Sherlock Holmes (වර්ෂ 1890) | නේප්‍රියර් ප්‍රෙහෙළිකාව | Full Sinhala Audiobook by Supunpriya Methmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • නේප්‍රියර් ප්‍රෙහෙළිකාව සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් කතාව
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • බැස්කවිල් ශාපය
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    • ස්පාඤ්ඤ යුදනැව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
    #rusiyanukumariya #නේප්‍රියර්ප්‍රෙහෙළිකාව

ความคิดเห็น • 195

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 3 หลายเดือนก่อน +117

    සහෝදරයා දෙයක් කියන්නම් කතාව ගගලාගෙන යනකොට පසුතල රුපරාමු මාරු වෙන විදිහට ණිර්මානය කරන්ඩ පුලුවන්නම් තවත් ගොඩක් ලස්සන වෙයි සුපිරි සහෝදරයා ❤❤❤❤

    • @user-kumudu1118
      @user-kumudu1118 3 หลายเดือนก่อน +6

      Super request 😮

    • @warunasandaruwan2598
      @warunasandaruwan2598 3 หลายเดือนก่อน +4

      ඇත්ත මචන්

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +48

      ඔව් ඉදිරියේදි කරන්න උත්සාහ කරන්නම්. දැනට මම තනියම තමයි මේ recording, editing , youtube upload කරන ආදි ඔක්කොම මේ චැන එකේ කරන්නේ ඉදිරි කාලයේ තව කෙනෙක් අරගෙන ඒ විදියට කරන්න උත්සාහ කරන්නම්. අනිවාර්යයෙන් එහෙම කළොත් තවත් ලස්සනයි ඔයාගෙ අදහසට එකගයි. ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @subodhaperera6797
      @subodhaperera6797 3 หลายเดือนก่อน +1

      විශිෂ්ටයි...ඔව් ඒ වගේම පුලුවන් නම් ගැහැනු කටහඩත් යොදන්න තවත් අනර්ග වේවි. ඔබට ජය

    • @srinathdayananda9888
      @srinathdayananda9888 3 หลายเดือนก่อน +2

      Na bro. Oyage katha ahanna oni as piyagena. Display adala na​@@CnAudioStories

  • @madinuherath6945
    @madinuherath6945 2 หลายเดือนก่อน +13

    මහත්මයා ..මමත් යෝජනාවක් කරන්නම්.කාන්තාවගෙ දෙබස් වලට කාන්තාවන් යොදාගන්න..ඒ වගේම කතන භාෂාව යොදාගන්න පැහැදිලි කරන තැන්වලදිත්

  • @slmalsara
    @slmalsara 3 หลายเดือนก่อน +13

    නියම වැඩක්.. මං හිතුවේ සිරසේ ගිය එක එහෙමම දාලා කියලා.. මෙක මරු.. ජය..

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 หลายเดือนก่อน +26

    ස්තුතියි ඔබගේ මේ වෙහෙසකර ක්‍රියාවට ❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @m.bandinikarunarathne5814
    @m.bandinikarunarathne5814 หลายเดือนก่อน +1

    මම හරිම ආසාවෙන් අහුවා. තෙරුමක් නෙති TH-cam chnnel අතරෙ මේක අති විශිෂ්ඨ උත්සාහයක්... එක ගොඩක් සාර්ථකව කරගෙන යන එක ගෙන හරිම සතුටුයි .

  • @dilinipeshala4076
    @dilinipeshala4076 3 หลายเดือนก่อน +23

    ඒ හඩ ඈත අතීයට අරන් යනවා මං හරිම ආසයි ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😊❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 3 หลายเดือนก่อน +16

    අදයි කතාව අහන්න ලැබුනෙ අයියේ... ගොඩාක් ගොඩාක් ලස්සනයි ... අලුත් කතාවක් ඉක්මනටම දෙන්න

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි 😊❤❤❤

  • @kamanichandrika3676
    @kamanichandrika3676 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ මේ කරගෙන යන විදිහ හොඳටම හොඳයි . ගොඩක් වෙලාවට මම උයන වෙලාවට එක්කො නිදහසේ ඉන්න වෙලාවට තමා මේක අහන්නෙ.හරිම සැහැල්ලුවෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට ඔබේ හඬ හරි අපූරුවට ගැලපෙනවා

