Sherlock Holmes | හරිම භයානක මිනිහෙක් | Full Sinhala Audiobook by Supunpriya Methmal | Cn Audiobook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • දොස්තර වොට්සන්ගේ වෘත්තියෙන් විශ්‍රාම ගෙන පසු කළෙක ෂර්ලොක් හෝම්ස් විසදූ හරිම භයානක මිනිහෙක් සම්පූර්ණ කතාව.
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
    #gloria #thegloriascott #gloriasinhala #marukadawuliyuma #harimabayanakaminisa #භයානකමිනිසා

ความคิดเห็น •

  • @dulshanisanduni94
    @dulshanisanduni94 2 หลายเดือนก่อน +45

    පැය දෙක හමාරක්... හම්මේ මෙහෙම සතුටක්.... ගොවිසෙතක් ඇදුනත් දැනෙන එකක් නැ... ජයෙන් ජයම වේවා අය්යේ..... ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තූතියි නංගි. අද නම් ඔන්න දුන්නා ඇතිවෙන්න 😊 මේක සුපිරි කතාවක් ❤❤❤

    • @ruwanprasad1548
      @ruwanprasad1548 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @pubuduasanka5535
      @pubuduasanka5535 2 หลายเดือนก่อน

      යකෝව් සහතික ඇත්ත සුපිරි අද තමා මම දැක්කේ 😢❤❤❤

  • @prameshramanayaka4257
    @prameshramanayaka4257 2 หลายเดือนก่อน +13

    මන් අහම්බෙන් බැස්කවිල් ශාපය දැකල තමයි audio Book එක අහන්න පටන් ගත්තේ....
    එක වෙනම level එකක් තිබුනේ....
    කිසිම වෙලාවක audio Book ekak අහනවා කියලා දැනුනේ නෑ
    හරියට movie එකක් විදිනවා වගේ ලස්සනට දැනෙන්න කරලා තිබුනා.....
    ඒ නිසා හැම free time එකකම මට missed උන epi එකින් එක ඇහුවා ...තාමත් අහනවා...
    ඇත්තටම සුපිරිම වැඩක්....සුපිරියටම කරගෙන යනවා.....use කරන musics එහෙම නියමයි......
    තවත් මේ වගේ epis කරන්න...
    ජයම වේවා මචන්....❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ලස්සන කමෙන්ට් එකක්. දිගටම එකතුවෙලා ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 2 หลายเดือนก่อน +13

    අදත් කතාව හරිම ලස්සනයි .. ❤🌝 දිනෙන් දින සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත් වේවා යැයි ප්‍රාර්තනා කරනවා. 🌼

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊😊❤❤❤

  • @gaya-999
    @gaya-999 2 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් නොඉවසිල්ලෙන් කතාව ඉවර වෙනතුරු අහන් හිටියා..movie එකක් බැලුවා වගේ හැගීමක් ආවා..මේක නම් අපූරූ වැඩක්..සුබ පැතුම් වෙනදා වගේ ම අදත් ඔබේ සාර්ථකත්වයට,මහන්සියට..❤💐❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 2 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනට ඒ කතාවටත් හඩ කවලා තියෙනවා...🎉 ඉතින් ගොඩක් ලස්සනයි..CN ගැන ඉතින් අඩුපාඩු හොයන්න දේවල් නෑ....❤සුපිරියටම වැඩේ ගොඩ දානෝ......❤❤ Good luck 👍

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ඔයාට. හැමදාමත් ආසාවෙන් අහනවට 😊❤❤❤

  • @Vihanga_2005
    @Vihanga_2005 2 หลายเดือนก่อน +7

    අදත් කතාව හරිම රසවත් ❤ ඔබතුමාට බොහොමත්ම ස්තූති

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @rasinduwiduranga8959
    @rasinduwiduranga8959 2 หลายเดือนก่อน +1

    මේක සුපිරි වැඩක් ❤❤❤😊ලගදි සෙට් උනේ.දැන් ඇබ්බැහි වෙලා

  • @krishantha7333
    @krishantha7333 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤hari lassanai digatama mewagee diga stories danawanam hodai jayawewaa🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @DulanjaliSalgadu
    @DulanjaliSalgadu 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියී 🙏

