ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිරෝගී දරු පැටියෙක් ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා❤
Badata atha thiyala angulimala piritha ude kiyala nirogi daruwek labenna kiyala hithanna meke comments dakala kiwwe
ඔය දෙන්නා කල උතුම් පිංකම් ආනුභාවයෙන් ආච්චි අම්මාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී ඔයදෙන්නාට පිංවත් දරුවෙක් නීරෝගී දීර්ඝායු වාසනාවන්ත දරුවෙක් ලැබේවා !!!🙏🙏🙏තෙරුවන් සරණයි 🙏සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🤲ව්ශ්ව මාතාවගේ පිහිටයි 🙏🤲❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹☺️☺️☺️
.😮😅
අනේ මම් අවුරුදු 3ක් තිස්සෙ දරුවෙක් වෙනුවෙන් හීන දකිනවා,මගේ මහත්තය මට ගොඩක් ආදරෙයි එයා නිසා අමාරුවෙන් හිත හදාගෙන ඉන්නවා,හිත රිදෙන අය නම් ගොඩයි,මාත් ආසාවෙන් ඉන්නෙ කටු සෑයට යන්න ,ඒත් ඒක ටිකක් අපි දෙන්න ට අපහසු දෙයක් .අනේ මටත් ආශීර්වාද කරන්න අනේ පුන්චි පැටියෙක් මටත් ලැබේවා කියලා ,
කිරි සිහින සැබෑවේවා❤❤
අනන්ත.වු.බුදුගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම දරු.සුරතල් බලන්නට ඉක්මනින්ම වාසනාව.ලැබේවා.❤🙏🙏
අක්කා ඔයාට යන්න අපහසු කිව්වේ ඇත්තටම ආර්ථික ගැටලුවක්නම් කියන්න දිනි සංගීත් අපි ඔක්කොම එකතුවෙලා යන්න ක්‍රමයක් හදන්නම්
@@rasangiedirimanna1944 me aurudde e kiri sihinya sebe wewa
Ikmanata Kiri sihinaya sebe wewa.wishwa mathawata oyage prarthanawa kiyanna.
ඔයාලා දෙන්නා වගේම ආදරනිය, හොද ගතිගුණ තියෙන පින්වත් දරුවෙක් ලැබේවා
මම බැලුවෙ5 ඔයාලගෙ ප්‍රාර්තනා මාව ඇඩෙවුවා සුදූ. ඔයාලටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනා. දිනීගෙ හිනාව තියන,උත්සහ වන්ත,ඒ වගේම සන්ගීත්ගේ උතුම් ගතිගුන තියන, පුත් රුවනක් ලැබේවා❤❤🙏🙏
සූභ අළුත් අවුරුද්දක් වේවා.ඔයාලා දෙන්නා ට.මට බබාලා 4ඉන්නවා.අන්තිමට twincela හම්බවුනා.පුතාලා 3,දුවයි.මම හැමදාම අංගුලිමාල පිරිත කිව්වා.බඩට අත තියලා හැමදාම උදේට නීරෝගී දීර්ඝායුෂ පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා කිව්වා.මට ඒ විදිහට ම ලෑබුනා
නිරෝගි පින්වන්ත ලස්සන මැණිකක් වගේ දරු පැටියෙක් ලැබේවා..කරන කියන පින් වල බලෙන් ආච්චි අම්මට දීර්ඝායු ලැබේවා 🙏🙏
ඔයාලා දෙන්නටත් පවුලේ සැමටමත් සියලුම සත්වයාට නිදුක් නිරෝගී වාසනාවන් ත අවුරුද්ද ක් වේවා ...ආදරෙයි හැමදාම.......❤️❤️❤️❤️❤️❤️
ඔයදෙන්නාටත් පවුලේ සැමටත් ලැබු 2025 අලුත් අවුරුද්ද සෞභාග්‍යයමත් වාසනාවන්ත නීරෝගීමත් දීර්ඝායුෂ ලැබී ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ජිවිතේ සාර්ථකත්වය දියුණුව වගේම ඔය දෙන්නාට වාසනාවන්ත නීරෝගීමත් දීර්ඝායු දරුසම්පතක් ලැබීමට ද ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
දිනී හරිම නිහතමානි , හොද දැනුමක් තියන කෙනෙක්. ඔයාලා දෙන්නම ඒ වගේ.. හරිම ආදරෙයි ඔයාලාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න.සුබම සුබ නව වසරක් වේවා ❤
ඔයාල දෙන්නට අම්මට තාත්තට ආච්චි අම්මට බණ්ඩියෙ ඉන්න චූටි පැටියට නිදුක් නීරෝගී සුබම සුභ අලූත් අවුරුද්දක් වේවා..❤❤
ඔයාලා වගේම ආදරනීය ලස්සන පින්වත් දරැවෙක් ලැබේවා. සියලුදේ යහපත් ලෙසින් සිදුවේවා. දේවාශිර්වාද ලැබේවා.
අක්කිට වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 😘😘😘 සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️😍😍
ආච්චි අම්මටත් නිදුක් නීරෝගී සුව ලැබේවා .. දීර්ඝායුෂ ලැබේවා ....ආදරෙයි ආච්චි අම්මා...❤❤❤
ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ❤දිනි හරිම පින් පාටයි. ❤ ඔය දෙන්නගේ විඩියෝ බලද්දි හිතට මාර සතුටක් දැනෙනවා. ❤️හැමදාම සතුටින් ඉන්න ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤❤සුදු අත්තම්මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤
අනේ ආච්චි අම්මා❤❤දිර්ඝායුෂ් ලැබේවා
ඔයාලටත් ඔයාල පතාගෙන ඉන්න බබාටත් අම්මටත් තාත්තටත් සුබ නව වසරක් වේවා.
