ความคิดเห็น •

  • @user-td6wz3ju5h
    @user-td6wz3ju5h 9 หลายเดือนก่อน +66

    ගොඩක් ස්තූතියි සර් Mora engineering යන්න මග පෙන්නුවට✨️
    ඇත්තම කතාවනම් සර්ගෙ full papers තමයි AL paper එකට සූදානම් වෙන්න තියෙන හොදම විදිය. Physics පුළුවන් කරගන්න නම් එන්නම ඕනෙ සර්ගෙ paper class. එච්චරයි!

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru 9 หลายเดือนก่อน +33

    මේ දරුවන් හැමෝටම හදවතින්ම සුභ පතනවා. මාත් සර්ගෙ ගෝලයෙක් . ගාල්ලේ සයන්ස් සෙන්ටර් එකේ සර් පටන් ගත්ත මුල්ම revision එකේ මමත් ඉගෙන ගත්තා සර්ගෙන් . අද වෙනකොට මමත් ටියුෂන් ගුරුවරයෙක් මම මේ ක්ෂෙත්‍රයට අලුත් උනත් මට මේ ක්ෂෙත්‍රයට එන්න එක හේතුවක් තමයි සර් .

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 9 หลายเดือนก่อน +41

    Physics එපා වෙච්ච නිසා Subject එක මාරු කරන්න ගියපු මට අහම්බෙන් හම්බවෙච්ච Physics පන්තිය තමයි නිලන්ත සර්ගෙ පන්තිය..සර් තර්කානුකූලව Physics කියල දෙන විදියට Physics කරගන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් ඇති උනා.. 🙂 ඊට පස්සෙ එතනින් තමයි Physics වගේම එතනින් එහාට හැමෝම වහපු ජීවිතේ යතාර්තය ඉගෙන ගත්තෙ.. දැන් මගේ favourite subject එක Physics වෙලා..සතියෙ කැමතිම දවස නිලන්ත සර්ගෙ පන්ති දවස උනා..🙂
    Ee wagema වැඩක් කරද්දි ඒක හරියටම පිලිවෙළට කරන්නෙ කොහොමද කියල, සර් කියල දුන්න.. නිතරම කියනව " Campus යන්න පුතේ .. එතනින් එහාට ජීවිතෙ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුලුවන්" කියල. ඒ නිසා Campus යන්න ලොකු ආසාවක් ඇති උනා. ඒ නිසා අදටත් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්වා..

    මටත් නිලන්ත සර් කියන්නෙ මගෙ ජීවිතේ පට්ටම පොරක් තමයි.. දීර්ඝායුශ වේවා ගුරුපියාණනි!
    ආදරෙයි නිලන්ත සර්❤❤🙏🙏 Physics නම් නිලනත සර් තමයි..

  • @YM__official
    @YM__official 9 หลายเดือนก่อน +49

    මට සෙට් උනේ සර් ලස්සනට ලියනව නෙහ් බෝඩ් එකෙ😁සුලු කිරීම් පවා පිලිවෙලට. ඒකෙන් subject එක ඔලුවට යනව තේරුම් ගන්න පහසුයි

  • @chamathW
    @chamathW 9 หลายเดือนก่อน +50

    නිලන්ත සර්ගෙ පේපර් එකනන් සුපිරියක් තමා. මටත් physics A එකක් ගන්න පුලුවන් උනේ සර් ගේ paper clz එකට ගිය හින්ද තමා ❤❤❤❤❤❤

  • @thinker_man_96
    @thinker_man_96 9 หลายเดือนก่อน +37

    Thank U sir ජිවීතේ තිබ්බ ලොකුම හීනයක් හැබෑ කරගන්න උදව් කරාට... කරන්න A level නං stream එක science නං physics වලට යන්න ඕන class එකක් මේක... 🔥❤ Thank you sir ආදරෙයි පැලෙන්න 💙💙

  • @officialgreenstudio
    @officialgreenstudio 9 หลายเดือนก่อน +49

    බාගෙට උගන්නන්නේ නැතුව ඔක්කොම හිමින් ඔලුවට යන්නම කියලා දෙනවා නිලන්ත සර්. ❤ එ වගේම සර්ගෙන් ගන්න ආදර්ශ ගොඩයි අපි 😊❤

  • @Stylinson29143
    @Stylinson29143 9 หลายเดือนก่อน +61

    NJ කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්. ඒ උගන්නන රටාව..පිළිවෙල.. ඒ හැමදෙයක්ම පුදුම විදියට වැදගත් වෙනවා. නිලන්ත සර් ගේ Papers කරලා හොඳ ලකුණු ගන්නවා කියන්නේ අනිව rank එකක්ම තමයි. Standard එක සුපිරි.. අනිවා මාත් නඟිනවා ලබන අවුරුද්දේ ඔය stage එකට A එකක් අරගෙන❤

