මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී !! | Wasthu tips Sinhala Ep 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2021
  • මේ සටහන ඔයා දැන් කියවන ගමන් නම් ඉන්නේ ඒ කියන්නේ ඔයාට මගෙන් ලොකූ උදවුවක් ඕනී ඔයාගේ ජීවිතේ සාර්තක කරගන්න... ඉතින් බයවෙන්න එපා. මම ඉන්නවා ඔයත් එක්ක හැමදාම දුකේදී වගේම සැපේදීත්... ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයයි... ඒ තමයි මේ දැන්ම මාව Subscribe කරලා ඉස්සරහටත් ඔයාගේ දියුණුවට අරගෙන වීඩියෝ බලලා ජීවිතේ වෙනස් කරගන්න... ඔයාට බුදු සරණයි..
    wasthu sinhala, nidana kamaraya wasthu, niwasaka diga palala, uluwahu panima, gini kathara wasthu, wasthu vidyawa sinhala app, ape gedara wasthu,
    brahma padaya, wasthu vidyawa main door, wasthu vidyawa kitchen, niwasaka pada bedima, sinhala wasthu vidyawa , wasthu dosha sinhala, wasthu rahas sinhala,
    wasthu vidyawa in sinhala wahala ,

ความคิดเห็น • 615

  • @ahasa8459
    @ahasa8459  3 ปีที่แล้ว +145

    ඔයාලගේ ගෙදර කුණුකූඩයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න !!
    th-cam.com/video/ZhP9gADgvuw/w-d-xo.html 👈👈 මෙතනින් බලන්න

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว +8

    මිනිසුන් තුල ඍන ආකල්ප තිතෙන තුරාවට මනස්ගාත මනෝ විකාර...
    සෑම පුද්ගලයකු තුල ධන ආකල්ප ඇත්තෙ නම් සිත් පිරිසිදු නම්
    ස්වභා දහමට ආදරය කරයි නම්
    කිසිදාක පසු තැවීමක් නොමැත
    ජීවිතය පුරාවටම සතුට හිමිය
    එවිට සුන්දරත්වයෙන් පිරුනු සිතුවිලි ඔබ සතුවේ....

  • @arunaprasad2513
    @arunaprasad2513 5 หลายเดือนก่อน +13

    අපේ ගෙදර තියෙන්නේ සොහොන් කනත්තක් ලග කිසිම අඩුපාඩුවක් නැ . කිසිම දෙයක් ඔනවාට වඩා හිතන්න එපා .

  • @democraticnationalfront7245
    @democraticnationalfront7245 3 ปีที่แล้ว +3

    හොඳ සේවාවක්,වැදගත් දැනුවත් කිරීමක්,අගයකරන්නෙමු .ස්තුති .දේශමාන්‍ය ,ධර්මාචාර්ය ,නම්පති අජිත් ඒ.කලුආරච්චි .

  • @kalyaniabewickrama412
    @kalyaniabewickrama412 3 ปีที่แล้ว +22

    ගොඩක් ඉස්තුතියි මේවගේ ව්ඩියෝ දැම්මාට බුදුසරණයි

  • @DanusakaSandaruwan
    @DanusakaSandaruwan 7 หลายเดือนก่อน +24

    කාල කන්නි පාලකයො ටික එලෙව්වනම් .. හැමදාටම ලක්ෂ්මී දෙවඟන ගෙදරට වෙලා ඉන්නවා!