අක්කිටත් අයියටත් පවුලෙ හැමොටම සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙ අවුරුද්ද ❤❤❤❤ ආදරේයි සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤️❤️❤️❤️❤️
ආච්චි අම්මා ට නිදුක් නිරෝගී බව ලැබේවා 🧡ඔයාලා දෙන්නටත් බුදුසරණයි ජේසු පිහිටයි ❤
ඔයාලාව දකිද්දි ආසා හිතෙනවා .... පුංචි දරු පැටියෙක් එක්ක මේ අවුරුද්ද සතුටින් ඉතිරේවා....❤
බලාපොරොත්තුම ඉටුවෙන .දීර්ඝායුෂ ලස්සන පින්වත් දරුසම්පතක් ලැබේවා.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නන්ගි මල්ලි ❤ඒ ආදරේ කරුනාවට ගොඩාක් ආදරෙයි🫶❤️
ආචිචි අමිමාටත් නංගිටත් මල්ලිටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසර ක් වෙිවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔයාල ගොඩාක් නිහතමානී...ලස්සන හිත් තියෙන්නෙ. සංගීත් අයියා අලුත් drama එකේ Superb acting💛 ගොඩක් අය ඔයා නිසා ආසාවෙන් බලනවා.
ලස්සන දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤
ආච්චි අම්මට දීර්ඝායුශ ලැබේවා ❤️
අච්චි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
සුභ අලුත් අව්රුද්දක් වේවා අක්කි අයියා මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. මට කාත් කව්රුත් නෑ මම හිතන් ඉන්නේ ඔයාලා තමයි මගේ පව්ලේ අය
අක්කිව දැක්කාම හිත පිරිලා යනවා අනේ අක්කිනම් භාවනාවක් අයියනම් ගොඩාක් වාසනාවන්තයි 🥺❤
නිදුක් නීරෝගීබාවය,දීර්ඝායුෂම ලැබේවා ආච්චි අම්මට .ඒවගේම ඔයාලාදෙන්නනටත්,අම්මිටත්තාත්තිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා .. බුදු සරනයි ....🙏
මන් හරිම ආස කරන,ආදරේ කරන දෙන්නෙක්❤❤❤❤හදවතින්ම ප්‍රාර්ථනා කරනව නංගීටයි මල්ලිටයි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කියල,,,❤❤❤❤❤
අනේ ආච්චිඅම්ම බලන්න ආශාවෙන් හිටියෙ.තෙරැවන් සරණයි ආච්චි ඔයාට දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏
ලැබුවාවූ නව වසර නිදුක් නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා 🙏❤🥰සියළු සිතුම් පැතුම් ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත පැංචෙක්ව අරන් එන්න ධර්‍යය ලැබෙන්න ඕනී අක්කා ඔයාට❤ආත්තම්මාට නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉❤🎉ඉතින් හැමෝටම යහපත් පැතුම් ඉටුවන සතුට විතරක් පිරිලා ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ❤❤🎉
හිත හොද දෙපොලක්.ඔයාලා දෙන්නාටත් විශ්වය දෙනවා.අපි කියන දේ අපිට ලැබෙනවා boomerang එකක් වගේ.
සුබ අලුත් අවුරුද්දක් අක්කි අයියේ ඔය දෙන්නට 🎉❤❤❤ බුදුසරණයි ඔයාලට!!!
ආච්චි අම්මාට නුදුක් නිරෝගී සුව හිමි වේවා❤❤ දිනී සංගීත් දිනේවා❤❤❤❤
ඔයා ලාගෙ ප්‍රාර්එනාවට මම ගොඩාක් ගරුකරනවා,ඹය. දෙපලටත් සුබපැතුම්ජෙසු පිහිටයි අච්චි අම්මට
සංගීත්ට පුතෙක් ලැබේවා.සුභම සුභ අලුත් අවුරුදුක්.
සතුට්න් ඉන්න මාත් බන්ඩ් අම්මා කෙනෙක් ඔයාලා දෙන්නාටම සුබ පැතුම් 🥰🥰🥰❤❤❤
මගේන් පළවෙනි comment එක. ඔයගෝල්ලන්ටත් මේ ලැබුවාවු අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අවුරුද්දක් වේවා. ජයවේවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියටයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි හැමදාම❤❤
ආච්චි අම්මා ඇතුළු නංගිටත්, මල්ලීටත් ,අම්මටත් තාත්තාටත් නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ❤❤❤.අපිත් අනුරාධපුරයේ.ඒත් මේ සැරේ රුවන්වැලි සෑයට යන්න බැරි වුනා.ගියානම් ඔයාලව බලන්න තිබුනා .අපේ දුව ගොඩක් ආසයි. ඔයාලගේ වීඩියෝ බලනවා.බුදු සරණයී 🙏🙏
දිනී අක්කි ලස්සනම වෙලා..පින් පාට වැටිලා මූණ.
