Day 247 : කෝටි ගානක AI එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • ‪@myHubLK‬'s DilshanAbey goes to a wedding in Avenra Gardens with his friends from the neighborhood and then goes to ‪@AnuradhaPerera‬'s ap.lk AI app + website launch event with ‪@RavinduBandaranayake‬ and ‪@KaaliProjects‬.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 627

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +126

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අනුරාධ සර්ගෙ සයිට් එක : AP.lk
    🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/0Eak3QzWdAb

    • @navodsri
      @navodsri ปีที่แล้ว

      💛💛

  • @NiraEkanayake
    @NiraEkanayake 7 หลายเดือนก่อน +18

    # දිනලම විතරක් ඉවර කරන්ඩ - Anuradha sir ❤️😌
    # ආසාවෙන් ඉගෙන ගන්න - Amila sir 😌❤️

  • @lahindu
    @lahindu ปีที่แล้ว +50

    Bro ඔයා අර මැද්දේ කියපු කතාව ගැන මන් හිතලා බැලුවා. මේ දවස් වල ලොකු අවුලක හිටියේ එ ගැන වෙනම විඳියකට පේන්න පටන් ගත්තා එ කතාව ඇහුවට පස්සේ thank you so much broski, much love ❤

  • @shehanweerakkody9980
    @shehanweerakkody9980 ปีที่แล้ว +184

    Exam ගොඩ දා ගත්ත අපේ ගුරුවරු..youtube එකේ ඉන්න ආසම youtubers ලා..එකට ඉද්දී පුදුම සතුටක් පුදුම ගැම්මක් ඔඊ දැනෙන්නේ ♥️

  • @Shadow__200k
    @Shadow__200k ปีที่แล้ว +72

    අපේ සර්ලා එක්ක yt legends ♥️🌝

  • @jagathkumarasingha1442
    @jagathkumarasingha1442 ปีที่แล้ว +28

    Anuradha sir ❤ & Amila sir ❤ Both are heroes in my life

  • @7clouds4
    @7clouds4 ปีที่แล้ว +56

    ඩිලාගෙ vlog නම් ගැම්මක් තමා
    බලන් නැතුවම බෑ ❤😊😂

  • @LankanSerias
    @LankanSerias ปีที่แล้ว +46

    අපේ රවිදු සර් අනුරාද සර් වගේ වෙනවා දවසක 💖

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +80

    අපිත් බැලුවා අනුරාධ සර්ගෙ Event එක.❤
    අයියා හිටිය cam එකත් තියන්. එතකොට හිතුනා vlog එක එනව කියල ❤😊

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr ปีที่แล้ว +30

    #_ජීවිතයට_physics
    #ආසාවෙන්_ඉගෙනගන්න
    ඩිලා අයියා එක්ක මරු❤❤❤🎉

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +16

    ඒ උපමා ස්ටෝරිය මාරයි අයියෙ. දවසක හම්බුනොත් ඕක ගැන මගෙත් තියෙන, මේ වෙනකන් වැදිච්ච නැති කථාවක් තියෙනවා කියන්නම්. ජය❤️✌

  • @ChamothNanayakkara
    @ChamothNanayakkara ปีที่แล้ว +21

    අද මරු Ravindu bandaranayake & anuradha සර්තුයි vlog එකේ ඉන්නවා මාරම සතුටුයි ❤💯

  • @imeshsathsara293
    @imeshsathsara293 5 หลายเดือนก่อน

    ඉස්සර මම ඩිල්ශාන් අයියා video වල කරන කතාව අහන්නෙ නෑ .ඩිල්ශාන් අයියා කර කතාවෙන් ගන්න ගොඩක් දෙවල් තියනවා කියලා දැන් තෙරෙනවා.ඩිලා කියන්නෙ පට්ට❤ චරිතයක්

