Sajitha Anthony - Nura Wasanthe (cover) Nadeemal Perera | Ma Nowana Oba

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 277

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +56

    නදීමාල් ගේ voice එක මී පැණි වගේ...🥰😍😍🤗🤗..

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 ปีที่แล้ว +74

    නදීමාල් අයියත් ස්වර්නපාලියේ එකයි මිහිරාව ආවා එකයි දැම්මා නම් අනිවාර්යයෙන් trending එනව කියන අය කෝ බලන්න 🤔❤️

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +31

    ආසම දෙන්නෙක් එකට දැක්කම දැනෙන සතුට... 😇😇අම්මෝ දෙන්නටම ගොඩක් ආදරෙයි පුතේ...

  • @ldoshan3
    @ldoshan3 3 ปีที่แล้ว +8

    නදීමාල්ගෙ ගැම්ම නෑ

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +51

    අනේ හාර්ට් එකක් 😍😋 ඕනි සජිත අයියේ
    👇

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +2

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . . . . . .

  • @dhanushkaliyanapatabendi8563
    @dhanushkaliyanapatabendi8563 3 ปีที่แล้ว +54

    මුළු දිවියම සොරකමටම දන් දුන්
    සත්තුක නම් සොර දෙටුවා වෙමී මං //

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . . . .

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +70

    මුලු දිවියම සොර කමටම දන් දුන් සත්තුක නම් සොර දෙටුවා වෙමි මම සජිත ❤😍

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +3

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . ..

  • @bimsararanawaka4826
    @bimsararanawaka4826 3 ปีที่แล้ว +39

    ජෝතිගේ සිංදු ටිකක් cover කරලා දාන්නකෝ.නාඩගම්කාරයෝ එකේ සුපිරියටම කියනවා ජෝතිගේ සිංදු ටික.All the best 😘✌️

  • @ishanilakshika236
    @ishanilakshika236 2 ปีที่แล้ว +4

    ඔයාගෙ acting වලටයි voice එකටයි අපි හරි ආසයි.😉😉

  • @sadarulakmina2672
    @sadarulakmina2672 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි සජිත අයියා ඔයාට හදවතින්ම සුභ පතනවා .🥰🥰👍 හැමදාමත් ආදරෙයි . හරිම නිහතමානී කලාකරුවෙක්. All the best !

  • @didulaliyanage7051
    @didulaliyanage7051 2 ปีที่แล้ว +12

    මුලු දිවියම සොර කමටම දන් දුන් සත්තුක නම් සොර දෙටුවා LEGEND

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +21

    හරිම ලස්සන ගායනයක්. සුභ පැතුම් අනාගතයට!

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +6

    තාත්තා වගේම complete package එකක්...
    අපේ පරම්පරාවට ආපු අති දක්ශයෙක්..
    ජයවේවා සරා🙏🙏🙏

  • @sujisuji7551
    @sujisuji7551 2 ปีที่แล้ว +3

    Wow sajitha uncle and nadeemal uncle wow voice tone😍😘

  • @ashiyaff8407
    @ashiyaff8407 3 ปีที่แล้ว +27

    ලස්සනයි අයියෙ ... හැමදාමත් ආදරෙයි ❤😁🌸🙏🎶

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . . . .

  • @asirilakshan7497
    @asirilakshan7497 2 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ ගොඩාක්
    කවදා හරි මන් අයියා එක්ක රගපානවා
    මන් 11 වසරේ😘😘

