පවුලම එකතු උන ලස්සන දවසක් 😍- Sangeeth Dini Vlogs| Family Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf ปีที่แล้ว +107

    මේක තමා Funny ම Vlog එක😂.. මාර විදියට සතුටු උනා ❤. Thank you සංගීත් අයියා,දිනී අක්කි, වරා අයියා & අම්මී,තාත්තී❤😘 මේ Vlog එකට.

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +140

    අනේ ඇස්වහක් කටවහක් නම් වදින් එපා.හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +48

    දිනි අක්කිගෙ හිනාව තමා මරුම පුදුම වාසනාවන්ත පවුලක්..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤

  • @koshilashavindi8761
    @koshilashavindi8761 ปีที่แล้ว +44

    ලංකාවේ හැම පවුලක්ම මේ වගේ සතුටින් ඉන්නවා නම් අද ලංකාව මීට වඩා දියුණුයි. ඉක්මණට එහෙම දවසක් එනවා නම්. ඔයාලා හැමෝටම ඇස් වහක් කට වහක් වඳින්න එපා. හැමදාම සතුටින් ඉන්න

  • @Geethikasanjeewani
    @Geethikasanjeewani ปีที่แล้ว +44

    වරා අයියා කාගෙ කවුද අනේ..... දන්නෙ නැති මම පව්....වීඩියෝ බලනවා තාම දන්නෙ නෑ

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +33

    තාත්තා තමයි ලස්සනට ම කරන්නෙ, ඔක්කමලාට වඩා තාත්තා Its so funny , They are so good for each other ❤❤❤❤❤

  • @randeevyohan2757
    @randeevyohan2757 ปีที่แล้ว +40

    නියමයි සංගීත් දිනි... මං බඩ පැලෙන කල් හිනා උනා. ලස්සන පවුලක්. හැමදාම ආදරේ❤❤❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +10

    අනේ අද හරිම ෂෝක්.හිනාවෙවී බැලුවෙ.මානසික සැනසීම පුදුම විදිහට ලැබෙනවා ඔයාලව බලන් හිටියත්. හිතාගන්න බැ.හිතට හරිම සතුටක් දැනුණෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @amilaindika9853
    @amilaindika9853 ปีที่แล้ว +118

    දරුවෝත් එක්ක දවසම ඉදලා ඔලුවට හිතට මාර මානසික සතුටක් ලැබුවා .මහන්සිය කොහේ ගියාද දන්නෑ.හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි !!හැම පවුලක්ම ඔය විදියට ඉන්නවනම් මේ රට කොච්චර ලස්සනයි ද?❤️❤️

  • @premajaykudi3576
    @premajaykudi3576 ปีที่แล้ว +71

    අනේ රත්තරනේ හිනාවේලා ඇස් වල කදුලු ...❤ දලදා සමිදු පිහිටියි

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ 😂❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +9

    මේකට තමයි පවුල කියන්නේ ඒ බැඳීම් ආදරේ බැඳුණම තමයි ඒ පවුලක් ලස්සන වෙන්න. එහෙම පවුලක් ලබන්නත් පින් කරන්න ඕන ❤

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +71

    දිනිති ලස්සන වෙලා ඔය විදියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤️

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +2

      අනේ ඔව්. මමත් සුභ පතනවා.

  • @Lk29545
    @Lk29545 ปีที่แล้ว +8

    අනේ ෂෝක් අනේ ඔයාලගෙ පවුලේ අය එකතු වුණාම 😍❤️.මාරම ෆන් 🥰🥰. අම්මෝ ඒ වගේම හිනා වුණා ඇති වෙන්න. ඔයාලගෙ පවුල හරිම එකතු ඒ වගේම ගොඩක් සමගි ලස්සන හරිම ආදරණීය පවුලක්. කවදාවත් ඇස්වහක් නම් වදින්න එපා. අක්කි තවත් ලස්සන වෙලා 🥰😘❤️. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා හැමෝම ආදරෙයි ගොඩක් හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @nadeeslightningworld
    @nadeeslightningworld ปีที่แล้ว +19