  • @amilafernando2022
    @amilafernando2022 ปีที่แล้ว +16

    ජීවිතයට PHYSICS ❤‍🔥
    අනුරාධ පෙරේරා ❤

  • @NiranjaKavinda
    @NiranjaKavinda ปีที่แล้ว +28

    Deep හිතන එක නවත්තව්වා
    Studies එක්ක අමාරුයි, වැඩ කරන අස්සෙ ඕවා මතක් වෙලා පොත පැත්තකින් තියලා ඒක හිතනවා
    Is it ok ayya 💜

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +3

      oki

    • @NiranjaKavinda
      @NiranjaKavinda ปีที่แล้ว

      @@DaysofDilshan ඒක ගොන් වැඩක් වගේද අයියා

    • @somecringefighters
      @somecringefighters ปีที่แล้ว +2

      @@NiranjaKavinda අනිවා මොකද ඔයා අවුරුදු දෙකකට ඉස්සර හිතපු විදියටද දැන් හිතන්නේ දැනුම අත්දැකීම වැඩි වෙදිදි එක වෙනස් වෙනවා සමහර වෙලාවට විරුද්ධ දෙයක්. මන් පෙරදිග දැනුම ලොකුයි කියලා ගිය අවුරුද්දේ දැඩිව හිතුවා මැද තැනකට ටිකක ආවම කියන තරම් දෙයක් එකේ ඇත්තෙම නෑ ,එතන තියෙන්නේ bias වීමක් නිසා උන hallucination එකක් කියලා තේරෙනවා .හැබැයි නැති කරගන්න කාලය ආයේ ඇතිවෙන්නේ නෑ අපේ මතයන් අදහස් ඔලුවේ තියෙන data නිසා ai trained phase එකේ ඇති උන අදහස් මත විදියට ai inference eke පේනවා සංවාදයකදී. ලැබෙන data ඉස්සහරහට වැඩි වෙනවා නිසා gpt 3.5 ඉදන් gpt 4 එකට යද්දී quality වැඩි උනා වගේ අපේ අදහස් polish wenawa ඉස්සහරට වෙනස් වෙනවා ඩිලා දිහා බලන්න එහෙම නෙමයිද කියලා

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya7975 ปีที่แล้ว +15

    අර හිතන්න කියල කියපු කතාවනම් superb.ඒක අහපු ගමන් මට මාර දෙයක් දැනුනෙ.අපි ඒ විදියට හිතුවොත් මම හිතනව අපි ජීවත් වෙලා ඉන්නකන් අපිට එන ප්‍රශ්නෙක ඉන්ඳන් සතුටුම අවස්ථා වෙනකන් එන හැම දෙයක්ම හොඳට enjoy කරයි කියල.🌠☺️

  • @madhawagamage8000
    @madhawagamage8000 ปีที่แล้ว +18

    අනුරාධ සර්, අමිල සර් 🔥

  • @ONSDY
    @ONSDY ปีที่แล้ว +78

    Ravindu Sir Anurada Sir Amila Sir Kaali Dilshan ❤ what a nice combination....❤❤
    Math pitipasse hitiya 👉👈