  • @dulanjalihansika4029
    @dulanjalihansika4029 3 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම ආසාවෙන් කතාව ඇහුව. ඔබේ හඩත් චරිතවලට මනාව ගැළපෙනව. සුබ පතනව හදවතින්ම❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😊❤❤❤

  • @learnwithdinuka
    @learnwithdinuka 3 หลายเดือนก่อน +9

    නවත්වන්න එපා!! මේක සුපිරි වැඩක්

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නවත්වන්න නැ 😊❤❤❤

    • @Yourdad2005
      @Yourdad2005 หลายเดือนก่อน

      අනේ ඔව් නවත්තන්න එපා සහෝදරයා !!!! ආදරෙයි බොක්කෙන්ම ❤​@@CnAudioStories

  • @DandD_07
    @DandD_07 3 หลายเดือนก่อน +8

    බොහෝම ස්තූතියි CN ❤✨

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @hansi5825
    @hansi5825 3 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි .. හැකියාව ඔයාගේ woow...
    පුලුවන් නම් ගැහැනු කටහඩක් එකතු කරන්න.. good luck

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 3 หลายเดือนก่อน +8

    බොහෝම ලස්සන කාර්‍යයක් !

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sanduvidushani1503
    @sanduvidushani1503 3 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤ ඔක්කොම වීඩියෝ බැලුවා. ඉඩක් ලැබුනුගමන් comment කරන්නම්...

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @NaviduDulshan
    @NaviduDulshan 2 หลายเดือนก่อน +1

    මම මුලින් ඇහුවේ සිරස fm channel එකේ කතා. ඒකේ කතා ටික ඇහුවට පස්සෙ මම අනිත් කතා අහන්න හෙව්වා. එතකොට තමා මේක සෙට් උනේ. මට මුලින්ම මට මේක ඇල්ලුවේ නෑ පස්සෙ සෙට් උනා. මේක ආයේ සුපිරියක් ❤️😘. ඒත් මට දෙයක් හිතෙනවා ඒක මේකට ගැලපෙන්නෙ නැද්ද කියන්න මම දන්නෙ නෑ ඒ උනත් මේ කතාවෙත් ඉන්නවා කාන්තා චරිතයක් එතකොට මට හිතෙනවා ඒකේ කතාව කියන කොටසට කාන්තාවක් නම් කතාව කියන්නෙ ඒ කොටසට කාන්තාවක්ම යොදාගත්තොත් මේකට ආයේ කියන්න කිසිම වචනයක් නැතුව නියම නිර්මාණයක් වෙයි කියලා ❤️😍

  • @sasikaprabhathdilhara4342
    @sasikaprabhathdilhara4342 3 หลายเดือนก่อน +6

    අයියෝ මොකද උනේ ගැහැණු කට හඬට.. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.. ඔබට ජය..
    මොනව දාන්න කිව්වත් ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම ඉවර කරන්න. ආසාවෙන් අහන් ඉන්නෙ..😊

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +3

      එතුමිය මේ දවස් වල කාර්‍යබහුල නිසා සම්බන්ධ කරගන්න බැරි වුණා. සමහර කතා වලදි එකතු කර ගන්නවා ඉදිරියේදි. ගොඩක් ස්තූතියි 😊❤❤❤

    • @pathumw
      @pathumw 3 หลายเดือนก่อน

      කාන්තා කටහඬ ඕන නෑ. මේ විදිහ හොදයි.

