රු:10000 කට විනාඩි 5න් ලොකුම බඩු මල්ල| කවුද දිනුම්| Super Market Challenge| Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2023
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 566

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 11 หลายเดือนก่อน +96

    මේ වෙලාවෙ උදව් අවශ්‍යතාව තියෙන මිනිස්සු කොච්චර ඇතිද ...අපිටත් කන්නවත් විදිහක් නැතුව අසරණ වෙලා ඉන්නෙ ..ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ බබා ඉන්නෙ අසනීපයෙන් පොඩි එක්කෙනාට ඔපරේෂන් එකක් තියෙනවා ඒකවත් කරන්න විදිහක් නැතුව ඉන්නෙ ..
    ඔයාලා කාට වුනත් කරන මේ හොඳ වැඩේට හදවතින්ම ආශිර්වාද කරනවා ..මොකද අපි වගේ අය ගොඩාක් ඉන්නවා😢😢😢😢

  • @chinthakaanuruddha2802
    @chinthakaanuruddha2802 11 หลายเดือนก่อน +244

    අහින්සක මිනිස්සු මාර්කට් කරල සල්ලි හොයන කාලෙක. දුන්න කෙනගෙ මූන වත් පෙන්නුවෙ නැතිව ඒ කරපු උදව්වට ඔයාලට පිං .❤️❤️❤️❤️

  • @madumadushi9574
    @madumadushi9574 11 หลายเดือนก่อน +64

    අනේ ඒ මනුස්සයට බඩුටික දීලා එද්දි දිනිගෙ මූණෙ තිබ්බ සතුට ඒ හිනාව ඇත්තටම මාරයි එහෙම තමයි කෙනෙක්ට යමක් දෙනකොට සතුටින් දෙන්න ඕනේ ඔයාලට් ජය ❤❤❤❤❤

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama 11 หลายเดือนก่อน +44

    ගොඩක් පින් ❤ මේ කාලෙ උදව්වක්කරත් ඒ කෙනාගේ මූනවත් පෙන්නුවේ නෑ ඒක තමයි ඔයාලගෙ නිහතමානී කම ......ආදරෙයි ඔයාලට හැමදාමත් ❤

  • @rajikasashen5100
    @rajikasashen5100 11 หลายเดือนก่อน +162

    අද ගොඩක් දෙනෙකුට කන්නවත් ඉන්නවත් නැතිවෙලාවේ ඔයාලා මේ කරපු වැඩේ සුපිරිම සුපිරි.තවත් ඒ වගේ මිනිසුන් හට උදවු උපකාර කරන්න ඔයාලා හට ධහිර්‍ය ලැබේවා .

  • @sithaginimnaya
    @sithaginimnaya 11 หลายเดือนก่อน +25

    "දුන්නොත් දානය....
    ලැබෙයි නිධානය"......
    පෙර සංසාරෙත් හොදින් දන් දීල තියෙනව.ඒ පුරුද්ද තමයි මේ භවෙත් අරන් ඇවිත් තියෙන්නෙ......
    තවතවත් උතුම් පිංකම් කරන්න ලැබේවා .....
    සංගීත් ,දිනී මම ආසම දෙන්නෙක්..... මම හරිම කැමති ආදරනීය පව්ලක්.......
    තෙරුවන් සරණයි හැමෝටම .......

  • @chamindabandara5575
    @chamindabandara5575 11 หลายเดือนก่อน +44

    මනුස්සයෙකුට කෑම වේලක් දුන්නොත් අවම ආනිසංශය ආත්ම දාහක් කවදාක්වත් බඩගිනි ඉන්න වෙන්නෑ මේ වගේ පුණ්‍ය කටයුතු නිතර නිතර කරන්න ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤❤❤

  • @ankank6747
    @ankank6747 11 หลายเดือนก่อน +32

    ඔයාලා පස්දෙනාටම බුදුසරණය!!!හැමදාම සතුටින් ඉන්න හොද දේවල් කරන්න තව තවත් ශක්තිය දයිර්ය ලැබෙන්න ඕන ඔයාලට සංගීත් අයියට තියෙන්නේ හරිම හොද හදවතක් ඒ බඩු දීපු කෙනවවත් පෙන්නුවේ නැ කිසිම ලොකු කමක් නැති පෞලක් සතුටින් ඉන්න දෙවිපිහිටයි!!!

