ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට පෙන්නෙ ජැක්සන් ඇන්තනි මහත්තයාවමයි ❤️❤️ ලංකාවේ legend කෙනෙක් තමයි සජිත ඔයා ඉස්සරහට.. ජේසු පිහිටයි 🙏
Real 😍😍
සජිත් ප්‍රේමදාසද??
❤❤❤
@@Nostalgicvlog.උබෙ ඇස් පොට්ට ද
❤
ගායනයද , රංගනයද, නර්තනය ද ඕන දෙයකින් 100% දෙන්න පුළුවන් කලාකරුවෙක්. band එකේ support එකත් මරු ❤❤
Sirawtm mu thama hit ek lankawe..❤️sajithata thama hodama naluwa sammana denna ona nathuwa kisima therumak nathi teledrama ekka witarak ragapana ekekta neme..❤️🥲
Eyage appchchi wagemai
Aniwa patta ma patta lankawe number one brand ekak
ගහේ කටු උල් කරන්න දෙයක් නෑ ❤️😍
Anna kathava🫂💪
🤝
❤❤❤❤
සජිත කියන්නෙ කොහොමත් සුපිරි වැඩ්ඩෙක්... ❤️ බෑන්ඩ් එක ෆට්ට යකෝ..දෙනව ලෙසටම. පට්ට ❤️❤️
Okay knna
Hmmmm♥
@@lasithafernando5883 @
Oooo
යක්කුන්ට තවත් යකෙක් එකතුවෙලා.👍.අපේ යක්ක පුත්තු. ගැම්මක් තමයි ඉතින්.ජය වේවා!!"
වීඩියෝ එක බලන්න කලිං කමෙන්ට් කරන්නෙ සූපිරියක්ම කියල දන්න නිසා.....සජීත අයියා ජැක්සන් සර්ම තමයි....සුපිරි....අම්බො..බෑන්ඩ් එක. ගින්දර ..ෆුල් ආතල් එකෙ ගේමට එන්ටර් වෙලා..එලම සප් එක දෙනවා... ආදරෙයි ඔක්කොටම 🥰😍
ගායක නලුවා කියන concept එක සුපිරියට maintain කරනවා ❤️😘....
ජැක්සන් ඇන්තනී මහත්මයා එහෙමපිටින්ම ❤
සිතා ගැනිමට නොහැකි උනි මා හට patta යකෝ අම්මෝ ඒක පට්ට ආ 💪😲😲😲😲
@@heshah661 අයෙත් අහල
Pudhumai nedha ayye😁😁
මේවා තමයි ලේ බන්
කුප්පයා
පුදුමයි නේද අයියේ🔥
සරා සුපිරිම වැඩ්ඩෙක් තමා තව ටික දවසයි 1මිලියනය ගහයි කියන උන් 👍👍👍👍👍👍👍වරුසාවක් දාගෙන යං
Aniwa
අනිවා
@@drogoyt2926 👍💖💗😊💕🦄🎤
මාරයි සජිත අයියෙ ඔයා නම්, ඔයාටත් ,මුලු පවුලටත් බුදු සරණයි ,දෙවි පිහිටයි ,ජේසු පිහිටයි 💖💖💖💖
කෝකිල පවන් තමයි ඊලගට එන්න ඕනෙ....😍😌💖
😀
😘
අහද්දි ඇග හිරි වැටුනෙ නැත්නම් රස වින්දනේ මදිකමක්😎🤞
🤟
🤩😘
😉
සජිත ❤️🔥බැන්ඩ් එක වෙනස් දෙයක් කරන කොල්ලො සෙට් එකක්...❤️🔥
Me sajithage band1kda
ජැක්සන් ඇන්තනී පුනරාගමනය.....බෑන්ඩ් එකයි සජිත් තකට තක...සුපර්බ්
සජිත උපන් දක්ශයෙක්....Band එක සුපිරියට backing එක දෙනවා ...👍👍👍❤❤❤❤❤❤ from Galle ..
