ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන රගපෑමක් අයියෙ අක්කෙ ❤️
ඒකට අපේ ගෑනිට තමයි මට පඩයක් ගියත් ඇහැරෙන්නේ 😑😑😑
😂😂
අපි නිදාගෙන ඇහැරෙද්දි තමයි යක්ශනියෝ වගෙ ඉන්නේ..ඒකට නිලියෝ නිදාගෙන ඇහැරෙද්දි 😹❤😌මරු hby ...මොනා වුනත් වැඩේ ලස්සනයි 🌚
අපේ මනුස්සයා එහෙම ඔහොම surprise කරන්න ආවොත් ඌ බලයි යකෝ මන් මේකිත් එක්කද යාලු වෙලා හිටියෙ කියලා 😂😂😂 ඒ තරම් ලස්සනයි මන් නිදාගන්න විදිය 🥲
මැනික හොදටම දොයි😂. පොඩි drama ගතියකුත් තියෙනව හැබැයි🤓
Superb acting 😉🙂🔥
මුළු facebook එක පුරාම මේකට කොච්චර දේවල් කිය කිය මිනිස්සු හිනාවෙනවද? එයාල ඒක බොරුවට කරත් .ඇත්තටම කරත් එයාලගෙ සතුට ඒකනම් ඇත්තටම ඇය් මිනිස්සු මේ තරම් දුශ්ට විදියට හිනාවෙන්නෙ... එයාලගෙ මහන්සියෙන් හම්බකරල කැමති විදියට සතුටින් ඉන්නව... හැමදාම ඔය සතුට රැදේවා...සුභ පැතුම් දෙදෙනනාටම 💐💐💐
සංසාරේ කරපු පව් ගෙවලා ඉවර උනාම නියම ආදරයක් කාටත් ලැබෙනවා..Happy Anniversary and Stay Blessed..❤️❤️😍
Ekagai man ekata matat sansare pau gevila iwara wela lassan adarayak labuna hama sapa sampatak ekkama man hinekinwat hitiww nati vidhata
බැලුමක් පුපුරනකන් බලන් හිටියේ 😂😂
මම මේ අම්මට ගොඩාක් ආසයී..මොකද දරුවන් ගෙ සතුට ඉස්සරහා සතුටු වෙන අම්මෙක්..මගේ නැන්දම්මා වගේමයී...මට ඇහුණා හැමෝම කන වෙලාවෙ සතුටින් ඉන්න කියනවා..එහෙම හදවතින් ආශිර්වාද කරන අම්මලා හරි අඩුයි..විශේශයෙන් ලේලි ට...
අවුරුදු සීයක් ආත්ම ගානක් මේ ආදරය පවතීවා
මිනිස්සුන්ට ජීවීතේ වැරදී කාලා,වැරදී තීරන නිසා පසුතැවීම් එක්ක ජිවීතේ දිනන්න,ජීවිතේ සතුටින් ගෙවන්න කාල හෝරා ලැබෙනවා කියලා මන දැනගත්‍තේ සංගීත් අයීයේ ඔයාගෙන්.දීනී අක්කා කියනවා වගේ ලස්සන දවස් අපිට ඉබේ පහලවෙන්නේ නැ ඒ දවස් අපි හොයාගන්න ඕන.මේ වගේ හැමදාමත් ලස්සනට ජීවත් වෙන්න හැමදාමත් හැම තප්පරයක්ම සතුටු හිතෙනහොරාවල් කරගන්න.හැම හීනයක්ම දෙන්නා එක්ක එකතු වෙලා හැබෑජරගන්න.දෙන්නට දෙන්න ලස්සනට ගරුකරනන්න,ඉතින් මේ තමයී ආදරේ කියන දේට හොදම නිදසුන.......හැමදාමත් ආදරේයී ඔයාලා දෙන්නට.තමන්ගේ අම්මට ආදරේ කරන දරුවෙක් විතරමයී තමන්ගේ බිරිදට ගෑනු ලමට ආදරේ කරන්නෙත්,ඉතින් සංගීත් අයියා කිටන්න හොද අම්මා තාත්‍තාගේ හොද පුතෙක්,ඉතින් දීනී අක්කට කවදාවත් වරදින්නේ නෑ...දෙන්න්ටම බුදු සරණයි ...💕💕💕💕💕💕💕happy anniversary tooo you booth....💜️💜️💜️💜️💜️💜️💜️
පස්සෙන් ඉදන් නිදහස එක්ක රකින ආදරේ පෙර පින් මේවා.සoගීත් අයියා කතා කරන ලස්සන 😳😍 මැණික තාම දොයි කිව්ව ලස්සන,මේ qulities හැමදාම තියෙයි හරිම ලස්සනයි ☺️😘
ඇක්ටින්ද මොනාද දන්නේ නෑ.. හැබැයි පාන්දර දෙක තුන වෙනකම් නිදි මරලා පාන්දර නින්ද ගියොත් නම් උස්සලා බිමින් තියලා ඇද සරසලා ආපහු උස්සනා ඇදෙන් තිබ්බත් මම නම් ඇහැරෙන්නේ නෑ.. ඇක්ටින් නෙවෙයි..