  • @user-br4mi5ht6p
    @user-br4mi5ht6p 3 หลายเดือนก่อน +6

    මහ පාරෙ ලයිට් කනුව අයින් කරන්ට CBE එකට කිව්වා. ඇයි කියල වි.ඉන්ජිනේරු ඇහුවා මම කිව්වා අපෙ ගෙදරට අසුබයි කියලයි . පොර ගත්කටට කියාපි , ලයිට් නැති පලාතක පදිංච් වෙන්ට එතකොට ලයිට් කනු නැති නිසා සුබ වෙයි කිව්වා 😮😮😮😮😮

    • @user-zu4xi8vp2v
      @user-zu4xi8vp2v 3 หลายเดือนก่อน

      උබලා වගෙ පට්ට් යොනියො නිසා මෙ ගෙවල්වල ඉන්න වෙස්සියන්ගෙන් බෙරෙන්න බෙහෙ

  • @user-ys2zr1ef5b
    @user-ys2zr1ef5b 6 หลายเดือนก่อน +23

    Campus ළමයින්ට රැකියා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ හැමෝම 😢😢

    • @vipulakularathne3664
      @vipulakularathne3664 2 หลายเดือนก่อน

      කැම්පස් ගියාට රස්සාවල් දෙන කවුරුවත් බැඳිලා නෑ තනියම රස්සාවල් හොයාගන්න ඕන

  • @Lankan_world
    @Lankan_world 4 หลายเดือนก่อน +3

    අනුන් කියන දේවල් අහන එකාට තමයි කරදර,හූනියම් අරවා මේවා ඔක්කොම වෙන්නේ..හිත ශක්තිමත් කරගෙන තමන්ට ඕන විදිහට තමන්ගේ ගමන යන්න..කාටවත් තමන්ගේ හෘද ශාක්ශියට කරදර කරන්න බෑ.තමන් ස්වඋත්සහයෙන් නැගිටින්න...මේ කතා එතරම්ම ප්‍රායෝගික නෑ..❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අප නොදන්නා දේවල් කියලා දුන්නා ස්තූතියි ඔබතුමියට.

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +2

    ස්තූතියි..ඔබ හරි....මා මේ දේවල් කලින් අසා තිබෙනවා.

  • @hansasenarathne282
    @hansasenarathne282 2 ปีที่แล้ว +22

    ලක්ෂ්මි දේවිය ලයිට්කනුවෙ හැපෙයි ද .. ඇත්ත..ගෙදර ගෑනු මනුස්සය කුණු එකතු කරනව නම් ඒක ස්වාමියාට බලපානවා ..මේ සියල්ල විද්‍යාත්මකයි..සාපේක්ෂයි...පාරට වඩා පහළින් ගේ තිබ්බොත් පාර හෝදගෙන වතුර ටික ගේ දොරකඩට එනවා ..ගේ ඉස්සරහ සපත්තු ගොඩ කළොත් ඒක හරි අශෝබනයි... ගෙදරක් දියුණු වෙන්න නම් ගෙදර මිනිස්සු ධනාත්මකව හිතන්න ඕන තමයි... ඒක හරි ... ගෙවල් පිරිසිදු කරල තිබ්බම නිරෝගී වෙනවා..ආලෝකය වාතාශ්‍රය හොඳට ලැබෙනව නම් ගෙවල් ප්‍රසන්නයි... සරලයි..මේ කියන දේවල්වල බලපෑමක් ඇති මානසිකව ..අපි නැකැත් බලන්නෙ හිත හරියන්න..හොඳම වෙලාව හොයාගන්න...අපිට යමක් කරන්න හිතෙන වෙලාව තමයි හොඳම වෙලාව ..☺️

