වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Here’s the website for more details
    www.primelands...

ความคิดเห็น • 960

  • @iromiperera7234
    @iromiperera7234 2 ปีที่แล้ว +432

    මගෙ ඇස් වලට කදුලු ආව ගොඩක්ම දිනක්ශි කාලෙකට කලින් එයාගෙ ජීවිතේ ගැන කියල තිබ්බ ආටිකල් එකක් මතක් වෙලා....හදවතින්ම සුබ පතනවා ඔයාල දෙන්නටම....කවුරු මොන දේවල් කීවත් ඔයාල ඔයාලගෙ අම්මලා දෙන්නට සහ තාත්තට මේ දෙන සතුටම ඇති.....බලන්න එයාලගෙ මූනවල් සතුටින් පිරිල ඊට වඩා තව මොනවද දරුවන් විදිහට ලබන්න පුලුවන්.....දිනක්ශි..ඔයා ගොඩක් වාසනාවන්තයි..හොද සැමියෙක් හුරතල් දියනියක්..දයාබර දෙමාපියන් වගේම සෙනෙහ්බර වූ සොයුරියන් දෙදෙනෙක් ලැබීමට...ඉතින් ඉක්මනින්ම ඔයාල දෙන්නගෙ සිහින නිවස ඉදිකරල ඒකෙ පදිංචියට යන්න ලැබේවා කියල හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️❤️❤️.......

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 2 ปีที่แล้ว +12

      අනෙ ඇත්තටම 100%ක් ඇත්ත කතාව💜️

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว +13

      වාසනාවන්ත බිරිඳක් dinakshi ..❤️ ආදරණීය සැමියෙකු ලැබූ 😍

    • @iromiperera7234
      @iromiperera7234 2 ปีที่แล้ว +6

      @@cookingout2182 ඔව් ඇඩුව...ඇයි අවුල්ද

    • @sagarikasagarika9119
      @sagarikasagarika9119 2 ปีที่แล้ว +5

      ආදරෙයි

    • @Navodyagamage8977
      @Navodyagamage8977 2 ปีที่แล้ว +3

      ඔව් දැන් එයාලා සතුටින් ඉන්නෙ එයාලගේ උත්සාහවන්ත කම නිසා.ඔයා හරි😍

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +52

    තිලකා , අම්මාගේ වචන ටික තමා හිතට වැදුනේ,, ඒ වගේම දිනක්ශි ගේ තාත්තා ත්,, 😍👌💪💪💪💪💪👌👌👌👌👌 god bless , all of you,,wish you be happy all the time 😘😘😘

  • @tharushi4963
    @tharushi4963 2 ปีที่แล้ว +33

    අපිත් ගෙයක් හදන්න ගත්තා..ඔච්චර ලොකු නම් නෑ චූටි ගෙයක්..මුල් ගල තිබ්බ දවසෙ ඔයාලට කොච්චර සතුටක් දැනෙනවද කියල මාත් අත්දැකීමෙන්ම දන්නවා..බාදාවක් නැතිව ඉක්මනට වැඩ ඉවර වෙලා ඔයාලට එහෙට යන්න පුලුවන් වෙන්න ඕනෙ.. good luck

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 ปีที่แล้ว +41

    මම බැලුවෙ මෙයලගෙ ආගමික සහජීවනය . ආගම් දෙකටම ගරුකලා. හරිම වටින දෙයක් ඒක. තෙරුවන් සරණයි .

  • @ganganisachinthana9051
    @ganganisachinthana9051 2 ปีที่แล้ว +27

    කාලෙකට පස්සෙ ඇත්තටම ගොඩක් සතුටින් ආදරෙන් ඉන්න පවුලක් දැක්කා.අක්කි අයියා ගිය ආත්මවල ගොඩාක් පිං කරලා ඇති මේ වගේ හිතන පතන හැමදේම ලැබෙන්න.ඇස්වහක් නෑ ඔයාල තුන් දෙනාටම.සතුටින් ඉන්න හැමදාම.

  • @hansiadikari2090
    @hansiadikari2090 2 ปีที่แล้ว +49

    මං මාර ආසයි ඔයාලා ජීවත් වෙන විදියට... සතුටින් ඉන්න ලැබෙන්න ජීවිතේ හැමදාම.. ලස්සන පවුලක්.. දින්ක්ශි අක්කා වාසනාවන්තයි ගොඩක් සාරංග අයියා වගේ කෙනෙක් ලබන්න.. කිසිම වරදක් නොකර අදුරන්නෙවත් නැති මිනිස්සු කැත කමෙන්ට් දාද්දි මාර විදියට ඒවා ගනන්වත් ගන්නැතුව ජීවිතේ විදින විදියට තමයි මම ආසම ඔයාලගෙ♥️ සුභ පැතුම් .. 💜 මං හරිම ආස පවුලක් .. ඔයාලා හරිම ආදරණීයයි..