    ඔයාලගෙ vediyo බලලා මමත් කටු සෑයට බාරයක් වුනා . බාරෙ වෙන වෙලාවෙත් මම ඔයාල මතක් කලා. ඔයාලගෙ ආශිර්වාදයත් එකතු කරන්න පුලුවන්නම් . මම ඉන්න situvation එකත් එක්ක මට ඒක ගොඩක් . වට්නවා. ඔයාලට ගොඩක් පින්. ඒ වගේ තැනකට යන්න කියලා අපිට කිව්වට 🙏

  • @Madhushanidulanjana7
    @Madhushanidulanjana7 ปีที่แล้ว +25

    අද වරා අයියත් ඉන්නවා ඔයාලා වගේම අපිත් මේ විඩියෝ බලලා සතුටු වෙනවා ❤ හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරනයි දිනි අක්කිට ගොඩක් ආදරෙයි

  • @saruniapsara6833
    @saruniapsara6833 ปีที่แล้ว +46

    අනෙ මේ පවුල නම් මාරම ශොක්.❤ අනෙ අපෙ පවුලත් මේ විදියට හදාගන්න උත්සහා යක් දරන්න ඔනෙ❤

  • @gfg5436
    @gfg5436 ปีที่แล้ว +2

    කොහොමද sangethge තාත්තා inna ලස්සන godak hoda family eka හැමදාම සතුටින් inna theruwan saranai

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige ปีที่แล้ว +10

    හිනාවෙලා පණ යනව අප්පා.😂😂😂😂
    ගොඩක් පින් ඔයාලට අපිව මේම හිනස්සනවට .
    හැමදාමත් ආදරෙයි ඔයාලගෙ පවුලටම..

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +27

    පව්ලක් උනාම සතුටින් ඉන්න ඕන ජේසු පිහිටයි අය්යේ ඔයා ලට

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว +6

    තනියම හිනා වෙවී වීඩියෝ එක බලපු මම ආදරෙයි ❤හැමෝටම වැලි කතරේ තනියම මේ ගෙවල් ඇතුලෙ ගෙවන ජීවිත වලට ඔයාල ලබා දෙන සතුට කියල නිම කල නොහැක නියමයි ඒකනමි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම පරිස්සමින් ඉන්න

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว +11

    අනේ මට හිනා වෙලා පන ගියා ..හෙමිබිරිස්සාවත් හැදුන කදුලුත් ආවා..අනේ ඒක නමි හරිම ලස්සන සොදුරු වෙලාවක් අප්පා...

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +2

      ඔව් අනේ
      පිනට මෙහෙම මිනිස්සු එකට ජීවත් වෙන්න ලැබෙන්නෙ.
      මරු අම්මා තාත්තා.
      ඒකට නියම දුව ලැබුනෙ.
      හරිම සතුටුයි.
      ඔයා නම් පුදුම වාසනාවන්ත දුවෙක් දිනියො.

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +31

    අම්මෝ තාත්තිගේ acting මරු 😂❤🙃

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      ඔව්. හිනාකාල පණ ගියා 😅

  • @DIgaming817
    @DIgaming817 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ආදරෙයි හැමෝටම♥️♥️♥️

  • @hemalimasha3686
    @hemalimasha3686 ปีที่แล้ว +5

    හිනා උන පාරට කදුලුත් පැන්නා😂

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +2

    මහන්සි වෙලා හිත අමාරැවෙන් ඉන්න වෙලාවක. මේ වීඩීයෝ එක දැක්කෙ හිතට හරි සතුටක් දැනුනා බොහොම පිං සැමදාම ඔහොම සතුටින් ඉන්න හැමදාම ලැබේවා හිතේ අමාරුව කොහෙන් ගියාද දන්නෙ නැහැ 👏

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +3

    දිනිති හරිම දක්ෂයි.
    එයා ඉක්මනට සිංදුව තෝරනවා

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 ปีที่แล้ว +32

    හැමෝම හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන ❤️❤️ lovely family ❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +21

    ආදරණීය පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ❤🙏

  • @chandanadias6001
    @chandanadias6001 ปีที่แล้ว +2

    හැමෝටම ඛැහැ සහෝදරයා සහෝදරිය දැන් තියෙන ජිවත්ව්මේ අරගලයක් මිනිසුන් උදේ නැගිට්ට ගමන් මැෂින් වගේ.. මම වසර හයකින් එක මේසයේ කන්න බැරි වූණා පවුලේ අය සමග....