  • @premasenalunugama1390
    @premasenalunugama1390 2 ปีที่แล้ว +1

    ඇත්තටම .මේ.උපදෙස් ඉතා.වටිනවා . මෙවැනි සුළු හෝ වැරදි අප කා අතරත්.ඇතිවන නිසා

  • @NilminiPriyadarshika
    @NilminiPriyadarshika ปีที่แล้ว +5

    පිටරට ගෙවල් වල සපත්තු රාක්කය තියෙන්ගේ ගෙට ගොඩවෙන තැනමයි සපත්තු දාගෙන ගෙට එන්නේ නැහැ ඒ පිට අපිරිඳු විශබිජ ගෙට එන නිසා එතරම් පිරිසිදුයි ඔය මොන දේවිය වත් නෑ ගෙඳර පිරිසිඳුවට පිළිවෙලට තියාගත්තනම් වාස්තු විඳ්ය්‍යාව නෙමෙයි පිරිසිඳු කම තමයි විඳ්‍යාත්මකව කොහොමත් හොඳ..තමන්ට කැමති දෙයක් පිළිවෙලට පිරිසිඳුවට තියාගත්තනම් මොන දෝශයක් වත් නෑ..ඔක්කොම මනසින් හඳාගත්ත බොරු මනස්ගාත..කාටවත් ඕනේ විඳිහට නෙමෙයි තමන් කැමති ආකාරයට ගේ තබාගන්න ඒක මනස නිරවුල් කරගන්න කලයුතු එකම දේ..තමන් සල්ලි දීලා ගත්ත නම් බඩු තියාගන්න විඳිහ ගැන උපඳෙස් මොකටද ..දුප්පත් වෙන්නේ බඩු නිසා නෙමෙයි වැඩ නොකර කාලය කා දමන අය නිසයි.

    • @Anonymous-kf7iq
      @Anonymous-kf7iq ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත. ඒ වගේම අපි උපයන සල්ලි හරියට කලමණාකරණය කරගත්තම මේ ප්‍රශ්න නෑ. හොදට කල්පනා කරලා උපයන සල්ලි තමන්ගේ වැඩවලට යෙදෙව්වම හරි.

    • @padmaedirisinghe6648
      @padmaedirisinghe6648 ปีที่แล้ว +1

      Niyamai දුවේ ඔයාගෙ උත්තරේ

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว +1

    Attatama godak hoda vedio akak... all the best
    Sky....

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 3 ปีที่แล้ว +1

    Very useful program . Thanks.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙස් ටිකක්...අත්හදා බලන්නම්..ස්තුතියි..

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +2

    Hodama hoda vidiova. ..Nodath dae danagqththaa budusaranaei

  • @priyankakrishani4569
    @priyankakrishani4569 2 ปีที่แล้ว +1

    Harima vadagath thorathuru, godak sthutui... Parissamin inna bs

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +2

    Thank you soo much 🙏💐💐

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 ปีที่แล้ว +43

    නියමයි ...වැදගත් වීඩියෝ එකක් පුතේ .බුදුසරනයි .🌟🎈

    • @bandarawgst9472
      @bandarawgst9472 3 ปีที่แล้ว +1

      මම දකින දේ ඔබත් දැක්කාද,මුලින්ම පෙන්වන ගෙදර ඇතුල පඩිපෙලේ බිම බුදුපිලිමයක් තියෙනවාද

    • @kaushalyageetanjalie9544
      @kaushalyageetanjalie9544 3 หลายเดือนก่อน

      😊😊😊😊 for mo no I'm hungry ft mo😊😊
      ​@@bandarawgst9472

    • @wasanthapushpakumara2957
      @wasanthapushpakumara2957 27 วันที่ผ่านมา

      @@bandarawgst9472 .
      .

  • @snehajaysinghe525
    @snehajaysinghe525 2 ปีที่แล้ว +4

    Until you trust yourself... These all are true for you.... 😉

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මේ වගේ නොදන්නා කරුණු කියලා දෙනවට ගොඩාක් පින්

  • @anuradhamuthukumari7044
    @anuradhamuthukumari7044 3 ปีที่แล้ว +5

    Thanx akke poddak kiyanawada oya khomada mewa dana ganne kiyala.

  • @devfernando8913
    @devfernando8913 ปีที่แล้ว +1

    හරිම වැදගත් වි්ඩියෝවක් .,..ස්තුතියි 🙏🙏🙏

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Harim watin vidiyowak... Theruwan saranai