  • @I.A.C.DwijerathnaWijerathna
    @I.A.C.DwijerathnaWijerathna 2 หลายเดือนก่อน +1

    වෙනමම ආතල් එකක් මෙක ❤❤❤ සුපිරි ❤

  • @sanduniabeyrathne1005
    @sanduniabeyrathne1005 2 หลายเดือนก่อน +4

    මේක නම් පිස්සුවක්..පොඩි කාලේට යනවා වගේ හඬ කැවීම් ඇහෙද්දි.. හැමෝටම මේ qulity එකෙන් කරන්න බැහැ..වෙනත් ලෝකේකට යනවා වගේ.. ඇත්තෙන්ම සුපිරි වැඩක්... ඒත් මෙහෙම අහන එකේ රස හැමෝම දන් නෑ

  • @junekollaකොම්ල-x5m
    @junekollaකොම්ල-x5m 2 หลายเดือนก่อน +2

    කතාවනම් මරු තව කතාවක් දාන්නකෝ නිකම් sick එක වාගේ

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 หลายเดือนก่อน +5

    අම්මෝ ආසම කතාවක් ❤🤗

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 2 หลายเดือนก่อน +7

    පැය 2.39 අම්මෝ ආදරෙයි හොදේ ❤ දැන් ඉතින් නිදහසේ අහගෙන ඉන්න තියෙන්නේ

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 2 หลายเดือนก่อน +8

    අම්මෝ කතවක් දානකල් බලගෙන හිටියේ ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @SahasraChamudith-yr5ku
    @SahasraChamudith-yr5ku 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ! ❤
    ලස්සනට වැඩේ කරලා තියනවා.❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @VirajManethra
    @VirajManethra 2 หลายเดือนก่อน +4

    Good work. Keep it up . Look forward for next epi

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      Thank you 😊❤❤❤

  • @ayoayo9939
    @ayoayo9939 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි 😊ඇත්තටම පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා..

  • @No_name2007-s4b
    @No_name2007-s4b 2 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ashan725
    @ashan725 2 หลายเดือนก่อน +2

    meka nam supiriyak a film ekak baluwata wada maru

  • @shalinieranga2303
    @shalinieranga2303 2 หลายเดือนก่อน +2

    පැය දෙකහමාරක් ගියා දැනුනෙවත් නෑ.... ලස්සනයි කතාව...❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @pasanmatheesha1997
    @pasanmatheesha1997 2 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලන් හිටපු කතාවක් ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @RavinduAchinthana
    @RavinduAchinthana 2 หลายเดือนก่อน +1

    කාන්තා චරිත වලට කාන්තාවක් හඩ කැවුවනම් තවත් මරු❤ කොහොම උනත් වැඩේ මරු❤

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 2 หลายเดือนก่อน +1

    niyamai malli..asawen ahanne🎉

  • @snn887
    @snn887 2 หลายเดือนก่อน +4

    Thank you cn audio stories ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤

  • @sahansangeeth8812
    @sahansangeeth8812 2 หลายเดือนก่อน +2

    Videos okkama blala iwarai brother ❤ twice a week wagewath dagena yamu ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ShanikaTharangani-e4l
    @ShanikaTharangani-e4l 2 หลายเดือนก่อน +2

    ඔහ් සැනසීම 🙆‍♀️❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      😴😌 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ishuwalk
    @ishuwalk 2 หลายเดือนก่อน +3

    අති විශිෂ්ටයි ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 2 หลายเดือนก่อน +2

    ✨️👍☺️ ලස්සනයි !!!

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 2 หลายเดือนก่อน

    සුපිරි 👍♥️♥️♥️

  • @sanduninikeshala4749
    @sanduninikeshala4749 2 หลายเดือนก่อน +2

    Thank you ❤️

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thank u 😊❤❤❤

  • @ayeshaweerasinghe8951
    @ayeshaweerasinghe8951 2 หลายเดือนก่อน +3

    Ammoooh. Yeeee.
    Awa. Loku ekak❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 หลายเดือนก่อน +2

    Kiyanna wachana ne❤❤❤supiri❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Madumadu....
    @Madumadu.... 2 หลายเดือนก่อน +2

    lassana kathawak ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @IndunilSenarath537
    @IndunilSenarath537 2 หลายเดือนก่อน +2

    Thanks....❤❤❤❤

  • @koriyanstadyvlog
    @koriyanstadyvlog 2 หลายเดือนก่อน

    මේක නියමයි🎉

  • @sudeshjayalath10
    @sudeshjayalath10 2 หลายเดือนก่อน +3

    ❤ 😊 nice story 👌 👍 but put the rain 🌧 sounds...