  • @sadinikawya9964
    @sadinikawya9964 11 หลายเดือนก่อน +25

    මේ වෙලාවේ කරපු දේ ගොඩාක් වටිනවා අයියා අක්කි අම්මි තාත්ති වරා අයියා.අද කාලේ ගොඩාක් කන්න නැතුව මිනිස්සු දුක් විදිනවා.අමාරුවෙන් වේල හොයා ගන්න කෙනෙක්ට දුන්න එක ගොඩක් වටිනවා අනේ🥺❤️ඔයාලට තවත් හරියන්න ඕන වැඩියෙන් හැමදේම ලැබෙන්න ඕනි😍❤️‍🩹ඇස්වහක් වදින්න එපා අපේ පවුලට🤗💙සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤️🖇️💙🦄✨😍

  • @indudissanayaka4137
    @indudissanayaka4137 11 หลายเดือนก่อน +19

    මං ආසම සංගීත් ගේ අම්මට... එයා හොද නැන්දම්ම කෙනෙක්...ඇත්තටම දිනී ගොඩක් lucky ❤🎉

  • @user-qg2jt6rg7d
    @user-qg2jt6rg7d 11 หลายเดือนก่อน +20

    අයියේ පට්ටම වටිනවා ඔයා ඒ කරපු වැඩේ. ඒ කෙනාගේ මුන නොපෙන්නුවාට පින්.. හැමෝටම උදව් කරන්න ලැබේවා...❤

  • @malikanchana6770
    @malikanchana6770 11 หลายเดือนก่อน +17

    කියන්න වචන නෑ..ඒතරම් මනුසත් කමින් පිරුනු හදවත් 05 ක්....ජීවීතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා අයියේ අක්කේ...බුදු සරණයි.පරෙස්සමින් ගමන් බිමන් යන්න...ජයවේවා....ආදරෙයි සතරසිංහ පවුලටම ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +20

    මේ කරපු දේ නන් ගොඩාක් වටිනවා .ඇත්තටම දිනී අක්කි ඔයාලට ඇත්තටම වාසනාවන්ත මැණිකක්.සංගීත් අයියා අම්මි අප්පච්චි හරිම වාසනාවන්තයි .ගොඩාක් පිංඅතේ වැඩක් .අදත් ව්ලොග් එක සුපිරි වෙනදා වගේම .බුදුසරණයි හතරදෙනාටම ❤️❤️❤️❤️❤️❤️

  • @nipuninimesha
    @nipuninimesha 11 หลายเดือนก่อน +30

    වීඩීයෝ එක දාපු ගමන්ම බැලුවා ඔයාලට ගොඩක් ආදරෙයි ❤️

  • @utharabope3891
    @utharabope3891 11 หลายเดือนก่อน +44

    තාත්තා යි ,පුතා යි 🏆
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @rashmipramodya3096
    @rashmipramodya3096 11 หลายเดือนก่อน +26

    හරිම ආදරනීය පවුලක් 🤗❤️

    • @kawyasewmini5314
      @kawyasewmini5314 8 หลายเดือนก่อน

      හරිම ආදරනීය පවුලක් ❤️❤️💙💙🌹🌹😍😍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 11 หลายเดือนก่อน +6

    ඔයාලට ගොඩාක් පින් මේ කරන වැඩ වලට.වැඩි වැඩියෙන් දේවල් ලැබිලා,ජීවිතේ හැමදාමත්,ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +24

    හොද වැඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමදාම ඔයාලට අමතර වරා මල්ලිටත්. ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි සැමට 🙏🙏❤️❤️🌹🌹🌹🌹🇸🇦🇸🇦🇸🇦

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q 11 หลายเดือนก่อน +20

    මිනිස්සුන්ට උදව් කරලා ඒ මිනිස්සු විකුණන් කන පරයන්ට කියන්නේ මෙන්න බලාපියව් උදව් කරන විදිහ ඒ මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට කිසිම හානියක් නොකර උදව් කරන විදිහ

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 11 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා මේ කරපු දේ.ඔයාල හැමදාම සතුටින් ආදරෙන් ඉන්නේ මෙහෙම දේවල් කරන නිසා.බුදු සරණයි ..........❤❤❤ ආදරෙයි ගොඩක් ..........

