Tuition class වල අවුරුදු උත්සව තියන එකවත් Surprise birthday party තියන එකවත් විභාගයට එන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #lahirumudalige #haritv #education
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 119

  • @Sasianjana
    @Sasianjana 3 หลายเดือนก่อน +220

    ඉතින් මේ වැඩසටහනත් ළමයි ගෙන්නගන්න සල්ලි දීල කරපු එකක්නෙ.වෙනසක් නෑනෙ 😂😂

    • @thiranjayadeshan
      @thiranjayadeshan 3 หลายเดือนก่อน +31

      Lamai genna gnna oneda kiyala gampaha susipone ekata ghn balanna 😂🤌

    • @Nesh27914
      @Nesh27914 3 หลายเดือนก่อน +11

      Sir ta lamai genna ganna mewa karanna one naa...hari oya kiyna widihata meka ehema ekak kiyla hithamuko eth sir eka karanne lamainta ugannanna thiyana welawa aragena nemei ne....

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +230

    චූටි පුතාලා කරපු හරියක් 😹😹🎉 😃 #AD #AP

    • @paultyga4153
      @paultyga4153 3 หลายเดือนก่อน +25

      Gon part daanna epa

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@paultyga4153 😂

    • @seneshimalka4118
      @seneshimalka4118 3 หลายเดือนก่อน +10

      Gon harak😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +3

      @@seneshimalka4118 😂

  • @quencbary9922
    @quencbary9922 3 หลายเดือนก่อน +282

    Surprise party,awrudu උත්සව මොනව තිබ්බත් end results එක එන්නේ A අකුරු,B අකුරු,S අකුරු A කරලා S අකුරු B කරලා නම් එතන ප්‍රශනයක් නැනේ ඉතින්
    ගොබ්බ චැනල් වලට කීයක් හරි දීලා මෙහෙම ගොබ්බ කතා කියන්න එපා පව් ඉතින්
    අවදානෙ ගන්න ඔයිට වඩා හොද දෙයක් කරන්න බලන්න

    • @YasasWijesurendra-qv1jr
      @YasasWijesurendra-qv1jr 3 หลายเดือนก่อน +13

      what are your results in ALs

    • @quencbary9922
      @quencbary9922 3 หลายเดือนก่อน +92

      ​@@YasasWijesurendra-qv1jr 21 first shy css 22 scnd shy AAB

    • @Dazzlingprince228
      @Dazzlingprince228 3 หลายเดือนก่อน

      Boru kiyanna epa bn ​@@quencbary9922

    • @Dazzlingprince228
      @Dazzlingprince228 3 หลายเดือนก่อน +1

      ​@@quencbary9922boru kiyanna epa bn😂

    • @Dhaeethi
      @Dhaeethi 3 หลายเดือนก่อน +63

      Aththa. First shy chemistry C. Second shy. A.
      Amila sir Nisa thmiiiii. 🩺🧚🧚🧚🧚🧚🧚😊😊

  • @rashmibandarigoda8989
    @rashmibandarigoda8989 3 หลายเดือนก่อน +64

    Methana thiyenneth Generation gap eka thamai😌

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i 3 หลายเดือนก่อน +152

    ම්ම්... 2026 ට ලමයි ගෙන්න ගන්න මාර්කටින් කරනව වගේ.. 😂😂ඒකත් අව්ලක් නෑ මගේ පන්ති එන්න කිව්ව නම් අනිත් ගුරුවරුන්ට කින්ඩි නොදා. මේ interview එක මෙයා ලහිරුට කීයක් හරි දීල දගත්තද දන්නෑ 😂😂😂
    ලහිරු මුලදිම කිව්වෙ මේක විනාඩි 10 ක 15 ක වගේ වීඩියෝ එකක් කියල.එයාගෙ වීඩියෝවල එහෙම කියනවද

  • @ShnaaYaaa-sy5ur
    @ShnaaYaaa-sy5ur 3 หลายเดือนก่อน +160

    #චූටි පුතාලා කරපු හරියක්😎❤️

  • @dulannalaka1934
    @dulannalaka1934 3 หลายเดือนก่อน +54

    මේ කතාවෙන් මම verify කරගත්තු ලස්සන කරුනු දෙකක් තීනවා. පලවෙනි එක දැන් පරම්පරාවෙ ලමයින්ට චිත්ත රූප මවලා හිතන්න බෑ කියන එක. ඒක හරියටම හරි. මාත් අත්දැකලා තීනවා සහ ඒ ගැන පුදුමයක් තිබුනා. අනිත් කාරනාව මේ ක්ශේත්‍රයේ රැදීමේ රහස ඉතා හොදින් ඉගැන්වීම කියන එක. ඒක බන්ඩාර සරුත් වැඩසටහනක කිව්වා.

