දුටු ගැමුණු සහා එළාර රජවරු යුධ කලේ ඇයි ? | Unlimited History Episode 32

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2020
  • #UnlimitedHistory,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 58

  • @renrathnayake4654
    @renrathnayake4654 ปีที่แล้ว +7

    මධ්‍යස්ථ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ තුලින් සියුම්ව ඉස්මතු වූ වාත්සල්‍ය සහිත අපේ මිනිසා දුටිමි .... ඔබතුමාට වැන්දත් මදි මටනම් ...🙏❤️‍🔥

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +2

    මෙ කතාබහා ගලන් යනකොට අපිට අපුරැ වචන සහා එහි තෙරැම හරිම ලස්සනට අපිටම ගලපගන්න ලැබෙනවා.ප්‍රශ්නයක් දිහා බලන ආකාරය සහා ගන්න විසදුම් නිදසුන් ගන්නෙම අපි අපෙ මට්ටමින් අපි ඉන්න තැන සිටම පමනයි. ජිවිතෙ බොහො හැලහැප්පිම් වලදි මට හිතුනෙම ඇයි මෙ මිනිස්සුන්ට මෙක නොතෙරෙන්නෙ ඇයි තෙරැම් නොගන්නෙ යන කරැනයි.වටින මිනිසුන්ගෙ වටින අදහාස් අපිට ඇහෙනකොට අපෙ වටිනා ජිවිතෙ නොවටින මිනිසුන් වෙනුවෙන් වැය කරලා ඉවරයි.ඔබ සැමට තෙරැවන් සරනයි.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +3

    Thank you sir
    ගොඩක් නොදන්නා දේවල් දැනගන්නට ලැබුණා .
    ඔබතුමාට තෙරුවන් සරණයි .නුවන් මහතමයා .ඔබටත්

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනට පැහදිලි කලා සර්, අහන් ඉන්නකොට අපේ රට ගැන පුදුම හැගීමක් දැනෙන්නෙ

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน +1

    ඉතිහාසය වනාහි ඔබේ සිතුවිලි නොව ඔබේ මතකයයි♥️🙏

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @vannialatto
    @vannialatto 3 ปีที่แล้ว +1

    ඔබට බොහෝ පිං

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +1

    ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු කරන කතා අහන්නත් ආසයි.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว

    සරලව පැහැදිලි කළ.හොදින් අවබෝධ උනා ස්තුති සර්

  • @nimmisara1572
    @nimmisara1572 10 หลายเดือนก่อน

    ස්තූතියි

  • @krishanmadusanka6995
    @krishanmadusanka6995 ปีที่แล้ว

    ජය වේවා දීර්ඝතම වැඩසටහන වේවා!!!

  • @viranidewasirinarayana7769
    @viranidewasirinarayana7769 ปีที่แล้ว

    විශිෂ්ඨයි 🙏

  • @rathnasena4307
    @rathnasena4307 3 ปีที่แล้ว

    Obada boho pin

  • @eroshshaman3743
    @eroshshaman3743 2 หลายเดือนก่อน

    ❤🎉

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @madusankatharindu
    @madusankatharindu 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +2

    තාම එව්වෙ නැහැ පොත් list එක... බලාගෙන ඉන්නේ ... mail කරනකන්..🙏🙏🙏

  • @yasasim9530
    @yasasim9530 3 ปีที่แล้ว +3

    We will be more happy if the contents in these conversations are compiled into a book

    • @desmondfox4602
      @desmondfox4602 3 ปีที่แล้ว

      i guess I am kinda off topic but does anybody know a good site to watch newly released movies online?

    • @xzaviercalvin8734
      @xzaviercalvin8734 3 ปีที่แล้ว

      @Desmond Fox i use FlixZone. You can find it on google =)

    • @nashhouston9360
      @nashhouston9360 3 ปีที่แล้ว

      @Xzavier Calvin yea, I've been watching on Flixzone for since april myself :D

    • @desmondfox4602
      @desmondfox4602 3 ปีที่แล้ว

      @Xzavier Calvin thank you, I signed up and it seems to work :D I appreciate it !

    • @xzaviercalvin8734
      @xzaviercalvin8734 3 ปีที่แล้ว

      @Desmond Fox glad I could help =)

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wrdskumari7948
    @wrdskumari7948 3 ปีที่แล้ว

    radio eke ahanna bari unoth thamai youtube eke balanne

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @dimuthusenarath7956
    @dimuthusenarath7956 3 ปีที่แล้ว

    Godak hoda wada satahank bohoma sthuthi obalata...🙏🙏🙏

  • @ajithalgamage5450
    @ajithalgamage5450 3 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි, දුටු ගැමුණු රජු ඉදි කරන ලද රැවන්වැලි මහසැය ගැන පොඩි විස්තරයක් කරන්න.

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    🙏 🌺🌺🌺🌺🌺

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 3 ปีที่แล้ว +2

    අති විශිස්ඨයි සර්

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @thusithamahanama4753
    @thusithamahanama4753 3 ปีที่แล้ว +2

    යකඩ සහ යක්ශ යන වචන වල සම්බන්ධයක් ගොඩනැගුන වෙන්න බැරිද? යකඩ සොයාගෙන වැඩගත් අය නිසා???

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි දැන් එතකොටඑළාර රජකළ කාලේ අනුරාධපුර රාජධානිය මහාවනාන්තරයක් ඒ කාලේ රහතුන් වහන්සේලාවැඩ සිටියාඑතකොට එළාර ගෙන් මහාසංඝරත්නයට රට වැසියන්ටඑළාර මොන විදිහට ද දන්නෑසැලකුවේ
    මම හිතන්නේ දුටුගැමුණුබිහි වෙන්නත් කලින් එළාර රජකරමින් සිටියා ද අනුරාධපුර දුටු ගැමුණු කුමාරයත් එක්ක සටන් කරපු වෙලාවේ එළාරට වයස ඇති නේද ගොඩක්

  • @roshandilruk570
    @roshandilruk570 4 หลายเดือนก่อน

    Nuwan madin pninnepa 😒🤚

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 ปีที่แล้ว

    මේ වැඩසටහන විනාඩි 14.13 සිට 15.04 වෙනකං ඇහෙන්නෑ.😢😢😢😢😢

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    🌈️🌈️🌈️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    කවදාවත් 44අවුරැද්දක් එලාර පාලනය කලේ නැතිලු ඒ අය විසින්ම එලාර පකලා කියල උරැමයක් පෙන්වන්නලු මෙතරමි කාලයක් රජ කරනවද බොරැ කවදාවත් එහෙමනැ බලන්න කියන්න ඒ හතලිස් අවුරැද්දෙ කරපුදේ එලාර ගෙ කාලයේ හරකගෙ පවා පැමිනිලිවලට සවන් දුන්නලු එතකොට අපේ රජවරැන් එලාර තරමි කරලනැද්ද ඔය උන්විසින්මඑයාලගෙ එලාරගෙ වර්නනා අපි පිලිගන්නැ යුද්දෙදි අපේ ඇතාට ලෝදිය වක්කරල කලේ අහින්සක යුද්දයක්ද
    නැ නැ සින්හලයා බුදුන්ගේ දහම අනුව බත් බුලත් බෙදාගෙන කාපු මිනිසුන් හිටියේ මෙහෙ
    අද ලෝකෙන්මඋදවි අරගෙන යුද්ද උපකරන ඉල්ලාගෙන සින්හලයා මරන්නමයි එසා සිටම අද වෙනතුරාම මාන බලන්නෙ

  • @wijithahettiarachchi8956
    @wijithahettiarachchi8956 3 ปีที่แล้ว +1

    මම මහැදුරැතුමාට පැනයක් යොමු කලා එතුමාගේ mail එකට කරුණාකර ඒ පැණයට පිළිතුරක් ලබාදෙන මෙන් ඉල්ලමි

    • @wijithahettiarachchi8956
      @wijithahettiarachchi8956 3 ปีที่แล้ว

      එතකොට කුම්භාණ්ඩ හෙලය යක්ඛ හෙලය දේවහෙලය කුම්භාණ්ඩ හෙලය එතකොට කුම්භාණ්ඩයොද කවුද?

    • @wijithahettiarachchi8956
      @wijithahettiarachchi8956 3 ปีที่แล้ว

      කුස්රක්නා අර්ථයෙන් රකුස් උනා කියලත් අහල තියනව

    • @saliyaweeerasinghe6448
      @saliyaweeerasinghe6448 3 ปีที่แล้ว

      මහාචාරය,තුමා, ඔබගෙ අදහස්, පැහැදිලි, මදි, ඔබතුමා පටලවාගෙන නේද? කරුනු ගොඩක් අපහැදිලි, තැන් බොහොයොයි.

    • @ensys1000
      @ensys1000 3 ปีที่แล้ว

      ​@@saliyaweeerasinghe6448
      මේ අයිබොවං ලියල තියන මේ අන්ඩර දෙමලය පැහැදිලි කරල හිටියනං ඉස්සෙල්ල​.
      ඊට පස්සෙ ඒ අනුව පුලුවං ඇදුරු තුමා ගේ අදහස් යෝජනා නිරවුල් කරගන්න​.

    • @udithpathirana1786
      @udithpathirana1786 3 ปีที่แล้ว +1

      අනේ මන්ද. මෙච්චර පැහැදිලි කරලත් තේරැම් ගන්න බැරිනම් මොනවා කරන්නද. පලවෙනි එකේ ඉදන් බැලුවම හොදට තේරෙනවා

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน

    මහත්තයෝ කලින් වැඩසටහනක පොඩි දෙයක් පැහැදිලි කිරීමක් කරනවද සීගිරියේ කැනීම් කටයුතුවලදී හමුවුණු මළ සිරුරු පරීක්ෂණයකට භාජනය කිරීමට හැකි නොවුණේ ඇදහැලුණු මහා වර්ෂාව නිසා එය පරීක්ෂා කිරීමට නොහැකි බවයි ඔබතුමා පැවසුවේ එසේ නම් ගරු මහතානනි මුහුදේන් සොයාගන්නා පොසීලවල කාල නිර්ණය සහ ඒවා මොන වර්ගයට අයත් දැයි තීරණය කරන්නේ කෙසේද

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน

    මහත්මයාණනි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පියාගේ පරම්පරාව ගැන කතා කරනකොට දෙවැනි පෑතිස් රජතුමා ඔහුගේ මුත්තෙක් නොවේද

  • @user-fy6vd4ni9w
    @user-fy6vd4ni9w 3 ปีที่แล้ว +1

    අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට මාරු වෙන්නට බලපෑවේ නැගෙනහිර මුහුදේ වෙළඳ කටයුතු නම්.... එහෙත් ගෝකන්නට වඩා ළඟ පොලොන්නරුව ට වඩා අනුරාධපුර නේද?එහෙම නැත්නම් ඒ දෙකේ එතරම් වෙනසක් නෑ නේද?

  • @wajirawansa3123
    @wajirawansa3123 3 ปีที่แล้ว

    සල්ලි කීයක් ලැබෙන ද

  • @user-yc5mf6nd5m
    @user-yc5mf6nd5m 3 ปีที่แล้ว +1

    රණමග ඔස්සේ නන්දිකඩාල් කියවල ltte යුද්ධය ගැන කියවන එකෙක් වගෙ සාධාරණයක් වෙන්න නම් තමලිනීගෙ පොතත් බලන්න ඔන එලාර පට්ට නරකයි දුටුගැමුණු පට්ට හොදයි 😆

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      හ්ම්
      මේ ජේවීපී සාමාජිකයෙක් ද

    • @user-yc5mf6nd5m
      @user-yc5mf6nd5m 3 ปีที่แล้ว

      @@user-us5rr7pp9l ai චන්දෙ දාන්න ද

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @@user-yc5mf6nd5m අපෝ නෑ
      ජේවීපී ලොක්කා ඉන්නව නේද අන්න එයාගෙ ඔලුවට
      ඔය ඔයාගෙ නමේමෙ කියල තියෙන්නෙ අකුරු දෙකක් අන්න එයින් ටිකක් වක් කරන්න

    • @user-yc5mf6nd5m
      @user-yc5mf6nd5m 3 ปีที่แล้ว

      උබ දේශපාලන හිගන්නෙක්නෙ🤣🤣🤣

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @@user-yc5mf6nd5m තෑම්ක්ස්