6 වන පරාක්‍රමබාහු | Parakramabahu VI of Kotte | Neth fm Unlimited History Sri Lanka 140 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 ปีที่แล้ว +1

    වර්තමාන දරුවන් tah අනාගත දරුවන් tah වැඩිහිටියන් පිරිස tah ඉතාමත් හොඳ වැඩසටහන් අපව දැන්වත් කරනවා

  • @kanthigodage5348
    @kanthigodage5348 ปีที่แล้ว +7

    හැමදාමත් වගේම ඉතිහාසය පිලිබඳව තව තවත් දැනුම වැඩ් කරගන්න ඉතාමත්ම වටිනා වැඩ සටහන කට සවන් දුන්නා .
    බොහොම ස්තුති 🙏

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඔබතුමාගේ මේ වැඩසටහන් මාලාව බලන අතර මට හිතෙන දේ තමයි, අපේ රටේ නායකයෝ ඔවුන්ගේ උපදේශක තනතුරට පත් කර ගත යුත්තේ ඔබ වැනි වටිනා උගත් නැණවත් ඥානවන්ත පුද්ගලයන් විය යුතුයි.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    සෝමදේව මහතා කියන දේ ඇත්ත ඒවුනාට සමහර උදවිය කියන්නෙ මේවා දැනගත්තා කියල ඇති වැඩෙ මොකක් ද
    මෙ වගෙ වැදගත් වැඩසටහන් වල වටිනා කමක් නැති අය එමටයි මොනව කරන්න ද සර් ස්තුතියි ඔබ දෙපලට

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +2

    this is very important knowledge

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +6

    හොදට හෝ නරකට පස්සේ ආපු මිංග් අධිරාජ්‍යයා සෙන්ග් හ ගේ ෆ්ලීට් එකේ මෙහෙයුම් නැවැත්තුවා චීනය ජාත්‍යන්තරව හුදෙකලා ප්‍රතිපත්තියකට ගියා..එකෙන් වුනේ පසුකාලීනව ආපු බටහිර බලවේග ඉන්දියානු සාගරයේ බලය අල්ලා ගැනීම..චීනා හිටියා නම් මෙක වෙනස් වෙන්න තිබුනා..

  • @aryagamage8729
    @aryagamage8729 5 หลายเดือนก่อน

    සර් ඔබ තුමාගේ දැනුම් සම්භාරය මම අගය කරමි.

  • @pbsbandara
    @pbsbandara ปีที่แล้ว +1

    Great

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාගෙ දැනුවත් කිරීම ට තෙරුවන් සරණයි!!!

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +5

    I very much agree with what you said about our people. They don't know what is happening in the rest of the world. The sad thing is it keeps on happening time and time again.
    Await another very interesting episode next week.❤️❤️❤️

  • @deshapriya2575
    @deshapriya2575 ปีที่แล้ว +3

    ඇබ්බැහිවෙලා ඉන්නේ ❤❤❤❤

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +11

    අබ්යන්තර දේශපාලනේ විසදිය නොහැකි තරමට අර්බුදයකට ගිහාම නැවත ස්ථාවර වෙන්න විදේශීය යහපත් බලපෑමක් අවශ්ෂ්‍ය වෙනවා.ඒ වෙලාවේ චීනේ කලේ හරි දෙයක්.(6 වෙනි පරාක්‍රමබාහු රජු බලයට ගෙන ඒම )

  • @bimalrohitha1
    @bimalrohitha1 ปีที่แล้ว +2

    harima lassanai,,niyamai

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    හරිම වැදගත් සර්🙏 මේ විදියට හරියට ඉතිහාසය ඉගෙන ගන්න ලැබීම වාසනාවක්.

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +3

    මේ සෑම වැඩ සටහනකින්ම නැවත නැවත පසක් කරනුයේ " History repeats " යන සත්‍යමයි!!!

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +1

    I wish Neth FM the best of luck for your future ✌️

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +1

    ඈපාණ මාපාණ වරුන්ගේ ක්‍රියාවලිය කෙසේ වීද යන්න අපැහැදිලියි. පහදා දෙන්න.

  • @yaseth1234
    @yaseth1234 ปีที่แล้ว +1

    This is a very thoughtful episode, The importance of dynamics of dealing with ups and downs of global politics.