  • @sleduproduction9844
    @sleduproduction9844 3 หลายเดือนก่อน +208

    #චූටිපුතාලකරපුහරියක්❤️‍🩹🔥

    • @paultyga4153
      @paultyga4153 3 หลายเดือนก่อน +11

      Karaa pakak

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 3 หลายเดือนก่อน +15

      Brain wash කරල තියෙන්නෙ ඔයාලගෙ 😂

    • @Banula833
      @Banula833 3 หลายเดือนก่อน +26

      @@savindirajapaksha6398 brain wash karala hari anagathe hadanawanm echcharai machan.😂

  • @bonny3123
    @bonny3123 3 หลายเดือนก่อน +160

    වැදගත් කෙනෙක් ගෙනාවනම් මෙයා තමයි ❤ සර්ලව අදහගෙන යන එකට හොදටම කියනවා. අහන් ඉන්න අමාරු ඇති ඇත්ත මේක 😂

  • @jayaneeth..........
    @jayaneeth.......... 3 หลายเดือนก่อน +171

    කුරුණෑගල bio results නැත්තටම නැතිකල මුනීන්ද්‍රයන්ට නිවන් සුව ........

    • @h_i_m8836
      @h_i_m8836 3 หลายเดือนก่อน +35

      මුතු ගලායනන්ට....🙂

    • @paultyga4153
      @paultyga4153 3 หลายเดือนก่อน +6

      Palayan huththiye yanna

    • @jayaneeth..........
      @jayaneeth.......... 3 หลายเดือนก่อน +54

      ​@@paultyga4153තොප්පිය හරින්ම් දාගනිම් මම නම කිව්වේ නෑනේ 😂......
      උබලගේ වහල් ගතිය ඇරෙන් නෑ බන් brain wash කරලනේ තියෙන්නේ 🙂👍

    • @funworld2002
      @funworld2002 3 หลายเดือนก่อน +19

      😂😂 ඇයි ඉතින් ගියේ 😂 බලෙන්ද ඉගැන්නුවේ 😂😂 බබ්බු නෙවෙයිනි 😂😂😂

    • @jayaneeth..........
      @jayaneeth.......... 3 หลายเดือนก่อน +33

      ​@@funworld2002result නෑ කියලා මෝඩයෝ කිව්වේ............. අපිට ඉස්කෝලෙන්ම කිව්වා යන්න එපා කියලා ඒ නිසා බේරුනා උබලට කියලා තේරුමක් නෑ බන් උබලා අදහගෙනනේ ඉන්නේ 😂👍

  • @AnnyAmaa
    @AnnyAmaa 3 หลายเดือนก่อน +96

    #චූටිපුතාලාකරපුහරියක්💯🖤

  • @Nesh27914
    @Nesh27914 3 หลายเดือนก่อน +70

    Nilantha sir is the best teacher ever❤sir මෙච්චර කාලෙකට කියපු මුකුත් වැරදිලා නෑ.......Physics වගේම ජීවිතය ත් sir අපිට ඉගැන්නුවා....ජීවිතේ ආදර්ශමත් චරිතය තමයි sir.....thank you sir....
    Sir ගෙ මේ වගේ interviews බලන්න අපි හරිම ආසයි...මොකද sir ගෙ අදහස් මසුරන් වගේ... sir ගෙ එක කතාවක් ඇතුලේ ජීවිතේට ගන්න දේවල් මහා ගොඩක් තියනවා 😍

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 3 หลายเดือนก่อน +110

    ❤️Engineering ගියෙ සර් හින්දා තමා😎

  • @akila619
    @akila619 3 หลายเดือนก่อน +76

    Me sirt mara irisiywk thiyenneh anurdh sir gana

  • @Dhaeethi
    @Dhaeethi 3 หลายเดือนก่อน +138

    Chemistry legend. Amila dasanayaka. 🩺🧚🧚💪🧚
    Anan man talk epa harid.
    Mona de kalath sir results danw
    First shy chemistry C. Second shy A

