Nadeemal Perera - Swarnapaliye (Cover) Sajitha Anthony | Ma Novana Oba

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 363

  • @musicsl3597
    @musicsl3597 3 ปีที่แล้ว +205

    නදීමාල් නෙතු වසග කරන කඩවසම් රුව,හිත වසග කරන ලයාන්විත හඩ

  • @dilmi_j5104
    @dilmi_j5104 3 ปีที่แล้ว +115

    අසිපතේ..තැවරුණේ ප්‍රේමයයි..
    උන්මාදිනීයේ..මා ළයේ..වැගිරුණේ ස්නේහයයි..😍♥️🎼

    • @MyKusala
      @MyKusala 3 ปีที่แล้ว +3

      Love that part..,.

    • @samitharanasinghe6427
      @samitharanasinghe6427 3 ปีที่แล้ว +1

      😍

    • @pavithraliyanage6699
      @pavithraliyanage6699 3 ปีที่แล้ว +2

      පිස්සු හැදුන වගේ...🥰🥰

    • @Venuri_Siriwardana
      @Venuri_Siriwardana ปีที่แล้ว +1

      අම්මෝ ඒ ටික ❤️❤️❤️

    • @1965D
      @1965D 10 หลายเดือนก่อน

      Fav part♥️

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 3 ปีที่แล้ว +42

    සරල අහිංසක ලස්සනක්.👍👍
    භාවනාවක් වගේ සිත නිවන හඩක්..
    පම්පෝරි නැති සුන්දර මිනිසෙක්..
    💓💓💓💓💓💓

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +62

    නදිමාල් සිංදු කියන්නේ සංසාර පුරුද්දට සහජ හැකියාවෙන්

  • @LankanLionNJ
    @LankanLionNJ 3 ปีที่แล้ว +101

    What the hell did i just listen to?? Seriously ive not seen a duo like u and ur father who would sing a song better than the original 😱😱😱😱 uv inherited that confidence from your father whom we love so much. and omg the rap part 🔥🔥🔥 all the very best nadeemal ❤

  • @ktmanodaragedara3526
    @ktmanodaragedara3526 3 ปีที่แล้ว +218

    කෝ බලන්න අපේ නදීමාල් අයියට ආදරේ අය 😘❤️

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 ปีที่แล้ว +104

    මේක දානකන් කොච්චර දවස් බලන් හිටියා ද 😍 හරිම ලස්සනයි අයියේ 😘 මේ song එක ලස්සනටම ඇහුවේ අයියාගේ හඩින් 😍All the best අයියේ ❤️❤️❤️❤️

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 3 ปีที่แล้ว +84

    වර්තමානයේ අපි විදින මානසික ප්‍රශ්න ටිකවෙලාවකට හරි අමතක වෙනවා පුතේ ඔයාලගේ හඩට.ජයවේවා ..

  • @disalthamuditha
    @disalthamuditha 3 ปีที่แล้ว +116

    නදීමාල් අයියගේ කටහඩ ඉතින් භාවනාවක් තමා.💙🤟🤗..නදීමාල්/සනුක/සජිත කියන බ්‍රැන්ඩ් තුනේ එකතුව = දිව්‍යලෝකයක් 😇❤ ලංකාවෙ මුයිසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ්ඩො තමා මේ🔥😇...ජය වේවා සහෝ😇

    • @kasuntharaka7387
      @kasuntharaka7387 2 ปีที่แล้ว +1

      අම්මො මම ආසම තුන් දෙනා 🤘🤘😍😍😍😘😘😘

  • @amasandunipathirana9831
    @amasandunipathirana9831 2 ปีที่แล้ว +14

    ජීවිතේ පලවෙනි වතාවට ජනප්‍රිය (ජනතාව අතර ප්‍රිය ) කෙනෙකුට හා හඬට මේතරම් ආදරයක් ඇති වුණු පළවෙනි අවස්ථාව මේක .. විශේෂයෙන් ඔයාව නමින් දැනගෙන හිටියත් මේ program එකෙන් තමා ඔයා මගේ favourite singer උනේ ...ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා අයියා ... god bless you.. ❤️