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +12

    දැනුත් චීනා තමයී ලංකාවේ පාලකයා පත්කරන්නේ..

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว +1

    හැමදාමත් ආසාවෙන් බලනව....👍👍

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +6

    බෙල්ලන්විල ,දෙල්කන්ද, කලපලූවාව ,රාජගිරිය ,නාවල පාර,කිරුලපන , යනාදී ප්‍රදේශ අතීතයේදී ජනතාව බහුලව ජීවත් වුනාද? ඇතුල් කෝට්ටේ ,පිට කෝට්ටේ,පාගොඩ පාර අතර පරිසරය දැන් අනුව බැලුවත් ඒ කාලේ දුශ්කර විදියට තියෙන්න ඇති. රජමහාවිහාරයේන් උඩට යම් තැනිතලා බවක් තියෙනවා . අපි ලමා කාලේ වත්තේ කෙලවර පිහිටි කොටු බැම්ම උඩට පනිනවා. එය පලල් උවත් ,වෙල පැත්තෙන් විතරයි යම් උසක් තිබුනේ. පැපිලියානේ සුනෙත්‍රාදේවි පන්සල , 6 වෙනි පරාක්‍රමබාහු මවගේ නමට නේද පූජා කලේ. ජයවර්ධනපුර රාජධානියේ සීමා කුමක්ද ?

  • @aza9994
    @aza9994 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +1

    Excellently explained political conditions that led to prakramabahu 6th being certified as a king in srilanka by the yongle ming emporor.he was well experienced in problems in fractured family politics since he also usurped the throne from his nephew.interestingly founder of the ming dynesty came from a impoverished peasent family.

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว +1

    👍❤️

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว

    Very Important Informations 👌👌👌

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Many many thanks

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    සැළලිහිණි යා හංවැල්ලෙ ගියේ ඇයි කියලා මටත් ප්‍රශ්නයක් වුනා. මම ඒ කාලේ හිටියේ හිඹුටාන පැත්තේ

  • @UpekhaVandebona
    @UpekhaVandebona ปีที่แล้ว +1

    "ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව අද සිට (14) ඔබට ලබා දී තිබෙනවා. මුලු මහත් ලෝකයේම ආකර්ශණය දිනාගත් සීගිරිය දෙස් විදෙස් සියළු සංචාරකයන් සඳහා උදෑසන 5.30 සිට ප්‍රවේශපත් නිකුත් කරන අතර රාත්‍රී 9.00 දක්වා සීගිරිය මත සිට දසුන් නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. " When I first heard this news, remembered this program. Word was heard. Thanks 🙏👏

  • @silkyswan5302
    @silkyswan5302 ปีที่แล้ว +2

    මහාචාර්යවරයාට අනුව ඔබ තේරුම් ගත යුතු වන්නේ Parakramabahu VI චීන රාජවංශය විසින් දෙන ලද වෙනත් නම් භාවිතා කළ බවත් ඔබ චීන අධිරාජ්‍යයා ගැන සඳහන් කරන විට එය එක් පුද්ගලයෙකු නොවන බවත්එබැවින් 1416 සිට 1459 දක්වා විවිධ රජවරුන් වෙත සුබ පැතුම් සංග්‍රහය යවන ලදී !! 1402 -Yongle -Zhu-diඅධිරාජ්‍යයා3, 1424-Hongix-Zhu-Gaodi අධිරාජ්‍යයා4 -1425-Xuande Zhu-Zhanjiඅධිරාජ්‍යයා5 - 1435 Yingzong - Zhu Qizhen අධිරාජ්‍යයා6&8 - 1449 Chenghua අධිරාජ්‍යයා9 ... බොහෝ මිං පරම්පරා පාලනය කළහ උච්චාරණය කිරීමට පහසු චීන හෝ අනුවර්තන උපහේතුවක් නිසා අලකේශ්වර රජුට මිං විසින් කොන්දේසි සහිතව සමාව දී චීන උප පදවි ලබා දෙන ලදී..ඔහුගේ චීන නම - Ya-lieh-K'u-nai erh ඔහුගේ පෙළපත් නාමය අලහකෝනාර]]..එසේම ඔහුගේ පුත්‍රයා Parakramabahu VI මිං අධිරාජ්‍යයා නම් කරන ලද්දේ -Yeh-pa-nai-na --ගම්පොල නොසන්සුන්තාව නිසාත් ප්‍රදේශවාසීන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබීම නිසාත් ඔහු රජ වූවත් ඔහුට එරෙහිව ඝාතන කුමන්ත්‍රණ රාශියක් සිදු වූ නිසා චීනයෙන් යුද සහාය ලැබෙන තුරුත් සහෝදරිය නැවත චීනයට යවන තුරුත් වසර 2-3ක් වසන් වී සිටිය. ඔවුන්ගේ පවුලේ පරම්පරාවෙන් පැවත එන රාජකීය චීන සොහොන් කොත් පසුකාලීන ඥාතීන් විසින් සොයා ගන්නා ලද අතර අදටත් චීනයේ ප්‍රදර්ශනය කෙරේ