බෑන්ඩ් එක නම් මරු සජිත.ඔයාගේ voice එකට මුකුත් කරන්න බෑ.ඒ තරමටම පට්ට ජය වේවා..🎉🎉🎉🎉
කරකෝලා අත ඇරියා වගේ 😍 ඒක නම් පිස්සුවක් 🤩❤️
ජැක්සන් ඇක්සන් විත් රියල් සන් 😁😍❤️ සජිත ❤️❤️❤️ සරා😍
ජැක්සන් ඇනතනී මහතමය නැති දවසක 100% අඩුව පුරවන්න පුළුවන් පුතෙක් ඒ ඇක්ෂන්,වොයිස් 100% තාත්තම තමයි good luck sjitha anthanee
😔
තාත්තා වගේම දක්ශයෙක් ❤️
සජිත නම් පට්ට දක්ශයෙක්.❤❤❤👌
Mewatane music කියන්නේ 🎵🎵Sajitha Aiya voice එකත් ගින්දර වගේ band එකත් ගින්දර වගේ 🔥🔥සින්දුවේ අන්තිමට ගහන ඩොල්කි පාර නම් ඇඟට වැදුනා 🎶🎶ඒකට ඇඟත් හිරි වැටිලා ගියා🌟🌟
ලංකාවෙ අපේ කලු කුමාරයා ♥️
අම්මෝ කතාකරන්න දෙයක් නෑ.ඒකනම් පට්ට..........බෑන්ඩ් එකත් ගැම්ම...........ඩොල්කි පාර මරු❤️🔥ඒකට සජිතගෙ ඩාන්ස් එක ඊට වඩා මරු....ගැම්මක් තමා ඉතිම් ❤️❤️
ඩොල්කී පාර ❤❤❤
සජීතපුතෙ, හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා,මමජාඇල, ලස්සනයි කටාර් රාජ්‍යය අසොක්
සුපරි පරි ඉතිරි ❤️ බැන්ඩ් එක ජය වේවා
Sara nam patta සුපිරි voice ලංකාවේ නිහතමානී චරිතයක් gammak thami komlo😍❤🤞
Niyamata සිංදු කියනවා ' ඒ වගේම හොඳට රඟපානවා ❤❤❤❤🙏🎈❤🎈🎈❤🎈🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියේ ඔයා දාන වැඩ කැලි පට්ට.. 🥰🥰 හිතා ගන්නවත් බෑ..................... 💜💜💜💜💜💜💜💜💜💜
සුපිරිම බෑන්ඩ් එකක්.අම්මෝ සුපිරී බෑන්ඩ් එක.සජිත අයියයි බෑන්ඩ් එකයි මාර ගැලපීමක් ඒක.ගින්දරට ගින්දර ❤️❤️💪
මේ බෑන්ඩ් එකයි සරිත් සුරිත්ගෙ බෑන්ඩ් එකයි දෙකම දාලා ඇටෑක් ශෝ එකක් දැම්මනම් 🔥❤️
සුපිරියට තියෙවි
බෑන්ඩ් එකත් සුපිරි පරි ඉතිරෙන්නම දෙනව
නියමයි කරඩු තැන්ෙන් සරාාාා...❤️❤️❤️❤️🥰😍🥰
අම්මෝ යකෝ 😲 ඩොල්කි පාර❤
Wooooow supar ..මාර ලස්සනයි සිංදුව කියන විදිය ....මේ වගේ පුතාලා දෙන්නෙක් මේ කලා ලොවට දුන් ඔබට ස්තුතියි ජැක්සන් මහාතානණී ...මම ආසම චරිතයක් තමයි සජිත
යකෝ ආතල්ම කොටස අන්තිමට තිබ්බෙ මරු 🤘
බැකින් එක සුපිරි . අන්තිම ඩොල්කි පාර නම් සුප්පාහ් ඇහ්හ් ❤
හම්මෝ..... ජැක්සන් ඇන්තනීගේ photocopy එකක්ද මේ ඇඟත් එක්ක හිරි වැටිලා ගියා ❤️🔥good luck aiye
තාත්තා වගේ ම තමයි පුතාලත්......❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
අන්තිම ටික වෙනම රහක්.... සුපිරි 👌👌
ආඩම්බරයි කොල්ලො සෙට් එක 😌❤️