  • @tharushamalshan2393
    @tharushamalshan2393 3 ปีที่แล้ว +20

    කියන්න වචන නැ අයියෙ ❤❤❤😘😘😘🇱🇰🌹

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +11

    නදිමාල්ගේ වොයිස් එකට තමයි ඒ සිංදුව සෙට් වෙන්නෙ
    කාටවත් බෑ ඊට අනුගත වෙන්න

  • @pansidulakdul1569
    @pansidulakdul1569 2 ปีที่แล้ว +2

    Sajitha ayye diyakiduriya saa sinduwa kiyannako❤❤❤❤

  • @chinthanikarunarathna8059
    @chinthanikarunarathna8059 19 วันที่ผ่านมา +1

    එහෙම රසක්... ගීතය භාවමය ලෙසින් විදිමින් ගයන නිසාත්, කටහඩේ ඇති ආකර්ෂණීය බවත්, භාවාත්මක හැගීම් ප්‍රකාශනයත් නිසා මේ ගීතය එක දිගට දහ වතාවකට වඩා ඇහුවා. සජිත මල්ලි ඔයා නම් හෙල කළා කෙතට ලැබුණු අනර්ඝතම චින්තා මාණික්‍ය රත්නයක් ❤❤❤

  • @I_love_BTS_2025
    @I_love_BTS_2025 3 ปีที่แล้ว +21

    Ohh the flute music! I love it❤

  • @naveenkawshalya8560
    @naveenkawshalya8560 ปีที่แล้ว +2

    නදීමාල් පෙරේරා and සජිත ඇන්තනි ❤❤🔥බ්‍රෑන්ඩ් එකක් ❤❤🔥🔥🔥

  • @සශිදුදුලාංජන
    @සශිදුදුලාංජන 21 วันที่ผ่านมา +1

    කලාකරැවෙක් වගේම ගායනයට දක්ෂ චරිතයක්

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සනයි 👍👍
    සුභ අනාගතයක් සජිත ❤❤❤

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 3 ปีที่แล้ว +1

    සරා ,,,..,,,ලස්සනයි අවංකවම ,,

  • @rasikalagodabedda5392
    @rasikalagodabedda5392 3 ปีที่แล้ว +4

    ඔබ හැම දෙකටම අතිදක්ෂයෙක්. Full package එකක්. Salute u.💐👏🏻👏🏻👏🏻 තව තවත් දියුණු වේවා...හරිම ලස්සනයි මොනදේ කලත් ඉතා විශිෂ්ට විදිහට ප්‍රේක්ෂකයන්ට දෙනවා. ස්තුතියි ඔබ‍ට සජිත මල්ලී 🙏🏻

  • @didulaliyanage7051
    @didulaliyanage7051 3 ปีที่แล้ว +6

    sajitha ayya your voice amazing....That's Crazy...I wish your voice To be more beautiful....I like to come your show and meet🌏

  • @prabhashjayarathna9836
    @prabhashjayarathna9836 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අයියෙ
    ඒවගේම ඔයා ගොඩක් හොදට නාඩගම්කාරයො එකේ act කරනව . සුභ පතනව අයියෙ . ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +3

    අම්මෝ නදිමාල් අයියා😘😘 වගේම සජිත අයියත් මම ආසම සිංදුව කිවුවා🤟🤟💝💖

  • @dhanukaindika9983
    @dhanukaindika9983 3 ปีที่แล้ว +8

    ඔයා කියන ඔන සොං එකක් ලස්සනයි අයියෙ අදරෙයි හැම දමත්😍

  • @nuwanrasanjana4816
    @nuwanrasanjana4816 3 ปีที่แล้ว +5

    ආ සරා ❤️‍🔥

  • @rashinimashi7735
    @rashinimashi7735 3 ปีที่แล้ว +7

    Perfect singing .....

  • @chathurathnayake1640
    @chathurathnayake1640 หลายเดือนก่อน +1

    Kochchara ahuwath athi wenna.. sajitha aiya eka rahatama kiyanawa... mekanm pissuwak...❤❤

  • @sDRAGON-v3e
    @sDRAGON-v3e 3 ปีที่แล้ว +1

    208 k Sasbribs ඉන්නවානේ .
    300k කරමු.

  • @Roshan-uv7yq
    @Roshan-uv7yq 3 ปีที่แล้ว +1

    අම්මො අයියේ එක මරැ ආ....