  • @nuwanchathuranga9451
    @nuwanchathuranga9451 ปีที่แล้ว +20

    අනුරාද සර්-අපේ සර්❤️😊

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว

    Enjoyed!! Good one!♥️

  • @AnuraBandara-io8oc
    @AnuraBandara-io8oc หลายเดือนก่อน

    ආසම set එක එකට ❤️‍🔥

  • @AnushikaRupasinghe-sj3fb
    @AnushikaRupasinghe-sj3fb ปีที่แล้ว +4

    සර් ❤❤
    ජීවිතයට physics 💪🔥❣️

  • @vidu_2003
    @vidu_2003 ปีที่แล้ว +5

    Anurada sir❤amila sir❤ real legends 🥰

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว +6

    මැරෙන්න මොහොතකට කලින් ඔයාට හම්බෙන වරමට මොකද කරන්නේ🤗

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +3

      tausewa laga wat neti pettaka ipdenna kiyala wish karanawa

  • @venuka.sathsara
    @venuka.sathsara ปีที่แล้ว +13

    Amila sir & Dilshan Ayya 😇 Vlog eka enakan balan hitiye 🥰

  • @ransikapremaratne
    @ransikapremaratne ปีที่แล้ว

    gemmak ayye hema vlog ekakma baluwa adarei😍❤

  • @botafake2110
    @botafake2110 ปีที่แล้ว +1

    ඇත්තම කියනවා video වල එක නිසා බලනවා මරු 😍😍😍

  • @go2do
    @go2do ปีที่แล้ว +6

    අද වීඩිඔ එක බැලුවහම නිකන් අමුතුම ගැම්මක් ආවා වගේ 😶😎

  • @amirumihidul8928
    @amirumihidul8928 ปีที่แล้ว +8

    ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා ❤

  • @mr.rashan3232
    @mr.rashan3232 ปีที่แล้ว +4

    Myhub dila අවුරුදු ගානක ඉදන් හදවතේ❤, Ravindu Bandaranayake අපෙ සර්❤
    උඩින්ම ගෞරව කරන චරිත දෙකක්❤

  • @osadichathushika4549
    @osadichathushika4549 ปีที่แล้ว +3

    අනුරාධ සර්ගේ ලයිව් ඉවෙන්ට් එක බලන වෙලේ අයියාව දැක්කා ම ඉස්සල්ලා ම දැක්කේ කැමරාව vlog ek එනකම් මග බලාන හිටියේ
    #ජීවිතයට_physics #අනුරාධ_පෙරේරා ❤
    #ආසාවෙන්_ඉගෙනගන්න #අමිල_දසනායක ❤
    සර්ලා 3 දෙනා එක්ක අයියා කාලි දකින්න ලැබිච්ච එක පට්ට සතුටුයි අයියේ😍

  • @nadeejaB
    @nadeejaB ปีที่แล้ว +9

    6:22 හොදම ටික."ඩයිවර් මල්ලි"😂💖

  • @naturegirl2547
    @naturegirl2547 ปีที่แล้ว +4

    anurada sir❤amila sir❤❤.. eda event eka welawe math ethana hitiya . harima sathutuii..good luck dilshan ayya &kaliii & ravindu sir❤🎉

  • @dewnuboy1547
    @dewnuboy1547 ปีที่แล้ว

    Nizeee vlog ❤️✨️ and waiting for the ceylonrp tommorow 😎

  • @nadeeraiman6240
    @nadeeraiman6240 ปีที่แล้ว +2

    Ravindu sir, Dilshan ayya patta charitha dekak ❤️

  • @RedMinute
    @RedMinute ปีที่แล้ว +2

    සුපිරියක්❤

  • @suha8626
    @suha8626 ปีที่แล้ว

    Apith awa sirge event ek balnda❤
    Anuradha sir & Amila sir 💙

  • @xtrememanegerLK
    @xtrememanegerLK ปีที่แล้ว +1

    Me vlog eka enakan balagena hitiye ❤

  • @yunixbro
    @yunixbro ปีที่แล้ว +5

    Ravindu sir 🥰✨️ legends

  • @manukapramodaya4149
    @manukapramodaya4149 4 หลายเดือนก่อน +2

    ජීවිතයට physics ❤

  • @user-ck1go5hg9v
    @user-ck1go5hg9v ปีที่แล้ว

    අලුත් ඇප් එකක් හදන්න අදහසක් තියෙනවා 😊

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH ปีที่แล้ว +2

    Maru event eka.. ❤ Next level. 😊🎉 Ape Ravindu siruth innawa. 😁 Sir jolly ane 😊😅 Thawa physics siruth innawa

  • @lasithadilan940
    @lasithadilan940 ปีที่แล้ว +4

    ape Anuradha sir❤
    Kali aiya,dilshan aiya supriiyak thmy 🔥🤓

  • @kavindumadhugeeth
    @kavindumadhugeeth 13 วันที่ผ่านมา

    Lankawe supirima charitha❤

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +2

    Dlishan vlog කියන්නේ. පිස්සුවක්නේ set වෙමු galle එන වෙලාවක.❤

  • @charithadinuththara7375
    @charithadinuththara7375 ปีที่แล้ว +10

    hema field ekakama legends la tika eka theneka pattama wedek

  • @dilrumadhushantha6503
    @dilrumadhushantha6503 ปีที่แล้ว

    Apith hitiyoooo.....1st time dilshan aiyawa meet une.....