    • @Nesh27914
      @Nesh27914 3 หลายเดือนก่อน +7

      😂

    • @user-em9pk7ro1k
      @user-em9pk7ro1k 3 หลายเดือนก่อน +14

      Index plz😂

  • @thiranjayadeshan
    @thiranjayadeshan 3 หลายเดือนก่อน +76

    Sirගෙ controversial thinking එක ගැන දන්නෙ නැති sirගෙ class ගියපු නැති උන් බයිලා ගහනවා results නෑ අනංමනං ගාලා😂 දාපු results මොනාද කියලවත් දැකලා නැති උන් එක එක talks දැම්මට Physics වලට No. 1 Nilantha sir ☠

  • @subodapeiris7640
    @subodapeiris7640 3 หลายเดือนก่อน +42

    ඔය මොනා කරත් කමක් නෑ පංතියෙ හරියට ගුරුවරයා උගන්නනවා නං. දැං නං උගන්නන පාටක් පේන්නෑ මුල් පාඩං අත් ගගා ඉදලා අන්තිම මාස 3 4 උඩිං පල්ලෙන් කරගෙන යනව. ලමයි පව් ඉතිං . අනුරාධ එහෙමත් දැං තමයි 24 අයට තාපය පටං අරං තියන්නෙ. කියල දෙන එක තේරුනාට මදි practice එකයි වැදගත් කියල තේරෙන්නෙ පරක්කුයි ඉතිං

    • @pamodlakshitha7979
      @pamodlakshitha7979 3 หลายเดือนก่อน +8

      සිරාම කතාව. තාමත් ළමයි හිතන් ඉන්නෙ දැන් තාපය ඉවරයි. මට පුලුවන් ගගා. Practice නෑ.papere ඇනගත්තම තේරෙන්නෙ බන ඇහුව ඒවගෙ වග.සමහරුන්ට එහෙමවත් තේරෙන්නෑ.wishaya ugannana eka udin pallen karala brain washing eka udinma karanawa

    • @AD-xe2oo
      @AD-xe2oo 3 หลายเดือนก่อน +31

      අනිත් ක්ලාස් ගැන නම් දන්නෙ නෑ නිලන්ත සර්නම් පලවෙනි දවසෙ ඒකක හා මාන උගන්නපු විදිහටම හෙමින් තමා දැන් දුස්ස්‍රාවීතාවය උගන්නන්නෙත් 😊 එදා වගේම අදත් කිසිම තියරියක් අඩු නැතුව අදටත් උගන්නනවා..

    • @sithmiweliwita3174
      @sithmiweliwita3174 3 หลายเดือนก่อน +3

      Ehenam ka gawatada yanne class physics walata😢

  • @thereader1621
    @thereader1621 3 หลายเดือนก่อน +49

    අහම්බෝ අහම්බෝ ...😂
    මෙයා එක්ක වැඩ කරලා බලන්න ඕනේ ....

  • @amilapremarathne
    @amilapremarathne 3 หลายเดือนก่อน +10

    Mama jeewath wenne Sweden wala. Mehe tution kiyala deyak neha. Hamoma samanya widiyata iskolen education gannawa. Private schools thiyenawa, ewata payment karanna one neha (free). Tution awashya detak newei Lahiru. A nisa tution nathiwa education eka hadana thanata promote wena programs karanna. Good luck ❤

  • @malindumihisara09
    @malindumihisara09 3 หลายเดือนก่อน +36

    මං දැකපු ගොඩක් අවුරුදු උත්සව වල පොඩි උන් ගංජා,🚬 බියර් ගහනව...ict කරන කෙනෙක් ඉන්නේ අන්න එකේන්ම් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා

  • @flywithheart
    @flywithheart 3 หลายเดือนก่อน +108

    විෂයත් සමග නියම මිනිස්සු බිහිකරන නියම physics රජු NJ 💥

    • @shehanminimom8690
      @shehanminimom8690 3 หลายเดือนก่อน +13

      anith minissunta banalada bihi karanne?🤣🤣🤣 mama nm kagevath gottek neme... eth anunta banina velave thamange vadak kara nm vatinava..🙃

    • @user-bm3lm4im8q
      @user-bm3lm4im8q 3 หลายเดือนก่อน +6

      MN beluwa me fly with hearts eka nette Moko kiyala .innawa ne 😂😂

  • @nokooooooooo
    @nokooooooooo 3 หลายเดือนก่อน +14

    1m congratulations ❤

  • @WorldCinema21
    @WorldCinema21 3 หลายเดือนก่อน +16

    Kauru monwa kiuwath nilantha sirge paper ekata ghanna nm kaatwath baa.guessing denawa kiyla boru den nathuwa hariyatama thmange wade karana guruwarayek.kohe giyath anthimata hamoma enne sirge paper class ekatai revision ekatai thmaa.respect sir ❤️❤️

