හොරු පැනලා මගේ හැම දේම ගෙනියලා තිබ්බා - Dinithi & with Sangeeth on Bff with Joel - Episode 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2022
  • හොරු පැනලා මගේ හැම දේම ගෙනියලා තිබ්බා - Dinithi & Sangeeth on Bff with Joel - Episode 09
    #dinithiwalgamage #sangeethsatharasinghe #joel #bffwithjoel
    ‪@SangeethDiniVlogs‬ ‪@dinithiwalgamage6518‬
  • บันเทิง

ความคิดเห็น • 57

  • @oshadhivihanga4527
    @oshadhivihanga4527 2 ปีที่แล้ว +386

    මන් නම් දිනිති අක්කිටයි අය්යටයි කැමති .මොකද මේ ලංකාවම අක්කිට බැන්නට එයා හොදට ජීවත් වන ජීවිතේ විදින කෙල්ලෙක් 😍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +248

    ඇත්තටම මල්ලි ඔයා හොඳ දෙමව්පියෝ dennekge දරුවෙක් . Dan ටිකක් over acting. දෙමව්පියෝ එක්ක කරන vedioes වල ඉන්නේ මීට වඩා හොඳ පුතෙක් . Adaren කිව්වේ. කොයි විදිහට baragaththath කමක් na. Dinithi wage වෙන්න hithannawath epa .මිනිස්සුන්ට epa වුණොත් eaka එච්චර හොඳ madi

  • @tvonline252
    @tvonline252 2 ปีที่แล้ว +334

    අපෝ...🙄 ඇත්තම කිව්වොත් මෑත කාලයේ මිනිස්සුන්ගෙ හිත් වල එපාකරපු ප්‍රතිරූපයක් මවපු කෙනෙක් දිනිති. මදුරුවගෙ එකෙන් පටන් ගත්තම දිගටම කරේ නාපු එක මයි.🤦 සංගීත් ව චුට්ටක් බලල යන්න ආවෙ..😁

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 ปีที่แล้ว +19

    Oyala dennatama niduk nirogi dirgayusha labewa saha karana kiyana dewal sarthaka wewaa theruwan saranai ❤️❤️💐💐

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +198

    මට නම් මුං දෙන්නවම පේන්න බෑ.දෙන්නම over acting .කලින් එපිසෝඩ් එක කොච්චර ලස්සනද,.ඒ පුරුද්ද ට බැලුවේ.ශලනිලා කොච්චර famous උනත් මෙච්චර රගන් නෑ.ඊයා.....

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +713

    මේ තරම් ඕවර් ඇක්ටින් කාන්තාවක් දැක්කමයි මගේ ජීවිතයේ..

  • @CreeperCur
    @CreeperCur 2 ปีที่แล้ว +351

    අපරාදෙ සංගිත් තැනකට ආවා විතරයි.අම්මත් එක්ක කොච්චර ලස්සනට වැඩසටහන් කලාද අපරාදෙ

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +334

    සංජානා ඉවරද දැන්😂😂සංගීත්ගේ අලුත්ම එකද දිනිති 😂😂

  • @hirunibhagya
    @hirunibhagya 2 ปีที่แล้ว +36

    Lve u aiya and akki🥺❤️

  • @devindihansika2006
    @devindihansika2006 2 ปีที่แล้ว +38

    Joel bro u are doing this program😊😊😊😊😊😊😊😊 very well...Lots of love towards you

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +109

    සන්ජානා දැන් යාලුවෙක් විදිහට නැද්ද ..පව් එයා

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +145

    Posh kiyyla අගවන්න හදන ගොන් බඩුවක් මේකි එක්ක ඉදලා සන්ගීත් චාටර් වෙන්න එපා

  • @manithyadilani5400
    @manithyadilani5400 2 ปีที่แล้ว +12

    😍😍

  • @doll2572
    @doll2572 2 ปีที่แล้ว +10

    😍💓💓

  • @maheshijayasungha4831
    @maheshijayasungha4831 2 ปีที่แล้ว +34

    Iya dinithi nam mala jarawak. Sangeth iwarai pau

  • @Story_coster
    @Story_coster 2 ปีที่แล้ว +13

    I love when hoel iyya chats with others and there hand shake us nice an good

  • @Ruhii.4567
    @Ruhii.4567 2 ปีที่แล้ว +182

    මේක බැලුව එකට මට ගහන්න ඕනි.. මට 😂

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +231

    මූ අර සංජානා එක්ක හිටියා ලස්සන.මේ වගෙ එකක් පස්සේ ගිහින් නිකන් නෝන්ඩී වෙනවා..

  • @sanjusupun9957
    @sanjusupun9957 2 ปีที่แล้ว +237

    දිනිති අක්කට මෙතන ඉන්න ගොඩක් බැනල තියෙන අයගෙන් බාගෙකට වැඩිය ඉරිසියාවට මනුස්සයෙක්ගෙ වරැදි විතරක් දකින්නෙ නැතුව හොඳ දකින්න පුරැදු වෙයල්ල දැන්වත්...