  • @prageethikaekanayaka9637
    @prageethikaekanayaka9637 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වැඩක්. ඔයාලට පුලුවන් විදිහට ඔයාල මිනිස්සුන්ට උදවු කරන විදිහ දැක්කම ගොඩක් සතුටුයි.ආදරෙයි. ❤❤❤

  • @nelummadushankani9162
    @nelummadushankani9162 11 หลายเดือนก่อน +29

    ඇත්තටම හෝද වැඩක් ඔයාල හැමෝට බුදු සරනයි ❤️❤️❤️👌👌👌

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 11 หลายเดือนก่อน +5

    So funny ..funny ..
    ඒ වගේම අන්තිමට කළ උතුම් ක්‍රියාවට හිසනමා අචාර කරනවා🙏🙏🙏🙏 පස්දෙනාටම ගොඩක් පින්
    දිනෙන් දින දියුණුවට පත්වේවා ..තෙරුවන් සරණයි සියලු දෙනාටම ...

  • @suneethaherath8202
    @suneethaherath8202 11 หลายเดือนก่อน +23

    පුදුම තරගයක්නේ මේ හතර දෙනාගේ...අම්මා තාත්තා දුව පුතා කියලා නෑ.අතාරින්න එපා.

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤
    Full enjoyed video

  • @drums8336
    @drums8336 11 หลายเดือนก่อน +8

    අයියේ අක්කේ ඔයාලා ඔය කරගන්න පිනම ඇති නිරෝගි සම්පන්නව,කිසිම අගහිගයක් නැතුව හැමදාම සතුටින් ඉන්න...යමක් කමක් තියන අයටම දෙන්නේ නැතුව ඒ උදවුව අවෂය අයටම දෙන එක ලොකූ දෙයක්...ඒ හිත් මොනතරම් සතුටු වෙනවාද..කන බත් ඇටයක් ගානේ පින් දෙනවා...ඒ පිනම ඇති...හැමදාම අසරන මිනිසුන්ට උපකාර කරන්න සිත් පහල වේවා...ජේසු පිහිටයි

  • @ureshapabodani6173
    @ureshapabodani6173 11 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් හොඳ වැඩක් ඔයාලා ඒ කළේ. අනේ හරිම සතුටුයි. ඔයාලට ගොඩක් පින් මේ ජීවත් වෙන්න අමාරු කාලේ ඒ වගේ දෙයක් කරපු එකට. ඔයාලට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි 🥰❤️. හරිම ආදරණීය පවුලක් ඔයාලගෙ පවුල. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක්. ඇස්වහක් නම් වදින්න එපා කවදාවත් ❤️❤️❤️❤️❤️

  • @npnalankaa9512
    @npnalankaa9512 11 หลายเดือนก่อน +5

    මාර සතුටුයි දැක්කම.අනේ ඔයාලා පෙර පින් කරපු අය.ඒනිසා මේ ජිවිතේ ඔහොම සතුටින් සැපෙන් ඉන්නෙ.ඇස්වහක් වදින්න එපා ඔයාලට.තව තවත් වැඩිවැඩියෙන් ලැබේවා.හැමදාම සතුටම ලැබේවා.උතුම්වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏

  • @rathunishshanka9689
    @rathunishshanka9689 11 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි එහෙම දෙයක් කලාට , අද කාලේ වතුර උගුරක් වත් දෙන්නැති මිනිස්සු අතරේ ඔයාලා කලදේ ගොඩක් වටිනවා බුදුසරණයි ඔයාලට ඔයාලා කරන දේවලුත් හරියන්න ඕනේ හැමදාම සතුටින් ඉන්න

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක් ආදරෙයි ඔයාලට

  • @hemanthijayasinghe9869
    @hemanthijayasinghe9869 11 หลายเดือนก่อน +34

    පුතා තාත්තා ත් දක්ෂයි ❤ අම්ම යි දුවයි ❤ ආදරෙයි

  • @sujithkumarasujiya4463
    @sujithkumarasujiya4463 11 หลายเดือนก่อน +4

    ඔයාලා ගොඩක් හොඳ පවුලක් , ඔයාලා හැමදාම සතුටින් ඉන්න. දිනි අක්කි ට, සන්ගීත් අයියා ට අපි හැමෝම ආදරෙයි.❤️❤️❤️❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 11 หลายเดือนก่อน +6

