Oba Wenuwen (ඔබ වෙනුවෙන්) | Gayan Gunawardana X RAWDS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • LPEC CAMPUS presents Tribute To Nuwan
    ARTIST- Gayan Gunawardana
    LYRICS- Kasun Sathsara
    MUSIC- Ashan Fernando
    Vocals- Gayan Gunawardana
    Music Re-Arranged by ‪@ShammikaGeeshanth‬
    Credits
    Live Sound Engineered by Chathura Perera @Perfect Sounds
    Event Managed and Coordinated by Rawds Entertainment Pvt Ltd.
    Principal Sponsor - LPEC Campus
    Compered by Dhananjaya Siriwardana
    Musicians
    Music Director & Keys - Shammika Geeshanth (RAWDS)
    Reham Shehara - Bass Guitar (RAWDS)
    Manuja Fernando - Guitar (RAWDS)
    Thishan SHanulka - Guitar (Weplus)
    Kaindu Abhishek - Percussion (OMG)
    Sewneth Dewash - Acoustic Drums (RAWDS)
    Kalana Subhashitha -  Flute
    Bomuthu Pehesara - Violin
    Singers
    Gayan Gunawardana
    Dulari Gunawardana
    Nadeemal Perera (Guest Appearance)
    Kaindya Adikari (Guest Appearance)
    Piyath Rajapaksha (Guest Appearance)
    Gayan Udawaththa (Guest Appearance)
    Dimithri Rajasinghe (Guest Appearance)
    Sachin Chathuranga ( RAWDS )
    Induwara Sooriyabandara ( RAWDS )
    Kusal Maduranga
    Shammika Geeshanth
    Backing vocals
    Amoth Mendis
    Videography Team
    Studio Lakdam
    Editor - Shammika Geeshanth
    Mytickets Team
    Studio Partner
    NUGA Studio
    Hair and Makeup - Salon Naturals Team
    Costume By - Lihini Fashion

ความคิดเห็น • 382

  • @sinethipabasara2900
    @sinethipabasara2900 7 หลายเดือนก่อน +74

    මන් දැක්ක නීහතමාණී කමින් පිරුණු ලස්සනම ආදරණීයම කපල් එකක් .. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී දෙන්නටම .. තෙරුවණ් සරණයී 😍😍

  • @GayanGunawardana
    @GayanGunawardana  7 หลายเดือนก่อน +170

    Thank you everyone ❤

  • @maheshiperera5174
    @maheshiperera5174 7 หลายเดือนก่อน +61

    ඇස් වලට කදුලක් එන තරමටම සංවේදි කටහඩක් සහ ගායනයක්. සුභපැතුම් 💜️

  • @sepalikahalpita4623
    @sepalikahalpita4623 7 หลายเดือนก่อน +39

    සිංදුව හරිම ලස්සනයි ගයාන් පුතාට හා පුජනී දුවට සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න හල්පිට ඇන්ටි ❤❤❤

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 7 หลายเดือนก่อน +40

    පූජනීගේ ලස්සන 🥺💗

  • @MmM-z5o
    @MmM-z5o วันที่ผ่านมา

    Budu saranai parishsamen duwe puthe satutin inna

  • @herathchandra4082
    @herathchandra4082 7 หลายเดือนก่อน +19

    වාසනාවන් !!!🎉වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන්!!!🎉🎉😊 wish you both very nice future!!!❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 หลายเดือนก่อน +5

    Destined partners ...A perfect lady she is....May you both lead an extremely happy life together forever ...

  • @malinchinthaka6161
    @malinchinthaka6161 4 หลายเดือนก่อน +6

    ❤❤❤ සාදාරන ගානක් ගන්න ඔබට ජයෙන් ජය ම වේවා ....කරන කියන සියලු දේ සාර්තක වේවා ....ඔයාගේ තත්තත් හරිම හිත හොද මනුස්සයා .....නුවන් අය්යා මිනිස්සු එක්ක හිටයා වගේ ඔයාටත් ඉන්න ලැබේවා .....ජයවේවා

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 7 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි ඔය දෙන්න ඔයාලා හැමදාම ලස්සනට හිනා වෙලා ඉන්න ඕන ❤❤❤

