Sherlock Holmes (වර්ෂ 1883 අප්‍රේල්) | තිත් වැටුණු පටිය | Full Sinhala Audiobook bySupunpriyaMethmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • සර් ආතර් කොනන් ඩොයිල්ගේ 𝐓𝐡𝐞 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐒𝐩𝐞𝐜𝐤𝐥𝐞𝐝 𝐁𝐚𝐧𝐝 (තිත් වැටුණු පටිය) හෙවත් දොස්තර ග්‍රයිම්ස්හි රොයිලොට්ගේ මරණය සම්පූර්ණ කතාව.
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
    #rusiyanukumariya #තිත්වැටුණුපටිය #thithwatunupatiya
  • บันเทิง

ความคิดเห็น • 149

  • @CnAudioStories
    @CnAudioStories  หลายเดือนก่อน +48

    කාන්තා කටහඬ යොදා ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා. මොකද එතුමිය අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම නිසා මේ දිනවල දුර බැහැරක සිටින්නේ. ඒ නිසාවෙන් Recording කරන Studio එකට එතුමියට පැමිණෙන්න අපහසුයි. එතුමිය නැවත පැමිණි පසු කතාවලට සම්බන්ධ වේවි.
    ඒවගේම මේ කතාවේ යම් තැන් කිහිපයක චීටා කියන සත්වයාට "වීටා" යනුවෙන් වැරදි උච්චාරණයක් සිදුවෙලා තියෙනවා. එය සිදුවූ වැරදීමක්...

    • @dhanushkalakshan7771
      @dhanushkalakshan7771 หลายเดือนก่อน +10

      ඒ උනාට කාන්තාවට වඩා ඒ චරිත ඔයා හොදට කරනවා...මං හිතන්නේ කාන්තාවගේ චරිතය ඔයාටම කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි...අහන් ඉන්නත් ආසයි....❤❤❤❤❤❤❤

    • @Spirit20211
      @Spirit20211 หลายเดือนก่อน +2

      මේ comment ඒක දකිනකම් ඒක ගැන ගානක් ගියෙ නෑ ඒ තරම් විශිෂ්ටයි.
      😊❤

    • @Dilshanumayangaofficial
      @Dilshanumayangaofficial 25 วันที่ผ่านมา

      කාන්තා කටහඬ නැතුව එකම කටහඬකින් යනවානම් හොඳයි කියලා හිතෙනවා සහෝදරයා..ඔයාගෙ කටහඬේ මනුස්සයෙක්ව වශීකරගන්න ගතියක් තියෙනවා..ඒක වාසනාවක්..❤️❤️ වෙන කටහඬකින් ඒ බැඳිලා ඉන්න ගතිය නැතිවෙනවා වගේ දැනුනා කලින් කතාවක කාන්තා හඬ ඇහුන වෙලාවක..එහෙම භාවිතා කරනවනම් ඔයාගෙ ඔය මූඩ් එකටම ගැළපෙන හඬක් වෙන්න ඕනේ කියලා මට දැනුනා එවෙලේ..ඒ දෙබස් වල ඔබේ තියෙන ජීව ගතිය නැති ගතියක්, දෙබස් වල තියෙන dynamics(හඬ උස් පහත් වෙන ගතිය) තිබුනෙ නෑ..ඔයාගෙ හඬට අපි හුරු වෙලා නිසා වෙනත් හඬක් අතරමැද ඇහෙන්නෙ නැති තරමට හොඳ වෙයි..🙏🙏සමාවෙන්න..අදහසක් පමණයි..මේ කරන වැඩේ සෑහෙන වටින වැඩක්..ජයම වෙන්න ඕනේ..❤️❤️

    • @srinathdayananda9888
      @srinathdayananda9888 25 วันที่ผ่านมา

      awankawama female voice oni na. Eken kathawe gathiya adu wenawa

    • @learnwithdinuka
      @learnwithdinuka 25 วันที่ผ่านมา

      එතුමියට ඉක්මන්සුව පාර්තනා කරනවා.. ඒ වගේම ඇය දක්ශයි..නමුත් මම හිතනවා එතුමිය යොදාගැනීමෙන් යම්කිසි හානියක් උනා කියලා කතාවලට..ඔබ ඊට වඩා හොදින් කරනවා..

