කොරියාවෙ ජීවත් වෙන එකත් ලේසි නෑ|manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    For sponsors:
    mjcreative74@gmail.com
    shot on
    dji osmo 2
    gopro 10
    #motivation
    #koreanstylefood
    #manjuvlogs
    #MJ PHOTOGRAPHY
    #koreandrama
    #koreandrama
    #koreanwedding
    #koreanculture
    #koreanstyle
    #koreangirls

ความคิดเห็น • 461

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  ปีที่แล้ว +151

    මගේ birthday එකට wish කරපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි...යාලුවො නෑ තනියම සමරන ගමන් ඉන්නෙ,ආදරෙයි ඔයාල හැමෝටම

    • @사드캘움2002
      @사드캘움2002 ปีที่แล้ว +1

      Happy birthday aiye... 🖤😇💫

    • @devindubro1866
      @devindubro1866 ปีที่แล้ว +1

      happy birthday boza

    • @Jayasanka0903
      @Jayasanka0903 ปีที่แล้ว +1

      Happy birthday bro . Dawsaka hambemu❤

    • @sashinigeethanjal5031
      @sashinigeethanjal5031 ปีที่แล้ว +1

      Innako innako man ohr awama aniwa enawa oyage bday ekata mokada matath yaluwo nane ohe awama.aiyawa dannawane dan.

    • @ajanthaindika3022
      @ajanthaindika3022 ปีที่แล้ว

      happy birthday aiya ❤🎉

  • @cukorea1
    @cukorea1 ปีที่แล้ว +35

    කියපු හැමදේම ඇත්ත මංජු අයියේ❤ මෙහෙ සල්ලි හම්බකරන්න හොදයි. හැමදාම ඉන්න හරියන රටක් නෙමෙයි.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ආවම තේරුම් ගන්න පුළුවන්

  • @chathurachandika9669
    @chathurachandika9669 ปีที่แล้ว +22

    ඔයා කිවුව කතාව ඇත්ත අයියේ.මාත් කොරියන් පන්ති ගිහින් ලස්සනට බාශාව ඉගනගත්තා.ඒත් මේ ශෝශල් මීඩියා නිසා ඒ සේරම විනාස උනා.ඔයා තමයි කොරියන් හීනෙට පන දුන්නේ.ආදරෙයි හැමදාම.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +6

      ඇත්ත තේරුම් ගන්න අමාරුයි ..පරිස්සමින් 🇰🇷🥰

    • @user-it1sy3xr7n
      @user-it1sy3xr7n 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ane ayye. Koreawatta weldersla gannawada thawamath. Mehen hamoma kiyanawa yanda puluwan kiyala. Course eka karaganda kalin danaganda one aye. Viswasa wantha kauruth na wena.

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +33

    කොච්චර කොරියන් ව්ලොග් තිබ්බත් මංජු අයියාගේ වීඩියෝ එකකින් එන ගැම්ම එන්නේ නෑ ඒ එකකින්වත්❤❤
    මුරුංගා අත්තේ තැබීමක් නෙවෙයි😊

    • @devindubro1866
      @devindubro1866 ปีที่แล้ว +2

      shira

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +6

      ස්තූතියි සහෝ..

