Such magical voices. You two gave a new life to these songs mallila. Keep up the good quality work. Listening to this is like living in a beautiful fairytale...❤...posting a comment for the 2nd time..😊
WOW!!! 😱 Absolutely gorgeous!! What I can't understand is why the camera guy has to go around the place showing various angels instead of just showing these 2 talents sing.
00:55 Nadeemal 🖤
මේ voice දෙකට සනුකගෙ voice එකත් එකතු උනා නම් සර්ව සම්පූර්ණයි
නදීමාල් ගේ voice එක මී පැණි වගේ...🥰😍😍🤗🤗
1:16 when sajitha said "මා හදේ " 🙂♥️
ලස්සනයි සජිත අයියෙ, නදීමාල් අයියේ ඔයාලා දෙන්නාගේම කටහඬ මාරම ලස්සනයි. ඔයාලා දෙන්නටම බුදු සරණයි
1:45 that😍
Mashup ආවත් හරි මං අහපු ලස්සනම මිහිරිම හිතට දැනුන mashup එක තමයී මේක..
සංගීත ඔසුවක් නම් මොවුන් වෛද්‍යවරුන්ය ❤️
Stay together like this everyday..don't lose your friendship . Nadee' voice is a miracle💔😭
මිතුරුකමට එහාගිය සහොදරකමක්. ඔයල දෙන්නගෙ අලුත් song එකක් ඕන.😍😍😍😍🙏🙏🙏
බලපු වැඩසටහන් වලින් සුපිරිම වැඩසටහන මේක..මාරම ලස්සනයි......ඔය දෙන්නත් නිකන් B&S වගේ මට දැනුනෙ ❤️
Same to me
ow
me dennama ekt me wage BNS lagema sindu kiyanokata mara feeling ekk enne
ස්තුතිය ඒ දෙමාපියන්ට ගුණාත්මක කලා පරම්පරාවක් අනාගතයට දායාද කලාට
අනේ කොහොම පැටලෙන්නේ නැතුව කියනව ද ? අහන් ඉද්දි අපිට පැටලෙනවා ❤️Congratulations both 😍
මෙච්චර කාලේකට අහපු පට්ටම අමුතු විදිහෙ mashup එකක් 💖✨️
එක්කෙනෙක් එකක් කියනකොට තව කෙනෙක් තව සින්දුවක් කියද්දී හිත එක තැනක තියාගෙන මෙච්චර ලස්සනට කොහොම sing කරනවද මන්දා ❤️ ඇත්තටම එකට දකින්න ආසම දෙන්නෙක්. ඒකනම් මාරම සංකලනයක් 🥰
කියන්න බැරි තරම් වාර ගානක් මේ mash up එක අහලා තියනවා...🤗🤗
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . .. . . . . . . .
Mth
Old is gold
Nadeemal voice 🥺🥺🤍
❤
Fv❤
මා හදෙ සැලෙනා කියන කෑල්ල හදවතට දැනෙනවා සජිත අයියා🥺❤️
අනෙ දෙයියනෙ වොයිස් දෙක 😯😚 නදිමාල්, සජිත 😙😙😍😍
මේ මේ මේ!! මේකනම් සුපිරි කියන්නේ අයේ සුපිරී...!!!
පිස්සුවක් ❤️
ඒ voices 2 එකට ඇහෙනකොට පුදුම ලස්සනයි
Program එකත් බලලා,, u tube එකෙනුත් full program එක බලලා ,, දැන් සින්දු ටිකත් අහන මා වැනි වෙනත් අය සිටීද 🥺🙈😘😍
Nadeemal aiya 🥺😍❤️🔥
දැහැනකට සමවැදිලා වගේ අහන් හිටියේ…කියන්න දෙයක් නැහැ..වචන ගොලු වෙලා…ආදරෙයි 🖤🤞🏻
ලයාන්විත කට හඬවල් දෙකකින් කරන වික්‍රමයක අපූරුව... පට්ට රහක්.. ❤❤❤❤
නදීමාල් ගෙ මිහිරි කටහඬ 😍😍😍😍 ආගමක් ❤️❤️❤️❤️
සත්තකින්ම මෙහෙම mash up එකක් ඇහුවමයි❤❤❤❤love uu sajitha & nadeemal😍
nadeemal's voice..🥺😭😭😭😭
කුමක් කියන්ද ෆට්ට කියනු හැර 👏👏👏
ලස්සනම voice 2ක්.මාර ලස්සනයි අනේ❤️🔥
අති දක්ෂ මිතුරන් දෙදෙනාටම සුභ පැතුමි
Nadeemal's voice 😭😍😍❤❤❤❤❤❤
ඒක වෙනම රහක් අය්යේ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘නදීමාල් අය්යා ❤❤❤❤😘😘😘😘
ඔයාල දෙන්නගෙ voice එක ලස්සනයි.😍😊ඉස්සරහට අපිට ඔයාල දෙන්නගෙම song එකක් ඔනෙ sajita and nadeemal aiye love to you 😍😊
සහොදර බැදීමක් වගේ..♥♥
නදීමාල්😳❤️
2024 September anyone 🥺❤
2024 october ❤
yep🎉
Ya ya
November ❤
2024 December ❤
නදීමාල්ගේ වොයිස් එක නම පිස්සුවක්
ඇග පුරම දුවනවා වගේ දැනුනේ මේ සිංදුටික.Amassing porfomance ❤🎉
ආදරෙයි ආදරෙයි ගොඩාක්.... අලුත් පරපුරේ ආසම කලා කරුවො පස් දෙනාගෙන් දෙන්නෙක්.... ඒ පහ තමයි... සජිත,උද්දික,පුබුදු,සනුක,නදීමාල්....😍😍😍🔥🔥🔥🔥🔥🔥
උද්දික පුතත් ඉන්නවද😂😂😂😂😂😂😂
වාව්.. මං මේක හොය හොය හිටියේ...👀❤️
The perfect mashup..😍😍❤️❤️❤️
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . .. . . . . .