අනේ ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි අපි ගොඩක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤❤❤
නිදුක් නිරෝගී සුබම සුබ වසරක් වේවා ❤ ඒ වගේම නිදුක් නිරෝගී ගුණ දහමින් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා තෙරුවන් සරණයි
ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි මල්ලී අම්මී තාත්තී. හැම ජනවාරි පලවෙනිදම අලුත් අවුරුද්දම හැමදාම හුඟාක් වෙලාවට මං සමරන්නේ තනියම. ඇත්තටම මෙතන සැමරීමක් නෑ. මගේ මහත්තයා වැඩ කරන්නේ ආරක්ෂක අංශය. අපි දෙන්නට දරු පැටියෙකුත් නැහැ. දැන් අවුරුදු එකොළහක් විතර හුඟක් වෙලාවට මම තනියම තමයි මේ දවස ගෙවන්නේ. ඔයාලා හැමෝටම ආදරෙයි❤❤❤❤❤
මගේ ගමත් මිහින්තලේ . දැන් ඉන්නෙ ඉතාලියේ මගෙත් හැම දේකටම පිහිටි උනේ කටු සැය . ඒක පුදුම විස්වාසයක් ,මන් හරිම වාසනාවන්තයි ඒ පිහිටි නිතරම ලැබූනට . ඔයාලගෙ සියලු පැතුම් ඉටු වේවා !!!! 💐💐💐
පුතාලා දෙන්නාම අලුත් අවුරුද්දේ හැමෝටම කරපු ප්‍රාර්ථනාව වගේම ඔයාලටත් එසේම වේවා!
Sangeeth harima නිහතමානී චරිතයක් ..❤❤ oyala දෙන්නට ලස්සන නිරෝගී දරු සම්පතක් ලැබේවා .subama suba අලුත් අවුරුද්දක් වේවා ❤❤
දුව කිවිවේ ඇත්ත මිහින්තලේ හදන්න ගත්ත ආයුධ තමයි තැන්පත් කරලා තියෙන්නේ❤❤❤❤❤
පුතාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!❤❤❤❤
බුදුසරනයි දළදා සමිදුගේ පිහිටයි ඔබලා සියලු දෙනාටම ❤නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !❤
අනේ ඒ අත්තම්මා! ❤❤❤❤❤
බුදු සරණයි ඔයාලට 🙏🙏 සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා 🙏🙏❤️❤️ පින්වත් දරු සම්පතක් ලැබේවා 🙏🙏❤❤❤
සුහ අලුත් අවුරුද්දක් වේවා. .නිරෝගිමත් වාසනාවන්ත දරැ උපතක් වේවැ මේ වසරේම...
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා ❤❤ අක්කා තවත් ලස්සන වෙලා පරිස්සමින් ඉන්න අක්කයි අයියයි දෙන්නම ආදරෙයි ❤❤❤
ඔයාලා දෙන්නටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සතුට පිරුණු අවුරුද්දක් වේවා....ආදරෙයි හැමදාම ❤❤❤
ඔයාලාටත් happy new year 🎉🎉🎉🎉 ඔයාලාටත් එසේම වේවා 💎💎❤️❤️❤️💎🙏🙏🙏 ඔයාලාත් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක්ම වේවා ඔයාල දෙන්නටත් පවුලේ සියලුම දෙනාටත් කියලා ඉතාමත්ම ආදරයෙන් ප්‍රාර්ථණය කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී වාසනාවන්ත කිරි දරු පැටියෙකුගේ සිහිනය සිතනා පතනා අයුරින්ම සැබෑ වේවා. කිසිම ලෙඩක්, දුකක්, හිංසාවක්, පීඩාවක් නොවේවා.තුණුරැවන්ගේම සරණයි. ජේසු දෙවියන්ගේ පිහිටයි. හැමදාමත්ම ගොඩක්ම සතුටින්ම ඉන්න. හරිම ආදරණීය ෆැමිළි එකක්. ඇස්වහ කටවහ වදින්න ඵපා කවදාවත්ම. 🙏🙏🙏❤❤❤🎉🎉
ඔයාලා දෙන්නගෙ ප්‍ර්‍රාර්තනාව ගොඩාක් වටිනව මල්ලි නංගි බුදු සරනයි
ඔයාලා සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා .ජයවේවා .🙏🙏🙏.බුදුසරණයි දෙවීපිහිටයි .
ඔය දෙන්නා වගේම රටට ආදරය සතුට, සෞභාග්‍යය ,යහපත් සාරධර්ම බෙදා දිමට හැකි පින්වන්ත දුවෙක් පුතෙක් ලැබෙිවා!!!😊❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤ආදරෙයි.
ඔයාලා. දෙන්නටත්. එසේම වේවා.. අපේ. ගම.. බුදුසරණයි. 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් වාසනාවන්ත නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා අක්කී ඔයාට. ❤❤ ඔයා ඉපදුනේ මොන අවුරුද්දෙද? අක්කී කෙනෙක්ද දන්නේ නෑ ඒකයි. ❤😘🥰
ආච්චි අම්ම ක්‍රිස්තියානි නේද? ලස්සනට ගීතිකා කියනවා. ජේසු පිහිටයි ❤
කටු සෑයට ගිහින් කරන පාර්තනාවක් කවදාවත් වරදින්නෙ නෑ...අනිවරෙන් ඒ දේ ඉශ්ට වෙනවා..කටු සෑය එක තම ගිඩක්ම විශේශ...අකියි අයියයි හිතන පතන හැමදෙයක්ම ඉශ්ට වෙන්න ඔනේ 🙏 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ...අම්මියි තාත්තයි අකියි අයියයි හතර දෙනාම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...! 🙏❤️ ආදරෙයි හතර දෙනාටම ❤️😘😘😘
Katu saya koheda tiyenne
Eka aththa hriyatama hari katu seye wena praththana .matath ishta una.
