Nadeemal Perera - Adare (Cover) Sajitha Anthony | Ma Nowana Oba

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 203

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +63

    මම එදා රෑ මේ වැඩසටහන බැලුවා..නදිමාල් ❤️ සත්තයි ඔයා අපේ රටට සම්පතක්🤗🏆️🎖️️ පුදුම හඩක් ඔයාට තියෙන්නෙ..භාවනාවක් වගෙයි❤🤗 යටිගිරියෙන් කෑ ගහන ගායකයින්ගෙ,අඩන ගායකයින්ගෙ ගීත අතර ඔයාලා සුපිරිම තරු❤️✨️

  • @thulindeemanodaragedara7118
    @thulindeemanodaragedara7118 3 ปีที่แล้ว +42

    Most humble handsome cute talented.......one 😍❤

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 3 ปีที่แล้ว +38

    භාවනාවක් වගේ 😍 ඒ වචන හිතට කතා කරනවා හිතාගන්නවත් බැරි විදියට.ලන්කාවේ තියන ලස්සනම කටහඩ තමයි මේ 👌😍 ආදරෙයි නදී හැමදාමත් ඔයාට 😙😙😙❤❤❤❤❤

  • @Dilshara05
    @Dilshara05 3 ปีที่แล้ว +56

    හදවතටම තට්ටු කරන කටහඬක්🖤🖤

  • @ktmanodaragedara3526
    @ktmanodaragedara3526 3 ปีที่แล้ว +57

    අයියා තමා මගේ ආසම ගායකයා 😍😍අයියගේ වොයිස් එක ඇහෙද්දිත් ඇග හිරිවැටෙනවා . අයියාගේ වොයිස් එක අහන් ඉන්නවා කියන්නෙ ඉතින් භාවනාවක් තමා 😘අයියගේ ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාමත් අයියා එක්ක ඉන්නවා . ආදරෙයි හැමදාම ❤️❤️

  • @sithu_balasooriya
    @sithu_balasooriya 3 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි. රෑ තුන්යම පාලු මකන, තනිවම මුමුණන සොදුරු ගී හඩ ❤❤❤

  • @piyumimendis5591
    @piyumimendis5591 3 ปีที่แล้ว +18

    යුගයේ ලයාන්විත ගායකයා...♥️

  • @ruwiniyashodara1465
    @ruwiniyashodara1465 3 ปีที่แล้ว +15

    හිතට සැනසීමක් දැනෙන කෙනෙක් වගේම කටහඬක් තියෙන කෙනෙක් අයියා ඔයා. ගොඩක් ආදරෙයි ❤️ බුදු සරණයි ...

  • @musicsl3597
    @musicsl3597 3 ปีที่แล้ว +14

    ආදරෙයි අයියේ ආදරෙයි හැමදාම

  • @shanukahasaranga378
    @shanukahasaranga378 3 ปีที่แล้ว +8

    Mage Asama Singer Nadeemal Aiya.....E voice eka nmpissuk..😍...Best Of Luck..!

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 3 ปีที่แล้ว +9

    හිත නිවෙන කට හඩක් තියෙන්නෙ නදීමාල්ට ❤ ඒක මාරයි

  • @nivingreru678
    @nivingreru678 3 ปีที่แล้ว +20

    අලුත් පරම්පරාවේ සුපිරි හඩක් ❤️❤️❤️❤️

  • @walisadirarasadi1836
    @walisadirarasadi1836 3 ปีที่แล้ว +13

    My favorite singer 😍🤗 that voice is felt in the heart ♥️🎤♥️ that voice is like meditation🎤🥰

  • @uisiranga8926
    @uisiranga8926 3 ปีที่แล้ว +10

    අසමසම කටහඬක්. මරු අය්යේ 👌👌👌👌👌🔥🔥🔥🔥❤❤❤❤

  • @kaniyaabroad1230
    @kaniyaabroad1230 3 ปีที่แล้ว +11

    අහස පොලොව උහුලනවලු
    ඉරත් හඳත් මුහුවෙනවලු
    පටං ගත්තු දාට ආදරේ....
    සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
    නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
    කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
    සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
    ආදරේ.... ආ..දරේ......
    ආදරේ.... ආ..දරේ.
    අවේලාවෙ හීන මවන හීනමානෙ දෙපළු කරන...
    මුරන්ඩුකම දුන්නු ආදරේ
    රෑ තුන් යම...
    රෑ තුන් යම පාළු මකන තනියම හිනැහෙන මුමුනන
    තුරුණු සිරිත සොඳුරු ආදරේ
    ආදරේ.... ආ..දරේ...
    ආදරේ.... ආ..දරේ...
    සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන...
    විනයක් නැති දැහැන ආදරේ......
    හිතෙන් හිතට......
    හිතෙන් හිතටඉව අල්ලන නෙතින් නෙතට මාරු කරන
    දාර්ශනික දහම ආදරේ...
    අහස පොලොව උහුලනවලු
    ඉරත් හඳත් මුහුවෙනවලු
    පටං ගත්තු දාට ආදරේ....
    සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
    නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
    කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
    සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
    ආදරේ.... ආ..දරේ.......
    ආදරේ.... ආ..දරේ.......
    ආදරේ.... ආ..දරේ.......
    ආදරේ.... ආ..දරේ.......
    ආදරේ.... ආ..දරේ.......
    ආදරේ.... ආ..දරේ.

