සහන් ඇත්තටම පන්ති ගියේ කාගෙද? AL 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 241

  • @KsiriWithanage
    @KsiriWithanage ปีที่แล้ว +305

    මේ විදිහේ ටියුෂන් ලෝකේ කොහෙවත් නෑ.ඒ නිසා මෙහෙ ටියුෂන් වලට උපදෙස් ගන්න වෙන්නෙත්,අපි උපදෙස් ගත්ත විදිහටම ජේෂ්ඨ ගුරුවරුන්ගෙන් ම තමයි.
    ස්තූතියි නිලන්ත සර්, මතක් කලාට.!

    • @NilanthaJayasuriyaPhysics
      @NilanthaJayasuriyaPhysics  ปีที่แล้ว +127

      ටියුෂන් ක්ෂේත්‍රය ගැනත් ජීවිතය ගැනත් සර් ට තිබෙන අත්දැකීම් අප බො​හෝ දෙනකුට නැහැ. සර් ගේ අදහස් ක්‍රියාත්මක කරවාගැනීමට හැකි වූවා නම් ලංකාවේ අධ්‍යාපනය අද තිබෙන තැනින් ගොඩක් ඉදිරියට ගෙනයාමට හැකියාව ඇති බව නොරහසක්. ඇත්තටම සර් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන උපදේශණ මණ්ඩලයක සිටිය යුතු පුද්ගලයෙක්. බොහොම ස්තූතියි සර්.

  • @DarshanaUkuwelaPhysics
    @DarshanaUkuwelaPhysics ปีที่แล้ว +1322

    අවු.18කට කලින්, ලමයි 17කින් පටන් ගත්ත අතීතය මටත් මතක් උනා.
    මේ කතාවෙන් මමත් දෙයක් ගත්තා.
    නියමයි සර්.!

    • @NilanthaJayasuriyaPhysics
      @NilanthaJayasuriyaPhysics  ปีที่แล้ว +282

      එදා මෙන්ම අදත්, ඔබගේ නිහතමානී ගුණයට බොහොමත්ම ස්තූතියි @DharshanaUkuwelaPhysics සර්

  • @combinedruwan
    @combinedruwan ปีที่แล้ว +265

    හොඳ පැහැදිලි කිරීමක් සර්....කිසිම කුහක කමක් නැතුව අනිත් ගුරුවරුන්ගේ නම් කියලා ඒ හැමෝටම වටිනාකමක් දුන්නා...ඒ වගේම ඒ දරුවාගේ qualities අගය කලා....මොකද දැන් human values කියන ඒවා බහුතරයක් ගනන් ගන්නේ නෑ......මොනවා හරි කරලා අනිත් එක්කෙනා පහත් කරන්න උත්සාහ කරන්නේ......
    great & highly appreciated ❤

    • @NilanthaJayasuriyaPhysics
      @NilanthaJayasuriyaPhysics  ปีที่แล้ว +78

      දුක් වින්ද හැටි, කටු කාපු හැටි
      දන්න මිනිසුන්…
      ඕන තැනටම, හරි වෙලාවට
      ඇවිත් යන එක, පුදුම සතුටක්෴
      Thank you! @ruwan_dharshana සර්

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake ปีที่แล้ว +81

    Great Explanation Sir
    කතාවෙන් අපි වගේ තරුණ ගුරුවරුන්ට ඉගෙනගන්න දේවල් හුගක් තිබ්බා !

  • @thinker_man_96
    @thinker_man_96 ปีที่แล้ว +40

    කවුරු මොනවා කලත් අවසානෙට ලියන exam එකට , life එකේ ප්‍රශ්න වලට face කරන්න ; ඒවා manage කරගන්න ; පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුලුවන් විදියට ලමයා buildup කරන එකයි ගුරුවරයෙක්ගෙන් මම දකින වගකීම.... සර්ගේ class ගියපු ලමයෙක්ට අමුතුවෙන් ඒ ගැන කියන්න ඕන කියලා මම නම් හිතන් නැහැ... ඒ හින්දමද කොහෙද සර් හදපු brand අද හැම තැනම❤🔥 Thank U සර් life එක වෙනම track එකකට ගත්තට වගේම මගේ ජිවිතේ physics ගුරුවරයා උනාට ( 2022 A/L - 3A's with phy6 ❤❤ ) අනික් ගුරුවරු ගැනත් මේකේදි කතා කරපු එකට සර්ගේ ගෝලයෙක් හැටියට හදවතින් respect සර්... 🫡🔥❤️🙃 අනික් සර්ලටත් Congratulations 🎉🎉 සර්ලගේ results වලට වගේම ඉදිරි අනාගතයට ❤️💝🫡

