ඔබේ නිවසේ මුදල් නැති වෙන ඔබ අතින් සිදු වන භයානක වාස්තු වැරදි | Vasthu Dosha House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2022
  • Placing small portions of uncrushed sea salt is an immediate remedy for vastu dosh. It absorbs all the negative energy from home. Alternatively, you could also mix a pinch of sea salt in the water that you use to clean the floor.
    #vasthu #money #house

ความคิดเห็น • 92

  • @kaal4809
    @kaal4809 2 ปีที่แล้ว +48

    සුභ හො අසුභ කියලා දේයක් ලෝකයේ නැහැ එය ඔබෙ නොසන්සුන් මනසම තමයි අව්ද්‍යාවෙන් ලෝකය දකින්න එපා ලෝකය සැප දුක දේකම තියෙයි මෙය තෙරුම් ගන්න මෙයයි ලෝකයේ සොභහවය ඔබ සත්‍ය දැනගේන එයට අනුගත වෙන්න ම්තයාව ආදායම් මාර්ගක් කරගත් ම්නිසුන්ට අහුවෙන්න එපා. ධනාත්මකව හිතන යමෙක් කිසිම ව්සකට නැසිය නොහැක එමෙන්ම රිනාත්මකව හිතන යමෙක් කිසිම බෙහෙතකට සුව කර නොහැක... තෙරුවන් සරණයි...

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +5

    අනේ ගස්වලින් කරන්න දෙයක් නෑ මේවට. මුදල් තියෙනවා නම් ශ්‍රියා කාන්තාව උනත් බලෙන් එන්නෙ. ගස් වවාගෙන මේවටප පිලිතුරු නෑ.ඒත් කමක් නෑ ඔබට ස්තූතියි.

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +7

    දැනුවත් කළාට බෙහෙවින්ම ස්තුති obathumata ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +1

    👍watina video ekak.Godaaak isthuthiy oba2palatama🙏

  • @bhbahrain2834
    @bhbahrain2834 10 หลายเดือนก่อน +2

    සොබාදහම...ගස්...මේ..හැම..දෙයක්ම..විශ්වයෙ..දායාද..හැම..නරක..නෑ..තමන්ගේ..ක්‍රියාවයි..යහපත්..විය..යුත්තේ

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 2 ปีที่แล้ว +4

    Bohoma sthuthie mahathmaya

  • @Sri-nw2ge
    @Sri-nw2ge 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමන්ට .....🙏 first comment

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 ปีที่แล้ว +2

    thank u..🙏

  • @nihalanton
    @nihalanton 2 ปีที่แล้ว +5

    මේ වගේ වැඩසටහන් හරියට මේ චැනල් වල යනවා එකකට එකක් වෙනස් ,වෙලාවකට හිනා,විද්‍යානුකූලව ඔප්පු කරන්න බැරි දේවල් විශ්වාස කරන්න බැහැ

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 ปีที่แล้ว +2

    Thank you fo you god bless you all 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Thank you 💜

  • @pc-fx5xu
    @pc-fx5xu 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🙏මේ බෙදන දැනුමට 🙏🙏පිලිවෙල පවත්වා ගැනීමට වටිනා ඔවදනක්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු සියලුම

  • @sakunthalasakunthala504
    @sakunthalasakunthala504 2 ปีที่แล้ว +5

    රූප රමුවේ පෙන්වන විදිහට ඇන්තුරියම් ගෙදරට සුබ නැතිද

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +8

    අනෙ පලයන් ලන්කාවෙ ගෙවල්වල පතොක් කටු ගස් නැ හෙන දුප්පත් මෙහෙ හැම ගේකම වාගෙ දොර ඉස්සරහ පතොක් උන් කෝටි පති කෝටි පතියො