  • @Sandyakumari-i3q
    @Sandyakumari-i3q 18 วันที่ผ่านมา +1

    දෙන්නම ලස්සනට ගයන්නට දක්ශයි ❤

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +3

    Sajitha පුතේ ජීවිතයේ සාර්ථක දිගු ගමනකට vishwaye asirwadaya නිරන්තරයෙන් ලැබේවා..

  • @manulaadhikari98
    @manulaadhikari98 3 ปีที่แล้ว +49

    මම ඔයා එකක් කවදාහරි රගපානවා මම ඉන්නේ 9 වසරේ ( රගපානවා කවදාහරි ) සිංදුව පට්ට

    • @laxmanlaxman382
      @laxmanlaxman382 3 ปีที่แล้ว +2

      Suba.patum.putha.a.parthnawa.issta.wawa....🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏💪👌

    • @manulaadhikari98
      @manulaadhikari98 3 ปีที่แล้ว

      @@laxmanlaxman382 thank you

    • @mayuriperera2940
      @mayuriperera2940 3 ปีที่แล้ว

      All the best

    • @nuwansenevirathna409
      @nuwansenevirathna409 3 ปีที่แล้ว

      😍😘🔥👊👍

    • @delrin3989
      @delrin3989 3 ปีที่แล้ว

      Best of luck

  • @MunasingheRm
    @MunasingheRm หลายเดือนก่อน +1

    පුදුම කලාකරුවන් 💗🥺💐

  • @bloodreeckes7754
    @bloodreeckes7754 3 ปีที่แล้ว +1

    Ayya pattatama qwa namuth oyt nadeemal ayya nm wenna bh

  • @sujithkumarasujith193
    @sujithkumarasujith193 3 ปีที่แล้ว +3

    ලස්සනයි aiye අපෙන් සුබපැතුම් 👍👍👍

  • @stcoverdance7551
    @stcoverdance7551 3 ปีที่แล้ว +1

    කෝ බලන්න හැමදාම මේ චැන්ල් එකේ වීඩීයෝ දාපු ගමන් බලන සෙට් එක ලයික් එකක් දාලා යමු

  • @jayani....2463
    @jayani....2463 3 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @devindamadusanka1218
    @devindamadusanka1218 3 ปีที่แล้ว +8

    මරම ලස්සනයි 😍

  • @NavodaRathnayaka86
    @NavodaRathnayaka86 3 ปีที่แล้ว +4

    එල සරා,නදියා❤️

  • @MunasingheRm
    @MunasingheRm หลายเดือนก่อน +1

    භාවනාවක් 🥺💗

  • @kumariperera1313
    @kumariperera1313 3 ปีที่แล้ว +3

    ආදරේ හිතුනා 😍 ලස්සනට ගායනා කරනවා මොහොතකට වෙනම ලෝකෙක පාවුණා 💝

  • @nnproduction6676
    @nnproduction6676 2 ปีที่แล้ว +1

    aiye mata actor kenek venna help karanna puluwanda

  • @CR-lc1ks
    @CR-lc1ks 3 ปีที่แล้ว +6

    Nadee❤️ n Saji🖤 exceptionally talented guys✨🔥

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 ปีที่แล้ว +7

    Waaa. නියමයි මේ කටහඩට හැමදාමත් ආසයි ❤❤👌

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . . N

    • @tharushigimhani4234
      @tharushigimhani4234 3 ปีที่แล้ว

      @@slpomda1231 👍

  • @stcoverdance7551
    @stcoverdance7551 3 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක්

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +3

    සින්දුව ලස්සනයි සජිත අයියෙ

  • @chathulankagaming6939
    @chathulankagaming6939 3 ปีที่แล้ว +1

    සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා සරා

  • @sureshgunathilake4130
    @sureshgunathilake4130 3 ปีที่แล้ว +2

    මරු අයියේ❤️😘සුභ පතනවා හදවතින්ම ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා💯✅🙏