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +6

    පවුලේ සමඟිය , සතුට හරිම සුන්දරයි . පවුලත් සමඟ මෙවැනි videos පෙන්වන එක වටිනවා . ස්තූතියි !

  • @danushkasanjewa2632
    @danushkasanjewa2632 ปีที่แล้ว +2

    හරිම ලස්සන ජිවිතෙ විදින අය .සතුටින් ඉන්න

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +6

    විඩියෝ එක පටන් ගත්තු වෙලාවෙ ඉදලා අවසන් වෙනකම්ම හිනා උනා හරිම ආදරෙයි ඔයාලා හැමෝම අද හරිම ලස්සනයි ❤❤❤

  • @harshanichathurangani3331
    @harshanichathurangani3331 ปีที่แล้ว +1

    අනෙ ලස්සනයි අනෙ හැමදාම ඔය වගෙ සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයාල හැමෝටම මන් ආසම කපල් එක ... ❤️❤️❤️

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +13

    දිනිගෙ engaged ring aka dekka ❤️congratulations sathutin inna

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 ปีที่แล้ว +8

    අක්කි බෝලේ...ආදරෙයි ඔයාට😘😘..ගොඩාක් ලස්සනයි ඔයා...හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්නකෝ...❤
    දිනි බෝලේ නිසා ගෙදර හැමෝම ඉස්සරටත් වඩා සතුටින්..😍
    පරිස්සමින් ඉන්න අයියා & අක්කි බෝලේ...❤❤

  • @charuniperera8252
    @charuniperera8252 ปีที่แล้ว +3

    ඒ අම්මා තාත්තා හරිම ශෝක් 😍❤️😘

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว +3

    දිනී හරි ජොලි කෙල්ල.... ආදරෙයි හැමෝටම .....

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +2

    ANE අපිටත් මෙහෙම INNA THIBBANAM KIYALA හිතුණා .තනියම MEKA බැලුවේ .කවුරුහරි DAKKANAM PISSU KIYALA HITHAI.HINA උනා ඒ තරමට .බුදු සරණයි ඔයාලට .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.

  • @dilkiishara627
    @dilkiishara627 ปีที่แล้ว +16

    අනේ අදනම් හිනා උනා ඇති වෙන්න 😂😂❤❤

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 ปีที่แล้ว

    මාරම ශෝයී අනේ.ඔයාලගෙ පවුලම මාර ෆනී.හැමෝටම ඔහොම ඉන්න ලැබේවා .ඔයාලගෙ පවුලටම බුදු සරණයි .💗💗💗💗💗

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +2

    මේම. තමයි ඉන්න ඕනි හැමෝම සතුටින් 😍🥰❤️

  • @chamilasenadeera3403
    @chamilasenadeera3403 ปีที่แล้ว +2

    අම්මෝ හිනා වෙලා කදුලුත් ආවා ❤❤❤

  • @renukaheart8787
    @renukaheart8787 7 หลายเดือนก่อน

    අනෙ.ඔයාල.ඵක්ක.ඉන්න.කෙට.හරිම.සුන්දරයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එකතුවෙල මෙවැනි දෙ ඇත්තමයි කිවුවෙ සතුටින් ඉන්න පුලුවන් නෙද මෙ ලොකෙ හැමදාම සතුට සදා පවතිවා බොහොමයක් ස්තුතිය සියලු දෙනාටම තෙරුවන් සරණියි

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🤣🤣🤣🤣hamoma satuten enna

    • @disal5730
      @disal5730 ปีที่แล้ว

      Uncle is so funny.... i like him sooo much.....❤ lovely guy.....