  • @tharindudeshan6324
    @tharindudeshan6324 ปีที่แล้ว +36

    චරිත් ජයතිලක සර් කලුතර පන්ති හැදුවා.ඒ කතාවනම් සහතික ඇත්තක්. චරිත් ජයතිලක සර් ගැන විතරයි මම මෙතනින් දන්නේ.මම දන්නා ඒ කාලේ ඉදලම මාරම ආස කරන චරිතයක්❤

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +44

    ඔබ තුමාට තෙරුවණ් සරණයි.මගෙ පුතාගෙත් ඇස් පෑදුවෙත් ඔබතුමා .පුතා දැන් ඉජිනියර් කෙනෙක් .මගෙ දුවත් ඔබතුමාගෙ පන්තියට එනව .ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .

  • @indianactersfans654
    @indianactersfans654 ปีที่แล้ว +61

    ඉස්සරහට වෙන දේ ගැන experience එකෙන්ම දැනන් ඉන්න චරිතයක්❤✊

  • @yashwinminruk
    @yashwinminruk ปีที่แล้ว +40

    Phy6 Legends! Nilantha Sir , Samitha Sir , Ukuwela Sir , Jecob Sir , Pussella Sir....... Respect All!

  • @AdeeshaJinasena
    @AdeeshaJinasena ปีที่แล้ว +46

    Subject and Humanity at its finest! We found both from a same man as students. Respect Nilantha sir❤!

  • @kailiisdiary
    @kailiisdiary 4 หลายเดือนก่อน +7

    නිලන්ත සර්❤& ප්‍රදීප් සර්❤. මගෙ ජීවිතෙ physics ගොඩදාපු ගුරුවරු දෙන්නා. අනං මනං විකාර වැඩවලට කාලෙ නාස්ති කරන්නැතුව විෂය හරි ලස්සනට අපි ජීවිතේ එදිනෙදා දකින උදාහරණ අරං ලස්සනට පැහැදිලි කලා. ජීවිතේ ඉස්සරහට ගොඩනගා ගන්න විදිහ පැහැදිලි කලා. අද මං 3As අරං medicine select වෙලා ඉන්නවා. ඒකට ලොකු උදව්වක් කලේ මේ සර්ලා . අදටත් මගෙන් physics වැඩ කලේ කොහොමද අහන නංගිල මල්ලිලට මේ සර්ලාව highly recommend කරන්නෙ ඒ ගෞරවයට. ආදරයට.❤❤

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว +79

    නිලන්ත sir තාත්විකයි . ගොඩක් රැල්ලට යන උදවිය ඉක්මන් විසදුම් හොයන අයට නිලන්ත sir කියන දේවල් අහන් ඉන්න අමාරු ඇති. NJ is A Brand 🌟

  • @slaccounting-kalumwaduge5626
    @slaccounting-kalumwaduge5626 ปีที่แล้ว +43

    නිලන්ත සර්❤️. ගොඩක් වටින දේවල් ගන්න පුළුවන් ගුරුවරයෙක් ❤️. ආකල්ප 😊❤️. දැනුම, ඉගැන්වීම ,චින්තනය සියල්ල 100% .