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +41

    මේ ආදරය හරිම පින් වන්තයි පවුලක බැඳීම් කියන්නෙ හරිම ආඩම්බර දෙයක් චූටි පැටිය හරිම වාසනාවන්තයි පව්ලෙ නෑ පරපුර පිරිවරා ගන. ආච්චි අම්මල දෙන්නගෙ ආදරය උපරිමයෙන් විඳින දරුවෙක් ටාජ් මහල මේ ස්ථානයේ ඉදිවේවා ඔබ දෙදෙනා සිතන පතන අයුරින්ම. වාසනාව පින් මහිමය රැගෙන මේ ලෝකෙට උපන් කුමරියට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි. පතිනි දෙවි රැකවරණයි මැණික් කැට යට අපේ.

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +6

    වෙන ආගමක අය වුනත් බුදුදහමට ලැදිව කල වතාවත් අපූරුයි. ඔවුන්ට සුභ පතන අතර , ඔවුන්ගේ දෙමව්පියන්ගේ අදර්ශමත් පවුල් ජීවිත සිනමාවේ කාටත් හොද පාඩමක්

  • @pubudinidissanayake1286
    @pubudinidissanayake1286 2 ปีที่แล้ว +283

    ගිය ආත්ම වල ගොඩා...ක් දන් පින් දෙන්න ඇති. ඒ නිසා හැමදේම අඩුවක් නැතුව ලස්සනට ලැබෙනවා. චූටි දුවත් හරිම වාසනාවන්තයි. ❤❤❤

  • @danushkamadushani5508
    @danushkamadushani5508 2 ปีที่แล้ว +95

    ජීවිතේ හරි විදියට විදින පවුලක් කවුරු මොනා කිවුවත් හිත හොද මිනිස්සුන්ට වරදින්නෙ නෑ මේ සතුට හැමදාම ඔහොම තියෙන්න ඕන 😊❤️

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +84

    සුබ පැතුම් අක්කි අයියා.... ඔයාලගේ නිවසේ වැ ඩ කටයුතු ඉක්මනට අවසන් කරගන්න ලැ බේවා..... ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන සියළුම පාර්ථනාවන් ඉටු වේවා..... සතුටින් ඉන්න ❤🌹

  • @lankalanka3824
    @lankalanka3824 2 ปีที่แล้ว +8

    කාට කාව ගැලපෙනවා කිව්වත්....ඔයාලා දෙන්නා තමයි හොඳටම ගැලපෙන්නෙ.හැමදාම සන්තෝසෙන් ඉන්න .ඔයාලා කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ ..මිනිස්සු කියන කතා ගණන් ගන්ඩ එපා ❤️🎊️🎉️

  • @leemalakmini1466
    @leemalakmini1466 2 ปีที่แล้ว +75

    කවුරුත් බනින්න ඊර්ෂ්‍යා කරන්න එපා.දන්න තරමින් දිනක්ෂි ඇතුලු පවුල ආපු ගමනත් එක්ක.අනිවාර්යයෙන්ම ලස්සන ගෙයක ජීවත් වෙන්න ලැබෙන්න ඕන.congratulations ...god bless !🌷😍😍😍😍❤️❤️ හදවතින් සුභ පතනවා..!

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +51

    ඇයි ඔයාට කීවාද " කළුවා මාරපන ගියේ කෙටි පාරකින් කිය්ලා"😁😂😂😂😂😂😂😂😂😂

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh 2 ปีที่แล้ว +58

    ඇත්තටම ඇඩුනා...ත්‍රිවිධ රත්නයෙ බලයෙන් ඉක්මනින් වැඩ සාර්ථකව නිම කරගන්න ලැබේවා...🙏🙏🙏

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT 2 ปีที่แล้ว +373

    මට ගෙයක් හදනවා වගේ සතුටක් දැනුනේ මේක බලද්දී. ඒ තරම් අයියගෙයි අක්කාගෙයි ආදරය දැනෙනවා.. ඉක්මනින්ම අලුත් ගෙදරට එන්න බුදු සරණයි!!! ❤️❤️❤️

    • @konarakonara4629
      @konarakonara4629 2 ปีที่แล้ว +5

      Congratulations both of you 💖

    • @hemamaliambepitiya7573
      @hemamaliambepitiya7573 2 ปีที่แล้ว +7

      Aluth niwasa ikmanatama hadanna sambudu saranin dew rekawaranin oyala hama denatama shakthiya dirraya wasanawa lebewa.