  • @slpicca2711
    @slpicca2711 3 ปีที่แล้ว +44

    රැප්.එක කියනකොටනම් ඇගේ හිරිවැටුනා ඈ 👌❤️

  • @nadeeshaindunil242
    @nadeeshaindunil242 3 ปีที่แล้ว +64

    දෙන්නෙක් කියන සින්දුවක් ගේමක් නැතුව කිව්වනේ දෙයියනේ ❤️

  • @samindiherath6358
    @samindiherath6358 3 ปีที่แล้ว +32

    මිහිරාව ආවා තමයි ගොඩාක්ම ලස්සන 😍

  • @chamii766
    @chamii766 3 ปีที่แล้ว +27

    ඔයාගෙ කටහඬ හරිම ලයාන්විතයි නදී💜️ මං හරි ආසයි ඔයා කියන සිංදු අහන් ඉන්න.😍 ඔයාලා සෙට් එකටම මං හරි ආසයි.

  • @dilinikawshani8372
    @dilinikawshani8372 3 ปีที่แล้ว +71

    රැප් එක කිව්වා හරිම ලස්සනයි. අයියේ

  • @maleeshasewwandi6214
    @maleeshasewwandi6214 3 ปีที่แล้ว +45

    සජිත අයියගෙ මූනෙ තියන සතුට ...... සැබෑ මිතුදම එයයි ♥️

  • @adevsavi8037
    @adevsavi8037 3 ปีที่แล้ว +22

    පහරක් තමයි😍😍දවසට එක පාරක් අහනවා මයි

  • @maleeshashehani8913
    @maleeshashehani8913 3 ปีที่แล้ว +48

    10 පාරකට වඩා අහන්න ඇති ඔයා නම් Super අයියේ😍❤️ Good Luck❤️😍

  • @uisiranga8926
    @uisiranga8926 3 ปีที่แล้ว +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්. නියමයි අය්යෙ ❤❤❤🔥🔥👌👌

  • @RedwhaleCryptoTrading
    @RedwhaleCryptoTrading 3 ปีที่แล้ว +46

    කැමතිම සින්දුවක් + කැමතිම ගායකයෙක්🌝❤

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 3 ปีที่แล้ว +94

    හරිම ලස්සනයි නදීමාල් අයියේ ඔයත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි 😍 ස්වර්ණපාලියේ සින්දුව ඔයා සජිත අයියටත් වැඩිය ලස්සනට කියනවා.මොන සින්දුව කිව්වත් ඔයා ඒක ඔයාගේ කර ගන්නවා ඒකයි අපිට මේ තරම් දැනෙන්නේ. ඔයාගේ වොයිස් එක නම් මාරයි හිතට වදිනවා මාර විදියට මේ වොයිස් එකේ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ 😙 ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +26

    නදීමාල් මල්ලි ඔයාගෙ කටහඩ මාරම මාරම නියමයි.

  • @sithum405
    @sithum405 3 ปีที่แล้ว +13

    Super 🔥
    My favourite singer ❣️
    Best voice in the world 😍.

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +11

    නදීමාල් සජිත මල්ලි ඔයාල දෙන්නටම තෙරැවන් සරනයි දෙන්නම සුපිරි සුපිරි සුපිරිම සුපිරි ❤️❤️❤️

  • @jayaminidealwis8834
    @jayaminidealwis8834 3 ปีที่แล้ว +20

    N❤️A❤️D❤️E❤️E❤️M❤️A❤️L
    🔥ඔක්කොමත් හරි රැප් එකත් හරි🔥

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +28

    Calmness is here💙✨️much love 🥺

  • @thulindeemanodaragedara7118
    @thulindeemanodaragedara7118 3 ปีที่แล้ว +54

    කට්ටිය එකතු වෙලා කොහොමහරි මේක trending ගේමුකෝ😍❤

  • @IamZachintha
    @IamZachintha 3 ปีที่แล้ว +33

    *නදීමාල්* දෙයියෝ
    😊👌❤️

  • @nadunindunil5904
    @nadunindunil5904 3 ปีที่แล้ว +19

    OMG! The way Sajitha looks at you... just like a proud father!