  • @RatchetCrosshairs
    @RatchetCrosshairs 9 หลายเดือนก่อน +21

    අපිව ආතල් ලෝකවල තියල කෙලවන්නෙ නැතුව ඇත්ත කියල මහ පොලොවෙ ජීවත් වෙන්න කියා දෙන එක නම් සුපිරි

  • @user-vx8ub8hf5n
    @user-vx8ub8hf5n 9 หลายเดือนก่อน +36

    Physics නම් කවදත් නිලන්ත සර් තමයි!!! ජයවේවා සර්!!

  • @imtada
    @imtada 9 หลายเดือนก่อน +23

    Stage ekata naggahama ena feeling eka වචනෙන් කියන්න බැහැ ඉතින්. 23 set ekath sirge paper eka liyala සුපිරියටම exam goda dagena api wage stage ekata naginna puluwan wenna kiyala සුබපතනවා!!!

  • @flywithheart
    @flywithheart 9 หลายเดือนก่อน +64

    තවත් අවුරුදු දෙකක් ඇතුලත නැවතත් බොරුව අභිබවා නැගෙන physics රජු. කිසිවෙකුටත් වැලැක්විය නොහැකි සත්‍යයේ රජු. Nilantha jayasuriya ❤

  • @slbusinesseducation5769
    @slbusinesseducation5769 9 หลายเดือนก่อน +26

    නියමයි සර් තවත් කාලයක් මේ වගේ මොල ටිකක් රටට දායාද කිරීමට ශක්තිය ලැබේවා...

  • @supunmadushank
    @supunmadushank 9 หลายเดือนก่อน +25

    nilantha sirge paper class awa kiyanne ithin AL paper eka gamacma na thama. congrats hamotama!!!

  • @user-wf9ni3lm6u
    @user-wf9ni3lm6u 9 หลายเดือนก่อน +25

    ආදරණීය ගුරු පියාණනි , දීර්ඝායුෂ වේවා , ජය වේවා ඇදුරුතුමණි ❤

  • @yenuu2217
    @yenuu2217 9 หลายเดือนก่อน +8

    Sir,full paper class එකේ english medium papers දෙනවද?

  • @warushashamalka6831
    @warushashamalka6831 9 หลายเดือนก่อน +45

    මට physics වලට A එකක් ආවේ නිලා නිසා.❤නිලා කියන්නේ ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ව ගොඩ දාන්න හැකියාවක් තියන පොරක්.
    #Rank_හදන_Brand_එක

  • @shashikasewwandi8108
    @shashikasewwandi8108 9 หลายเดือนก่อน +4

    Nilantha sir nisa thama mamath physics goda da gaththe ❤thank you sir ❤

  • @hasiya456
    @hasiya456 9 หลายเดือนก่อน +19

    අපි Physics ගොඩදාගත්තේ සර්ගෙ පන්ති ගිහින් සර්ට ගොඩාක් පිං අපේ බලාපොරොත්තු වලට පන දුන්නට. ගොඩක් ආදරෙයි සර්ට ❤❤❤❤❤❤

  • @ruu2003
    @ruu2003 9 หลายเดือนก่อน +5

    Thank you sir.... sirgen physics wageema jeewitheth igena gaththa....❤

  • @user-gw3el8vr3o
    @user-gw3el8vr3o 9 หลายเดือนก่อน +14

    නිලන්ත සර්ගෙ full papers ටික හරියට කරගත්තා කියන්නෙ A/l physics paper එක nothing💯🙌

  • @sachi-hj3gk
    @sachi-hj3gk 9 หลายเดือนก่อน +5

    Great job sir

  • @parameegamage4156
    @parameegamage4156 9 หลายเดือนก่อน +21

    නිලන්ත සර් කියන්නෙ Physics වල වෙනම Level එකක් 🔥 ❤

  • @dilshichamodya1675
    @dilshichamodya1675 9 หลายเดือนก่อน +3

    Sir mn kegalle 3 rd shy lamayek,, mt klin paraka sirge clz ekkt samband wenn labun nam ad mn 3 rd shy ekk nokarann thibb,, ed edn akamathim sub ekk un physics sir hind dn mn aswen igen gnnw, sirt gdk pin...