    • @hasunkavinda914
      @hasunkavinda914 ปีที่แล้ว +1

      sira kathawa👍..manju aiya mkk hri awlkin wge inne kyl hithenwa ,me dws wla

  • @dushshanthiherath9460
    @dushshanthiherath9460 ปีที่แล้ว +4

    අයියේ..ඇත්තටම කීවොත් පලවෙනියෙන්ම ඔයාගෙ වීඩියෝ එකක් තමයි බැලුවෙ...ඒකල්ලා ඔයාගෙ වීඩියෝ..තවත් කොරියන් වීඩියෝ ගොඩක් බලලා තමයි මන් හිතාගත්තෙ කොරියන් යන්න මාත් ඉගෙනගන්න ඕනි කියලා..කොටින්ම කීවොත් මන් එක ක්ලාස් එකකටවත් ගියෙ නැහැ ...ඒ තරම් ආර්තිකයක් නැහැ අපිට..ඒත් මන් දැන් තනියෙන් කොරියන් බාශාව ඉගෙනගන්නවා...මේ පාර විබහගෙට දැම්මා...ලබන අවුරුද්දෙ පෙබරවාරි වල තමයි විබහගෙට දින තියෙන්නෙ මට...ඉතින් සතුටුයි....හිතුවෙ නැහැ එකම එක වීඩියෝ එකක් බලලා මෙච්චර දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා..කවදමහරි දවසක කොරියන් එනවමයි...ඇත්තටම කවුරු කෝම හිතුවත් ඔයාලා ඔය කරන එක වීඩියෝ එකක් ඇතුලේ...අපි වගේ හුගක් අයට ගන්න පුලුවන් හොද දේවල් ගොඩක් තියෙන්වා..සුබ පතනවා ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම....🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මල්ලි හොදට මහන්සි වෙන්න පුළුවන් නම් clz එකකට සම්බන්ධ වෙන්න සල්ලි ටිකක් ලෑස්ති කරන් ,එතකොට ඔයාට හොදට පාස් වෙන්න පුළුවන් වෙයි...ජයවේවා

  • @keytokorea_withyash
    @keytokorea_withyash ปีที่แล้ว +6

    ඉස්සර ඉඳන්ම ඔයාගේ වීඩියෝ බලනවා...❤️🇰🇷කොරියාව ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔයාගේ චැනල් එක නිසා...අනිවාරෙන් දවසක එන්නම ඕන...❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මහන්සියෙන් පාඩම් කරන්න ජයවේවා

  • @samadhisandunika6800
    @samadhisandunika6800 ปีที่แล้ว +3

    Happy birthday aiye. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.
    මුලින්ම කොරියන් එක්සෑම් කරන්න ගත්තම දැක්කෙ ඔයාගෙයි චතූ අයියගෙයි වීඩියෝ. ඔයාගෙ වීඩියෝ නිසා පට්ට ආසාවෙන් වැඩ කරලා එක්සෑම් එක ගොඩ දාගත්තා. හැබැයි ඔයාට පින් සිද්ද වෙන්න කවදහරි කොරියාවට ආවොත් එන්නෙ ඇත්තම පැත්ත දැනගෙන. ඒක මාරම හයියක් වෙයි දවසක, හීන ලෝක ඔලුවෙ තියන් එනවට වඩා. ආවොත් දවසක හම්බවෙන්න එනවා අනිවාරෙන් ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි ජයවේවා ..ඉක්මනින්ම කොරියාවෙදි හමුවෙමු

  • @ckaushanmarasinghe2407
    @ckaushanmarasinghe2407 ปีที่แล้ว +11

    මංජු අයියේ ඔයා තමයි කොරියාවේ ලස්සන පෙන්නුවේ ආදරේයි අයියේ බුදු සරණයි

  • @maxkaviya4277
    @maxkaviya4277 ปีที่แล้ว +4

    විඩියෝ එකක් දානකම් හිටියේ සුපිරි අයියා බුදුසරණයි🇰🇷❤️😊

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා මංජු අයියේ...🎉🎉🎉

  • @sajeesajith499
    @sajeesajith499 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වෙිවා මංජු අයි⁣යේ...🎂🎂🎂❤️❤️කොරියන් කියන හිනෙ ඔලුවට දාපු ඒ මහා බලවෙගය තමා ඔයා 🤗ජය.❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලිය...ජයවේවා

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +2

    කොරියාවේ අවුරුදු නවයක් දහයක් හොයපු සල්ලි ලංකාවෙ හරියට ආයෝජනය කරන්න ..එතකොට ඔය මාසෙට මෙහෙ ගන්න ලක්ෂ 6-8 ගේමක් නැතිව එහෙ ඊට වඩා හොයල ලස්සනට ඉන්න පුළුවන් ..අලුත් අපාර්ට්මන්ට් එකක් ඔක් තුනෙන් උඩ.අලුත් වාහනයක් ගත්තොත් අවුරුදු පහෙන් වටිනාකම 30% -40%කට අඩු වෙනවා මාන් 300 න් කුලී නිවැසියෙක් වෙලා වසර ගානක් ඉන්න වෙනවා ..කන බොන ,යන තැනක ලස්සනට ඉන්න ෆොටෝ එකක් දැමමට මැෂින් ඉස්සරහට වෙලා කන කට්ට ජීවිතයම නෙවෙයි වියට් තායි කෙල්ලො එක්ක ⁣දාන ෆොටෝ වලට කොරියන් කියල රැවටිලා සිහින දැකල මෝටිවේට් වෙලා ඇවිත් මෙහෙ සල්ලි හොයල ලංකාවෙ ගේමක් ගහල ලස්සනට ඉන්න පුළුවන්.. මගේ මතය හැටියට