  • @chamii766
    @chamii766 3 ปีที่แล้ว +11

    භාවනාවක් වගේ😍💜️ ඔයාලා සෙට් එකම හරිම දක්ශයි

  • @sandeepanihansika144
    @sandeepanihansika144 3 ปีที่แล้ว +10

    Heart touching voice...😍❤️ my fav nadee❤️

  • @nimeshitharika3536
    @nimeshitharika3536 3 ปีที่แล้ว +11

    This program was the best I've ever watched ❤️good luck for ur future Mr.nadeemal.. we're waiting for another new song from you so soon👏🔥

  • @nmliyanage7454
    @nmliyanage7454 3 ปีที่แล้ว +25

    නදීමාල් අයියා ❤️❤️❤️කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්🤟🤟🤟

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +16

    ආසම දෙන්නෙක් 😍 ආදරෙයි දෙන්නටම ❤️❤️👌

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +12

    My painkiller voice 🥺♥️😘

  • @sanojaalwis7996
    @sanojaalwis7996 2 ปีที่แล้ว +3

    Nadeemal is suprb...god bless u...

  • @Midori_DIONE
    @Midori_DIONE 3 ปีที่แล้ว +12

    Breath taking voice🥺🔥

  • @hiruthathsarani4418
    @hiruthathsarani4418 3 ปีที่แล้ว +10

    Magical Voice 💜

  • @viharavk3009
    @viharavk3009 3 ปีที่แล้ว +10

    Best healing voice ever !!😌❤

  • @malshikakathriarachchi4009
    @malshikakathriarachchi4009 3 ปีที่แล้ว +6

    Hadawathata danena supiri voice ekak....bawanawak wage.. ❤️❤️God bless you nadeemal aiye.. 😍🔥

  • @nethmipabasara2272
    @nethmipabasara2272 3 ปีที่แล้ว +3

    Harima lassnai aiye hadawathata dennenna kiynwa.oya me sinduwa kiypu dwase edan man me sinduwata godak asai.aiya thmai mage asama gayakaya.oyage sindu hema welema ahnwa.mage dukata sepata ahnne man oyage sindu aiye.sathutin inna bs.adrei aiye ❤️❤️❤️😘😘😘

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +7

    හඩ....ගායනය උපරිමයෙන් ....💓💓💓👆👆👆👆👆

  • @senulyadanuji5188
    @senulyadanuji5188 3 ปีที่แล้ว +3

    Jesu pihitai nadeemal ☺️❤️😊

  • @jesskodofficial789
    @jesskodofficial789 3 ปีที่แล้ว +6

    Most cute and heartbeat voice ❤️ Nadeemal Ayya 🔥 always love your performance and love your ur features too. You have the cutest smile and personality among the singers 🥺❤️❤️❤️❤️ 🙋🏻‍♀️ I can't stop expressing my feelings toward your singing 🔥🔥🔥🔥

  • @CR-lc1ks
    @CR-lc1ks 3 ปีที่แล้ว +6

    My favorite 🖤✌️✨

  • @nalikadamayanthi1929
    @nalikadamayanthi1929 3 ปีที่แล้ว +7

    ආදරේ ආ... ආදරේ ආ... ආදරේ ❤️

  • @sithum405
    @sithum405 3 ปีที่แล้ว +8

    Rattaran voice ekak🔥❤️

  • @enashadahami7883
    @enashadahami7883 2 ปีที่แล้ว +2

    ගිමන් හරින දියඹ දිගේ song එකට cover එකක් ඕනේ නදීමාල්

  • @kalanisugandika3246
    @kalanisugandika3246 3 ปีที่แล้ว +21

    මේ voice එක ගැන නම් කියන්න වචන නෑ... ❤

  • @vihangarathnayaka8927
    @vihangarathnayaka8927 3 ปีที่แล้ว +2

    Amara lassanaii එදා වැඩසටහනටත් බැලුවා අදත් බලනවා . Etharamata nadeemal aiye lassanai

