ටියුශන්කාරයෝ පොරවල් ද? | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ටියුශන්කාරයෝ පොරවල් ද? | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Nilantha #gampaha

ความคิดเห็น • 515

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +392

    එක්කෙනෙක් මට උගන්නපු සිංහල ගුරුතුමා අනිත් කෙනා මගේ පන්ති සගයා ආදරෙයි දෙන්නටම ❤️ජයවේවා!!!

  • @janudaperera2656
    @janudaperera2656 2 ปีที่แล้ว +151

    නිලන්ත සර්ගේ මේ වගේ වීඩියෝ එකක් එනකං පට්ට ආසාවෙන් හිටියේ... එකදවසක් පන්ති ගියත් පොතක් කියෙව්වා තරම් දැනුමක් දෙන්න පුලුවන් මනුස්සයෙක් තමා ඔය ❤️

  • @cynefin0_0
    @cynefin0_0 2 ปีที่แล้ว +174

    මොනා උනත් සුසිප්වන් එක ගොඩක් පිරිසුදුයි ❤️ හැමදෙයක්ම මන් දැකපු හොඳම ආයතනයක්

    • @dumiduliyanaarachchi7129
      @dumiduliyanaarachchi7129 ปีที่แล้ว

      nugegoda siyochm ek dkla nti unta hondai 😁

    • @nsh1772
      @nsh1772 5 หลายเดือนก่อน

      @@dumiduliyanaarachchi7129 Siyochem eka penumen pirisidui habai wada athin echchara piliwela naa. SyZyGy nm patta piliwelai.

  • @shanilkadesilva65
    @shanilkadesilva65 2 ปีที่แล้ว +74

    මම ෆස්ට් ශයි A (2012 AL) එකක් අරං ඉන්ජිනීරින් ගියේ නිලන්ත සර් නිසා තමා. පන්තියේ බණ කියන්න ගියේ නැති උනාට ළමයෙක්ව ගොඩ දාන්න ළමයට වඩා උනන්දුවක් තිබ්බ සර් කෙනෙක්. සර්ගේ පේපර් ක්ලාස් එක තමා සුපිරිම. ඒක කොහොමත් AL වලට වඩා ඉහළ මට්ටමක තියනවා. මුල්ම එකට මට 27 තිබ්බේ. අවසානෙට 68. ඒකේ ඒ වගේ ගානක් ගත්තා කියන්නේ AL පේපර් එකේ 90ක් ගන්න එක nothing. Good luck Sir ❤️❤️

    • @thilinaampana1002
      @thilinaampana1002 2 ปีที่แล้ว

      මෝරා ද

    • @kaveeshadananjaya8185
      @kaveeshadananjaya8185 2 ปีที่แล้ว

      Padam karanna gatthe kochchara kall idalada

    • @shanilkadesilva65
      @shanilkadesilva65 2 ปีที่แล้ว +5

      @@kaveeshadananjaya8185 පාඩම් නම් මුල ඉදන් කලා. පාඩම් කලාට පේපර් කියන්නේ වෙනම කලාවක් ඒකට හුරු වෙන්න පේපර් කරන්නන ඕන. P6 කියන්නේ පාඩම් කරලා ගොඩ දාන subject එකක් නෙවේ. මූලධරම තේරුම් අරං ඒවා ප්‍රායෝගික යෙදීම් වලට භාවිතා කරලා ගොඩදාගන්න subject එකක්

  • @travelwithoshan
    @travelwithoshan 2 ปีที่แล้ว +16

    ගොවිපළ මුලින් බලලා මේක පස්සේ බැලුවම... නිලන්ත සර් කියන්නෙ ගන්න දේවල් විතරක් තියන මනුස්සයෙක් ...

  • @dewk426
    @dewk426 2 ปีที่แล้ว +70

    නිලන්ත සර් පොලවෙ පයගහල ජීවත්වෙන්න උගන්නපු නිසා ජීවිතේ කාලකන්නි නොවුන එකම ඇති
    ❤️

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 2 ปีที่แล้ว +149

    අපේ නිලන්ත සර්... අද තියන භෞතික විද්‍යා දැනුමේ අඩිතාලම.. එකෙන්ම වැඩ්ඩෙක්.. මගේ ජීවිතයෙ ප්‍රතිරූපයක්... ❤️

  • @qualityasuarancesupport
    @qualityasuarancesupport 2 ปีที่แล้ว +22

    නිලන්ත සර්, පන්තියේ උගන්න්නපු විදිහ හරිම ආකර්ෂණීයයි ❤❤

  • @samaranayaka2346
    @samaranayaka2346 2 ปีที่แล้ว +80

    මගේ පුතත් Physics ඉගෙන ගත්තේ නිලන්ත සර්ගෙන් විතරයි ඇත්තටම සර් මගේ පුතාව ගොඩ දාල මගේ ජීවිතයට තිබුන ලොකුම හීනය සැබෑ කලා. මගේ වගේම අනෙත් දෙමව්පියන්ටත් දරුවන් දහස් ගනන් යහමගට යවන්න දීර්ඝායු වේවා ගුරුතුමනි!!!