  • @Lokumalli8512
    @Lokumalli8512 2 ปีที่แล้ว +74

    මේ කියපු විදිහට අපේ ගෙදර හැමදේම වෙනස් කලා ඊට පස්සෙ අම්මෝ සල්ලි එන්න පටන්ගත්ත කියන්⁣නෙ කෝටි විස්සෙ ටිකට් දෙකක් එකම මාසේ ඇදුන දැන්නම් උතුරන්න සල්ලි ටික දවසක් යද්දි තමයි තේරුම් ගියේ උතුරන සල්ලි තියන එකත් මහ කරදරයක් කියල ඊට පස්සෙ අපහු පරණ තිබ්බ විදිහටම ගේ වටපිටාව සකස් කලා දැන් ආපහු සල්ලි නෑ හැබැයි සතුටින් ජීවත්නෙවන😂😂😂😂 ඔයාලත් මේ විදිහට කරල බලන්න සතියෙන් දෙකෙන් සල්ලි උතුරනව ඉතිරිල්ලක් සට සට ගාල🤣🤣🤣

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +17

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @komrykoary2268
    @komrykoary2268 3 ปีที่แล้ว +9

    ඇත්තටම හොඳයි ස්තුතියි ඔයාට

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +16

    ස්තුතියි ඔබට ආදරෙයි අහස තරම්...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +21

    මගේ ඇස් දෙක ඔයාගේ වැඩ සටහන් නරඹා ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගන්නවා.
    💞💞💞💞💞
    ඒ වගේම
    ගොං ආතල් ගන්න මගේ හිත මෙච්චරම ආස මොකද කියලා මට හිතාගන්න බෑ.
    😂😅😆

  • @sahan4289
    @sahan4289 2 ปีที่แล้ว +1

    Very...good..akke

  • @malaobeysekara2937
    @malaobeysekara2937 3 ปีที่แล้ว +1

    Thanks may God bless

  • @nilunishaninilu7555
    @nilunishaninilu7555 3 ปีที่แล้ว

    Hoda chanal akak 👍❤️😄

  • @motherandson3230
    @motherandson3230 3 ปีที่แล้ว +1

    Bs.godak hoda vidiyowak

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +4

    චැනල් 1බලන්න. මචංල. බුදුසරණයි...

  • @kapip2167
    @kapip2167 ปีที่แล้ว

    Very good. Thanks.

  • @sbas4421
    @sbas4421 3 ปีที่แล้ว

    thanks....සුබවාදී දවසක්

  • @praveennimsara7921
    @praveennimsara7921 3 ปีที่แล้ว

    Thanku oyata බුදු සරණයි

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 👍👍👍👍

  • @Janani21065
    @Janani21065 3 ปีที่แล้ว +33

    මේ වගේ විඩීයෝ වගේම තැන්ස් .... තව තවත් හොඳ විඩීයෝ අනිවාර්යයෙන්ම බලනවා........👌👌👌

    • @ahasa8459
      @ahasa8459  3 ปีที่แล้ว +4

      ඔබටත් ගොඩාක් ස්තූතී අපිව අගය කලාට.හැමදාම වටින වීඩියෝ එකක් දාන්න උත්සහ කරනවා...

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว

      ඔවා. බොරු...

    • @Zimba10177
      @Zimba10177 6 หลายเดือนก่อน

      පට්ට බයිල

  • @pathmalalpremachandra6368
    @pathmalalpremachandra6368 3 ปีที่แล้ว

    Maru thank you ahasa

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว

    ඇත්තටම me කරුණු asathyai kiyannath baha..ape gedara me samahara අසුබ de තියනවා ..යහපත් අයහපත් labeemda තියනවා ..

  • @chaturanganishantha467
    @chaturanganishantha467 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාල හරි

  • @supergamer6091
    @supergamer6091 2 ปีที่แล้ว +1

    Hoda adahasak. 👍

  • @sriyanialexander3791
    @sriyanialexander3791 3 ปีที่แล้ว +1

    ස්තුති

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 ปีที่แล้ว

    Thank you 😁

  • @tw7064
    @tw7064 3 ปีที่แล้ว +13

    oya dewala thiyela gedara iwath karanam dosa na

  • @user-ey2nj6zj4v
    @user-ey2nj6zj4v 5 หลายเดือนก่อน

    Very good to see 😊

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว

    නියමයි....

