ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය සතුට ජීවිතයෙ අන්තිම හුස්ම පොද තියනතරැ රිදෙනවා.හදවතින්ම සුබපතනවා 🎉
දිනී හොරගෙඩිය නියපොතුවලින් බැලුම් බෝලෙ පිපිරුවා 😁
අපේ පවුලේ කරපු පළවෙනි අවුරුදු උත්සවේ තමා අපි මේ පාර කරේ හැමෝම ගොඩාක් සතුටු වුනා
අම්මො තාත්තා ගෙ හිනාව මරු
අනේ අයියෙ ඒ කාඩ් සෙල්ලම ගැන කියලා දෙන්නකෝ.....දිනී අක්කගෙ හිනාව..❤️❤️දිනී අක්කගෙ පවුලෙ හැමෝම හරිම හොදයි..සංගීත් අයියට හොදම කෙනා ලැබිලා තියෙන්නෙ...දිනී අක්කි හැමදේටම හරිම දක්ශයි දැං දිනී අක්කි හරිම හොදයි...අපි හැමදාම ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️😍😘
දිනිදුව තාත්තාගේ හිනාවනම් මරු හරිම ලස්සනයි පැමිලි එකට ජය වෙවා 🙏🌷 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 සංගිත් පුතාගෙ විහිලුත් එක්ක දොනිලත් සතුටින්
මේ තමයි සිංහල අලුත් අවුරුද්ද ...කොයිතරම් සුන්දරද .. මේ සතුටට ගොඩක් ආදරෙයි ..! හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
තාත්තා ශෝයි අනේ බුදුසරණයි ❤
ජීවිතේ හැමදාමත් ඔය විදියට හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ..ඔබට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි පුතේ දුවවේ හැමදාම සතුටින් ඉන්න
සෝක් අනේ දිනි දැම්මා නම් හරි හොදම හිනාවට අම්මෝ හිනා කාලා මැරුනා ඔයාලා දෙන්නා නම් ඇත්තටම මාර විදියට ගැලපෙනවා
සුදු අක්කා හිනා වෙද්දී පැත්තේ ඉන්න අය ඊට වඩා හයියෙන් හිනාවෙනවා😂❤
අනේ හරිම ෂෝයි.ආසාවෙන් හිනාවෙවී බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
සිරිලක පිරි අවුරුදු සිරි....මේව ඉතින් අපේ රටේ විතරනේ...බලන් ඉද්දි හිතට මාර හැගීමක් එන්නෙ..
දිනිති අක්කාගේ family එක බලන්න හරිම ආසාවෙන් හිටියේ
හොදම හිනාවට අපිටත් හිනා ගියා😃
හොදම හිනාවට තෑග්ග දෙන්න ඕන දිනීට 😁
දිනී අක්ක බැලුන් පුපුරන කොට හොර කරා.අතින් පිපුරුවෙ තද කරල😄
දීනි අක්කි ෆන සහ සoගීත් අයියා ඇතුළු පවුලේ සැමටම සුබ අළුත් අවුරුද්දක් වේවා ...අනේ ගොඩක්ම සතුටුයි ,හැමදාම සතුට්න් ආදරයෙන් ඉන්න ලැබේවා....🙏🌹❤
මැරිලත් පැයක් ආදරෙයි ඔය දෙන්නට ♥️
ඒ පුතාලා දුවලා හරිම ආදරෙයි වගේ සංගීත් අයියට
දිනිගේ තාත්තගේ හිනාව මරු අගෙයි
සුදු අක්කා කියලා කියන්නේ අපේ ඉස්කෝලේ dancing teacher 🤍❤️
පවුලෙ අය ශෝයි අක්කියෝ.ගාල්ල කියන්නෙ මගෙත් ගමනෙ.මෙච්චර ලගටම ඇවිත් ඔයාල දෙන්නව බලන්න බැරි වුනානෙ 😔ආදරෙයි ඔයාලා හැමෝටම❤තෙරුවන් සරණයි ඔයි සතුට හැමදාම පවතීවා🙏🙏🙏
සතුටු පවුල් 2 ක් ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔක්කොලාම 😘👀🤭💚
හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි බුදු සරනයි දෙවි පිහිටයි 🙏 අක්කේ , අයියේ..❤😍
ඔයාලගේ අවුරුදු උත්සවය දැක්කම හරියට අපිත් ලංකාවට ආ වගේ ❤😄🇱🇰🙏
මේ පාර අපිට අවුරුදු නෑ dini අක්කේ ඒ උනාට ඔයාලගේ වීඩියෝ බලලා ගොඩක් enjoy කලා හැමදාමත් හිනාවෙලා සතුටින් inna අයියා and අක්කි
හරිම අදරණීය පවුල් දෙකක් දිනී නංගී ,සංගීත් මල්ලී බුදුසරණයි
හරි ලස්සනයි අපිත් සතුටු උනා හිනා වේන තරගෙදී අපිටත් හිනාව නතර කර ගන්න බැරී උනා සතුටින් ඉන්න හැම දාම බුදුසරණයි🙏❤
සුන්දරයි ...හැමෝම මේ විදිහට පවුලේ අය,නෑදෑයන් එකතුවෙලා අවුරුද්දකට සැරයක්වත් මෙහෙම සතුටින් ඉන්න ඕනෙ ...මහ දේවල් ඕනෙ නෑ...මෙන්න මේවගේ ..තෙරුවන් සරණයි සියලු දෙනාටම ...