  • @inukapasandul3284
    @inukapasandul3284 9 หลายเดือนก่อน +8

    Hariyata karanawa nn nilantha sir ge full papers thamai itin🫱🏻‍🫲🏼

  • @ieod-ri2zp
    @ieod-ri2zp 9 หลายเดือนก่อน +17

    Al physics paper eka sirge full paper class eke 19 weni paper wage una……
    Habai ekama de paper dekema paya kalak wage ituru una❤
    Sir e kale kiyapu katawak tama gahagena yaddi tuttiri gahet ellenawa kiyana eka…..
    Ada ehema ellicca aya sirge panti enna ahanwa😂😂😂😂
    Podi lamainge natake terila😢😂❤🎉

  • @sadoni-vb4qj
    @sadoni-vb4qj 9 หลายเดือนก่อน +7

    lankawe physics Brand eka Nilantha sir

  • @Ranger896
    @Ranger896 หลายเดือนก่อน +1

    නිලන්ත sir පට්ට. ආයේ කතා දෙකක් නෑ. Rank හදන brand එකක්ම තමයි. 2026 දි මාත් ඔය stage එකට නගිනවාමයි

  • @dammikaperera5354
    @dammikaperera5354 9 หลายเดือนก่อน +4

    Legend...💖💖💖

  • @LooseEnds494
    @LooseEnds494 9 หลายเดือนก่อน +6

    Ur legend nilantha sir ❤

  • @user-bx4nx1hn6v
    @user-bx4nx1hn6v 9 หลายเดือนก่อน +6

    Sirge papers nm supiri A/l paper eka wagemai

  • @RasangiNawarathna
    @RasangiNawarathna 9 หลายเดือนก่อน +3

    Ape sir physics withrak newe dwsin dwsa jiwitheth apita ugnnwa ❤

  • @himashamila
    @himashamila 9 หลายเดือนก่อน +3

    Thankyou sir❤❤❤

  • @anjisl5794
    @anjisl5794 9 หลายเดือนก่อน +12

    Aththtama sirge full paper eka nm godak wtinwa.... Essay prshnyk dekak discuss karala ithuru prshna walata marking ekk nodee okkm prshna discuss krana eka gdk wtinwa sir... Bohoma sthuthi apita hari de hari widihta denwta🙏😊💖

  • @dulajsathsara187
    @dulajsathsara187 9 หลายเดือนก่อน +10

    Nilantha sir nm rank hadana brand ekakma thamai Hoda result ekak ganna sirge upades godak wadagath una

  • @physicspraweenwijethilaka8132
    @physicspraweenwijethilaka8132 8 หลายเดือนก่อน +1

    සුපිරි සර්...❤️

  • @chaminda000
    @chaminda000 9 หลายเดือนก่อน +14

    supiri sirr. campus select una hamotama subapathum!! Physics nam නිලන්ත සර් තමයි

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 9 หลายเดือนก่อน +16

    Wow .. superb sir🙂🙂🙏

  • @sujithamarasinghe739
    @sujithamarasinghe739 9 หลายเดือนก่อน +8

    Talk ekai wadai dekema thiyena sir kenek 👍👍👍

  • @harshanimadushika9704
    @harshanimadushika9704 9 หลายเดือนก่อน +17

    Sirge hinawa 😊

  • @user-fs2cp6kl8w
    @user-fs2cp6kl8w 9 หลายเดือนก่อน +11

    Sir mama 2025 Theory. Sir kiyala dena theory eka hodatama therenawa sir❤❤❤ Mata den hodatama puluwan subject eke Physics ekata hethuwa sir..sirge kiyala dena theory wenama level.sirge note eka wenam level sir.sirta godak pin..thank you sir.❤❤❤❤

  • @sureshmanjula9872
    @sureshmanjula9872 9 หลายเดือนก่อน +9

    Mama nilantha sirge class awe na. Habai uganwana system eka nam maru. Dan tution wikarayak wela. Ape kale nam marama quality ekk tibba. Degree nathi minissu wahi wahala. Lamai class yanna kalin e gana salakilimath wenna. Nathnm thamanma thamai asarana wenne.