  • @ManojMadushan-d4p
    @ManojMadushan-d4p ปีที่แล้ว +21

    දැකපු හොදම mangement system එක තිබ්බ සර්❤️‍🔥
    මේ කතාව ඇතුලෙත් ගන්න දෙවල් තියනවා❤

  • @shashikarathnayake3269
    @shashikarathnayake3269 ปีที่แล้ว +141

    මාත් ක්ලාස් යන්නෙ දර්ශන උකුවෙල සර්ගෙ...ඒ උනාට කොරෝනා කාලෙ නිලන්ත සර්ගෙත් ක්ලාස් ආවා❤ඇත්තටම සතුටුයි මේ වගේ තමන්ගෙම විශය උගන්වන ජ්‍යේෂ්ට ගුරුවරු එකිනෙකා අතරේ මඩ ගැහිලි නැතුව සහයෝගෙන් ලමයිට දෙන්න ඕනි දේ අඩු නැතුව දෙනව දකිද්දි..🎉❤

  • @RuwanSenarathnewithEcon
    @RuwanSenarathnewithEcon ปีที่แล้ว +8

    සුපිරි සර්... තේරුම් ගන්න ගොඩක් දේවල් තියනවා...❤️

  • @nimeshhettiarachchi1038
    @nimeshhettiarachchi1038 ปีที่แล้ว +214

    රැල්ලට ගහගෙන ගියත් වැල්ලේ ඉතුරු වුන දෙයින් ප්‍රතිපලයක් ගන්න අපි දන්නවා ❤️ Real Man

  • @ChemistryNipun
    @ChemistryNipun ปีที่แล้ว +61

    මමත් බදුල්ල බණ්ඩාරවෙල පංති කරන් පොඩි එකෙක්.tution වල follow කරනව නම් කරන්නෙ නිලන්ත සර් උකුවෙල සර් විතරයි.❤100% කතාව ඇත්ත.

  • @sathsaragamage2000
    @sathsaragamage2000 ปีที่แล้ว +10

    මම ෆිසික්ස් ක්ලාස් ගියෙ කීර්ති සර්ගෙ(කීර්ති ධර්මසිරි) සර් අපිට නිතර කියන කතාවක් තමා වනාන්තරයක් කියන්නෙ ගස් වර්ග ගොඩක එකතුවක් හැබැයි විශාල රූස්ස ගස් නිසා තමා වනාන්තරක් එහෙම තියෙන්නෙ. පොඩි ගස් ගොඩක් තිබ්බට ඒක වනාන්තරක් වෙන්නෙ නෑ. හැබැයි ඒ පොඩි ගසුත් පැවතිලා ආරක්ශාවෙලා තියෙන්නෙ ඒ විශාල රූස්ස ගස් නිසා.ඒ නිසා ඔයාලත් ලමයි කවද හරි රූස්ස ගහක් වගේ වෙන්න❤ .

  • @virajanajeewantha2855
    @virajanajeewantha2855 ปีที่แล้ว +22

    True story ❤ අද්දැකීමත් එක්ක උගන්නන එක තරම් දෙයක් නෑ වැරදි හදාගන් නැතුව tution ගොඩ ගියොත් වැඩි කල් පැවැත්මක් නෑ ❤

  • @ravinduanjanaphysics
    @ravinduanjanaphysics ปีที่แล้ว +37

    ජ්‍යෙෂ්ඨත්වය අභිබවා යන්න උත්සාහ කරනවාට වඩා ජ්‍යෙෂ්ඨත්වය තුලින් යමක් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි වටින්නෙ කියල තාමත් විශ්වාස කරනව සර් ❤❤❤

  • @DaniduHarshana
    @DaniduHarshana ปีที่แล้ว +16

    රැල්ලට ගහගෙන ගියත් වැල්ලේ ඉතුරු වුන දෙයින් ප්‍රතිපලයක් ගන්න අපි දන්නවා sir ❤❤❤❤❤❤eka sir oppu karala pennuwa sir❤

  • @lessonsforAL
    @lessonsforAL ปีที่แล้ว +52

    අනිත් සර්ලා ගැනත් කියල සර් කරපු කතාවෙ ඇත්තටම මාරම නිහතමානීකමක් තියෙනෙවා සර්. ඒ නිහතමානීකමට Respect ❤

  • @sankadevinda3273
    @sankadevinda3273 11 หลายเดือนก่อน +3

    Respect sir..great analysis..
    From UK

  • @sadajay8802
    @sadajay8802 ปีที่แล้ว +56

    මගේ මේ පාර reslt ABC.. A eka physics 🙂. Sirge paper set eka hariytma kraa. A eka athe thiyan giye❤️🙂. Thanks sir. සර් හම්බෙලා reslt kiynna ආසයි. ඒත තාම අවස්තාවක් ලැබුන් නෑ