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 7 หลายเดือนก่อน +23

    අනේ හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන් හිටියේ vedio එක දානකන් හරිම ආදරනීයයි අක්කිගෙයි අයියගෙයි ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි☺️☺️❤❤

  • @GDSUdayangani
    @GDSUdayangani วันที่ผ่านมา

    Hrima lssnai oyla denna..hmdmath sthutin adren inna..❤

  • @SudharmaGithani
    @SudharmaGithani 7 หลายเดือนก่อน +20

    හරිම ලස්සන සිංදුවක් ගයාන් අයියේ....❤❤❤❤ඒ වගේ ගයාන් අයියයි පූජී අක්කියි හරිම ලස්සන කපල් එකක් ...ඔය ආදරේ හැමදාමත් දිවිතුරා රැකගන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි ආදරෙයි ඔය දෙන්නටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisarunimsara2135
    @thisarunimsara2135 หลายเดือนก่อน +6

    උරහිසට මගේ ඇලවී ඉන්න
    දිවුරා මගෙ බව මට පවසන්න
    සසරේ ගමනට අත්වැල වෙන්න
    කැන්දන් යන්නට දුනයක් දෙන්න
    මෙ ඇස්දෙක පියවෙන තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න
    ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
    ඔබ වෙනුවෙන් මා මිය යන්නම්
    තනිකම මකනා කවියක් වෙන්න
    මගෙ හිත නිවනා පිරිතක් වෙන්න
    සසරේ ගමනට අත්වැල වෙන්න
    කැන්දන් යන්නට දිනයක් දෙන්න
    මෙ ඇස්දෙක පියවෙන තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩදෙන්න

  • @J.A.S.Tharaka.5009
    @J.A.S.Tharaka.5009 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම ආදරණීයයි ❤

  • @HasiPremnath
    @HasiPremnath 7 หลายเดือนก่อน +9

    පිංසාර ආදර කතාවක් 😍🫶 හැමදාම ආදරෙන් ඉන්න ඔය දෙන්නාට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 4 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි මල්ලී... මේ සිංදුව මට මගේ මහත්තයා නිතරම වගේ පොඩි මැසේජ් එකකින් එවනවා.... මං එතකොට දන්නේ නෑ මේ සිංදුව ඔයාගේ කියලා.. පස්සේ තමයි හොයාගත්තේ... හරිම ආදරණීය සිංදුවක්... අපි මැරි කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒත් අපි දෙන්නා තාමත් මේ වගේ සිංදුවල පොඩි පොඩි කෑලි මැසේජ් වලින් එවනවා.... ඔයාලා දෙන්නාත් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @Combined_Maths_TV
    @Combined_Maths_TV 19 วันที่ผ่านมา +3

    කෙල්ලෙක් ඔනෙ නෑ කියලා හිතන් හිටියේ දැන් ඉතින් හොයපන්කො කෙල්ලෙක්ව ❤

  • @shanikamadushani470
    @shanikamadushani470 7 หลายเดือนก่อน +5

    Malli nangi ඇත්තටම oyla marama ලස්සනයි .nangige cham bawa eka harima ලස්සනයි

  • @PrahansaMandodaree
    @PrahansaMandodaree 7 หลายเดือนก่อน +14

    This guy very lucky to have such a gorgeous girl as his life partner❤

    • @chanraman
      @chanraman 4 หลายเดือนก่อน

      Absolutely

  • @nuwantharaka9501
    @nuwantharaka9501 4 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .අපිත් ආදරෙයි ඔය දෙන්නටම 🥰🥰🥰🥰🥰🥰🥰

  • @RN-ig2ie
    @RN-ig2ie 7 หลายเดือนก่อน +7

    Godak lassanai.me song aka Nisa mama oyalage video balanna gaththe.oyalage hama balaporoththuwakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.jaya wewa.adarei dennatama.❤❤❤❤❤❤

  • @AnushaLasanthi-q7w
    @AnushaLasanthi-q7w 4 วันที่ผ่านมา

    Harima lassanai ayya & akki hamadama sathutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SansiRathnayake-bx3fq
    @SansiRathnayake-bx3fq 6 หลายเดือนก่อน +4