  • @ceylonhandmade2500
    @ceylonhandmade2500 ปีที่แล้ว +2

    ඒක නම් නියමයි ඔයාල වගේම අපිත් හිනාවුනා.තැන්ක්යූ ඔයාලට තෙරුවන් සරණයි

  • @AnjaliUvindaya-sj6yf
    @AnjaliUvindaya-sj6yf ปีที่แล้ว +1

    ලස්සන පවුලක් අනේ. හැමදාමත් ඔය විදිහට සතුටින් ඉන්න මන් ඔයාලගෙ වීඩියෝ බලන්න මාර ආසයි

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ තෙරුවන් සරණයි ඔයාලට

  • @malshadilshani5766
    @malshadilshani5766 ปีที่แล้ว +1

    අනේ අක්ක අලුත් වීඩියෝ එකක් දාන්නකො මම මේ පරන වීඩියෝ ආයිම ආයිම බලනව. 😢

  • @ruwinikapremarathna9973
    @ruwinikapremarathna9973 ปีที่แล้ว +1

    Hemadamath oyalage vidios mama balanawa..oyalage sathuta dekala mata puduma sathutak denenne..hemadama me vidihata adaren inna.hemotama budusaranai..devi pihitai..adarei hemotama.

  • @Kaveey9663
    @Kaveey9663 ปีที่แล้ว +2

    එකම විඩියෝ එක දෙපාර දෙපාර බලන්නේ මං විතරද😂❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    අද හිනාවෙලා ඇස් වලට.කදලුත්.ආවා.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว +2

    අම්මෝ හිනා උනා ඇති වෙන්න මරු අයියෝ ව්ලොග් එක.මාර ෆන් ඈ🙈❤️‍🩹නටන ටික තමා මරු😁😅අම්මි තමා මරු.ඒ අස්සේ වරා අයියා තවත් හිනා ගස්සනවා😅❤බඩ පැලෙනකන් හිනා වෙවි ආසාවෙන් බැලුවා අනේ💗ගොඩක් සතුටු උනා.ඇස්වහක් නම් වදින්න එපා😍❤️🥺සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා අක්කි අම්මි තාත්ති වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤️🦄✨❤️‍🩹😍

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ปีที่แล้ว +3

    අම්මා යි තාත්තයි තමයි හොඳටම කරන්නේ සුපිරියි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අද වීඩියෝ එක.ගොඩාක් ආසාවෙන් බැලුවා .Thanks❤❤❤❤❤

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +15

    අම්මි තමා මරුව 😂😂😂😂අම්මෝ හිනාව නවත්තගන්නත් බෑ😂😂😂😂😂

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +2

    අනේ නියමයි යාලු ........... ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු දෙන්නාට .

  • @sabeethasandamali712
    @sabeethasandamali712 ปีที่แล้ว +12

    අම්මෝ අපිත් හොඳටම හිනා උනාඅද නම් .😂😂😂😂.ආදරේ හැමෝටම 😍😍😍😍😍

  • @cristineprocter7937
    @cristineprocter7937 11 หลายเดือนก่อน

    හරිම සතුටුයි දුව ..හොද family life එකක්. හරිම එකමුතු කමක් තියෙන්නෙ.ආසයි බලන්න . ගොඩාක් සතුටු උනා .❤️❤️

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 ปีที่แล้ว

    අනේ හැමදාම සතුටින් ඉන්න අපිත් ආසාවෙන් බලනව බුදුසරණයි

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +3

    ❤ තෙරුවන් සරණයි ඔයාලට වරා මල්ලි තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤

  • @himashigayathrika8158
    @himashigayathrika8158 ปีที่แล้ว +3

    අම්මෝ අදනම් හිනා වෙලා පන ගියා ❤️❤️❤️❤️

  • @ayeshamaduwanthi6685
    @ayeshamaduwanthi6685 22 วันที่ผ่านมา

    හරිම ෂෝක් මම බැලුවේ බස් එකේ ඉඳන් මාව දැකපු හැමෝටම හිතෙන්න ඇති මට පිස්සු කියලා

  • @chathuriishara-nt7re
    @chathuriishara-nt7re ปีที่แล้ว +3

    ඔයාලා හැමෝම එකතු උනාම ගොඩක් ලස්සනයි vlog එක..ඔය වගේ හැමදාම සතුටින් ඉන්න.... ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි...❤️‍ ඔයාලගෙන් vlog එකක් එනකම් ගොඩක් වෙලා බලන් හිටියා.🤗...