  • @hk138pasindu7
    @hk138pasindu7 ปีที่แล้ว +4

    මේ විඩියො එකෙ ඔයා කියන දෙවල් පට්ටම වටිනවා අයියෙ .❤️🙂

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +9

    සුභ උපන්දිනයක් වේවා මංජු අයියේ. 🎉🎉 නිදුක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ලැබේවා!. හුඟක් අයගෙ ජීවිත ඔයා නිසා ලස්සන වෙලා ඇති.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +1

    වටිනවා මල්ලියේ වීඩියෝ එක. අපට ලෝකය ගැන දැණුවත් වෙන්න තිබෙන එකම මාධ්‍ය ශොෂල් මීඩියා විතරයි. ඔබට ගොඩාක් ස්තූති. 💖💖✨✨🌺🌺👍👍💯💯✔✔

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +2

    2018 කොරියන් පාස් වෙලා 2022 කොරියන් ආවා.. මෙඩිකල් ෆේල් වෙලා ගෙදර එන්න උනා දවස් 3නෙන්.. මෙහෙ අවිල්ලා හොස්පිටල් 5කින් ටෙස්ට් කලා මෙඩිකල් කිසිම අව්ලක් නෑ.. වෙන්න පුලුවන් බලුම වැඩේ මට උනේ.. දැන් ආයේ කුබුරු කොටනවා..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      කොරියාවෙ.මෙඩිකල් එකෙන් මොනවද කිව්වෙ??

    • @manojpriyankara1010
      @manojpriyankara1010 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea syphilis kiyala.. mehe national std asiri, lanka , general hospital okkgenma mn awilla test kala.. specialistla chenel karala.. okkma report negitive..koren medical ekedi primary test krnne.. aluthin ena kollonta kiynna ayya syphilis kiwoth nm jiwitheta pilignna epa kiyala..

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe ปีที่แล้ว +3

    සුබම සුබ උපන්දිනයක් මංජු අයියේ! ❤

  • @supunchanuka828
    @supunchanuka828 ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් මංජු අයියෙ 💓❤️

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY aiyee 😍👊
    Jaya wewa

  • @maddumagelahiru-iu7ny
    @maddumagelahiru-iu7ny ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අයියෙ ගේමක් ගහගෙන ලංකාවට යන්න ඕන❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි එනව ඉක්මනින්ම

  • @chathuraayomal6729
    @chathuraayomal6729 ปีที่แล้ว

    Essellama exame karaddi,ayyage videos dethun serayak,balala motivated una..demut,free time balanw.dn godak you tube chnl thibbt,korean,oyge aawama thamai balanne.adrei manju ayye.parissmn enna..budusaranai...🙏❤️😎❤🖤

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว +2

    දවසක කොරියාවට ආවම හම්බෙන්න ඉන්න ආසම චරිත තමා මංජු අයිය,සැරි සරන්නා අයියා, api koren gia චැනල් එකේ අයියා අය සදූ රූපසිංහ අක්කව තව අය lasa vlogs චැනල් එකේ අයියව සහා ලොකු අම්මගේ පුතාව 😊❤🥰❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් හමුවෙමු දවසක

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +1

    විශ් කරන්න බැරිවුනා මංජු අයියේ ඔයාට. නිදුක් නිරොගී සුභම සුභ උපන්දිනයක් වේවා ඔබට 🎁🎂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලිය...🥰🇰🇷

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🔥 respect your reply.

  • @dilshanimaduwanthi251
    @dilshanimaduwanthi251 ปีที่แล้ว

    Mn ahanben oyage video ekak dakke...eda idala mn godak asai oyage video walata..oyt godak loku gamanak thiyenawa aiye...❤❤good luck..