  • @SurathJayawardhana
    @SurathJayawardhana ปีที่แล้ว +2

    කතාව මරු❤

  • @yesanduff-tx2pd
    @yesanduff-tx2pd 10 หลายเดือนก่อน

    ආයේ සෙට් එකත් එක්ක දවසක් දාගෙන සෙට් වෙන්නකො අයියෙ... පට්ටම සෙට් එකක් ජිවිතේ හම්බවිච්ච ❤🥺

  • @DasuniKarunarathna
    @DasuniKarunarathna ปีที่แล้ว

    Mn nm asama dilshan ayyge e saralakamata. 🥰.

  • @Im_Cleopatra
    @Im_Cleopatra ปีที่แล้ว +1

    ජීවිතයට physics ❤ ආසාවෙන් ඉගෙනගන්න

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma ปีที่แล้ว

    Superb Vlog Aiya

  • @chamathsavinda3545
    @chamathsavinda3545 ปีที่แล้ว +2

    dila aiya oya nm next level porak .....good luck dila aiya❤❤❤❤

  • @pavith_goesred
    @pavith_goesred ปีที่แล้ว +1

    Dilshan ayyage top three podcasts monawada?

  • @shelby6396
    @shelby6396 ปีที่แล้ว +1

    ICT class yanne nethuwa Ravidu sr ge video balala ICT A dapu mama 😌 Thank you sr 🤍

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว +1

    Gammac thama 🖤 fv sirla and youtubersla ❤️

  • @3M_Motivation_
    @3M_Motivation_ ปีที่แล้ว +1

    nice👌❤️‍🔥.From AP,AD✨️

  • @thisuridewmini3545
    @thisuridewmini3545 ปีที่แล้ว +23

    උදේට කනකොටත් බලනව,දවල්ට කනකොටත් බලනව,හවස තේ වෙලාවටත් බලනව,රෑට කනකොටත් බලනව😌 ඩිලාගෙ vlog එකක් දවසකට බැලුවෙ නැත්තම් කෑවෙ නැ වගෙ තමයි😁❤️

  • @iamwkr_04
    @iamwkr_04 ปีที่แล้ว

    Anuradha sir ❤ amila sir awith ❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි 😍

  • @paziya_1682
    @paziya_1682 ปีที่แล้ว +1

    Supiriyak dila aiye 🔥❤💆

  • @isururangana7662
    @isururangana7662 ปีที่แล้ว

    ආදරෙයි අයියා ජයවේවා! ❤️❤️❤️🤟

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +16

    Dila with anuradha sir and ravindu sir❤ 8:24 😂

  • @wageeshatharuneth2008
    @wageeshatharuneth2008 ปีที่แล้ว +1

    7:18 cam eka athe thiyagena video kare kohomada kiyala kalpana karana mama 😅😅

  • @trytopro1373
    @trytopro1373 ปีที่แล้ว

    api kohomada ee AI site eka ganne

  • @sasinduranathunga5522
    @sasinduranathunga5522 ปีที่แล้ว

    Dilshan aiya Illuminate confirmed😶 , kaalige AI video thumbnail , 247 vlog thumbnail eka

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 ปีที่แล้ว +5

    Amila sir anuradha sir ❤️❤️ dilshan aiya 😌

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @mrsithuma
    @mrsithuma ปีที่แล้ว +1

    ගැම්මක් තමා❤

  • @explorerstv8517
    @explorerstv8517 ปีที่แล้ว

    Superb ❤

  • @StarsInsider11
    @StarsInsider11 ปีที่แล้ว +1

    Ape sirla🔥❤️

  • @pabodamadhubashani4901
    @pabodamadhubashani4901 ปีที่แล้ว

    AP & AD 🥺❤️🙏

  • @earth946
    @earth946 ปีที่แล้ว +3

    අනුරාධ සර් ගෙ event එක බලල මේක දානකම් බලන් හිටපු මම. 😀

  • @sandagomithembiliyagoda
    @sandagomithembiliyagoda ปีที่แล้ว

    Hi dilshan ayye
    oyage vlog ekanam maru
    oya ahaliyagoda koi hariyeda inne 😄