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 ปีที่แล้ว

    ඔයාලා හැමෝටම සියලුම දෙමි පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +12

    මමනම් හිතුවේ නැ අක්කී මෙච්චර ලස්සනට අම්මටයි තාත්තිටයි ආදරේ කරව් කියලා ඇත්තටම අයියත් වසනාවන්තයි 🤗🤗 ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ❤❤❤ වරා අයියට ආදරෙයි ගොඩාක් අයියා ඉන්නවා කියන්නේ ලේ ටික පිරිසිදු වෙනවා ඉතින් වරා අයියේ ආදරෙයි පැලෙන්න ❤❤ ජෙසූ පිහිටයි හැමෝටම ❤❤❤❤

  • @nishanthialankara3091
    @nishanthialankara3091 ปีที่แล้ว

    අපිත් විනෝද වුනා ඔයාලාගේ වීඩියෝ එක බලලා..හරිම ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා...ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ...❤❤❤❤❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    සැමදා හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 . ආදරේයි .තෙරුවන් සරණයි 🙏🙏

  • @rathnasekarabanda2355
    @rathnasekarabanda2355 ปีที่แล้ว

    අම්මෝ හිනා වෙලා ඔලුවත් රිදුනා 😂😂😂😂පට්ට ආදරෙයි කට්ටියටම

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 ปีที่แล้ว +2

    ඒක මරු අපිවත් හිනස්සලා ඔයාලත් සතුටු වෙනවා ගොඩක් පිං හැමදාමත් සතුටින්ම ඉන්න හැමෝම !!❤️❤️

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +5

    ඔයාලාට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයී 🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +3

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤

  • @aarshacool3952
    @aarshacool3952 ปีที่แล้ว

    අනෙ ඔයාලාගෙ Family එක හරිම විනෝදයි පව්ලක් උනාම ඔහොමතමා ඉන්න ඕන වෙන තැන්වල දරුවො දෙමව්පියන්ට කරන අපරාධ දැක්කාම ඔය දෙන්න වගේ දරුවො ලබන්න ඔයාලාගෙ දෙමාපියො දෙන්න ගොඩක් පිං කරලා තියෙනවා ඔය සතුට හැමදාම ඔය විදියටම තියෙන්නෙ කියලා පාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +4

    Happy Family ,Happy life , මරු ගොඩක් සතුටුයි ,අද නම් බඩ පැලෙනකමි හිනා වුනා , හැමදාම ඔය විදියට ඉන්න,ආදරෙයි ,

  • @dinithidinithi6695
    @dinithidinithi6695 ปีที่แล้ว

    අනේ...ශෝයි....ඔයාලනම් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.
    ❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @sunethrapriyadarshani5271
    @sunethrapriyadarshani5271 8 หลายเดือนก่อน

    ඔය දෙන්නා හරිම ශෝයි අක්කේ අයියේ 💗😚

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 8 หลายเดือนก่อน

    හරිම වාසනාවන්ත ලස්සන පවුල් 🙏👍🌹❤👏👏👏👏👏ජයවේවා

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว +1

    Harima lassanai Sathutui Budusaranai

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ආදරෙ පිරිල එක මුතු කම ඇස්වහක් නම් ගන්න එපා රත්නත්ත්‍රරෙ පිහිටයි පැමිලි එකට 😅

  • @nayanaperera2684
    @nayanaperera2684 ปีที่แล้ว +2

    Thanks,අපිව මෙච්චර හිනා ගැසුවාට

  • @vidushiadithya3228
    @vidushiadithya3228 ปีที่แล้ว +9

    ඔයාලා නිසා අපිත් මැරෙනකම් හිනා වෙනවා. ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි.❤

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +1

    අම්මො අම්මෝ පලවෙනිම ගේම් එක කරනවා බලලා.කමෙන්ට් බලන්න ආපු මම.හිනාවෙලා පන යනවා😂😂😂😂

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +4

    අනේ ලස්සනයි ,සුන්දර දවසක් හැමොම ගෙවලා,සතුටින් ඉන්න, හැමදාමත් තෙරුවන් සරණයි ❤❤❤

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว

    😂😂😂😂😂😂
    තාත්තායි වරා අයියයි තමයි මරු.