හැම ගැහැනියකුටම මෙ වගෙ අදරයක් ලැබෙන්න ඔන❤❤❤❤
Aththamai 🥺❤️
Pin wasanawa thiyana ayata vitharai.....😍
Amor amor Mara vlog ekh ammhhhhh😂😂😂😂😂😂 marai nehhh😂
අනේ හරිම සතුටුයි මෙහෙම ආදරයක් දැක්කත්.හිතම පිරිලා යනවා.ගොඩාක් ලස්සන ආදරයක්.ඒ වගේම ආදරණීයම පවුලක්.දිනී අක්කි හරිම වාසනාවන්තයි. ගොඩක් දවසකින් ප්‍රසා අයියත් ඉන්නවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍Happy Anniversary අක්කි & අයියා❤️😍
ගොඩාක් අය මේකට බැනලා දාලා තිබුනා,රගපෑමක් වේවා නැති උනත් ඒ අක්කා හරිම වාසනාවන්තයි,ජිවිතේ කාටත් ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්❤️🌸
මටත් ඉන්නවා මේ වගේම ආදරේ දෙන කෙනෙක්.ආදරෙයි මගේ පන❤🌍😘 😍😍අයියායි අක්කයිත් හැමදාම සතුටෙන් ඉන්න .Happy Anniversary ✨️😍😘❤
ඇත්තටම ඔහොම ආදරයක් කසාදෙන් දරු මල්ලන් ලොකු මහත් කරලා හොද සැදෑ කාලයක් ගෙවලා අවසන් වෙන්න ඕනි...ඔය ආදරේ හැමදාම ඔය විදිහට තියාගන්න..දෙන්නටම බුදු සරණයි
ඇත්තටම
Happy Anniversary 💕💕💕 සංගීත් මල්ලි ❤️❤️ දිනී මැණික ....ආදරණීය ම දෙන්නෙක්...😘😘
මං ඔහොම surprise එකක් කරන්න ගියොත් නම් බැලුමක් හරි පිපිරෙනවා😂😂😂😂..නැත්තම් මට හිනා යනවා😁
අමතක උනානෙHappy anniversary akki and aiya❣️🌹🍫
නැගිට්ට ගමන් කේක් කනවදෝ.....
මෙි තමයි සැබැහැ අාදරෙ සංගිත් මට දුක හිතුනා ඔයා අාදරනිය සැමියෙක් දිනිති ඔයා ගොඩක් වාසනාවන්තයි❤❤ හැම කෙනෙකුට ලැබෙන්න ඔනි මෙිවාගෙ අාදරයක්❤❤ මට ඔයලා දෙන්නාගෙ vidiyo වලින් ගන්න ගොඩ දෙවල් තියෙනවා ❤❤ Happy Anniversary බුදුසරණයි❤❤🎉
මේ වගේ ආදරයක් පිරිමියෙක්ගෙන් ලැබෙන්ඩත් ගැහැනියක් සංසාරේ පිං කරල තියෙන්ඩ ඕනි.ඒ පින දිනී නොඅඩුව කරලා.හැමදාම මේ ආදරේ මේ විදියටම රැකගෙන සංගීත්ගේ අම්මීයී තාත්ත වගේම ආදරෙන් ඉන්ඩ.සියලු දෙවි පිහිටයි .😘
මේ වාගෙ පිරිමියෙකු ලැබීමට ගැහැනියක් කල්ප කාලහක් ප්ක්න් කරන්න ඕනී 🥰😍happy anniversary dennatamaaa ❤️🥰
දිනී ලස්සනට පිලිවෙලට හුරතලෙට නිදි අනේ😍🥺❤️ ඒකට මං. රෑට ඔලුවෙ ඉදන් ඔතාගෙන නිදගත්තත් උදේට රෙදි ලෙෆ්ට් වෙලානෙ🙊 මෝනිං සප්‍රයිස් වීඩියෝ නං හීන තමා🥲 හැපි ඇනිවසරි ඩබල. සතුටින් ඉන්න😘😘❤️
Happy anniversary සංගීත් අයියා❤දිනී අක්කා
දිනී වගේ වාසනාවන්තියක්❤💚💙හැමදාම සතුටින් ඉන්න මැණික❤💚💙.❤❤❤❤❤❤💚💚💚💚💙💙💙💙ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව💚💚💚💚💙💙💙❤❤❤
කියව කියව ඉන්නෙ නැතුව බත් ටික කවනව මනුස්සයෝ😁😂 මීට දිනිති අක්කා😂❤🎉 29:20
හැම ගැහැනියකටම මේ වගේ ආදරයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
සංගීත් වගේ පිරිමි කෙනෙක් ලබන්න පින් කරන්න ඔනි😀😀
අනේ ඒක මරැ...හින්දි ෆිල්ම් වල වගේ වගේ...Happy Aniversery akki & Aiya...love yuu
පුලුවන් නම් මගේ කෙල්ලවත් උඹම ගනින්...ඒකි උඹ සලකන විදියට සලකනකම් බලන් ඉන්නෙ....👍
මට අම්මිව අද ගොඩක් ලස්සනයි . Happy Anniversary ❤
Happy anniversary 😍 ඉක්මනට happy wedding කියන්න පුළුවන් වේවා...10:53 duration එකෙ වරා අයියා හැංගිලා ඇයි අප්පා...🥺
අනේ ඇත්තටම හරිම ආදරණීයයි...කියන්න වචන නැහැ.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා සුබ පතනවා අක්කි+අයියා...ආදරෙයි ඔයාලට.බුදු සරණයි දෙවි පිහිටයි...
Happy Anniversary නංගී & මල්ලී 🥰🥰🥰..සුබම සුබ අනාගතයක් වේවා සිතුම් පැතුම් ඒ අයුරින් ඉටුවේවා 🌹🌹🌹🌹❤❤❤
Habai mona unath dini nidan hitiyenam horata. ❤😂 Happy Anniversary both of you.