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 4 หลายเดือนก่อน +1

    Sajitha aiye you voice is amaizing ❤

  • @thilinadasintha2233
    @thilinadasintha2233 3 ปีที่แล้ว +1

    එ යාලු පටිට හොදෙයි හික්කඩු ගිහින් අමිබලන්ගොඩත් යන්න වෙයිවගේ ❤️❤️❤️

  • @jeewanthadilranga8542
    @jeewanthadilranga8542 3 ปีที่แล้ว +2

    nadimalge hamni eka nm supur,anthima tike

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +4

    නියමයි සජිත් යාළුවා ඉන්න කැනම ලස්සනට කියනවා👍👍👍

  • @methuofficial8849
    @methuofficial8849 2 ปีที่แล้ว +2

    super well done sajitha uncle 💯💯💯💯

  • @amilasanjaya3572
    @amilasanjaya3572 2 ปีที่แล้ว +1

    Pattama lassanai..koitharam ahuwat epa wenne na..nadeemaal ta wada lassanata kiyanawa..❤️❤️❤️❤️🙏🙏👍👍

  • @isumnimnakafernando6884
    @isumnimnakafernando6884 3 ปีที่แล้ว +12

    Lassanai Sajitha Ayye 😍❤️✨💖. හැමදාමත් ආදරය කරන ලොකුකම් නැති නිහතමානී කලාකරුවෙක් 🥺❤️💖

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . .

    • @medhyaentertainment8007
      @medhyaentertainment8007 3 ปีที่แล้ว +1

      @@slpomda1231 subscribed

  • @dineshchathuranga7278
    @dineshchathuranga7278 3 ปีที่แล้ว +1

    දක්ශකමත් නිහතාමානිකමත් ඕනාටත් වඩා දෙවියන්ගෙන් ලැබුන දක්ශම කලාකාරයෙක් ❤️
    කියන්න වචන නෑ ❤️

  • @theekshanirukshika5808
    @theekshanirukshika5808 3 ปีที่แล้ว +1

    lassanai ayye... ayyawa live dakke ekama eka parai (baddewithana sirge clz eke prizegiving eka dawase) .. ayyage appachchige hakiyawa ayyata niyameta pihitala thynw.. all the best ayya...

  • @kumudinikalupahana5723
    @kumudinikalupahana5723 3 ปีที่แล้ว +1

    මන් ආසම දෙන්නෙක් ❤❤️🌹😘

  • @newcreations4642
    @newcreations4642 11 หลายเดือนก่อน +1

    භාවනාවක් 🥺❤️

  • @disnafdo4295
    @disnafdo4295 หลายเดือนก่อน +1

    Oyata ba sajitha

  • @hasinianuththara2335
    @hasinianuththara2335 3 ปีที่แล้ว

    Sajitha aiye mekath balannko th-cam.com/video/HppuUVDtZX0h/w-d-xo.htmlttps://th-cam.com/video/iYlj3ACxtIE/w-d-xo.html

  • @jayani....2463
    @jayani....2463 3 ปีที่แล้ว +2

    සජිත අයියා ඔයා නම් Superb👍

  • @senuacademytrending5579
    @senuacademytrending5579 3 ปีที่แล้ว +1

    සරා සරා ජය වේවා...නදීමාල් අයියේ ජය වේවා.....