  • @chasikachamath2870
    @chasikachamath2870 ปีที่แล้ว +1

    සුබ උපන්දියක් අයියේ ❤🎉
    ජයවේවා 👊

  • @samindajayananda2374
    @samindajayananda2374 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා! ආදරෙයි මංජු අයියෙ .

  • @mihirimadhushika-cd1ur
    @mihirimadhushika-cd1ur ปีที่แล้ว +4

    මල්ලිලා විතරක් නෙවේ නන්ගිලාත් කොරියාවට එන්න බලන් ඉන්නවා අයියේ😥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඉක්මනින්ම එන්න මහන්සි වෙන්නකො

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 ปีที่แล้ว +1

    Me video eka iwarawenakan indala newei mama comment karanne..eth danata nam Malli kiyapu hamadema aththa...lankawe minissu Korea enna heena dakinawa...apith Korea hitapu aya...adatath Korea wata adarei...eth wayasata yanakan geewath wenna sudusu ratak newei.

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ වැඩ විඩියෝ බැලුවේ නෑ පස්සේ බලන්නමී මම

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      පරිස්සමෙන් වැඩ කරන්න..බුදුසරණයි

  • @TravelMaduwa
    @TravelMaduwa ปีที่แล้ว +7

    මන්ජු අය්ය ගොඩක් කාලෙකින් ♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      ඉස්සරහට බලමු අපි..🇰🇷🥰👉

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    ආදරේයි පුතේ. චැනල් එක ආශාවෙන් බලන්නවා. හරිම ලස්සනයි. ජයවේවා පුතේ ඔයාට.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි..🥰🇰🇷

  • @LahiruKodithuvakku
    @LahiruKodithuvakku ปีที่แล้ว +1

    මංජු bro ඔයාගෙ video මරු තව සුපිරි ඒවා ඕනි bro 💗💗

  • @Darshana.371hk
    @Darshana.371hk ปีที่แล้ว +1

    හරි පැත්තට ‍යන්න මේමා කියා දෙන්වට ස්තූතියි . මංජු අයියා ❤ එනවා කෝම හරි අපිත් 🛫🇰🇷

  • @yohansandaruwan4978
    @yohansandaruwan4978 ปีที่แล้ว +4

    කිම්ජේ,බුවාන් සෙට් එක විකුමා ඒෂාන් මලයා,අමින්ද මලයා,කිම්ජේ බට එකේ රජීව් අයියා ආදරේයි සෙට් එකටම ❤️❤️❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      මගේ හදවත් තමයි එදා ඉදන්ම..🇰🇷🥰

    • @yohansandaruwan4978
      @yohansandaruwan4978 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන්ම මංජු අයියෙ.මං කලින් පාර විකුමා වැඩ කරන කොම්පැණියේ වැඩ කලා.දැන් නම් ඩන්ජින් ඉන්නෙ.විකුමා නිසා තමයි රජිව් අයියා සෙට් උනේ.සුපිරි හදවත් තමයි 🇰🇷❤️❤️❤️❤️👍

  • @IruniIruni-xo7kc
    @IruniIruni-xo7kc ปีที่แล้ว

    Happy birthday aiye.කොහොම හරි එක්සැම් එක කරලා එනො ම්න් පාඩන්නම් කරනවා.good luck aiye

  • @manojmadushan801
    @manojmadushan801 ปีที่แล้ว +3

    ආදරෙයි මංජු අයියා ❤🇰🇷👌

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 ปีที่แล้ว

    🎉🎉 Happy BirthDay Brother❤❤ Sathutin Prissamin inna😘😘 Budu Saranai,🙏🏻🙏🏻, Jawa Wewa👊👊👊

  • @pitarata5887
    @pitarata5887 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා මංජු අයියා🙏💵👌

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK ปีที่แล้ว +2

    HAPPY BELATED BIRTHDAY AYYEE💜

  • @eshansadip
    @eshansadip ปีที่แล้ว +2

    මංජු අයියා වීසා වදින කම් ඉන්නේ අයොයේ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මරුනෙ ජයවේවා පරිස්සමෙන්

