කට්ටිය කරපු සුපිරි ගේම් එක|Guess the movie & the Song-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #sangeethsatharasinghe #sangeethvlogs #fungames #srilanka #anjalirajkumar #devnakaporage #Dinithiwalgamage #hashiniwedanda #guessthemovie
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor
බව්වව දැක්කෙ මං විතරයි
අම්බෝ සෙට් එකහ් මරු...අන්ජලී අක්කී..සන්ගීත් අයියා...දිනී අක්කී...මරු අනේ ඔයාලා.❤️💕
තාත්තී ශෝක්...👍 අංජලී මරු 👌
සංගීත් හොදමට කරා..,😁🤭
කපුටු කාක් කාක් කාක්.. බැසිල් බැසිල්.. මරු මල්ලි මරු..
මම විතරද දැක්කෙ දිනි අක්කි අංජී අක්කිට කියනවා❤❤❤හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න
ඔයාලා හරි මල ස් ස නයි අනේ👍😘 6:12
නියමයි නේ
හැමෝම හරිම සතුටින් ජිව්තේ විදිනවා...
අංජලී පට්ට🔥
අංජලී අක්කී.ලස්සන වෙලා අනී 🤩🤩🤩
අම්මෝ අන්ජලී මරු හොදේ 🤣🤣
ලස්සනයි ❤️❤️🔥❤️🔥❤️🔥
දිනිති අක්කී මරු අනේ ❤❤
අන්ජලි අක්කි තමා මරු
ඔතන ඉන්න ඕනේම කෙනා නෑනේ.... වරා අයියා...... 😁😁😁😁😁
Dinithi qwa anjalita commando kiyala 😂
Hashini akki lassanii ♥️♥️
සුපර් මෑන් උඩින් එද්දී කරන්ට් වයරයක වැදිලලු😂😂🤣
හරිම විනෝදයි අනේ..අපිටත් එන්න හිතුනා. 😍
සුපර් මෑන් උඩින් එනකොට කරන්ට් වයර් එකක පටලිලා😂😂😂
මන් guess කරපු ගොඩක් ඒව හරි🤗
Ammitai thathatai sathutu athi.....shoi oyala.....kattiyama❤️❤️
දිනිති අක්කි 😁😁😁.. ඔයා තමයි හොදටම කරේ
අම්මෝ හරියටම 12යි අම්මා කරපු එකට හිනා යනෝ මට බෑ නවත්තගන්න ගෙදරිනුත් යන්න වෙයි මයේ අම්මේ😂♥️
ජෙසු පිහිටයි ඔක්කොටම😚♥️
Harima sooooooi mn godak asai diniti akkita oyava mn dakala teyai dubai yanakota srilankan ayalin ❤️
දෙව්නක අයියා🙊🙋😚😁❤
අන්ජලී මරු 😂😂😂❤️❤️❤️❤️❤️❤️
දෙව්නකයත් ඉතින්❤❤❤❤❤❤❤ ආදරෙයි...... සංගීත් & දේව්💖
දෙව්නකනම් මරු ♥️👊👊
අංජලී තමා හොදටම කරෙ
හරිම ආදරණීය ෆැමිලි එකක්......බුදු සරණයි සියළු දෙනාටම💞💞💞💞💞💞
අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා ආදරේයි හැමෝටම ❤️❤️
කොහෙද මේ දියවන්නාවේ ද ? කෝච්චියෙ කන්න තිබ්බේ ( මං ඇහුවේ කෑම ) දියවන්නාවේ ද ? Pls පොඩ්ඩක් කියන්න.