අක්කි ඇහැරෙයි කියලා මාත් සද්ද නොකර හිටියා අය්යො 🤭🤭🤭
මගේ රත්තරන් දරුවන් ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! සතුටින් සමඟියෙන් දිගු කල් සුවසේ වෙසේ වා! සියලු දෙවි රැකවරණය ලැබේවා! ආදරෙයි ගොඩක් හැමදාම...
Happy anniversary both of u...😘😘😘😘
Happy anniversary akki Aiyea ❤️❤️❤️😘😘 bs
Balume රෝස කටුවක් anunam මැණිකේගෙ නින්ද ශක bum තමයි
Happy Anniversary both of you ❤❤❤❤❤❤ ( මේකි උස්සන් ගියත් දන්නේ නෑ අම්මෝ නිදි) හැමදාම ගොඩාක් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාල දෙන්නටම
හැමෝටම මෙහෙම නැතත් පොඩිහරි හොයාබැලීමක් කරන පිරිමියෙක් හම්බෙන්න ඕන.අපේ 10 anniversary එකට එයා ukraine lady කෙනෙක් එක්කන් dubai ගියා vacation එකක්.ඉතින් මම surprise ❤❤
Oya dukinda?duk wenna epa hina wela sathutin inna dawasak uda wei oyata..b.s
කෙල්ලෙක් හොයන කොල්ලෙක් තමයි ඔයා සහො 😍😍😘😘😘❤❤❤❤❤❤
අනේ මරු කියන්න වචන නෑ වෙනදා වගෙ.. සුපිරි suppress eka 😍❤️🔥💫 adarei oylt.. chocolate ekh🔥
හැම කෙල්ලෙක්ටම මේ වගේ ආදරයක් ලැබේවා ...😌Happy anniversary aiya n akka ,stay happy 4rever n ever ❤️
මගෙ චුටි පුතාගෙ birthday එක පෙබ. 16. අවු. 17 ලබන්නෙ. (මම පෙබ. 14) මටත් ආශා හිතුනා පුතාටත් Aus lanka deliver කරන්න . ඒත් ගොඩක් ගනන් වෙයි නේද .
Congratulations aiya and akka..ada apeth 1 st engagement anniversary ek ❤
අර ඇඳ වටේට රෝස මල් තියද්දි ඔක්කොටම වඩා මං බය වෙලා හිටියේ නැගිටිවි කියලා 🤣...ශෝයි අනේ සංගීත් අයියා හරි ආදරණීයයි 💖😍 හැම කෙල්ලෙක්ටම ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න ඕන
අනේ හරි සෝක් ❤️❤️👈 හැමදාමත් සතුටින් සෙනෙහසින් දිවිගෙවන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🧚🧚🧚🧚 බුදුසරණයි 🙏 congratulations 😘
කොයි වෙලේ හරී කන දිහා බලන් ඉදලා කෙල හිර වෙලා මැරෙන්නෙ. Happy anniversary akki &aiya ❤️😆😘
ඇය සැබැවින්ම ගොඩක් වාසනාවන්තයි ❤
අද අපෙත් 6th annivasary ekh aiye🥰🥰❤️❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම🥰🥰🥰❤️
Happy anniversary oyalata
Love නං සංගීත් තමයි ඉතින් .❤❤❤
හැම ගැහැනියක් ටම මෙහෙම ආදරේ ලැබෙන්න ඕනෙ තෙරුවන් සරනයි දෙන්නටම
Happy anniversary akki and aiya❤️ ඒ කෑම ගොඩ මන් කවදාවත් ඇස් දෙකෙන් වත් විදලා තිබ්බෙ නැහැ. රස ඇති ගොඩක්..💔😣 මේ ආත්මෙදි නම් කවදාවත් කන්න බැරි වෙයි.. ඒත් ඔයාලා ඒ විදින සතුට දැක්කම මට අවංකවම සතුටුයි😇
කෙල්ලෙක්ට ලැබෙන හොදම හා ලස්සන ම ආදරය ,ආරක්ෂාව සෙනෙහස ඒ හැමදෙය්ක්ම සන්තීන් අයියා දිනී අක්කිට දෙනව ......ඇත්තමයි අක්කි ඔයානම් හරිම වාසනාවන්තයි ❤ bless you
ගැලපෙන අය හමුවනවා...ඒක ලොවේ සොබාව.😍😍😍දිනී..ඔයා හරම වාසනාවන්තයි මැනික.හැමදාම දෙන්න සතුටින් ආදරෙන් ඉන්න.❤❤❤
Love you akki ayya...❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා...බුදු සරනයි දෙන්නටම
අම්මෝ මෙහෙමත් නින්දත් 😃කෙසේවෙතත් congratulations ❤❤❤❤🌹🌹🌹🌹 🌷🌷❤❤🍰
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි,අයියයී 🥺❤️ආදරෙයී ගොඩාරියක් ❤️❤️❤️❤️❤️
හැපී ඇනිවසරි @sangeeth & Dini අයියා අක්කා ❤😘හැමදාම හිනාවෙලා ඉන්න ඕනි
අම්මිටයි තාත්තිටයි සන්ගීත්ටයි තුන්දෙනාටම හොදටම ගැලපෙන දිනී.........
Happy anniversary .........❤❤🌹🌹sathuting.inna hamada .....බුදු සරණයි .....නිරෝගී සුවය ලැබේවා ....