    හරිම ආදරනීයයි❤♥️♥️

  • @Radhi1130
    @Radhi1130 4 หลายเดือนก่อน +7

    නුවන් ගුණවර්ධන මහත්මයා මතක් වෙනවා මේ සින්දුව අහද්දි😢🥹

  • @LokugeChandralatha
    @LokugeChandralatha 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට දුවට ආදරේයි ❤❤

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ...පුතා දුව ...පූජනී
    දූගේ අහිංසක හිනාවට...මම ආදරෙයි ...🎉❤...හැමදාම සතුටින් හොඳින් ඉන්න .❤️❤️💞💞
    දලදා සමිදු සරනයි .🌹🌼

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow 7 หลายเดือนก่อน +1

    Lassanai song eka oba thathage nama Rakinna thank you gayan

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 7 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි ❤😊😊

  • @hansimahel5136
    @hansimahel5136 6 หลายเดือนก่อน +2

    Ane hrima lassanai ❤❤❤❤❤

  • @thanujasripali7198
    @thanujasripali7198 4 หลายเดือนก่อน +2

    Super lovely song

  • @harshabahardeen8202
    @harshabahardeen8202 24 วันที่ผ่านมา +2

    Beautiful bride too

  • @SHADOWGAMING25239
    @SHADOWGAMING25239 13 วันที่ผ่านมา

    හරිම ආදරණිය යි.. හරිම ලස්සනයි.

  • @Rpcom-c5y
    @Rpcom-c5y 5 หลายเดือนก่อน +1

    mama me sinduwata go dak adrei,oya dennatath go dak ad arei, malli, bs❤

  • @chathurikaseuwandi2317
    @chathurikaseuwandi2317 7 หลายเดือนก่อน +3

    ඔය දෙන්නා හරිම ලස්සනයි අනේ .මං හරිම ආදරෙයි දෙන්නටම.දෙන්නා හොදට ගැලපෙනවා.ඔහොම ඉදිරියට යන්න හොඳේ

  • @kchandraseeli3218
    @kchandraseeli3218 15 วันที่ผ่านมา

    Harima lassanai putha.budu saranai!

  • @SasiSasi-k5b
    @SasiSasi-k5b 2 วันที่ผ่านมา

    සතුටින් ඉන්න ලැබෙිවා

  • @ajjj772
    @ajjj772 7 หลายเดือนก่อน +8

    අනේ පුතේ දුවේ මම හරිම ආදරේ දෙන්නෙක් ඔයාලා දෙන්න ඒ වගේම ගීතය ගායනා කරනකොට මට කඳුළුතාවක් ආදරේ වැඩිකමට.
    ඒ වගේම ගීතයේ තියෙන හැම පදයක්ම සර්වප්‍රකාරයෙන් ඉටු වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.

  • @chandramalcant489
    @chandramalcant489 7 หลายเดือนก่อน +1

    Hari lassanai sinduvath oya dennama😊

  • @AnneSamarasinghe
    @AnneSamarasinghe 6 วันที่ผ่านมา

    Lovely song, lovely voice

  • @WasanaWasana-u9x
    @WasanaWasana-u9x 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .....හැමදාම සතුටින් ඉන්න 💗 මගේ පුතත් ඔයා වගේමයි ❤️❤️

  • @LaxmanPerera-c5k
    @LaxmanPerera-c5k 3 วันที่ผ่านมา

    රටටම .ආදර්ශයක් වෙලා හැමදාම ආදරෙන් ඉන්න.දරැවනේ

  • @newwayfood
    @newwayfood หลายเดือนก่อน +1

    Very humble person ❤❤

  • @PiyumiSarasika-fr7eq
    @PiyumiSarasika-fr7eq 7 หลายเดือนก่อน +1

    So beautiful aiya and akkii

  • @nissankanissanka2788
    @nissankanissanka2788 หลายเดือนก่อน +1

    harema lasany brothre

  • @Neelneel-s3k
    @Neelneel-s3k 7 หลายเดือนก่อน +2

    Ane shok ane hamadamth sathutin පරිස්සමෙන් inna budu saranyai ❤❤❤❤❤😊

  • @dinethheshan52
    @dinethheshan52 6 หลายเดือนก่อน +4

    Live Voice 😮❤🎉

  • @nihalwane9515
    @nihalwane9515 9 วันที่ผ่านมา

    Nice song Gayan and you have a nice voice too. very matching couple.i wish you the best for a very happy wedded life.