  • @tharuuu52
    @tharuuu52 2 ปีที่แล้ว +88

    නිලන්ත සර් නිසා තමයි physics ගොඩ ගියේ ❤️ ඒ ගෞරවය සර්ට හැමදාම ත් දෙනවා

  • @sheriffherath2140
    @sheriffherath2140 2 ปีที่แล้ว +63

    හොඳ ආරක්‍ෂාවක් තිබෙන ආයතනයක්.
    යහපත් ගුරුවරයෙක්.

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 2 ปีที่แล้ว +82

    නිලන්ත සර්❤️
    ජීවිතේ ඇත්ත සැරට රිදෙන්න කියා දීපු ගුරුවරයා.. (සර්ට අනුව මුදලාලි😂😂)

  • @nimeshnesadu9351
    @nimeshnesadu9351 2 ปีที่แล้ว +55

    ප්‍රශ්න මැද්දෙ හරියට ඉගෙන ගන්න try කරන අපිත් පොරවල් තමයි . අපිව පොරවල් කරන නිලන්ත සර් ඉන්නෙ හදවතේ

  • @dewk426
    @dewk426 2 ปีที่แล้ว +42

    නිලන්ත සර් ❤️ , ආවට ගියාට දෙයක් අනුමත කරන්නැති ගුරුවරයෙක් නිලන්ත සර් 💖

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +38

    මුල් අඩිතාලම දාපු නිලා 💓 තාමත් ආදරෙයි නිලෝ 💓✍️

  • @menushashenalfernando2003
    @menushashenalfernando2003 2 ปีที่แล้ว +36

    නිලන්ත සර් 🔥🔥🔥 ගැම්මක් . Fan base එකක් නැති පට්ට සර් කෙනෙක් 😎

  • @Chathuramadushan0724
    @Chathuramadushan0724 2 ปีที่แล้ว +38

    පිලිම යක් හදන්නෝනි ලංකාවෙ නියම පෞර්ශයක් නිලන්ත සර්..❤

  • @buddhikachandrasekara3293
    @buddhikachandrasekara3293 2 ปีที่แล้ว +220

    නිලන්ත සර් ❤️ මගේ 1st C එක A කරා විතරක් නෙවේ. ඒ උගන්නපු උදාහරණ අදටත් මතකයි . එපාම උන physics වලට ඒ කාලෙ ආසම උනා ❤️

    • @e233su
      @e233su 2 ปีที่แล้ว

      ඔයානෙ අර 2021 විබහගෙ කල් දාන්න එපා කියලා පොර ටෝක් එකක් දීලා වීඩියෝ එකත් ඩිලීට් කර ගත්තේ,,පෙබරවාරි තිබ්බෙ විබහගේ,

  • @anupabindumith5603
    @anupabindumith5603 2 ปีที่แล้ว +18

    නිලන්ත සර්❤ ජීවිතේ කියලා දීපු ගුරුවරු❤

  • @janindukavishka8879
    @janindukavishka8879 2 ปีที่แล้ว +45

    ආස චරිත දෙකක්.. physics වලට ගොඩක් ආස වෙන්න හේතු උන සර්❤

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +15

    නිලන්ත සර්❤️.සර් නිසයි ගොඩ ගියේ..දැක්ක සුපිරිම චරිතයක්.ජය වේවා

  • @hasinduOnline
    @hasinduOnline 2 ปีที่แล้ว +52

    බලන කට්ටියට කියන්න ඕනේ නෑනේ. නිලන්ත සර් කියන්නේ legend කෙනෙක් කියලා.

  • @chachaamarasinghe5578
    @chachaamarasinghe5578 2 ปีที่แล้ว +155

    අපේ දරුවන්ට ජීවිතය කියා දුන්නු..
    Physics C එක A එකක් කරල දුන්නු..
    සිහින සැබෑ කරල දුන්නු..
    ආදරනීය ගුරු පියානන්..❤️🙏

    • @lahirumihiran3456
      @lahirumihiran3456 2 ปีที่แล้ว +16

      ඒ ඔයාගෙ කාලෙ.... දැන් ඊට වඩා මිනිහා සෑහෙන වෙනස්...