දෙයියනේ අනේ..මන් මන් බල බල හිටියේ ආදරෙයි.දැන් නම් නැතුවම බෑ අප්පා🥺💓💗💗 බය්ව්න් හිටියේ අක්කිගෙ ස්ටෝරී දැක්ක නිසා හිතුනා එත් දායි කියලා💗💗
Niyamai oyalage ආදරණීය පවුලක් ❤❤❤❤❤❤❤❤
Happy anniversary sangeeth & dini..!! ❤️❤️
Shook cuple akak, hariyama adaraniyai.. dakinkothth asai ❤😍😍
Happy Anniversary both of you ❤️😘My favorite couple 😍❤️
අයියා බැලුම් බෝලයක් පිපුරා නම් ඉවරයි ඉතින් 💖♥️ අක්කා ඇහැරෙනවනේ 😂
ඇත්තටම දැන් තමයි අයියේ ඔයාට නියම ආදරේ ලැබිලා තියෙන්නෙ ❤️❤️පොඩි දේ පවා ඔයාල හරිම සතුටින් celebrate කරන්නෙ .film වලම විතරක් නෙවෙයි ආදර කතා ලස්සන ...ඔයාල වගේ අය දකිනකොටත් මාර සතුටුයි ❤️❤️🥺😍
බයත් හිතෙනවා ඇස්වහ වදිද කියලා.එහෙම දෙයක් නන් වෙන්න එපා තුනුරුවන් ගේ පිහිටෙන්
Me wage adarayak dakke sangeeth Malli oyagen witharai.puduma hageemakin awankawawama hadawathinma ena adarayak. Dinee mangi oya. Very lucky girl. Congratulations. Hamadamath sathutin inna.💐💕👍😝🍩
Happy Anniversary 🎊🎉🎊🎉 aiya akki.සිතන පතන හැමදේම ලැබෙන්න ඕන ඔය දෙන්නට
අපි බලන් ඉද්දි කාල බඩ ලෙඩවෙයි යසයි....ආදරෙයි ඔයාල ඔක්කොමටම කෑම ටික දැකල ඇත්තටම බඩගිනි ආව මට නම්,,,,😋😋😋😋😋
ඇත්තටම දැක්කම හරිම සතුටක් දැනෙනවා❤මට නැතිවුණත් තව කෙනෙක්ගෙ ජීවිතේට හරි මෙහෙම ආදරයක් ලැබෙනවා දැක්කම කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ🥰ඒ විනාඩී කිපයෙදී මම ඒ සතුට ඇත්තටම වින්දා හරියට මට ලැබුණා වගේ ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් පින් මොකද අපි වගේ හරි ආදරයක්,අවදානයක් නොලැබෙන මිනිස්සුන්ට මොහොතකට හරි සතුටින් ඉන්න මේ වගේ videos upload කරන්වට..❤ හැමදාම සතුටින් ආදරේන් ඉන්න කියලා හදවතින්ම සුබ පතනවා දෙන්නටම..❤
හැමදාම ත් සතුටින්ම ආදරෙන්ම ඉන්න ලෑබේවා කිය්ලා ප්‍රාර්තනා කරනවා 🙏
Suranganawi, surangana loketa gihin wage, harima lassanai. ❤️❤️❤️❤️❤️
අක්කී ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා මටත් සනිපනැ
හැපී අනිවසරි ඩේ ඔයාලට කාගෙවත්. ඇස් වහක්නම් වදින්න අපා උතුම් තෙරුවන් සරණයි දෙන්නාටම ❤❤❤❤💐💐💐💐💐💐😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦
Awwth wetila menik baba thma doi 😪
ෂෝයි අනේ බුදු සරණයි ❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Happy Anniversary to both of you. May you have many more Anniversaries together with the grace of God!
Denna harima lassanai godaaak adarei..🌹🌹🌹🌹🌹🌹💕💕💕dutai puthatai budusaranai 🥰🥰🥰🥰
හැමොම හොයන්නේ මේ වගේ ආදරයක් ගැනුණු අපි හැමොටම සතුට්න් ඉන්න පුළුවන් ආදරයක් ලැබේවා කියා හදවතිම ප්‍රාර්ථනා කරනවා happy Anniversary ❤️ තෙරුවන් සරණයි ❤️❤️
පුතේ දුවේ ඔය දෙන්නට සුබ අනාගතයක් වේවා!මම හැමදාම පුතාගේ වීඩියෝ බලනවා.මේ මගේ පලවෙනි කමෙන්ට් එක. බුදු සරනයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න. අම්මායි. තාත්තයි. වරා පුතයි මතක්කලා කියන්න.
Happy Anniversary both of you... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ආදරෙයි .. ❤️❤️❤️❤️ වරා අයියා.. අම්මා....