    • @niluattanayaka2984
      @niluattanayaka2984 2 ปีที่แล้ว

      Ow

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 2 ปีที่แล้ว +56

    අනේ ඔයාල දෙන්නට මේ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අයියා ,අක්කා .මම ආසම couple එකක් ඔයාලා❤😊

  • @achinisathsarani3998
    @achinisathsarani3998 2 ปีที่แล้ว +42

    සුභ පතනවා අලුත් ගෙදර ඉක්මනින් හදා ගන්න පුලුවන් වෙන්න කියලා . සුබ පතනවා අක්කිටයි, අයියටයි, චූටි දෝනිටයි . බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 2 ปีที่แล้ว +7

    ආදරේ තියෙන තැන ජීවිතය තියෙනවා කියල කියන්න මේ දෙන්නා හොදම උදාහරණයක් .❤️❤️

  • @-tinkerbell9871
    @-tinkerbell9871 2 ปีที่แล้ว +46

    ශේෂාද්‍රි ප්‍රෙග්නන්ට්👀♥️ ද

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +5

    ශාරංග අයියා හැමදාම සතුටින් ඉන්න ඕනේ.... ජිවිතෙ එකපාරක් හරි හැමොටම වරදිනවා මිනිස්සු හිත් රිදෙන දේ කියයී කවිරු මොන දේ කීවත් වෙන්න ඕනේ දේ තමයී සිද්ද වෙන්නෙ. කරන වැඩ කටයුතු කරන්න හිතගෙන ඉන්න සියලුම වැඩ කටයුතූ සාර්ථකව කරගන්න ලැබෙන්න ඕනේ..ඔයාගෙ අම්මවත් බලාගෙන මෙ අම්මා තත්තා දෙන්නවත් බලාගෙන වෙනසක් නොකර හැමදාම සතුටින් ඉන්න ඕනේ බුදුසරණයී!..ජෙසු පිහිටයි!..ඔය දෙන්නගේ හැම විඩියො එකක්ම වගේ බලනවා හැම එකට කොමෙන්ට් කරන්නෙ නෑ එත් මේ විඩියො එකට ගොඩාක් ආස හිතුනා ආදරෙයි හැමොටම ❤❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +46

    ඉක්මනින් සිහින නිවහන ඉදිකර ගන්න ලැබේවා. චුටි පැටික්කි චුටි හුරතල් පාද තියලා එයාගෙම ගෙදර ඇවිදිනකොට කොහොමද නේ. . ශෝක් නියමයි. සුභ පතනවා. සුභ සුව කාලයක් නිරන්තර උදා වේවා. සාර්ථකව නිවහන නිමා කර ගන්න ඉදිකිරිම් වැඩ සදහා හොර බොරු නැති අවංක බාස්වරු මුණ ගැසේවා. ගසා කන්නේ නැති අයම මුන ගැසේවා ❤️🙏😷 තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄👨‍👩‍👧🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎👍👍

  • @nisalisalika8684
    @nisalisalika8684 2 ปีที่แล้ว +18

    මමත් ඔනේ අක්කි වගේ හොද වයිප් කෙනෙක් වෙන්න මගේ බොයිත් මට අවුරුදු 8 තිස්සේ මත් එක්ක සතුට්න් ඉන්නවා එත් තාම එක වහලක් යටට එන්න තරම් අපි.ගොඩක් මහන්සි වෙනවා ඒ දෙට මගේත් එකම හීනෙ පුංචි ගෙයක් හදාගෙන ලස්සනට ජිවත් වෙන්නෙ අක්කි අයියා දකිද්දී ජිවත් වෙන්න ආස හිතෙනවා අක්කිගේ හිනවට හිතත් පිරෙනවා

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +109

    දිනක්ශි දවසක් කියලා තිබුනා එයා අවුරුදු 14ක් කුලි ගෙවල් වල හිටියේ කියලා ඒව්කාලේ බඩු එහෙ මෙහෙ ඇදපු ඒවා ehema eya kiyala thibuna. හරි සතුටුයි ඔයාගේ හීන සැබෑ වෙනකොට