    • @seny3053
      @seny3053 2 ปีที่แล้ว +7

      @@lahirumihiran3456 agreed

    • @World_One4
      @World_One4 2 ปีที่แล้ว

      @@lahirumihiran3456 ow ow

    • @nalinmadhushanka4265
      @nalinmadhushanka4265 2 ปีที่แล้ว +1

      C ekak A ekak krana berinm clz kranna එකෙනුත් wedak ne bn 🥲😂

    • @lahirumihiran3456
      @lahirumihiran3456 2 ปีที่แล้ว +9

      @@nalinmadhushanka4265 තමාට කැප වීම උනන්දුව නැත්තම් ඔය මොකක්වත් කරන්න බෑ...

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +5

    Tax සම්බන්ධයෙන් නිලන්ත සර් 😎අගය කළ යුතුය ❤💕

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 2 ปีที่แล้ว +27

    නිලන්ත සර් නම් සුපිරි වැඩ්ඩෙක්. ඇත්ත ඇතිසැටියෙන් කියන සර් කෙනෙක්. බොරු හීන ලෝක පෙන්නල හුරතල් කරන්නෙ නැහ.ළමයිව මාර විදිහට සූදානම් කරනවා. මාත් physics ගොඩ ගියේ සර් නිසා.ඒකයි අපි සර්ට ආදරේ(2017 AL batch)❤

  • @_g_1074
    @_g_1074 2 ปีที่แล้ว +19

    සර්ගෙ වත්තෙ video එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා❤️

  • @amilanishan9478
    @amilanishan9478 ปีที่แล้ว +3

    ආදරණීය චරිත දෙකක් ... ආදරෙයි සන්නස්ගල සර් , නිලන්ත අයියේ දෙන්නටම

  • @vishvanathsenanayake5249
    @vishvanathsenanayake5249 2 ปีที่แล้ว +37

    නිලන්ත සර්.. අපේ Physics සර්.. ❤️❤️❤️

  • @jani968
    @jani968 2 ปีที่แล้ว +6

    නිලන්ත සර්ගේ නුවර පන්තියේ පලවෙනි සෙට් එක අපි,පන්තිය අන්තිම දවසේ සර් අපිට කෑම වේලකුත් අරන් දුන්නා....❤❤

  • @adheeshasankalpa1880
    @adheeshasankalpa1880 16 วันที่ผ่านมา +2

    ජනක අබේවර්දන සර් එක්කත් මේ වගේ ඉන්ටව් එකක් බලන්න ආසයි🖤

  • @kaushirajapaksha941
    @kaushirajapaksha941 2 ปีที่แล้ว +23

    නිලන්ත සර් කියන වචන දහයක් ඇතුලෙ ජීවිතේට ගන්න දේවල් දාහක් තියෙනවා. සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණු එක ලොකු පිනක්. තව ටිඅ දවසයි ඉගෙන ගන්න තියෙන්නෙ කියල මතක් වෙද්දි නම් දුකත් හිතෙනවා .

  • @jayanharshana
    @jayanharshana 2 ปีที่แล้ว +32

    සන්නා සර්...... හෙන පණ්ඩිතයි... අපි එ පණ්ඩිත කම Follow කලා ක්ලාස් යන කාලේ.. තාම මතකයි නුවර අවන්වල.. අම්මෝ මාරම කාලයක්.. සර් ට තිබ්බා කොල පාට Sahara 100 එකයි සුදු පාට Nissan petrol එකයි කලු පාට lexes එකයි.තව Sahara රතු එකකුත් තිබ්බා වගේ මතකයි... තාම මතකයී එ ගැම්ම

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 2 ปีที่แล้ว +19

    Nilantha sir අපේ වීරයා 🤩

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +5

    ආඩම්බරයි නිලන්ත සර් සැබවින්ම 💖💖👍😊

  • @dakshaya
    @dakshaya 2 ปีที่แล้ว +4

    නිලන්ත සර්❤️‍🔥👍

  • @sanunibandara9413
    @sanunibandara9413 2 ปีที่แล้ว +13

    නිලන්ත සර් ....පොරක් තමා 🔥❤️

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in 2 ปีที่แล้ว +29

    ටියුෂන් පොරවල් තමා උපුල් සර්..
    බණ්ඩාර සර්.. ආදරෙයි 😘😘😘 2001 A/L

  • @militergun2947
    @militergun2947 2 ปีที่แล้ว +7

    නිලන්ත සර් කියන්නේ මටනම් පට්ටම වැඩ්ඩෙක් වගේම නියම ප්‍රමිතියට වැඩ කරන කෙනෙක්....