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 4 หลายเดือนก่อน +1

    Oyalata hariyanna oni sathutin inna labenna oni.e ekama hethuwa oyalage awanka kama nihathamai kama hoda hitha adareyii godakk ape ma kiyala hithenne❤❤❤❤

  • @Nowrytechzone
    @Nowrytechzone 6 หลายเดือนก่อน +24

    මගෙත් හීනේ දවසක මේ වගේ ලෝකයක් ඉස්සරහ සිංදුවක් කියන්න ගයාන් අයියේ🥺♥...ඒක ලොකු හීනයක් මගේ🥺🥺🥺🥺🥺🥺♥♥♥♥හරිම ලස්සනයි

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius 6 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක්

  • @sriyaniponnamperuma1265
    @sriyaniponnamperuma1265 3 หลายเดือนก่อน

    හරිම ලස්සන songs එක ❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤.ස්තුතියි 🌷🌷🌷😘😘😘 ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @shanikasadamali1919
    @shanikasadamali1919 4 หลายเดือนก่อน

    Harima lassanai budusaranai

  • @IranganieW.h
    @IranganieW.h 4 หลายเดือนก่อน

    Mamath asaama sinduwa.🎉❤

  • @sadund5062
    @sadund5062 7 หลายเดือนก่อน +2

    Nangi oyawa scle jivithedi dnna kenek man....lassanai asai ada oyawa dakkama.....godak sathutui ......suba pathanwa nangi❤

  • @dasundassa2624
    @dasundassa2624 7 หลายเดือนก่อน +20

    මම ආසම සිංදුව❤ ආසම කපල් එක සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම❤

  • @pulaniviranja416
    @pulaniviranja416 21 ชั่วโมงที่ผ่านมา

    😍❤💕

  • @NeverlostKNOWLEDGE.
    @NeverlostKNOWLEDGE. หลายเดือนก่อน +1

    Voice ♥️🌚

  • @NalaniPrasangika
    @NalaniPrasangika 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.බුදු සරණයි❤❤

  • @dilangodakandasamarasekara2320
    @dilangodakandasamarasekara2320 4 หลายเดือนก่อน +1

    ඔබගේ ආදරය සදාකල් රැදෙවීයයි ප්‍රාර්ථනා කරනවා. My heart touched song. Good luck to you both. ❤️

  • @chamsewwandi661
    @chamsewwandi661 7 หลายเดือนก่อน +2

    Aiya akka❤

  • @ChathuniSavindi
    @ChathuniSavindi 7 หลายเดือนก่อน +1

    Lassanai oyala dennm❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +4

    මාරම ලස්සන මාරම විදිහට මං ආදරේ කරන ආස කරන සින්දුවක් අයියේ ඔයාගේ සින්දු වලින් ❤❤❤❤.අක්කි වෙනුවෙන්ම හැදුවා වගේ .අක්කිගෙ ආදරේට හරියටම ගැළපෙනවා ඒ සින්දුවත්❤❤❤❤.හැමදාම ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි ❤❤❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 7 หลายเดือนก่อน +2

    Excellent 🎉🎉nice couple ❤❤

  • @renukaperera6695
    @renukaperera6695 7 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි.දෙන්නටම වාසනාවන්ත අනාගතයක්.

  • @sherikadefonseka5728
    @sherikadefonseka5728 3 หลายเดือนก่อน +1

    Very meaningful song and your voice makes it more meaningful.wish both of you all the best ❤

  • @N.sAyesha
    @N.sAyesha 6 หลายเดือนก่อน

    Lassnai aiya..live lassnata sing karanwa..akkith godak wasanawanthai ❤❤😘😘😘

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 4 หลายเดือนก่อน

    සමනලි මා ඔයාගේ මේ නිර්මාණය ඉතා අගේ කොට සලකමි...කලාත්මකයි ❤ ලස්සනයි🌹

  • @sewminaliyanage8471
    @sewminaliyanage8471 3 หลายเดือนก่อน +1

    🎉

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 7 หลายเดือนก่อน +2

    So beautiful🥺❤️😘

  • @sumududilshan5929
    @sumududilshan5929 7 หลายเดือนก่อน +3

    අයියා හරිම ලස්සනයි. අක්කයි ඔයයි හැමදාම සතුටින් ඉන්න. මම හැමදාම ඔයාලා දෙන්නගේ ෆෑන් කෙනෙක්❤❤❤❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait7024 4 หลายเดือนก่อน