  • @chaminda4016
    @chaminda4016 3 หลายเดือนก่อน +46

    කතාව මොක උනත් nj කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් ❤❤❤

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 หลายเดือนก่อน +40

    සමහර බණ කියන සර්ලගෙ වහල්ලුන්ටනම් මේවා දිරවන්නෙ නැහ්...,
    ඒත් තිත්ත ඇත්ත කතාව එකෙන්ම මේක තමයි..❤❤

  • @sashinikawya4409
    @sashinikawya4409 3 หลายเดือนก่อน +32

    මාත් සර්ගේ ගෝලයෙක්..මමත් Engineering ගියේ සර් නිසා තමයි..

  • @sathya-100
    @sathya-100 3 หลายเดือนก่อน +34

    ලංකාවේ ටියුෂන් ක්ෂෙත්‍රයට වැඩිම හානියක් කල පුද්ගලයින් නම් කරමු

  • @jasonclerck
    @jasonclerck 3 หลายเดือนก่อน +16

    Good explanation. Teacher s should teach. Student should learn.

  • @snproduction5419
    @snproduction5419 3 หลายเดือนก่อน +26

    ඔක්කොම marketing

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 3 หลายเดือนก่อน +14

    You are really correct.

  • @Official_MrPrabu
    @Official_MrPrabu 3 หลายเดือนก่อน +6

    On the spot sir. ❤.

  • @janithchathurika1199
    @janithchathurika1199 3 หลายเดือนก่อน +12

    Wish you good luck sir.

  • @sadajay8802
    @sadajay8802 3 หลายเดือนก่อน +12

    සර්❤

  • @mohamednaflan7222
    @mohamednaflan7222 3 หลายเดือนก่อน +10

    apita nam oya kathawa kiwwa....aththak.....KONDAK thiyena sir kenek...APE SIR...NILANTHA JAYASURIYA

  • @ICTBLACKBELT
    @ICTBLACKBELT 3 หลายเดือนก่อน +12

    කාලෙකින් හොද සංවාදයක් 🥰

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @ismusic1165
    @ismusic1165 3 หลายเดือนก่อน +10

    sirta respect sir

  • @dklaara
    @dklaara 3 หลายเดือนก่อน +8

    The real chad ❤

  • @AD-xe2oo
    @AD-xe2oo 3 หลายเดือนก่อน +4

    ❤ ❤

  • @wrndjsjkskks
    @wrndjsjkskks 3 หลายเดือนก่อน +8

    Sirge physics best ❤😊

  • @Nyk232
    @Nyk232 3 หลายเดือนก่อน +8

    Best physics ❤

  • @bhagyasubasinha6411
    @bhagyasubasinha6411 3 หลายเดือนก่อน +10

    අ⁣පේ සර් ❤

  • @pasinduvidas7225
    @pasinduvidas7225 3 หลายเดือนก่อน +8

    Atta kiynne

  • @MrPAZZZ
    @MrPAZZZ 3 หลายเดือนก่อน +10

    ඇත්ත

  • @thenupanethmira6584
    @thenupanethmira6584 3 หลายเดือนก่อน +8

    Nilaa❤

  • @user-bm3lm4im8q
    @user-bm3lm4im8q 3 หลายเดือนก่อน +8

    Ammo ape sir yaksha charithayak tama

  • @shammimalsha5175
    @shammimalsha5175 3 หลายเดือนก่อน +4

    ❤🎉🎉

  • @Dazzlingprince228
    @Dazzlingprince228 3 หลายเดือนก่อน +44

    Amilage anuradhage wage gon part mooda chuun nathi hoda guruwarayek
    Respect sir❤

    • @TharushaNeyo
      @TharushaNeyo 3 หลายเดือนก่อน +24

      Plyn bn gbby😂

  • @kaveeshakodagoda204
    @kaveeshakodagoda204 3 หลายเดือนก่อน +6

    Favourite ❤

  • @snproduction5419
    @snproduction5419 3 หลายเดือนก่อน +10

    😅😅😊😊😊

  • @Sankalpa_samarasekara.
    @Sankalpa_samarasekara. 3 หลายเดือนก่อน +12

    😂😂😂

  • @sandaliroshina1270
    @sandaliroshina1270 3 หลายเดือนก่อน +4

    ❤❤❤