හුටපට්ටම 4 | G TV Hutapattama EP 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @KONARAVLOG
    @KONARAVLOG 2 ปีที่แล้ว +1373

    ගොනා කරලා මාවත් රගපාන්න දාගත්තා🤨

    • @ranjithnihal2849
      @ranjithnihal2849 2 ปีที่แล้ว +31

      🤣🤣Konara💓

    • @sanithudayanga4437
      @sanithudayanga4437 2 ปีที่แล้ว +25

      😂😂😂

    • @gtv_official
      @gtv_official  2 ปีที่แล้ว +249

      පුතේ....

    • @MalixBro
      @MalixBro 2 ปีที่แล้ว +31

      කෝරාල 😎😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +43

      පාන් ගෙඩියට පූජා තිබ්බේ ඔයාද? 😂

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +63

    විනාඩි 5 -6 ක video එක.. හැබැයි තාමත් ඒක ආයෙ ආයෙ බල බල මම දැන් පැයක් විතර හිනා වෙනවා ..😂😂😂 ධනුෂ්ක මල්ලි හරිම නිර්මාණශීලීයි... ❤️🔥කලා ලෝකයට මැණිකක්..💎✨️🏆️❤️🔥💐👍

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +142

    ලස්සනම කෑල්ල පොලොවෙන් මතුවෙන එක තමයි 🤣🤣🤣

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 8 หลายเดือนก่อน +1

      ඔව් ඒ කෑල්ල බලන්නම දැන් මන් මේ වීඩියෝ එක හොයාගෙන ආව 😂

  • @Supuntha
    @Supuntha 2 ปีที่แล้ว +555

    නන්දි ගවයෙක් ගෙන්න ගත්තනං ගොඩේ ගොඩ 😃😎

    • @lahiru2002
      @lahiru2002 2 ปีที่แล้ว +11

      මේ වගේ ආතල් සිද්ධි සිංදුවකිිින් ඕන..❤

    • @update609
      @update609 2 ปีที่แล้ว +6

      උඹලා දෙන්නෙක් නෙවෙයි බං එකෙක්♥️

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 2 ปีที่แล้ว +254

    අඩො උබ එන්න එන්නම මාර creative විදිහට හිතනව් බ්න් , මරු ඈ , ඉස්සරහට අපිට සුපිරි නිර්මාණ බලාගන්න පුළුවන් වෙයි වගෙ 🤩🤩🤩🤩🤩

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +62

    පොලොවෙන් මතු වෙන ටික තමා සුපිරිම👍.බැතියෙන් යමු පිට රටකට😁

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +182

    හැමදාමත් වගේ අදත් අරුම පුදුම දේවල් පෙන්නන GTv මල්ලිට අපගේ ප්‍රණාමය...❤️😁❤️

  • @dinukadilshara2359
    @dinukadilshara2359 2 ปีที่แล้ว +90

    හදවතින්ම
    පිරිසිදු චේතනාවෙන්ම ප්‍රාර්ථනා කරනවා
    ජයම වේවා සහෝදරයා.❤
    ජයම වේවා🙏
    වැඩේ නම් සුපිරිම...😂😂😂... 😂

  • @UNMOVED1
    @UNMOVED1 2 ปีที่แล้ว +98

    අම්මෝ එක නම් සුපිරියක් ධනුෂ්ක මල්ලීයේ මරු 👌 🔥🔥🥰🥰😍

    • @im.Dulanja
      @im.Dulanja 2 ปีที่แล้ว

      @Wishwaya pura - විශ්වය පුරා edaking

    • @sanukamarasinghe
      @sanukamarasinghe 2 ปีที่แล้ว

      @Wishwaya pura - විශ්වය පුරා sub හිඟන්නා

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +213

    හුට පට්ටම මරේ මරු

    • @zitbim
      @zitbim 2 ปีที่แล้ว +4

      @Wishwaya pura - විශ්වය පුරා palayan higa kanne nathuwa huthto

    • @Yangana809
      @Yangana809 2 ปีที่แล้ว

      🤩🤩🤩🤩thenuka mobile 🤟😁

  • @YoYo-q3f6i
    @YoYo-q3f6i 2 ปีที่แล้ว +41

    පොලෙවෙන් මතු වෙලා
    බැතියෙන් යමු පිටරටක😅😅
    ආතල්😅😅

  • @villagegirle
    @villagegirle 2 ปีที่แล้ว +67

    අයියාගේ වචන ටික තමා සුපිරි😁 හුට පට්ටමට ජයවෙවා 🤭 ඉස්සරහාටත් විඩියො දාන්න මෙවාගේ පට්ට👌 ❤😊