Congratulations aiya ❤️ akki 😍❤️❤️❤️❤️❤️ sathuthio parissaman inna 😍❤️😍❤️
Happy Anniversary to both of you❤🎉💐🎂Love you all 🥰
Happy anniversary akki & aiya adarei sathutin inna hamadama❤✨🥺
සුබ අනාගතයක් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤
Happy anniversary dini and Sangeeth aiya.....sathutin inna hamadama godak adaren.🎁🎁🎁🎁🎉🎉🎉🎂🎂🎂
Happy happy anniversary අක්කි අයියා දෙන්නටම.හැමදාම ඔහොම සතුටින් ඉන්න ඕන .දෙන්නට දෙන්නා තියෙන ආදරේ වැඩි වෙනවා මිස කවදාවත් අඩු වෙන්න එපා.ආදරෙයි බුදුසරණයි දෙන්නටම
Ayya try කරන්නේ akkage අතින්ම හැදුව කෑම එකක් kanna.😻
මටත් බඩගිනි ආව..මේක දැකලා ...❤️❤️❤️❤️❤️❤️❤️
Happy anniversary denntama හැමදාම sathutin inn වාසනාව ලැබෙන්න ඕනි.ඉක්මනට දෙන්න එකතු වෙලා මීටත් වැඩිය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි හැමදාම ඔයාල දෙන්නට....අක්කි ගොඩාාාාාාාාක් වාසනාවන්තයි අයියගෙ ආදරේ ලබන්න❤❤❤❤❤❤
Happy anniversary akki & aiya ❤️.suprise nam itin SANGEETH aiya tamai 💪 😁. ඉක්මනින් එක ගෙදරකට ඇවිත් තවත් සතුටින් ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි 😘😘හැමෝටම අම්මා තාත්තා වරා අයියා &සංගීත් දිනි අක්කි අයියා 🌸💑
Congratulations ...සැබැම ආදරෙ ට ආදරෙ යි . බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි ඔබ දෙපලට.🙏❤
Nice acting 😅
ලස්සන රගපෑමක් අයියෙ අක්කෙ ❤️
ඒකට අපේ ගෑනිට තමයි මට පඩයක් ගියත් ඇහැරෙන්නේ 😑😑😑
😂😂
අපි නිදාගෙන ඇහැරෙද්දි තමයි යක්ශනියෝ වගෙ ඉන්නේ..ඒකට නිලියෝ නිදාගෙන ඇහැරෙද්දි 😹❤😌මරු hby ...මොනා වුනත් වැඩේ ලස්සනයි 🌚
අපේ මනුස්සයා එහෙම ඔහොම surprise කරන්න ආවොත් ඌ බලයි යකෝ මන් මේකිත් එක්කද යාලු වෙලා හිටියෙ කියලා 😂😂😂 ඒ තරම් ලස්සනයි මන් නිදාගන්න විදිය 🥲
මැනික හොදටම දොයි😂. පොඩි drama ගතියකුත් තියෙනව හැබැයි🤓
Superb acting 😉🙂🔥
මුළු facebook එක පුරාම මේකට කොච්චර දේවල් කිය කිය මිනිස්සු හිනාවෙනවද? එයාල ඒක බොරුවට කරත් .ඇත්තටම කරත් එයාලගෙ සතුට ඒකනම් ඇත්තටම ඇය් මිනිස්සු මේ තරම් දුශ්ට විදියට හිනාවෙන්නෙ... එයාලගෙ මහන්සියෙන් හම්බකරල කැමති විදියට සතුටින් ඉන්නව... හැමදාම ඔය සතුට රැදේවා...සුභ පැතුම් දෙදෙනනාටම 💐💐💐
සංසාරේ කරපු පව් ගෙවලා ඉවර උනාම නියම ආදරයක් කාටත් ලැබෙනවා..Happy Anniversary and Stay Blessed..❤️❤️😍
Ekagai man ekata matat sansare pau gevila iwara wela lassan adarayak labuna hama sapa sampatak ekkama man hinekinwat hitiww nati vidhata
බැලුමක් පුපුරනකන් බලන් හිටියේ 😂😂
මම මේ අම්මට ගොඩාක් ආසයී..මොකද දරුවන් ගෙ සතුට ඉස්සරහා සතුටු වෙන අම්මෙක්..මගේ නැන්දම්මා වගේමයී...මට ඇහුණා හැමෝම කන වෙලාවෙ සතුටින් ඉන්න කියනවා..එහෙම හදවතින් ආශිර්වාද කරන අම්මලා හරි අඩුයි..විශේශයෙන් ලේලි ට...
අවුරුදු සීයක් ආත්ම ගානක් මේ ආදරය පවතීවා
මිනිස්සුන්ට ජීවීතේ වැරදී කාලා,වැරදී තීරන නිසා පසුතැවීම් එක්ක ජිවීතේ දිනන්න,ජීවිතේ සතුටින් ගෙවන්න කාල හෝරා ලැබෙනවා කියලා මන දැනගත්‍තේ සංගීත් අයීයේ ඔයාගෙන්.දීනී අක්කා කියනවා වගේ ලස්සන දවස් අපිට ඉබේ පහලවෙන්නේ නැ ඒ දවස් අපි හොයාගන්න ඕන.මේ වගේ හැමදාමත් ලස්සනට ජීවත් වෙන්න හැමදාමත් හැම තප්පරයක්ම සතුටු හිතෙනහොරාවල් කරගන්න.හැම හීනයක්ම දෙන්නා එක්ක එකතු වෙලා හැබෑජරගන්න.දෙන්නට දෙන්න ලස්සනට ගරුකරනන්න,ඉතින් මේ තමයී ආදරේ කියන දේට හොදම නිදසුන.......හැමදාමත් ආදරේයී ඔයාලා දෙන්නට.තමන්ගේ අම්මට ආදරේ කරන දරුවෙක් විතරමයී තමන්ගේ බිරිදට ගෑනු ලමට ආදරේ කරන්නෙත්,ඉතින් සංගීත් අයියා කිටන්න හොද අම්මා තාත්‍තාගේ හොද පුතෙක්,ඉතින් දීනී අක්කට කවදාවත් වරදින්නේ නෑ...දෙන්න්ටම බුදු සරණයි ...💕💕💕💕💕💕💕happy anniversary tooo you booth....💜️💜️💜️💜️💜️💜️💜️
පස්සෙන් ඉදන් නිදහස එක්ක රකින ආදරේ පෙර පින් මේවා.සoගීත් අයියා කතා කරන ලස්සන 😳😍 මැණික තාම දොයි කිව්ව ලස්සන,මේ qulities හැමදාම තියෙයි හරිම ලස්සනයි ☺️😘
ඇක්ටින්ද මොනාද දන්නේ නෑ.. හැබැයි පාන්දර දෙක තුන වෙනකම් නිදි මරලා පාන්දර නින්ද ගියොත් නම් උස්සලා බිමින් තියලා ඇද සරසලා ආපහු උස්සනා ඇදෙන් තිබ්බත් මම නම් ඇහැරෙන්නේ නෑ.. ඇක්ටින් නෙවෙයි..