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +41

    සාරංග දිසාසේකර කියන්නේ මම කැමැති ම චරිතයක්♥️♥️ මේ ඩබල රඟපානවා ද ඇත්ත ජීවිතේ ත් මේ වගේද කියලා මට හිතා ගන්න බෑ 🥺😭❤️❤️❤️❤️❤️👍🏻

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +27

    පවුලක් උනාම මෙහෙම තමයි ඉන්න ඕනේ, දැක්කමත් හිත පිරෙනවා , ඉක්මනින් සිහින නිවස හදාගැනීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .....❤️❤️💙💛💚

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 ปีที่แล้ว +120

    දෝණීගේ උපන් දිනය අලුත් ගෙදර ගන්න පුළුවන් වේවා ...🌹🌹😍😍

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +50

    හරියනම කෙනා හම්බ වුනහම ජීවිතේ නිකම්ම පාට වැටෙනවා සාරන්ග අයියෙ 💕ඔක්කොම දිනක්ශි නන්ගිගේ වාසනව👌 දුව, අම්මලා,තාත්තා,නන්ගිලා,මස්සිනා එක්ක සතුටින් ඉන්න ❤ ඔයාලා තුන් දෙනාට යහපතක්ම වෙන්න ඕනේ 🤗 බුදු සරනයි 🙏

  • @shaminilakshani4498
    @shaminilakshani4498 2 ปีที่แล้ว +36

    අනේ ඔව් ඔයාලා හරිම හොද අය අනේ.මිනිස්සු කතා හදන අය තමා එයාලගේ ජිවිත වල අවුල් තියේන්නේ

  • @pixmaymn6400
    @pixmaymn6400 2 ปีที่แล้ว +20

    වැදගත් වැඩක් කරනකොට වැදගත් විදියට හිටියෙ දිනක්ෂි ගෙ තාත්තා,හරිම ආදරය කරන කෙනෙක්,අම්මටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @channelvishmi5245
    @channelvishmi5245 2 ปีที่แล้ว +71

    ගොඩාක් සතුටුයි අයියා ,අක්කා ඔයාලගේ සිහින නිවස ඉක්මනින් සාදාා නිම කර ගන්නට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මම හදවතින්ම අවංකව සතුටුයි ඔයාලා දෙන්නා ගැන

  • @Fafam4t
    @Fafam4t 2 ปีที่แล้ว +12

    ලංකාවේ ගෙයක් හදනවා කියන එක ලේසී නැහැ ඔයාලගෙ නිවස ඉක්මනින්නම නිම කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !! බුදුසරණයි 🙏🙏🥰

  • @mihiriwathsala1257
    @mihiriwathsala1257 2 ปีที่แล้ว +16

    වැඩි වැඩියෙන් දියුණු වෙලා, සතුටින්ම පුංචි දෝණි එක්ක ජීවිතේ ගෙනියන්න වාසනාව ලැබේවා !♥️

  • @malsha29
    @malsha29 2 ปีที่แล้ว +19

    අක්කා අයියගේ ගෙදර structure එක නම් පට්ට හදලා ඉවර වුනාම ගෙදර ෆුල් වීඩියෝ එකක් ඕන අක්කා අයියා .❤️😘 congratulations ❤️😘

  • @nishanidineshika7022
    @nishanidineshika7022 2 ปีที่แล้ว +26

    Congratulations පුංචි පවුලට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🥰🥰🥰

  • @Sapuramiruma
    @Sapuramiruma 2 ปีที่แล้ว +65

    හැමදාම සතුටින් ඉන්න අක්කා ,අයියා ,චූටි රෝස මල...ආදරෙයි හැමදාම ඔයාලා හැමෝටම ..

  • @tharunyadimbulpitiya4130
    @tharunyadimbulpitiya4130 2 ปีที่แล้ว +42

    සුබ පැතුම්🥰🥰..දිනක්ශිගේ අම්මා නම් හරිම ලස්සනයි හොද පාටයි

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +1

    ඔයාලා ගේ නිවසේ වැඩ කටයුතු ගොඩක් ලස්සන ට සාර්ථක ව කරගන්න ලැබේවා ...සාරංග දිනක්ෂි සාරන්‍යා දෝනි තුන්දෙනාම ගොඩක් වාසනාවන්ත යි...සල්ලිම නොවේ ජීවිතය ...සතුට ආදරය , නීරෝගී බව , සැහැල්ලුව සැනසීම පිරුනු තැන තමා ජීවිතය ජීවත් වෙනවා කියන්නේ . ඒ සියල්ල ඔයාලා ගේ පවුලේ පිරිලා තියෙනවා ....ඉස්සරහා ට ත් තව තවත් සතුටින් හැමදේම කරගන්න ලැබේවා ...❤ තෙරුවන් සරණයි ...