  • @Suhaskavinda
    @Suhaskavinda 2 ปีที่แล้ว +41

    International 🤟❤️
    රටේම කතාව විනාඩි 5 එන්.😌😹🤟

  • @Sasmithata
    @Sasmithata 2 ปีที่แล้ว +72

    අයියේ ඔයාගේ අදහස් නම් පට්ට නර්මානාත්මකයි...මේකත් සුපිරියක් තමා

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.

  • @Cricketfever928
    @Cricketfever928 2 ปีที่แล้ว +44

    බැතියෙන් යමු පිටරටකට😌😅

  • @kavidu6215
    @kavidu6215 2 ปีที่แล้ว +8

    සිරිසේනගෙ කොටස තමා මරුම..😂😂 ආයෙ ආයෙ බලනවා..

  • @KANEERA
    @KANEERA 2 ปีที่แล้ว +590

    හැමදාම අපිට අරුම පුදුම දේවල් පෙන්නන්න මහන්සිවෙන , තිරයේ පිටුපස සිටින යෝධ චරිතය " ගාමිණී ඔබේසේකර " මහත්තයාට අපගේ ප්‍රණාමය 😁😂

    • @sampathmadushanka4484
      @sampathmadushanka4484 2 ปีที่แล้ว +7

      😂😂

    • @update609
      @update609 2 ปีที่แล้ว +24

      Seriously බං උෟට විතරද කොහෙද camarawak තියෙන්නේ 😂😂😂😂😂

    • @pathummihiranga8246
      @pathummihiranga8246 2 ปีที่แล้ว +5

      @@update609
      සිරාවටම බං😂😂😂😂

    • @harshanirandika3991
      @harshanirandika3991 2 ปีที่แล้ว +10

      ඇත්කඳුරේ ජන්ක්ද සිල්වා

    • @sachinduinduwara9912
      @sachinduinduwara9912 2 ปีที่แล้ว +2

      💚❤️

  • @manuperera
    @manuperera 2 ปีที่แล้ว +18

    උබ නියමෙටම හිතලා තැනට ඇනේ ගහලා තියෙනවා ❤️‍🔥

  • @induwaraniwahal9431
    @induwaraniwahal9431 2 ปีที่แล้ว +278

    සතියට එක ගානේ හුටපට්ටම් episode එකක් ගේමුකො Bro ❤️👌

  • @lakiyacs2072
    @lakiyacs2072 2 ปีที่แล้ว +55

    පොළොන්නරුවේ ගාමිණි ඔබේසේකර මහත්මයා. ඔයා තමයි හොඳටම කරේ 🤣

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว +26

    අඩේ අරුම පුදුම පාන් ගෙඩිය ලඟින් පොල් ගෙඩියක් තියලා වඳින්නේ කෝනාර වගේ😂😂😂

  • @darkdevil147
    @darkdevil147 2 ปีที่แล้ว +8

    Ammoh 𝙂 𝙏𝙑 ගැම්මක් කොල්ලෝ හැමදාම ඔය වගේ විඩියෝ දාන්න තව තව ශක්තිය ලැබේවා! ❤️❤️❤️❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +51

    සුපිරි ඇක්ටින් , සුපිරි ස්ක්‍රිප්ට් , සුපිරි වොයිස් .මම හිතන්නේ හොඳ ම විහිලු හදන්නේ GTV තමා .රටම පෙශර් වැඩි වෙලා තියෙත්දී , මෙහෙම වත් හිනාවෙමු.