කටිටියම ඩ්‍රම එකක ෂුටින්ද ,,සන්ගිත් මල්ලි,,තාත්ති ෂොයි,,,,අම්මෝ අන්ජු,,,♥♥👍
Deunaka aiya & hashini akka 😍
දවසේ වීර වරිය... දිනි අක්කි 🥰🥰
Dinathi akki hari lassanyi anthima kalle
මරු 👌 ජිවිතේ කියන්නේ මෙකට තමා 👌👌
Dev super
උදේ පාන්දර දැක්කෙ.ලේ ටික පිරිසිදු කර ගත්තා...❤️❤️❤️❤️
Hashini ♥️ Dewaka
Adanm shok video eka .. maru beluwat ethi kiyla hithenne na ... 🥰🥰🥰🥰🥰
අන්ජලී අක්කි මරු
දිනිති තමා සුපියටම ඇට් කරේ
එහෙම කියන අය මේ පැත්තට (👍)
❤❤😊
Samgeeth dewunaka dinithi akki ❤❤❤
"හද පානේ" කියල පෙන්නුව විදිය තමයි මරු..😁
Geethayen geetha thiyannako lassana sinfu tikak ahanna puluwan
Hina una athiwenna niyamai video eka adere hemotama budu saranai ❤🧡💛💚
Dev SHOK ANE
අදනම් සුපිරි විඩියෝ එකක් අයියා ❤️❤️❤️👍👍👍
වෙන එකක් මං පෙන්නන්නෙ අම්මයි තාත්තයි හිටියෙ නැත්නම් 😂😂😂 අම්මෝ ඒක😂😂
සුපිරි video eka 👌👌👌👌❤️❤️
Super ......sangeeth aiya සතුටින් පරිස්සමෙන් ඉන්න
Wow aneee
'Handa paanak se awidin' Anjalee pennapu widiha maru.
Thaaththage acting superb.
Dinithi and Sangeeth telepathy maru.
Hemama harima knowledgeable.😍
Niyamae aiya..සුපිරි wedak....🥰👍❤
Anjali akk maru
Thaththa thama hodatama kre🤣🤣🤣🤣
God bless to all..........
අදනම් ශොක්.සන්ගිත් අයියා...
Hasini akka my fev😍
ඒක නම් සුපිරි හොදේ 😁
මේහ් වගේ ෆැමිලි ගේම්ස් නම් ලස්සනයි ❤
Anjige පානය 🤣🤣
Anjali maru 😹♥️
🙏🙏❤️❤️🙏🙏niyamai oyala seyalu danata taruwan saranai dirgayu wewa niduk nirogi wewa yhapatak wewa jaya wewa kusum latha saudi
මරු සුපිරි යාලුවො සෙට් එක..හරිම විනෝදෙන් ඉන්නෙ..😍😍😍
අද නම් නියමයි අයියේ 👍❤️❤️❤️
Funny friends! Lovely family! Beautiful vlog!❤😁😅
Charades .
So beautifully nostalgic.
Made us all happy.
Wow eakath maru...
දිනී අක්කගෙ අවසාන ටික මරැ.♥️
මාරයි💖
අයියෝ ඇයි ඒක එච්චර ඉක්මනට ඉවර උනේ.....😥😥😥
Deu nisa baluwe 💛❤️❤️❤️
Woah thats so funny 😍hope to see you soon a new video broh❤️
Dinithige. Hinawa
Thawa oya set ekema vidio ekak one....
Anjali nam maru.
මරු අප්පා .ශෝක් අයියා .😙❤️❤️❤️❤️
Maru maru.. Set ekatama jaya ❤️♥️🎉💐
You guys are so lucky to have these lovely friends and parents..
Good luck all.💕💕💕🙌🙌🙌
thank you so much for your. 😁😁😁😁😁😁😁😁😁💙💕🌹🌹🌹🌹🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♂️🙋♂️🙋♂️🙋♂️sriyani, from Saudi Arabia Riyadh.
මරු........❤
දෙව්නක අයියා 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒක මරැ😁😁😁😁
මරු අප්පා 🤣🤣🤣🤣
🌹.... Wow
Adanam supiri vidio ekak ane hamadama mama vidio balanawa malli dana ewa ammage කෑම welak kanna asay ane hamadama mama comment walin kiyanawa ammage hinawa hamadama e vidiyata tiyenawa budusaranaiii hamotama
Thawa ekak oone oya wage
Sangeeth aiye tawa a wage ekak oni maruna hina wela
සුපිරි අයියේ😍❤️✌️
Eka thama hodama vlog 1aa ammoo hina una marenna
දෙව්නක අයියා 🤭🤭
සුපිරි wadak.තව තිබුණා නම් මරු .
ආදරෙයි oyalata හැමෝම
Ammooo hada paane😂😂😂😂♥️
නියම වීඩියෝ එකක් අයියේ සුපිරියි 👍
Ammi tatthai tami hodatama kare adarei.
Ayyoo. Joly
Woow patta aye me wage 1k gannako
Ammoo ekann patta
Shock ane sathutuie ohals dakkama
අනේ අද ෂොයි ❤️❤️
ඒක මරු 😹❤️