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 2 ปีที่แล้ว +58

    ඔයාල දෙන්නා හරිම නිහතමාණියි.ඉක්මනින්ම නිවාස සිහිනය සැබෑ කරගැනීමට හැකි වේවා !.good luck

  • @Champikarasanjali
    @Champikarasanjali 2 ปีที่แล้ว +8

    ඔයාලා හරිම සුපිරි 😍 පවුලක් උනාම එම තමා ඉන්න ඕනී 😍😍

  • @anushikanelum9348
    @anushikanelum9348 2 ปีที่แล้ว +3

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.ඒ වගේම සිහින නිවස ඉක්මනටම හැබැහින් විදින්නත් ලැබෙන්න ඕනි ❤️❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +37

    හදවතින්ම සුභ පතනවා ඔයාලාගෙ සිහින නිවහන ඉක්මනින්ම සැබෑවක් කරගන්න ලැබෙන්න කියලා සාරංග අයියා, දිනක්ෂි අක්කි,චූටිමැණික ආදරෙයි හැමදාමත්.පවුල් 2ක අතර තියන ආදරය සමගිය ගොඩාක් වටිනවා.

  • @TheVnv23
    @TheVnv23 2 ปีที่แล้ว +8

    මෙයාලගෙ වීඩියෝස් බලන හැම දවසකම මම හිතන දෙයක්…., අනේ ඒ දරැවා… එයා ආවට පස්සෙත් අම්මට නිදහසේ අම්මගෙ ජීවිතේත් විඳින්න පුළුවන් විදියට කරදරයක් නොකර ඉන්න දරැවෙක්.. ඇස් වහක් කටවහක් වෙන්න නම් එපා… හැමදාම ඔය සතුට සැහැල්ලුව තියෙන්න ඕන.
    මම විදේශ රටක වෙලත්, අවශ්‍ය පහසුකම් වටපිටාව සහයට අය අවශ්‍ය විදියට තිබිලත් අම්මෝ වින්ද දුක…, මගේ දරැවට වරදක් ක්යනවා නෙමෙයි… එක් එක් දරැවන්ගෙ විදිය, ඇතිවන තත්ව අනුව ඉතිං…
    අම්මෝ මට නම් මම කියලා කෙනෙක් හිටියද කියල මටවත් මතක නැති උන කාලයක්.. කිසි කෙනෙක්ට හුරැ උනේ නැති, රැයක් දවාලක් නැති කාලයක්… දෙවැනි දරැවෙක් ගැන තාමවත් හිතන්න බැරිඋනා මට ඒ නිසාම.
    දිනක්ෂි මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදින හැටි දැක්කම හීනයක් වගේ…
    ඇස් වහක් වෙන්න එපා, දරැව නිසා ඇයටවත්, කිසිම හේතුවක් නිසා දරැවටවත් දුකක් අපහසුතාවයක් වෙන්න එපා කවදාවත්… හැමදාම දරැවට වගේම අම්මටත් මේ විදියට දිගටම ජීවිතය විඳින්න ලැබේවා.
    මටත් අනේ ආයෙ බබෙක් හැදුවොත් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න ඇත්නම් ක්යලා ආසයි… හැබැයි ඉතිං කියන්න බෑ මගේ ඊලග බබියත් එයාගෙ අක්ක වගේ උනොත්…. 😓😅😆😆

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 2 ปีที่แล้ว +3

    අනේ හරිම සතුටක් දැනුනා ඔයාලාගේ සිහිනය එලේසටම ඉටුවේවා බුදු සරණයි දේවිරැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤💐💐

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +6

    මගේ ගෙදර හදනවා වගේ හැඟීමක් දැනුණා ..වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏 ❤️

  • @hansaneemadushika9183
    @hansaneemadushika9183 2 ปีที่แล้ว +5

    One of my favorite couple . ඉක්මනින්ම බලාපොරොත්තුව gedara hadanna puluwan wenna kiyala parthana karanwa

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +41

    හැමදාමත් සතුටින් ඉන්න.
    තෙරුවන් සරණයි .!!..තුන් දෙනාටම.

  • @taneesharathnasinghe6143
    @taneesharathnasinghe6143 2 ปีที่แล้ว +80

    උණුසුම් සුබ පැතුම් අයියා, අක්කා & චූටි දෝණි❤️ 👏තෙරුවන් සරණයි 🙏🏻

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 ปีที่แล้ว +3

    Mn asama oyalage pawle thiyena එකමුතු kamata..බැඳීමට .හැමදාමත් eka reka ganna..suba pathum..theruvan saranai .