  • @chathurikalakmali8837
    @chathurikalakmali8837 3 ปีที่แล้ว +3

    Anee ow ayya baawanaawak Thanikara

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 ปีที่แล้ว +20

    අනේ ස්වර්නපාලියේ trending ආවෙත් නෑ 😪මේක කොහොමහරි trending ගේමුකෝ 😍❤️

  • @umashakavindi2931
    @umashakavindi2931 3 ปีที่แล้ว +3

    Wow I really like voice & song...when I listen the song feel lovely feelings❤️ ...Awesome & Heart touching voice😘 💕

  • @LasanthiKumari-x5y
    @LasanthiKumari-x5y ปีที่แล้ว +1

    gee pada rachakaya lagama innwa, harima lassana gayanayak aiya

  • @amalmadarasinghe678
    @amalmadarasinghe678 3 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සන කටහඩක්. පුදුම නැලවිල්ලක් තියෙන්නේ. තව ලස්සන ගීත ටිකක් කරමු. වැඩි සද්දයක් නැති

  • @savindiweerasinghe7303
    @savindiweerasinghe7303 3 ปีที่แล้ว +8

    Such a blessed voice🔥❤ god bless you. Much love❤

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +5

    Ammooo e voice eka..😍🥰

  • @thanujadhananjani6488
    @thanujadhananjani6488 3 ปีที่แล้ว +2

    Voice eka maru aiye

  • @BlanksHandle
    @BlanksHandle 3 ปีที่แล้ว +3

    Lovely voice...waiting to see your new creations...All the best Nadeemal!

  • @ramyapathmini6782
    @ramyapathmini6782 3 ปีที่แล้ว +5

    නියමයි නදීමල් පෙරේරා 😍😍

  • @ruwanasela4815
    @ruwanasela4815 3 ปีที่แล้ว +4

    ඒක භාවනාවක් 😌😌❤️❤️

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +3

    Nadeemal ❤😊🤗

  • @sandukaweerasinghe
    @sandukaweerasinghe 3 ปีที่แล้ว +3

    Favourite 😭💖

  • @marinamarikar3684
    @marinamarikar3684 2 ปีที่แล้ว +1

    You are a naturally blessed child. You have such a soothing and listenable voice that people never get tired of listening. I honestly could listen to your voice 24/7 365, such a mind blowing voice. Please produce songs that brings out the true vocals of you like that of the theme song of Ikkai Mamai, this is my all time favourite. You are honestly a Sri Lankan treasure. May God bless you, Son!!

  • @rrrrrrrrrrrrrrrr6396
    @rrrrrrrrrrrrrrrr6396 3 ปีที่แล้ว +23

    පුදුම ලස්සනයි😍❤️කටහඩ භාවනාවක් වගේ ❤️❤️❤️

  • @sudarasilva3966
    @sudarasilva3966 2 ปีที่แล้ว +1

    Such a soothing beautiful voice. A voice that can gently cradle one to sleep. ❤️

  • @hiruthathsarani4418
    @hiruthathsarani4418 3 ปีที่แล้ว +2

    "Mihirawa Awa" cover ekath dannako. Plz

  • @slcreator5462
    @slcreator5462 3 ปีที่แล้ว +7

    කැමතිම ගායකයා

  • @jananimadubashini3654
    @jananimadubashini3654 3 ปีที่แล้ว +2

    Godak lassanai aiye....asawen beluwa nadeemal aiya awa nisa...❤️❤️❤️❤️❤️

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +1

    අපි හැමදාම ආදරෙයි නදිමාල් අයියා 😘😘😘😘😘💖💝💝💝💝🥰🥰🥰🤟🤟🤟🤟🤟

  • @tharushasankalpa7765
    @tharushasankalpa7765 3 ปีที่แล้ว +2

    Ammoo nadeemal🙈

  • @nishanthiperera2615
    @nishanthiperera2615 3 ปีที่แล้ว +22

    මුලු වැඩසටහනම පුදුම ලස්සනයි .ජේසු පිහිටයි ඔයාලට❤️

    • @mihiri0
      @mihiri0 11 หลายเดือนก่อน

      P❤

  • @_target__9543
    @_target__9543 3 ปีที่แล้ว +4

    💖❤ perfect 🎸🎵🌹

  • @kavindinimesha6043
    @kavindinimesha6043 3 ปีที่แล้ว +1

    Lassanai sinduwa. Aiyala dennagema sindu marama lassanai. Dennnama hamadamath sathuten parissamen enna budu saranai.

  • @nemalperera4762
    @nemalperera4762 3 ปีที่แล้ว +6

    නදීමාල් you are a legend in Srilanka now....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayaniaberathna596
    @nayaniaberathna596 3 ปีที่แล้ว +4

    Nadeemalg aluth cover ekk illana aya koo🙋👍✌

  • @virajdesilva2387
    @virajdesilva2387 3 ปีที่แล้ว +3

    Voice eka❤😍

  • @vijithadewapriya5122
    @vijithadewapriya5122 3 ปีที่แล้ว +2

    A heart pounding voise.