  • @SandunPemarathnagraphyonline
    @SandunPemarathnagraphyonline ปีที่แล้ว +5

    සර්ගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.. සර් වගේ ගුරුවරු මේ ක්ෂේත්‍රයට සම්පත් ❤❤

  • @gihansameera3721
    @gihansameera3721 ปีที่แล้ว +19

    පේරාදෙණිය campus ඉගෙනගන්න කාලේ ඉදලා මාත් chemistry ඉගැන්නුවා. 2010 විතර IMS ගාවා නිලන්ත සර්ගේ පන්තිවලට leaflets බෙදලාත් තියෙනවා.ඒ කාලේ ඉදලා tuition හදන්න අත්දැකීම් ගත්ත චරිත අතරින් මුල්තැනක් තිබ්බ සර් කෙනෙක් තමයි නිලන්ත සර්. මගේ physics ගුරුවරයා පුස්සැල්ල සර්. ළමයින්ට දැනෙන ගුරුවරයෙක් වෙන්න කොච්චර අත්දැකීම් ඕනේද කියන එක දැන් තේරෙනවා. දැන් අවුරුදු 12 උගන්නන්න පටන් අරගෙන.ඒත් තාමත් උගන්නන්න අලුත් දේවල් අනුකරණය කරනවා. දුකයි මායි අවුරුදු 8 ක් එකට එක දවසේ ම බණ්ඩාරවෙල පන්ති කරා..ඒ ගැනත් කියපු එක ගොඩාක් වටිනවා සර්. නිලන්ත ජයසූරිය කියන්නේ මාරම චරිතයක් කියන එක මේ කතාවෙන් ඕනෙම කෙනෙකුට තේරෙනවා. ජය වේවා සර්..

  • @darshanapereraphysics
    @darshanapereraphysics 8 หลายเดือนก่อน +1

    මම සර්ගෙන් ඉගෙනගෙන නෑ ඒත් මේ කතාව නවක ගුරුවරයෙක් විදියට අවුරුදු හතරක් විශ්ව විද්‍යාලයේ ඉන්න ගමන් මමත් ක්ලාස් කරා
    ලමයි එක්කෙනෙක්ගෙන් පටන් අරගෙන..තාමත් මම මගේ අඩුපාඩු හදාගන්නවා හැම ජේශ්ඨ ගුරුවරයන් බලලා ඒ අතරින් ඔබත් ආදර්ශයක්.. කේසිරි සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබුන එක මාත් මේ ඉගැන්වීම කියන දේ වෙනුවෙන් නැබුරු වෙන්න හේතුවක්.. තාමත් කේසිරි සර් කියපු දේවල් මටත් තේරිලා නෑ සර්... සර්ලගේ ජේශ්ඨත්වයට ඇත්තෙන්ම ගරුකරනවා ඒ වගේම මේ කතාව මාර ගැම්මක් සර්...කවදාහරි මමත් ඔබ වැනි පරිපූර්ණ ගුරුවරයෙක් වෙනවා අනිවාරෙන්.....

  • @chamathishara7913
    @chamathishara7913 ปีที่แล้ว +13

    ඒ කතාව මාරම විදිහට වටිනවා සර් 😎❤️

  • @manojsolangaarachchi9792
    @manojsolangaarachchi9792 ปีที่แล้ว +36

    ලස්සන කතාවක් නියම පැහැදිලි කිරීමක් මරු

  • @gihankarunarathna576
    @gihankarunarathna576 ปีที่แล้ว +15

    ඩයල් එකක් Sir ඔයා ❤️🔥

  • @MalshaBandara-vx4tl
    @MalshaBandara-vx4tl ปีที่แล้ว +10

    මං කැමතිම සර්ගෙ ඒ decent කමට😊 NJ❤

  • @ChanukaBandara-s8i
    @ChanukaBandara-s8i ปีที่แล้ว +30

    Respect nilantha sir ❤
    1st shy එකේ තිබ්බ C එක 2nd shy එකේදි A ගත්තෙ සර් නිසා.Rank හදන brand එකක් තමා 😎❤️ කතා කරන හැම වචනෙකින්ම ජීවිතේට දෙයක් ගන්න පුලුවන් මනුස්සයෙක්,ඇත්තටම පොරක් Nilantha sir ❤️

  • @thilaksire7139
    @thilaksire7139 ปีที่แล้ว +18

    Oya synthetic loka wala jeevath wenna epa maha polawe jeeath wenna❤

  • @thilini22
    @thilini22 ปีที่แล้ว +1

    I m a skool phy6 teacher who teachs in leading skool n clmbo.I have watched ur vedios which delivered truth abt everything.appreciate sir.