හැම ගැහැනියකුටම මෙ වගෙ අදරයක් ලැබෙන්න ඔන❤❤❤❤
Aththamai 🥺❤️
Pin wasanawa thiyana ayata vitharai.....😍
Amor amor Mara vlog ekh ammhhhhh😂😂😂😂😂😂 marai nehhh😂
අනේ හරිම සතුටුයි මෙහෙම ආදරයක් දැක්කත්.හිතම පිරිලා යනවා.ගොඩාක් ලස්සන ආදරයක්.ඒ වගේම ආදරණීයම පවුලක්.දිනී අක්කි හරිම වාසනාවන්තයි. ගොඩක් දවසකින් ප්‍රසා අයියත් ඉන්නවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
Happy Anniversary අක්කි & අයියා
❤️😍
ගොඩාක් අය මේකට බැනලා දාලා තිබුනා,රගපෑමක් වේවා නැති උනත් ඒ අක්කා හරිම වාසනාවන්තයි,ජිවිතේ කාටත් ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්❤️🌸
මටත් ඉන්නවා මේ වගේම ආදරේ දෙන කෙනෙක්.ආදරෙයි මගේ පන❤🌍😘
😍😍අයියායි අක්කයිත් හැමදාම සතුටෙන් ඉන්න .Happy Anniversary ✨️😍😘❤
ඇත්තටම ඔහොම ආදරයක් කසාදෙන් දරු මල්ලන් ලොකු මහත් කරලා හොද සැදෑ කාලයක් ගෙවලා අවසන් වෙන්න ඕනි...ඔය ආදරේ හැමදාම ඔය විදිහට තියාගන්න..දෙන්නටම බුදු සරණයි
ඇත්තටම
Happy Anniversary 💕💕💕 සංගීත් මල්ලි ❤️❤️ දිනී මැණික ....ආදරණීය ම දෙන්නෙක්...😘😘
මං ඔහොම surprise එකක් කරන්න ගියොත් නම් බැලුමක් හරි පිපිරෙනවා😂😂😂😂..නැත්තම් මට හිනා යනවා😁
අමතක උනානෙ
Happy anniversary akki and aiya
❣️🌹🍫
නැගිට්ට ගමන් කේක් කනවදෝ.....
මෙි තමයි සැබැහැ අාදරෙ සංගිත් මට දුක හිතුනා ඔයා අාදරනිය සැමියෙක් දිනිති ඔයා ගොඩක් වාසනාවන්තයි❤❤ හැම කෙනෙකුට ලැබෙන්න ඔනි මෙිවාගෙ අාදරයක්❤❤ මට ඔයලා දෙන්නාගෙ vidiyo වලින් ගන්න ගොඩ දෙවල් තියෙනවා ❤❤ Happy Anniversary බුදුසරණයි❤❤🎉
මේ වගේ ආදරයක් පිරිමියෙක්ගෙන් ලැබෙන්ඩත් ගැහැනියක් සංසාරේ පිං කරල තියෙන්ඩ ඕනි.ඒ පින දිනී නොඅඩුව කරලා.හැමදාම මේ ආදරේ මේ විදියටම රැකගෙන සංගීත්ගේ අම්මීයී තාත්ත වගේම ආදරෙන් ඉන්ඩ.සියලු දෙවි පිහිටයි .😘
මේ වාගෙ පිරිමියෙකු ලැබීමට ගැහැනියක් කල්ප කාලහක් ප්ක්න් කරන්න ඕනී 🥰😍happy anniversary dennatamaaa ❤️🥰
දිනී ලස්සනට පිලිවෙලට හුරතලෙට නිදි අනේ😍🥺❤️ ඒකට මං. රෑට ඔලුවෙ ඉදන් ඔතාගෙන නිදගත්තත් උදේට රෙදි ලෙෆ්ට් වෙලානෙ🙊 මෝනිං සප්‍රයිස් වීඩියෝ නං හීන තමා🥲 හැපි ඇනිවසරි ඩබල. සතුටින් ඉන්න😘😘❤️
Happy anniversary සංගීත් අයියා❤දිනී අක්කා
දිනී වගේ වාසනාවන්තියක්❤💚💙හැමදාම සතුටින් ඉන්න මැණික❤💚💙.❤❤❤❤❤❤💚💚💚💚💙💙💙💙ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව💚💚💚💚💙💙💙❤❤❤
කියව කියව ඉන්නෙ නැතුව බත් ටික කවනව මනුස්සයෝ😁😂 මීට දිනිති අක්කා😂❤🎉 29:20
හැම ගැහැනියකටම මේ වගේ ආදරයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
සංගීත් වගේ පිරිමි කෙනෙක් ලබන්න පින් කරන්න ඔනි😀😀
අනේ ඒක මරැ...හින්දි ෆිල්ම් වල වගේ වගේ...Happy Aniversery akki & Aiya...love yuu
පුලුවන් නම් මගේ කෙල්ලවත් උඹම ගනින්...ඒකි උඹ සලකන විදියට සලකනකම් බලන් ඉන්නෙ....👍
මට අම්මිව අද ගොඩක් ලස්සනයි . Happy Anniversary ❤
Happy anniversary 😍 ඉක්මනට happy wedding කියන්න පුළුවන් වේවා...10:53 duration එකෙ වරා අයියා හැංගිලා ඇයි අප්පා...🥺
අනේ ඇත්තටම හරිම ආදරණීයයි...කියන්න වචන නැහැ.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා සුබ පතනවා අක්කි+අයියා...ආදරෙයි ඔයාලට.බුදු සරණයි දෙවි පිහිටයි...