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 3 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි ❤❤❤ වැස්සට මේ කතාවත් ගානට සෙට් වුණා

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @Amila-wm7sd
      @Amila-wm7sd 3 หลายเดือนก่อน +1

      Ow ❤

  • @sakuliyanage3879
    @sakuliyanage3879 3 หลายเดือนก่อน +10

    අනේ අදත් කතාව මරු❤. ඉක්මනට තව එකක් ගේන්න

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @PriyanakaPriyanaka-bp9mq
    @PriyanakaPriyanaka-bp9mq 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි .සුබ පැතුම්

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ 3 หลายเดือนก่อน +5

    දැන් නම් sounds සෙට්මයි😍🔥

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 3 หลายเดือนก่อน +6

    ඒ කතාවත් මාරයි.....❤😊

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Divyapradeepani
    @Divyapradeepani 2 หลายเดือนก่อน

    Oya hari apurui. Oyage katahada maayawak. Dannawada jeevithe asiruma dawas gewana gaman man inne. E innakota oyage hada ahuwe. Aththatama oya mayawak

  • @sureshalgama2825
    @sureshalgama2825 หลายเดือนก่อน

    මේක නිකන් මුවන් පැලැස්ස අහනවා වගේ අහන්න ඕනෙ. එතකොට තමා කතාව හොඳට feel වෙන්නෙ. ❤😊👍

  • @dineshjayakodi7947
    @dineshjayakodi7947 3 หลายเดือนก่อน +2

    බලාගෙන හිටියේ ස්තූතියි

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SameerachandrasenaSameer-nh6gg
    @SameerachandrasenaSameer-nh6gg 3 หลายเดือนก่อน +2

    සුපිරියටම තියෙනවා

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @zeenath-thaha
    @zeenath-thaha 3 หลายเดือนก่อน +6

    Sherlock Homes stories are amazing 🤩 and the narration is excellent 😍

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      Thank you so much 😊❤❤❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 3 หลายเดือนก่อน +3

    Ammee adath aluth ekak udeth awith giye chanel ekata aluth ekak dalada balanna thanks hodee....❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @wbxtys6519
    @wbxtys6519 หลายเดือนก่อน +1

    මේක මරූ

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. Thank you ❤✌️

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @GAMING_BATTI
    @GAMING_BATTI หลายเดือนก่อน

    කට හඩ නම් මාරයි ❤

  • @madhavisiriwardana9430
    @madhavisiriwardana9430 หลายเดือนก่อน

    මං මේවා අහන්න ගත්තේ ඊයෙ ඉඳලා.. දැංනං ඇබ්බැහි වෙලා

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 14 วันที่ผ่านมา +1

    අනේ කතාවක් ගේන්නකෝ🥺😭😭😭😭😭😭 දැන් ගොඩක් කල් ගිහින්නෙ 😭😭😭

  • @shenuriAbheesha
    @shenuriAbheesha 2 หลายเดือนก่อน +1

    Hari lassanai ❤

  • @Piyumi1633
    @Piyumi1633 2 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුනෙ පට්ට අනෙ❤❤

  • @xgrxoxo3566
    @xgrxoxo3566 หลายเดือนก่อน

    meka supiri wadak

  • @janathlakshan325
    @janathlakshan325 2 หลายเดือนก่อน

    Thank you. Good job

  • @jayanhettiarachchi9444
    @jayanhettiarachchi9444 3 วันที่ผ่านมา

    🔥well done

  • @harshupiya8209
    @harshupiya8209 3 หลายเดือนก่อน +1

    ❤❤❤ superb 👌 Thank you supun for all the hard work ❤

  • @Carrom-bo2et
    @Carrom-bo2et 3 หลายเดือนก่อน

    Godak lassanai sahodaray ❤

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Supi0105
    @Supi0105 3 หลายเดือนก่อน +1

    ආදරෙයි...❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      අපිත් 😊❤❤❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤️😍

  • @ruvinikanchana3053
    @ruvinikanchana3053 3 หลายเดือนก่อน

    පුංචි වීරයෝ කතා ටිකත් දෙන්නකො..ඒවත් අබිරහස් කතා 🥺🥺

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      මතකයි. අනිවාර්යයෙන් කාලෙකදි කරමු ගොඩක් ස්තූතියි ❤❤❤

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 3 วันที่ผ่านมา

    Brilliant 😍 Bro

  • @sunethraabeywickrama6965
    @sunethraabeywickrama6965 2 หลายเดือนก่อน

    thank you

  • @shashpeiris6008
    @shashpeiris6008 3 หลายเดือนก่อน +1

    මේක අහනකොට කතාවේ ගිලුනම comment like දාන්න මතක් වෙන්නේ නෑ..

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @nipunawijayabandara1498
    @nipunawijayabandara1498 3 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 👍

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @IndunilSenarath537
    @IndunilSenarath537 3 หลายเดือนก่อน +1

    Thanks...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nalindissanayake7017
    @nalindissanayake7017 3 หลายเดือนก่อน

    Superb, enjoyed listening

  • @chanukad1
    @chanukad1 3 หลายเดือนก่อน

    Kapila Gamini Jayasinhage කළුවර තොටුපොල හැකිනම් කරන්න

  • @muthunusandumal6133
    @muthunusandumal6133 3 หลายเดือนก่อน

    It's better have few different distinct voices... we appreciate ur effort to change voices but it's not that effective... all voice sounds more or less the same!

  • @chanakapathirana3159
    @chanakapathirana3159 3 หลายเดือนก่อน

    සුපිරියක්

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @kavindalakshan5224
    @kavindalakshan5224 3 หลายเดือนก่อน

    මාස ගානක ඉදන් බලනවා, අද තමා comment එකක් දාන්නෙ. රෑට නිදා ගන්න කලින් හැමදාම sherlock homes කතාවක් අහනවා, එහම අහලා channel එකේ ඔක්කොම videos බලලා. ඒ නිසා දිගටම videos දාන එක හොදයි.❤#goodluckbro!.

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔයාට දිගටම එකතුවෙලා ඉන්න 😊❤❤❤

  • @narmadamadushani2076
    @narmadamadushani2076 2 หลายเดือนก่อน

    Super 😮

  • @nilumendis7005
    @nilumendis7005 3 หลายเดือนก่อน

    නියමයි ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @v.kaveesha
    @v.kaveesha 3 หลายเดือนก่อน

    Niyami ayye 💓😘. Oyta wada laga laga video dann baida 😊

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      මේ දවස් වල ටිකක් වැඩ ගොඩායි. ඒ නිසා ටිකක් පරක්කු උනේ. ඉස්සරහට සතියට දෙකක් දෙන්න උපරිම උත්සාහ කරනවා ❤❤❤

  • @gayathrishiranthika1301
    @gayathrishiranthika1301 3 หลายเดือนก่อน

    Thank you ♥️♥️♥️♥️♥️

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @muthunusandumal6133
    @muthunusandumal6133 3 หลายเดือนก่อน

    Hi... Good job... keep it up!

  • @maxnipunasanmadu8946
    @maxnipunasanmadu8946 3 หลายเดือนก่อน +2

    Mn awooo ❤😂

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @padmasriyani5022
    @padmasriyani5022 3 หลายเดือนก่อน

    Thawth ona mewa 🎉🎉

  • @wimalathungawimalathunga2512
    @wimalathungawimalathunga2512 3 หลายเดือนก่อน

    Superb.... 😌💗👍

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 3 หลายเดือนก่อน

    මේක නම් සුපිරීඊඊඊඊඊඊඊඊඊ...

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @hdnadeera
    @hdnadeera 3 หลายเดือนก่อน

    Patta machan.digatama karanna

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Shashikashashika-lm6bo
    @Shashikashashika-lm6bo หลายเดือนก่อน

    Music nam maru❤

  • @ishuwalk
    @ishuwalk 3 หลายเดือนก่อน

    Perfect ❤

  • @ruviniuthpala2142
    @ruviniuthpala2142 3 หลายเดือนก่อน

    Issarahatath me wge one❤️😍

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @DulanjaniMawikotuwedewage
    @DulanjaniMawikotuwedewage 3 หลายเดือนก่อน

    Good job

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      Thank you 😊❤❤❤

  • @dewthiliniwijemanna8707
    @dewthiliniwijemanna8707 3 หลายเดือนก่อน

    Fav❤️

  • @lakshandanushka6548
    @lakshandanushka6548 3 หลายเดือนก่อน +1

    වාසී ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @lian.shy333
    @lian.shy333 3 หลายเดือนก่อน

    Aiyo oyawa gedara ekkan enna hithenawa ane😩 mekata video eka wage photos mru ena widiyata damma nm thawath hodai

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්න උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි ❤❤❤

  • @saliya2626
    @saliya2626 3 หลายเดือนก่อน

    Supiri

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @LittleEarth.
    @LittleEarth. 3 หลายเดือนก่อน

    katahad wenas krnn puluwnnm hodi

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 3 หลายเดือนก่อน

    ❤😍👌

  • @amalperera7614
    @amalperera7614 3 หลายเดือนก่อน

    මේ කතාව රේඩියෝ එක ක දාපන්..........මේක වීඩියෝ මාද්‍යක් ගැලපෙන්නේ නෑ.........

    • @Wisdom771
      @Wisdom771 3 หลายเดือนก่อน +1

      Umbata galapenne nathnm nobala idapn.

  • @HashiniOshadi
    @HashiniOshadi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dilkimalsha8988
    @dilkimalsha8988 2 หลายเดือนก่อน

  • @nipunkaushalya5756
    @nipunkaushalya5756 3 หลายเดือนก่อน +1

    ❤😘

  • @samanthiviraginiya143
    @samanthiviraginiya143 หลายเดือนก่อน

    👍👍👍👍

  • @UdayanthiShiroma
    @UdayanthiShiroma 3 หลายเดือนก่อน

    ❤❤

  • @hiroshMallawaarachchi
    @hiroshMallawaarachchi 3 หลายเดือนก่อน

    අති විශිෂ්ට යි

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @buddikajayantha1354
    @buddikajayantha1354 3 หลายเดือนก่อน

    🎉🎉

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤

  • @Ashted229
    @Ashted229 3 หลายเดือนก่อน

    ❤😮❤❤

  • @mashikarunamuni
    @mashikarunamuni 3 หลายเดือนก่อน +1

    🩷🩷🩷

  • @shahanweerakoon958
    @shahanweerakoon958 3 หลายเดือนก่อน

    😀

  • @RishadiChamathka
    @RishadiChamathka 3 หลายเดือนก่อน

    Lssanyi❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @NisansalaSenevirathna-n4f
    @NisansalaSenevirathna-n4f หลายเดือนก่อน

    🥺

  • @Rosa-eh7qg
    @Rosa-eh7qg 3 หลายเดือนก่อน

    දිග වැඩී

    • @JACK-873
      @JACK-873 3 หลายเดือนก่อน +1

      මොකක්ද 💀

    • @Rosa-eh7qg
      @Rosa-eh7qg 3 หลายเดือนก่อน

      @@JACK-873 කතාව

  • @rekhathathsarani2705
    @rekhathathsarani2705 2 หลายเดือนก่อน

    Mekata female voice awashyanm katha karanna.

  • @matheshewagedhanushka8182
    @matheshewagedhanushka8182 3 หลายเดือนก่อน

    Ane kauru hari kiynwd sherlock ge . Ara lamyek awnhalakata avilla shaksi dena katawa mokakda

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 3 หลายเดือนก่อน

    😍😍😍😍😍❤❤❤❤

  • @chaminisewmali7205
    @chaminisewmali7205 3 หลายเดือนก่อน

    😍💋

  • @ravinduhashan9260
    @ravinduhashan9260 3 หลายเดือนก่อน

    භූතාවේශය කාතාවත් දාන්න…❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      හරි බලන්නම් , ස්තූතියි ❤❤❤

  • @maduwantha9700
    @maduwantha9700 3 หลายเดือนก่อน

    Me ara lady voice eka meke nene

  • @piumiweerasekara7860
    @piumiweerasekara7860 3 หลายเดือนก่อน +1

  • @GENEXGAMING18
    @GENEXGAMING18 3 หลายเดือนก่อน

    19k gahamu kohoma hari ❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ළගදිම ❤❤❤

  • @ishalinisansala8380
    @ishalinisansala8380 3 หลายเดือนก่อน

    Thank you

    • @CnAudioStories
      @CnAudioStories  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත් 😊❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤❤❤

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @LahiruThili
    @LahiruThili 3 หลายเดือนก่อน

    ❤❤