@@HashiniMadhuwagemihintale gawa
@@chathusudarshani2764katu seya koheda thiyenne.e mokakda
@@HashiniMadhuwage අනුරාධපුර මිහින්තලේ
ඒ ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි ❤
ඔයාලගේ vlogs හැම එකක්ම මං බලනවා.ඔයාල හතර දෙනාම එකිනෙකාට හරිම ආදරනීයයි❤❤❤❤
❤අපි kamati❤අක්කි ❤අයියා ❤❤දිනිති කවුරු මඩ ගහන්න ඔයා ඉදිරියට යන්න ❤ඔයා නිහතමානී ලමයෙක් ❤අපි ලන්ඩනයේ සිට බලනව ලන්ඩන් ඉදිරියට යන්න සුබ පැතුම් sangih අයියා නිහතමානී නිහතමානී අයියා අපි ලන්ඩනයේ සිට බලනව madaghnairisiyawata❤❤❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤
ඔයාලා දෙන්න කල ප්‍රාර්ථනා ව හරිම හොඳයි අපි හැමෝම හිතන දේම ඔයාල ප්‍රාර්ථනා කරල බොහොම පින් බොහොම ස්තුති ❤❤❤ඔයාල දෙන්න හැමෝම ගැන හිතන එක ට නම් හරිම හොදයි ❤❤❤❤🎉🎉🎉🎉
Suba අලුත් අවුරුද්ද wawa බුදුසරණ dawe pehetai .
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා , අයියා ❤️
ඔය දෙන්නම වාගේ ලස්සන .දරුවෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
අනේ ඔයාලගේ ආදරණීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතී අයියා ,අක්කි ඔය දෙන්නටත් ඒ විදියටම සුබ වෙන්න ඕනී.ආදරෙයි දෙන්නටම❤🥺🌸
සංගීත් පුතා ට තියෙන්නේ හරිම අවංක හිනාවක්
දිනිති හරිම ලස්සන කෙනෙක්...❤❤❤
සුබම සුබ ලස්සනම ලස්සන අලුත් අවුරුද්දක් වේවා අක්කි,අයියා සහ ඔයාලගෙ පවුලටම..✨️💐❤අත්තම්මට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා..!😍💐❤
පින්වත් දරැවෙක් ලූබේවා!!
නීරෝගී දරැපැටියෙක් ලැබෙන්න කිය්ලා ප්‍රාර්තනා කරනවා..😚😚❤️❤️
Grandma's love is pure touched 😢❤
සුබ නව වසරක් වේවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න
අනේ ආච්චි අම්මා නීරෝගී වේවා! නිදුක් වෙත්වා! ඒ ආදරය ❤
ඔයාලා දෙන්නට ලස්සන නිරෝගී පින්වන්ත දරුවෙක් ලැබේවා!
Oya denna ගොඩක් හොඳයි මල්ලි
සල්ලි නෙවෙයි පුතා හිතේ සතුට සැනැසුම නිරතුරුව ලැබෙනවා නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන් ❤️❤️❤️
Kauru monawa kiuwath mn dakapu raththaran hadawathak thiyena kenek thamai dini❤ subama suba nawa wasarak wewa! Wagema, nirogimath dinita wagema hoda hadawathak thiyena manikak labenna kiyala prarthana karanawa.budu saranai!
අනේ ගෙවල් ලගටම ඇවිත් ගිහින්...🥺 සුභ අලුත් අවුරුද්දක් වේවා..❤
සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම නිරෝගී දරුවෙක් ලැබේවා
Oyala dennatath hemadama sathutin enna lebewa kiyala.❤❤❤❤oyala dennata hemadamath adarei
❤❤❤hithe thiyena sema bala poroththuwakma etu wewa!ane...nangiyo mamath අනුරාධපුර aya ආවොත් අනිවාර්යයෙන් ape ගෙදර anna ❤❤❤j
සුබ නව වසරක් වේවා.අක්කගෙයි අයියගෙයි ජීවිතේ සාර්ථක වේවා.❤❤❤❤❤ආදරෙයි දෙන්නටම
ඔය දෙන්නගේ මේ අවුරුද්දේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා !ඒ වගේම ආච්චි අම්මටත් දීර්ඝායුෂ ලැබේවා !අපි වෙනුවෙන් සුබ පැතුම් එක් කලාට බොහෝම ස්තූතියි .ඒ වගේම ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ගොඩක් 🥰🥰🥰
සුබ අලුත් අවුරුද්දක් වේවා !! අක්කිටයි අයියටයි දෙන්නටම ❤❤❤❤❤
අක්කිටයි අයියටත් සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! සතුට්න් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘
Happy New year aiya akki oyala dennatama adarei godak❤❣️♥️💌💕💞💗💖💝💘🤍🖤🤎💜💚💛🧡❤️🥳🤩😍🥰🌹😘🥰😍🤩🥳💝🌺💐🏵️
ජෙසු පිහිටයි ,ආච්චී අමිමා...ඔයාලා දෙන්නටත් ජේසු පිහිටයි ..🙏🙏