  • @omashweerasinghe1973
    @omashweerasinghe1973 3 ปีที่แล้ว +1

    Thaks

  • @noyelroshanprasantha9877
    @noyelroshanprasantha9877 2 ปีที่แล้ว +1

    Thanks 👍👍👍👍☺️

  • @kuruvitasampath5246
    @kuruvitasampath5246 3 ปีที่แล้ว

    Good thanks for you

  • @SuperSuraweera
    @SuperSuraweera 3 ปีที่แล้ว +5

    Great voice 🌹

  • @sajiyapage4461
    @sajiyapage4461 3 ปีที่แล้ว

    Nodanna dewal godaak danagaththagodaak watinawa thx

  • @worldtravel9718
    @worldtravel9718 2 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක්👌💓💓💓👌👌

  • @thilinisanjeewani1185
    @thilinisanjeewani1185 3 ปีที่แล้ว

    Godaak watinawa.

  • @dilini8282
    @dilini8282 2 ปีที่แล้ว +1

    Thank you

  • @prasannaprasanna540
    @prasannaprasanna540 2 ปีที่แล้ว

    ස්තූතියි.

  • @lalsamaratunga3844
    @lalsamaratunga3844 3 ปีที่แล้ว

    Thanks 👍

  • @anushakwt2367
    @anushakwt2367 3 ปีที่แล้ว +1

    Good...

  • @karunadasahearth1301
    @karunadasahearth1301 ปีที่แล้ว

    ලක්ෂ්මි ගැන කීව දෙය්න්ම ඔබේ දැනීම ගැන හිතාගන්න පුළුවන්.

  • @cutecouple9453
    @cutecouple9453 2 ปีที่แล้ว

    Thank you 💝💝💖💖

  • @menakanilani5849
    @menakanilani5849 3 ปีที่แล้ว +21

    හරිම පැහැදිලි කටහඬක් 👍👍

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@neranjaninayana5829 ඔව් මහත්මයා.
      ඒ සෙරෙප්පු දෙකක් ඔබේ සුමුදු දෙපා ආවරණය කර ගැනීමට පාවිච්චි කරන්න.
      තවත් දෙකක් ඔබේ සුමුදු අත් වල පලඳින්න.
      අනෙක් දෙක වැල් පටකින් ගැට ගසා ඔබේ ගෙලේ පලඳින්න.
      තවත් ඉතිරිව ඇත්නම් ඔටුන්නක් සේ සකසා ඔබේ හිසේ පැලඳිය හැක.
      එතකොට අං තට්ටුව පේන්නෙත් නෑ..
      ෂෝක් නේද?

  • @renukahewakandambige8767
    @renukahewakandambige8767 3 ปีที่แล้ว

    Wada gatt vidi0 akak ඔබට බුදු සරණයි

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว

    Thank u somuch

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +13

    හොඳ වැඩ සටහනක් ...ස්තුතියි තෙරුවන්සරනයි ...!

  • @lalsuriya6249
    @lalsuriya6249 3 ปีที่แล้ว

    Thanks obata

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 ปีที่แล้ว

    Harima wedagath vedio ekak

  • @plotagan-cartoon9794
    @plotagan-cartoon9794 2 หลายเดือนก่อน

    That’s true ❤❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 3 ปีที่แล้ว +3

    වැදගත්තොරතුරැ ගෙනාවාට ගොඩක්තුති.කතාවද පැහැදිය.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +3

    ස්තුතියි ❤️❤️

  • @dinupriyadarshani9259
    @dinupriyadarshani9259 3 ปีที่แล้ว +3

    Godak wadagath upades tikak labina...