  • @nilukavijerathna8524
    @nilukavijerathna8524 2 ปีที่แล้ว +2

    Godak pin mamath nanguramak dala danmamagalavanava Jaya veva

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +1

    Thanks

  • @niroshapriyangani5466
    @niroshapriyangani5466 ปีที่แล้ว +1

    Thank you

  • @niranjanyatawatte6698
    @niranjanyatawatte6698 ปีที่แล้ว +1

    Methumage wadasatahan nithara balanawa godak watinawa sthuthi

  • @Elephantsinasia24
    @Elephantsinasia24 2 ปีที่แล้ว +9

    යකෝ bonsai ශාක හින්දා දියුණුව බාල වෙනවා නම් ඒ කළාව ආරම්භ කරපු ජපානයට අද කෙලවෙලා තියෙන්න එපැයි , 😅😅😅 මෝඩ යක්කු, අන්න ඒකයි ශ්‍රී ලංකාව වගේ රටවල් වලට කවදාවත් දියුණුවක් නැත්තෙ තොපි වගේ ගුප්ත මෝඩයෝ 😤😤😤

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 2 ปีที่แล้ว

      🤣🤣🤣😂😂 යුටියුබ් ඔක්කොම cahnall තියෙන්නේ දොස කේන්දර දේවාල කපුවෝ 🤣 බන් බලන්න මොකුත් නැ රට චනල් වල නවීන තාක්ෂනය නිර්මාණය එකේනේ ලංකාව පෝලිමේ ඉන්න

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ වැඩසටහනක් ස්තුති 🙏🙏🙏🌷🌷🌷🌷🌷👍

  • @muthuperera6244
    @muthuperera6244 2 ปีที่แล้ว +2

    ස්තුති 🙏💐

  • @sudharmasudharma8977
    @sudharmasudharma8977 2 ปีที่แล้ว +4

    Anthureyan mal pela newasata Asubada. pelethuru.. obathumata tharuwan saranae

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Oba tumata godak pin

  • @palindaperera1674
    @palindaperera1674 2 ปีที่แล้ว +1

    Good

  • @user-yj4fl5gb6c
    @user-yj4fl5gb6c 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @renukakaranappulige
    @renukakaranappulige 6 หลายเดือนก่อน

    Bohoma pin obawahanseta.itamath pahadili wadasatahanak .ita saralawa terum ganna puluwan akarayata deshana kala.obawahanseta niroge suwa dergaush labewa.darmaya taw Teath awabpda weva.teruwan saranai

  • @niranjananiroshani5668
    @niranjananiroshani5668 2 ปีที่แล้ว +1

    Ge issaraha dorain eliyata bahiddi wam side eke dan thiyena bonsai pol gahak badunaka thabima sudusui da

  • @peterroy7127
    @peterroy7127 2 ปีที่แล้ว +3

    Thank you.

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o 2 ปีที่แล้ว +7

    ගොඩක් තුති ඔබ තුමට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +5

    ව්‍යාපාරයක් කරන තැනක මස් මාළු ඉස්සරහා දොරෙන් ගෙන යෑමත් අසුබදතෙරුවන්සරණයි.පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +5

    Ane me pita ratawal wala serama tiyanawa unta sali uturanawa

  • @dscafe5632
    @dscafe5632 2 ปีที่แล้ว +5

    වටිනා කතාබහක් ..ස්තූතියි දිල්ෂාන් මල්ලී

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +2

    Thank you 🙏🙏🙏

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lahirumadusanka7195
    @lahirumadusanka7195 2 ปีที่แล้ว +2

    ⁣ගෙදර බුදු පහන තියන්න සුදුසුම ස්ථානය කුමක්ද? ගෙට ඇතුළු වෙන තැන බුදු පහන තියන්න හොද නැද්ද

  • @ajithpushpakumara6736
    @ajithpushpakumara6736 2 ปีที่แล้ว +2

    කෝමාරිකා ගේ ඉදිරිපිට (පුදානදොර ) හිටවන්න හොදයිද?