  • @snn887
    @snn887 หลายเดือนก่อน +18

    එන්න එන්නම හරි ලස්සනයි. හරියට ඇස් පියාගෙන අහනකොට බේකර් වීදියේ 1883 තිබුණු විදිය මැවිලා පේනවා. ඔයානම් පුදුම දක්ෂයි. කියන්න වචන නැ බොහොමත්ම ස්තූතියි

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +2

      ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 หลายเดือนก่อน +9

    ඉරිදා නිදහසේ කතාව අහන්න ඉදියෙ... වැඩ කියල නැ රැටත් කතාව අහනවා...❤ එන්න එන්නම වැඩේ quality වෙනවා නේද යාලුවනේ.... ජයෙන් ජයම වේවා අයියේ....🎉

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      අනේ අපි බැලුවා මේ ඔයාට මොකද උනේ කියලා වෙනදට ඉක්මනට කමෙන්ට් කරනවනේ. වැඩ ඉවර වෙලා නිදහසේ පුළුවන් වෙලාවක අහන්ඩෝ. කොයිද සෙනසුරාදා දෙන්න හිටියේ කරගන්න බැරි වුණානේ. ඉස්තූතියි හොදේ 😊❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi หลายเดือนก่อน +9

    බලාගෙන හිටියේ වෙලාව එනකම් හරිම ලස්සනයි අනේ. පහුගිය දවස් ටිකේ කතාවක් නැතුව ගොඩක් පාලුවෙන් හිටියේ.

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @lkromanticstory
    @lkromanticstory หลายเดือนก่อน +3

    අඩෙ මොනම හෙතුවකටවත් කතා දාන එකනම් නවත්තන්න එපා.අපි දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ.අද කතාවත් මරු.💐👍😍

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      නැ නැ නවත්වන්න නැ. දිගටම දෙනවා ගොඩක් ස්තූතියි ❤❤❤

  • @keshikapremasiri7637
    @keshikapremasiri7637 หลายเดือนก่อน +4

    Audio book එකකටත් වඩා radio drama එකක් වගෙයි දැන් දැනෙන්නේ 🥹❤️

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😊❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි CN❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ඔයාටත් ස්තූතියි 😊❤❤❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx หลายเดือนก่อน +3

    මම හරිම අසාවෙන්ම කියවපු පොත් තම මෙ ෂලොක් හොම්ස් කතා පොත්... ඇත්තටම මේ චැනල් එක මට අහම්බෙන් හම්බ උනේ අද.. මෙච්චර ලස්සන චැනල් එකක් මට හම්බ වෙන්න පරක්කු උන එකට දුකයි..හරිම ලස්සනට කතාව ඉදිරිපත් කරනවා ...

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. දිගටම ඉන්න අපිත් එක්ක 😊❤❤❤

  • @dinidusudesh
    @dinidusudesh หลายเดือนก่อน +6

    මේක දෙනකං කොච්චරකල් බලන් හිටියද👍❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      වර්ෂ පිළිවෙලට තමයි දැන් කතා දෙන්නේ. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @ayeshanilangani7043
    @ayeshanilangani7043 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට රෑප මැවෙනවා අහගෙන ඉන්නකොට. ඒවගේම ලස්සනයි මෙි හඬ. බොහොම ස්තුතියි ඔබට.

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @tharinduramanayaka511
    @tharinduramanayaka511 หลายเดือนก่อน +5

    1st Comment and like❤🎉️

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      Thank you so much 😊❤❤❤

  • @Dilshanumayangaofficial
    @Dilshanumayangaofficial 25 วันที่ผ่านมา

    ඉල්ලීමක් කරන්න හිතාගෙන හිටිය කතාවක්..බොහොම ස්තූතියි..🙏

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po หลายเดือนก่อน +2

    abbahiwela dan meekata. school yanakaleth ehmi. thnkyou anee. my favourite eekai.