    මේ වගෙ දෙයක් විනෝදයෙන් කිරීම ගැන හරිම සතුටුයි මෙ අමාරු කාලයේ ඔබලාට ජය.😀

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 11 หลายเดือนก่อน +30

    ආදරෙයි....සුභ පතනවා ඔයාලට❤❤❤❤ ! මටත් මං ප්‍රාර්ථනා කරන කෙනාවම විවාහා කරගන්නට ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරන්නකො....එයාත් මේ වගේ හොඳ සැමියෙක් ම වේවා!මටත් මේ වගේ හොඳ බිරිඳක් වෙන්න ලැබේවා! තෙරුවන් සරණයි !

    • @pradeepsudharika2032
      @pradeepsudharika2032 11 หลายเดือนก่อน +2

      Esema wewa oyatath hoda kenek labewa...

  • @chamarayugan358
    @chamarayugan358 11 หลายเดือนก่อน +4

    අනේ අයියේ ඔයාලා මේ වගේ කට්ටියට udau කරනවා නම් නුගේගොඩ BOC Bank එක ළග සුයිප් කූඩුවක් කරන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. එයාලා ගොඩක් අසරණයි. ඒ තාත්තාටත් අසනීපයි අම්මාටත් අසනීපයි. පුළුවන් නම් ඒ අම්මතයි තත්තටයි පුළුවන් udauwak කරන්න. පින් සෙද්දවෙනව ඔයාලා මේ කරන දේවල් වලට🙏මොකද මාත් මට පුළුවන් විදිහට හැමෝටම udaukaranawa

  • @thilnimadushika4799
    @thilnimadushika4799 11 หลายเดือนก่อน +2

    ඇත්තටම as 2kata kadulu awa. E wagema නිකරුණේ කාලය නාස්ති කරන සමාජයක මේ වගේ දිරිය kathakata ලබාදීමත‍් ගොඩක්ම වටිනවා.ඒ වගේම විනෝදය වටිනාකම පිරුණු video 1k. හරි ආදරෙයි. ඒ වගේම ඔයාලගේ pawlath ගොඩක්ම ආදර්ශමත් pawlak. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!ආදරෙයි.ජය වේවා!❤🙏💯👍

  • @gayathrimaduwanthi-ip9oi
    @gayathrimaduwanthi-ip9oi 11 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි oyala හතර දෙනා gena..aaa wara aiyath aethuluwa...ගොඩාක් හොඳ වැඩක් කළේ .වැඩි වැඩියෙන් ලැබෙන්නට ඕනෑ .....බුදු සරණයි oyalata.

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 11 หลายเดือนก่อน +2

    ඔයාලා කරේ ගොඩක් පුණ්‍යවන්ත ක්‍රියාවක් දකින්නත් ආසයි මේ වගේ මිනිස්සු. මමත් නිතරම දුප්පත් අහිංසක මනුස්සයෝ වෙනුවෙන් මොනවා හරි දෙයක් දෙන කෙනෙක් නිසා හරිම සතුටුයි ඔයාලා ගැන මෙසේ හරි කරන්නේ පෙර සන්සාරෙ පුරුද්දට

  • @nilakshilakshika7573
    @nilakshilakshika7573 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා oyla මේ krpu වැඬේ, wedi wediyen hriynna kiyla hdawattin partna krnawa, 😘😘😘😘

  • @dilanidilani9832
    @dilanidilani9832 11 หลายเดือนก่อน +2

    Oyala me kanana dewal apita harima sathutui oyalata වැඩි වැඩියෙන් ලැබෙන්නට oni ආදරෙයි godaaak බුදු සරණයි parissamin inna හැමෝම ❤️❤️

  • @nayanakumari14
    @nayanakumari14 11 หลายเดือนก่อน +3

    ගොඩක් පින් පුතේ ඔයාලා හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි තවත් වැඩි වැඩියෙන් දෙන්න කිරි උතුරනවා වගේ ඔයාලාට ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @shampaernest3488
    @shampaernest3488 11 หลายเดือนก่อน +2