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 ปีที่แล้ว +1

    ABA gas had nekiyala godak Aaya kiyanawane sir

  • @suneethapriyadarshani6227
    @suneethapriyadarshani6227 ปีที่แล้ว +1

    Brahkma padayata ahuuna tena tiyanna sudusu monawage deyakda

  • @suneethapriyadarshani6227
    @suneethapriyadarshani6227 ปีที่แล้ว +1

    Brahkma padayata ahu una tena tiyanna sudusu monawage deyakda

  • @chandimakumara5611
    @chandimakumara5611 2 ปีที่แล้ว +9

    මගේ මතේ නම් මේ වගේ වැඩසටහන් බලල ඔලුවෙ දාගන්න එවුන්ට නම් අසුබයි , මේ කතා බහේ බලන්න මස් මාලු කෑවට අවුලක් නෑ ඉස්සරහ දොරෙන් ගේන්ඩ හොද නෑ ලු , කොයි තරම් ආත්මාර්තකාමී ද නේ මිනිස්සු තරම් අසුබ ජාතියක් මේ ලෝකෙ නෑ

    • @kananda5515
      @kananda5515 2 ปีที่แล้ว

      Aq k k"

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว

      😂👍

    • @indragamage7945
      @indragamage7945 ปีที่แล้ว

      Ane a ththatama මෙහෙම gon katha balala hith අවුල් kara ganna epa

  • @yureshadesilva8848
    @yureshadesilva8848 2 ปีที่แล้ว +1

    Flat ekak nm inne..koheda pela dora

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 6 หลายเดือนก่อน

    පිටුපස දොරක් නැති කුඩා නිවසක...මස් මාලු ප්‍රදාන දොරටුවෙන් ගන්න වෙනවා

  • @kumariabeyrathna9656
    @kumariabeyrathna9656 2 ปีที่แล้ว +1

    Anthuriyam pale gana mukut kiwwe nahane

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q 2 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

    • @apegedara-
      @apegedara-  22 นาทีที่ผ่านมา

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @ravidudilshan8602
    @ravidudilshan8602 2 ปีที่แล้ว +2

    Palyan....

  • @Kalindu7356
    @Kalindu7356 2 ปีที่แล้ว +1

    Komarika hoda nedda ge athule

  • @chathuranganinapagoda1695
    @chathuranganinapagoda1695 2 ปีที่แล้ว +2

    Sadikka gasak thiyanawa dorakada laga kamn nada

  • @maadilruu9818
    @maadilruu9818 2 ปีที่แล้ว +1

    Niwasata waulan enne ai ?

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว +3

    Anturiyam mal gedarata hodndada nadda?

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 ปีที่แล้ว

      Anthurium Mal gedera issara Dora langa hitawanna hodada ?

  • @mchandrawathi7441
    @mchandrawathi7441 2 ปีที่แล้ว +1

    👍

  • @kanchanaperera395
    @kanchanaperera395 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර බ්‍රහ්ම පදයේ තමයි බුදු පිළිමය සිමෙන්ති කණු 4 හදලා තබා තිබෙන්නේ. ඒක කමක් නැද්ද. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 2 ปีที่แล้ว

      ඉතාම නරකයි එතනට බරක් තියන්නම බැහැ ගෙදර පුුධානියට කොන්ද ,බෙල්ල,හිස සුසුමිනාව ආදි අමාරැකමි සැදේ

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    Anthuriyam gase gedara idiriye thibima hoda nadda

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 2 ปีที่แล้ว +4

    මෙි හැමදෙයකින් එතුමා පවසන්නෙ වැද්දො වගෙ ජිවත්වෙන්නැතුව මනුස්සයෝ වගෙ ජිවත්වන්න..

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 7 หลายเดือนก่อน

      අඩෝ පකෝ තෝත් වැද්දන්ගේ න් ආවා කියලා තෝ දන්නේ නැද්ද ..අපිට වැඩිය වැද්දන්ගේ ජිවිතේ හොදට ගෙවනවා....අද.....එක දැන ගනින්...තොපිට වැඩිය අපි ට දැන් හොදයි...තොපි අපිට වැඩිය වැද්දෝ බොල....