  • @chathurachandika9669
    @chathurachandika9669 ปีที่แล้ว

    ඔයාගෙ කතාවෙන් හිතෙන්නෙ කලකිරීමෙන් ඉන්නව වගේ.ලොකූ ආසාවක් තියනවා ඔයාව හම්බවෙන්න ඒ ලංකාවෙදි නෙවෙයි.කොරියාවෙදී.මේපාර ඔයා කිවුව වගේ ශෝශල් මිඩියා නිසා ඒ හීනේ බොදවුනා.ලබනපාර අනිවාරෙන් ඒ හිනෙ හැබෑකරගන්නවා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මහන්සි වෙන්න හොදට ආදරෙයි

  • @YasiruRasanga-tf1lv
    @YasiruRasanga-tf1lv ปีที่แล้ว +4

    ඉස්සරහට සැප විඩියො ටිකක් ඔනෙ❤ 🎉🎉🎉

  • @manulaabhishek6553
    @manulaabhishek6553 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් මන්ජු අයියේ❤️‍💖🤗.

  • @user-uf8qi1dw1b
    @user-uf8qi1dw1b ปีที่แล้ว +1

    අදත් සුපිරි විඩීයෝ එකක්❤❤❤❤❤

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว

    Gdak kalekin manju aiya..supiri vedio ekak one lgadima❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි

    • @chathurangasamjewa8162
      @chathurangasamjewa8162 ปีที่แล้ว

      @@manjuwithsouthkorea adrei manju aiya akenma hoda hadwath❤️❤️lankawata apu kaleka awilla hri blala ynna hithena manussyek ❤️🙏

  • @nisal1065
    @nisal1065 ปีที่แล้ว

    Happy birthday manju brother ❤️❤️bs parissamen wada tika karan sathutin inna❤❤❤adarei ❤

  • @sahandilshan5032
    @sahandilshan5032 ปีที่แล้ว

    manju parinatha wela.... hoda kollek jayawewa brother

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว

    Manju aiya...hodin wada karagena inna..adarei....teruwan saranai..❤❤❤❤

  • @buddhigunawardana9520
    @buddhigunawardana9520 ปีที่แล้ว +1

    Happy Birthday මංජු brother❤️😍🎁

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ 🔥💗

  • @South_Korean_with_chamod
    @South_Korean_with_chamod ปีที่แล้ว

    Athi video akak Danna hithuna ❤ hamadama wage video akh fatta

  • @sajithdarshana1911
    @sajithdarshana1911 ปีที่แล้ว

    හැමදාමත් ඔයත් එක්ක හිටියේ අයියේ.ඒත් මන් comment දාන්නෑ.සතුටින් ඉන්න.බුදු සරනයි ..පරිස්සමෙන් ඉන්න.

  • @ashanthathsara4211
    @ashanthathsara4211 ปีที่แล้ว +1

    Happy birthday manju aiye 🎂🥳🎉️❤

  • @shehananjana6310
    @shehananjana6310 ปีที่แล้ว

    Me para koreawata enawa 🤟 manju aiyage video baluwana marama moral ekak enawa a. Heenata yanna

  • @madushankaprasad1808
    @madushankaprasad1808 ปีที่แล้ว +2

    මංජු මල්ලී ඔයා දැන් ගොඩක් පරිණත කොල්ලෙක් වෙලා අත්දැකීම් එක්ක එහෙම තමයි නේද 👍👊❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අම්මෝ ඒක අනිවාර්යයෙන් අත්දැකීම් එන්නෙ සමාජෙන්ම තමයි..