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      I will give it separately with the sound of rain. Sorry for the delay. Thank you so much 😊❤❤❤

    • @sudeshjayalath10
      @sudeshjayalath10 2 หลายเดือนก่อน

      ​@@CnAudioStoriesthanks sir .. 🙏 I am waiting for your response

  • @marumesh
    @marumesh 2 หลายเดือนก่อน +2

    Superb 🤛 ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @LahiruThili
    @LahiruThili 2 หลายเดือนก่อน +2

    Nice mchn keep it up

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sudeshjayalath10
    @sudeshjayalath10 2 หลายเดือนก่อน +4

    Guy's Please all of u comments 🙏 makes the rain 🌧 sound at the back music

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

    • @sudeshjayalath10
      @sudeshjayalath10 2 หลายเดือนก่อน

      ​@@CnAudioStoriesthanks boss..But what I mean u can make a edit rain sounds...its just a different feeling ❤

  • @VihangNethsara
    @VihangNethsara 2 หลายเดือนก่อน +2

    Wend wage adth maru

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @KrishanthiAnoja-m6g
    @KrishanthiAnoja-m6g 7 วันที่ผ่านมา

    Mn podi kaladi keyavapu lassan kata potak mata vayasa dan 41 tavamath asvana ahanna godak thank 💐💐💐

  • @ranidudeshan4617
    @ranidudeshan4617 29 วันที่ผ่านมา

    Superb 👌

  • @lakmallansakara1209
    @lakmallansakara1209 7 วันที่ผ่านมา

    Good luck

  • @SudarshaniPradeepa-z5n
    @SudarshaniPradeepa-z5n 2 หลายเดือนก่อน +1

    Mmm...Dan itin re wenakan ahanawa😊❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 หลายเดือนก่อน

    ෂර්ලොක් හෝම්ස් කතා වලින් බාගයක්ම මං කියවලා තියෙනවා. කියවන්න බැරි උනේ පොත් කිහිපයක් පමණයි. අකුරු අතරින් චිත්ත රූප මැවෙනවා හරියට ඒ තැන්වල ඉන්නවා වගේ.ඔයා කතාව කියනකොටත් ඒ හැඟීම එහෙම්මම දැනෙනවා.ඒක වචනෙන් විස්තර කරන්න බෑ.හරියට ෂර්ලොක් හෝම්ස් ,ඩොක්ට වොට්සන් ළඟ ඉන්නවා වගේ. කොනන් ඩොයිලි වගෙ දක්ෂ ලේඛකයෙක් ආයේ කවදා බිහිවෙයිද? ❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Nekodz-z9g
    @Nekodz-z9g 2 หลายเดือนก่อน

    අනේ ප්ලිස් පුලුවන්නම් මේ සව්න්ඩ් එකක් යන්නෙ අන්න ඒක අයින් කරන්න බැරුද අනේ ප්ලිස් මොකද ඒක සමහර තැන් වල ගැලපෙන් නෑ ☹️🙂🙂🙂❤කතාව මාර ලස්සනයි

  • @sakuliyanage3879
    @sakuliyanage3879 2 หลายเดือนก่อน

    පොත කියවනවට වඩා මේක මරු❤

  • @NurangiDunya
    @NurangiDunya 2 หลายเดือนก่อน +1

    තෑන්ක් යු

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq 2 หลายเดือนก่อน +1

    Good one ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @v.kaveesha
    @v.kaveesha 2 หลายเดือนก่อน +2

    Anith ewath me wage ikmnta dann ona ❤💓

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්න බලනව. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @tim-e-laps
    @tim-e-laps 2 หลายเดือนก่อน +1

