลายเดือนก่อน

    Ginikona disawen lida thiyena eka hodada narakada

  • @inokashanthi3931
    @inokashanthi3931 ปีที่แล้ว

    Obawa sambanda kara ganna puluwanda.

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk 5 หลายเดือนก่อน

    නිරිතට කුස්සිය අපේ හදලා තියෙන්නෙ එක දැන් මාරු කරන්න අමරුඉනේ එකමොකුත් කරන්න බැරිද

  • @JayalathAnanda-bj9yw
    @JayalathAnanda-bj9yw ปีที่แล้ว

    මගේ නිවසේ මුළුතැන් ගෙය වයබ දිසා වට පිහිටි වයබ මුල්ලට ලිප හොද ද

  • @dammisanju1239
    @dammisanju1239 8 หลายเดือนก่อน

    වයබ දිශාවේ කුස්සිය තිබුනොත් මොකද වෙන්නේ.

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +2

    රූප සටහන් මගින් පෙන්වා දුන්නා නම් හොඳ ය්

  • @spnarathota2943
    @spnarathota2943 ปีที่แล้ว +1

    ජීවිතය දිනු උගත් මහත්මයෙක්.

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 ปีที่แล้ว +1

    Wayamba paththen uthuru paththata lipa thiyanna Hoda nadda

  • @user-sl2ux3lh6r
    @user-sl2ux3lh6r ปีที่แล้ว

    😢😢😢????? Minissu buddimath wenna.....ok

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    මහල් නිවාසයක ඕවා කරන්න බෑනේ මහත්මයා

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว

    කූමන් කෙලසිරි යා නේත මේ......😁😁😁

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 10 หลายเดือนก่อน

    Pissu nathnam shoke

  • @tharindurodrigo779
    @tharindurodrigo779 ปีที่แล้ว

    ඔවා ඔක්කොම බොරැ දේවල් ඔවා කියන කෙනාට උතුරන්න ඇති නේද මොනවා හරි දෙයක් කියවලා යු ටියුබ් එකේන් සල්ලි හොයන්න ක්‍රම ඔවා කරලා බලලා හරි ගිය කට්ටිය ඉන්නවද 🤣

  • @kumari213sri6
    @kumari213sri6 ปีที่แล้ว +1

    නැගෙනහිර දිසාවට කුස්සියේ පෝරනුව ගැනිම අසුබ ද

  • @srisumangalee1621
    @srisumangalee1621 ปีที่แล้ว +2

    වාස්තු විද්‍යා සාමි කාලීකනිකරත්තිරම් තුමා කියන්නෙ වැසිකිළි වල කුණු සදහා වලවල් ගිනිකොණ හෝ වයඹ ට හොදයි කියලා ගිණිකොණ දි කුනු පිච්චී යනවා වයඹ දි වාෂ්පී වෙනවා කියලා මෙයා කියනවා ගිණිකොණ වැසිකිළි වල එපා ලු එතකොට කුස්සිය 3 ට බෙදලා එන එක කොටසක දොර එපා ලු ඉතිං කොහොම දොර තිබ්බාත් තුනට බෙදපු එක කොටසකට එනවානෙ, මෙයාලා කියන දේවල් කරන්න ගියොත් වාස්තු නිසා වෙන විනාශෙට වඩා ගෙවල් කඩ කඩා හදන්න ගිහිල්ලා අපිට ඒකම හූනියමක් වෙලා අපි නැතිවෙලා යනවා

    • @lalaninilanthi1827
      @lalaninilanthi1827 ปีที่แล้ว

      කලිකරත්නම් සාමි තුමා මැරිල නේද

  • @kvtbro2724
    @kvtbro2724 หลายเดือนก่อน

    ගිණිකොණ කුස්සිය හදල දොරවල් නෑලු කුස්සියට දොරක් නැතුව ද හදන්නේ

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-sl2ux3lh6r
    @user-sl2ux3lh6r ปีที่แล้ว

    😢😢😢😂😂😂,No.01, Boruwa.