Next level in Srilankan Music industry. Sajitha and Nademal all the best .❤️
මම ඔයා එකක් රගපානවා (කවදාහරි රගපානවා )සිංදුව පට්ට
ආදරෙයි දෙන්නටම ගොඩාක් 😙 මේ වොයිස් දෙකටම පුලුවන් අපිව වෙනම ලෝක වලට ගෙනියන්න විශේෂයෙන් නදීමාල් අයියගේ වොයිස් එකට 😍 ආදරණීය යාලුවෝ දෙන්නෙක්. ඔය දෙන්නගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😍😙
Live me wage marshup ekk . dennama patta talanted
මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ මං 🤩🔥
This is the most beautiful mash up I've ever listened to. Both me and my husband got goosebumps when listening to this. Keep up the good work...❤❤❤
හරිම ලස්සනයි කටහඩ දෙකම එක වගේ...♥♥♥
This is the most beautiful mash up I've ever listened to.
❤️❤️
1:27😢❤
හරිම ලස්සනයි කියන්න වචන නැහැ 😙😙 දැනට කී වතාවක් බැලුවද මන්දා ඒ තරමටම නියමයි අයියලා දෙන්නාගෙම voices මාරම මිහිරියි. ආදරෙයි පැලෙන්න ❤️❤️❤️
පිස්සුවක්... දෙන්නාගෙම voice භාවනාවක් 🥺💗
Wow 😢❤ භාවනාවක් ❤❤
Woowwww aiyah....ekanm marma lassnai...😍🥰❤
😱😱😱❤️❤️❤️❤️🔥🔥🔥🔥😭😭😭😭 this is out of this world 🔥❤️
Wow just wow.. amazing ❤️
නදිමාල් ගෙ කටහඩ ලස්සනයි 😘🥰
Nadeemalge voice eka nam perfect ❤ sajitath maru 👌 Good luck boys 😻💗
Nadeemal's voice 🔥❤️❤️
Anee nadee ayya oyaata monaa kiyannada maruu kiyanu hera Oya th e wagee saraa ayya
අම්මෝ මේක නම් පිස්සුවක්..❤️💯ටෝටලි ඇඩික්ටඩ්..
1 St Comment
mulu wedasatahanama baluwa
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . .
සුපිරි voice දෙකක්.❤️❤️❤️
Sajitha aiya,nadeemal aiya, sanuka aiya Oyala 3 denagen lassana nirmanayak balaporoththu wenawa💝✨
Dennagema voice perfect ❤️
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . .......
Nadeemal aiya niyamai
most beautiful part is 2:46 - both Unamadini & mal pan podak mixing together
මේ මේ මේ මේක නම් සුපරි පරි ඉතිරෙන්නම කියනවා දෙන්නම❤🙏
සජිත කියනවට වඩා සරා කියන නමට ආදරේ කරන අය කො බලන්න ❤
When you sing a song it feels like we are in heaven . It's so amazing brothers 👏❤️
1:16 🥹💗
Wooww ekanam supiriyak ❤
පට්ට 😍..දෙන්නම සුපිරියට කියනවා ♥️
Ammo කොච්චර ahuwath epa wenne n e tharam ලස්සනයි 😍😍. All the best
I'm really a fan both of you,I congratulate both of you.and also i like buvi akki too.
LOVE YOU BUVI AKKI🥰🥰🥰🥰🥰
Congrats 🥳🥳 for 200 k Subscribers ♥️
පට්ට වොයිස් ...නදිමාල්, සජිත ..සුපිරි ❤❤
This is amazing..
Wow මේ mashup එක නියමයි
❤❤❤❤❤Sajitha ❤❤❤nadeemal
Ayye nadeemal ayya cover karana mihirawa awa song ekath dannako plz😘godaak adarei dennatama♥️
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei ............
Such magical voices. You two gave a new life to these songs mallila. Keep up the good quality work. Listening to this is like living in a beautiful fairytale...❤...posting a comment for the 2nd time..😊
එ් voice දෙක❤❤😍
I almost cried listening to this.. Gives me chills
Mn kamathima mash up eka😎😎👊👊❤️❤️😍😍
Needed you two's new song or a mashup ❤🥰💪
Nice combination 🥰🥰🥰🥰
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei
Sha kalayak hithe radichcha songs tikak😍😍
අනේ ඔය විදියට තව සින්දුවලට හදන්නකෝ අයියලා දෙන්නම් එකතු වෙලා. වෙනම රහක් මේක ❤❤❤❤🔥🔥🔥🔥🔥
Saji's voice 😩what a combination
Took me to 2016😢
Niyamay.... Sangeetaya me tharam rasada qyala hitenawa..... Oyalage mahancyta dewipihitay
Issara e kale apu sindu kohomath lassanai. Ekale hit tikk ekathu karala me wage lassana voices dekakin kiyaddi ammooo
#BNS #Ruwan_Hettiarachchi #Romesh_Sugathapala
Hena kalekin ayeth supiriyatama deela 😍🔥
WOW!!! 😱 Absolutely gorgeous!! What I can't understand is why the camera guy has to go around the place showing various angels instead of just showing these 2 talents sing.
Kiya ganna bari lassanak Eka
Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . .
අම්මෝ ඒකේ ලස්සන..... 👌👌👌👌👌👌👌👌
ලස්සනයි සජිත අයියෙ
1:16 😍
සජිත + නදීමාල් 🔥❤ 2:14
Gud luck to both of U , Love you to both .
That voices 😮😮❤❤
Oya wage tawa mashup ekak one😍♥️