  • @sureshicharuka975
    @sureshicharuka975 2 ปีที่แล้ว +11

    නිලන්ත සර් කියන දේවල් කවදාවත් වැරදිලා නෑ😎♥️

  • @dushangeethanjana09_30
    @dushangeethanjana09_30 2 ปีที่แล้ว +13

    ආසම චරිත 2ක්....🔥❤️💯⭐

  • @jayanckumaranayaka8895
    @jayanckumaranayaka8895 2 ปีที่แล้ว +13

    අපේ කළු පුතා 🥺🥺♥️

  • @srzlokka2002
    @srzlokka2002 2 ปีที่แล้ว +17

    නිලන්ත ජයසූරිය 🤟

  • @AnjuTells
    @AnjuTells ปีที่แล้ว +7

    අපි A/Ls (2012 batch) කරන කාලේ ඉන්දීප එකෙන් sirට යන්න කිව්වම අපි කට්ටියව නැනික් එකට එක්ක ගිහින්, එයාගේ හිතේ තිබ්බ preasure එක බිංදුවක්වත් අපිට දැනෙන්න දෙන්නේ නැතුව හරිම ආදරෙන් අපිට ඉගැන්නුවා.. කවදාවත් sir ව ටියුශන් බිස්නස්කාරයෙක් විදියට පෙනිලා නෑ.. Syllabus එක හරියටම කියලා දීලා, වෙනමම Paper class කරලා අපිට ඒ ඔක්කොමත් එක්ක ජීවිතේ කියලා දුන්න පුදුම ආදරණීය සර් කෙනෙක් අපේ සර්..
    සර්ට අමරුම කාලෙදිත් කවුරුහරිම ලමෙක් free card එකක් ඉල්ලුවොත් ආයේ ආපස්සට හරස් ප්‍රශ්න අහන්නෙහ් නැතුව, theory revision paper class ඔක්කොමට එන්න හදලා දුන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවි වරයෙක්..
    මං දන්නේ නෑ මං කිසිම ගුරුවරෙයෙක්ට නොදක්වපු තරම් ගෞරවයයක් මගේ හිතේ සර් ගැන තියෙනවා.. මං විතරක් නෙවෙයි සර්ගේ class ආව ඕනෙම කෙනෙක්ට ඒක දැනෙනවා ඇති.. රවාගෙන හිටියට ඒ අස්සේ අපේ ජීවිත හොද විදියට වෙනස් කරන්න සර් කියපු කරපු දේවල්, ඒ දේවල් දැනෙන වෙලාවට රවන් ඉන්න එක ඇතුලේ තාත්තා කෙනෙක් වගේ අපි ගැන පුදුම ආදරයකින් කරුණාවකින් අපිට උගන්නපු ගුරුවරයෙක්..
    සන්නස්ගල සර් කිව්වා හරියටම හරි.. නිතර හිනා නොවෙන ඒත් සතුටින් ඉන්න ගුරුවරයෙක් අපේ සර්..
    නිලන්ත සර් කියන්නේ "මං හොද මනුස්සයෙක්" කියලා ලෝකෙට පෙන්න රගන්නේ නැති ඒත් ඇත්තටම පට්ට හොද පට්ට ආදරණීය චරිතයක්..

    • @LalanthaPerera77
      @LalanthaPerera77 11 หลายเดือนก่อน

      Palayan pako yanna😂😂😂😂

  • @mikilacolombage7311
    @mikilacolombage7311 2 ปีที่แล้ว +11

    Ane nilantha sir
    🤗❤️
    Sirge pol watta apitath pennanna labana agaharuwadata sanna sir😋😉❤️

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 2 ปีที่แล้ว +35

    20ත් අගහරුවාදා නේද, එදා හවස 6ට විතර vlog එක තිබ්බහම ඇති සර්, ඊට කලින්නං ඕනිනෑ😅🤣🤣🤣🥰🥰

  • @saumyapramodini8209
    @saumyapramodini8209 2 ปีที่แล้ว +21

    සන්නා කවද්ද හත්තික්කේ සුසිප්වන් එකට ආවේ...මං කොච්චර ආසාවෙන්ද හිටියේ සන්නව බලන්න...🥺

  • @KG-ps5xd
    @KG-ps5xd 2 ปีที่แล้ว +41

    කලු පුතා 😎✌

  • @Noname-yg6yj
    @Noname-yg6yj 2 ปีที่แล้ว +12

    නිලන්ත සර් පොරක් තමා 😌💚💚

  • @pusparajaamarsingha4558
    @pusparajaamarsingha4558 2 ปีที่แล้ว +6

    පුදුම සතුටක් දැනුනේ මෙවන් විවසායකයින් දින දින බිහිවේවා පුරවැසියන් බිහිවේවා

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 2 ปีที่แล้ว +7

    😍😍nilantha sir

  • @heshdew8104
    @heshdew8104 ปีที่แล้ว +6

    නිලන්ත සර් පොරක් තමා 😌❤

  • @randikawijeweera3677
    @randikawijeweera3677 2 ปีที่แล้ว +125

    ඉන්න ධාර්මිකයෝ ටික ටිපර් වෙයි කෙලින් ඇත්ත කියන ගුරුවරු දෙන්නෙක් ඒකයි වැඩිය කට්ටියට දිරවන් නැත්තේ ❤️😌