අයියව අපි ඊයේ දැක්කා ගොඩගම පැළෑදගොඩ පාරෙදි.. ඔයා එක්ක කතා කරන්න හදනකොටම ඔයා ගියා.. ඔයාලා මේ හරියෙද ඉන්නෙ.. මට දිනි අක්කව බලන්න හිතයි❤
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා නංගී සියලු දෙනාටම❤
කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වන නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔය දෙන්නාටත් 🎉🎉❤❤
ජේසූ .පිහිටයි.දෙවිවහන්සේගේ .ආශිර්වාදයෙන් .දීර්ඝයු වෙිවා
නිරෝගී දරු පැටියෙක් ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා❤
Badata atha thiyala angulimala piritha ude kiyala nirogi daruwek labenna kiyala hithanna meke comments dakala kiwwe
ඔය දෙන්නා කල උතුම් පිංකම් ආනුභාවයෙන් ආච්චි අම්මාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී ඔයදෙන්නාට පිංවත් දරුවෙක් නීරෝගී දීර්ඝායු වාසනාවන්ත දරුවෙක් ලැබේවා !!!🙏🙏🙏තෙරුවන් සරණයි 🙏සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🤲ව්ශ්ව මාතාවගේ පිහිටයි 🙏🤲❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹☺️☺️☺️
.😮😅
අනේ මම් අවුරුදු 3ක් තිස්සෙ දරුවෙක් වෙනුවෙන් හීන දකිනවා,මගේ මහත්තය මට ගොඩක් ආදරෙයි එයා නිසා අමාරුවෙන් හිත හදාගෙන ඉන්නවා,හිත රිදෙන අය නම් ගොඩයි,මාත් ආසාවෙන් ඉන්නෙ කටු සෑයට යන්න ,ඒත් ඒක ටිකක් අපි දෙන්න ට අපහසු දෙයක් .අනේ මටත් ආශීර්වාද කරන්න අනේ පුන්චි පැටියෙක් මටත් ලැබේවා කියලා ,
කිරි සිහින සැබෑවේවා❤❤
අනන්ත.වු.බුදුගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම දරු.සුරතල් බලන්නට ඉක්මනින්ම වාසනාව.ලැබේවා.❤🙏🙏
අක්කා ඔයාට යන්න අපහසු කිව්වේ ඇත්තටම ආර්ථික ගැටලුවක්නම් කියන්න දිනි සංගීත් අපි ඔක්කොම එකතුවෙලා යන්න ක්‍රමයක් හදන්නම්
@@rasangiedirimanna1944 me aurudde e kiri sihinya sebe wewa
Ikmanata Kiri sihinaya sebe wewa.wishwa mathawata oyage prarthanawa kiyanna.
ඔයාලා දෙන්නා වගේම ආදරනිය, හොද ගතිගුණ තියෙන පින්වත් දරුවෙක් ලැබේවා
මම බැලුවෙ5 ඔයාලගෙ ප්‍රාර්තනා මාව ඇඩෙවුවා සුදූ. ඔයාලටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනා. දිනීගෙ හිනාව තියන,උත්සහ වන්ත,ඒ වගේම සන්ගීත්ගේ උතුම් ගතිගුන තියන, පුත් රුවනක් ලැබේවා❤❤🙏🙏
සූභ අළුත් අවුරුද්දක් වේවා.ඔයාලා දෙන්නා ට.මට බබාලා 4ඉන්නවා.අන්තිමට twincela හම්බවුනා.පුතාලා 3,දුවයි.මම හැමදාම අංගුලිමාල පිරිත කිව්වා.බඩට අත තියලා හැමදාම උදේට නීරෝගී දීර්ඝායුෂ පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා කිව්වා.මට ඒ විදිහට ම ලෑබුනා
නිරෝගි පින්වන්ත ලස්සන මැණිකක් වගේ දරු පැටියෙක් ලැබේවා..කරන කියන පින් වල බලෙන් ආච්චි අම්මට දීර්ඝායු ලැබේවා 🙏🙏
ඔයාලා දෙන්නටත් පවුලේ සැමටමත් සියලුම සත්වයාට නිදුක් නිරෝගී වාසනාවන් ත අවුරුද්ද ක් වේවා ...ආදරෙයි හැමදාම.......❤️❤️❤️❤️❤️❤️
ඔයදෙන්නාටත් පවුලේ සැමටත් ලැබු 2025 අලුත් අවුරුද්ද සෞභාග්‍යයමත් වාසනාවන්ත නීරෝගීමත් දීර්ඝායුෂ ලැබී ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ජිවිතේ සාර්ථකත්වය දියුණුව වගේම ඔය දෙන්නාට වාසනාවන්ත නීරෝගීමත් දීර්ඝායු දරුසම්පතක් ලැබීමට ද ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
දිනී හරිම නිහතමානි , හොද දැනුමක් තියන කෙනෙක්. ඔයාලා දෙන්නම ඒ වගේ.. හරිම ආදරෙයි ඔයාලාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න.සුබම සුබ නව වසරක් වේවා ❤
ඔයාල දෙන්නට අම්මට තාත්තට ආච්චි අම්මට බණ්ඩියෙ ඉන්න චූටි පැටියට නිදුක් නීරෝගී සුබම සුභ අලූත් අවුරුද්දක් වේවා..❤❤
ඔයාලා වගේම ආදරනීය ලස්සන පින්වත් දරැවෙක් ලැබේවා. සියලුදේ යහපත් ලෙසින් සිදුවේවා. දේවාශිර්වාද ලැබේවා.