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරනයි

  • @harshaniwathsala3097
    @harshaniwathsala3097 ปีที่แล้ว +1

    Kelath ismolle giyaaaa. Aiyooooo. Shok akki aiya. Adarei dini akki. Sangeeth aiya. Wara aiya. Adarei ammi th aththii. 💖💖💖💖💖

  • @ashaniduminda1343
    @ashaniduminda1343 ปีที่แล้ว

    ඇත්තමයි ගොඩක් හිනාවුනා කදුලුත් ආවා

  • @jayalagethilina9351
    @jayalagethilina9351 ปีที่แล้ว

    Harima joly 😂😂dance Tika idriyta bqlgena Yana gaman. Lassanai Harima sathutui

  • @amalik.a6937
    @amalik.a6937 ปีที่แล้ว

    ඇත්තටම මම ඒ Vedio එක ගොඩාක්ම රස වින්දා. කාර්යබහුල අපේ ජීවීතේට මේ වගේ පවුලෙ අයත් එක්ක එකතුවෙලා සතුටින් ඉන්න ලැබෙනවනම් අපේ ගෙවල් වල තියන ගොඩාක් ප්‍රශ්න මග හැරේවි. ඒ සතුට අරන් ආවෙ ඔබේ පවුලෙ අයයි.ගොඩාක්ම ස්තූතියි මේ සමාජයට ගොඩාක් පණිවිඩ අරන් ආවට.❤❤❤❤❤❤හැමදාම ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว +3

    ❤❤❤❤🇸🇦🇸🇦 ඔයාලගේ වීඩියෝ බලලා මමත් තනියම හිනා වෙනවා 😂😂😂😂❤ ආදරෙයි හැමොටම

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ...ආසයි අනේ ඔයාලගෙ ෆැමිලි එකට...ආදරෙයි ❤❤❤

  • @gayanilakmali-vt8hd
    @gayanilakmali-vt8hd ปีที่แล้ว +3

    හිනා කාලා මැරෙනවා අප්පා 😂

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq ปีที่แล้ว

    😂😂😂 අම්මෝ.. මම බලපු හොදම වීඩියෝ එක 😂😂😂😂

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 ปีที่แล้ว

    ගොඩාක් හිනා una hari lassanai video aka

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +2

    තාත්තා😂😂❤මරු

  • @tashininawanjana2112
    @tashininawanjana2112 ปีที่แล้ว +1

    Dini akka kara anthima sinduwa mn adura gtta eka gena hari sathutui

  • @NiroshiNiroshi-no4im
    @NiroshiNiroshi-no4im ปีที่แล้ว +2

    හම්මෝ හිනා වෙලා පන ගියෝ 😂😂 මරු අනේ ❤

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 10 หลายเดือนก่อน

    මරු පවුලක්❤ සතුටින් ඉන්න ♥️ මරු ඈ ගේම් ටික නම්😁🤭

  • @NilushaPriyadarshani-i3g
    @NilushaPriyadarshani-i3g หลายเดือนก่อน +1

    ඔය පවුල ලස්සනය❤😢

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 ปีที่แล้ว

    කදුලු පනිනකම් හිනා වුනා අනේ ❤❤❤❤❤❤❤❤

  • @Rumeshi-y3b
    @Rumeshi-y3b 11 หลายเดือนก่อน

    Aththatama hari adaraniya lassana pawlak.mn hari adarei e oyalage adaraniyakamat. Hamadama sathutin inna winoden ekata jeewath wenna shakthiya dhairya labenna one.❤❤