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +2

    අටපට්ටම් වගේ ප්‍රසිද්ධ වැඩසටහනක් වෙයි වගේ. දිගටම කරගෙන යමු ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @desandutech
    @desandutech 2 ปีที่แล้ว +34

    ආදරෙයි බොක්ක හදවතින්ම මේ රටට වෙලා තියෙන වියසනේදි හිනාගස්සනවට.බස්නාහිර පලාත් paprtth na bn apita

  • @Kavindu8999
    @Kavindu8999 2 ปีที่แล้ว +4

    අම්මෝ සාන්ත මරු ඈ
    ආදරෙයි❤️👌⚡

    • @sltechemic102
      @sltechemic102 2 ปีที่แล้ว +2

      මටත් සහයෝගයක්. ඔයා කැමතිනම් විතරක්.

  • @Kavindu119
    @Kavindu119 2 ปีที่แล้ว +51

    හුටපට්ටම් ESPISODE 1 ගානෙ දාන්ටකො සතියකට GTV

  • @tharinduprabodha
    @tharinduprabodha 2 ปีที่แล้ว +1

    ලංද දිගෙ හැංගී හොරා කසිප්පු පෙරන්ටත් පටන් අරන්ලූ.....😂❤️‍🔥

  • @kavindudilshan8276
    @kavindudilshan8276 2 ปีที่แล้ว +135

    මල්ලි මේ කොහෙද ?
    අමුතු ඇටේ
    බැතියෙන් යමු පිටරටකට...💔😂😂

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 2 ปีที่แล้ว +37

    මේවට අපිට හිනා උනාට👍 ඉස්සරහට අපට අඬන්න වෙන්නේ😢

    • @sltechemic102
      @sltechemic102 2 ปีที่แล้ว +2

      මටත් සහයෝගයක් සහෝ. ඔයා කැමතිනම් විතරක්.

  • @joni8538
    @joni8538 2 ปีที่แล้ว +10

    ටිකක් ඉන්ටකෝ.🤭සුපිරී අයියා.😂😂😂🤣🤣🤣🤣❤️❤️

  • @ruchithasubhasha8421
    @ruchithasubhasha8421 2 ปีที่แล้ว +21

    නියමයි කොල්ලෝ...කවද හරි සුපිරි පොරක් වෙලා තමා නවතින්නේ

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +9

    මොනා කියන්නද අදත් සුපිරියක් තමා ඉතින්...❤🤣🤣❤මරු...😁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +40

    අඩෝ අඩෝ එක මුල ඉදන් අගටම වෙනකන් බැලුවා.පට්ට කියන්න වචන නෑ ගෙදර අයටත් පන්නනවා මම.😂😂😂😂❣️

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 2 ปีที่แล้ว +9

      ගෙදර අය පන්නන්නෙපා බන් පව් 😥

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @@ජෝතිසමීර එයි ඒ ආතල් එකට හිනා වෙන්න 😂❣️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @Wishwaya pura - විශ්වය පුරා මටත්

    • @billabigfan103
      @billabigfan103 2 ปีที่แล้ว +1

      ඇයි බං ගෙදර උන්ට පනන්නෙ

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 2 ปีที่แล้ว +6

    කාලයකට බිහිවන එකෙක්..පට්ට🔥♥️

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +23

    🤭❤️"මුලින්ම පාන් ගෙඩියට වැන්දෙ කොනාරද යකු...."🤣💔💣

    • @nadk6697
      @nadk6697 2 ปีที่แล้ว +1

      Yes🤣🤣🤣

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +3

    නියමයි පුතේ කලෝචිතයි සුබ අනාගතයක් ඔයාට

    • @sltechemic102
      @sltechemic102 2 ปีที่แล้ว +1

      මටත් සහයෝගයක් සහෝ. ඔයා කැමතිනම් විතරක්.