    • @dilshanrandeep2273
      @dilshanrandeep2273 2 ปีที่แล้ว +5

      සිරාවටම

    • @viky8465
      @viky8465 2 ปีที่แล้ว

      තොපිට් තමයි නියම ගොබ්බයො කියන්නෙ.උබලා මිනිස්සු මනින විදිය බලපන්.කට වචාල එකෙක් අහු වුන ගමන් රෙද්ද උස්සන් ගිහින් පොර පොර කියන මන්දමානසිකයො බන් උබලා😹තව එකෙක් නැගිටිනකොට කිරිපනුගාය හැදුනම උබල වගේ සිල්ලර මාන්දයොන්ට මේ වගෙ උන් පොරවල් වෙනවා බන්🤣

    • @dilshanrandeep2273
      @dilshanrandeep2273 2 ปีที่แล้ว +9

      @@viky8465 ගුරුවරුන්ට කඩේ යන්න එපා එතකොට තමයි ඔහොම වෙන්නේ පිටින් ඉදන් කියන දෙ අහන් ඉදල බලන්න කියන්නේ මොකක්ද කියලා රෙද්දේ අස්සේ හිටියම බලන කෙනාව හරියට බලන්න බැහැ පෙන්නේ වෙන දේවල්, මන් නම් කිසිම ගුරුවරයෙක්ට කඩේ යන්නේ නැහැ කියන්නේ ඇත්ත නම් ඇත්ත කියලා පිළිගන්න මොලයක් මට‍ තියෙනවා, ලෝකේ තියෙන්නේ එක ඇත්තයි බොරු ගොඩයි මිත්‍රයා. පරිස්සමින් ලෝකේ දිහා බලන්න බොරු කාරයෝ වංචා කාරයෝ හැමතැනම පිරිලා, හරි එකා කව්ද වැරදි කව්ද කියලා හොයාගන්න අමාරුයි

    • @dilshanrandeep2273
      @dilshanrandeep2273 2 ปีที่แล้ว +1

      @@viky8465 අනික ඇයි බන් උබ මෙච්චර අමාරුවෙන් අකමැති උන්ගේ video එකක් බැලුවේ 😂💔

    • @randikawijeweera3677
      @randikawijeweera3677 2 ปีที่แล้ว +5

      @@dilshanrandeep2273 සිරා කතාව මේ සර්ලා ලමයින්ව හුරතල් කරන් නෑ කියන ඇත්ත කෙලින්ම කියනා ගොඩක් අයට ඒක දිරවන් නෑ ඔය කව්රුත් කියන තරම් සුදු චරිත නෙවෙයි

  • @nimeshrathnayake1819
    @nimeshrathnayake1819 2 ปีที่แล้ว +3

    උපුල් සර්ට නම් ආදරෙයි..tax file එක ගැන කිව්වේ නම් ආටෝප උත්තරයක්..මොකද ලංකාවේ tax file ඇරලා ගෙවන අයම තමයි ලොකුම tax evasion කරන්නේ..

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +8

    සන්නා සර්, ගංජා ඇටපිටින් නොගහ කියන කරන දේවල් පට්ට..👍

  • @dilshanrandeep2273
    @dilshanrandeep2273 2 ปีที่แล้ว +18

    නිලන්ත Sir ge වගාව ගැනත් video එකක් ඕනේ sir

  • @Brooch220
    @Brooch220 2 ปีที่แล้ว +17

    නිලන්ත සර් නැත්තන් මම විභාගෙ පාස් වෙන්නෙත් නෑ කැම්පස් යන්නෙත් නෑ ❤️🌚

  • @Vish00-9
    @Vish00-9 2 ปีที่แล้ว +4

    Nilantha sir nm supiriyak❤️. Apita wada omanawak thiyenne sirta A/L goda dammawanna.sir hodatama ugannawa .
    2023 A/L

  • @jordenihaab3847
    @jordenihaab3847 2 ปีที่แล้ว +1

    Tax Scene ඒක නම් සුපිරි 👍🏻hats off you 💐

  • @sahanchamika7453
    @sahanchamika7453 2 ปีที่แล้ว +34

    පරිණත උන් දගලන්නේ නැ. ❤❤

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 2 ปีที่แล้ว +36

    යුග දෙකක legendsල දෙන්නෙක්. ඇත්තම කිව්වොත් වැඩිය සද්දයක් නැති වුනාට අද ටියුෂන් ගුරුවරුන්ගෙන් ලොකුම ධනවතා නිලන්ත ජයසූරිය❤️

  • @daniduharshama6952
    @daniduharshama6952 2 ปีที่แล้ว +12

    Ape Nila ❤ Gemmak thama.mage jiwitge man dekapu hoda physics sir❤❤❤

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 2 ปีที่แล้ว +3

    ආදරෙයි ,ගුරුවරු දෙන්නටම.