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +35

    ප්‍රියසාද් අංකල් මාර funny 😁✌️

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 2 ปีที่แล้ว +20

    සුබ පැතුම් ඔයාලාගෙ අලුත් නිවස ලස්සනට ඉක්මනින් හදලා යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . සතුටින් ඉන්න පවුලක්. 😍

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +19

    අක්කි ඔයාලට මේ තරම් හරියන්නෙ ඔයලාඅනිත් අයගෙ හිත රිද්දන්නෙ නැතුව ඉන්න නිසා.අනිත් අයගෙ හිත් රිද්දන මිනිස්සුන්ට කවදාවත් හරියන්නෑ.එකයි ඇත්ත.ජේසු පිහිටයි අක්කි බෝලෙ ❤🌸🤗

  • @vishmidharanee446
    @vishmidharanee446 2 ปีที่แล้ว +6

    ලස්සන නිවසක් හදාගැනීමට ශක්තිය, දිරිය වාසනාව ලැබේවා❤ බුදුසරණයි🙏ජේසු පිහිටයි🙏

  • @induindu1474
    @induindu1474 2 ปีที่แล้ว +15

    අක්කටයි අයියටයි සුභ පැතුම්!! දෙන්නටම බුදුසරණයි!! ❤️❤️

  • @subodibuddika9993
    @subodibuddika9993 2 ปีที่แล้ว +54

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඒ තරම් සතුටක් දැනුනා මට......සුබ පතනවා අක්කි අයියා......නිවසේ වැඩකටයුතු සාර්ථක වකරගෙන යන්න කියලා......බුදු සරනයි ❤❤

  • @kasuniperera2896
    @kasuniperera2896 2 ปีที่แล้ว +2

    Oyala harima wasanawanthai chuty donit harima lucky sathutin adren inna god bless u❤️❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +15

    සියලු ම දේවල් සාර්ථකව ඉක්මනින් කරගන්න සුබ පතනවා ඒ වගේම දිගටම සුන්දර සතුට ගෙනෙන වීඩියෝ දෙන්න ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏❤️🙏

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 ปีที่แล้ว +10

    අනේ ලස්සනම ලස්සන ගෙයක් ඉක්මනින් ම ඉදිවේවා...

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +31

    අනේ ඔයාලගෙ සිහින නිවස ඉතාමත් ඉක්මනින් වැඩ ඉවර කරගන්න ලැබේවා💕💕💕💕 හදවතින්ම සුභ පතනවා😍💐💐💐 චුටි රෝස මලට ආදරේ හිතෙනවා ❤ මමත් මගෙ පුංචි සිහින නිවස හදාගෙන යන ගමන් 😍❤

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +1

      @Dilushika Koswaththage
      Thanku so much darling 😍

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +1

    අනේ සෝයි හැමෝම ආදරේයි ❤️❤️❤️❤️සතුටින් ඉන්න ලැබේවා අලුත් නිවසට ඉක්මනින් යන්න ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 ปีที่แล้ว +20

    අද ආයෙම වතාවක් ඔයාලගෙ වෙඩින් එක බැලුවා..ආසයි අනේ..හැබැයි දිනක්ෂි දැන් ඊට වඩා ලස්සනයි

    • @harshnaprabath1221
      @harshnaprabath1221 2 ปีที่แล้ว +2

      Hi dina akki and saranga aiya aluthin hadana niwahanata suba pathanawa doni patiyatat adarei godak

    • @sranaweera21
      @sranaweera21 2 ปีที่แล้ว +2

      Congratulations 😘❤

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +4

    සුබපැතුම්. ඔයාලගේ අලුත් නිවාස සිහිනය ඉක්මනින් ඉෂ්ට සිද්ද වේවා බුදුසරණයි ජේසු පිහිටයි 😘😘

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +3

    අක්කී අයියා දෝණී අම්මාලා තාත්තා නoගීලා ඇතුලු පවුලේ හැමෝටම සුභ පතනවා හැමදාමත්ම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි❤️❤️🌸🌸😊😊💙💙😘😘😍😍💗💗🌍🌍