  • @kavishka6219
    @kavishka6219 ปีที่แล้ว +1

    ammo eka patta vlog eka a

  • @manaharijayasinghe
    @manaharijayasinghe ปีที่แล้ว +1

    anurdha sir ❤ amila sir ❤

  • @sithulaofficial831
    @sithulaofficial831 ปีที่แล้ว

    hambee ravindu sir ❤❤

  • @dilakshavishva9849
    @dilakshavishva9849 ปีที่แล้ว

    5:56 well said 💖

  • @pankajajayodyao03
    @pankajajayodyao03 ปีที่แล้ว +2

    ape sir eka legends♥♥

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว

    vlog eka maru ayye

  • @geemethjayawickrama
    @geemethjayawickrama ปีที่แล้ว +2

    Amila Sir & Anuradha Sir ❤❤❤‍🔥❤‍🔥

  • @charithadinuththara7375
    @charithadinuththara7375 ปีที่แล้ว

    oya program eke full video eka balanna vidiyak nedda aiya

  • @chanithuadikari7814
    @chanithuadikari7814 ปีที่แล้ว

    ඩිල්ශාන් අයියේ mtfe ගැන මොකක්ද අයියාගේ අදහස

  • @SeneshThenuKa
    @SeneshThenuKa ปีที่แล้ว

    6:29 - Ravindu Sir 😎

  • @ruwanidasanayaka
    @ruwanidasanayaka ปีที่แล้ว +5

    Anuradha sir&Amila sir❤❤❤

  • @SethumliPathirana-vf9ks
    @SethumliPathirana-vf9ks ปีที่แล้ว +2

    මගේ life story එකේ මං පිස්සෙක් වගේ follow කරන සෙට් එකම එකට ඉද්දි මාර ගැම්මක් ආවේ 😁

  • @piyumiliyanage549
    @piyumiliyanage549 ปีที่แล้ว

    Anuradha sir❤ Amila sir❤

  • @user-zy1lv8sm5o
    @user-zy1lv8sm5o ปีที่แล้ว +4

    Ravidu sir ge class gihin awa witarai ❤

  • @dilmikapriyashan6189
    @dilmikapriyashan6189 ปีที่แล้ว +2

    Role models ❤

  • @creationadeesha4953
    @creationadeesha4953 หลายเดือนก่อน

    Dial tika❤

  • @Nbandaa
    @Nbandaa ปีที่แล้ว

    Set ekama 😙❤

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +14

    මරණ මංචකයේ කතාව.... ඒක හිතට දැනුනා ❤️🙏

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      mmm ❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@DaysofDilshan 😊😊😊❤️🔆👍

  • @sleduproduction9844
    @sleduproduction9844 ปีที่แล้ว +1

    Anuradha sir🔥❣️
    Amila sir🔥❣️

  • @kalhariimesha4936
    @kalhariimesha4936 ปีที่แล้ว

    Anuradha sir 🔥amila sir 🔥ravindu sir 🔥

  • @nadeeshadilrukshi6747
    @nadeeshadilrukshi6747 ปีที่แล้ว

    අනුරාධ සර් , අමිල සර් 😍❤️❤️

  • @Lalanthidev-gj8wu
    @Lalanthidev-gj8wu ปีที่แล้ว +1

    Nice work 🎉

  • @nesathvithnuka5939
    @nesathvithnuka5939 ปีที่แล้ว +1

    Hamadama wage gammak thama ❤

  • @nilupulpathum
    @nilupulpathum ปีที่แล้ว

    5:30 About time movie eketh denne me message eka

  • @voltmaliya
    @voltmaliya ปีที่แล้ว +1

    ade ravindu sir awilla . patta

  • @binu_on_wheels.
    @binu_on_wheels. ปีที่แล้ว +2

    රවිදු සෑර්..❤😍