  • @nethmipabasara2272
    @nethmipabasara2272 3 ปีที่แล้ว +2

    Adarei nadeemal aiye ❤️❤️❤️

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +1

    This voice. Heaven. Pure heaven ❤

  • @lahiruravishanka6863
    @lahiruravishanka6863 3 ปีที่แล้ว +1

    Dennama niyamai
    Adarei dennatama
    Good luck 💙👌❤️❤️

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️🥺🥺🥺සා මරු වචන නෑ අයියෙ ❤️😊

  • @nimeshitharika3536
    @nimeshitharika3536 3 ปีที่แล้ว +1

    His voice suits for any song 🥰

  • @ashenchameera1307
    @ashenchameera1307 3 ปีที่แล้ว +4

    First comment..nice voice nadeemal ❤❤❤

  • @frankruwan8455
    @frankruwan8455 ปีที่แล้ว

    Magical voice

  • @dilithbenaragama4578
    @dilithbenaragama4578 7 หลายเดือนก่อน

    Amazing triple voices ❤😍

  • @nirofernandeznirofernandez1755
    @nirofernandeznirofernandez1755 10 หลายเดือนก่อน

    Nadeemal voice ❤️🌺😍 patta❤️

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +1

    ඔයානම් සුපිරි නදි අයියා 😘😘🤟🤟🤟🤟🤟🤟🤟🤟💖💖💝💝💝

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 ปีที่แล้ว

    මෙකට හඩ නම් බාවනවාක් ලස්සනයි ආදරෙයි 😘👍

  • @janithadilshan3770
    @janithadilshan3770 3 ปีที่แล้ว +2

    Nadeemal aiya❤️❤️

  • @JinkingJin
    @JinkingJin 3 ปีที่แล้ว +5

    You're a miracle 😏❤️

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 11 หลายเดือนก่อน

    Nadee your the my favor ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @marinicruse8871
    @marinicruse8871 หลายเดือนก่อน

    Please upload the other songs too🙏🏻

  • @pramodihettiarachchi1786
    @pramodihettiarachchi1786 3 ปีที่แล้ว +2

    Woow....much love it..😍♥️♥️

  • @chathudil7563
    @chathudil7563 3 ปีที่แล้ว +2

    Me program eke nadimal aiya kiyana sindu okkoma dannkoo😍

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 2 ปีที่แล้ว +4

    සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ🥰🥰🥰🥰🥰

  • @milindisandeepani9493
    @milindisandeepani9493 3 ปีที่แล้ว +1

    That voice 💜

  • @ZeroZeroSix6
    @ZeroZeroSix6 3 ปีที่แล้ว +2

    ❤️

  • @kavindudananjaya816
    @kavindudananjaya816 2 ปีที่แล้ว +1

    Ammoohhhh සුපිරි ඕඊ 🥺🥺😍😍😍

  • @Tiyu-o3l
    @Tiyu-o3l 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @roseroo6031
    @roseroo6031 3 ปีที่แล้ว +5

    Pls do a cover of “ Ma Sanasa” in your channel 🙏 🔥 💫

  • @sumithpriyantha9420
    @sumithpriyantha9420 3 ปีที่แล้ว +2

    නියමයි

  • @nethmichathuhansani6752
    @nethmichathuhansani6752 3 ปีที่แล้ว +1

    A different voice can give a different vibe 💕🔥

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 11 หลายเดือนก่อน

    Speechless , ❤❤❤❤❤❤

  • @DDollar26
    @DDollar26 3 ปีที่แล้ว +1

    Patta

  • @laksirimeepawala8317
    @laksirimeepawala8317 3 ปีที่แล้ว +1

    Wow very nice😍

  • @techbros2522
    @techbros2522 3 ปีที่แล้ว +3

    Pudumakara lassanak

  • @warunasamantha9945
    @warunasamantha9945 3 ปีที่แล้ว +2

    👍👍👍💙💙💙

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +1

    සුපිරී නදීමාල් මල්ලි

  • @kaveeshadilshan5349
    @kaveeshadilshan5349 3 ปีที่แล้ว +4

    නියමයි 👌👌

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว

    Love you both 💖💖

  • @harshanibandara1898
    @harshanibandara1898 6 วันที่ผ่านมา

    Nadeemal❤

  • @chandirathnayaka2881
    @chandirathnayaka2881 3 ปีที่แล้ว

    Lassanai aiye voice eka mn asama gayakaye aiye oya

  • @pramesh_music
    @pramesh_music 2 ปีที่แล้ว +1

    GOOD LUCK NADEEMAL SIR💕.