  • @Lucky_10872
    @Lucky_10872 3 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ. 🤘🏿🤘🏿🤘🏿🤘🏿🤘🏿

  • @tikkabrothers6471
    @tikkabrothers6471 3 ปีที่แล้ว +1

    ජැක්සන්ලගේ වැඩ ගැන ආය මොන කතාද කරන දේ කරනවා බොක්කෙන්ම 💓💓

  • @lahirudhewawitharana2528
    @lahirudhewawitharana2528 3 ปีที่แล้ว +2

    Wooow 😍😍
    ඒක වෙනම රහක් 🧡🧡

  • @nilanthagunasekara790
    @nilanthagunasekara790 3 ปีที่แล้ว +1

    💙💙💙💙💙

  • @disnafdo4295
    @disnafdo4295 หลายเดือนก่อน +1

    La la la 1:04

  • @disnafdo4295
    @disnafdo4295 หลายเดือนก่อน +1

    Come on nadeemal

  • @bongo3126
    @bongo3126 3 ปีที่แล้ว +1

    අමිමො එක කියන්න දෙවල් නැ සුපිරියක් නියමයි

  • @r.m.o.hansitha316
    @r.m.o.hansitha316 3 ปีที่แล้ว +1

    ඕක සම්පූර්ණයෙන්ම 3න් පාරක් බැලුවා අයියෝ

  • @SANOJMuthunayakage
    @SANOJMuthunayakage 4 หลายเดือนก่อน

    Dakshaya

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 ปีที่แล้ว +2

    was waiting to watch this frm your channel
    ~ superb sajitha aiye!!

  • @deepikand5722
    @deepikand5722 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීතයක් ඒ වගේම සජිතගෙ ගායනය හදවතට දැනෙන ඇස් පියාගෙන ඒ චිත්‍ර මැවෙන ආකාරයට ඔහු ඒ ගීතය ගායනා කරනවා සජිත නම් ලංකාවේ දවසක superstar එක දිගටම වෙනවා ඔහුට මොනවද බැරි

  • @ruumusic1098
    @ruumusic1098 2 ปีที่แล้ว +2

    🤩

  • @khbuddikavirajini7983
    @khbuddikavirajini7983 2 ปีที่แล้ว +1

    Nadimal ayiyage katahada thami lassnama ane

  • @samansaman718
    @samansaman718 2 ปีที่แล้ว +2

    Very beautiful 👍👍👍

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 3 ปีที่แล้ว

    500 like eka magen malli 🌸🌸🌸🌸🌸🌸🌸

  • @risajasahas5842
    @risajasahas5842 3 ปีที่แล้ว +1

    ♥️

  • @RMS91
    @RMS91 3 ปีที่แล้ว +2

    Superb talent go ahead 🤩🔥👏👏

  • @aland4779
    @aland4779 4 หลายเดือนก่อน +1

    Wow…❤

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +1

    😍 good jop 👍

  • @malindumadushnka
    @malindumadushnka 3 ปีที่แล้ว +1

    Very beutiful 👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥🌹🔥🌹🔥🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️♥️🔥ගැම්මක් තමා®😁🙂🔥🔥🔥🔥🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥♥️🔥

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 ปีที่แล้ว +1

    Sajitha ayye supiri bn 😍😍😍😍

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +1

    සුපිරි සුන්දර සුවිශේෂී මිනිසුන් ....🌹🌹🌹🌹👍💓😎

  • @sandunchathuranga2281
    @sandunchathuranga2281 3 ปีที่แล้ว +1

    Sara Adrey palenna 👉💪👈

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +1

    වාව්ව්.... සරා බෝයි ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰

  • @chameshmadusanka607
    @chameshmadusanka607 3 ปีที่แล้ว

    Kawda bn unlike kale.රසවින්දනයක් නෑනෙද බන් උබෙ....

  • @rasindurasmika5223
    @rasindurasmika5223 3 ปีที่แล้ว +1

    නියමයි සරා

  • @SavingaSamarasekara
    @SavingaSamarasekara ปีที่แล้ว +1

    Wow beautiful 😍

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +4

    Beautifull 😊😊😊😊😊❤❤❤

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . .

  • @tharushamalshan2393
    @tharushamalshan2393 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැ අයියේ ❤❤❤😘😘😘🇱🇰🌹

  • @kavindinimesha6043
    @kavindinimesha6043 3 ปีที่แล้ว

    Lassanai video eka

  • @shirominirmala2052
    @shirominirmala2052 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි