ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙන අය කරපු ෂර්ලොක් හෝම්ස් ඒවත් යූටූබ් එකේ තියෙනවා ,ඒවත් නිකමට අහන්න හිතුණම අහන්න යනවා ඒත් මේ විදියට,මේ හඬවල් වලට හුරුවෙලා මම. ආයේ වෙන ඒවා හරියන් නෑ.❤
හැමදාම Comment කරේ නැති උනාට ඔයා දාන කතා හරි ආසාවෙන් අපි අහනවා ♥️
එහෙමද 😊 ගොඩාක් ස්තූතියි ❤❤❤
මේක නම් නියමයි මිත්‍රය..ඇබ්බැහි වෙනවා...ඒ කතා අයි කියවන්න වෙලාවක් නෑ...පොඩි කාලෙට අයි අරගෙන යනවට..බොහොම ස්තූතියි
තවත් ලස්සන නිර්මාණයක් ❤ අති සාර්ථක විදිහට කරලා තියෙනවා ❤ සුභපැතුමු🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
Sherlock holmes එනකම් බලන් ඉන්නෙ...🥰🥰 ඔබට ගොඩක් ස්තුතියි.. සුබ පතනවා..🥰
ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ලස්සනයි Cn Audio Stories. හැමදාමත් වගේ ගොඩක් ලස්සනට කතාව ඉදිරිපත් කළා
බලාගෙන හිටියේ අලිත් කතාවක් දෙනකං . බොහොම ස්තූතියි ❤
මන් ආසම කතා සෙට් එකක්.පොත් ඔක්කෝම ටික ලග තියේ ❤❤❤
එහෙමද ඒක නම් ගොඩක් හොදයි. මේ කතා පරිවර්තනය කළ චන්දන මෙන්ඩිස් මහත්මයාට තවත් මේ කතාවන් පරිවර්තනය කරන්න ඔයාලා වෙන ශක්තියක් ඒක. ගොඩක් ස්තූතියි ❤❤❤
Love the voice & theam... Nice mixture with background music... It's quality time to spend in mind... ❤thank you
මමන් හැමදාමවගේ ඔයාගේ කාතා අහනවා මේ මැතකදිතමයි මාත් ඔයාගේ කාතා ආහන්න ගත්තේ හාරිම ලස්සනයි සහොදර 😊 ඔයා කාතා ඉදිරිපත් කරනවිදිහ..❤👍හිත් ඇදගන්නා සුලුයී..බුදුසරණයි
ඔබගේ ඉදරිපත් කිරීම ඉතාමත් හොඳයි
දවස ගානේ සජිවී කරන්ඩ පුලුවන්නම් මරු සහෝදරයා තවත් හඩ නලුවන් සමගින් ❤❤
ඔව් අපි ඉදිරි කාලයේ උත්සාහ කරමු. මේ දවස් වල හඩ ශිල්පීන් පුහුණු කරන ගමන් ඉන්නේ. ඒ අය හොදටම පුහුණු වුණු දවසක අපි සජීවීව හමුවෙමු. 😊❤❤❤
නියමයි අද සෙට් උනේ 🎧💚දිගටම කරගෙන යමු 🙂🍃
දිගටම ඉන්න. 😊 අනිවාර්යයෙන් දිගටම කතා දෙනවා ❤
@@CnAudioStories 😃🎧
සුපිරියි සහෝදරයා ❤️
මේ වගේ ඒවා අපිට දෙනවට බොහොම ස්තුතියි 😊
ශර්ලොක් හෝම්ස් කතාව තියන පොතේ නමත් ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න පුලුවන්නම් මරු 😇
😏😊
ආදරෙයි cn audio stories ❤️😘
Thank you cn ❤ කියපු වෙලාවටම දුන්නා. ❤❤❤
දැන් මං u tube එන්නෙම ඔයාලා නිසා 😍❤
එහෙමද 😊 ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා ❤❤❤
හඩකවන්න මටත් සම්බන්ධ වෙන්න ආසයි.ගෙවීම් අව්ශ්‍ය නෑ.
ඔයාගේ voice sample එකක් audio mp3 එකක් විදියට මේ email එකට එවන්න. (ෂර්ලොක් හෝම්ස් චරිත වලට කරන හඩකැවීමක් නම් ගොඩක් හොදයි) ceylonnetworkcn@gmail.com
❤❤❤❤❤@@CnAudioStories
මේ channel එක දැක්කෙ ඊයේ ,මේ වැඩේ නම් හරිම ආනර්ගයි.වෙන වැඩැක්කරන ගමන් උනත් මේ audio book අහන්න පුළුවන් නිසා මං සතුටින් 😊බොහෝම ස්තුතියි.❤මේක ඉස්සරහටත් හොඳින් කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල පොතක් කියවන්න ගන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි ඒත් මේ වැඩේ නිසා ආය කොහොම කොහොම හරි ශර්ලොක් හෝම්ස් කතා ටික කියවන්න හිතුනා
ගොඩක් ස්තූතියි. ලස්සන comment එකක් ❤❤❤
ගොඩක් වටිනවා...... ❤❤❤❤
❤❤❤ cheers brotherVoice eka hadawathatama denenawa kathawa athule innawa wage
Oba thumage katahadanam anargai pera pinakata labila thiyenne. Apita Sherlock Holmes jeewamanawa innawa wage hageemak danenawa ahanakota obage hadin. Api balaporoththuwen innawa ek ek charithayata wenath shilpin ekkaragannakam.
ඔයාට නඩු දානව හොදෙ 😂 මාව මෙකට ඇබ්බැහි කරල ❤ගොඩක් හොද වැඩක් මේක...අනාගතේ සුභ වෙන්න ඕනි❤
මේ කතා වලට Script එකක් ලියලා ගුවන් විදුලි නාට්‍ය විදියට කරානම් අනර්ඝයි වොට්සන්❤
Thank you 🙏
මම දෙවෙනියා වෙලා අද ඔන්න අහන්න මේක.පට්
Superb bro
ස්තූතියි ❤❤❤❤❤❤
සුපිරි
ලස්සනයි..🎉❤
Thank you bro❤❤❤theruwan saranay oyata 🙏
Harima lassanai
තවත් කතාවක් ඉක්මනින් ගේන්න❤
ළඟදිම ගේන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
Sherlock Holmes book sera mama kiyawala tiyenawa me video aka ahaddi mata mara Sathutuyi ayiye
ගොඩාක් ස්තූතියි ❤❤❤
Ahanna welawak lebune ada..harima lassanay adath kathawa❤
sha wade nam supiri ada thamai hambune ...oya me sound effect hoyaganne kohenda
Math kamtiy had naluwek weidiyat set wenna❤❤❤
ඔයාගේ හඩ කැවීමක් තියෙන audio එකක mp3 එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න. 😊❤❤❤
Cn ohoma nam baaa.. dawas deka thunakata sarayak eka video ekak hari ona
ඉස්සරහට ඉක්මනින් දෙන්න පුළුවන් වේවි තව සතියකින් විතර. මේ දවස් වල අලුතින් උපකරණ කිහිපයක් ගෙන්වන ගමන් තියෙන්නේ. ඒ වැඩ නිසා සතියක් විතර කතා දෙන්න බැරිවුණේ. ඉස්සරහට ඉක්මනින් ගේන්නම්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Math asai hada kawanna mata thawa friend kanekuth innawa ❤
Dawasa ganema ekak oni.❤
Superb
Thank you ❤❤❤
Pothwala tiyena wachna akak wath waradi na ayiye maru
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤
Yeeee awa awaa❤
001 ඔබගේ උත්සාහය අගය කිරීම ලෙස ඔබගේ මෙම නාලිකාවේ සියළුම video බලන්න මම තීරණය කළා.
බොහොම ස්තූතියි ❤❤❤
Harima asawen ahanne🥰😘
ahuwa godak lassanai thawath kathawak ikmnta genna.all the best🤩🤩🤩
ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
Listening from doha …00.33…❤️
Thank you bro ❤❤❤
@@CnAudioStoriesලංකාවට ආපු දවසකට sherlock holmes audio story එකකට ඩබ් කරන්න කැමතියි bro.කිසිම අයකිරීමක් නැතුව..මං ඩබ් කරල තියනවා කලිං sirasa tv එකේ,මේ ආදරයයි drama එකට
අනිවාර්යයෙන් කරමු. දැනට අපිට තියෙන්නේ mini lab studio එකක් ඒක වෙනස් කරලා උපරිම තාක්ෂණය තියෙන studio එකක් හදන්න අදහසක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ceylonnetworkcn@gmail.com එකට ඔයාගේ dubbing audio mp3 එකක් එවලා තියන්න. අපි දවසක high quality audiobook production එකක් එලියට දෙමු. ගොඩක් ස්තූතියි ❤❤❤
මොන්තක්‍රිස්තෝ සිටුවරයා කියලා වෙළුම් 6ක් තියෙනවා. ඒකත් දාන්න
Kuwait idan ahannne❤❤❤
ආදරෙයි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
" භීෂණයක් " පොතේ තියෙන කතා ටිකත් ගේන්නකො 🥺
අනිවාර්යයෙන් ගේනවා. ගොඩක් ස්තූතියි 😊❤❤❤
900 views tiyenewa balana unta video akata like karanna bari ayi
ඔව් අපේ අයට like කරන්න තාම හුරු නැ වගේ 😊😊❤❤
💙💙💙
Mama download karala ahanne
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
❤🎉
Views walata wada likes godak aduine..🤷🏾me wage dekata like ekak danna pekilenna epa...😊
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
👍🌟🌟🌟🌟
❤❤❤❤🎉🎉🎉
😘😘
සම්පූර්ණ කතා කීයක් තියෙනවද
ඒක නම් බැලුවේ නැ. අපි තාම දාලා තියෙන්නේ ඉතාමක් පොඩ්ඩයි. තව කතා ගොඩක් තියෙනවා ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
මේක පිස්සුවක් දැන්
Me kotasa mona potheda tiyenne😢
❤️🥹
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
වෙන අය කරපු ෂර්ලොක් හෝම්ස් ඒවත් යූටූබ් එකේ තියෙනවා ,ඒවත් නිකමට අහන්න හිතුණම අහන්න යනවා ඒත් මේ විදියට,මේ හඬවල් වලට හුරුවෙලා මම. ආයේ වෙන ඒවා හරියන් නෑ.❤
හැමදාම Comment කරේ නැති උනාට ඔයා දාන කතා හරි ආසාවෙන් අපි අහනවා ♥️
එහෙමද 😊 ගොඩාක් ස්තූතියි ❤❤❤
මේක නම් නියමයි මිත්‍රය..ඇබ්බැහි වෙනවා...ඒ කතා අයි කියවන්න වෙලාවක් නෑ...පොඩි කාලෙට අයි අරගෙන යනවට..බොහොම ස්තූතියි
තවත් ලස්සන නිර්මාණයක් ❤ අති සාර්ථක විදිහට කරලා තියෙනවා ❤ සුභපැතුමු🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
Sherlock holmes එනකම් බලන් ඉන්නෙ...🥰🥰 ඔබට ගොඩක් ස්තුතියි.. සුබ පතනවා..🥰
ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ලස්සනයි Cn Audio Stories. හැමදාමත් වගේ ගොඩක් ලස්සනට කතාව ඉදිරිපත් කළා
ගොඩක් ස්තූතියි 😊❤❤❤
බලාගෙන හිටියේ අලිත් කතාවක් දෙනකං . බොහොම ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මන් ආසම කතා සෙට් එකක්.පොත් ඔක්කෝම ටික ලග තියේ ❤❤❤
එහෙමද ඒක නම් ගොඩක් හොදයි. මේ කතා පරිවර්තනය කළ චන්දන මෙන්ඩිස් මහත්මයාට තවත් මේ කතාවන් පරිවර්තනය කරන්න ඔයාලා වෙන ශක්තියක් ඒක. ගොඩක් ස්තූතියි ❤❤❤
Love the voice & theam... Nice mixture with background music... It's quality time to spend in mind... ❤thank you
මමන් හැමදාමවගේ ඔයාගේ කාතා අහනවා මේ මැතකදිතමයි මාත් ඔයාගේ කාතා ආහන්න ගත්තේ හාරිම ලස්සනයි සහොදර 😊 ඔයා කාතා ඉදිරිපත් කරනවිදිහ..❤👍හිත් ඇදගන්නා සුලුයී..බුදුසරණයි
ඔබගේ ඉදරිපත් කිරීම ඉතාමත් හොඳයි
ගොඩක් ස්තූතියි ❤❤❤
දවස ගානේ සජිවී කරන්ඩ පුලුවන්නම් මරු සහෝදරයා තවත් හඩ නලුවන් සමගින් ❤❤
ඔව් අපි ඉදිරි කාලයේ උත්සාහ කරමු. මේ දවස් වල හඩ ශිල්පීන් පුහුණු කරන ගමන් ඉන්නේ. ඒ අය හොදටම පුහුණු වුණු දවසක අපි සජීවීව හමුවෙමු. 😊❤❤❤
නියමයි අද සෙට් උනේ 🎧💚
දිගටම කරගෙන යමු 🙂🍃
දිගටම ඉන්න. 😊 අනිවාර්යයෙන් දිගටම කතා දෙනවා ❤
@@CnAudioStories 😃🎧
සුපිරියි සහෝදරයා ❤️
මේ වගේ ඒවා අපිට දෙනවට බොහොම ස්තුතියි 😊
ශර්ලොක් හෝම්ස් කතාව තියන පොතේ නමත් ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න පුලුවන්නම් මරු 😇
😏😊
ආදරෙයි cn audio stories ❤️😘
Thank you cn ❤ කියපු වෙලාවටම දුන්නා. ❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
දැන් මං u tube එන්නෙම ඔයාලා නිසා 😍❤
එහෙමද 😊 ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා ❤❤❤
හඩකවන්න මටත් සම්බන්ධ වෙන්න ආසයි.ගෙවීම් අව්ශ්‍ය නෑ.