  • @jananimadubashini3654
    @jananimadubashini3654 3 ปีที่แล้ว +11

    Mage favorite Singer...mn meka beluwa godak lassanai aiye ....❤️❤️❤️

  • @oshadiviloka9679
    @oshadiviloka9679 3 ปีที่แล้ว +25

    ඒ programme එක නම් superb අයියේ 😍. Best of luck 😍❤

  • @mohomedhisham2015
    @mohomedhisham2015 3 ปีที่แล้ว +17

    Nadeemal ayye oya nag Gini gindarama thamai ithim 🔥💓 pattatama thibba ❤️ rap eka sanuka ayyata , sajitha ayyata wada hondhatama kiwwa nadeemal ayye 💝 saththai 😜👍 (nazmiya)

  • @roshanpremarathna266
    @roshanpremarathna266 3 ปีที่แล้ว +5

    Aye ithin kiyanna wachana na...patta...nadimall....hari lassanai....❤️❤️❤️

  • @hasiniperera6570
    @hasiniperera6570 3 ปีที่แล้ว +8

    Ane aiye wadala kiynne awruddakata sindu 3kwath relies krnnkoo❤❤❤oyage voice eka marai aiye 😍ane deiyo oya eliyata awith lankawama hollanna aiye😘😍😍😍❤

  • @kalanisugandika3246
    @kalanisugandika3246 3 ปีที่แล้ว +14

    මේකනන් සුපිරියි...බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න...❤❤

  • @shanuhansi8880
    @shanuhansi8880 3 ปีที่แล้ว +12

    ආදරෙය් නදීමාල් අය්යෙ ❤️amazing voice❤️

  • @harshaniranasinghe
    @harshaniranasinghe 3 ปีที่แล้ว +7

    Nihathamani daksha gayakayek all the best ayye🤩🤩🤩my favourite singer

  • @odiethedoberman7600
    @odiethedoberman7600 3 ปีที่แล้ว +7

    Very talented and down to earth character ,well behaved with your musical life ,keep it up for ever ,no wonder there's a big legend coming out of your personality .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +7

    රටට අමිල සම්පත්....දිගුකල් වැජඹේවා

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 2 ปีที่แล้ว +11

    අම්මෝ නදීමාල් වෙනමම බ්‍රෑන්ඩ් එකක්❤️

  • @sithnulageesan5257
    @sithnulageesan5257 3 ปีที่แล้ว +9

    Brother Nadeemal, there are no words to describe your voice. I love to hear that much. Always in love ..........

  • @damiththaranga2930
    @damiththaranga2930 3 ปีที่แล้ว +16

    ඒකනම් දුන්නා රිදෙන්නම.ජය වේවා අයියේ❤❤

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +55

    නදිමාල්ට සීයා වැහිලා

  • @kavindinimesha6043
    @kavindinimesha6043 3 ปีที่แล้ว +6

    Harima lassanai aiye song eka. Hamadamath sathuten enna budu saranai

  • @dilreshani1301
    @dilreshani1301 3 ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක්... එච්චරටම ලස්සනයි...👍👍👍

  • @virunapasandul5804
    @virunapasandul5804 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ ලස්සනට sing කරනවා මගේ favourite singer ඔයා❤️‍🔥❤️‍🔥

  • @yashodhasandagiri4823
    @yashodhasandagiri4823 3 ปีที่แล้ว +11

    His voice forgets all the pain. 😙 Nadeemaal. ❤️

  • @rajiranasingheofficial
    @rajiranasingheofficial 3 ปีที่แล้ว +14

    Best one...love it නදී ..😍❣️❣️❣️🥳

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +23

    මේ හඩවල් අපේ ජාතික වස්තුන් අපේ අනාගත පරපුරට....
    මොන තරම් මිහිරිද මේ හඩවල්....💓💓💓💓💓

  • @thanushkakumari3062
    @thanushkakumari3062 3 ปีที่แล้ว +8

    Asipathe thawa rune premayai 💐💐❤️ puduma lassanai. Yaluwa tharaha wena ekak nathiwei kiyala hithanawa eyata wadiya lassanata oya kiyanawa. Puluwannam sinduwa oya illaganna. Adaraniya katahadak tiyenawa oyata malli. Ma nowana ma 25 wathawak vithara ahuwa meka. Thaththa siyai wagema oyath talent. All the best. 😎👌👌

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 ปีที่แล้ว +45

    ❤️🥺 ✊සජිත අයියගෙ සින්දුවක් ඔයාගෙ කටහඩින් ඇහුවහම මාරම ලස්සනෛ හොදෙ ❤️✊✊✊

  • @raveeshasewwandi9308
    @raveeshasewwandi9308 3 ปีที่แล้ว +5

    Nadeemal Aiya🥰❤️My favorite singer🥰❤️♥️

  • @menashapeiris7355
    @menashapeiris7355 3 ปีที่แล้ว +5

    ane aiye api balaagana hitiye vedio ekek daanakn............. oyaa thamai mamama aasama gaayakaya.... api hamadaama oya ekka innava aiye........