අනේ please ඒ කාඩ් ගේම් එක play කරන විදිහ කියනවාද ?
සතුටින් ඉන්න මැණික දෙන්නම🥰🥰❤️❤️ ජේසු පිහිටයි 🤲🏻🤲🏻🤲🏻බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
ලොකුම හිනාව තරගේ තමයි නියම , දිනිගේ තාත්තා නම් සුපිරියටම කරා ,,
Oyala hemadama satutina inna රට inna apinam nombi samaranawa akata 21 wenidagena iwarai oyalata teruwana saranai menika ❤❤❤❤
ඇත්තටම අපි පුංචි කාලේ අපේ කොළඹ ඉන්න නෑදෑයො ඔක්කොමත් එන්නේ ගාල්ලේ අහංගම තියෙන
Akkkiiiiii oya labana athme mage eka kusa upan aiyai akkai wela ipadewaaa kiyla praththana karanawa akkiyoo.budu saranayi.
බුදු සරණයි ඔයාලට...ගොඩක් ලස්සනයි .....වාසනාවන්ත ජෝඩුවක් ඔයාලා......
දිනි අක්කි ඔයා ගාල්ලෙ කොහෙද ❤️❤️❤️
ඇත්තටම සතුටු වෙන්න පුළුවන් ,පළමු වතාවට තිබේ ,එයාල ගොඩක් සතුටු උනා,මම ඉන්නෙ ලෙබන්න රටෙ ,සියලුම දෙනාටම බුදු සරණයි
හරිම ලස්සනයි සංගිත් මල්ලි දිනි නංගී මරු එහෙම තමයි ඉන්න ඕනා ජේසු පිහිටයි ❤❤
සුභ අලුත් අවුරුද්දක් අක්කි,අයියා ඇතුලු පවුලේ ඔක්කෝටම.අපිත් අවට ගෙවල් ටික එකතුවෙලා අවුරුදු උත්සවයක් තිබ්බා. හෙට අපි යනවා අවුරුදු ට්‍රිප් එක 😊
හිනාවෙන අයට වඩා හිනාවෙනවා බලන් ඉන්න අයට තැගී දෙන්න වටිනවා එයාලා බලන් ඉදලා හිනාවෙනවා.
හරිම ලස්සනයි දිනිති ෙදානි ලස්සනම අාදරයක් බු ස😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
නියමයි අනේ..දෙන්නෙක් අඩුයිනේ.සන්ගීත්ගේ අම්මයි තත්තයි.එ දෙන්නත් හිටියනම් තවත් මරු❤❤
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki ge Family Eka Nice 😍 karapu games tika Maru Beach eke Gatta Fun ekat Niyami Parissamen inna Adarayai Hemadama God Bless All 😘
Lassana family ekak hamadama sathutin inna devipihitai
ලස්සනයි අදත් .suba අලුත් අවුරුද්දක් වේවා !අක්කේ ,අයියේ .........