සනුක ගේ part එක කියන්න තියෙද්දි එක පාරම සනුක ඇවිල්ලා ඒ Rap part එක කිව්වනම් කෝමද 😍
@Pubudu Ishan 🤣🤣🤣🤣
Ado ehenm apit surprise bn
@Pubudu Ishan 😂
@@malapriyadarshikamuhamdira8752 😁
එව්ව තමයි හීන❤️🔥
අම්මෝ........ මරු.......... පිස්සු වගේ..... බෑන්ඩ් එකත් සුපිරි......... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sarith surith සෙට් උනානම් තවත් ආතල්❤️
හම්මා සරා ගැම්ම❤️❤️
2024 බලන උන් කෝ.. super talent 😘💝
ඩොල්කී පාට් එක නම් supera ❤👌👌👌👌👌
සජ්ජා වැඩ්ඩෙක් තමා ❤️❤️❤️
සජිත, බෑන්ඩ් එක.... පට්ට❤️
සුපිරියි 🤟
සජිත් අන්තනීනම් පට්ට කියල වැඩක් නෑ👍👍👍එව්😘😘😘🔥🔥🔥
මල්ටි ටැලනට් කොල්ලෙක්❤️
ලංකාවේ සුපිරි බෑන්ඩ් එකක් කියන්න දෙයක් නෑ මේ වගේ වෙනස් වැඩ කරන උන් තමයි අපිට ඕනී ජය වේවා කොල්ලනේ 👌💯👊👊👊👊😍😍⭕❤🔥🔥🔥🔥🔥
Rap එකේනම් මල්ලි ලාවට ඉෆෙක්ට් එකක් යනව නෙහ්🤔🤭.කොහොම උනත් සුපිරියක්.බෑන්ඩ් එකත් මරු.
අපේ ජැකි සර් අබල තියෙන්නෙ නියමයි සුපිරි ආඩමිිබරයි
අම්මෝහ් බෑන්ඩ් එකේ පොඩි උන් ටික ගින්දරනෙ තනිකරම 😳😳
සුපිරි veddo ඉන්න jeksan පවුලටම budu සරණයි
හම්මේ අන්තිම පාර්ට් එකත් මරු ඇ 🙄👍
Godak lassanai
ඒකනම් සුපිරියක් 🤩🤩
සංසාරෙ දුර ආවෙ තනියෙන්ද මා ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ❤❤🎉🎉
එළ එළ bro oya නටනවා ලෙසටම rap එකනම් සුපරි පරි
අම්මො සින්දුවත් මරු ඩාන්ස් ඵකත් මාරම ලස්සනයි 😊❤ ලස්සනයි කියන අය මේ පැත්තට 😍😍
එලම වැඩක් 😘🌸💗
අම්මො සුපිරි ඈ 🇱🇰❤❤❤❤❤❤
Thanks Mr.Jackson Anthoney, You brought your son with lots of value with authenticity. You are an great example for fathers' world.
ඩොල්කිය...👌👌👌👌👌
පට්ට සුපිරි වැඩ්ඩේක් තමා. බැන්ඩ් එකත් සුපිරි
සින්දුව නම් සුපිරි අයියේ
සුපිරි පරි ඉතිරී.. ❤
සවුදම් පුලුවන්ද..✌️❤
ඇස්වහ කටවහක් නෑ සුපිරි තමා ඉතින්
සුපිරියටම දෙනවා ❤❤❤❤❤👍👍මරු
▪️ Beautiful voice ! *Sajitha Anthony* 🎤⭐🎵
අපේ සරා🙏🙏🙏❤❤
Better than the original❤අන්න නියම performance❤
සාරාගෙ තාත්තා වගෙමයි සුපිරි සාරා
සුපිරි ඉතින්
backing perfect ❤👌👌👌👌band..Sajitha supera ❤👌
🤩පරණ මතකයක්
Me ahana kiweni parada mnda patta 💗🕶️🖤🥂
පට්ට පට්ට😘😘😘
News හිටියනම් සජිත එක්ක❤️😍
MidLane Jayawewa!! ♥️
සරිත් & සුරිත් හිටියනම් පට්ට....