  • @user-ds7qn7cn5d
    @user-ds7qn7cn5d 9 หลายเดือนก่อน +5

    physics walata A ekak ganna yanna onema panthiya

  • @MatheeshaDissanayaka-jb7mb
    @MatheeshaDissanayaka-jb7mb 9 หลายเดือนก่อน +2

    ❤️ big boss ❤️

  • @anuradhasinhapura7819
    @anuradhasinhapura7819 9 หลายเดือนก่อน +3

    nilantha aiya ❤

  • @milinduamanthawijekoon6854
    @milinduamanthawijekoon6854 9 หลายเดือนก่อน +10

    Sir ❤️❤️

  • @thisarunimsara6347
    @thisarunimsara6347 9 หลายเดือนก่อน +3

    NJ❤

  • @jk2005_
    @jk2005_ 9 หลายเดือนก่อน +5

    ❤❤

  • @Bigfocus1623
    @Bigfocus1623 9 หลายเดือนก่อน +5

  • @udeniedirisinghe3085
    @udeniedirisinghe3085 9 หลายเดือนก่อน +17

    Physics ගොඩ දා ගත්තෙ ඉතින් සර් නිසා තමයි❤

  • @user-fs2cp6kl8w
    @user-fs2cp6kl8w 9 หลายเดือนก่อน +8

    Aththatama #Rank_හදන_Brand_එක# ❤❤❤❤💪💪💪Nilantha sir kiyanne me rata ta watina borak❤❤

  • @priyaniperera2177
    @priyaniperera2177 9 หลายเดือนก่อน +15

    Sir ge class ekanm supiri...hemathissema athpudi gahanawa......😂 .

  • @rusirahansaja8627
    @rusirahansaja8627 9 หลายเดือนก่อน +9

    Nilantha sir niyamai ugannana wa.papers ehema supiru🎉

  • @Shararimasha
    @Shararimasha 9 หลายเดือนก่อน +10

    අපේ සර්❤

  • @thanujadeemantha4997
    @thanujadeemantha4997 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @gaganidissanayake6113
    @gaganidissanayake6113 9 หลายเดือนก่อน +8

    Sir❤

  • @SriyaNandani-lb5jb
    @SriyaNandani-lb5jb 9 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @anuuuu1052
    @anuuuu1052 9 หลายเดือนก่อน +9

    Ape sir ❤❤

  • @malindasiriwardhana1787
    @malindasiriwardhana1787 9 หลายเดือนก่อน +8

    Ape sir ❤

  • @Talisha-tj6ju
    @Talisha-tj6ju 9 หลายเดือนก่อน +4

    physics nm physics Nilantha Jayasooriya 2012 idan gampaha

  • @Bigfocus1623
    @Bigfocus1623 9 หลายเดือนก่อน +10

    Ape sir ❤❤❤❤❤.Physics king #Nilantha_Jayasuriya#

  • @wrndjsjkskks
    @wrndjsjkskks 9 หลายเดือนก่อน +15

    Rank හදන brand එක 🥰💗

  • @tharushikawya5225
    @tharushikawya5225 9 หลายเดือนก่อน +7

    Sir sirge 2024 / 23 paper class infomation please

  • @wenasaccounting
    @wenasaccounting 9 หลายเดือนก่อน +1

    💯👍👍👍

  • @achintharuwan300
    @achintharuwan300 9 หลายเดือนก่อน +9

    සර්ගේ paper එකට online ලියන අයට සම්බන්ධ වෙන්න බැරිද?

    • @NilanthaJayasuriyaPhysics
      @NilanthaJayasuriyaPhysics 9 หลายเดือนก่อน +4

      🟢 NJ | 2023 Revision Telegram
      t.me/+nRj8lTLumdA0Y2Fl
      🟢 NJ Physics Main Channel
      t.me/+LeM2Q5GR3S9mZDU1
      Call center 0333120390
      0707079393

  • @fwcsoccer9775
    @fwcsoccer9775 9 หลายเดือนก่อน +4

    Physics nam Nilantha Jayasuriya thamai

  • @user-kj8in2qo4p
    @user-kj8in2qo4p 9 หลายเดือนก่อน +10

    Jiwithyata p6..nilantha jayasuriya ❤️..gmmk bosa

  • @Nostalgicvlog.
    @Nostalgicvlog. 9 หลายเดือนก่อน +1

    Physics nam nilantha sir thama❤❤❤

  • @amodchandeepa233
    @amodchandeepa233 9 หลายเดือนก่อน +1

    මාතර අපි කොහොමද සෙට් වෙන්නෙ

  • @gayansa-im6uh
    @gayansa-im6uh 9 หลายเดือนก่อน +3

    lankawe hodama physics guruwaraya

  • @HDTD1234
    @HDTD1234 9 หลายเดือนก่อน +5

    online paper ekata join wenne kohomada

  • @sahansenevirathne
    @sahansenevirathne 9 หลายเดือนก่อน +6

    Gammac❤

  • @imashadesilva5820
    @imashadesilva5820 4 หลายเดือนก่อน

    Common Nila ❤

  • @mihanmaneth3943
    @mihanmaneth3943 9 หลายเดือนก่อน +7

    sir ❤

  • @ChanukaBandara-sx8pc
    @ChanukaBandara-sx8pc 3 หลายเดือนก่อน

    1st shy එකේ තිබ්බ C එක A එකක් කරගෙන Mora engineering යන්න පුලුවන් උනේ Physics ටික ගේමක් නැතුව සර් ගොඩ දාලා දුන්න නිසා ♥✨