16 hawas api thami oylath ekk 4to ekk gaththe anee dinithi akki ape nngit kiiwe beyuti kiyla kathaa kalee mathakadh oylt❤️❤️
සුබ.දවසක්.වෙිවා.ගල්ලෙ.මගෙ.ගමෙි.මෙි.අක්කා.හරිම.සතුටුයි..හැම.දාමත්.වීඩියො.බලනවා❤❤❤❤❤❤❤❤❤
දිනී ගමේ සෙල්ලං කරනකොට ලංකාවේ ඉන්න කාලේ අපිත්. සෙල්ලං කර හැටි මතක්. උණා මොකද. මමත්. ගාල්ලේ නිසා. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි හැමෝටම ❤❤💖💖💖💖😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
Oya galle කොහෙද .mn unawatune.den inne කුවේට්
චූටි අය්යගේ පවුලේ අයත් හිටියනම් මරු...
අදරෙයි දිනිති අක්කි සන්ගිත් අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ අලුත් අවුරැද්දක් වේවා ඔක්කොමට ලස්සනයි වැඩ සටහන 💓💓💓
ෂෝක් අනේ මමත් මගේ පුංචි පවුලත් එක්ක ගිය අවුරුද්ද සැමරුවා මේ පාර සමරන්න මං ලංකාවෙ නෑ ඔයලා සතුටින් ඉන්න කොට ආස හිතෙනවා මමත් හිටියානම් සතුටින් කියලා 💕💕💕💕 ආදරෙයි ගොඩාක් 💕💕💕💕
Dini nangage family eke aya harima vinodai dennagema family aya harima hodai oyalage life ekata eka loku haiyak wei oyalata budusaranai
ලස්සනයි පැමිලි එකත් එක්ක කරන අවුරුදු උත්සවය සංගිත් ❤ දිනි 💚👍
දීනී අක්කි මගේ hotel 1 ක ගාව ( අරලිය beach )❤️❤️❤️
Anee hinava lassanai oyala dennage ...❤godatiyak thanks apitvath sathutu kalata ... Mehema celebrate karanne beti ayath innvane itjin e aya bath sathutu katanavata thanaks
Lovely couple 😘😘😘😘
වාව් අපි අසායි ඔයලා කරන විඩියො බලනවා..හරිම ලස්සනයි
මටනමි කාගේවත් හිනා ඇහුනේ නැහැ දිනිගේ තරමා 😅😅😅
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කී,අයියේ ඒ වගෙම පවුලේ සියළු දෙනාටමත්.🙏🙏🙏ලයිව් චැට් කලා.හරිම ලස්සනයි අක්කී & අයියේ .හිනාව තමයි මරු.අපිටත් හිනා.හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ඕනී.හැමදාමත් මේ වගෙ සතුටින් ,ආදරෙන්,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
budusaranai oyala sama denatama...satutin inna hamadama ...
සෑබෑමවු අලුත් අවුරුදු සැමරුම් 👍👍👍👍 එකම පවුලක් ලෙස අවුරුදු සමරන එක තමයි මුලු අවුරුද්ද පුරාම ආශිර්වාදයක් වෙන්නේ 🙏🙏🙏🙏🙏ඔය දෙන්නා හුගාක් වාසනාවන්තයි පිංවත් මේ වගේ පවුලේ හැම දෙනාගෙන්ම ආදරයක් සෙනෙහසක් ලබන්න 😍 😍 😍 😍 හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ඔය දෙන්නාට ලැබේවා 🙏 🙏 🙏 🙏
හොදම හිනාව දිනි අක්කාගෙ නෙ😅
හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා,ජේසු පිහිටයි
I miss my family 😥 මේ අවුරුද්දෙත් ලංකාවට යන්න බැරි උනා.. අපිත් ඔහොමයි පවුලම එකතු වෙලා වෙල් යායේ අවුරුදු උත්සවේ තියන්නෙ. පවුලෙ අය එකතු උනාම වෙල් යාය පිරෙනවා. මැරතන් එකේ ඉදලා සියළුම තරඟ තියනවා.. අන්තිමට කට්ටියම පිල් දෙකක් බෙදිලා එල්ලෙ මැච් එකක් ගහලා තමා ඉවර කරන්නෙ. මේ පාරත් එයාලා කරලා. ලබන පාර මම අනිවාරෙන්ම ඉන්නවා. බුදු සරණයි ඔයාලට 🙏❤️
අදරෙයි දිනි අක්කි සන්ගිත් අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අදරෙයි❤❤❤❤❤❤❤❤
හරිම ආදරනීයයි ඔය දෙන්නා පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත් ❤️🌼