  • @walisadirarasadi1836
    @walisadirarasadi1836 3 ปีที่แล้ว +6

    My favorite singer ♥️🔥😍 eda program ekanam niyamai aiye 🤗🤗

  • @maduhansidewmini
    @maduhansidewmini 2 ปีที่แล้ว +6

    Favourite singer ♥ Favourite voice 😍

  • @ashanifernando699
    @ashanifernando699 3 ปีที่แล้ว +7

    All time favorite singer ❤ nadeemal

  • @suhanithanthirige
    @suhanithanthirige 3 ปีที่แล้ว +16

    Amazing as always, no matter what song you sing, it'll be the best version of it❤💯

  • @vinudiraminthi410
    @vinudiraminthi410 3 ปีที่แล้ว +4

    Nadeemal ayye oya all rounder singer kenek

  • @jeshanisenanayake1806
    @jeshanisenanayake1806 3 ปีที่แล้ว +10

    God gifted voice❤❤❤❤

  • @dulansaramanayaka8270
    @dulansaramanayaka8270 3 ปีที่แล้ว +10

    Best combination ever!♥️I
    It's amazing 😍

  • @laksirimeepawala8317
    @laksirimeepawala8317 3 ปีที่แล้ว +5

    Aiya your very talented & your voice is very beautiful

  • @senulyadanuji5188
    @senulyadanuji5188 3 ปีที่แล้ว +5

    Waooow
    God bless you
    Jesu pihitai nadeemal ❤️💜️☺️

  • @nethmipabasara2272
    @nethmipabasara2272 3 ปีที่แล้ว +3

    Hithta denena hegim kohoma kiynnda.a thran oyage gayanaya supiri.oya rap aka kiynkota mta puduma sathutak hithata denune.adarei aiye 😘😘😘

  • @Alexa-ul8vb
    @Alexa-ul8vb 3 ปีที่แล้ว +11

    This song with your voice is one of the best combinations ever!♥️

  • @dilukshirasadari4495
    @dilukshirasadari4495 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අය්‍යා 💛💛🙇❤️❤️😍😍

  • @nethmiamasha5027
    @nethmiamasha5027 2 ปีที่แล้ว +8

    නදීමාල් අයියේ ඔයා කාගේ සිංදුව කිව්වත් ලස්සනයි අයියේ❤❤❤❤❤❤

  • @kaviliyanaarachchi7648
    @kaviliyanaarachchi7648 3 ปีที่แล้ว +5

    wow.. I'm addicted your voice

  • @piyumimendis5591
    @piyumimendis5591 3 ปีที่แล้ว +11

    Better than original one😯😯😯 way to go brother💪💞

  • @ravindibhagya1422
    @ravindibhagya1422 3 ปีที่แล้ว +6

    Harima lassanai nadeemal aiyya oyage voice eka superb 😀😀😀

  • @gim1141
    @gim1141 2 ปีที่แล้ว +2

    I listen to this more than 50 times a day. My sons favorite. He always calmly listen to this.

  • @savindiweerasinghe7303
    @savindiweerasinghe7303 3 ปีที่แล้ว +11

    Your voice🔥🔥🔥God bless you. Much love❤

  • @malshikakathriarachchi4009
    @malshikakathriarachchi4009 3 ปีที่แล้ว +6

    Harima lassanai aiye oyage voice eka niyamai.. ❤️Super 🌼God bless you!! 🌼

  • @ramyapathmini6782
    @ramyapathmini6782 3 ปีที่แล้ว +10

    නියමයි නදීමල් පෙරේරා 😍

  • @nilankasandamali9087
    @nilankasandamali9087 3 ปีที่แล้ว +6

    God Bless you malli 🌹🌹

  • @jesskodofficial789
    @jesskodofficial789 3 ปีที่แล้ว +6

    That one 🥺🔥🔥🔥🔥🔥🔥 my Gosh it's ❤️❤️❤️❤️ always love your singing Ayyaaa and your features 🤭 mostly your cute smile ❤️☺️ can't stop 🥺🥺🥺🥺❤️