  • @slbusinesseducation5769
    @slbusinesseducation5769 9 หลายเดือนก่อน +9

    #Rank_හදන_Brand_එක

  • @KavindyaDilmi_65
    @KavindyaDilmi_65 9 หลายเดือนก่อน +9

    perfect teaching pattern ❤

  • @user-nj7yy4wv2j
    @user-nj7yy4wv2j 9 หลายเดือนก่อน +6

    Ape sir😎❤️

  • @dinethwidarshana8516
    @dinethwidarshana8516 9 หลายเดือนก่อน +4

    P6 nm nila..❤

  • @Senuryy737
    @Senuryy737 9 หลายเดือนก่อน +3

    Best physics teacher 😎❤

  • @ieod-ri2zp
    @ieod-ri2zp 9 หลายเดือนก่อน +8

    Nila nisa anit subject2 tama wada physics walin Z eka gattu mn❤
    Thanks sir🎉❤

  • @tharuu77
    @tharuu77 9 หลายเดือนก่อน +5

    NJ❤️

  • @SujeewaRanathunga-tx3qg
    @SujeewaRanathunga-tx3qg 9 หลายเดือนก่อน +5

    ❤️✨️

  • @TW-ix3om
    @TW-ix3om 9 หลายเดือนก่อน +6

    😍

  • @yasindujeywin5355
    @yasindujeywin5355 9 หลายเดือนก่อน +4

    Nila sir ♥️

  • @vihanganadeesha6673
    @vihanganadeesha6673 9 หลายเดือนก่อน +5

    🎉🎉🎉

  • @user-lw4zn7yc6d
    @user-lw4zn7yc6d 9 หลายเดือนก่อน +13

    ගැම්මක් මචන් ලා. නිලාගෙ clz giya kiyanne ithin Physics ගැන ආයෙ බයවෙන්න දෙයක් නෑ තමා
    #Ranks_හදන_Brand_එක

  • @hush914
    @hush914 9 หลายเดือนก่อน +4

    Ape sir❤ respect sir❤

  • @unknownman5495
    @unknownman5495 9 หลายเดือนก่อน +7

    සර් ගෙ පේපර් පොලොන්නරුවේ ලියන්න තැනක් තියෙය්ද??

  • @Zen_le
    @Zen_le 9 หลายเดือนก่อน +3

    English medium tute denwd eng medium ayata?

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr 9 หลายเดือนก่อน +10

    Dn sirge paper class ekatai revision ekatai sambanda venna puluwn da 😢 ikmanata uttarayak dennako yana knk

    • @shjsssj
      @shjsssj 9 หลายเดือนก่อน +2

      Puluvan quick revision ekak karanava results avain passe class yana ayata sirge youtube channel eke tiyenava palaveni davasa

    • @NilanthaJayasuriyaPhysics
      @NilanthaJayasuriyaPhysics 9 หลายเดือนก่อน +3

      🟢 NJ | 2023 Revision Telegram
      t.me/+nRj8lTLumdA0Y2Fl
      🟢 NJ Physics Main Channel
      t.me/+LeM2Q5GR3S9mZDU1
      Call center 0333120390
      0707079393

  • @rashminavodya6612
    @rashminavodya6612 9 หลายเดือนก่อน +8

    wow supiri🥰🥰🥰

  • @imtada
    @imtada 9 หลายเดือนก่อน +14

    A ගන්න රැල්ල 😌

  • @harshaninayana8637
    @harshaninayana8637 9 หลายเดือนก่อน +3

    💐💐💐

  • @vinoddesilva7341
    @vinoddesilva7341 9 หลายเดือนก่อน +8

    Nilaaa kiyanne brank ekak ♥️♥️♥️♥️♥️♥️

  • @arunashashmika1401
    @arunashashmika1401 9 หลายเดือนก่อน +7

    Physics king 👑😈

  • @dewk426
    @dewk426 9 หลายเดือนก่อน +5

    Nj thama physics walata best

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 9 หลายเดือนก่อน +6

    කොටින්ම කිව්වොත් පොරක්

  • @GayashanIrushika
    @GayashanIrushika 9 หลายเดือนก่อน +5

    ❤❤

  • @utuber787
    @utuber787 9 หลายเดือนก่อน +8

    Sir❤