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Glad you think so!

  • @thebaru.
    @thebaru. ปีที่แล้ว

    7:51 "සැබෑ දේශප්‍රේමියා තම දෙපා මව්බිම මත තබාගෙන ලෝකය දෙස බැලිය යුතුය"

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว

    Very Valuable Facts 👏👏👏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Glad you think so!

  • @kuramoos
    @kuramoos ปีที่แล้ว +2

    අපේ Introvert ගතියට තමයි කියන්නේ ගෝත්රිකයෝ කියලා
    අපි තාම ඉතිහාසයෙන් දෙයක් මේ රටේ පැවත්මට ඉගෙනගෙන නැහැ. තාම හිතන් ඉන්නේ ලෝක බලවතුන් ලංකාව ආක්රමණය කරන්න කුමන්ත්රණ කරමින් ඉන්නවා කියලානේ 🤣🤣🤣

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 ปีที่แล้ว +1

    "වූ ආ ඕ පැන්ග් " නම් චීන ඓතිහාසික ලියවිල්ලෙ නම .. ඉංග්‍රීසියෙන් ලියන්නෙ කොහොමද ?

  • @lenushkarajapaksa6750
    @lenushkarajapaksa6750 9 หลายเดือนก่อน

    ❤❤

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithchandra8123
    @sumithchandra8123 ปีที่แล้ว +2

    👌👌🙏🙏🙏

  • @skdtharul1459
    @skdtharul1459 ปีที่แล้ว +1

    🤴🤴🤴🤴

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +1

    සදාකාලිකවම ඩබල් ගේම් (දේශපාලනය ) එදත් එහෙමයි අදත් එහෙමයි

  • @nimalsenadderage1461
    @nimalsenadderage1461 ปีที่แล้ว +2

    චිනය අධිරාජ්‍යවාදීන් පාලනය කල කාලයෙත්,මාවො සේතුංගේ කාලයෙත්,අද චීන්‍යේත් විදේශ ප්‍රතිපත්තියේ ක්‍ර්මික වර්ධනයක් මිසක් වෙනසක් වෙලා නෑ.ඒ වගේම අපගේ රාජ්‍ය පාලනයේ ,රජ වරුන්ගේ සිට වර්ථමාන කාලය දක්වාම ව්නයට නැඹුරු වීම වේගවත් වී තිබෙනවා.චීනයේ ව්‍යාප්ති වාදය මුලු ලෝකය පුරාම අද දකින්න පුළුවන්.මා ජීවත් වන කැනඩාවේ සමහර ප්‍රාන්ත වල 50% ඉක්මවූ චීන ජන්තාවක් ජීවත් වෙනව.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Most welcome

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sumuduhewage3695
    @sumuduhewage3695 ปีที่แล้ว +2

    චීනය දරපු අධිපති භාවය දැං ඇමරිකාව අත, දැං ඇමරිකාව අකමැති කියිදු චරිතයකට බලයේ ඉන්න ඇමරිකාව ඉඩදෙන්නේ නැත, රටේ නායකත්වය විතරක් නොව එජාපය වැනි පක්ෂයක නායකයා තීරණය කරන්නේත් ඇමරිකාව , ගෝඨාභය එම්සීසී ගහන්න බෑ කියල ඇමරිකන් රාජ්‍ය ලේකම්ට කියල මාස හයයි ගියේ ගෙදර ගියා ,

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 ปีที่แล้ว

      Mama kaviyak ahala thibenawa Kotte Pani Dodam Rasaiy, Naawala Annaasi Ageie kiyala. Rajathumaa palathuru varga wagaa karannath uthsaha karannath aethi...!

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏🌷🌷🌷

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 ปีที่แล้ว +2

    පරාක්‍රමබාහු රජතුමා චීනෙන් ණය ගත්ත හින්දද එහෙම උනේ

  • @sonnyg2243
    @sonnyg2243 ปีที่แล้ว +1

    නිස්සංක අලගක්කෝනාර කියන්නේ කොයි අලකේශ්වරද?

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 4 หลายเดือนก่อน

    අපෙ රජ පරම්පරාව දැනුත් ඉන්නවද.නැත්තම් ඉවරද

  • @thusithawaidyarathne9836
    @thusithawaidyarathne9836 ปีที่แล้ว +1

    එ කාලෙදී මෙකාලෙ කියලා වෙනසක් නත

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    💪💪💪👍👍👍👍

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 ปีที่แล้ว +1

    මේ comment එක නුවන් කිව්වනේ චීනේ අද මේ තත්වේ තියෙන්නේ මා වෝ රට වෙනස් කරපු නිසා කියන එක ගැන.
    මම චීනේ ගත කරපු දිඝ කාලයේ අහපු දැකපු දේවල් එක්ක ඒක වැරදි අදහසක්. චිනය මේ තත්වයට ගෙනාවේ ඩෙං ෂියාවෝ පිං.
    මාවෝගේ උද්දච්ච තීරන නිසා චිනය සෑහෙන දුප්පත් වුනා. මහා සාඝතයක් නිර්මානය වුනා. අකාලයේ ජීවිත විනාස වුනා.
    රැසියාව උදව් කරලා ගොඩ ගියාට පස්සේ රැසියාවටත් ගහන්න ගියා. එතකොට රැසියවේ ජනාධිපති නිකිතා. එයා කළබල වෙන්නැතුව හිටියා.
    දේසපාලන පලිගැනීම් නිළධාරිවාදය උපරිමයටම ගියා.
    මාවෝ එලවන්න වැඩ කරපු අය තමයි ඩෙං ලා. ෂීජිං පිං ගේ තාත්තා වගේ ඇමතිලා. ඒත් හිරේ ඉන්න වුනා. ෂීජිං පිං තරැන කාළේ විසාල කැපිලි පීඩන වලට ගොදුරැ වෙච්ච පුද්ගලයෙක් මාවොට එයාගේ තාත්තා විරැද්ද වුන නිසා. එයා හිරේදීම මැරැනා.
    ඔයා දවසක් කිව්වා රදලයෝ ටික තායිවානෙට පැනලා ගියා කියලා. ඇත්තටම ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුන ආණ්ඩුව. එයාලට ජපන්නු එක්ක විසාල සටනක් කරන්න වුනා. මාවොලා ඒවට ආවේ නෑ.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +1

    රාජ්ය අනුග්රහයක් ලැබිය යුතු වැඩසටහනක්....

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว

    වීර අලකේශ්වර ගේ අවසානය කෙසේ සිදුවුනිද?

  • @isha906
    @isha906 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @nalindaabeysekara8363
    @nalindaabeysekara8363 ปีที่แล้ว +2

    අමුතු කෙනෙක් වුණ විමලධර්මසූරිය රජු ගැන වැඩ සටහනක් ලබා දෙන්න

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම. ❤️

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +2

      තව ඉස්සරහට නෙද ඉන්නේ.. උඩරට රාජ්‍යයට පදනම දාපු අවසාන සිංහල රජු..

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 ปีที่แล้ว +2

      @@chamarama9349 හොද කෙනෙක්,නමුත් සමාජයේ තියෙන්නෙ එතුම නරක කෙනෙක් කියල.ඒක බොරුවක්.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      @@ruvinichandrasiri9011 මතක විදිහට වීර සූරේන්ද්‍රගේ පුතා කොනප්පු බණ්ඩාර තමයී පෘතුගිසි ලගට ගිහින් ආපහු ඇවිල්ලා උඩරට රාජ්‍යයේ රජවෙන්නේ...දරුණු කෙනෙක් වෙන්න පුලුවන්...එයා තමයී උඩරට රාජ්‍යයට ශක්තිමත් පදනමක් දාන්නේ බොහොවිට ඔහු පෘතුගිසි ලග ඉද්දී ඉගෙනගත්ත දෙවල් වලින් උඩරට රාජ්‍යයේ විශෙයෙම්ම යුධ බලය වගේ එවා හදන්න ඇතී..අමාරූ කාලවල හිටපු රජවරූ කොහොමත් දරුණු අය වෙන්න ඔනේ...විමලධර්මසූරිය නැත්නම් අපිට වෙන්න තිබුනේ පිලීපීන් වලට වෙච්ච දේ..