  • @UNMOVED1
    @UNMOVED1 2 ปีที่แล้ว +8

    අම්මෝ තෙලුත් නෑ ගෑසුත් නෑ.. චතුර කැරි ආතල්..😂😂😂

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +4

    3:59 බ බ පිනෝකියෝ😅👍 රතන හාමුදුරුවෝ මොකද මේ සුදු කලිසමක් ඇඳගෙන පිනෝකියෝ එක්ක කරන්නේ🤔

  • @ashan-
    @ashan- 2 ปีที่แล้ว +18

    ගෝටා ස'ට තියෙන ආදරේ නිසානේ බන් මේ හැමදේම❤️

  • @SM-eq3pj
    @SM-eq3pj 2 ปีที่แล้ว +2

    උබලැ තාත්තා දඩිබිඩිස් එෙහම නෙමයි නෙද... .😂 මරැ ඔයි 😍😍

  • @nethsara9595
    @nethsara9595 2 ปีที่แล้ว +640

    80 comments and 210 likes in 170 views and 1 minute 😍😍🤟✌️

    • @ranjithnihal2849
      @ranjithnihal2849 2 ปีที่แล้ว +4

      @@shehan456 ඒකනෙ

    • @desandutech
      @desandutech 2 ปีที่แล้ว +14

      Views 120 like 210 ක් වෙන්නෙ කොහොමද බන්

    • @tharushadeshan
      @tharushadeshan 2 ปีที่แล้ว +5

      Oya pissawa wadi karanna😒

    • @piyuperera2099
      @piyuperera2099 2 ปีที่แล้ว +3

      @@shehan456 🤣

    • @th2v7nwakista
      @th2v7nwakista 2 ปีที่แล้ว +5

      Confused unga bunga....

  • @chamikadevindi2543
    @chamikadevindi2543 2 ปีที่แล้ว

    Amo amo අයියෙ'හ්....😹සුපිරියක් අහ්❤️‍🔥

  • @Nimsaradinuja
    @Nimsaradinuja 2 ปีที่แล้ว +19

    අඩෝ මරු බං ආදරෙයි...❤️❤️❤️❤️

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 ปีที่แล้ว +5

    අඩෝ කෝණාරත් වදිනවා..පාන් භාගෙට..😂💔
    යකෝ ioc shed එකක ceypetco බවුසරයක්..🤔🤔🤔😈

  • @yasassanjeewan6561
    @yasassanjeewan6561 2 ปีที่แล้ว +13

    ධනුෂ්කයා සුපිරියක් ඕයි..😁❤️👊

  • @slakashbromusic8699
    @slakashbromusic8699 2 ปีที่แล้ว +1

    අම්මෝහ් නන්දි ගවයා Left😂😂

  • @nadk6697
    @nadk6697 2 ปีที่แล้ว +29

    Waited for this video. Creativity at its best...🤣🤣🤣🤣🤣🤣🤣

  • @chavi.69
    @chavi.69 2 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් තමා❤️👈ආදරෙයි gtv 🤟😁😁😁😁😁

  • @manujawanaguru4264
    @manujawanaguru4264 2 ปีที่แล้ว +25

    හැමදාම gtv ට ආදරෙයි තමා පුතේ

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ 2 ปีที่แล้ว +5

    හරිම අගෙයි සුභ පැතුම් මල්ලි හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @manujawanaguru4264
    @manujawanaguru4264 2 ปีที่แล้ว +4

    විනාඩි පහයි විව්ස් 1000යි.
    ගැම්මක් තමා කොම්ලෝ

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath9258 2 ปีที่แล้ว +1

    ubath dhanushka mamath dhanushka budusaranai ubata malli

  • @anupama4158
    @anupama4158 2 ปีที่แล้ว +9

    බැතියෙන් යමු පිටරටකට 🤭🤭🤭😂😂😂

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว +2

    පට්ට කොල්ලො පට්ට ආ 👊👊👊👊👊👊
    ආතල් කියන වචනෙ පරිසමාප්ත අර්ථයෙන මේවාට තමා ආතල් කියන්නෙ god ahead man
    good luck 👍