    සංසාරේ පිං කල අය මේ ආත්ම භවයෙත් පිං කරන්න මැලි වන්නේ නැහැ. ඒ උතුම් ගුණය ඔබ පවුලේ සියලු දෙනාටත් යහලුවාටත් පිහිටලා තියෙනවා 👍👍👍සියලු දෙවියන් ඔබ සැම දෙනාටම තව තවත් පිංවත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය දෙන එක ඒකාන්තයි 🙏 ඔය දෙන්නාට සැමදාම ආදරයෙන් සතුටින් ජීවත් වෙන්න තුන් සරණින් ලැබේවා මේ කරන පිංවල බලයෙන් 🙏🙏🙏ඔබ සැම දෙනාටම නිරෝගී සෙනෙහස පිරුණු ජීවිතයක් ලැබේවා 🙏🙏

  • @kumarikumari1262
    @kumarikumari1262 11 หลายเดือนก่อน

    හරිම වටිනා අදහසක් .ඔයාලට ගොඩක් ආදරෙයි .parissamin inna .👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @isharahansu9426
    @isharahansu9426 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා කරපු වැඩේ. ගොඩක් පින් හැමෝටම . සතුටින් ඉන්න .❤☺️🤗

  • @madavisilva8673
    @madavisilva8673 11 หลายเดือนก่อน +1

    Niyamai video eka.hamadama sathutin inna.budu saranai .

  • @mmds7107
    @mmds7107 11 หลายเดือนก่อน +6

    ❤ තෙරුවන් සරණයි ඔයාලට

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka7124 11 หลายเดือนก่อน +1

    ඔයාලට ගොඩක් පින් ඔයවගේ වැඩ දිගටම කරන්න ශක්තිය දෛර්ය ලැබේවා

  • @chamarusanathana779
    @chamarusanathana779 11 หลายเดือนก่อน +12

    අනේ කවදාවත් ඔයාලගෙ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.

  • @devikapriyadarshani3112
    @devikapriyadarshani3112 11 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ඔයාලා කරපු වැඩෙි.

  • @hemanthiwickramaarchch562
    @hemanthiwickramaarchch562 11 หลายเดือนก่อน +1

    ඔයාලා හැම කෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @mohamedkasim7944
    @mohamedkasim7944 11 หลายเดือนก่อน

    ගොඩක් පින් බුදු සරණයි ජේසු පිහිටයි හැමෝටම

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +2

    හැමදාමත් උදව්.උපකාර කරන්න.වාසනව.සක්තිය.ලැබේවාහැමදාමත්.සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @mihiranganipun9023
    @mihiranganipun9023 11 หลายเดือนก่อน

    Perfect Concept. Good Luck Sangeeth Brother.

  • @dhananjayasandaruwan500
    @dhananjayasandaruwan500 11 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාලා හැමෝටම ඒක සුපිරි ❤

  • @wasanafernando6314
    @wasanafernando6314 11 หลายเดือนก่อน

    හොඳ වැඩක් .. සැමට තෙරුවන් සරණයි !!

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +3

    Visesayen වරා පුතා ඔයටත් සියලු දෙවියන්ගේ පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

  • @hansanifernando5698
    @hansanifernando5698 11 หลายเดือนก่อน +3

    ඔයාලා හැමදාම ඔයාලට පුළුවන් හැම විදියෙන්ම අනිත් අයට උදව් කරනවා.මනුස්සයෙක්ගෙ බඩගින්නක් නිවනව කියන්නෙම කොච්චර පිනක්ද.ඒ පිනෙන්ම මේ සසරෙ කවදාවත්ව ඔයාලට බඩගින්නෙ ඉන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤️ ඔයාලා පස් දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි ♥️ ඒ වගේම උදව් කරපු කෙනාගෙ මූණ පෙන්නපු නැති එකත් අගේ කරනවා.