  • @DAGDC-d4o
    @DAGDC-d4o ปีที่แล้ว +60

    රැලි කොච්චර ආවත් අවුරුදු ගාණක ඉදන් තිබුන රැල්ලක් තමයි NJ 🔥❤😌

  • @KavinduWijesingh
    @KavinduWijesingh ปีที่แล้ว +53

    සර්ගෙ අවංකකමට respect ❤

  • @NadeeGanga-mo6bc
    @NadeeGanga-mo6bc ปีที่แล้ว +18

    පන්තියට ආපු පලවෙනි දවසෙම තේරුනා මට මේ විශයට හොදම තැන මෙතන කියලා ඇත්තමයි සර් ඒක මම අද ඔප්පු කරලා පෙන්නුවා ඒ සර්ගෙ ආදර්ශමත් මග පෙන්වීම නිසා අද මගේ දෙමව්පියොත් ආඩම්බරෙන් කියනවා එයාලගේ යාලුවන්ට, නෑදෑයන්ට මගේ දරුවටත් දැන් කැම්පස් යන්න පුලුවන් කියලා ඒ සතුටට මුල සර්ගේ මගපෙන්වීම ගොඩාක් පිං සර් අපිව ගොඩ දැම්මට.ඒවට මෙහෙම වචන වලින් ලියන්න අමාරුයි 🙏🙏🙏

  • @RasangiNawarathna
    @RasangiNawarathna ปีที่แล้ว +9

    Physics withrak newe jiwitheth kiyala dena dakapu nihathamani sir kenek rank hadana brand ekk❤

  • @RithumzRecClub-k2o
    @RithumzRecClub-k2o ปีที่แล้ว +24

    Respect Nila Boss ❤

  • @physicspraweenwijethilaka8132
    @physicspraweenwijethilaka8132 ปีที่แล้ว +10

    රැල්ලට ගහගෙන ගියත් වැල්ලෙ ඉතුරු වෙන ටිකෙන් පෙරල ප්‍රතිඵල පෙන්නන්න අපි දන්නවා... කතාවෙ හොඳම වචන ටික...❤❤

  • @sarangapalihawadana407
    @sarangapalihawadana407 ปีที่แล้ว +33

    රැල්ලට ගහගෙන ගියත් වැල්ලේ ඉතුරු වෙන දෙයින් ඔයා ප්‍රතිඵලය පෙන්නුවා. කියන්න ඕනි ඔක්කොම කිව්වා නියමයි machan❤

  • @shakkyamahaulpatha176
    @shakkyamahaulpatha176 ปีที่แล้ว +31

    අතිශය සියුම් ලෙස යමක් කරනවා..බෙල්ලේ පාලුවට විතරක් ඔලුව පිහිටලා නැති අයට තේරෙයි...අනික් අයට wow ෆීලින් එකක් එයි

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +54

    ඒකනම් ඇත්ත හැබැයි අපිටත් කියනවා රෑට එලිවෙනකන් පාඩම් කරන්න කියලා .පහුවෙනිදට පාවෙනවා වගේ ඉතින් .වැඩක් නෑනේ එහෙම.මමනම් රෑට පැය 6 නිදාගෙන අනිත් ටයිම් එකේ හොදට පාඩම් කරනවා

  • @mokshayprasaditha2111
    @mokshayprasaditha2111 ปีที่แล้ว +36

    Rank විතරක්ම නෙමෙයි මොළත් හදන brand එකක්....💯
    Respect sir..!💪💜💙

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb ปีที่แล้ว +8

    Ape ukuwella siruth kiuve okamai sir

  • @dulinakanishka7831
    @dulinakanishka7831 ปีที่แล้ว +37

    නිලන්ත සර් රුයි, සමිත සර් රුයි තමයි ඉතින් physics නම් physics ❣️❣️❣️

  • @PCI-is2pf
    @PCI-is2pf ปีที่แล้ว +5

    nilantha sir nam ithin gammak thama Mn 23 class patan gaththa palaweni dawase idan sirge class giya mn, mata e gana mara sathutui