  • @krishankumara519
    @krishankumara519 2 ปีที่แล้ว +5

    අම්මෝ සුපිරි විඩියෝ එක ❤️

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว

    Maru ban කියතනම් මරු විකුනන්නෙ නැද්ද

  • @hashanchandimal4737
    @hashanchandimal4737 2 ปีที่แล้ว +11

    උබේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ එලම 😍

  • @achindumadushan169
    @achindumadushan169 2 ปีที่แล้ว +3

    Music video එකක් ගේන්න.🤩♥️❤️❤️💙

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +5

    😂💔 අම්මොර් පාන් වලට නමස්කාර කරමු ප්‍රෙන්ඩ්ස්

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +4

    අඩෝ පට්ට බං creative නම්..😂❤️❤️ ඒත් අර හුටපට්ටම music එක heavy rock ගහන එක තමා පොඩ්ඩක් අවුල..

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.

    • @Supun_Anushka
      @Supun_Anushka 2 ปีที่แล้ว +1

      ORIGINAL ඒක දාන්න බැනේ බන් CopY රයිට් වදිනවා ඇති 🙂

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 ปีที่แล้ว

      @@Supun_Anushka ආ..

  • @sltiktok1717
    @sltiktok1717 2 ปีที่แล้ว +16

    බලන්න නයනි හුටපට්ටමෙ හෙලුවෙ ගැලවුන හැටි 😂

  • @samadhiranduna5702
    @samadhiranduna5702 2 ปีที่แล้ว +1

    උබනම් මාරයි බං...සුපිරි පිරි ඉතිරෙන්නම දෙනවා

  • @shehanhirusha2629
    @shehanhirusha2629 2 ปีที่แล้ว +10

    අදත් මරු 😂😂😂😂❤️❤️❤️

  • @chiru6800
    @chiru6800 2 ปีที่แล้ว +8

    මොනා නැතත් ඇඩ් ටික නං සුපිරියි 😃💖

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +29

    තව ඉස්සරහට පාන් ගෙඩිය රුපියල් 1000 ටත් යයි 😂😂😏💔

    • @sureshkumara2774
      @sureshkumara2774 2 ปีที่แล้ว +1

      ඒත් පුදුමයක් නෑ අපේ සර් ඉන්නවනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
      කියල තමයි බයියෝ හිතන්නේ..

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 2 ปีที่แล้ว

    අම්මෝ....නන්දි ගවයා...ගවයටත් අපහසයක් 😁😁

  • @impjester7365
    @impjester7365 2 ปีที่แล้ว +5

    බුදු අම්මෝ ඒකහ්😂❤️✌

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว

    හුට පට්ටම මරේ මරු😁😁😁

  • @dilushan485
    @dilushan485 2 ปีที่แล้ว +14

    පුතේ මම අවා 💔😄

  • @amilarandeni554
    @amilarandeni554 2 ปีที่แล้ว +5

    Creative ideas වලට නිමක් නැති G tv. 🥰

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 ปีที่แล้ว +7

    ඒක නම් මරු අදත් සුපිරියි එල නියමයි G TV ❤😍🤩👍👍👍

    • @ලක්වරුණ
      @ලක්වරුණ 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම🤩🤩😍👍👍👍👍

  • @anuththaraekanayake7099
    @anuththaraekanayake7099 2 ปีที่แล้ว +1

    ammo kyl wedak na malli, oy nm patatam ptta...... niyamai

  • @sathmiparthana5055
    @sathmiparthana5055 2 ปีที่แล้ว +23

    අටපට්ටමට වඩා සුපිරි මෙකනම්

  • @slagallery
    @slagallery 2 ปีที่แล้ว

    මම නම් ගොඩක් කැමතිම කෑල්ල හුටපට්ටමට දාල තියෙන background miusic එක බ්‍රෝ ..එක පට්ටම පට්ට ..ගොඩ සැරයක් එක ඇහුවා ..ෆට්ටම ..

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +6

    නියමයි බන් එනකමි හිටිවේ😁😁😁🤣🤣

  • @d.m.4046
    @d.m.4046 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියි
    ඊලඟ episode එක ඉක්මණට ඕන

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +7

    අඩෝ තව් හුටපට්ටමක් ඕන....මන් GTV එකේ ආසම තීම් එක මේක

  • @madushikaabesingha7076
    @madushikaabesingha7076 2 ปีที่แล้ว +1

    Oyanam supiri. Waradinna apa kawadawat oyata. Hemadamath apiwa sathutin tiyanna malliyo.