අක්කිට වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 😘😘😘 සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️😍😍
ආච්චි අම්මටත් නිදුක් නීරෝගී සුව ලැබේවා .. දීර්ඝායුෂ ලැබේවා ....ආදරෙයි ආච්චි අම්මා...❤❤❤
ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ❤දිනි හරිම පින් පාටයි. ❤ ඔය දෙන්නගේ විඩියෝ බලද්දි හිතට මාර සතුටක් දැනෙනවා. ❤️හැමදාම සතුටින් ඉන්න ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤❤සුදු අත්තම්මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤
අනේ ආච්චි අම්මා❤❤
දිර්ඝායුෂ්
ලැබේවා
ඔයාලටත් ඔයාල පතාගෙන ඉන්න බබාටත් අම්මටත් තාත්තටත් සුබ නව වසරක් වේවා.
අක්කිටත් අයියටත් පවුලෙ හැමොටම සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙ අවුරුද්ද ❤❤❤❤ ආදරේයි සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤️❤️❤️❤️❤️
ආච්චි අම්මා ට නිදුක් නිරෝගී බව ලැබේවා 🧡ඔයාලා දෙන්නටත් බුදුසරණයි ජේසු පිහිටයි ❤
ඔයාලාව දකිද්දි ආසා හිතෙනවා .... පුංචි දරු පැටියෙක් එක්ක මේ අවුරුද්ද සතුටින් ඉතිරේවා....❤
බලාපොරොත්තුම ඉටුවෙන .දීර්ඝායුෂ ලස්සන පින්වත් දරුසම්පතක් ලැබේවා.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නන්ගි මල්ලි ❤ඒ ආදරේ කරුනාවට ගොඩාක් ආදරෙයි🫶❤️
ආචිචි අමිමාටත් නංගිටත් මල්ලිටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසර ක් වෙිවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔයාල ගොඩාක් නිහතමානී...ලස්සන හිත් තියෙන්නෙ. සංගීත් අයියා අලුත් drama එකේ Superb acting💛 ගොඩක් අය ඔයා නිසා ආසාවෙන් බලනවා.
ලස්සන දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤
ආච්චි අම්මට දීර්ඝායුශ ලැබේවා ❤️
අච්චි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
සුභ අලුත් අව්රුද්දක් වේවා අක්කි අයියා මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. මට කාත් කව්රුත් නෑ මම හිතන් ඉන්නේ ඔයාලා තමයි මගේ පව්ලේ අය
අක්කිව දැක්කාම හිත පිරිලා යනවා අනේ අක්කිනම් භාවනාවක් අයියනම් ගොඩාක් වාසනාවන්තයි 🥺❤
නිදුක් නීරෝගීබාවය,දීර්ඝායුෂම ලැබේවා ආච්චි අම්මට .ඒවගේම ඔයාලාදෙන්නනටත්,අම්මිටත්තාත්තිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා .. බුදු සරනයි ....🙏
මන් හරිම ආස කරන,ආදරේ කරන දෙන්නෙක්❤❤❤❤හදවතින්ම ප්‍රාර්ථනා කරනව නංගීටයි මල්ලිටයි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කියල,,,❤❤❤❤❤
අනේ ආච්චිඅම්ම බලන්න ආශාවෙන් හිටියෙ.තෙරැවන් සරණයි ආච්චි ඔයාට දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏
ලැබුවාවූ නව වසර නිදුක් නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා 🙏❤🥰සියළු සිතුම් පැතුම් ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත පැංචෙක්ව අරන් එන්න ධර්‍යය ලැබෙන්න ඕනී අක්කා ඔයාට❤
ආත්තම්මාට නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉❤🎉
ඉතින් හැමෝටම යහපත් පැතුම් ඉටුවන සතුට විතරක් පිරිලා ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ❤❤🎉
හිත හොද දෙපොලක්.ඔයාලා දෙන්නාටත් විශ්වය දෙනවා.අපි කියන දේ අපිට ලැබෙනවා boomerang එකක් වගේ.
සුබ අලුත් අවුරුද්දක් අක්කි අයියේ ඔය දෙන්නට 🎉❤❤❤ බුදුසරණයි ඔයාලට!!!
ආච්චි අම්මාට නුදුක් නිරෝගී සුව හිමි වේවා❤❤ දිනී සංගීත් දිනේවා❤❤❤❤
ඔයා ලාගෙ ප්‍රාර්එනාවට මම ගොඩාක් ගරුකරනවා,
ඹය. දෙපලටත් සුබපැතුම්
ජෙසු පිහිටයි අච්චි අම්මට
සංගීත්ට පුතෙක් ලැබේවා.සුභම සුභ අලුත් අවුරුදුක්.
සතුට්න් ඉන්න මාත් බන්ඩ් අම්මා කෙනෙක් ඔයාලා දෙන්නාටම සුබ පැතුම් 🥰🥰🥰❤❤❤
මගේන් පළවෙනි comment එක. ඔයගෝල්ලන්ටත් මේ ලැබුවාවු අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අවුරුද්දක් වේවා. ජයවේවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියටයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි හැමදාම❤❤
ආච්චි අම්මා ඇතුළු නංගිටත්, මල්ලීටත් ,අම්මටත් තාත්තාටත් නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ❤❤❤.අපිත් අනුරාධපුරයේ.ඒත් මේ සැරේ රුවන්වැලි සෑයට යන්න බැරි වුනා.ගියානම් ඔයාලව බලන්න තිබුනා .අපේ දුව ගොඩක් ආසයි. ඔයාලගේ වීඩියෝ බලනවා.බුදු සරණයී 🙏🙏
දිනී අක්කි ලස්සනම වෙලා..පින් පාට වැටිලා මූණ.