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 ปีที่แล้ว +14

    ඇත්තටම නිලන්ත සර්ගෙ මාරම නිහතමානීකමක් තියෙන්නෙ. මට මේ කතාවෙ වැඩියෙන්ම දැනුන දේ තමයි සර් පුස්සැල්ල සර් ගැන කතා කරපු එක... මොකද පුස්සැල්ල සර් කියන්නෙ නුගේගොඩ leading class එකක් කරන සුපිරි ආයතනයක් තියෙන සර් කෙනෙක්.. මාත් මුලින්ම පුස්සැල්ල සර්ගෙ තමයි online ගියෙ.. පුස්සැල්ල සර් best .... මට physically යන්න ඕන උනා ඒත් නුගේගොඩ දුර වැඩි නිසා මන් නිලන්ත සර්ගෙ ආව...... නිලන්ත සර් කියන්නෙත් legend කෙනෙක් තමයි.. සර්ගෙ හැම වචනෙකින්ම අපිට ගන්න මිලියනයක් දේවල් තියෙනව... අද සර් කිව්ව වගේ මන් ඉගෙනගෙන තියෙන ගුරුවරුන්ගෙන් වැඩිම අරපිරිමැස්මකින් වැඩ කරන්නෙ නිලන්ත සර් තමයි..❤❤❤🙏🙏 ඒ වගේම සර්ගෙ Physics වෙනම ලෙවල් එකක තියෙන්නෙ... සර්ගෙ Paper class එකත් extra quality and standered..

  • @ravindulasithhangarapitiya5118
    @ravindulasithhangarapitiya5118 ปีที่แล้ว +34

    Rank හදන Brand එක................management.....එක.......Brand එකක්........physics විතරක් නෙවෙයි..........ජීවිතේටත්.........❤❤❤

  • @shashikasupun1520
    @shashikasupun1520 ปีที่แล้ว +29

    මෙව්වනෙ ප්‍රශ්න වලට උත්තර දෙන විදි🥲❤️‍🔥

  • @kavindunimesha-z7v
    @kavindunimesha-z7v ปีที่แล้ว +1

    mamath oya godk sirlgen padamk hari igenagena thynv . mokk hari theory ekk therune nathi unoth jecob sirge youtube chanal ekt, ukuwela sirge youtube chanal ekt ,nilantha sirge youtube chanal ekt gihilla eka igen gnnv. niyamai sir

  • @damithchandana2359
    @damithchandana2359 ปีที่แล้ว +17

    විකල්ප කොච්චර තිබුනත් 25 AL කරන මම තෝරගත්ත හොදම ජ්‍යේශ්ට කුලකෙන් කෙනෙක් nj💝

  • @KanchanaMonnekulama
    @KanchanaMonnekulama หลายเดือนก่อน +1

    Sir sahan ayya kiyanne 2021 island 1 st kenada sir.plz kiyannakoo.mama 2026 al karana lamayek

  • @ieod-ri2zp
    @ieod-ri2zp ปีที่แล้ว +8

    Physics witharak neme jiwiteth haduwa❤

  • @Mrplr
    @Mrplr หลายเดือนก่อน

    Awasana tok eka supirii. Sir ❤🌹

  • @upendrarathnayake5155
    @upendrarathnayake5155 ปีที่แล้ว +7

    ටිල්නි ද සිල්වා සර් දැන් ඉන්නේ කොහෙද? අපිත් සර්ගෙන් ඉගෙන ගත්තා Matara

  • @kavindunimesha-z7v
    @kavindunimesha-z7v ปีที่แล้ว +13

    Jecob sir, ukuwela sir, pussella sir ,nilantha sir ,samitha sir❤️❤️

  • @malithbalasooriya6959
    @malithbalasooriya6959 ปีที่แล้ว +4

    Supiri kathawak❤❤❤

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 ปีที่แล้ว +9

    අපේ සර් ♥

  • @mohamedrifath9441
    @mohamedrifath9441 ปีที่แล้ว +2

    Mn ukuwel sirge physical ynw nilanta sirge online ynw awulk na dennm hodai mata nm ❤👍