Happy Anniversary නංගී & මල්ලී 🥰🥰🥰..සුබම සුබ අනාගතයක් වේවා සිතුම් පැතුම් ඒ අයුරින් ඉටුවේවා 🌹🌹🌹🌹❤❤❤
Habai mona unath dini nidan hitiyenam horata. ❤😂 Happy Anniversary both of you.
අක්කි ඇහැරෙයි කියලා මාත් සද්ද නොකර හිටියා අය්යො 🤭🤭🤭
මගේ රත්තරන් දරුවන් ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! සතුටින් සමඟියෙන් දිගු කල් සුවසේ වෙසේ වා! සියලු දෙවි රැකවරණය ලැබේවා! ආදරෙයි ගොඩක් හැමදාම...
Happy anniversary both of u...😘😘😘😘
Happy anniversary akki Aiyea ❤️❤️❤️😘😘 bs
Balume රෝස කටුවක් anunam මැණිකේගෙ නින්ද ශක bum තමයි
Happy Anniversary both of you ❤❤❤❤❤❤
( මේකි උස්සන් ගියත් දන්නේ නෑ අම්මෝ නිදි) හැමදාම ගොඩාක් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාල දෙන්නටම
හැමෝටම මෙහෙම නැතත් පොඩිහරි හොයාබැලීමක් කරන පිරිමියෙක් හම්බෙන්න ඕන.අපේ 10 anniversary එකට එයා ukraine lady කෙනෙක් එක්කන් dubai ගියා vacation එකක්.ඉතින් මම surprise ❤❤
Oya dukinda?duk wenna epa hina wela sathutin inna dawasak uda wei oyata..b.s
කෙල්ලෙක් හොයන කොල්ලෙක් තමයි ඔයා සහො 😍😍😘😘😘❤❤❤❤❤❤
අනේ මරු කියන්න වචන නෑ වෙනදා වගෙ.. සුපිරි suppress eka 😍❤️🔥💫 adarei oylt.. chocolate ekh🔥
හැම කෙල්ලෙක්ටම මේ වගේ ආදරයක් ලැබේවා ...😌Happy anniversary aiya n akka ,stay happy 4rever n ever ❤️
මගෙ චුටි පුතාගෙ birthday එක පෙබ. 16. අවු. 17 ලබන්නෙ. (මම පෙබ. 14) මටත් ආශා හිතුනා පුතාටත් Aus lanka deliver කරන්න . ඒත් ගොඩක් ගනන් වෙයි නේද .
Congratulations aiya and akka..ada apeth 1 st engagement anniversary ek ❤
අර ඇඳ වටේට රෝස මල් තියද්දි ඔක්කොටම වඩා මං බය වෙලා හිටියේ නැගිටිවි කියලා 🤣...ශෝයි අනේ සංගීත් අයියා හරි ආදරණීයයි 💖😍 හැම කෙල්ලෙක්ටම ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න ඕන
අනේ හරි සෝක් ❤️❤️👈 හැමදාමත් සතුටින් සෙනෙහසින් දිවිගෙවන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🧚🧚🧚🧚 බුදුසරණයි 🙏 congratulations 😘
කොයි වෙලේ හරී කන දිහා බලන් ඉදලා කෙල හිර වෙලා මැරෙන්නෙ. Happy anniversary akki &aiya ❤️😆😘
ඇය සැබැවින්ම ගොඩක් වාසනාවන්තයි ❤
අද අපෙත් 6th annivasary ekh aiye🥰🥰❤️❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම🥰🥰🥰❤️
Happy anniversary oyalata
Love නං සංගීත් තමයි ඉතින් .❤❤❤
හැම ගැහැනියක් ටම මෙහෙම ආදරේ ලැබෙන්න ඕනෙ තෙරුවන් සරනයි දෙන්නටම
Happy anniversary akki and aiya❤️ ඒ කෑම ගොඩ මන් කවදාවත් ඇස් දෙකෙන් වත් විදලා තිබ්බෙ නැහැ. රස ඇති ගොඩක්..💔😣 මේ ආත්මෙදි නම් කවදාවත් කන්න බැරි වෙයි.. ඒත් ඔයාලා ඒ විදින සතුට දැක්කම මට අවංකවම සතුටුයි😇
කෙල්ලෙක්ට ලැබෙන හොදම හා ලස්සන ම ආදරය ,ආරක්ෂාව සෙනෙහස ඒ හැමදෙය්ක්ම සන්තීන් අයියා දිනී අක්කිට දෙනව ......ඇත්තමයි අක්කි ඔයානම් හරිම වාසනාවන්තයි ❤ bless you
ගැලපෙන අය හමුවනවා...ඒක ලොවේ සොබාව.😍😍😍දිනී..ඔයා හරම වාසනාවන්තයි මැනික.හැමදාම දෙන්න සතුටින් ආදරෙන් ඉන්න.❤❤❤
Love you akki ayya...❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා...බුදු සරනයි දෙන්නටම
අම්මෝ මෙහෙමත් නින්දත් 😃කෙසේවෙතත් congratulations ❤❤❤❤🌹🌹🌹🌹 🌷🌷❤❤🍰
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි,අයියයී 🥺❤️
ආදරෙයී ගොඩාරියක් ❤️❤️❤️❤️❤️
හැපී ඇනිවසරි @sangeeth & Dini අයියා අක්කා ❤😘හැමදාම හිනාවෙලා ඉන්න ඕනි
අම්මිටයි තාත්තිටයි සන්ගීත්ටයි තුන්දෙනාටම හොදටම ගැලපෙන දිනී.........