  • @madumaljayasinghe267
    @madumaljayasinghe267 3 ปีที่แล้ว +4

    Swarnapaalita dunna supirima cover eka. 🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤😘😘😘😘😘😘

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +5

    God bless you Nadee❤️❤️❤️much love

  • @wajirabombuwala2000
    @wajirabombuwala2000 3 ปีที่แล้ว +6

    Such beautiful,calmness,sweetness voice......😘

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +6

    අම්මෝ සජිත,නදිමාල් අයියලා කියන්නේ සුප බ්‍රෑන්ඩ් දෙකක්💝💝💝🤟🤟🤟🤟🤟 ඊටම නියම යාලුවො දෙන්නෙක් 😘😘😘😘😘💝💝💝💖💖

  • @jaylatawijemanna7845
    @jaylatawijemanna7845 3 ปีที่แล้ว +2

    Harima lassanai nadeemal ayye oyage voice eka.

  • @kumarikumari5003
    @kumarikumari5003 2 หลายเดือนก่อน

    Nadeemal gen kavadaavath sindu valia danunenethi rahak thiyenava putha.🎉❤

  • @lasanthiweerakkodi7446
    @lasanthiweerakkodi7446 3 ปีที่แล้ว +4

    Wow great voice nadeemal ayya.😋😋🥳🥳

  • @sanju495
    @sanju495 2 ปีที่แล้ว +5

    Voice ❤

  • @subasevana7842
    @subasevana7842 6 หลายเดือนก่อน

    nadeemal totally excellent well done around one of the fan of yours maama janaka moratuwa

  • @lochanafernando8418
    @lochanafernando8418 3 ปีที่แล้ว +2

    harima lassanai nadeemal ayye...mara katahadak

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 3 ปีที่แล้ว +3

    Nadeemal ❤️❤️🥳🥳

  • @imeshasewwandi3620
    @imeshasewwandi3620 3 ปีที่แล้ว +7

    අයියාගේ වොයිස් ඒක මරැ ගොඩක් ලස්සන යි .

  • @krishaniperera5075
    @krishaniperera5075 3 ปีที่แล้ว +5

    It's amazing. Your voice ❤️

  • @Midori_DIONE
    @Midori_DIONE 3 ปีที่แล้ว +8

    Your Voice is God Gifted🥺❤️🔥

  • @nimainjapan
    @nimainjapan 3 ปีที่แล้ว +6

    Amazing voices ever ❤🙂🌟

  • @slmadare1970
    @slmadare1970 2 ปีที่แล้ว +2

    පට්ටම ලස්සන voice එකක්....ආදරෙයි හැමදාම ඔයාට ❤️❤️❤️❤❤

  • @sinaridesilva6161
    @sinaridesilva6161 3 ปีที่แล้ว +4

    වචන නෑ..කියන්න...සුපිරි...😍👍🙋දෙන්නම...එක වගේම..😍👍🙋

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 3 ปีที่แล้ว +6

    Ane hariiima lassanai 👌😍

  • @palitharanasingha4659
    @palitharanasingha4659 3 ปีที่แล้ว +7

    Mekanam Pissuwak thama🔥🔥

  • @priyanthadeseram5669
    @priyanthadeseram5669 2 ปีที่แล้ว +4

    Very Beautiful cover.

  • @taehyungswifey4288
    @taehyungswifey4288 3 ปีที่แล้ว +4

    Wow Nadeemal 💜️💜️💜️💜️💜️

  • @greendtv621
    @greendtv621 3 ปีที่แล้ว +5

    sajithage ekata wada dn nadeemalge eka ahanne 😍🥰🥰

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 ปีที่แล้ว +3

    සජිතගෙ නිහතහමානී ගුණය සුපිරි ❤️ නදීමාල් පට්ට වොයිස්

  • @ruwiniyashodara1465
    @ruwiniyashodara1465 3 ปีที่แล้ว +6

    Godakma godak lassanai 😍
    Budusaranai aiya ❤️

  • @kumudusilva7527
    @kumudusilva7527 2 ปีที่แล้ว +3

    Oyta.......... බුදු සරණයි................!!!!!!