හරිම ලස්සනයි තෙරුවන් සරණයි !!💝💝
Niyamai ane harima satutui aurudu neti apita niyamai mahanasiya kohe giyada danne
Ana aiye kohomada e sellama karanna kiyala dennako plz
Asai dekkama satutin enn .API enne pita ratane mewa dekala hitin satutui venawa. Attatama me sere lankawe awrudu kalakaruwo samarapu vidiyak dekkama satutui.One depalat satutin enn teruwan saranai 🙏
Q&A එකක් ගේන්නකෝ🤗
මරු අනෙ ❤️❤️🙏🙏සුබ අලුත් අවුරුද්දක් වෙවා ප්‍රර්තනා කරනවා ❣️❣️
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි & අයියා ❤😚 හැමදාම සතුටින් ඉන්න.....❤😚😘 ආදරෙයි ගොඩාක්....❤😚😘
ලස්සන වැඩක් !!!👍❤️❤️තෙරුවන් සරණයි !!!🌷🌷
Sangeeth son sand Dinithi daughter,so nice to see you two enjoying the New year celebrations at Dinithi daughter's house
සුබ අලුත් අවුරුද්දක් අයියා අක්කා!!!❤️❤️❤️❤️ අනේ ඒ කාඩ් සෙල්ලම කියල දෙන්නකො
මාත් ගාල්ලේ වකුනුගොඩ දිනිති ඔයා කොහෙද
Thumbanil එක තමයි හොදටම කලේ🙈🙈
Hamadama hinawela satutin inna godak asawen baluwa vidiyoo ekak 💕💕💕
Subama suba aluth auruddak wewa. Akki, ayiya, ane shoi akki ge gama galle, apinam hikkaduwe,. Akki ge ayiyage aurudhu ussawaya shoi ane hamoma akki ayiyai innakota godak sathutin.. Nice family, lassanai akki ayiya video.
Issara dennawama dirawanna Dan patta adaryi dini patta charitayak. 💐 Suba anagathayak dennatama.
Akki wagema akkige family eke ayath harima shooiii.apith hama auruddema oya wage family eke hamoma ekathu wela aurudu ussawa tiyanawa.harima sathutui.e sathuta kyla nima krnna ba.godak adarei oyala hamotama.budu saranai.parissamen inna ❤❤
අයියෝ තාත්තාගෙ හිනාව 👌 👍👍😂😂😂😂😂
හිනා වෙලා මැරෙනවා යකූ😂😂😂
Dini akkige hinawa hodai okkotama wada
දිනි නංගි මටත් හිනා අනේ ෂොක් අනේ ජොලි සතුටුයි අනේ ඔයාලා හැමදම සතුටිනින්න කියලා ප්‍රර්තාන කරනවා අදරෙයි හැමොටම.❤️❤️❤️❤️❤️
Dinithige appachchi suran uncleta hodata gelapenawa
හරිම ලස්සනයි අවුරුදු උත්සවය .ඔයාල දෙන්නට තෙරුවන් සරණයි !!!පුතේ .ආදරෙයි ගොඩාක් .මගෙ දරුවො වගෙමයි.❤🥰😘😍
Lasisanae godaki ewara wanakan baluwa asawan siyalu danatama budu sarnae adarae ❤️❤️❤️❤️
7.00 හොර කර්න්න දන්නේම නෑ නේ දිනිති🤣🤣🤣🤣🤣
සුබ අළුත් අවුරුද්දක් වේවා.හරිම ලස්සනයි වෙනද වගේම අදත් විඩියෝ එක.❤
නියමයි. ඇත්තටම හරිම සතුටුයි ඔහොම දැක්කම.
ලස්සනයි අනේ හමදාම සතුටින් ඉන්න ❤️❤️
ලස්සනයි අනේ
හරිම ලස්සනයි අක්කි මන් ඉන්නෙ ඩුබයි මන් ව්ඩියො එක ඉවර වෙනකන් බැලුවා තාත්තිගෙ හිනවට මට ගිප්ට් 1 ක් මෙහෙ ඉදන් එවන්න හිතෙනවා ❤❤
Cad Sellma kiyala danko plz
ane oya denna hamadama sathutin hodin inna oni akka aiya
ඔය සතුට ජීවිතයෙ අන්තිම හුස්ම පොද තියනතරැ රිදෙනවා.හදවතින්ම සුබපතනවා 🎉
දිනී හොරගෙඩිය නියපොතුවලින් බැලුම් බෝලෙ පිපිරුවා 😁
අපේ පවුලේ කරපු පළවෙනි අවුරුදු උත්සවේ තමා අපි මේ පාර කරේ හැමෝම ගොඩාක් සතුටු වුනා
අම්මො තාත්තා ගෙ හිනාව මරු
අනේ අයියෙ ඒ කාඩ් සෙල්ලම ගැන කියලා දෙන්නකෝ.....