අනේ ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි අපි ගොඩක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤❤❤
නිදුක් නිරෝගී සුබම සුබ වසරක් වේවා ❤ ඒ වගේම නිදුක් නිරෝගී ගුණ දහමින් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා තෙරුවන් සරණයි
ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි මල්ලී අම්මී තාත්තී. හැම ජනවාරි පලවෙනිදම අලුත් අවුරුද්දම හැමදාම හුඟාක් වෙලාවට මං සමරන්නේ තනියම. ඇත්තටම මෙතන සැමරීමක් නෑ. මගේ මහත්තයා වැඩ කරන්නේ ආරක්ෂක අංශය. අපි දෙන්නට දරු පැටියෙකුත් නැහැ. දැන් අවුරුදු එකොළහක් විතර හුඟක් වෙලාවට මම තනියම තමයි මේ දවස ගෙවන්නේ. ඔයාලා හැමෝටම ආදරෙයි❤❤❤❤❤
මගේ ගමත් මිහින්තලේ . දැන් ඉන්නෙ ඉතාලියේ මගෙත් හැම දේකටම පිහිටි උනේ කටු සැය . ඒක පුදුම විස්වාසයක් ,මන් හරිම වාසනාවන්තයි ඒ පිහිටි නිතරම ලැබූනට . ඔයාලගෙ සියලු පැතුම් ඉටු වේවා !!!! 💐💐💐
පුතාලා දෙන්නාම අලුත් අවුරුද්දේ හැමෝටම කරපු ප්‍රාර්ථනාව වගේම ඔයාලටත් එසේම වේවා!
Sangeeth harima නිහතමානී චරිතයක් ..❤❤ oyala දෙන්නට ලස්සන නිරෝගී දරු සම්පතක් ලැබේවා .subama suba අලුත් අවුරුද්දක් වේවා ❤❤
දුව කිවිවේ ඇත්ත මිහින්තලේ හදන්න ගත්ත ආයුධ තමයි තැන්පත් කරලා තියෙන්නේ❤❤❤❤❤
පුතාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!❤❤❤❤
බුදුසරනයි දළදා සමිදුගේ පිහිටයි ඔබලා සියලු දෙනාටම ❤නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !❤
අනේ ඒ අත්තම්මා! ❤❤❤❤❤
බුදු සරණයි ඔයාලට 🙏🙏 සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා 🙏🙏❤️❤️ පින්වත් දරු සම්පතක් ලැබේවා 🙏🙏❤❤❤
සුහ අලුත් අවුරුද්දක් වේවා. .නිරෝගිමත් වාසනාවන්ත දරැ උපතක් වේවැ මේ වසරේම...
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා ❤❤ අක්කා තවත් ලස්සන වෙලා පරිස්සමින් ඉන්න අක්කයි අයියයි දෙන්නම ආදරෙයි ❤❤❤
ඔයාලා දෙන්නටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සතුට පිරුණු අවුරුද්දක් වේවා....ආදරෙයි හැමදාම ❤❤❤
ඔයාලාටත් happy new year 🎉🎉🎉🎉 ඔයාලාටත් එසේම වේවා 💎💎❤️❤️❤️💎🙏🙏🙏 ඔයාලාත් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක්ම වේවා ඔයාල දෙන්නටත් පවුලේ සියලුම දෙනාටත් කියලා ඉතාමත්ම ආදරයෙන් ප්‍රාර්ථණය කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී වාසනාවන්ත කිරි දරු පැටියෙකුගේ සිහිනය සිතනා පතනා අයුරින්ම සැබෑ වේවා. කිසිම ලෙඩක්, දුකක්, හිංසාවක්, පීඩාවක් නොවේවා.තුණුරැවන්ගේම සරණයි. ජේසු දෙවියන්ගේ පිහිටයි. හැමදාමත්ම ගොඩක්ම සතුටින්ම ඉන්න. හරිම ආදරණීය ෆැමිළි එකක්. ඇස්වහ කටවහ වදින්න ඵපා කවදාවත්ම. 🙏🙏🙏❤❤❤🎉🎉
ඔයාලා දෙන්නගෙ ප්‍ර්‍රාර්තනාව ගොඩාක් වටිනව මල්ලි නංගි බුදු සරනයි
ඔයාලා සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා .ජයවේවා .🙏🙏🙏.බුදුසරණයි දෙවීපිහිටයි .
ඔය දෙන්නා වගේම රටට ආදරය සතුට, සෞභාග්‍යය ,යහපත් සාරධර්ම බෙදා දිමට හැකි පින්වන්ත දුවෙක් පුතෙක් ලැබෙිවා!!!😊❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤ආදරෙයි.
ඔයාලා. දෙන්නටත්. එසේම වේවා.. අපේ. ගම.. බුදුසරණයි. 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් වාසනාවන්ත නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා අක්කී ඔයාට. ❤❤ ඔයා ඉපදුනේ මොන අවුරුද්දෙද? අක්කී කෙනෙක්ද දන්නේ නෑ ඒකයි. ❤😘🥰
ආච්චි අම්ම ක්‍රිස්තියානි නේද? ලස්සනට ගීතිකා කියනවා. ජේසු පිහිටයි ❤
කටු සෑයට ගිහින් කරන පාර්තනාවක් කවදාවත් වරදින්නෙ නෑ...අනිවරෙන් ඒ දේ ඉශ්ට වෙනවා..කටු සෑය එක තම ගිඩක්ම විශේශ...අකියි අයියයි හිතන පතන හැමදෙයක්ම ඉශ්ට වෙන්න ඔනේ 🙏 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ...අම්මියි තාත්තයි අකියි අයියයි හතර දෙනාම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...! 🙏❤️ ආදරෙයි හතර දෙනාටම ❤️😘😘😘
Katu saya koheda tiyenne
Eka aththa hriyatama hari katu seye wena praththana .matath ishta una.