අනේ දැන්වත් ඔය කරුමේ නවත්තන්නකො..
big brain
@@warunabandara9651 අනේන්පකෝ තොට මුන් හොඳ උනාට හැමෝටම හොඳ නෑ
@@skullmask3237 මට හොද හින්ද තමයි මන් අහන්නේ පොන්නයෝ... තොට බැරි නම් ගිහින් මල් සින්දුවක් අහපන් මෙතන වැලල්ලෙන්නේ නැතුව...
Matath ekamai hitune....❤❤❤🇱🇰
පට්ට කොල්ලො....❤️🔥
සජිත අයියා ❤️❤️
👌 👌👌පට්ට ගැම්ම සජිතඅයියේ
බෑන්ඩ් එකහ් 🙏
Waddek සුපිරි
සුපිරියක් තමා😍
One of legend among the Sri Lankan artists
තාත්තා අභිබවා යයි වාගේ සජිත ඔයා ❤❤❤❤❤
හරිම ලස්සනයි සජිත. හරිම හරිම හරිම ලස්සනයි ❤❤
දැන්වත් සරිත් සුරිත් ඉල්ලලා වැලලෙන්නේ නැතුව අලුත් එකක් අහන්න... මොකද්ද MID LANE ලගේ තියන අඩුව... මට නම් බෑන්ඩ් දෙකම පට්ට..
සංසන්දනය කරන්න බැරි උනාට මට Personally මුන් ටික Creative වැඩි වගේ ....ඔයා කියුව හරි.අලුත් දේවල් බය නැතුව අගයන්න ඕනෙ..හැම දේම රසවිඳින්න ඕනෙ.
Patta..hallo
@@maithreesiri3840 machan eka thamai mat kiyala tiyenne uda
Band දෙකම හොඳ යි. මේ band එකේ චුට්ටක් sound balancing අවුල්. අරක ට වඩා. ඒක ඉතින් live engineer ගෙ අතේ වැඩේ තියෙන්නේ
ආබා 😍😍😍 සුරිය අරණ😍
Patta ❤
ආදරෙයි සජිත අයියේ
Ammee midlane boyss!🤩
මට පෙන්නෙ ජැක්සන් ඇන්තනි මහත්තයාවමයි ❤️❤️ ලංකාවේ legend කෙනෙක් තමයි සජිත ඔයා ඉස්සරහට.. ජේසු පිහිටයි 🙏
Real 😍😍
සජිත් ප්‍රේමදාසද??
❤❤❤
@@Nostalgicvlog.උබෙ ඇස් පොට්ට ද
❤
ගායනයද , රංගනයද, නර්තනය ද ඕන දෙයකින් 100% දෙන්න පුළුවන් කලාකරුවෙක්. band එකේ support එකත් මරු ❤❤
Sirawtm mu thama hit ek lankawe..❤️sajithata thama hodama naluwa sammana denna ona nathuwa kisima therumak nathi teledrama ekka witarak ragapana ekekta neme..❤️🥲
Eyage appchchi wagemai
Aniwa patta ma patta lankawe number one brand ekak
❤
ගහේ කටු උල් කරන්න දෙයක් නෑ ❤️😍
Anna kathava🫂💪
🤝
❤❤❤❤
සජිත කියන්නෙ කොහොමත් සුපිරි වැඩ්ඩෙක්... ❤️ බෑන්ඩ් එක ෆට්ට යකෝ..දෙනව ලෙසටම. පට්ට ❤️❤️
Okay knna
Hmmmm♥
@@lasithafernando5883 @
@@lasithafernando5883 @
Oooo
යක්කුන්ට තවත් යකෙක් එකතුවෙලා.👍.අපේ යක්ක පුත්තු.
ගැම්මක් තමයි ඉතින්.ජය වේවා!!"
වීඩියෝ එක බලන්න කලිං කමෙන්ට් කරන්නෙ සූපිරියක්ම කියල දන්න නිසා.....සජීත අයියා ජැක්සන් සර්ම තමයි....සුපිරි....අම්බො.
.බෑන්ඩ් එක. ගින්දර ..ෆුල් ආතල් එකෙ ගේමට එන්ටර් වෙලා..එලම සප් එක දෙනවා... ආදරෙයි ඔක්කොටම 🥰😍