  • @ieod-ri2zp
    @ieod-ri2zp ปีที่แล้ว +5

    Well said sir❤❤❤

  • @nilanaathukorala07
    @nilanaathukorala07 ปีที่แล้ว +5

    වැඩ්ඩො මඩ ගහන්නේ නෑ
    හැබැයි මිනිස්සුන්ට උන්ව මඩකාරයො වගේ පේනවා ♥️

  • @daybyday_wee
    @daybyday_wee ปีที่แล้ว +5

    Adatath sirge clz yaddi genichcha wathura Bothale mn use krnne dn awrudu 4kta wediiii . Sir wathura bona welawat mth wathuara biwwa epuruddata adatath mn hodata wathura bonawa ❤❤❤ aththa sir mara deyak krnwa lamainta eka godak watinwa

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว

    😍😍

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +12

    Nilantha sir❤

  • @YehshdHdhhd
    @YehshdHdhhd ปีที่แล้ว +1

    wachana dekakin kiyannm sir gana, patta nihathamani...
    mm sirge online class enne me danatath mm 2024 AL matara math issellama results kiyanne sirta aniwaren A ekak ei kiyal hithanawa sir nisa

  • @dineshsayuranga311
    @dineshsayuranga311 ปีที่แล้ว +11

    නිලා. චරිතයක් තමයි ඉතිං.💪♥️🔥

  • @dinethwidarshana8516
    @dinethwidarshana8516 ปีที่แล้ว +5

    Ammo ape sir...❤❤❤

  • @Bigfocus1623
    @Bigfocus1623 ปีที่แล้ว +6

    Sir kiyana hema wachanayakma lankawe inna minissunta godak watinawa...mona unath aththa katha karana borak thamai nilantha sir. Respect Sir❤❤❤❤❤

  • @KavishkaHeshani-t9p
    @KavishkaHeshani-t9p ปีที่แล้ว +3

    sir clz waladi qwa kisima deyak waradila na.. track paninna denne nathuwa hamadama apit thaniyen hithala wada karanna kiyala dunna.. Polawe pya gahala jiwath wena real waddek.. Respect sir 🫡♥♥

  • @nayanakalhara4965
    @nayanakalhara4965 ปีที่แล้ว +12

    Charith jayathilaka sir lagadi mathak kala sir va aththa kiyana nisa boru karayanta pennanna bari list eke charith sir laginma inne sir kiyala

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 3 หลายเดือนก่อน

    Niyama atta katawa sir, sir gana ahala tibunata Ada tamai katawak ahuwae….. deergausha labewa sirta….🙏🙏🙏

  • @hesaramanatunga6285
    @hesaramanatunga6285 ปีที่แล้ว +10

    Nimal Hettiarachchi sir 😀

  • @Kventerp
    @Kventerp ปีที่แล้ว +7

    Sir ❤

  • @ishankakodithuwakku3374
    @ishankakodithuwakku3374 ปีที่แล้ว +6

    කතාව 100% ක් ඇත්ත...
    මම සර්ගෙන් ඉගෙන ගෙන නැහැ... හැබැයි සර් කියන කතා වලින් ඉගෙන ගන්න දේවල් ගොඩයි...

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว +48

    අලුත් ජෙනරේශන් එක හරි පංඩිතයි සර් මේ මමත් ඇතුලුව අපි හැමෝම පංඩිතයි 🙂🙂 ඒකයි ළමයි රැල්ලට ගහගෙන යන්නේ .
    කොච්චර පරිනත මිනිස්සු හරි දේ පැහදිලි කරත් අති බහුතරය හරි දේ පිලි ගන් නෑ තමාගේ මතේ අනුව යන්නන් වාලෙ යනවා අර එක එක රැලි වල රසිකයෝ වෙලා . ඒක හරිම සෙල්ක්කාර දෙයක් වගේ
    ❤❤ මම සර්ගෙ ක්ලාස් ඇවිත් නෑ හැබයි සර් සහ චරිත සර්ගෙන් මගේ ජීවිතේ ට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා 🤍

  • @SmartPhysics.
    @SmartPhysics. ปีที่แล้ว +4

    Respect sir❤

  • @wrndjsjkskks
    @wrndjsjkskks ปีที่แล้ว +16

    Real ඇත්ත 💗

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +50

    සිල්ලර ලෝක වෙනුවට "මහපොළව" පෙන්නන මනුස්සයෙක්!