  • @yasirusathsara2207
    @yasirusathsara2207 2 ปีที่แล้ว +9

    ඇත්තටම සතුටුයි. මේ සහයෝගය ළමයි අතරත් තියෙනව නම් කොච්චර ලස්සනද ?
    උබල මැත්ස්
    උබල ආර්ට්
    කියල බෙදෙන්න එපා නංගියේ මල්ලියේ ❤️🌹

  • @alexah647
    @alexah647 2 ปีที่แล้ว +9

    අර 4 වෙනි හෝල් එකේ AC ටික ගැනයී ,හැමතිස්සෙම කරන්ට් යන එකයි,,ප්‍රොජෙක්ටර්ස් ටික ගැනයිත් බලන්න සර්.🙂🙂

    • @UNKNOWN-bu7vl
      @UNKNOWN-bu7vl 2 ปีที่แล้ว +1

      කරන්ට් යන එක ගැටලුවක් නෙමේ බන් සුසිප්වන් එක වගේ ලොකු ආයතනයක් එක දිගට CEB එකෙන් ගන්න කරන්ට් එකෙන් දුවන්න බෑ එතකොට සැරින් සැරේ ජෙනරේටර් වලින් කරන්ට් එක ගන්නෙ 🙂 ලෝඩ් සෙට්ල් කරද්දි තමා කරන්ට් එක ගිහින් ආයෙ එන්නෙ

    • @kumaradasan7474
      @kumaradasan7474 2 ปีที่แล้ว

      @@UNKNOWN-bu7vl ඔයිට වටා ලොකු ෆැක්ට්‍රි දුවන්නෙත් එහෙමද ?

    • @UNKNOWN-bu7vl
      @UNKNOWN-bu7vl 2 ปีที่แล้ว +1

      @@kumaradasan7474 ෆැක්ට්‍රි තියෙන ඒරියාස් වල CEB එකෙන් ෆීල්ඩර්ස් හදලා තියෙන්නෙ ෆැක්ට්‍රි ට්‍රිප් නොවී දුවාගන්න පුලුවන් විදිහට.
      උදා :- සාමාන්‍යයෙන් ෆැක්ට්‍රි නැති ඒරියා එකක ගම් හතරකට පහකට අදාල එක ෆීල්ඩර් එකයි තියෙන්නෙ. ජාඇල වගේ ෆැක්ට්‍රි ඒරියා එකක ෆීල්ඩර්ස් අටක් තියෙනවා 🙂👍

  • @comment8247
    @comment8247 2 ปีที่แล้ว +21

    දැක්ක සුපිරිම බුලට් එකක් නිලන්ත සර් 💪

    • @antagonist007
      @antagonist007 2 ปีที่แล้ว +2

      ගුරුත්වය රහිතව 🔥❤️

  • @thevindugayan2637
    @thevindugayan2637 ปีที่แล้ว +4

    නිලා බොසා අපේ එකා
    රියල් වැඩ්ඩා

  • @ashendinuka5060
    @ashendinuka5060 2 ปีที่แล้ว +10

    නෑ ටියුෂන් කාරයො පොරවල් නෙවෙයි.
    හැබැයි එයාල A/L ලමයින්ව ගොඩදාන්න ගොඩක් මහන්සි වෙනව
    ඒ නිසා එයාල එක්තරා විදියකට වීරයෝ

  • @ishara97jayalath
    @ishara97jayalath 2 ปีที่แล้ว +4

    ජීවිතය වෙනස් කරපු සර් කෙනෙක්. 1st shy Exam ලියලා 2nd shy 1ට පන්තියට අැවිත් වාඩි වුණාම පන්තිය අතරේ ළඟට අැවිත් අැහුවා අැයි revision අාවේ කියලා. ඊට පස්සේ paper1 MCQ කීයද විස්තර අහලා මුකුත්ම නොකියා ගියා. Results අාව දවසේ අැත්තටම Physics A Engineering select. දෙයක් හරි විදිහට කරන්න ඉගැන්නුවා සර්.. පොඩි කියන ඉස්කෝලෙක ඉඳලා target1ට යන්න උදව් කළේ සර්. සර් පොඩි ඉස්කෝල වල ළමයිට ලොකු mortivation1ක් දෙනවා.. අපි අපේ තත්වය දැන ගත්තේ සර්ගේ paper වලින්.... A/l විතරක් නෙමේ ජීවත් වෙන්න හම්බ කරන්නත් ඉගැන්නුවා...