    • @ahasa8459
      @ahasa8459  3 ปีที่แล้ว

      බොහොම පින්... මම ඉගෙන ගන්න වාස්තූ ශාස්ත්‍රය මම ඔයාලට තේරෙන විදිහට හැමදාම කියලා දෙන්නම්

    • @mksukmaldeniya4124
      @mksukmaldeniya4124 3 ปีที่แล้ว

      වහල තියෙන ගලි වල කමක් නැතිද

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +3

    Thank you so much

  • @kandy-cn2tk
    @kandy-cn2tk 3 ปีที่แล้ว

    Thanks

  • @SD-uh9zo
    @SD-uh9zo 7 หลายเดือนก่อน +1

    පොඩි කොළ තියෙන ගස් හදපු වහාම අතුගාලා ඉවරයක් නෑ ඒ වගේම කිරි සහිත ගස් වල ගෙඩි හැදෙනවා ඒවා ගෙදර ඉන්න අයට කන්න පුළුවන් ඒ නිසා තමයි ඒවා වටින්නේ අනේ අනේ මේවා පච

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මෙම ලිපිය 👍👍👍

    • @thamindusadanjana
      @thamindusadanjana ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමියට වටිනා උපදෙස්ටිකක්

  • @chandanachandana8004
    @chandanachandana8004 3 ปีที่แล้ว +14

    සපත්තු රැක් එකක් තියන්න ඕනෑ කුමන දිශාවට ද කිව්වෙ නෑනෙ ,.

    • @thusharirathnayaka6985
      @thusharirathnayaka6985 2 ปีที่แล้ว

      Tikiriliya gedara ho wayparika sthanaye thibima subada asubada

  • @NelKumari-hl3gr
    @NelKumari-hl3gr 28 วันที่ผ่านมา

    Thanks vidiyo eka demmata e aurin karala bannam

  • @chandaniruphasingha4776
    @chandaniruphasingha4776 3 ปีที่แล้ว

    Godak sthuthi tharuwan saranai

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි හොද අදාස් බොහෝම ස්තුතියි ඔබට උතුම් තෙරුවන සරනයි🙏

  • @nadeekakumari3404
    @nadeekakumari3404 3 ปีที่แล้ว +2

    ගේ ඉදිරි පිට බුදු පහනක් තියනවා

    • @ahasa8459
      @ahasa8459  3 ปีที่แล้ว

      Ahaa ekata kamak na. Me kiyanne devi rupa.shaka walata puda puja thiyena thanak thiyenna hoda na kiyalai

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว

    Thankyou

  • @vishvatv7176
    @vishvatv7176 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @gayanigayani2785
    @gayanigayani2785 2 ปีที่แล้ว

    Good luck

  • @sandaminimanike348
    @sandaminimanike348 3 ปีที่แล้ว

    Great

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට,

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว

    ස්තුතියි

  • @rukmanbandaraweebadde7674
    @rukmanbandaraweebadde7674 2 ปีที่แล้ว

    ස්තුතියි...! දීපු ණය ඉක්මනින් ආපහු ලබාගන්න කෙමක් වගේ නැද්ද miss...?

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Good.

  • @s.ncreatemix7660
    @s.ncreatemix7660 3 ปีที่แล้ว

    Good video thanks 😊like 😊👍

  • @kumarichandi1871
    @kumarichandi1871 3 ปีที่แล้ว +2

    thanks oyata

  • @niluabeysingha4366
    @niluabeysingha4366 3 ปีที่แล้ว +3

    Thank you so much miss ❤

  • @milindasilva2285
    @milindasilva2285 3 ปีที่แล้ว +3

    Niyami

  • @randimadilrukshi3678
    @randimadilrukshi3678 3 ปีที่แล้ว

    Thank you b.s

    • @DP-vi3oq
      @DP-vi3oq 3 ปีที่แล้ว

      මේවා බොරු මනස්ගාත හිත හොදනම් ඔය කිසිවක් බලපාන්නෙ නැත ඔව විකාර 😀

  • @bandarawgst9472
    @bandarawgst9472 3 ปีที่แล้ว +1

    අහස මුලින්ම ඔයාලා පෙන්වන ගේ ඇතුලේ පෙන්වන පඩිපෙලේ බිම බුදුපිලිමයක් තියෙනවද

  • @milaacademy
    @milaacademy 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @dilankasadharuwan2532
    @dilankasadharuwan2532 3 ปีที่แล้ว +2

    👍

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 3 ปีที่แล้ว

    Thank u