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි දිගටම ඉන්න 😊❤❤❤

  • @guruwa1038
    @guruwa1038 28 วันที่ผ่านมา

    Macan wede සුපිරි ...💚 ladies voice ekak thibuna nam aye පොතක් kiywanwa wage feeling ekak thmi enne ❤ jaya wewa

  • @user-pu6eb1kf9u
    @user-pu6eb1kf9u หลายเดือนก่อน +3

    දිනෙන් දින මෙර්‍ චැනල් එක දියුණු වෙන්න ඹ්නෙ.❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @marcaslane230
    @marcaslane230 หลายเดือนก่อน +2

    ❤ original 👍

  • @deheminethsarani8790
    @deheminethsarani8790 28 วันที่ผ่านมา +1

    27:33 දැන් රෑ 12. ඒ feeling එක එහෙමම දැනෙනවා

  • @udayasuranga1609
    @udayasuranga1609 หลายเดือนก่อน +2

    අබිරහස් නැට්ටුවන්ගේ පෙරහැර කතාවත් දාන්නකෝ

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගේනවා අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sakuliyanage3879
    @sakuliyanage3879 29 วันที่ผ่านมา +1

    අනේ ආයෙ කතාවක් දාන්නෙ කවදද?.. දවසගානෙ සවුන්ඩ් පැහැදිලී වගේම quality.. ජයවේවා🎉❤

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      සෙනසුරාදා දෙන්න බලනවා අනිවාර්යයෙන් 😊

  • @imanthikamadushani
    @imanthikamadushani 28 วันที่ผ่านมา

    මං මේවා අහන ගමන් තමයි වැඩ කරන්නෙ. කියවලා තියෙනව උනත් අහන එක වෙනම ලස්සනක්. ❤ ❤

  • @ravinduhashan9260
    @ravinduhashan9260 28 วันที่ผ่านมา

    Dan brownගේ ඉතිරි කතා ටිකත් දන්න.❤❤❤ සුපිරි..

  • @RamuthuSamoth
    @RamuthuSamoth หลายเดือนก่อน +2

    Niyamai
    Liyana bhashawa wenuvata kathana (Katha karana) bhashawa yeduvoth thawath thaathwika wei neda ❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ඔව් උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sajeewiniroshani1043
    @sajeewiniroshani1043 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @sa_ze
    @sa_ze หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෝ, ආසාවෙන් අහන් ඉන්න පුළුවන් 😍♥️

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 29 วันที่ผ่านมา

    ඇබ්බැහි වෙලා... මට පොත කියවනව වගේම දැනෙනවා... ❤❤❤❤ ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම්🎉

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @user-oe8ks6vo5p
    @user-oe8ks6vo5p หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන් හිටපු එක උදේම දාලා තියනවා දැක්කම 🤩

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ඒමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Pabasara405
    @Pabasara405 หลายเดือนก่อน +2

    අහන ගමන්..

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @SadeeshaS
    @SadeeshaS หลายเดือนก่อน +3

    අද කතාව නම් පුදුම ලස්සනක් දැනෙනවා

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @infoflux84
    @infoflux84 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..👍👍

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Darma17690
    @Darma17690 หลายเดือนก่อน +1

    සුපිරියි ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @pradeepkumra8182
    @pradeepkumra8182 23 วันที่ผ่านมา

    සුපිරි

  • @lahiruthili5420
    @lahiruthili5420 หลายเดือนก่อน +1

    වැඩේ පට්ට ලස්සනයි බන් ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 หลายเดือนก่อน +1

    මේ කතාව එනකම් බලන් හිටියෙ ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤

  • @dreamspattern-vp1eb
    @dreamspattern-vp1eb 21 วันที่ผ่านมา

    මමත් පිස්සුවෙන් ඵලි වෙනකම්ම කියෙව්වා. ස්තුතිය ඔබට

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක්....❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @shehanadithya.
    @shehanadithya. หลายเดือนก่อน +1

    Thank you cn audio stories ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත් 😊❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ස්තූතියි ඔබටත් ❤❤❤

  • @Np-kota
    @Np-kota หลายเดือนก่อน +1

    hamadama one 😐❤🎉 supiri a

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දිගටම දෙනවා ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Globalmusicbox
    @Globalmusicbox หลายเดือนก่อน +1

    ඔබගේ සියලුම video බලා අවසන් කලා(මම මුලින් කිව්ව වගේම)

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ශා එහෙමද බොහොම ස්තූතිය ඔබට. මම දැක්කා ඔයා ගොඩක් කමෙන්ට් කරලා තිබුණා 😊❤❤❤

  • @user-kt1ox8kw3q
    @user-kt1ox8kw3q หลายเดือนก่อน +3

    Man gawa poth 26k tiyei.meka mata mathaka ne.koi potheda tiyenne?🤔
    Kohoma unath godaaak stuti...okkoma videos ahuwa.ekk danakam magabalagena hitiye 😊❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ශා එහෙමද ෂර්ලොක් හෝම්ස් වලට ආසයි වගේ. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @mashg1
    @mashg1 26 วันที่ผ่านมา

    අදනම් හොම්ස් ට කලින් මම අවිරහස විසදුව 🖤🖤🖤🖤❤

  • @lakmallansakara1209
    @lakmallansakara1209 27 วันที่ผ่านมา

    Keep going

  • @Chathujulola
    @Chathujulola 21 วันที่ผ่านมา

    Patta voice 1ka bawanawak wage virus una hadila inna kota ahuwe niyamai bro❤❤❤❤❤❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 หลายเดือนก่อน +1

    👍☺️✨️❤️‍🔥 Very beautiful !

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @nilumendis7005
    @nilumendis7005 28 วันที่ผ่านมา

    Perfect ❤

  • @gaya-999
    @gaya-999 29 วันที่ผ่านมา

    ඔයාගේ කටහඩ පැහැදිලියි අහන්න අහන්න ආකර්ෂණීයයි..නිතැතින් ම අපිව මේ කතාවේ සිද්ධියට සම්බන්ධ කරනවා,රූප මවනවා,ඒ තරම් ආකර්ෂණයක් ඔයාගේ කටහඩේ තියෙනවා.ජය පතනවා හදවතින් ම
    ❤💐❤

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි මේ කරන අගය කිරීම් වලට 😊❤❤❤

    • @gaya-999
      @gaya-999 28 วันที่ผ่านมา

      @@CnAudioStories 💐❤💐

  • @nalindissanayake7017
    @nalindissanayake7017 หลายเดือนก่อน +1

    Good job ❤

  • @danumac3195
    @danumac3195 หลายเดือนก่อน +1

    Great job ❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 หลายเดือนก่อน +3

    Arthur අයියට වැරදිලා සර්පයින්ට whistle ගැහුවට වැඩක් නැ උංට දැනෙන්නෙ කම්පණය

    • @infoflux84
      @infoflux84 29 วันที่ผ่านมา

      ඒකත් ඇත්ත.. ඒත් නයි නටවනවා නේද නලා පිඹල..

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      ඔව් උන්ට කන් නැහැනෙ 🤭

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 29 วันที่ผ่านมา

    Excellent !!!!❤❤❤❤

  • @sachindias8340
    @sachindias8340 หลายเดือนก่อน

    Thanks brother ❤

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      ස්තූතියි සහෝ 😊❤❤❤

  • @hansiniartigala7629
    @hansiniartigala7629 19 วันที่ผ่านมา

    නිදහසේ කතාව අහන ගමන් ❤

    • @CnAudioStories
      @CnAudioStories  19 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 🤗 අදත් අලුත් එකක් දෙනවා හොදේ ❤❤❤

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 29 วันที่ผ่านมา

    Good job. 💪💪💪 Keep it up.