    • @Ruhii.4567
      @Ruhii.4567 2 ปีที่แล้ว +75

      දිනිති නරකයි කියනව නෙවෙ , හොදට ඉගෙන ගත්ත, ලස්සන කෙල්ලෙක්නෙ .. ඒ උනාට අපිට එයාගේ over acting අල්ලන් නෑ 😂 ඕනි කෙනෙක්ට තේරෙනව එයා බොරුවට show දානව කියල, නැතුව ඉරිසියාවක්නම් නෑ

  • @gihanwijesuriya670
    @gihanwijesuriya670 2 ปีที่แล้ว +12

    apoooo bye

  • @nikininaduni559
    @nikininaduni559 2 ปีที่แล้ว +103

    අප්පෝ මේ ගොන් කතා කරන්නවත් දන්නේ නැති ගෑනූ ෆෝම් නොකර ඉන්න අනේ

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +240

    සංගීත් අයියා නිසා ආවේ..දිනිති නං අප්පිරියයි චරිතයක්

  • @prasadinidamayanthi4963
    @prasadinidamayanthi4963 2 ปีที่แล้ว +20

    Sanjeeth satharasinghe ❤️❤️❤️❤️

  • @udeshikaperera9927
    @udeshikaperera9927 2 ปีที่แล้ว +11

    Lovely BFF❤️‍🔥❤️‍🔥

  • @user-ph7gw6kf4x
    @user-ph7gw6kf4x 2 ปีที่แล้ว +47

    මේ විඩියෝ එක දිනිතිගෙ ගෙට පැන්න හොරා බැලුවේ නැද්ද දන්නෑ 😁😁

  • @sanjusupun9957
    @sanjusupun9957 2 ปีที่แล้ว +64

    Sageeth and dinithi perfect matching couple 💑 both are very humble and lovely.wish you both happiness and successful future...❤👍

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +149

    සංගීත් නම් දැන් over acting ...දිනිති නම් කොහොමත් අකමැතිම චරිතයක් ....සංගීත් ඔයා ඔයාගේ තත්ත්වය lost කරගන්න එපා හාල්කෑලී promte කරන්න ගිහින් ...මොකද අපි ඔයාගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි ...

  • @soniap607
    @soniap607 2 ปีที่แล้ว +14

    Sangeeth dinithita thuruluwea dan sanjana koo?

  • @nikininaduni559
    @nikininaduni559 2 ปีที่แล้ว +119

    ඊයා දිනිති 😣😣

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +43

    Sangeeth iguru dila miris gatta wage wadak karanna yanne wage

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว +237

    මේකි නම් සුපිරිම එලදෙනක් බන් 🤣

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +11

    අන්තිම prasneta shalini dunna උත්තරයට duka hithunaa..

  • @dilmidilmi1748
    @dilmidilmi1748 2 ปีที่แล้ว +5

    😂

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 2 ปีที่แล้ว +166

    පිස්සු හටනක්, මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් ලොකු කතා කිව්වා වැඩසටහන කරපු නිවේදකයා ගෙන් කතා කරන විදිහ අහගත්තා

    • @kaushipriyangika9909
      @kaushipriyangika9909 2 ปีที่แล้ว +6

      Dinithi nam sangeethta gelapennethne e pawlata setwennethnee

  • @Ja-ij9ns
    @Ja-ij9ns 2 ปีที่แล้ว +4

    💑

  • @ahame9006
    @ahame9006 2 ปีที่แล้ว +11

    E mage hati.su.

  • @malshadipeiris7643
    @malshadipeiris7643 2 ปีที่แล้ว +31

    So funny episode 🥰

  • @aggrasarojani1871
    @aggrasarojani1871 2 ปีที่แล้ว +46

    දැන් සංජානා නැද්ද සංගීත් එක්ක

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +88

    අපොයි ඔව් දිනිති ගැන හැමෝම දන්නවා..😂😂😂ඒ ගැන අය කවර කතාද

  • @lankavithanage2478
    @lankavithanage2478 2 ปีที่แล้ว +154

    කොච්චර කිව්වත් අහන්නෙ නෑනේ.. පුතේ උබව හැදුවේ මෙහෙම වෙන්න නම් නෙමෙයි. ඔය සක්කර වට්ටම එහෙම ගෙදර ගෙනවා නෙමෙයි ඕන්. (මෙයට අම්මා)🤔🤐

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +18

    ශීලෙ left lu. Me dinithi බෞද්ධ neweada?

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว +46

    She’s over acting 😡

  • @wishmidiwyanjali348
    @wishmidiwyanjali348 2 ปีที่แล้ว +15

    Aparade dinithi gennuwe sangeeth aiya ekka 😑

  • @gzgxhxbb9002
    @gzgxhxbb9002 2 ปีที่แล้ว +19

    Sangeethge. Watinakama. Aduveemak. Hoda. Hedichcha puthek. Den. Goowennai. Yanne

  • @tinkerbellfairy2740
    @tinkerbellfairy2740 2 ปีที่แล้ว +194

    කටේ හැටි පෙන්න බැරි ගොන් ගහක්..🤣

  • @madurangarajapaksha124
    @madurangarajapaksha124 2 ปีที่แล้ว +15

    Pandit dinithi obage wada danda epa

  • @nadeekashamale4894
    @nadeekashamale4894 2 ปีที่แล้ว +30

    mala wikara

  • @dancelankadiliranga1755
    @dancelankadiliranga1755 2 ปีที่แล้ว +61

    ඊයා මල අප්පිරියයි 🤮🤮

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว +157

    ලොකේ ලස්සනම නිලිය 😂

    • @deepasenani1731
      @deepasenani1731 2 ปีที่แล้ว +2

      😢😢😢😁😁😁

    • @thakshilanethmini7966
      @thakshilanethmini7966 2 ปีที่แล้ว +43

      Meki nisa sangeeth aiyata thiyana adreth nathi wenawa...appiriye ba thu thu gon posh

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +7

      😂😂😂

  • @r.lakshi1562
    @r.lakshi1562 2 ปีที่แล้ว +21

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