Happy anniversary .........❤❤🌹🌹sathuting.inna hamada .....බුදු සරණයි .....නිරෝගී සුවය ලැබේවා ....
දෙයියනේ අනේ..මන් මන් බල බල හිටියේ ආදරෙයි.දැන් නම් නැතුවම බෑ අප්පා🥺💓💗💗 බය්ව්න් හිටියේ අක්කිගෙ ස්ටෝරී දැක්ක නිසා හිතුනා එත් දායි කියලා💗💗
Niyamai oyalage ආදරණීය පවුලක් ❤❤❤❤❤❤❤❤
Happy anniversary sangeeth & dini..!! ❤️❤️
Shook cuple akak, hariyama adaraniyai.. dakinkothth asai ❤😍😍
Happy Anniversary both of you ❤️😘My favorite couple 😍❤️
අයියා බැලුම් බෝලයක් පිපුරා නම් ඉවරයි ඉතින් 💖♥️ අක්කා ඇහැරෙනවනේ 😂
ඇත්තටම දැන් තමයි අයියේ ඔයාට නියම ආදරේ ලැබිලා තියෙන්නෙ ❤️❤️පොඩි දේ පවා ඔයාල හරිම සතුටින් celebrate කරන්නෙ .film වලම විතරක් නෙවෙයි ආදර කතා ලස්සන ...ඔයාල වගේ අය දකිනකොටත් මාර සතුටුයි ❤️❤️🥺😍
බයත් හිතෙනවා ඇස්වහ වදිද කියලා.එහෙම දෙයක් නන් වෙන්න එපා තුනුරුවන් ගේ පිහිටෙන්
Me wage adarayak dakke sangeeth Malli oyagen witharai.puduma hageemakin awankawawama hadawathinma ena adarayak. Dinee mangi oya. Very lucky girl. Congratulations. Hamadamath sathutin inna.💐💕👍😝🍩
Happy Anniversary 🎊🎉🎊🎉 aiya akki.සිතන පතන හැමදේම ලැබෙන්න ඕන ඔය දෙන්නට
අපි බලන් ඉද්දි කාල බඩ ලෙඩවෙයි යසයි....ආදරෙයි ඔයාල ඔක්කොමටම කෑම ටික දැකල ඇත්තටම බඩගිනි ආව මට නම්,,,,😋😋😋😋😋
ඇත්තටම දැක්කම හරිම සතුටක් දැනෙනවා❤මට නැතිවුණත් තව කෙනෙක්ගෙ ජීවිතේට හරි මෙහෙම ආදරයක් ලැබෙනවා දැක්කම කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ🥰ඒ විනාඩී කිපයෙදී මම ඒ සතුට ඇත්තටම වින්දා හරියට මට ලැබුණා වගේ ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් පින් මොකද අපි වගේ හරි ආදරයක්,අවදානයක් නොලැබෙන මිනිස්සුන්ට මොහොතකට හරි සතුටින් ඉන්න මේ වගේ videos upload කරන්වට..❤ හැමදාම සතුටින් ආදරේන් ඉන්න කියලා හදවතින්ම සුබ පතනවා දෙන්නටම..❤
හැමදාම ත් සතුටින්ම ආදරෙන්ම ඉන්න ලෑබේවා කිය්ලා ප්‍රාර්තනා කරනවා 🙏
Suranganawi, surangana loketa gihin wage, harima lassanai. ❤️❤️❤️❤️❤️
අක්කී ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා මටත් සනිපනැ
හැපී අනිවසරි ඩේ ඔයාලට කාගෙවත්. ඇස් වහක්නම් වදින්න අපා උතුම් තෙරුවන් සරණයි දෙන්නාටම ❤❤❤❤💐💐💐💐💐💐😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦
Awwth wetila menik baba thma doi 😪
ෂෝයි අනේ බුදු සරණයි ❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Happy Anniversary to both of you. May you have many more Anniversaries together with the grace of God!
Denna harima lassanai godaaak adarei..🌹🌹🌹🌹🌹🌹💕💕💕dutai puthatai budusaranai 🥰🥰🥰🥰
හැමොම හොයන්නේ මේ වගේ ආදරයක් ගැනුණු අපි හැමොටම සතුට්න් ඉන්න පුළුවන් ආදරයක් ලැබේවා කියා හදවතිම ප්‍රාර්ථනා කරනවා happy Anniversary ❤️ තෙරුවන් සරණයි ❤️❤️
පුතේ දුවේ ඔය දෙන්නට සුබ අනාගතයක් වේවා!
මම හැමදාම පුතාගේ වීඩියෝ බලනවා.
මේ මගේ පලවෙනි කමෙන්ට් එක.
බුදු සරනයි දෙන්නටම
හැමදාම සතුටින් ඉන්න.
අම්මායි. තාත්තයි. වරා පුතයි මතක්කලා කියන්න.
Happy Anniversary both of you... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ආදරෙයි .. ❤️❤️❤️❤️ වරා අයියා.. අම්මා....
Congratulations aiya ❤️ akki 😍❤️❤️❤️❤️❤️ sathuthio parissaman inna 😍❤️😍❤️
Happy Anniversary to both of you❤🎉💐🎂
Love you all 🥰