  • @nireshvithanage2356
    @nireshvithanage2356 2 ปีที่แล้ว +1

    mewa ea vidiyatama karanna giyoth pissu thamai hadenne..

  • @roshan0409fer
    @roshan0409fer 2 ปีที่แล้ว +15

    ස්තුතියි ,ඒත් සමහර අය කියනවා ,කෝමාරිකා පැලයක් නිදන කාමරයේ තියන්න කියලා,එකත් කටු සහිත පැපැටියක් නේද,ඒකත් අසුභද?

  • @Hansamali.724
    @Hansamali.724 7 หลายเดือนก่อน

    ඇන්තුරියම් ගැන මොනවත් නෑනෙ

  • @D.APriyanjani
    @D.APriyanjani หลายเดือนก่อน

    Ane me boru dewal kiyanna epa anthuriyam Hoda bisnas ekak ..

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹

  • @rosisunethra6693
    @rosisunethra6693 ปีที่แล้ว +2

    නිවසේ අරලිය ගස් වවන්න හොදද

    • @shenaliiresha9756
      @shenaliiresha9756 7 หลายเดือนก่อน

      එපා පුදුමාකාර විදියට ඒ පවුලේ සැනසීම නැති කරනවා

    • @shenaliiresha9756
      @shenaliiresha9756 7 หลายเดือนก่อน

      වතු සුදු, සුදු මල් ගස්, බෝගන්විලා, වෙරළු ගස් කටඅ සහිත ගස්... මේවා හෙනයක් ගෙවල් වලට.. සතුට ආදරය ධනය ඔක්කොටම හානිය තමයි

  • @dulanjak.g.dulanjadinusha3507
    @dulanjak.g.dulanjadinusha3507 ปีที่แล้ว +1

    Koi gas😒

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    එහෙම දුප්පත් පොහොසත් ගස්නිසා වෙනවනම්..ඒ ගස් ඔක්කොම හොයාගවන්න වෙන්නෑ...බයිල කාරයො..

  • @clement7996
    @clement7996 2 ปีที่แล้ว +1

    Boru dannepa manussayo

  • @cookingout2182
    @cookingout2182 2 ปีที่แล้ว

    Yako boru danda epa gahakata puluwannam ochcara🤣🤣🤣🤣😋

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Oya serama atta ape lankawe inna prathamiika ayata vitarai oya serama boru mama inne europ rataka 3 n weni tattuwe. gedarata beef,fish genne prdhana doren.mage loku puta nawaka wada karanne podi nanguram 34 k, monalisage foto 2k, Bonsai loku palayakuth, bed 4 a yata winter..sumer..andum, mage nona aurudu 34 k eyagevinoda anshaya paraviyanta kanna dena 1a. mama karana rakiyawa lankawe dennek na.mama vitarai. itin apita nam kisima prashnayak na ne...🤔 e'mokada?

  • @ashinipiyumika831
    @ashinipiyumika831 ปีที่แล้ว +1

    🤣

  • @isurufernando4955
    @isurufernando4955 2 ปีที่แล้ว

    G lol ool or

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 2 ปีที่แล้ว +2

    පිරිත් දාල ඉදිරිපස දොර වහන්න හොද නැද්ද

    • @pavithraprasadanee3316
      @pavithraprasadanee3316 2 ปีที่แล้ว +3

      පිරිත් දාල ඉස්සරහ දොර වැහුවත්, ඇරියත් කමක් නෑ, හිත හොදින් ඇරගෙන පිරිත් අහන්න ...
      මේ ජීවිතය විතරක් නොවේ සංසාරයම සුවපත් වෙනවා..

    • @udarikajeewanthi3543
      @udarikajeewanthi3543 2 ปีที่แล้ว +1

      Ammo mehemath prasna

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 2 ปีที่แล้ว

      @@udarikajeewanthi3543 😂😂😂😁