  • @thilinamadushanka9592
    @thilinamadushanka9592 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක❤❤❤❤❤

  • @nawoddananjaya9244
    @nawoddananjaya9244 ปีที่แล้ว +1

    අදරෙයි සුද්දා ❤

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว +1

    Mn hithanneth koreawa surapurayak kiyala pennana eka waradi lankawe ayata aththa thathwe kiwama eyala ehedima thiranaya karai mehe inna one vidiya

  • @janithprabash5421
    @janithprabash5421 ปีที่แล้ว +1

    Happy birthday manju aiyaaaaa

  • @nimanthasigera
    @nimanthasigera ปีที่แล้ว

    Have a Wonderful Birthday Manju aiye. 👍

  • @itsdudedn
    @itsdudedn ปีที่แล้ว +1

    Thanks 🙏❤️

  • @TharinduPrabath-ui9lo
    @TharinduPrabath-ui9lo ปีที่แล้ว

    Korean atha lagata genth dunnta tnx ayiya ❤️💥.. Korean - manju ayiya🇰🇷
    Japan - Madushan ayia🇯🇵

  • @darshanamadusanka6519
    @darshanamadusanka6519 ปีที่แล้ว

    සහතික ඇත්ත අයියෙ ඇවිල්ලා මේ මාස 6ට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ස්තූතියි මලය පරිස්සමෙන් වැඩ කරන්න

  • @sameeravlogs877
    @sameeravlogs877 9 หลายเดือนก่อน

    Mnju aiye koren enn samanyen age mahatha ehem blnwd wen wishwasawanth kenk na hriyt ahagnn ekai oyagen ahnne plz rply me

  • @chamithmadushan466
    @chamithmadushan466 ปีที่แล้ว +1

    Aiye north Korea south Korea bodare video ekak karannako man kalinuth kuva

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ලගටම ගියා වීඩියෝ කරන්න බැරි උනා..

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e ปีที่แล้ว

    Oyath parisaming inna manju budu saranai oyata

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +1

    Happy birthday manju aiya❤

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 ปีที่แล้ว

    Happy birthday 🎂 manju ayye 💖🌹

  • @tharinduhashan2572
    @tharinduhashan2572 ปีที่แล้ว

    Happy Birthday Manju Aiye❤️🎂

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u 11 หลายเดือนก่อน

    Manju aiya vidiyo ekk dnna chathu aiya ekka thawa rashin aiyth ekkath

  • @anushajayamali3589
    @anushajayamali3589 ปีที่แล้ว

    ජයවේවා අයියේ 😍😍

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx ปีที่แล้ว

    HAPPY BIRTHDAY manju aiya 🎉🎉🎉

  • @rumeshsl1540
    @rumeshsl1540 ปีที่แล้ว

    Aiye mmth korea inne. Oyage onama design wadak thiyenwa nm mta kiynna. Mama oyata free krala dennm. Oya hitha hoda knk. ❤️🔥

  • @charithMaduranga-vw2ji
    @charithMaduranga-vw2ji ปีที่แล้ว +2

    මන්ජු අයියෙ කොරියව අත්තටම දියුණු වෙන්න පුලුවන් හොඩ රටක්ද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඔයා ආවොත් ඔයාගෙ ගේම ගහගන්න පුළුවන්

  • @nilushishanika4948
    @nilushishanika4948 ปีที่แล้ว

    Happy birthday ayye..♥️♥️

  • @Music-lb7ok
    @Music-lb7ok ปีที่แล้ว +1

    Aiye mta me prashna tikta puluwanm uththara denkoo
    1: girls ta korea wla thiyna jobs monwda?
    2: mm dnta rajaye campus ekkta yna ekkenek eka dla korea enn kiyla bluwe eka hoda thiranayk weida 👀
    3: working visa awith weekend wla korean university ekk degree ekk hri deploma ekk hri krnn chance ekk hambaweida
    Puluwanm uththara dennko loku udawwak 🙂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      කොරියන් ආවම කෙල්ලන්ටත් කොල්ලන්ට වගේම කම්පනි වල ජොබ් තමා තියෙන්නෙ,
      Cnc machine operator ,plactic ,food packing වගේ තමා..
      ඔයා කොරියාවට අවොත් ඔයාට කැම්පස් එකක ඉගන ගන්න පුළුවන් වෙයි..
      ගොඩක් කැම්පස් ලමයි කොරියාවට ඇවිත් ජොබ් කරනව

    • @Music-lb7ok
      @Music-lb7ok ปีที่แล้ว

      @@manjuwithsouthkorea Thank you aiye ♥️

  • @LovelyAutumnTrees-bj6lb
    @LovelyAutumnTrees-bj6lb 6 หลายเดือนก่อน

    Mamath koma hari enawa aiya ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      එන්න මහන්සි වෙලා පාඩම් කරන්න