දිනී අක්කගෙ හිනාව..❤️❤️
දිනී අක්කගෙ පවුලෙ හැමෝම හරිම හොදයි..
සංගීත් අයියට හොදම කෙනා ලැබිලා තියෙන්නෙ...
දිනී අක්කි හැමදේටම හරිම දක්ශයි දැං දිනී අක්කි හරිම හොදයි...
අපි හැමදාම ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️😍😘
දිනිදුව තාත්තාගේ හිනාවනම් මරු හරිම ලස්සනයි පැමිලි එකට ජය වෙවා 🙏🌷 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 සංගිත් පුතාගෙ විහිලුත් එක්ක දොනිලත් සතුටින්
මේ තමයි සිංහල අලුත් අවුරුද්ද ...කොයිතරම් සුන්දරද .. මේ සතුටට ගොඩක් ආදරෙයි ..! හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
තාත්තා ශෝයි අනේ බුදුසරණයි ❤
ජීවිතේ හැමදාමත් ඔය විදියට හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ..ඔබට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි පුතේ දුවවේ හැමදාම සතුටින් ඉන්න
සෝක් අනේ දිනි දැම්මා නම් හරි හොදම හිනාවට අම්මෝ හිනා කාලා මැරුනා ඔයාලා දෙන්නා නම් ඇත්තටම මාර විදියට ගැලපෙනවා
සුදු අක්කා හිනා වෙද්දී පැත්තේ ඉන්න අය ඊට වඩා හයියෙන් හිනාවෙනවා😂❤
අනේ හරිම ෂෝයි.ආසාවෙන් හිනාවෙවී බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
සිරිලක පිරි අවුරුදු සිරි....මේව ඉතින් අපේ රටේ විතරනේ...බලන් ඉද්දි හිතට මාර හැගීමක් එන්නෙ..
දිනිති අක්කාගේ family එක බලන්න හරිම ආසාවෙන් හිටියේ
හොදම හිනාවට අපිටත් හිනා ගියා😃
හොදම හිනාවට තෑග්ග දෙන්න ඕන දිනීට 😁
දිනී අක්ක බැලුන් පුපුරන කොට හොර කරා.අතින් පිපුරුවෙ තද කරල😄
දීනි අක්කි ෆන සහ සoගීත් අයියා ඇතුළු පවුලේ සැමටම සුබ අළුත් අවුරුද්දක් වේවා ...අනේ ගොඩක්ම සතුටුයි ,හැමදාම සතුට්න් ආදරයෙන් ඉන්න ලැබේවා....🙏🌹❤
මැරිලත් පැයක් ආදරෙයි ඔය දෙන්නට ♥️
ඒ පුතාලා දුවලා හරිම ආදරෙයි වගේ සංගීත් අයියට
දිනිගේ තාත්තගේ හිනාව මරු අගෙයි
සුදු අක්කා කියලා කියන්නේ අපේ ඉස්කෝලේ dancing teacher 🤍❤️
පවුලෙ අය ශෝයි අක්කියෝ.ගාල්ල කියන්නෙ මගෙත් ගමනෙ.මෙච්චර ලගටම ඇවිත් ඔයාල දෙන්නව බලන්න බැරි වුනානෙ 😔ආදරෙයි ඔයාලා හැමෝටම❤තෙරුවන් සරණයි ඔයි සතුට හැමදාම පවතීවා🙏🙏🙏
සතුටු පවුල් 2 ක් ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔක්කොලාම 😘👀🤭💚
හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි බුදු සරනයි දෙවි පිහිටයි 🙏 අක්කේ , අයියේ..❤😍
ඔයාලගේ අවුරුදු උත්සවය දැක්කම හරියට අපිත් ලංකාවට ආ වගේ ❤😄🇱🇰🙏
මේ පාර අපිට අවුරුදු නෑ dini අක්කේ ඒ උනාට ඔයාලගේ වීඩියෝ බලලා ගොඩක් enjoy කලා හැමදාමත් හිනාවෙලා සතුටින් inna අයියා and අක්කි
හරිම අදරණීය පවුල් දෙකක් දිනී නංගී ,සංගීත් මල්ලී බුදුසරණයි
හරි ලස්සනයි අපිත් සතුටු උනා හිනා වේන තරගෙදී අපිටත් හිනාව නතර කර ගන්න බැරී උනා සතුටින් ඉන්න හැම දාම බුදුසරණයි🙏❤
සුන්දරයි ...හැමෝම මේ විදිහට පවුලේ අය,නෑදෑයන් එකතුවෙලා අවුරුද්දකට සැරයක්වත් මෙහෙම සතුටින් ඉන්න ඕනෙ ...මහ දේවල් ඕනෙ නෑ...මෙන්න මේවගේ ..