  • @umashiahinsa6984
    @umashiahinsa6984 2 ปีที่แล้ว +10

    😍🤗congratulations for your new dream...🏘️🏘️godbless you my beautiful couple❤❤

  • @VISHVABEETSTRENDING12
    @VISHVABEETSTRENDING12 2 ปีที่แล้ว +18

    කව්ද දැන් පාර වසා ඇත බලන්නෙ. එ කට්ටිය මගෙ පැත්තට . සරන්ග අන්කල්
    පට්ට ප්‍රෝගෑම් එක එල කොල්ලො

  • @SnTHomes
    @SnTHomes 2 ปีที่แล้ว +2

    ඒ සතුට ❤. හැමදාමත් ඔය සතුට ඔය විදියටම රැදේවා. තව තවත් සතුට වැඩි දියුනු වේවා ❤. බුදු සරනින් ජේසු පිහිටෙන් දිවිය පුරා සිනහා රැදේවා ❤

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +65

    Congratulations සාරංග අයියා & දිනක්ෂි අක්කා ! ❤️❤️❤️❤️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +70

    මේ වගේ සතුටින් ජීවත් වෙන්න ලැබෙනවා නම් වෙන මොනවද අක්කි නේද 😍❤️ congratulations all of you 😘

  • @Sanda981
    @Sanda981 2 ปีที่แล้ว +22

    බුදු සරණයි අනේ.. ඉක්මනින්ම නිවස වැඩ කටයුතු කර ගැනිමට හැකිවේවා !🙏❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +19

    ඉක්මනට ගෙ හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @nawoogunasekara4722
      @nawoogunasekara4722 2 ปีที่แล้ว

      @@slpropertycollection අඩ්ඩෙ ඔව් නෙ 😂😂

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +4

    Congratulations ❤️ඔයාලට තව තව දියුණු වෙන්න ලැබේවා

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +11

    ශෙශාද්‍රි අක්කි ප්‍රෙග්නන්ට්ද♥♥♥♥ ...අනේ එයා මහත් වෙලා....♥♥♥ දිනක්ශි අක්කිටයි ...සාරන්ග අයියටයි චූටි මැනික් කැටේටයි අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..බුදු සරණයි 🙏ජේසු පිහිටයි 🙏.......♥♥♥♥♥

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 2 ปีที่แล้ว +4

    Ane akki ayye oya denna shoii. Hama kellama ohoma thamai ayya puduma kiyawillak , akka hama kollamagema thiyenne puduma pandithakamak . Ohama thama ithin. Habai ane harima wasanawantha pawlak. . Dennatamaai donitai budu saranai

  • @imashawickramasinghe2099
    @imashawickramasinghe2099 2 ปีที่แล้ว +20

    හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම 😍😍😍 අදනම් චූටි බබාවත් දැක්කා 😘😘😘 8.29❤️❤️

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 ปีที่แล้ว +15

    හදවතින්ම සුබ පතනවා අක්කා සහ අයියා..❤️❤️

  • @Srilakrasakavili
    @Srilakrasakavili 2 ปีที่แล้ว +3

    සුබ පැතුම්... ලස්සන සුවපහසු සිහින කැදැල්ල ඉක්මනින් නිර්මාණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා....❤❤❤👍

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +9

    Matath Meka So Important. Thanks Oyala Denna Ta Friends
    Aiya and Nangi. 💕 💜

  • @inush2253
    @inush2253 2 ปีที่แล้ว +36

    අාසාවෙින් ඉන්නේ ඉක්මනට විඩ්යෝ දන්න කෝ අදරේයි දෙන්නටම හැමදාමත් අපේ චුටි බාබා වත්දකින්න අාසයි චුටි බාබා සනිපේන්ද.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +8

    Subapathanawa dennatama .ඉක්මනට ඔයාලගෙ කුරුලු කූඩුව හදාගන්න ලැබෙන්න kiyala.

  • @sewwandiherath1800
    @sewwandiherath1800 2 ปีที่แล้ว +22

    Wish you three a bright future..stay happy and blessed always..

  • @thiliniranathilaka709
    @thiliniranathilaka709 2 ปีที่แล้ว +14

    Congratulations both of you, really happy for you dear ❤️❤️❤️❤️❤️

  • @nilankajayasinghe3376
    @nilankajayasinghe3376 2 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම කඳුළකුත් ආවා ඒකට නම් ... හැමදාම සතුටින් ඉන්න මේ වගේම ....