  • @prasannaprasanna4081
    @prasannaprasanna4081 ปีที่แล้ว

    Supiri aiye happy bir❤🎉

  • @neranjanthennakoon-nd4iq
    @neranjanthennakoon-nd4iq ปีที่แล้ว

    Oya tamay aiye 2023 korean una mata bokaree akata tenks ❤❤

  • @worldkingw3926
    @worldkingw3926 ปีที่แล้ว

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🙏☝️😍😍

  • @nipunsadaruwan6638
    @nipunsadaruwan6638 ปีที่แล้ว

    මංජු අයියා ඔයාගෙ විඩියො එකක් එනකන් බලන් හිටියේ ඔයාට වැඩ නෙද එකයි නෙද විඩියො එකක් දාන්න පරක්කු..........සතුටින් පරිස්සමෙන් ඉන්න ♥🇰🇷🇱🇰☸

  • @akilairan7567
    @akilairan7567 ปีที่แล้ว

    Manju Aiya Adareyi Hamadama ❤️👍.

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว

    මම දැනට කෝස් එකක් කරනවා. සමහර අය කියනවා එක්සෑම් පාස් උනත් එහෙම ජොබ් නෑ තේරෙන්නෙ නෑ කියලා එහෙම වෙන්න පුළුවන්ද ? මට බය මහන්සි වෙන එකෙන් අන්තිමට බලන් ඉන්න වෙයිද කියලා

  • @ceylonguides
    @ceylonguides 10 หลายเดือนก่อน

    මමත් ඔයා වගේ තමයි... බලන්න මගේ වීඩියෝ ටිකත් ....මමත් බද්දෙගම අයියා

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u 11 หลายเดือนก่อน

    Happy birth day manju aiya

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    Happy birthday අයියේ ❤🎉🎉

  • @sachithrashayamal5519
    @sachithrashayamal5519 ปีที่แล้ว

    Happy birthday manju ❤ aiiya🎉🎉

  • @Gansterstreaming
    @Gansterstreaming ปีที่แล้ว +1

    කොරියන් කෙල්ලො ලන්කාවෙ කොල්ලො එක්ක යාලුවෙන්න කැමති නැද්ද ,අයියා අනිවාර්යයෙන් විඩියො එකක් ඕනෙ ......අනිවාර්යයෙන්

  • @umeshgimhan1309
    @umeshgimhan1309 ปีที่แล้ว

    Happy birthday manju Ayya 🖤

  • @mihirangathilakarathna8808
    @mihirangathilakarathna8808 ปีที่แล้ว

    Manaju ayye, wachana mathaka thiyaganna, padam karanna lesima wdiya mokadda kiyala kiyala denn barida

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      වචන ලියන්න ලියල.පාඩම් කරන්න,
      තව drama බලන්න,කොරියන් කියවන්න හොදය...
      උදේ පාන්දර පාඩම් කරන්න..

  • @adi40srilanka82
    @adi40srilanka82 ปีที่แล้ว +1

    Happy birthday saho❤

  • @dileepadilhara1700
    @dileepadilhara1700 ปีที่แล้ว

    කොරියාවට එන්න කලිනුත් බැලුවා ඇවිල්ලත් බලනවා ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි

  • @templatesas
    @templatesas 8 หลายเดือนก่อน

    oya gaththa photos balanna puluwnd aiye. math photography krnw

  • @tharindueranda7320
    @tharindueranda7320 ปีที่แล้ว

    අම්මෝ ගොඩකාලෙකින් 😍🖤🔥

  • @srihan8271
    @srihan8271 ปีที่แล้ว

    Adarei manju aiya 🤏❤️

  • @dushanthapathmakumara2316
    @dushanthapathmakumara2316 ปีที่แล้ว

    Supiri ayiye

  • @user-ny4de6jk6t
    @user-ny4de6jk6t ปีที่แล้ว

    Happy birthday aiya

  • @dasuntharaka1324
    @dasuntharaka1324 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අයියේ..❤

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 ปีที่แล้ว

    Happy birthday අයියා ♥️♥️♥️♥️

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 ปีที่แล้ว

    Gamkk bro