  • @Crisbur-te3xm
    @Crisbur-te3xm 2 หลายเดือนก่อน +1

    Ara sirsa eken karpu eka ahpnnko.e wage karpn broo.mamath ahnwa

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ShanthiPerera-p2c
    @ShanthiPerera-p2c 2 หลายเดือนก่อน

    👍👍

  • @kavindyakalupahana
    @kavindyakalupahana 2 หลายเดือนก่อน

    Aluth kathawak enakam pissuwen wage inne

  • @imvtharuka
    @imvtharuka 2 หลายเดือนก่อน +1

    22k❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thanks bro ❤❤❤

  • @grumpykorea4006
    @grumpykorea4006 2 หลายเดือนก่อน +1

    Harry potter කරන්න ඉලගට බලාපොරොත්තු වෙනවා කරයි කියලා

  • @wasundaramadubhani
    @wasundaramadubhani 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 วันที่ผ่านมา

    ❤🎉

  • @MalithPramu
    @MalithPramu 2 หลายเดือนก่อน +1

    ❤😙

  • @nadeeshanfernandez2490
    @nadeeshanfernandez2490 2 หลายเดือนก่อน +1

    ❤🎉😊

  • @milankarathnayake3382
    @milankarathnayake3382 2 หลายเดือนก่อน

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 2 หลายเดือนก่อน +1

    ❤ ස්තූතියි 😌😌😌😌 පැය 2.39ක් දෙයියෝ😊😊😊

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි හොදේ 😊❤ ❤❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 2 หลายเดือนก่อน +1

    Subscriptions 20k ta subapathum mithraya 🙌😁

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි බ්‍රෝ 22K ගැහුවා 😊❤❤❤

    • @sachinsudarshana3435
      @sachinsudarshana3435 2 หลายเดือนก่อน

      ​@@CnAudioStories aah ow 22ta😮😁🙌

  • @kanis_epi
    @kanis_epi 2 หลายเดือนก่อน +1

    6.30 ❤

  • @wenushikasturi877
    @wenushikasturi877 หลายเดือนก่อน

    11.50 ට කුලි රිය එනවනම්, 11.20 දුම්රියෙ කොහොමද යන්නෙ, දෙන්න

  • @ekminigodage860
    @ekminigodage860 2 หลายเดือนก่อน +1

    Aneeeeeh ...thwa oniiiiiiiiiiiii ...pissuwen wage bln inne api 😒😒

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @cutereactions5390
    @cutereactions5390 2 หลายเดือนก่อน +1

    වැස්ස වෙලාවක කෝපි එකක් හදාගෙන ජනේලෙන් එලිය දිහා බලාගෙන මේව අහනව ආයෙම දවසක

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      සෙට්වෙනම feelings 😊❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chamilakhewage
    @chamilakhewage 2 หลายเดือนก่อน

    Sherlock Holmes ge eka Kathawak thiyenwa..eya wes wala ganipu girl kenekta second wena..ane kawru Hari dannawan Kiyanna

  • @mashikarunamuni
    @mashikarunamuni 2 หลายเดือนก่อน +1

    🩷🩷🩷

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 หลายเดือนก่อน

    අප්පිරියා උනා වීඩියෝ දාන්න

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 2 หลายเดือนก่อน +2

    Thank you ❤❤❤❤❤

  • @Spencer_Dilini
    @Spencer_Dilini 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 2 หลายเดือนก่อน +1

  • @mishashamali1804
    @mishashamali1804 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dulanjalihansika4029
    @dulanjalihansika4029 23 วันที่ผ่านมา

    ❤❤🎉❤❤

  • @luckmeecreations6994
    @luckmeecreations6994 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @LahiruThili
    @LahiruThili 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @jayaneloo9025
    @jayaneloo9025 2 หลายเดือนก่อน +1

  • @lahiruperera4128
    @lahiruperera4128 2 หลายเดือนก่อน +1

  • @NimaliFernando-eh4dc
    @NimaliFernando-eh4dc 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thashmidhananjani6467
    @thashmidhananjani6467 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @goldenarmyskillstacticshoc4236
    @goldenarmyskillstacticshoc4236 2 หลายเดือนก่อน

    ❤❤

  • @janithlahiru2567
    @janithlahiru2567 2 หลายเดือนก่อน

    ❤❤

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 8 วันที่ผ่านมา

    ❤❤❤❤