  • @ramyapathirage783
    @ramyapathirage783 11 หลายเดือนก่อน

    , ගොඩක්.පින් ලස්සන වැඩක්, ආදරෙයි. හැමදෙටම

  • @asunthaasuntha19
    @asunthaasuntha19 11 หลายเดือนก่อน

    Your great family ආදරෙයි hamadenatama

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 11 หลายเดือนก่อน +3

    Haha...dad-son so expert in grocery shopping!😁👌🤩

  • @udayanganie2945
    @udayanganie2945 11 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම ගොඩාක් පින්බුදු සරණයි දෙවි පිහිටයි

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 11 หลายเดือนก่อน

    බොහොම හොඳ දෙයක් වැඩි වැඩියෙන් ලැබෙනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @asus-xz7yq
    @asus-xz7yq 11 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වැඩක් .උතුම් සත්කාරයක් ගොඩක් පිං ඔයාලට 🙏🙏🙏🙏🙏🙏

  • @hansikadilshani1504
    @hansikadilshani1504 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින ලස්සන වැඩක් ❤❤

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +2

    ගොඩක් පින් උතුම් උ සංගිත් පුතාගෙ අම්මා තාත්තා වගෙමයි දිනිදුව වරා පුතා සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @DaysofNadhya
    @DaysofNadhya 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වැඩක් ❤❤

  • @k.s.kweerasinghe9696
    @k.s.kweerasinghe9696 10 หลายเดือนก่อน +1

    Sangeethe kiyanne. Harima nihatha mani charithayak. Parents la ehema harima decent minissu. Sangeeth wage wage boy kenek ta api support karanna ona. 1m subscribe karamu. 👍👍👍

  • @tharangapathirana
    @tharangapathirana 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලොකූ පිනක් ඔයාලා කලේ. ඔයාලට තෙරුවන් සරනයි , ඒ වගේම ඔයාල හැමෝම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @malithipieres8064
    @malithipieres8064 11 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ඔයාලා කරපු මේ උදව්ව බුදු සරණයි සියලු දෙනාටම ❤❤❤❤

  • @kanchanaathukorala
    @kanchanaathukorala 11 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලාට.තව තවත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය වසනාව ලැබේවා .

  • @dilinikanchana8919
    @dilinikanchana8919 11 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක් අනේ ආදරේයි ඔයාලා දෙන්නටම

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 11 หลายเดือนก่อน

    Superb..... Go ahead...
    . I appreciate lot and lot.....!!!! May God bless you

  • @damayanthicruze6659
    @damayanthicruze6659 11 หลายเดือนก่อน

    ඔයාලා ගොඩක් හොඳ දේවල් කරනව බොහොම පින්

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 11 หลายเดือนก่อน

    Loku ආදර්ශයක් ...oyalata goda....k pin..parata bessama මිනිස්සුන්ට pissu hedenawa baduwala ganan dekkama...pau ahinsaka minissu monataran duk widinawada ..daru petiyekuta kiri piti ekak aran denna bari දෙමව්පියන් කොච්චර innawada...e athare oyala karapu me pina godak වටිනවා e ahinsaka ammata....theruwan saranai පරිස්සමෙන් ඉන්න ...❤

  • @sirimaleeweerasiri9094
    @sirimaleeweerasiri9094 11 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 11 หลายเดือนก่อน +1

    එක මරු අනේ අසවේන් බැලුව බුදු සරණයි ❤❤❤❤❤

  • @jagathkumara4347
    @jagathkumara4347 11 หลายเดือนก่อน +1

    හැමදාම බලනවා ඔයා⁣ලාගේ විඩ්යෝ සතුටුයි කරන වැඩ දැක්කාම කිරියෙන් පැණියෙන් උතුරන්න ඔනේ ❤❤❤❤

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 11 หลายเดือนก่อน

    Harima sathutui.hoda wadak oyla kare

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 11 หลายเดือนก่อน

    ජයවේවා හැමෝටම .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @user-ni5we6tm2s
    @user-ni5we6tm2s 11 หลายเดือนก่อน

    ඔයාලගෙ වීඩියෝ බලන එක පුරුද්දක් නෙවෙයි ඒකට මම ඇබ්බැහි වෙලා.මාරම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ ❤❤❤

  • @ruwanchinthaka4676
    @ruwanchinthaka4676 11 หลายเดือนก่อน

    Mewa thamai pin.harima nihathamani wadak.good luck

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් පිං ඔයාලා හැමෝටම.අපිට මේ වීඩීයෝ එකෙනුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා.
    අම්මී,දිනී අක්කී බඩුගන්න ගියාම මරු.මාත් ඔහොමයි අතට අහුවුණු දේ ගන්නවා.
    හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින්,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි

  • @ishansachintha9131
    @ishansachintha9131 11 หลายเดือนก่อน +1

    උතුම් සත්කාරයක් ගොඩක් පිං ඔයාලට 🙏 නිරෝගී සුවය ලැබේවා ❤️

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 11 หลายเดือนก่อน +5

    Lassana wedak..adarei akki and aiya ❤️❤️

  • @buddikamadushan7699
    @buddikamadushan7699 11 หลายเดือนก่อน +3

    ලස්සනයි ඔයාලා ආදරෙයි

  • @sujeewaedhrisingh3360
    @sujeewaedhrisingh3360 11 หลายเดือนก่อน

    බුදු සරණයි හැමෝටම වැඩි වැඩියෙන් ඔයාලට ලැබේවා 🙏🙏🙏 අනිවාර්යෙන්ම පුංචි දෙයක් හරි දීලා දෙන කෙනාව අපහසුතාවයට පත් කළ දෙන්නැතුව මේ කරපු වැඩේ හරිම උතුම් 💞💞💞💞 බුදු සරණයි හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 11 หลายเดือนก่อน

    Great work.. god bless you all akki ♥️

  • @tisanidenethi1309
    @tisanidenethi1309 11 หลายเดือนก่อน

    Theruwan saranai oyalata ❤️ my favorite family hemadamat adaren sathutin Inna lebewa 🙏

  • @RadhikaMadhushani
    @RadhikaMadhushani 11 หลายเดือนก่อน +1

    ලොකු pinak ඇත්තටම ඔයාලා හැමෝටම budusaranai.. මේ වගේ Honda දේවල් කරන්න තව තවත් diriya shakthiya siyalu දෙනාටම ලැබේවා...

  • @muthun9242
    @muthun9242 11 หลายเดือนก่อน +22

    අද කාලේ හරීයට කෑම වෙලක් කන්න බැරි ගොඩාක් දෙනෙක් ඉන්නවා.ඔයාලා තරගෙට හරි ඔහොම දේවල් කරලා ඒ ලබාදෙන දේ ගොඩාක් පින්.හැමෝම සතුටින් ඇත්තෙන්ම.❤❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 11 หลายเดือนก่อน

    Supiri hemadama wage Ada nam maruma thama shook Ane ❤❤Adare hemotama❤❤❤

  • @chathuriwickramarachchi265
    @chathuriwickramarachchi265 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් හොද දෙයක් youtube කරන හැමෝටම ආදර්ශයක්

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 11 หลายเดือนก่อน

    Oyalanam niyamai good job Wadi wadiyen labewa oyalatath bs

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 6 หลายเดือนก่อน

    අනේ දිනී අක්කී ඔයා නම් මාරයි අනේ... මට මානසික නිදහසක් ඕනේ උනාම මන් ඔයාලගේ videos බලනවා. ඒ ඔයා ඉන්න නිසා. හරිම ලස්සනයි ඔයා. කතා කරන විදිහ. හැසිරෙන විදිහ, හරිම ලස්සනයි අක්කේ❤❤❤ ආදරෙයි ❤❤❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 11 หลายเดือนก่อน

    Supiri wadak dini akki San ayye ammi thaththi B's hamotama godak adarei 💖

  • @amalipriyangika4490
    @amalipriyangika4490 11 หลายเดือนก่อน

    Oyala me karapu wadę godak pin...... Oyalage hith godak hodai...... Math sathutu una.......

  • @Sumudikapriyangani-hg8st
    @Sumudikapriyangani-hg8st 11 หลายเดือนก่อน

    හැමෝට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @user-tn9kv9os8u
    @user-tn9kv9os8u 9 หลายเดือนก่อน +1

    ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා ❤

  • @surekasureka2992
    @surekasureka2992 11 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙිනවා මෙි ⁣වගේ උදවු කරන්න හිත් පහල විම ඔයාලට දිර්ගයුුෂ ලැබේවා තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවණ් සරණයි සරණයි

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c 11 หลายเดือนก่อน

    ගොඩක් පිං සියලුම දෙනාට බුදුසරණයි ❣️