@@HashiniMadhuwagemihintale gawa
@@chathusudarshani2764katu seya koheda thiyenne.e mokakda
@@HashiniMadhuwage අනුරාධපුර මිහින්තලේ
ඒ ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි ❤
ඔයාලගේ vlogs හැම එකක්ම මං බලනවා.ඔයාල හතර දෙනාම එකිනෙකාට හරිම ආදරනීයයි❤❤❤❤
❤අපි kamati❤අක්කි ❤අයියා ❤❤දිනිති කවුරු මඩ ගහන්න ඔයා ඉදිරියට යන්න ❤ඔයා නිහතමානී ලමයෙක් ❤අපි ලන්ඩනයේ සිට බලනව ලන්ඩන් ඉදිරියට යන්න සුබ පැතුම් sangih අයියා නිහතමානී නිහතමානී අයියා අපි ලන්ඩනයේ සිට බලනව madaghnairisiyawata❤❤❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤
ඔයාලා දෙන්න කල ප්‍රාර්ථනා ව හරිම හොඳයි අපි හැමෝම හිතන දේම ඔයාල ප්‍රාර්ථනා කරල බොහොම පින් බොහොම ස්තුති ❤❤❤ඔයාල දෙන්න හැමෝම ගැන හිතන එක ට නම් හරිම හොදයි ❤❤❤❤🎉🎉🎉🎉
Suba අලුත් අවුරුද්ද wawa බුදුසරණ dawe pehetai .
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා , අයියා ❤️
ඔය දෙන්නම වාගේ ලස්සන .දරුවෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
අනේ ඔයාලගේ ආදරණීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතී අයියා ,අක්කි ඔය දෙන්නටත් ඒ විදියටම සුබ වෙන්න ඕනී.ආදරෙයි දෙන්නටම❤🥺🌸
සංගීත් පුතා ට තියෙන්නේ හරිම අවංක හිනාවක්
දිනිති හරිම ලස්සන කෙනෙක්...❤❤❤
සුබම සුබ ලස්සනම ලස්සන අලුත් අවුරුද්දක් වේවා අක්කි,අයියා සහ ඔයාලගෙ පවුලටම..✨️💐❤
අත්තම්මට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා..!😍💐❤
පින්වත් දරැවෙක් ලූබේවා!!
නීරෝගී දරැපැටියෙක් ලැබෙන්න කිය්ලා ප්‍රාර්තනා කරනවා..😚😚❤️❤️
Grandma's love is pure touched 😢❤
සුබ නව වසරක් වේවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න
අනේ ආච්චි අම්මා නීරෝගී වේවා! නිදුක් වෙත්වා! ඒ ආදරය ❤
ඔයාලා දෙන්නට ලස්සන නිරෝගී පින්වන්ත දරුවෙක් ලැබේවා!
Oya denna ගොඩක් හොඳයි මල්ලි
සල්ලි නෙවෙයි පුතා හිතේ සතුට සැනැසුම නිරතුරුව ලැබෙනවා නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන් ❤️❤️❤️
Kauru monawa kiuwath mn dakapu raththaran hadawathak thiyena kenek thamai dini❤ subama suba nawa wasarak wewa! Wagema, nirogimath dinita wagema hoda hadawathak thiyena manikak labenna kiyala prarthana karanawa.budu saranai!
අනේ ගෙවල් ලගටම ඇවිත් ගිහින්...🥺 සුභ අලුත් අවුරුද්දක් වේවා..❤
සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම නිරෝගී දරුවෙක් ලැබේවා
Oyala dennatath hemadama sathutin enna lebewa kiyala.❤❤❤❤oyala dennata hemadamath adarei
❤❤❤hithe thiyena sema bala poroththuwakma etu wewa!ane...nangiyo mamath අනුරාධපුර aya ආවොත් අනිවාර්යයෙන් ape ගෙදර anna ❤❤❤j
සුබ නව වසරක් වේවා.අක්කගෙයි අයියගෙයි ජීවිතේ සාර්ථක වේවා.❤❤❤❤❤ආදරෙයි දෙන්නටම
ඔය දෙන්නගේ මේ අවුරුද්දේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා !ඒ වගේම ආච්චි අම්මටත් දීර්ඝායුෂ ලැබේවා !අපි වෙනුවෙන් සුබ පැතුම් එක් කලාට බොහෝම ස්තූතියි .ඒ වගේම ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ගොඩක් 🥰🥰🥰
සුබ අලුත් අවුරුද්දක් වේවා !! අක්කිටයි අයියටයි දෙන්නටම ❤❤❤❤❤
අක්කිටයි අයියටත් සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! සතුට්න් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘
Happy New year aiya akki oyala dennatama adarei godak❤❣️♥️💌💕💞💗💖💝💘🤍🖤🤎💜💚💛🧡❤️🥳🤩😍🥰🌹😘🥰😍🤩🥳💝🌺💐🏵️
ජෙසු පිහිටයි ,ආච්චී අමිමා...
ඔයාලා දෙන්නටත් ජේසු පිහිටයි ..🙏🙏