තෙරුවන් සරණයි සියලු දෙනාටම ...
අනේ please ඒ කාඩ් ගේම් එක play කරන විදිහ කියනවාද ?
සතුටින් ඉන්න මැණික දෙන්නම🥰🥰❤️❤️ ජේසු පිහිටයි 🤲🏻🤲🏻🤲🏻බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
ලොකුම හිනාව තරගේ තමයි නියම , දිනිගේ තාත්තා නම් සුපිරියටම කරා ,,
Oyala hemadama satutina inna රට inna apinam nombi samaranawa akata 21 wenidagena iwarai oyalata teruwana saranai menika ❤❤❤❤
ඇත්තටම අපි පුංචි කාලේ අපේ කොළඹ ඉන්න නෑදෑයො ඔක්කොමත් එන්නේ ගාල්ලේ අහංගම තියෙන
Akkkiiiiii oya labana athme mage eka kusa upan aiyai akkai wela ipadewaaa kiyla praththana karanawa akkiyoo.budu saranayi.
බුදු සරණයි ඔයාලට...ගොඩක් ලස්සනයි .....වාසනාවන්ත ජෝඩුවක් ඔයාලා......
දිනි අක්කි ඔයා ගාල්ලෙ කොහෙද ❤️❤️❤️
ඇත්තටම සතුටු වෙන්න පුළුවන් ,පළමු වතාවට තිබේ ,එයාල ගොඩක් සතුටු උනා,මම ඉන්නෙ ලෙබන්න රටෙ ,සියලුම දෙනාටම බුදු සරණයි
හරිම ලස්සනයි සංගිත් මල්ලි දිනි නංගී මරු එහෙම තමයි ඉන්න ඕනා ජේසු පිහිටයි ❤❤
සුභ අලුත් අවුරුද්දක් අක්කි,අයියා ඇතුලු පවුලේ ඔක්කෝටම.අපිත් අවට ගෙවල් ටික එකතුවෙලා අවුරුදු උත්සවයක් තිබ්බා. හෙට අපි යනවා අවුරුදු ට්‍රිප් එක 😊
හිනාවෙන අයට වඩා හිනාවෙනවා බලන් ඉන්න අයට තැගී දෙන්න වටිනවා එයාලා බලන් ඉදලා හිනාවෙනවා.
හරිම ලස්සනයි දිනිති ෙදානි ලස්සනම අාදරයක් බු ස😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
නියමයි අනේ..දෙන්නෙක් අඩුයිනේ.සන්ගීත්ගේ අම්මයි තත්තයි.එ දෙන්නත් හිටියනම් තවත් මරු❤❤
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki ge Family Eka Nice 😍 karapu games tika Maru Beach eke Gatta Fun ekat Niyami Parissamen inna Adarayai Hemadama God Bless All 😘
Lassana family ekak hamadama sathutin inna devipihitai
ලස්සනයි අදත් .suba අලුත් අවුරුද්දක් වේවා !අක්කේ ,අයියේ .........
16 hawas api thami oylath ekk 4to ekk gaththe anee dinithi akki ape nngit kiiwe beyuti kiyla kathaa kalee mathakadh oylt❤️❤️
සුබ.දවසක්.වෙිවා.ගල්ලෙ.මගෙ.ගමෙි.මෙි.අක්කා.හරිම.සතුටුයි..හැම.දාමත්.වීඩියො.බලනවා❤❤❤❤❤❤❤❤❤
දිනී ගමේ සෙල්ලං කරනකොට ලංකාවේ ඉන්න කාලේ අපිත්. සෙල්ලං කර හැටි මතක්. උණා මොකද. මමත්. ගාල්ලේ නිසා. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි හැමෝටම ❤❤💖💖💖💖😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
Oya galle කොහෙද .mn unawatune.den inne කුවේට්
චූටි අය්යගේ පවුලේ අයත් හිටියනම් මරු...