  • @saduperera9883
    @saduperera9883 2 ปีที่แล้ว +5

    බැතියෙන් යමු පිටරකට🤣

  • @sudumanika2820
    @sudumanika2820 2 ปีที่แล้ว

    මල්ලි mama ada oyaga video balala godak satutu una oyata magan උණුසුම් suba පැතුම් මල්ලි

  • @wasanthiudayangi5262
    @wasanthiudayangi5262 2 ปีที่แล้ว +16

    හුටපට්ටම පට්ට ඈ,,,,,,සුපිරි මල්ලි ,,,,👍👍👍👍👍😂😂😂😂🤘🤘✌️✌️❤️❤️❤️

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනං හිනා වෙලා මැරෙනවා😂😂🤣🤣

    • @sltechemic102
      @sltechemic102 2 ปีที่แล้ว +1

      මටත් සහයෝගයක්. ඔයා කැමතිනම් විතරක්.

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +3

    නියමයි.. ජය වේවා !

  • @pasangamage
    @pasangamage 2 ปีที่แล้ว +1

    තව හුටපට්ටම episodes ඕනෙ.
    හුටපට්ටමේ පරන intro එක ලස්සනයි
    ඒක දාන්න please.🥺😌

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +7

    අර නම්බර් එකට කෝල් කරල ගවයෙක් ඕඩර් කරේ නැත්තම් ඔයා තිරිසණෙක්😅

  • @dinanhansaja7173
    @dinanhansaja7173 2 ปีที่แล้ว +1

    වෙච්චි දෙයක් 😔💔😂😂😂😂😂😂සුපිරි ආතල්ම වීඩියෝ එකක් 🙂❤

  • @Mr.Gaiyaaa
    @Mr.Gaiyaaa 2 ปีที่แล้ว +5

    මම නැගිට්ටා පුතේ ගැම්මක් ❤️❤️❤️

  • @tikiritokdinuu
    @tikiritokdinuu 2 ปีที่แล้ว

    අම්බෝ..මරු ආ...ඔය කියත හොයා ගත්තෙ නම් නවගමුවෙ වෙන එක්කෙනෙක් හොදේ😀

  • @pramodihettiarachchi1786
    @pramodihettiarachchi1786 2 ปีที่แล้ว +7

    ඒක සුපිරි මල්ලි...😅♥️💐

  • @thaanayampalatv-8906
    @thaanayampalatv-8906 2 ปีที่แล้ว

    ජය වේවා නියමයි සතිපතා දාන්න හුටපට්ටමට වෙනම චැනල් ඒකක් කරන්න

  • @-siwdesa5731
    @-siwdesa5731 2 ปีที่แล้ว +22

    ගැම්මක් ♥️ ආදරෙයි Gtv 🤟

  • @malishaamantha62
    @malishaamantha62 2 ปีที่แล้ว +1

    ඇඩ් ටික නම් මරු

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක සුපිරියි දනුෂ්ක ❤❤❤

  • @ssssd706
    @ssssd706 2 ปีที่แล้ว

    Harima nirmanasheelee daruwek. Vatina adahas tikak. Harima dakshai. Jaya wewa

  • @shashikbastian6479
    @shashikbastian6479 2 ปีที่แล้ว +4

    බැතියෙන් යමු පිට රටකට😂😂

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    කොහොමද ඒක 😃😃😃😃🤣😂😁😁
    දැන් සැපද 😃😃😃 👍👍

  • @shashi1300
    @shashi1300 2 ปีที่แล้ว +6

    ආ මුතූ කරන්ට් එක ගියා නේද 😒😂

  • @dasunlakshan3298
    @dasunlakshan3298 2 ปีที่แล้ว +1

    අර්ථයෙන් පරිසමාප්ත වැඩ්ඩෙක්💖

  • @vidu7910
    @vidu7910 2 ปีที่แล้ว +18

    Endless creativity... congrats.. 😀