    Wow ..wow ...wow ..harima lassanai . adaraneeyai
    adarei ❤️❤️❤️

  • @jay1026-g1g
    @jay1026-g1g 4 หลายเดือนก่อน +1

    Poojani is gorgeous and charming❤Stay happy forever gorgeous couple💕

  • @indraniaponsu1770
    @indraniaponsu1770 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි ❤

  • @tharushipoojani3947
    @tharushipoojani3947 7 หลายเดือนก่อน +1

    Wishing you ever lasting happiness...❤️❤️❤️

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 7 หลายเดือนก่อน +1

    Beautiful song and the couple as well allll the best ❤❤❤❤

  • @malkanthikure9084
    @malkanthikure9084 5 หลายเดือนก่อน +1

    Harima lassanai puthe.ada tamai mama dakke.
    Love you ❤❤❤ puthe
    God blessings 🙏🙏🙏🙏

  • @akilairesha8757
    @akilairesha8757 4 หลายเดือนก่อน

    අනේ ලස්සනයි

  • @SachiJalathge
    @SachiJalathge 7 หลายเดือนก่อน +2

    Beautiful my favorite song ❤😊

  • @EashanNalikaWijesiri
    @EashanNalikaWijesiri 5 หลายเดือนก่อน

    Hemadama sathuthin inna gayiya ayiya puji akki❤❤

  • @ShyamaswarnamaliBogahage-qs9kh
    @ShyamaswarnamaliBogahage-qs9kh 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 6 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @dilumamunugama4839
    @dilumamunugama4839 7 หลายเดือนก่อน +1

    Beautiful ❤ Heart touching best wishes to Gayan and poogy❤❤

  • @WathsalaLiyanage-oj7nj
    @WathsalaLiyanage-oj7nj 4 หลายเดือนก่อน

    Wow nice voice same as his father 's.. good luck both of you ❤❤❤❤ lovely couple... god bless you

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 💜️💜️

  • @nimashanandasiri885
    @nimashanandasiri885 7 หลายเดือนก่อน +11

    Harima lassani Aiya & akka❤😊 hemedam adren inn one❤

  • @anushkawijesekara3947
    @anushkawijesekara3947 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.... ♥️♥️

  • @nirmalmadushanka7833
    @nirmalmadushanka7833 7 หลายเดือนก่อน +1

    මන අසම සින්දුවක් ආදරෙයි දෙන්නටම ❤❤සුපිරියක් තමා❤❤

  • @amilaniroshan4225
    @amilaniroshan4225 7 หลายเดือนก่อน +2

    අපි ආසම ආදරනීයම යුවලක්❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 4 หลายเดือนก่อน

    All the very best 🙏 ❤❤❤beautiful ❤❤❤

  • @mirashagamage8217
    @mirashagamage8217 4 หลายเดือนก่อน

    Beautiful

  • @nelumkaudayadarshanee1881
    @nelumkaudayadarshanee1881 4 หลายเดือนก่อน

    Wow superb ❤

  • @RoshanFernando-lk5we
    @RoshanFernando-lk5we 6 หลายเดือนก่อน +2

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b 6 หลายเดือนก่อน

    ❤❤❤❤...oyala දෙන්නට උතුම් දළදා සමිඳුන් පිහිට ලැබේවා ❤❤❤

  • @ishankarunarathna6327
    @ishankarunarathna6327 11 วันที่ผ่านมา

    He is very lucky to have lovely patent

  • @Moni-d5m
    @Moni-d5m 7 หลายเดือนก่อน

    Ane harima lassani .sathutin innalabewaaa dennatama❤

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe4053 7 หลายเดือนก่อน

    හිතට වැදුණු සිංදුවක් 😊

  • @bimaa9606
    @bimaa9606 11 วันที่ผ่านมา

    අනේ ලස්සන ❤️❤️❤️❤️

  • @ashanmartin7828
    @ashanmartin7828 4 หลายเดือนก่อน

    Awesome brother superd ❤❤