  • @ShaniShani-hm6iq
    @ShaniShani-hm6iq 2 ปีที่แล้ว +39

    හදවතීන්ම සුභ පතනවා ඔයාලගේ ඉක්මනින් සැබෑ වෙන්න කියලා .💐💐💐💐

  • @chamodisansala7104
    @chamodisansala7104 2 ปีที่แล้ว +12

    සියලු වැඩකටයුතු සිතන පතන අයුරින්ම සාර්ථක වේවා...තෙරුවන් සරණයි🙏🙏🙏
    💖💖💖💖🥰🥰🥰🥰💞💞💞💞😍😍😍😍💕💕💕💕😘😘😘😘❤❤❤❤

  • @saji98
    @saji98 2 ปีที่แล้ว +6

    මම ඉන්නෙත් ඔය ලගමයි.හේමාල් අයියාත් මේ කිට්ටුවට එනවා එයාගේ නෑ ගෙදරකට

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +21

    ශේශාද්‍රී මහත් වෙලා ❤️❤️❤️

  • @lifewithjo6569
    @lifewithjo6569 2 ปีที่แล้ว +3

    Yeeeeehhhh.... babage muna lawata dakka... ane so cute ... any way all the very best darling akki and aiya may God guide you all in all your way😘😘😘

  • @rushapamo5975
    @rushapamo5975 2 ปีที่แล้ว +1

    kaluwa marapan gya eka thama shok appa.. supryak..... god bless

  • @reihanajalill1357
    @reihanajalill1357 2 ปีที่แล้ว +31

    One of dream that every each person hoping for.. Very happy for u both and chuti kella😍apith ennamko dawasaka awith yanna😍

  • @lakmalidilrukshi6865
    @lakmalidilrukshi6865 2 ปีที่แล้ว +2

    නිහතමානිම කපල් එකක් හිතන පතන දේ ඉක්මනින් කරගන්න ලැබේවා හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ❤❤❤

  • @dilanisamantha9461
    @dilanisamantha9461 2 ปีที่แล้ว +3

    ඉක්මනින් හීනය ජැබෑවේව..හැමෝගෙම හිතේ උඩින්ම තියන පැතුම් අතරින් එකක් බුදුසරනයි

  • @vimukthidineshika7712
    @vimukthidineshika7712 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ...හදවතින්ම සුබ පතනවා ...ලස්සනයි ලස්සනයි ලස්සනයි ...ගොඩාක්...දෝනියෝ ජේසු පිහිටයි පැටියො.❤✌️

  • @Nmlove720
    @Nmlove720 2 ปีที่แล้ว +7

    Congratulations akki aiya ❤❤❤😍😍😍 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි

  • @Mashitainment08
    @Mashitainment08 2 ปีที่แล้ว +31

    God bless you both abundantly dearest Dinakshie and Saranga! This video really made my day!!! ♥️♥️♥️♥️♥️♥️ Wishing you abundance of happiness, prosperity and success all throughout your lives ♥️

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් ඔය දෙන්නට හදවතින්ම 💐💐,, සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා., පෙර පින් බලයට හැම දේම ලබන්න තරම් වාසනාවන්ත කෙනෙක් දිනක්ෂි ඔයා,, හොඳ යහපත් දෙමව්පියන්, ලස්සන පවුලක්, සහෝදර බැඳීමෙන් ඉන්න සහෝදරියන්, යහපත් සැමියෙක්, දරුවෙක්, සතුටින් පිරුණ ජිවිතයක්! තවත් මොනාද ගැහැණු ළමයෙක්ට අඩු,, girl කෙනෙක් සිහින දකින ජීවිතයක් ඔයාට ලැබිලා තියෙන්නේ..දිනෙන් දිනම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Hadawathinma suba pathanawa akki ayya... Jesu pihitai. Api geyak hadanawa wage sathutui

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +8

    දලදා සම්දු පිහිටයි අයියා ..අක්කා .. සුදු දෝණී🙏❤️

  • @mperera9999
    @mperera9999 2 ปีที่แล้ว +2

    Harima sathutui Saranga putha Dinakshi duwa ikmaninma e lassana niwasa hadala chuty duwath ekka godaak aadaren sathutin inna suba pathanawa Theruwan Saranai ❤️❤️❤️

  • @kavindi6986
    @kavindi6986 2 ปีที่แล้ว +6

    අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.මගෙත් හීනයක් තමා අපේම කියල තැනක් හදාගන්න එක.බුදුසරනයි ❤️

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว

    Notification එන හැම වෙලේම මේ වීඩියෝ එක බැලුවා,,ඒ තරම් ආසාවෙන් ,, තවත් දේවල් ඔය දෙන්නට ලැබෙන්න ඕනී, ඔය දෙන්නගේ සතුට වෙනුවෙන්😍😍😍😍,,