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +8

    Good Explanation .

  • @kavindunawanjana-ll1bi
    @kavindunawanjana-ll1bi ปีที่แล้ว +5

    Ape sir ❤

  • @hush914
    @hush914 ปีที่แล้ว +7

    Ape brand eka❤❤

  • @cjjayaweera7105
    @cjjayaweera7105 3 หลายเดือนก่อน

    Jaya wewa sir..

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว +39

    මම 2021 1st shy කලේ. නිලන්ත සර් ගෙ තමා ගියෙ. කොරෝන වලට පස්සෙ හරියට වැඩ කරන්නැතුව ඉදල කෙල උනා s2යි තිබ්බෙ Maths F
    දෙවනි පාර ගියා ජීවිතයට physics ඉගන ගන්න කලින් s තිබ්බ physics එක ෆේල් උනා
    දැන් ආයෙ නිලන්ත සර් ගෙ paper class එකේ shape එකේ වැඩ ටික කරන් යනව
    අලුත් සමහර ගුරුවරු කියන තරම් ම හොද නෑ ඒක තේරෙනව අලුත් පරන දෙගොල්ලගෙම class ගියපු අයට
    ඒක හින්ද ගොඩක් පරිස්සමෙන් මොකද කෙල උනාම කව්රුත් නෑ ගෙදර අය විතරයි

  • @sahandhananjaya3452
    @sahandhananjaya3452 ปีที่แล้ว +7

    ❤❤

  • @nanotechworld7861
    @nanotechworld7861 ปีที่แล้ว +5

    Sir 🥺❤

  • @funworld7039
    @funworld7039 ปีที่แล้ว +8

    charith sirr ♥

  • @prasadlakmal6049
    @prasadlakmal6049 ปีที่แล้ว +2

    Great ❤

  • @chandha2003
    @chandha2003 ปีที่แล้ว +33

    Rank හදන Brand එක. ❤🔥💯

  • @udeshikahettiarachchi8802
    @udeshikahettiarachchi8802 หลายเดือนก่อน

    Sir kohatarm hoda kanakda kiyala amma kanak vidiyata mama dannwa. Maga lamayath sirgan igana gata layak. Enginer kanak. Dan canada rata campes akk m.s.c akka karanwa.

  • @mahodsenevirathne1079
    @mahodsenevirathne1079 ปีที่แล้ว +2

    Sir first shy ekedi kiyapu ewa therenne second shy karaddi♥️

  • @Rechard-c7e
    @Rechard-c7e ปีที่แล้ว +39

    මොකාගෙන් හරි Science stream එකෙන් බුද්දිමත් මිනිස්සු බිහිවෙන එක වටින්නෙ ❤️‍🔥🎯🗿

  • @newscienceeducationhnc8198
    @newscienceeducationhnc8198 ปีที่แล้ว +26

    කිව්ව හැම වචනෙකම ගන්න දෙයක් තියනව ❤❤❤

  • @rachelperera8003
    @rachelperera8003 ปีที่แล้ว +4

    💯❤️‍🔥

  • @navodsachin2727
    @navodsachin2727 2 หลายเดือนก่อน +1

    Charith Jayathilaka එ නම Aheddith amutu hagimak enne

  • @rohanasenevirathne8456
    @rohanasenevirathne8456 ปีที่แล้ว +4

    Respect

  • @ManujaShihan
    @ManujaShihan ปีที่แล้ว +28

    respect nilantha sir 🙂🙂

  • @ayubowan789
    @ayubowan789 9 หลายเดือนก่อน

    අපේ සර් ❤

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon ปีที่แล้ว +16

    Ukuwel sir ge cls giyath සර්ට ගොඩක් ආදරෙයි 🎉❤