අදරෙයි දිනිති අක්කි සන්ගිත් අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ අලුත් අවුරැද්දක් වේවා ඔක්කොමට ලස්සනයි වැඩ සටහන 💓💓💓
ෂෝක් අනේ මමත් මගේ පුංචි පවුලත් එක්ක ගිය අවුරුද්ද සැමරුවා මේ පාර සමරන්න මං ලංකාවෙ නෑ ඔයලා සතුටින් ඉන්න කොට ආස හිතෙනවා මමත් හිටියානම් සතුටින් කියලා 💕💕💕💕 ආදරෙයි ගොඩාක් 💕💕💕💕
Dini nangage family eke aya harima vinodai dennagema family aya harima hodai oyalage life ekata eka loku haiyak wei oyalata budusaranai
ලස්සනයි පැමිලි එකත් එක්ක කරන අවුරුදු උත්සවය සංගිත් ❤ දිනි 💚👍
දීනී අක්කි මගේ hotel 1 ක ගාව ( අරලිය beach )❤️❤️❤️
Anee hinava lassanai oyala dennage ...❤godatiyak thanks apitvath sathutu kalata ... Mehema celebrate karanne beti ayath innvane itjin e aya bath sathutu katanavata thanaks
Lovely couple 😘😘😘😘
වාව් අපි අසායි ඔයලා කරන විඩියො බලනවා..හරිම ලස්සනයි
මටනමි කාගේවත් හිනා ඇහුනේ නැහැ දිනිගේ තරමා 😅😅😅
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කී,අයියේ ඒ වගෙම පවුලේ සියළු දෙනාටමත්.🙏🙏🙏ලයිව් චැට් කලා.හරිම ලස්සනයි අක්කී & අයියේ .හිනාව තමයි මරු.අපිටත් හිනා.හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ඕනී.
හැමදාමත් මේ වගෙ සතුටින් ,ආදරෙන්,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
budusaranai oyala sama denatama...satutin inna hamadama ...
සෑබෑමවු අලුත් අවුරුදු සැමරුම් 👍👍👍👍 එකම පවුලක් ලෙස අවුරුදු සමරන එක තමයි මුලු අවුරුද්ද පුරාම ආශිර්වාදයක් වෙන්නේ 🙏🙏🙏🙏🙏
ඔය දෙන්නා හුගාක් වාසනාවන්තයි පිංවත් මේ වගේ පවුලේ හැම දෙනාගෙන්ම ආදරයක් සෙනෙහසක් ලබන්න 😍 😍 😍 😍
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ඔය දෙන්නාට ලැබේවා 🙏 🙏 🙏 🙏
හොදම හිනාව දිනි අක්කාගෙ නෙ😅
හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා,ජේසු පිහිටයි
I miss my family 😥 මේ අවුරුද්දෙත් ලංකාවට යන්න බැරි උනා.. අපිත් ඔහොමයි පවුලම එකතු වෙලා වෙල් යායේ අවුරුදු උත්සවේ තියන්නෙ. පවුලෙ අය එකතු උනාම වෙල් යාය පිරෙනවා. මැරතන් එකේ ඉදලා සියළුම තරඟ තියනවා.. අන්තිමට කට්ටියම පිල් දෙකක් බෙදිලා එල්ලෙ මැච් එකක් ගහලා තමා ඉවර කරන්නෙ. මේ පාරත් එයාලා කරලා. ලබන පාර මම අනිවාරෙන්ම ඉන්නවා. බුදු සරණයි ඔයාලට 🙏❤️
අදරෙයි දිනි අක්කි සන්ගිත් අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අදරෙයි❤❤❤❤❤❤❤❤
හරිම ආදරනීයයි ඔය දෙන්නා පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත් ❤️🌼
හරිම ලස්සනයි තෙරුවන් සරණයි !!💝💝
Niyamai ane harima satutui aurudu neti apita niyamai mahanasiya kohe giyada danne
Ana aiye kohomada e sellama karanna kiyala dennako plz
Asai dekkama satutin enn .
API enne pita ratane mewa dekala hitin satutui venawa.
Attatama me sere lankawe awrudu kalakaruwo samarapu vidiyak dekkama satutui.
One depalat satutin enn teruwan saranai 🙏