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 ปีที่แล้ว +1

      @@chamarama9349 හ්ම්....රට ජාතිය වෙනුවෙන් අනර්ඝ මෙහෙවරක් කල කෙනෙක්.ඒත් ඉස්කෝලෙ ඉතිහාස පොත් වල,සමාජයෙ මත ගොඩාක් බොරු.ඒත් සත්‍ය එලි වෙන්න ඕනෙ .

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @ruvinichandrasiri9011
    @ruvinichandrasiri9011 ปีที่แล้ว +4

    ටිකිරි කුමාරයාගේ සත්‍ය එලි කරන්න.....

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +1

    සත්‍ය ඉතිහාසය රටට පෙන්නාදීමට විරෝදය දක්වන්නෙ කව්ද කියා අපට නොතේරේ හොදින් තේරෙන දෙයක් බුදුන් මේ රටේ උපන් කෙනෙකුබව එය කුමක්නිසාද වලක්වන්නෙ .
    රට අයිතිකරගන්න බලාපොරොතුවක් තියෙන ජාතියකගෙ උවමනාවටද..
    වගකිවයුතුන් කිසිම කෙනෙක් නැද්ද මොවුන් මිත්‍යා දුස්තිකයන්ද...
    එනිසාද...අපිට තේරුම් යන්නෙ ඒ ලෙසයි...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      අර සිරිසේන අධමම වසලයා ලුම්ඹිණියක් හදාගෙන තිබ්බ බඹරගල අල්ලපු වැටේ හදාගෙන තිබ්බ ඉන්ද්‍රසාල ගුහාව, දැන ඇරියමග්ග වසලයට දඹුල්ල පැත්තේ හදල දුන්නේ මේ th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html වීඩියෝ එකේ විනාඩි 45න් පස්සේ නම කියන වසලයානේද? ඔබටත් අමු වසලයෙක් වෙනකම්ම පුහුණුව දුන්නේ ඒ වසලයා නේද කියල අහල බලන්න ඕක?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සිරිසෙන අධමම වසලයාගේ වසලයෝ ලොතරැයි දෙන්න ගිහින් කෙලෝ ගත්ත චත්තාරිමානි එක ඇරියමග්ග වසලයාට පලාගල හදල දෙන්න මේ th-cam.com/video/UY6TV7tPwaQ/w-d-xo.html මෙතනට ඇවිල්ල දොඩවන වසලයානේද??? ඔබව අමු වසලයෙක් කලේ.

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 ปีที่แล้ว

    දැනගන්න දේවල් කොච්චරනම් තියනවද.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว +2

    Sathiyak ewasanna epai den ethin.

  • @nilukaranasinha7841
    @nilukaranasinha7841 9 หลายเดือนก่อน

    .

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    මේ යුගයේ ජනතාව දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපු අයද?
    ගව්වෙන් ගව්වට දේවාල ඇටවීම සිදු කලේ මේ යුගයේ ද?

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว

      දේවාල පස්සේ පන්සල් බවට පත්වුනා

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      f

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      f

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      f

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      @@ShaanAmith-mf7xh දේවාල පංසල්වුනා නෙවෙයි පංසලට දේවාල රින්ගුවා ...
      අපේනම් විහාරෙන් ගලවල එලීයට

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

    දුපත් වාසීන් කියන්නේ ඔන්න ඕකුන්ට තමයි

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු ปีที่แล้ว +1

    😎😎👍👍👍👍

  • @krishmaldilranga7589
    @krishmaldilranga7589 6 หลายเดือนก่อน

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว

    ❤❤❤

  • @jgoictdepartment7889
    @jgoictdepartment7889 ปีที่แล้ว

    🙏