ඔයාගේ voice sample එකක් audio mp3 එකක් විදියට මේ email එකට එවන්න. (ෂර්ලොක් හෝම්ස් චරිත වලට කරන හඩකැවීමක් නම් ගොඩක් හොදයි)
ceylonnetworkcn@gmail.com
❤❤❤❤❤@@CnAudioStories
මේ channel එක දැක්කෙ ඊයේ ,
මේ වැඩේ නම් හරිම ආනර්ගයි.
වෙන වැඩැක්කරන ගමන් උනත් මේ audio book අහන්න පුළුවන් නිසා මං සතුටින් 😊
බොහෝම ස්තුතියි.❤
මේක ඉස්සරහටත් හොඳින් කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ දවස්වල පොතක් කියවන්න ගන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි
ඒත් මේ වැඩේ නිසා ආය කොහොම කොහොම හරි ශර්ලොක් හෝම්ස් කතා ටික කියවන්න හිතුනා
ගොඩක් ස්තූතියි. ලස්සන comment එකක් ❤❤❤
ගොඩක් වටිනවා...... ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤ cheers brother
Voice eka hadawathatama denenawa kathawa athule innawa wage
ගොඩක් ස්තූතියි ❤❤❤
Oba thumage katahadanam anargai pera pinakata labila thiyenne. Apita Sherlock Holmes jeewamanawa innawa wage hageemak danenawa ahanakota obage hadin. Api balaporoththuwen innawa ek ek charithayata wenath shilpin ekkaragannakam.
ඔයාට නඩු දානව හොදෙ 😂 මාව මෙකට ඇබ්බැහි කරල ❤ගොඩක් හොද වැඩක් මේක...අනාගතේ සුභ වෙන්න ඕනි❤
මේ කතා වලට Script එකක් ලියලා ගුවන් විදුලි නාට්‍ය විදියට කරානම් අනර්ඝයි වොට්සන්❤
Thank you 🙏
මම දෙවෙනියා වෙලා අද ඔන්න අහන්න මේක.පට්
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Superb bro
ස්තූතියි ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
සුපිරි
ලස්සනයි..🎉❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you bro❤❤❤theruwan saranay oyata 🙏
ගොඩක් ස්තූතියි ❤❤❤
Harima lassanai
තවත් කතාවක් ඉක්මනින් ගේන්න❤
ළඟදිම ගේන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
Sherlock Holmes book sera mama kiyawala tiyenawa me video aka ahaddi mata mara Sathutuyi ayiye
ගොඩාක් ස්තූතියි ❤❤❤
Ahanna welawak lebune ada..harima lassanay adath kathawa❤
ගොඩක් ස්තූතියි ❤❤❤
sha wade nam supiri ada thamai hambune ...oya me sound effect hoyaganne kohenda
Math kamtiy had naluwek weidiyat set wenna❤❤❤
ඔයාගේ හඩ කැවීමක් තියෙන audio එකක mp3 එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න. 😊❤❤❤
Cn ohoma nam baaa.. dawas deka thunakata sarayak eka video ekak hari ona
ඉස්සරහට ඉක්මනින් දෙන්න පුළුවන් වේවි තව සතියකින් විතර. මේ දවස් වල අලුතින් උපකරණ කිහිපයක් ගෙන්වන ගමන් තියෙන්නේ. ඒ වැඩ නිසා සතියක් විතර කතා දෙන්න බැරිවුණේ. ඉස්සරහට ඉක්මනින් ගේන්නම්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Math asai hada kawanna mata thawa friend kanekuth innawa ❤
Dawasa ganema ekak oni.❤
Superb
Thank you ❤❤❤
Pothwala tiyena wachna akak wath waradi na ayiye maru
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤
Yeeee awa awaa❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
001 ඔබගේ උත්සාහය අගය කිරීම ලෙස ඔබගේ මෙම නාලිකාවේ සියළුම video බලන්න මම තීරණය කළා.
බොහොම ස්තූතියි ❤❤❤
Harima asawen ahanne🥰😘
ahuwa godak lassanai thawath kathawak ikmnta genna.all the best
🤩🤩🤩