  • @gihansaiduwara354
    @gihansaiduwara354 หลายเดือนก่อน +1

    Asawen ahanne ekak danakan baln inne ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @gihansaiduwara354
      @gihansaiduwara354 หลายเดือนก่อน

      ❤❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +2

    ❤❤❤

  • @padmasriyani5022
    @padmasriyani5022 หลายเดือนก่อน +2

    Rathu vatha hadi kathage sharlok gec kathawath dennawada🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඒකත් දෙනවා ❤❤❤

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 หลายเดือนก่อน +1

    යාළුයි හොදේ...😏👉👈❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน +1

      ඒකනේ මම කිව්වේ. ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 หลายเดือนก่อน

      @@CnAudioStories ඔයාට තමා තෑන්ක්ස් කරන්න ඕනෙ අනේ...මෙහෙම ලස්සන කතා ගේනවට.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 22 วันที่ผ่านมา

    ❤❤

  • @AsanthaMendis
    @AsanthaMendis หลายเดือนก่อน +1

  • @DiliniKaushalaya-e2w
    @DiliniKaushalaya-e2w หลายเดือนก่อน +1

    මාරක සටනත් දෙන්න කො

  • @maxnipunasanmadu8946
    @maxnipunasanmadu8946 หลายเดือนก่อน +1

    Alluth katha tikk dennako..mewa ahala tunawa..❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      දෙකම කවලමේ යන්නේ. අලුත් කතා නිතර සෙට් වෙයි. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา +1

      Thank you 😊❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @S.A.Chathura
    @S.A.Chathura 24 วันที่ผ่านมา

    මම මේක කියවලා තියෙනවා

  • @DandunnaKeerthi
    @DandunnaKeerthi 27 วันที่ผ่านมา

    👍🙏❤️

  • @rajithagalagoda959
    @rajithagalagoda959 หลายเดือนก่อน +1

    හොද හොල්මන් නවකතාවකුත් දාන්නකො

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ඇමිටිවිලා කියලා ඇත්ත හොල්මන් කතාවක් කලින් කරා. මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ආයිත් දවසක තවත් හොඳ කතාවක් කරන්නම්.
      th-cam.com/play/PL2Vx8PGswrtCwQQ1Uf6PY4cDV__luBsCg.html&si=rEPimkGENlThf6SX

  • @chaminisewmali7205
    @chaminisewmali7205 หลายเดือนก่อน +1

    කොච්චර දවස් බලන් හිටියද? 🙃😪

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      සොරි පොඩ්ඩක් පරක්කු උනා 😊

  • @DiliniKaushalaya-e2w
    @DiliniKaushalaya-e2w หลายเดือนก่อน +1

    මාරක සටන දෙන්නත් දෙන්න කො

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ඔව් ගේනවා අනිවාර්යයෙන් 😊❤❤❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @anjanabandara9949
    @anjanabandara9949 29 วันที่ผ่านมา

    සිවුරුහන් කරනවා කියන්නෙ මොකක්ද ....

    • @amanikawishma847
      @amanikawishma847 29 วันที่ผ่านมา

      විසිල් ගහනවා කියන එක

  • @mashikarunamuni
    @mashikarunamuni หลายเดือนก่อน +1

    🩷🩷🩷

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @surajmashisenusenarathna846
    @surajmashisenusenarathna846 หลายเดือนก่อน

    මම දැන් ඔයාව subscribe කලා.. ඔයාට ජය

    • @CnAudioStories
      @CnAudioStories  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤❤❤

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @lahiruperera4128
    @lahiruperera4128 หลายเดือนก่อน +1

  • @DiliniKaushalaya-e2w
    @DiliniKaushalaya-e2w หลายเดือนก่อน +1

    මාරක සටනත් දෙන්න කො

  • @sanduvidushani1503
    @sanduvidushani1503 หลายเดือนก่อน +1

  • @NimaliFernando-eh4dc
    @NimaliFernando-eh4dc หลายเดือนก่อน +1

    ❤❤❤

  • @HansiGunarathna
    @HansiGunarathna หลายเดือนก่อน +1

  • @AnushkaDilshanMuthumala
    @AnushkaDilshanMuthumala 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @sanujanilmini5291
    @sanujanilmini5291 หลายเดือนก่อน