  • @LeeFitnessDiary
    @LeeFitnessDiary 2 ปีที่แล้ว +17

    Maru double eka ..respect you two..

  • @pradeeparuna3711
    @pradeeparuna3711 2 ปีที่แล้ว +4

    සන්නස්ගලගේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙ දැන ගත්‍තේ .......සුපිරි ඩයල් එකක්

  • @arunashashmika1401
    @arunashashmika1401 ปีที่แล้ว +3

    අපේ සර් ❤❤

  • @nisala00
    @nisala00 2 ปีที่แล้ว +3

    ගැම්මක් හොදේ ❤😂

  • @thirunasandun3140
    @thirunasandun3140 2 ปีที่แล้ว +5

    Nilantha sir ha welema kiyanawa waga karanna kiyala....aniwarenma nilantha sirge gowipale video ekak danna.. asai balanna....😍😍

  • @adeeshasahan
    @adeeshasahan 2 ปีที่แล้ว +34

    මීට කලින් "මගේ පුතේ" කියලා බටර් ගාන ගුරුවරුන්ට බැන්න සන්නා නේද මේ
    පන්තිය මැද්දේ කෙල්ලොයි කොල්ලොයි වෙන්කරලා ගහලා තියන කලු තිරේ මොකක්ද නිලන්ත කියලා දැන් අහයි දැන් අහයි කියලා මම බලන් හිටියේ...

    • @megaelectrical613
      @megaelectrical613 2 ปีที่แล้ว +5

      මාටත් එක පන්තිය දක්කිද්දි හිතුනා
      හෙබියි (ස්කීප්) කරලා බලද්දී
      කොල්ලො කොල්ලො ඕකොම හිටියා
      භෞතික විද්‍යාවේ ලිංග බේදය නෑ

    • @YAKAHUB
      @YAKAHUB 2 ปีที่แล้ว +1

      palayan bn yanna

    • @methuvlog8320
      @methuvlog8320 2 ปีที่แล้ว +14

      Ee kalu board eka gahanna hethuwa 2018 february 14 😅 kalin ehema board ekak thibbe nhh.. class iwara wela lamai polimata piliwelata eliyata yawaddi boy knk girl knkt gift ekak dunna.. 2020 AL batch eke set eke.. sir stage eka uda idan balan idala banna.. couple idaganne polim kerawalee kath krnna puluwan wenna.. 🌝🌝 mee nisa thama ee board eka eelaga sathiye eddi gahala 😅

    • @nipuntharaka3618
      @nipuntharaka3618 2 ปีที่แล้ว +17

      ජීවිතේට නිලන්ත සර් මගෙ පුතේ කියන්නෙ නෑ කිව්වොත් තොපි තමුසේ කියන්නෙ පන්ති ගියපු උන් දන්නවා

    • @YAKAHUB
      @YAKAHUB 2 ปีที่แล้ว +2

      @@nipuntharaka3618 ow bn. aniwa.

  • @aswenna1714
    @aswenna1714 11 หลายเดือนก่อน

    ඒක සුපිරි ...❤❤

  • @mihanmaneth3943
    @mihanmaneth3943 2 ปีที่แล้ว +7

    නිලන්ත සර් ❤️

  • @shavindushenal3476
    @shavindushenal3476 2 ปีที่แล้ว +4

    නිලන්ත සර්❤💪

  • @tharindushanaka9922
    @tharindushanaka9922 2 ปีที่แล้ว +7

    Love සන්නා.❤️🙏

  • @lasanthahettige7287
    @lasanthahettige7287 2 ปีที่แล้ว +47

    2006-2008 නුවර කලා සංගම් ශාලාවේ තිබුණු අපේ සිංහල පන්තිය අපි තමා කලාසංගම් ශාලාවේ අපේ සිංහල පන්තියේ මුල්ම බැජ් එක..💜️
    මම හිතින් ගියා මොහොතකට ආයෙත් එතනට. ඒක මරු🧡
    පන්තියක් කියලා දැනුනේම නැහැ. සන්නගේ පන්තියේ කොල්ලෝ ටික ඉස්සරහ. කෙල්ලෝ පිටිපස්සේයි බැල්කනිය උඩයි. හරියට ෆිල්ම් එකක් බලන්න ගිහින් වගෙයි.
    සන්නස්ගල සර් සතියෙන් සතිය දවසින් දවස විවිධාකාරව පිරිසිදුවට ලස්සනට ඇවිත් හැමෝටම තේරෙන විදියට සිංහල රඟපෑවා... ආයෙත් යන්න හිතෙනවා සර්ගේ හතලිස් ඇඳිරියට, අපේ හිරිමල් වයසට ❤️❤️❤️❤️❤️

  • @seeladesilva4892
    @seeladesilva4892 2 ปีที่แล้ว +12

    මටනම් physics ජීවිතයට අදාල කරලා physics life එකයි දෙකම කියලා දුන්නේ සර්

  • @stedi8621
    @stedi8621 2 ปีที่แล้ว +4

    මොන විදියට කෘථකම්පනය උනත් ලංකාව බංකොලොත්. ටියුෂන් කාරයො පොරවල් කරන්න හොද නෑ නිදහස් අධ්‍යාපනයෙන් නිදහසේ ලමයි ඉගෙනගත යුතුයි

  • @americantech4151
    @americantech4151 2 ปีที่แล้ว +4

    නිලන්ත ජයසූරිය 😍2019 AL 😍😍

  • @NanduliNanduliDahanayaka
    @NanduliNanduliDahanayaka 3 หลายเดือนก่อน +1

    Nilantha sir is a legendary teacher❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +7

    Thumbnail එකේ පැත්තට ඉද්දී අනිත් සර්ව සමන් එදිරිමුණි වගේ දැක්කේ 😂

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 2 ปีที่แล้ว +7

    බලන් ඉන්නවා 🙂💚

  • @BeardysDiaries
    @BeardysDiaries 2 ปีที่แล้ว +37

    මට physics උගන්නපු at least මම physics ඉගනගත්ත ගුරුවරයා

  • @heracampusstudymedicine9508
    @heracampusstudymedicine9508 2 ปีที่แล้ว +5

    nilantha sir...
    niyama sir kmk adarei..

  • @tharindaoshada264
    @tharindaoshada264 2 ปีที่แล้ว +8

    නිලන්ත sir 🖤

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 ปีที่แล้ว +19

    Nilantha sir🖤 සිංහල පංති ගියේ නෑ හැබැයි පිසික්ස් පංති ගියා මම කැමතිම ගුරුවරු දෙන්නා

  • @ramindudulneth
    @ramindudulneth ปีที่แล้ว +2

    ආදරෙයි කළු පුතා

  • @ishankavindu
    @ishankavindu 2 ปีที่แล้ว +8

    නිලා..🔥✌️

  • @thulararanawaka3692
    @thulararanawaka3692 2 ปีที่แล้ว +8

    දක්ෂ නලුවෙක්ට ඕන තැනක ඕන චරිතයක් ලස්සනට රගපාන්න පුලුවන්.වීඩියෝ එකක් බලපු තරමින් කෙනෙක් ගැන ලොකු මිම්මක් ගන්න හදිස්සි වෙන්න එපා.චතුර ලෙස භාෂාව හැසිරවීම දක්ෂකමක් සහ ඒකෙන් කෙනෙක් හොදට කැපී පෙනනවා ඒත් ඒ වචන හරඹ වලින් කියන හැමදේම සත්‍යද ,තේරුන් ගැනීම ඔබට බාරයි.හොදට නිරීක්ෂණය කරන්න නිගමනයට බහින්න පස්සෙ පුලුවන්.💐

  • @NanduliNanduliDahanayaka
    @NanduliNanduliDahanayaka 3 หลายเดือนก่อน +5

    කවදාහරි මං බදින්වනෙ nilantha sir වගෙ කොල්ලෙක්ව😌♥️

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 2 ปีที่แล้ว +6

    අඩ්ඩේ නිලන්ත සර්... රත්නපුර ක්ලාස් එකෙ බලංගොඩ ඉඳන් ආව කොන්ඩෙ වවපු කොල්ලා. නිලන්ත සර් මට කිවෙ කොන්ඩෙ වවාගත්ත බලංගොඩ කොල්ලා කියලා. මතක ද දන්නේ නැ ... ඒ දවස් වල තේරුම් ගන්න බැරි වුණාට මාව බයිට් කරලා කලේ මාර්කටින් එකක් ද දන්නේ නැ 😁😂🤣🤣

  • @priyanthadissanayake6941
    @priyanthadissanayake6941 2 ปีที่แล้ว +13

    Nilantha Sir😇❤

  • @SACHIN-sg2lr
    @SACHIN-sg2lr 2 ปีที่แล้ว +4

    කේසිරි සර් , සන්නස්ගල සර් විඩියෝ එකක් ඔනේ😎✌️

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว +6

    Dushyantha sirge kalu putha mathaka aya ko😇 Ekenma weddek❤️💙

  • @wijeysusatv2352
    @wijeysusatv2352 2 ปีที่แล้ว +4

    ආදරෙයි සර්

  • @nethukalansooriya9911
    @nethukalansooriya9911 2 ปีที่แล้ว +2

    Nilantha sir kiynne bruwata wachcna eliyat dna guruwarek neme.athdakeemen dnnwa.🥰🥰

  • @antagonist007
    @antagonist007 2 ปีที่แล้ว +10

    7:35 පොර තමා 🔥❤️